පරිච්ඡේදය 100
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ ශාසන පුනර්ජීවනය
රජු: Kirti Sri Rajasinha
Kandyan Kingdom (1747–1782 CE)
විජය රාජසිංහ රජුගෙන් පසු 1747 දී කීර්ති ශ්‍රී රාජසිංහ කුමරු රජ විය. ඔහු ධර්ම ශ්‍රවණයට හා පුණ්‍යකර්මවලට මහත් ලැදියාවක් දැක්වීය. ධර්ම ග්‍රන්ථ ලිවීම, දළදා පෙරහැර ප්‍රතිසංස්කරණය කිරීම සහ අනුරාධපුර ඇතුළු සිද්ධස්ථාන වන්දනා කරමින් ශාසනික පුනර්ජීවනයක් ඇති කිරීමට ඔහු මූලිකත්වය ගත්තේය.
උදසා මහඟු මිණි මුතු අාදියන් එය බදවමින් සිටියදී, එය නිම වීමට පර කළ පින් ගවී ගාස් අට අවුරැද්දක් රජකම් කර මිය ගිය්ය. 97 ශ්‍රද්ධාදී නායක් ගුණ නමැති අාභරණයන් සැරසුනා වූ, සර්වඥයන් වහන්ස්ග් උතුම් ශාසනයහි අතිශය පිරිසිදු බව කැමති වූ ඒ නර්න්ද්‍ර තම්, අනන්ත සැප දන්නා වූ මහත් කුසල් කාට පසුව මරැවා සමීපයට ගිය්ය. 98 මස් ලංකාධිපති වූ, පරාර්ථයහි නිරන්තරයන් අැලුනා වූ, පින් කැමති වූ, ජන්න්ද්‍ර වූ ඒ උතුම් රජතම් අාත්මාර්ථය හා පරාර්ථය සිද්ධ කරමින් රාජ්‍යය කළ්ය. ලා්කයහි සැපයද, ලා්කා්ත්තර වර මහත් සැපයද ප්‍රාර්ථනා කරන්නා වූ, පමා නාවන, කුසීත බව හැර දැමූ හතම නානා ප්‍රකාර සුඛ දායක වූ පුණ්‍ය රාශිය මනාව කරවීය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් ‘සිරි විජය රාජසිංහ දීපන’ නම් වූ අනූ අට වන පරිච්ඡේදය නිමි. 99. කීර්ති ශ්‍රී රාජසිංහ රාජාභි්කය රාජාභිෂයේක සහ මුලයේ කාලීන පුණ්‍යකර්ම ශ්‍ර්්ඨ ගුණ අැති විජය රාජසිංහ රජතුමාග් අැවෑමන් පසු, ඍජු වූ ද, අවංක වූ ද, ජනයාග් නත් සිත් අැදගන්නාසුලු වූ ද, රෑප ශා්භාවන් අග්‍ර වූ ද, සකල ලංකාද්වීපයට පහනක් බදු වූ ද, දවැනි උතුම් සිරියක් අැත්තා වූ ද ඒ කුමාරයා ‘කීර්ති ශ්‍රී රාජසිංහ’ නමින් රජ විය 2. ලක්දිව වැසියන්ග් දියුණුවහි අැලුනා වූ ඒ නර්න්ද්‍ර තම්, බුදුන් පිරිනිවී වර් දදහස් දසිය අනූවක් (2290) පැමිණි කල්හි රජකමට පත් විය 3. මනරම් ලක්දිවහි මහ රජුග් වියා්වන් ශා්කයට පත්ව සිටි ජනයා එකල්හි මාහුගන් අස්වැසීම ලැබූහ. සියලු දිශාවන් බබළවා හිරැ බැස ගිය කල්හි අැතිවන අදුර ස් ශා්කයන් පිරී සිටි සියලු 724 පටුන ජනයාග් ශා්කය දුරැ කාට, මහත් යසස් අැති ඒ රජතුමා සියලු දිශාවන් බබළවමින් උදාවන හිරැ මන් ලංකා රාජ්‍යයට පැමිණ සියල්ලන් මැනවින් සතුටු කළ්ය 4-5. බුදුන් අාදී තරැවන් කරහි පැහැදුනා වූ, රාජ්‍ය අභි්කය ලැබූ, පින් කැමති ඒ රජතුමා අප්‍රමාදීව මුළු නුවර පිරිසිදු කරවා, වස්ත්‍ර සහ තාරණ අාදියන් අලංකාර කරවීය 6-7. උතුම් වූ ද හාබනා වූ ද ඒ නුවරට සියලු ලක්දිව වැසි ජනයා මැනවින් රැස්වූ කල්හි, මහා යසස් අැති පිනින් පහළ වූ මහ රජතුමා රාජකීය ත්ජසින් යුතුව ගමන් කරමින් නුවර පැදකුණු කාට, රජක් නැතිව තිබූ ලංකා රාජ්‍යය නැවත රජක් සහිත රාජ්‍යයක් බවට පත් වූ බව ඔවුන්ට හැඟවීය 8-9. මහ පිනින් යුත් ඒ රජතුමා ශ්‍රී වර්ධන (මහනුවර) පුරයහි වසමින්, බුද්ධ ශාසනය අාරක්ා කිරීමට ප්‍රාර්ථනා කාට අාවා වූ පින් අැති ශ්‍ර්්ඨ කීර්ති ශ්‍රී රාජසිංහ නමින්, ම් කාලයට පැමිණ ලංකා රාජ්‍ය ශ්‍රීයන් බබළමින් මනා ප්‍රඥාවන් හා ශ්‍රද්ධාවන් යුතුව, ලා්කය් සාර අසාර බව මනහි කාට බුදුන් අාදී වස්තූන් උදසා පූජා පැවැත්වීම අාරම්භ කළ්ය 10-11. සාහිත්‍ය සයේවාව සහ ධර්ම ප්‍රචාර ශ්‍රද්ධාවන්ත වූ ඒ නරාධිපති තම් පවිටු මිතුරන් බැහැර කරමින් ද, පණ්ඬිත ජනයන් සායමින් ද, සත්පුරැයන් අැසුරැ කරමින් ද, උතුම් දහම් අසමින් ද, නුවණින් යුතුව කටයුතු සහ නාකටයුතු ද් හදුනාගන, නාකළ යුතු ද් අත්හරිමින් කළ යුතු දයහි අැලුන්ය 12-13. ඔහු සියලු ජනයන් ‘සිවේ සඟරා වතින්’ (දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව) සතුටු කරමින්, පණ්ඬිත මිනිසුන් විසින් ප්‍රශංසා කටයුතු වූය්ය. දහම් දානයහි විපාකය ද, සද්ධර්මය අැසීමහි ඵලය ද, දහම් පාත් ලියවීමහි හා දහම් පූජාවහි පින් ද යන ම් ධර්ම කරැණු දැන, ‘ම්වා මා විසින් කළ යුතු ද් ය’යි සිතා නායක් තැන්හි ධර්ම මණ්ඩප කරවීය 14-16. 725 පටුන ඔහු නන් විසිතුරැ වස්ත්‍රවලින් වියන් බදවා, තාරණ අාදී නායක් දයින් හා විවිධ කාටස්වලින් සරසා, පහන් දල්වා, අසුන් පනවා, සත්කාර හා ගඌරවයන් යුතුව සද්ධර්මය ද්ශනා කරන්නා වූ භික්ූන් වහන්ස්ලා වඩා ගනවිත්, ඉතා අාදර සහිතවම අාරාධනා කාට, මැනවින් පැනවූ ඒ අසුන්හි වඩා හිදුවා, ඒ දහම් ද්ශනා කරන ස්වාමීන් වහන්ස්ලා ලවා දම්සක් (ධම්මචක්ක සූත්‍රය) අාදී බාහා් සූත්‍රාන්තයන් ද්ශනා කරවා ගත්ත්ය 17-20. ගඌරව සහිතව මුළු රාත්‍රිය පුරා ධර්මය