පරිච්ඡේදය 1
තථාගතාභිගමනය
රජු: Gautama Buddha
6th century BCE
මහාවංශයේ පළමු පරිච්ඡේදයෙන් බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථා තුන විස්තර කෙරේ. පළමුව මහියංගනයට වැඩම කර යක්ෂයන් දමනය කර මහා සුමන දෙවියන්ට කේශ ධාතු ලබා දුන් සේක. දෙවනුව නාගදීපයට වැඩම කර චූලෝදර සහ මහෝදර නා රජුන් අතර යුද්ධය සංසිඳුවූ සේක. තෙවනුව කැලණියට වැඩම කර සමනළ කන්දේ සිරිපා සටහන තබා අනුරාධපුරයේ පූජනීය ස්ථාන කිහිපයකට වැඩම කළ සේක.
පරිච්ඡෙද 1. තථාගතාභිගමනය ග්‍රන්ථාරම්භ නමා් තස්ස භගවතා් අරහතා් සම්මා සම්බුද්ධස්ස! 1 මහා සම්මත නම් වූ ශුද්ධ වංශයහි උපන්, සියලු ක්ල්ශයන්ගන් දුරැවූ හයින් අතිශයින්ම 2 පිරිසිදු වූ සර්වඥයන් වහන්ස් වැද, කිසිදු අඩුවක් නාමැතිව නායක් පරිච්ඡේද අැත්තා වූ මහාවංශය මම ප්‍රකාශ කරන්නමි. 3 ම් වංශ කථාව පුරාතනයන් විසින් කරන ලද්ද් නමුත්, සමහර තැන්හි ඉතා අනවශ්‍ය ලස විස්තර කරන ලද්ද්ය. සමහර තැන්හි නායක් පුනරැක්ත දා් (නැවත නැවත කීම) අැත්ත්ය. එම දා්යන්ගන් තාර කරන ලද්දා වූ හයින්ම පහසුවන් ත්රැම් ගත හැකි වූ ද, මතක තබා ගත හැකි වූ ද, සිතට සතුට හා සංවේගය 4 අැති කරන්නා වූ ද, පරම්පරාවන් පැවත එන්නා වූ ද ඒ මහා වංශය මම ප්‍රකාශ කරන්නමි. සජ්ජනයනි, තාප සිතහි ප්‍රසාදය උපදවන්නා වූ තැන්හි එස්ම ද, සංවේගය උපදවන්නා වූ තැන්හි පහන් සිත් හා භයන් කම්පා වන සිත් අැතිව මය ශ්‍රවණය කරවේ. සූවිසි බෙුදුවරු සහ බෙුඳයේධත්ව 5 මහාවීර වූ අපග් සර්වඥයන් වහන්ස් පර දීපංකර නම් වූ සම්බුදුරජාණන් වහන්ස් දැක, ලා්ක සත්වයා දුකින් මුදවනු සදහා උතුම් වූ සම්‍යක් සම්බා්ධිය (බුද්ධත්වය) ප්‍රාර්ථනා කළ ස්ක. 31 පටුන 6 ඉක්බිතිව එම දීපංකර සම්බුදුන් වහන්ස් ද, කාණ්ඩඤ්ඤ 7 නම් බුදුන් ද, මංගල නම් බුදුන් ද, සුමන නම් බුදුන් ද, ර්වත නම් බුදුන් ද, සා්භිත නම් බුදුන් ද, අනා්මදස්සී නම් බුදුන් ද, පදුම නම් බුදුන් ද, නාරද නම් බුදුන් ද, පදුමුත්තර නම් බුදුන් ද, සුම්ධ නම් බුදුන් ද, සුජාත නම් බුදුන් ද, පියදස්සී නම් බුදුන් ද, අත්ථදස්සී නම් බුදුන් ද, ධම්මදස්සී නම් බුදුන් ද, සිද්ධත්ථ නම් බුදුන් ද, තිස්ස නම් 8 බුදුන් ද, එස්ම ඵුස්ස නම් බුදුන් ද, විපස්සී නම් බුදුන් ද, සිඛී නම් 9 බුදුන් ද, වස්සභූ නම් බුදුන් ද, කකුසන්ධ නම් බුදුන් ද, කා්ණාගමන 10 නම් බුදුන් ද, කාශ්‍යප නම් බුදුන් ද යන සූවිසි සම්‍යක් සම්බුදුරජාණන් වහන්ස්ලා 11 අාරාධනා කාට, උන්වහන්ස්ලා හමුවහි “මම සමතිස් 12 පරැම් දම් පුරා, උතුම් වූ සම්‍යක් සම්බා්ධියට පැමිණ, උතුම් ගඌතම නමින් බුදුව සත්වයන් දුකින් මුදවන්නමි” යි සම්‍යක් සම්බා්ධිය පිණිස ප්‍රකාශ කරන ලද්ද්ය. ඒ මහා මුණි තම් මගධ රට උරැවල් 13 දනවේවහි බා් මැඩ දී වසක් මස පුර පසළාස්වක දින උතුම් වූ සම්බා්ධියට පැමිණිය්ය. ඒ සර්වඥවරයන් වහන්ස් උතුම් වූ විමුක්ති සුවය විදිමින් ද, ධර්මය් මධුර භාවය ලාවට දක්වමින් ද සත් සතියක් මුළුල්ලහි එහි වාසය 14 කළ ස්ක. ඉක්බිති බරණැසට වැඩම කාට ධර්ම චක්‍රය පැවැත්වූ 15 ස්ක. එහි වස් වසන ස්ක්ම සැට නමක් රහතන් වහන්ස්ලා බිහි කළ ස්ක. සර්වඥයන් වහන්ස් ධර්ම ද්ශනා කරනු පිණිස ඒ භික්ූන් වහන්ස්ලා පිටත් කර යවා, ඉක්බිතිව ඔවුනාවුන් යහළු වූ භද්‍රවර්ගික රජදරැවන් තිස් 16 දනා සා්වාන් ඵලාදිය ලබා දීමන් හික්මවා, කාශ්‍යප අාදී ජටිලයන් දහස දමනය කරනු පිණිස ඔවුන්ග් නුවණ මුහුකුරා යවමින් හ්මන්ත (දුරැතු) කාලයහි උරැවල් දනවේවහි වාසය කළ ස්ක. 32 පටුන ප්‍රථම ලංකා ගමන - මහිංගන 17 කලස් සතුරන් මර්දනය කරන සුළු වූ සර්වඥයන් වහන්ස්, උරැවල් කාශ්‍යප නම් ජටිලයාග් මහා යාගය එළඹ සිටි කල්හි, තමන් වහන්ස් එතැනට නාපැමිණීම පිළිබදව 18 වූ ඔහුග් කැමැත්ත දැන, උතුරැකුරැ දිවයිනන් පිණ්ඩපාතය ගනවුත් අනවතප්ත නම් විල සමීපයහි දී වළදා, එදින සවස් 19 වේලහි, එනම් සම්‍යක් සම්බා්ධියන් නව වන මස දුරැතු පුර 20 පසළාස්වක දින ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි ස්ක. සර්වඥයන් වහන්ස් විසින් “ලංකාව ශාසනය බබළන තැනකැ” යි ද, “යකුන් විසින් පිරැණු ලක්දිව යක්යන් බැහැර කටයුතු ය” යි ද 21 දන්නා ලදී. ලංකාද්වීපයහි මනරම් වූ ගං ඉවුරහි, තුන් 22 යාදුන් දිගු වූ ද එක් යාදුන් පුළුල් වූ ද රම්‍ය වූ මහානාග වන නම් උයනහි, යක්යන්ග් යුද්ධ භූමියහි ලක්දිව වැසි යකුන්ග් මහා යක් සමාගමය එකල්හි ප්‍රසිද්ධව පැවතුණි. 