ආපසු

පරිච්ඡේදය 10

පණ්ඩුකාභය අභිෂේකය

රජු: Pandukabhaya

4th century BCE

පණ්ඩුකාභය කුමරු සිය මාමාවරුන්ගෙන් එල්ල වූ මරණීය තර්ජන හමුවේ එඬේරුන් අතර රහසින් හැදී වැඩුණි. පසුව පණ්ඩුල බමුණාගෙන් ශිල්ප හදාරා, ස්වර්ණපාලි කුමරිය විවාහ කරගෙන සේනා සංවිධානය කළේය. රිටිගලදී සිය මාමාවරුන් අටදෙනෙකු පරාජය කර මරා දැමූ ඔහු, අනුරාධපුරය අගනුවර ලෙස ගොඩනංවා වැව්, ආගමික මධ්‍යස්ථාන සහ ග්‍රාම සීමා නියම කරමින් වසර හැත්තෑවක් සාර්ථකව රජකම් කළේය.

10. පණ්ඩුකාභය අභි්කය ළඳරු වි සහ විපත්වලින් බ්රීම 1 උන්මාද චිත්‍රා ද්විය විසින් අණ කරන ලද පරිදි ස්විකාව, බිලිදු කුමරැවා අාරක්ිතව පට්ටියක බහාගන ‘දාරමඩලා’ නම් ගමට ගියා ය. 2 එකල්හි මුව දඩයම් ගිය රාජ කුමාරවරැ ‘තුඹුරැ’ නම් කදුර්දී (හා් දිය පහර අසලදී) මම දාසිය දැක, “නුඹ කාහි යන්නහි ද? ම් පට්ටිය තුළ අැත්ත් කුමක් ද?” යැයි විමසූහ. 3 එවිට ඕ තාමා්, “මම දාරමඩලාවට යමි; ම් මාග් දියණියට ගන යන කැවිලි පූරි යැයි” බිය නැතිව කීවා ය. එවිට රාජ කුමාරවරැ වහාම එම පට්ටිය බිම තබන ලස අැයට නියා්ග කළහ. 4 කුමරැවාග් අාරක්ාව පිණිස පැමිණ සිටි චිත්‍ර සහ කාළවේළ යන යක්යා් දදනා, එම මාහාත්ම විශාල වල් උඌරකුග් වස් මවා පන්නූහ. 5 එය දුටු කුමාරවරැ දාසිය අතහැර ඒ උඌරා ලුහුබැද ගියහ; ම් අතර දාසිය කුමරැවා ද රැගන නියමිත ස්ථානයට ගියා ය. 6 අැය දරැවා ද, දරැවා පා්ණය සදහා රන් දහසක් ද ගාපල්ලාට රහසිගතව දුන්නා ය. එදිනම ගාපල්ලාග් භාර්යාව ද පුතකු වැදුවා ය; අැය “මාග් බිරිද දරැවන් දදනකු වැදුවා ය” යැයි පවසමින් ඒ දරැවන් දදනාම පා්ණය කළා ය. 7 පණ්ඩුකාභය කුමරැවාට වයස අවුරැදු හතක් විය; තමන්ග් බෑණනුවන් ජීවත්ව සිටින බව දැනගත් මාමාවරැ, දිය කළිය් යදන දරැවන් මරා දැමීමට මිනිසුන් යදවූහ. 8 එවිට කුමාරයා දිය් ගිලී, දිය යට වූ කුහරයක් අැති එහත් දිය මතුපිටින් නාපනන ගසක බනයක් තුළට රිංගා බාහා් වේලාවක් සැඟවී සිටිය් ය. 9 පසුව ඔහු දියන් ගාඩවිත් සසු දරැවන් වත පැමිණි අතර, මිනීමරැවන් විසින් විමසන ලදුව, තමා දිය් නාසිටි