අසා, සිරැර්ත් ජීවිතය්ත් සම්පත්වලත් අසාර බව අසාර ලස ද, සාර බව සාර ලස ද ධර්ම ශ්‍රවණයන් දැනගන, ශ්‍රද්ධාවන්ත වූ ඒ රජතුමා පැහැදී අැමතිවරැන් සහ ස්නාව සහිතව පූජා වස්තුවන් මහත් පූජාවන් නායක් අාකාරයන් පවත්වමින්, අැතුළු නුවර වැසි වූ ද පිට නුවර වැසි වූ ද සියලු ජන සමූහයාග් අභිවෘද්ධිය පිණිසත් සැප පිණිසත් නායක් වාරයන්හි ධර්ම දානය දවා, ඒ නරාධිපති තම් ධර්මමය පින්කම් සිදු කළ්ය 21-23. රක්කගු ද්ශයන් (අරකන් ද්ශයන්) වැඩම කළ භික්ූන් කරහි ද, නැවත ලක්දිව භික්ූන් කරහි ද, පැවිදි වූ නායක් සාමණ්ර වහන්ස්ලා වියහි ද අාදර සහිත වූය්ම සිවුරැ අාදී පසයන් ඒ වහන්ස්ලාට සංග්‍රහ කාට, නරශ්‍ර්්ඨ තම් පිරිත් හා මංගල ධර්ම අාදිය කියවීය 24-25. මස් නායක් වර සදහම් පවත්වා පසය ද දී පින් රැස වැඩුය් ය 26. නවදහස් හයසියයක් මුදලක් ශ්‍රද්ධාවන් වියදම් කාට උතුම් රන් පාතක් කරවා, ඒ රන් පාතහි දම්සක් අාදී බාහා් සූත්‍රයන් ලියවා, ඒ රජතම් ධර්ම කථිකයන් ලවා මුළු රාත්‍රිය පුරා එය කියවා, නායක් වස්තුවන් පුදා නායක් වර උතුම් දහම් අැසුවේය 27-29. නරශ්‍ර්්ඨ තම් ලියන්නන් රැස් කරවා, එක දවසකින්ම දීඝ නිකාය (දික් සඟිය) ලියවා, බාහා් සංග්‍රහ කාට එයින් මුළු රැය පුරා මැනවින් සදහම් කියවා, මහ පූජා පවත්වා තම්ත් ධර්මය අසා අනුන්ට ද අැස්වීය 30-31. සංයුක්ත නිකාය (සංයුත් සඟි) අාදී අනික් බාහා් පාත් ද ශ්‍රද්ධාවන් ලියවා ලියන්නන්ට වස්තු 726 පටුන දුන්න්ය 32-33. අනික් ගිහි පැවිද්දා් ද මනාකාට දහම් පාත් ලියවා රජුට දක්වති. එස් කළ කල්හි, සතුටු සිත් අැති රජතුමා ඔවුන්ට ධනය අාදිය දීමන් බාහා් සංග්‍රහ කාට, අාදර අැති හ් තම් ලක්වැසි අන්‍යයන්ගන් ද පින් ලබා ගත්ත්ය 34-36. වන්ඳනා ගමන් සහ පූජාවන් පින් කැමති නරශ්‍ර්්ඨ වූ ඒ රජතුමා පිරිවර සහිතව අනුරාධපුරයට ගාස් ශ්‍රී මහා බා්ධීන් වහන්ස්ට සහ චත්‍යයන්ට අැත් අස් අාදියන් ද, රන් රිදී අාදියන් ද පුදා නායක් අාකාරයන් පින් රැස් කළ්ය 37-38. මහා යසස් අැති ඒ ජන්න්ද්‍ර තම් මහියංගන සෑයට (මියුගුනු සෑයට) හා නිකා සෑයට ද ගාස් රාජ ත්ජසින් මහ පූජා පවත්වමින් වැද පින් රැස් කළ්ය 39. පැරකුම්බා රජුන් විසින් පාළාන්නරැ නගරයහි කරවන ලද, මනා දැකුම් අැති සෑම වහරක්ම පිදීමටත් වැදීමටත් මහත් සැදැහැ සහ මහ යසස් අැති රජ තම් මහ පිරිස සමඟ ගාස් මැනවින් පූජා කළ්ය 40-42. ශ්‍රද්ධාදී ගුණ සම්පන්න රජ තම් රිදී විහාරය ද වැද පින් රැස් අත්පත් කර ගත්ත්ය 43. ඳළදා පරහුර සහ රාජකී සහායේඳරත්ව පර ලක්දිව රජුන් මන් ලා්කයහි මංගල්‍යයැයි සම්මත වූ නාථ, උපුල්වන් (වි්ණු) යනාදී ද්ව පූජා පරටු කාට, සනග දක්නා පිණිස මුළු නුවර දිව්‍ය පුරයක් මන් සර්වප්‍රකාරයන් සරසවා, ලක්දිව වැසි සියලු ජනයන් රැස් කරවා, එපුරහි ඔවුන් අතුරන් එකකී රටින් ද තනතුරන් ද ජනයන් වන් වන් කාට, ඔසවන ලද කාඬි සලකුණු අැති කාට ඒ ඒ තැන රදවා, ද්වාලවලට අයත් අායුධයන් ද අැතුන් පිට තබ්බවා පරහැර පැවැත්වීය 44-47. නායක් නැට්ටුවන්ගන් පිරී ගිය, බර හා මද්දල වාදනයන් ද, නායක් අැත් සමූහයන් හා නායක් අස් සමූහයන් ද, නායක් ඡෙත්‍ර දරන්නවුන් විසින් ද, නායක් ගැහැණු සමූහයා විසින් හා නායක් පිරිමි සමූහයා විසින් ද, නන් පළිහ දරන්නවුන් විසින් හා නානා කඩු ගත්තවුන් විසින් ද, 727 පටුන නායක් කුන්තායුධ දරන්නවුන් හා නායක් අවි ගත්තවුන් විසින් ද, නන් වස්ත්‍ර දරන්නවුන් හා නන් කාඬි උසුලන්නවුන් විසින් ද, නන් දසින් අාවුන් විසින් හා නානා භාා දන්නවුන් විසින් ද, නායක් ශිල්පීන් විසින් හා නායක් කම්කරැවන් විසින් ද යන ම් අාදී නායක් දනා විසින් නායක් පරිද්දන් අැතුන් පිරිවරා ඉදිරියන් ද පස්සන් ද යන ලස මහයවීය. ඊට ඉක්බිතිව රජ තම් දවේ රජු මන් මහත් රාජ ඍද්ධියන් පිටත් ව මුළු නුවර මානවට පැදකුණු කාට නිම කළ්ය 48-53. ශ්‍රද්ධාව සහ ප්‍රඥා ගුණයන් උසස් වූ අපග් අගරජ තම, අවුරැදු පතා පවත්වන්නා වූ ඒ අැසළ මහ පරහැර බුදු පුද පරටු කාට පවත්වනුවට (ද්වාල පරහැරට පර බුදුන් උදසා කරන පරහැර ගමන් කරවීමට) සිතා, මංගල අැතා පිට රන් කර්මාන්තයන් මනා කාට නිමවන ලද සිවිගය සකසා බැද, මද වෑහන දළ දකක් අැති අැතා අාභරණවලින් සරසවා, රිදී කුඩ හා චාමරයන් ද, මල් ගත්තවුන් විසින් නැගි අැතුන්ගන් ද, අන්කාකාරයන් පූජා වස්තූන් ගත්තවුන් විසින් ද, මල් වියන් ඔසවන්නවුන් විසින් ද, නායක් රජ අැමතියන් විසින් ද, නන් දසින් පැමිණියන් විසින් ද අැතා පිරිවරා සකස් කළ්ය. නරශ්‍ර්්ඨ තම් බුදුරදුන්ග් ශාරීරික ධාතු වැඩූ බබළන උතුම් රන් කරඩුව සකසා සිවිගයි වඩා, මල් ඉසින්නවුන් ලවා