23 ඒ මහා යක් සමාගමයට පැමිණි සර්වඥයන් වහන්ස්, එම සමාගම 24 මැද ඔවුන්ග් හිස් මතුයහි, දැන් මහියංගන ථූපය පිහිටි ස්ථානයහි 25 අහස් කුස වැඩ සිටි ස්ක. ඔවුන්ට භය උපදවන්නා වූ වර්ාව, වාතය හා අන්ධකාරය අාදිය මැවූ ස්ක. බියන් පළුණා වූ ඒ යක්යා් නිර්භය වූ 26 තථාගතයන් වහන්ස්ගන් අභය ඉල්ලා සිටියහ. අභය දායක වූ තථාගතයන් වහන්ස් ඉතා භයින් පීඬිත වූ ඒ යකුන්ට මස් වදාළ ස්ක: 27 “යක්යනි, තාපග් ම් භය හා දුක් මම පහ කරන්නමි. තාපි සියලු දනා සමගිව, මතැන මට හිද ගැනීම සදහා තැනක් දන්නහුද? 28 නාදන්නහුද?” 33 පටුන “නිදුකාණනි, නුඹ වහන්ස්ට ම් සියලුම ලක්දිව වුවද දන්නමු. අපට අභය දනු මැනවැ” යි ඒ සියලුම යක්යා් තථාගතයන් වහන්ස්ට 29 කීහ. ඔවුන්ග් බිය ද, ශීතල ද, අන්ධකාරය ද නැති කාට, ඔවුන් දුන් භූමියහි පත්කඩ (සම් කඩ) අතුරා එහි වැඩ හුන් සර්වඥයන් වහන්ස්, 30 එතැනින් ඒ පත්කඩ ගිනි ගන දිලියන්නක් කාට හාත්පසින් විශාල කළ ස්ක. ග්‍රී්මයන් පීඬිත වූ ඒ යක්යා් බියපත්ව ලක්දිව අන්තයහි (වරළාන්තයහි) හාත්පසින් රැස්ව සිටියා්ය. ඉක්බිති සර්වඥයන් 31 වහන්ස් ඔවුන්ට රම්‍ය වූ ගිරි දිවයින මහි ළඟා කළ ස්ක. ඔවුන් ඊට අැතුළු වූ කල්හි එය තිබූ තැනම තැබූ ස්ක. ඉන්පසු සර්වඥයන් වහන්ස් ඒ පත්කඩ හකුලා ගත් ස්ක. එකල්හි දවියා් සර්වඥයන් වහන්ස් කරා පැමිණියා් 32 ය. ඒ සමාගමහි ශාස්තෘෘන් වහන්ස් ඔවුන්ට ධර්ම ද්ශනා කළ ස්ක. නායක් කා්ටි ගණන් සත්වයන්ට සා්වාන් ඵලාදියන් ධර්මාවබා්ධ වූය්ය. ගණන් කළ නාහැකි තරම් සත්වයා් තිසරණ සහිත පන්සිල්හි පිහිටියා්ය. මහිංගන සූයේ ඉතිහාස 33 සමන්තකූට පර්වත වාසී වූ මහා සුමන නම් දවේ රජතම සා්වාන් 34 ඵලයට පැමිණ, පූජාවට සුදුසු වූ සර්වඥයන් වහන්ස්ගන් පූජා කිරීම පිණිස කිසිවක් 35 ඉල්ලා සිටිය්ය. සත්වයන් කරහි හිත වූ, නිල් වූ නිර්මල ක්ශ කලාපයක් අැත්තා වූ සර්වඥයන් වහන්ස්, හිස පිරිමැද ක්ශ ධාතු මිටක් පමණ ප්‍රදානය කළ ස්ක. ඉක්බිති 36 හතම එය රන්මය වූ උතුම් කරඩුවකින් ගන, සර්වඥයන් වහන්ස් වැඩහුන් තැන්හි කරන ලද්දා වූ, දිගින් පළලින් සත් රියන් වූ ද, වට ප්‍රමාණයන් විසි එක් 37 රියන් වූ ද, 34 පටුන නන් වැදෑරැම් රැවන් රැසක් මත තබා, ඉන්ද්‍රනීල මැණිකන් කළ 38 ථූපයකින් වසා නමස්කාර කළ්ය. පසුව සර්වඥයන් වහන්ස් පිරිනිවන් පෑ කල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස්ග් ශි්‍ය වූ, මහත් ඍධි අැති සරභූ නම් ස්ථවිර තම, දර සෑයන් සර්වඥයන් වහන්ස්ග් ග්‍රීවා ධාතුව (බුදුරදුන්ග් ගල පදස් අස්ථි ධාතුව) රැගන, 39 මහි ගනවිත් එම චත්‍යයහිම තබා, භික්ූන් විසින් පිරිවරා ගන්නා ලද්ද්, ම්දා්වර්ණ පාාණයන් වස්වා දාළාස් රියන් උස දාගැබක් කරවා වැඬි ස්ක. පසු කාලයක 41 දවනපෑතිස් මහරජතුමාග් සහා්දර වූ උද්ධ චූළාභය නම් කුමාර තම, අද්භූත වූ ඒ චත්‍යය දැක එය වසා තිස් රියන් උස් වූ 42 චත්‍යයක් කරවීය. ඉන්පසු එහි සිට දමළුන් මඬිනා (පරාජය කරන) දුටුගැමුණු රජතම ඊට අසූ රියන් කඤ්චුක චත්‍යයක් (හැට්ටයක් මන් පිටතින් බැදි චත්‍යයක්) කරවීය. ඒ ම් මහියංගන 43 ථූපය මස් පිහිටිය්ය. නිර්විකාර ප්‍රඥා සම්පන්න වූ, මහත් වීර පරාක්‍රම අැති, ධර්මයට ඊශ්වර වූ සර්වඥයන් වහන්ස් මස් ම් ද්වීපය මනු්‍යයන්ට යා්ග්‍ය වන ලස සකස් කාට උරැවල් දනවේවට වැඬි ස්ක. මහියංගන ගමන පිළිබද කථාව නිමි. ඳවන ලංකා ගමන - නාගදීප 44 පස්මරැන් දිනූ, මහත් කරැණා අැත්තා වූ, සියලු ලා් වැසියන්ග් 45 යහපතහි අැලුනා වූ ශාස්තෘ වූ සර්වඥයන් වහන්ස්, සම්‍යක් සම්බා්ධියන් පස් වනි වර්යහි ජ්තවන විහාරයහි වැඩ වසන ස්ක්, මහා්දර නාගයා ද 46 එස්ම චූලා්දර නාගයා ද යන පිරිස් සහිත වූ නාගයන් අතර මිණි පළඟක් 47 හ්තු කාට ගන එළඹ සිටියා වූ යුද්ධය දැක, බක් 35 පටුන මස අමාවක් පාහා් දින 48 උදය කාලයහිම උතුම් වූ පා සිවුරැ ගන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඬි ස්ක. එකල්හි මහත් ඍධි අැති ඒ මහා්දර 49 නම් නාග තම් මුහුද් පන් සියයක් යාදුන් විහිදුනු නාග භවනයහි රජ විය. ඔහුග් නැගණිය කන්වඩමන් නම් පවේවහි නා රජහට 50 සරණ පාවා දන ලද්දීය. අැයග් පුත්‍ර තම චූලා්දර නම් විය. ඔහුග් මෑණියන්ග් පියා 51 වූ නා රජතම (මහා්දරග් පියා) උතුම් වූ මිණි පළඟ සිය දියණියට (චූලා්දරග් මවට) දී කාලක්‍රියා කළ්ය. 52 එස් හයින් (එම මැණික් පුටුව අයිති කර ගැනීම සදහා) මාමා වන නා රජු හා බෑණනුවන්ග් යුද්ධය එළඹ සිටිය්ය. පර්වත වාසී වූ ඒ නාගයා් ද මහත් ඍධිමත් වූහ. සමිද්ධි සුමන නම් 53 දවි තම් ද ජ්තවනයහි පිහිටි තමන්ග් යහපත් භවනය (විමානය) වූ කිරිපලු රැක, 54 බුදුරදුන්ග් අවසරයන්ම ගන