බව පවසා වචනයන් ඔවුන් රැවටුවේ ය. 97 පටුන 10 මස් ඒ කුමාරයා මරන්නට මිනිසුන් අා දිනය් ඔහු රදි කඩක් හැදගන දියහි ගිලී ගස් බනය් සැඟවී සිටිය් ය. 11 එහත් මිනීමරැවන් සසු දරැවන් මරා දමා, ඔවුන්ග් අැදුම් රැගන ගිය් ය. 12 ඔවුහු ගාස් “සියලු දරැවන් මරන ලද්දාහ” යි රජ කුමරැවන්ට දැන්වූහ; ඔවුන් ගිය පසුව කුමාරයා තමාග් අාරක්කයාග් ගදරට ගාස් වාසය කළ් ය. 13 මස් අාරක්කයා විසින් සැනසිලි සහිතව හදා වඩා ගන්නා කුමාරයාට දාළාස් වයස් විය; ඔහු නැවතත් ජීවත්ව සිටින බව මාමාවරැන්ට අසන්නට ලැබිණි. 14 එවිට ඔහුග් මාමාවරැ එහි සිටි සියලු ගාපල්ලන් මරා දමන ලස මිනිසුන් මහයවූහ; එදිනම ගාපල්ලා් කැලෑවේදී එක් සිවේපාවකු අල්ලාගන, ගිනි ගන ඒම පිණිස කුමාරයාව ගමට යැවූහ. 15 ඔහු ගදරට ගාස් තමාග් අාරක්කයාග් පුත්‍රයාට, “මාග් පාද රිදන්න් ය, නුඹ ගාපල්ලන් වත ගිනි ගන යව; එහිදී නුඹට අඟුරැ මත පුලුස්සන ලද මස් කන්නට ලැබන්න් ය” යැයි කියා ඔහු යැවූය් ය. 16 ඒ තැනැත්තා එම බස් අසා ගාපල්ලන් වත ගිනි ගන ගිය් ය; එවිට රජුන් විසින් එවන ලද මිනිස්සු ගාපල්ලන් වටලා ඒ සියල්ලන් මරා දැමූහ. 17 මස් සියලු ගාපල්ලන් මරා දැමූ බව ඔවුහු ගාස් මාමාවරැන්ට දැන්වූහ. ාවුන් වි සහ පණ්ඩුල බෙමුණාගයේ මඟපන්වීම 18 පසුව සාළාස් හැවිරිදි වූ කුමාරයා ජීවත්ව සිටින බව මාමාවරැ දැනගත්හ; මව වූ චිත්‍රා ද්විය රන් දහසක් දී කුමාරයාග් අාරක්ාව ද විධිමත් කළා ය. 19 කුමාරයා හදා වඩා ගත් තැනැත්තා මව කී සියල්ල ඔහුට දන්වා, දාසයකු සහ කහවණු දහසක් දී පණ්ඩුල බ්‍රාහ්මණයා වත යැවූය් ය. 20 වේදයහි පරතරට ගිය, බාහා් සම්පත් අැති ‘පණ්ඩුල’ නම් බ්‍රාහ්මණයක් දකුණු දිශාවහි ‘පණ්ඩුල’ නම් ගමහි විසීය. 21 කුමාර තම් එහි ගාස් පණ්ඩුල බමුණා මුණගැසුණ් ය. 98 පටුන 22 “දරැව, තා් පණ්ඩුකාභය කුමරැ ද?” යි බමුණා විචාල් ය; “එස්ය” යි කී කල්හි ඔහුට සත්කාර කාට, “දරැව, තා් රජ වන්නහි ය; 23 හැත්තෑ වසරක් මුළුල්ල් රජකම් කරන්නහි ය; ශිල්ප උගනුව” යි පවසා ශිල්ප ඉගැන්වීය. බමුණාග් ‘චන්ද්‍ර’ නම් පුතණුවන් සමඟ කුමාරයා