මල් වැසි ද වැස්වීය 54-60. සාධුකාර හඬින් හා සක්, තාලම්, පටහ හඬින් ද, නානා භ්රීන්ග් (බර) හඬින් ද මහාත්සවය කරවන්න්, අාශ්චර්ය අද්භූත සිත් අැති යම් යහපත් සත්පුරැ ජන කනක් වත් නම්, දෑත් එක්කාට කරන ලද අැදිලි බැදීමන් ඔවුහු නිරන්තරයන් පුදති 61-62. දඩුවැට පහන් ගත්තවුන් ලවා ද, මංගල වස් ගත්තවුන් ලවා ද අන්කවිධ පූජාවන් නරශ්‍ර්්ඨ තම් පුදවමින්, සුරාසුර නරාදීන් විසින් පූජනීයයන් අතුරන් අගතැන් පැමිණි ජින ධාතුව (දළදාව) පරටු කරවා, දවේ මිනිස් අාදී සියල්ලන් ඊට පසුපසින් යන්නට යාදා, තම්ත් මංගල ස්තුති ඝා්ාදී වූ මහත් රාජ 728 පටුන ඍද්ධියන්, මහත් රාජානුභාවයන්, මහත් පළහරින් දවේ රජකු ස් යයි 63-66. ‘දවේලාවහිත් ම් අයුරින්ම ධාතු පරහැර කරන්න්ය’ යැයි මිනිසුන්ට දක්වමින් (ඔහු ගමන් කරයි) 67. ශ්‍රද්ධා අාදී අන්ක ගුණයන් යුක්ත වූය්, බුදුන් දහම් සංඝයා සවේමින්, සාරයත් අසාරයත් සිහි කරමින් සතුටු වූය්, දන් අාදී පින් නිරන්තරයන් කරමින්, සැදැහැ, නුවණ හා කුළුණු (කරැණාව) බහුල වූ, අතිශයින් උතුම් ගුණ අැති, ලක්දිවට පහනක් බදු වූය්, බුදුන් කරහි මැනවින් පැහැදුන්, දසබලධාරී බුදුහුග් දහමහි මානවට හැසිරමින්, සතතයන් අප්‍රමාද වූය්, අාදර සහිතව ඒ රජ තම් දානාදී පින්කම් කරමින් සාරාසාරය මනහි කරමින් සියලු ජනයාට හිත වූය් මස් ම කටයුතු කළ් ය 68-69. තුනුරැවන්හි අාදර සහිත වූය් දවසක් දවසක් පාසා මහ පරහැරින් දළදා වහන්ස්ට මහ පුද පවත්වමින්, තමන්ග් කාලයහි හටගත් සියලු සංඝයාට හැම කල්හි අාදර අැත්ත්, තමන් අයත් සිවුපසයන් උපස්ථාන කාට, සදහම් හි ඉතා පැහැදුනු ඒ තම් නැවත නැවත දහම් අසා, හැම කල්හි අාදර අැත්ත්, අල්ප නාවන පින් රැස් කරමින්, ජීවමාන බුදුන් කල මන් බුදු සසුන පවත්වන්න්, ලක්වැසි මිනිසුන්ට බාහා් කාට පින් වඩවමින්, පැරකුම්බා අාදී පර රජුන්ග් කටයුතු අසා ‘එය මැනවැ’යි දැන ඔවුන්ග් කටයුතු අනුගමනය කළ්ය 70-75. රජ දහම් අසා එහිදු මහා අාදර අැත්ත්, පාපයට (අගතියට) බිය අැති ව, සිවුසඟරා වත්හි තමා යහන් යාදමින්, සිය බෑයා (සහා්දරයා) අාදී සියල්ලන්ට සුදුසු පරිද්දන් ඒ තම් සංග්‍රහයන් සතුටු කාට, විචාරා ඔවුන්ග් සිත් මනාකාට ගත්ත්ය 76. මස් පරහිතකාමී ජන්න්ද්‍ර වූ ලංකාධිනාථ තම් බුදු සසුන ද එස්ම ලා්කය ද