ඡෙත්‍රයක් මන් සර්වඥයන් වහන්ස්ට ඉහළින් දරමින්, පර තමා විසූ ස්ථානය වූ ඒ නාගදීපයට අාය්ය. ඒ දවි තම මීට පර භවයක 55 නාගදීපයහි මනු්‍යයක් විය. හතම කිරිපලු රැක පිහිටි තන්හි බාජුන් වළදන පස් බුදුවරයන් වහන්ස්ලා දුටුවේය. ඒ දැක සිත් පහදවා පාත්‍රයන් 56 පිරිසිදු කිරීම සදහා කිරිපලු ශාඛාවන් (කාළ) උන්වහන්ස්ලාට දුන්න්ය. ඒ පුණ්‍ය කර්මයන් හතම මනරම් වූ ජ්තවනයහි දාරටු කාලාන් ගස අසල වූ ඒ කිරිපලු රැකහි උපන්න්ය. 57 හතම පසුව ඉන් පිටවූය්ය. ද්වාති ද්ව වූ සර්වඥ තම ඒ 58 දවියාග් අභිවෘද්ධිය ද බලා, හිත පිණිස ඒ දවියා ද, වෘක්ය ද මහි (නාගදීපයට) පැමිණවූ ස්ක. මා්හය නමැති අන්ධකාරය නසන්නා වූ සර්වඥ තම එහි යුද්ධ මධ්‍යයහි අහසහි වැඩ හුන්න්ය. ඒ නාගයන්ට භය අැති කරන්නා 59 වූ අන්ධකාරයක් මවා පෑ ස්ක. ඉන්පසු බියන් පළුණ ඒ නාගයන් 60 අස්වසාලනු පිණිස අාලා්කයක් පැතිරවූ ස්ක. සර්වඥයන් වහන්ස් දැක සතුටු වූ ඒ නාගයා් උන්වහන්ස්ග් පා වැන්දා්ය. පස් මරැන් දිනූ සර්වඥ තම 36 පටුන ඔවුනට සමගිය අැති කරන්නා වූ ධර්මයන් ද්ශනා 61 කළ ස්ක. සතුටු වූ ඒ දදනාම (මහා්දර හා චූලා්දර) මිණි පළඟ සර්වඥයන් වහන්ස්ට 62 පූජා කළහ. ලා්ක නායක වූ ශාස්තෘ තම එහි බැස එම අාසනයහි වැඩ හිද, ඒ නාග රාජයන් විසින් පිරිනමන ලද දිව්‍ය අාහාර පානයන් සැනසීමට පත් 63 ස්ක්, දිය වැසි වූ ද ගාඩ වැසි වූ ද අසූ කා්ටියක් නයින් තිසරණයහි ද පන්සිල්හි ද පිහිටවූ ස්ක. මහා්දර නම් නාගයාග් මාමා (මයිල්) වූ, මණිඅක්ඛික නම් වූ කැලණියහි නා රජ තම යුද්ධ කරනු පිණිස එහි 64 ගාස් සිටිය්ය. සර්වඥයන් වහන්ස් පළමු වරට (මහියංගනයට) මහි වැඬි කල සද්ධර්ම ද්ශනාව අසා සරණ සීලයහි පිහිටි හතම, එහි දී මස් තථාගතයන් වහන්ස්ට 65 අායාචනා කරන්න්ය: “ස්වාමීන් වහන්ස! ම් තම් (නුඹ වහන්ස්ග් පැමිණීම) නුඹ වහන්ස් විසින් අපට කරන ලද මහත් වූ අනුකම්පාවකි. නුඹ වහන්ස් මහි නාපැමිණි ස්ක් නම් අපි සියල්ලා් අළු වී යන්නමු. 66 මහා පුණ්‍යවන්ත වූ තථාගතයන් වහන්ස් මා කරහි ද වන් වශයන් කරැණාව දක්වන ස්ක්වා! 