වහා ශිල්ප නිම කළ අතර, බමුණා යා්ධයන් සංග්‍රහ කිරීම පිණිස ඔහුට ලක්යක් ධනය දුන්න් ය. 24 ඒ ධනයන් පන්සියයක් යා්ධයන් පිරිවරා ගත් කල්හි, 25 බමුණා කුමාරයාට මස් කීවේ ය: “යම් ස්ත්‍රියක් අතින් අල්ලන ලද ගස්වල කාළ රන් බදුන් වේ නම්, අැය මහසිය කරගන්න; මාග් පුත්‍රයා ස්නාපති තනතුරහි පිහිටුවන්න”. 26 මස් කියා වස්තුව දී යා්ධයන් සහිත කුමාරයා එතැනින් පිටත් කර හැරිය් ය; ඉන්පසු “පින්වත්නි, මම පණ්ඩුකාභය කුමාරයා වමි” යි ප්‍රසිද්ධ කරමින් එතැනින් නික්ම අවුත්, ‘කසාගල’ නම් නුවර දී තවත් පුරැයන් හත්සියයක් ද, සියලු දනාට අාහාරපාන ද ලැබුණ් ය. 27 මස් පිරිස් බලය ලැබූ කුමාරයා, 28 එක්දහස් දසියයක පිරිසක් පිරිවරාගන ‘ගිරිකඩ පවේ’ (ගිරිකණ්ඩ) නම් පර්වතය දසට ගිය් ය. සයේවර්ණපාලි කුමරි හමුවීම සහ සටන් 29 පණ්ඩුකාභය කුමරැග් මාමා කනකු වූ ‘ගිරිකණ්ඩසිව’ නම් කුමාරයා පණ්ඩුවාසද්ව රජු විසින් දන ලද ඒ ද්ශය භුක්ති විදින්න් ය. 30 ඒ ක්ත්‍රිය තම් එකල්හි යල සියයක (අක්කර සියයක) පැසුණු ගායම් කප්පවයි; 31 ඔහුග් දියණිය වූ රෑමත් ‘පාලි’ නම් ක්ත්‍රිය කුමරියක් වූවා ය. 32 ඕ තාමා් ශා්භමාන යානාවකට නැගී, පියාණන්ට සහ ගායම් කපන්නන්ට බත් රැගන, සම පිරිවරින් යුතුව යන්නී ය. 33 කුමාරයාග් මිනිස්සු ඒ කුමරිය දැක කුමාරයාට දැන්වූහ; කුමාර තම් පිරිස් සහිතව වහා පැමිණ, පිරිස දකට බදා අැය වතට සිය යානාව පදවා ගන ගිය් ය. 34 “නුඹ කාහි යන්නහි ද?” යි ඔහු අැයගන් විචාල් ය; අැය විසින් සියල්ල වූ 99 පටුන පරිදි කී කල්හි, 35 ඒ ක්ත්‍රිය තම් අැය කරහි අැලුණු සිත් අැත්ත්, තමාට ද බදන ලස බත් ඉල්ලා සිටිය් ය. ක්ත්‍රිය කුමරිය යානාවන් බැස රන් පාත්‍රයන් බත් ගන, 36 නුග ගසක් මුල දී රාජ කුමාරයාට දුන්නා ය; එවිට සසු ජනයාට බත් බදීමට අැය නුග කාළ කැඩුවා ය. 37 එකණහිම අැය අත ගෑ ඒ පත්‍රයා් රන් බදුන් බවට පත් වූහ; රාජ කුමාරයා එය දැක බමුණා කී අනාවැකිය සිහි කාට, “අග මහසිය වීමට සුදුසු උතුම් කන්‍යාවක් මට ලැබුණා ය” යි සතුටු වී ඒ සියල්ලන්ට බත් කැවීය. 38 එස් නමුත් ඒ භා්ජන ක්ය