අනලස් වූය් මැනවින් පාලනය කරමින්, පර ලක්දිව අධිපති වූ නරපාල සමූහයන්ග් පුවත් අසා, ඔවුන් කළ කටයුතු මනහි කරමින්, ‘මම ද උතුම් රාජධර්මයහි හැසිරමි’ 729 පටුන යි මස් නිශ්චය කාට ඒ නර්න්ද්‍ර තම් සිතුවේය. මහාවංශ රජුන්ග් ද, චූලවංශ රජුන්ග් ද, මහාසම්මත රජු පටන් හස්තිශල පුරය (කුරැණෑගල/අැතුගල්පුර) දක්වා ඒ ප්‍රවෘත්තිය පූර්වයහි ගාථා බන්ධනයන් පුරාතන අාචාර්යවරයා් ‘මහාවංශ’ නම් අැති ග්‍රන්ථයක් පවත්වා තිබුණ ද (එතැන් සිට අඩුවක් විය). ලක්දිව පැවති හද (වංශකතා පාත් ද), සියම් රටින් ගන අා ලක් රජුන්ග් එම වංශකථා පාත ද යන දක පිළිවළින් වන වන ම විචාළ ලංක්න්ද්‍ර තම්, එහි අඩුපාඩු අැතැයි අසා, පරාක්‍රමබාහු අාදී වූ මකල දක්වා රජුන්ග් මෑත භාගයහි අප්‍රකට වූ ප්‍රවෘත්තිය ද ලියවා රාජ වංශය පවත්වා ගන ගිය්ය 77-83. මස් ඒ රජ තම් රාජනීතිය ද ධර්මනීතිය ද නා ඉක්මවමින්, දැහැමන් සමන් රාජ්‍ය අනුශාසනා කරන්න්, රජ දහමට එකඟ වූය්ම දානාදී බාහා් කුසල් දවසක් දවසක් පාසා කරමින්, උතුම් දහම් මනහි කරමින්, සිවුසඟරාවන්හි එනම් දාන, ප්‍රියවචන, අර්ථචර්යා, සමානාත්මතා යන මහි නරශ්‍ර්්ඨ වූ රජතම් තමා සියමල් (බා්ධිසත්ව) රජුන්ට සමාන බව ලා්කයා හට දක්වමින් සිටිය්ය 84-88. ඔහු යාන වාහන හා නා අඩු සම්පත් දී විශ්යන් ම යුවරජුන් (උප රජවරැන්) දදනා සතුටු කරවා, සතර අාකාරයකින් වස්තු සංග්‍රහයහි මැනවින් පිහිටුවීය 89. මස් ලබන ලද යසස් අැති ඒ දදනා ද (යුවරජවරැ) දළදා මහ පුද වන් වන් ම කරන්නා්, බණ පාත් ලියවා ලියන්නන්ට වස්තු දති. භික්ු සංඝයාට අාරාධනා කාට නිතර බත් අාදී දන් දමින්, බණ අැසීමන් ම කටයුතු නාකටයුතු දැන පවේකම්හි පිළිකුල් කරන්නා්, පින්කම්හි මහත් අාදර අැත්තා්, දක් වූ ඉතා යහපත් මනා හරණ පැවිදි වහන්ස්ලා ගැන විචාරා, ඒ සාමණ්ර වහන්ස්ලාට රාජාර්හ අටපිරිකර දීමන් උපසම්පදා කරවා, විනය ධර්මයහි සහ සූත්‍රාන්තයහි මනාකාට හික්මවා, මහ පිරිකර අැති අාවාසයක් කරවා එහි භික්ූන් වස්වා සකස් කාට අාදර අැතිව උපස්ථාන කළහ 90-95. ලා්ක ශාසන කටයුතු 730 පටුන නායක් පරිද්දන් විචාරන්නා්, සත්පුරැයන්ට සංග්‍රහ කිරීම ද දුර්ජනයන්ට නිග්‍රහ කිරීම ද මහරජාණන්ග් සිතට එකඟව ම සුදුසු පරිද්දන් කරති. ම් අාදී නායක් නයින් පින් කැමැති වූ ද, රජුග් චිත්තයට එකඟව වැටන්නා වූ ද ඔවුන්, ලා්ක ශාසනය ‘මාග් ම ය’ යි සිතන්නාහු වූහ 96-97. සමහර පර රජදරැවා් රාජ්‍ය ලාභාදිය හ්තු කාට ගන සාහායුරැ අාදීන් නාතකා එකිනකා පළුෑහ. ඔවුන්ග් විවාදයන් ම මිනිස්සු ද එස් ම (භ්ද) වූහ. නමුත් ම් තුන්දනා ඒසා රාජ්‍ය සම්පත්තියක් ලැබත්, විවාදය පැත්තක තබා, ඔවුනාවුන්ග් අඩුපාඩු ද නාදක්වා, එම නුවර වසන්නා් ඡොයා (සවනැල්ල) ස් හැමකල් ප්‍රිය වූහ 98-100. මස් රාජ්‍යය නිසා කා්ප මාත්‍රයකුදු අැති කර නාගන, සීලව ජාතකයහි බා්සතුන්ග් ගුණ හා සමාන හැසිරීම් කළහ. විශාලා මහනුවර ලිච්ඡෙවි රජවරැන් මන් සමගිව, විරැද්ධ නාවී රජ කළහ. එහයින් ම ඔවුහු ජයලාභ ද ලැබූහ 101. ලංකාංගනාවග් (ලක්බිම්) ශ්‍රීයන් උමතු වූ මද ප්‍රඥා අැති කිසි මිහිපල් කනක් නාකටයුතු කාට නායක් ව්‍යසනයට පැමිණියා් ය. ලකඟනග් සිරි සැපත් ලත් නුවණැති නරපතියා් කටයුතු දෑ කාට මහා යසස් හිමි වූහ. එබදු ලකඟනට හිමි වූ ම් නරපතියා් තිදනා සමගි බවට පැමිණියහ. ඒ අාශ්චර්යය යැයි මම කියමි. මහ ගුණ අැති මහරජ තම් කුඩ අාදී සම්පත් දී, රජ පිරිස් ගන අැවිදිනා සිය මලණුවන්ලා දැක සතුටු බවට පැමිණ, නැවත නැවත බලා මස් ඒ තම් හුදු බ්‍රහ්ම භාවනාව (මුදිතාව) ම වැඩුය් ය 102-106. රාජ කුල නමැති පර්වතයට ද, බුදු සසුනට ද පිටිවහල් වූ, අපමණ ගුණ දරන්නා වූ ඔවුහු මැනවින් දහමහි හැසිරන්නා්, අගති ගමන් හරිමින්, මනා මිතුරන් අැසුරැ කරමින් සුගති ගමන් මගම සාදනු කැමැත්තා් ය 107. මබදු මනා ගුණයන් යුත් වූ, සැදැහැය ධනය කාට අැති රජවරැ, සැදැහැයන් ශ්‍රීමත් සම්බුදුන්ග් ම් දළදාව ද, ධර්මය ද, උතුම් සංඝයා ද පූජා කාට, සියලු සම්පත් දායක බාහා් පින් රැස් කාට ගන, නිර්මල බුදු 731 පටුන සසුන ද ම් ලක ද මැනවින් පාලනය කළා් ය 108. ලාවට අසහාය නායක වූ බුදුන්ග් ගුණසාර භාරය මනා කාට මනහි කරගන, නිතියන් සිහි කරන්නා වූ, එස් ම ඒ බුදුන්ග් ධර්මය හා සංඝයාත් මනහි කරන්නා වූ උතුම් ගුණ අැති ලංකාධිපතියා නිරන්තරයන් භජනය කරත්වා. මස් රජුන්ට අධිපති මහරජ වූ රාජ බලයන් යුක්ත මිහිපල් තම්, නිර්මල මුනි සසුන ද ම් ලක්දිව ද සකස් කාට රකිමින්, මහ සම්පත් දී සියලු රටවැසි මිනිසුන් සතාස්වා, දවි මිනිසුන් සතුටු කරමින් මහ නුවණැති, පුණ්‍ය ඍද්ධි සහ අාඥා