67 නැවත වරක් මහි පැමිණීමන් මාග් වාස භූමියට (කැලණියට) වඬිනා ස්ක්වා!” යි කීය්ය. භාග්‍යවතුන් වහන්ස් තු්ණිම්භාවයන් (නිශ්ශබ්ද වීමන්) එම අැරයුම ඉවසා වදාළ ස්ක. 68 ඉක්බිති බුදුරජාණන් වහන්ස් රාජායතන චත්‍යය (කිරිපලු රැක) එහිම පිහිටවූ ස්ක. 69 ලා්ක ස්වාමී තම ඒ කිරිපලු රැක ද, මහරැ මිණි පළඟ ද නමස්කාර කරනු පිණිස නා රජුන්ට ප්‍රදානය කළ ස්ක. “නාග රාජයනි! මාග් 70 පරිභා්ග චත්‍යය වදිවු. නාගයනි! එය තාපට යහපත පිණිස ද, සැප පිණිස ද වන්න්ය” යන ම් අාදී වූ අනුශාසනා නාගයන්ට වදාරා, ලා්කානුකම්පාකාරී වූ සර්වඥයන් වහන්ස් නැවත ජ්තවනයට ම වැඬි ස්ක. 37 පටුන නාගදීප ගමනය නිමි. තවන ලංකා ගමන - කුලණි හා සමනළකන්ඳ 71 එයින් තුන් වනි වර්යහි ඒ මණිඅක්ඛික නම් නාග රාජ තම ජ්තවනයට එළඹ, සංඝයා වහන්ස් සහිත වූ තථාගතයන් වහන්ස්ට දානයට අාරාධනා කළ්ය. 72 සර්වඥ තම සම්‍යක් සම්බා්ධියන් අට වනි වර්යහි ජ්තවනයහි 73 වාසය කරන ස්ක්, ලා්ක ස්වාමී වූ පස්මරැන් දිනූ මුනීශ්වර තම් භික්ූන් වහන්ස්ලා පන් සියයක් විසින් පිරිවරන ලද්ද්, දවනි දවස (වසක් පුර පසළාස්වක දා) දාන වේලාව 74 දැනුම් දුන් කල්හි, සිවුර පාරවා පාත්‍රය ශ්‍රී හස්තයන් ගන ඒ කැලණි දස වූ මණිඅක්ඛික නා රජුග් නිවසට වැඬි ස්ක. දැන් කැලණි සෑය පිහිටි තන්හි කරන ලද රත්න මණ්ඩපයහි සංඝයා වහන්ස්ලා ද, 75 76 මහා වටිනාකමක් අැති පළඟහි තමන් වහන්ස් ද වැඩහුන් ස්ක. පිරිස සමඟ වූ නා රජ තම් සාම්නස් වූය් දිව්‍ය වූ අාහාර පානයන් සංඝයා සහිත වූ 77 සර්වඥයන් වහන්ස් සන්තර්පණය (පිනවූ) කළ්ය. ලා්කානුකම්පා අැත්තා වූ ලා්ක නායක වූ සර්වඥ තම එතැන දී ධර්ම ද්ශනා කාට, අහසට නැගී වැඩම කර සමනළ කදු මුදුනහි සිරිපා සටහන දැක්වූ ස්ක. ඉන්පසු සංඝයා වහන්ස් සහිත වූ ස්ක් ඒ 78 පර්වත පාදයහි (දිවා ගුහාවහි) සැපස් දවල් කාලය ගත කාට දිගාවැවට වැඬි ස්ක. ලා්ක ස්වාමී තම සංඝයා සමඟ වූ ස්ක් එහි (දීඝවාපී) චත්‍යය ඉදිවන ස්ථානයහි 79 වැඩ හිද, එම ස්ථානය ගඌරවයට පැමිණීම පිණිස සමාධියට සමවැදුණු ස්ක. 80 සුදුසු නුසුදුසු තැන් දැනීමහි ප්‍රවීණ වූ මහා මුණි තම් එතැනින් නැඟිට 81 (අනුරාධපුර) මහමවුනා උයන පිහිටි තැනට වැඬි ස්ක. ශ්‍රාවක සංඝයා සහිත වූ ලා්ක ස්වාමී තම මහ බා්ධිය පිහිටි තැන ද එස්ම සමාධියට සමවැදීම කළ ස්ක. එස්ම ථූපාරාමයහි දාගැබ පිහිටි තැන ද සමාධියට සමවැදුණු ස්ක. 38 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.