නාවූය් ය; එය හරියට එක් අයකුග් කාටසක් පමණක් ගත්තා ස් පනුණ් ය. 39 මවැනි පින් ගුණයන් යුක්ත වූ ඒ සුකුමාල කුමාරිකාව, එතැන් පටන් ‘ස්වර්ණපාලි’ නමින් ප්‍රසිද්ධ වූවා ය. 40 ක්ත්‍රිය කුමාරයා ඒ කුමරිය ගන, යානාවට නැගී මහා බල සනඟින් පිරිවරා ගනු ලැබ, බියක් නැතිව පලා ගිය් ය; ඒ බව අසා කුමරියග් පිය තම් සියලු සබළුන් එවීය. 41 ඔවුහු ගාස් කලහ කාට කුමාරයාග් භටයන් විසින් තර්ජනය කරන ලද්දාහු අාපසු පැමිණියහ; ඒ හ්තුවන් එහි තැනූ නුවර ‘කලහ නගර’ නම් විය. 42 ඒ පුවත අසා අැයග් සහා්දරයා් පස්දනා යුද්ධ කිරීම පිණිස පැමිණියහ; එවිට පණ්ඩුල බමුණාග් පුත් චන්ද්‍ර කුමාරයා ඔවුන් සියල්ලන් මරවා දැමුවේ ය. 43 ඔවුන් යුද්ධ කළ එම භූමිය ‘ලා්හිතවාහඛණ්ඩ’ (ල්වාකඩ) යයි නම් ලැබුවේ ය. ක් වළඹ ඳමන කිරීම සහ මාමාවරුන් පරාජ කිරීම 44 ඉක්බිති පණ්ඩුකාභය කුමාරයා ගඟන් එගාඩ වී දාළුගලට ගිය් ය; 45 එහි හතර අවුරැද්දක් වාසය කළ් ය. මාමාවරැ ඒ පුවත අසා රජු හැර ඔහු හා යුද්ධ කිරීම පිණිස පැමිණියා් ය. 46 ඔවුහු ධූමරක්ඛගල (දුම්රක්ගල) අසල කදවුරැ බැදගන බෑණනුවන් හා යුද්ධ කළා් ය; 47 බෑණා වන කුමාරයා 100 පටුන මාමාවරැන් ලුහුබැද අවුත්, ගඟන් මගාඩට පලවා හැර, ඔවුන්ග් කදවුරහි දඅවුරැද්දක් විසීය. 48 ඔවුහු උපතිස්ස ග්‍රාමයට ගාස් රජතුමාට ම් පුවත කීවා් ය; එවිට රජතුමා කුමාරයා වත රහස් හසුනක් යවමින්, “තා් ගඟින් එගාඩ ප්‍රද්ශය අනුභව කරව; ඉන් මගාඩට නාඑව” යයි කියා යැවීය. 4950 රජුග් සාහායුරන් නවදනා ඒ අසා රජුට කිපී, “ඔබම බාහා් කලක් ඔහුට උපකාර කළහිය; දැන් රට ද දන්නහිය. එහයින් අපි ඔබව මරන්නමු” යයි කීවා් ය. 51 එවිට රජතුමා ඔවුන්ට රාජ්‍යය පාවා දුන්න් ය; ඒ සියල්ලා්ම එකඟ වී ‘තිස්ස’ නම් සහා්දරයා රජකමට පත් කළා් ය. 52 අභය දායක වූ අභය රජ තම් විසි අවුරැද්දක් උපතිස්ස ග්‍රාමය් වසමින් රාජ්‍යය කළ් ය. 53 දුම්රක්ගල වසන ‘ච්තියා’ නම් යකින්නිය, තිඹිරියඟන විල අසල වළඹ රැවින් අැවිදින්නී ය. 54 සුදු සිරැරක් සහ රත් පැහැ පාද අැති සිත්කළු ඒ වළඹ 55 යමක් දැක, “මහි මබදු වළඹක් වසන්නී ය” යි කුමාරයාට දැන්වීය; කුමාර තම් රැහැණක් ගන අැය අල්ලා ගැනීමට ගිය් ය. පස්සන් එන කුමාරයා දැක ඔහුග් ත්ජසින් බිය වූ ඕ තාමා් අතුරැදහන් නාවී දිවේවා ය. 56 කුමාරයා ද දුවන්නිය ලුහුබැද ගිය් ය; දුවන්නා වූ ඕ තාමා් ඒ විල වටා සත් වරක් දිවේවා ය. 57 පසුව මහවැලි ගඟට බැස එයින් එතර වී නැවතත් දුම්රක්ගල වටා සත් වරක් දිවේවා ය; 58 නැවත එම විල වටා තුන් වරක් දිවේවා ය. 59 ඉන්පසුව ‘කච්ඡෙක’ නම් තාටින් ගඟට බැස්සා ය; කුමාරයා එහිදී අැයග් වලිගයන් අල්ලා ගත්ත් ය; එමන්ම ගඟහි ගසාගන යන තල් පතක් ද අතට ගත්ත් ය. ඔහුග් පින් බලයන් ඒ තල් පත විශාල කඩුවක් විය; 60 “තී මරමි” යි කියා ඔහු කඩුව එසවීය. එවිට වළඹ, “ස්වාමීනි, ඔබට රාජ්‍යය ගන දමි; මා නාමරනු මැනව” යි කීවා ය. 61 කුමාරයා අැයග් බල්ලන් අල්ලාගන කඩු තුඬින් නාසය විද රැහැනින් බැන්ද් 101 පටුන ය; අැය ඔහුට වසඟ විය. මහා බල අැති කුමාරයා වළඹ පිට නැඟී, 62 දුම්රක්ගලට ගාස් එහි සතර අවුරැද්දක් වාසය කළ් ය. 63 ඉන්පසු භට ස්නා සහිත වූ හතම රිටිගලට අවුත් යුද්ධ කිරීමට සුදුසු කාලය බලමින් එහි සත් අවුරැද්දක් වාසය කළ් ය. 64 මාමාවරැ දදනකු හැර ඔහුග් සසු මාමාවරැ අටදනා යුද්ධයට සැරසුණා් ය; 65 ඔවුහු රිටිගලට පැමිණ, එහි පහළ පිහිටි කුඩා නුවර කදවුරැ පිහිටුවා ගන, සිවේ රඟ ස්නා යාදවා සනවියා යවා හාත්පසින් රිටිගල වටලා ගත්හ. 66 යකින්නිය හා සාකච්ඡො කාට, අැග් උපදස් පරිදි රජුට සුදුසු පිරිකර, පඩුරැ සහ අායුධ ද දී, “ම් සියලු උපකරණයන් ගන්න; 67 මම ඔබලාගන් සමාව ගන්නමි” යි පවසා කුමාර තම් පරටුව බල ස්නාව යැවීය. 68 “අැතුළට එන ඔවුන් අල්ලා ගනිමු” යි මාමාවරැන් විශ්වාසයන් සිටින කල, පණ්ඩුකාභය කුමරැ යක් වළඹ පිට නැගී මහා බල සනඟින් පිරිවරා ගනු ලැබ යුද්ධයට පිවිසිය් ය. 69 ඒ යකින්නිය මහ හඬින් හැඩුවා ය; අැතුළත හා පිටත සිටි කුමාරයාග් බල ස්නා ද මහත් ඝා්ා කළහ. කුමාරයාග් ඒ මිනිස්සු 70 සියල්ලා්ම සතුරන්ග් ස්නාවේ වැඬි කාටස ද, මාමාවරැ අටදනා ද මරා, 71 ඔවුන්ග් හිස් ගාඩ ගැසූහ. සතුරන්ග් සනවි තම් පලා ගාස් ලැහැබකට රිංගුවේ ය; එහයින් ඒ ස්ථානය ‘ස්නාපති ගුම්බක’ යයි කියනු ලැබ්. 72 කුමාරයා ගාඩ ගසන ලද මාමාවරැන්ග් හිස් අැති හිස් රැස බලා, “ලබු ගාඩක් වැනිය” යි කීවේ ය; එහයින් ඒ ගම ‘ලබුගම්’ යයි නම් විය. අනුරාධපුර ගාඩනුගීම සහ රාජ්‍ය පාලන 73 මස් දිනන ලද සංග්‍රාම අැති පණ්ඩුකාභය කුමාරයා, එතැනින් ‘අනුරාධ’ නම් මුත්තණුවන් වසන තැනට ගිය් ය. 74 ඒ මුත්තණුවන් තමාග් රජ මාළිගය කුමරැට දී අන් තැනක වාසය කළ් ය; 75 කුමාරයා ඒ රජ ගයි විසීය. නිමිති ශාස්ත්‍ර 102 පටුන දන්නන්ගන් ද, එස්ම වාස්තු විද්‍යා දන්නන්ගන් ද විචාරා, 76 ඒ ගමහිම උතුම් නුවරක් ඉදි කරවීය. විජය කුමරැග් අැමතියකු වූ අනුරාධ සහ භද්‍රකච්චායනා බිසවග් සාහායුරැ අනුරාධ යන දදනාග්ම නිවාස වූ හයින් ද, 77 ‘අනුර’ නැකතින් වැඩ පටන් ගත් බැවින් ද එය ‘අනුරාධපුර’ නම් විය. මාමාවරැන්ග් ස්සත් ගන්වාගන, එහි ස්වභාවිකව හටගත් විලහි ඒවා සා්දවා, ස්සත් ඔසවා, ඒ විලහි දියන් 78 පණ්ඩුකාභය කුමරැවා තමාග් අභි්කය කරවා ගත්ත් ය. ස්වර්ණපාලි නම් ද්විය ද අග මහසිය ලස අභි්ක කළ් ය. 79 චන්ද්‍ර කුමරැවාට පාරාන්දු වූ පරිදි ස්නාපති තනතුර දුන්න් ය; සසු භටයන්ට ද සුදුසු පරිදි තනතුරැ දුන්න් ය. 80 මවට සහ තමාට උපකාර කළ හයින් වැඬිමහල් මාමා වූ අභය රජු නාමරවා, ඔහුට ‘රාත්‍රී රාජ්‍යය’ (නගරය් රාත්‍රී කාලය් පාලනය) දුන්න් ය; ඔහු නගරය රකින්නක් විය. එතැන් පටන් නුවර ‘නගර ගුත්තිකයා්’ අැති වූහ. 81 ගිරිකණ්ඩසිව නම් මාමණ්ඬිය ද නාමරවා ‘ගිරිකණ්ඩ’ රටම ඔහුට දුන්න් ය. 82 අභි්කයට දිය ගත් ඒ විල ද කණවා ගැඹුරැ කාට බාහා් ජලය රදන ස් සකස් කළ් ය; 83 ජය ලත් කල දිය නෑ හයින් එය ‘ජය වැව’ යයි නම් විය. 84 නුවරට නැගනහිරින් කාළවේළ යක්යා පිහිටුවීය (හා් ඔහු වනුවන් දවාලක් ඉදි කළ් ය); චිත්‍ර රාජ යක්යාව අභය වැවට පහළ කාටසහි වාසය කරවීය. 85 යක් යා්නියහි උපන්නා වූ, පර තමාට උපකාර කළ ඒ දාසිය, නුවර දකුණු දාරටුව අසල වාසය කරවීය; 86 ගුණ දන්නා රජතුමා ‘වළවා මුඛ’ යකින්නිය රජ ගවත්ත් අැතුළත පදිංචි කරවීය. 87 ඒ යක්යන්ට ද අන්‍යයන්ට ද අවුරැදු පතා බිලි පූජා පැවැත්වීය; නැකත් කළි දවස්වලදී පණ්ඩුකාභය රජතුමා චිත්‍ර රාජයා සමඟ සමාන අාසනයක හිදගන, දවි මිනිස් නැටුම් කරවමින් විනා්ද විය. 88 දාරගම් සතර ද, අභය වැව ද, එස්ම විශාල සාහාන් භූමිය ද, වධකස්ථානය ද, පශ්චිම රාජිනියග් 103 පටුන දවාල ද, 89 වසමුණි රජුග් නුග රැක ද, ව්‍යාධ ද්ව තල් රැක ද, සාමුහික ගාඩනැගිලි ද, 90 විනිශ්චය ශාලාව ද යන ම්වා බටහිර දාරටුව දිශා භාගයහි රජතුමා විසින්ම පිහිටුවන ලදී. 91 නගරය පිරිසිදු කරන සැඩාල් මිනිසුන් පන්සියයක් ද, වැසිකිළි පිරිසිදු කරන සැඩාල් පුරැයන් දසියයක් ද, 92 මළ මිනී බැහැර ගන යන්නා වූ සැඩාලුන් එකසිය පනහක් ද, 93 එපමණම වූ සාහාන් පාලක සැඩාලුන් ද පත් කළ් ය; සාහානන් වයඹ දිගින් ඔවුන්ග් ගම් පිහිටුවීය. 94 ඒ මිනිස්සු නියමිත පරිදි ඒ කාර්යයන් කළාහු ය. ඒ සැඩාල් ගමට ඊසාන දිශාවන් ‘නීච සුසාන’ නම් වූ සැඩාලුන්ග් සාහාන කරවීය. 95 ඒ සාහානට උතුරැ දසින් පිහිටි පාාණ පර්වත අතර වැද්දන්ග් ගවල් ප්ළිය පිහිටුවන ලද්ද් විය. 96 ඊට උතුරැ දසින් ‘ගැමුණු වැව’ දක්වා නායක් තවුසන්ග් අාශ්‍රම කරවන ලද්ද් විය. 97 එම සාහානට නැගනහිර දසින් රජතුමා ‘ජා්තිය’ නම් නිගණ්ඨයාග් ගෘහය කරවීය; එම ප්‍රද්ශය් ‘ගිරි’ නම් නිගණ්ඨයා ද, 98 නා නා පාාණ්ඩයා් (විවිධ අාගමික කණ්ඩායම්) ද, බාහා් ශ්‍රමණයා් ද විසූ හ. 99 එස්ම රජ තම් ‘කුම්භාණ්ඩ’ නම් නිගණ්ඨයා පිණිස දවාලක් කරවීය; 100 ඒ දවාල ඔහුග් නමින්ම නම් විය. ඊට බටහිර දසින් ද, වැදි ජනයාග් වාසස්ථානවලට නැගනහිර දසින් ද, 101 මිථ්‍යාදෘ්ටික පවුල් පන්සියයක් වාසය කළහ. එස්ම රජ තම් ජා්තිය නිගණ්ඨයාග් ගයින් එහා සහ ගැමුණු වැවන් මහා පරිබ්‍රාජක අාරාමයක් කරවීය. 102 අාජීවකයන්ට ගයක් ද, බමුණන්ට පූජා පැවැත්වීමට ස්ථානයක් ද, ප්‍රසූතිකාගාරයක් (සිවි ගයක්) සහ 103 රා්ග සුව කරන ශාලාවක් ද ඒ ඒ තැන කරවීය. ලංක්න්ද්‍ර වූ පණ්ඩුකාභය රජ තම් අභි්කයන් දස වසරක් ගත වූ කල මුළු ලක්දිව ග්‍රාම සීමා නියම කළ් ය. 104 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.