බල අැත්ත් විය 109-110. ඕලන්ඳ අාක්‍රමණ පරාජ කිරීම මහ තද අැති මහ පැණවත් මහ යසසින් යුක්ත රජු ලා්ක ශාසනය රකිමින් මහනුවර වසන කල, රාජසිංහ රජුග් (කීර්ති ශ්‍රී රාජසිංහ) කාලයහි ලංකා අාරක්ාව පිණිස යාදන ලද්දා වූ මහත් බල අැති ‘ඕලන්දා්’ (ලන්ද්සීන්) යයි නම් වූ ඒ මුහුදු වළන්දා් ලක්දිවේ හිමි රජුන්ග් දූත කෘත්‍යයහි යදුනා් වූහ 111-113. ඔවුහු නායක් රටවල උපන්, නායක් වස්ත්‍රාදී බාහා් රාජ පාරිභා්ගයට සුදුසු මාහැඟි බඩු මැනවින් සායා බලා, මහත් ගඌරවයන් මහ පරහැරින් ගනැවිත් පඩුරැ කාට අවුරැදු පතා දති 114-116. එකල්හි ලක් වැසි මිනිසුන්ග් පර කළ කර්මයන් හා්, ලා්ක ශාසන අාරක්ාවහි නියුක්ත ද්වතාදීන්ග් ප්‍රමාදයකින් දා්, විශ්යන් කිපුණු ඉතා රළු ගති අැති ඔවුහු (ලන්ද්සීහු) ලක්වැසි මිනිසුන් නායක් අාකාරයන් පළුෑහ. මහා යසස් අැති මහ රජ තම් ඒ පුවත අසා ඒ නුසුදුසු යයි සිතා එකල්හි අැමතියන් යැවීය 117-119. එස් ඒ අැමතියා් ද ලක්වැසි ජනයන් හා ගාස් ඕලන්දයන් හා බිහිසුණු යුද කරන්නා්, පිළිසතුරන් නසන්නා්, ගවල් හා කාටු ගිනිලන්නා් නානා උපායන් ඔවුන්ට භය අැති කළහ 120. බියන් පළුන සතුරන් අතුරන් දුර්වල, කර්කශ, අධම, අායු ගවුනා වූ පවිටු එකක් (ඕලන්ද නායකයා) ප්‍රධාන බැවේහි සිටිය්, තම් ‘ජාවුන්’ (ජා ජාතික 732 පටුන භටයින්) අාදී නානා ප්‍රකාර මහ පිරිස් ගන ඒ ඒ රට හා ගම් ද, විහාර ද්වාල ද, ඒදඩු අම්බලම් අාදිය ද නායක් පරිද්දන් විනාශ කළ් ය 121-123. ලක් හිමියා විසින් අණවන ලද අැමතියා් වූ කලී යුද්ධයහි දක් ශූරයන් හා ඉදිරියට ගාස් ඒ ඒ තැන අන්කාකාරයන් යුද කරන්නා් ම, සතුරන් ඒ ඒ තැන්හිදී මැරීමනුත් සර්වප්‍රකාරයන් ඒ තම් වළකාලිය නාහැකි වූය් නුවර බලා අාවේය 124-126. යුද පිණිස සැදුනා මහ අැමතියා් නානා ප්‍රකාරයන් මාර්ගයන් අවුරා වරීන්ග් ඉදිරියන් සිට වහා පැමිණීම වැළකූහ. කල් දක්නා ලක්හිමි මහ නුවණැති මහ රජ තම් ලැවේගිනි සම වූ වරීන්ග් අාගමනය වළකන්ට නාහැක්ක් යයි සිතා, දළදා වහන්ස් ද, බිසව ද, නැගණියන් ද, සාර වස්තුව ද, යුව රජුන් දදනා ද මැනවින් අාරක්ා කරනු පිණිස භාරකාට පර්වත සහ වනාන්තරවලින් දුර්ගම වූ රටට යැවීය 127-129. පසුව සියලු වරී සමූහයා් කර්කශ දක් ස්නා ස් නුවරට පැමිණ දහම් පාත් අාදිය විනාශ කළහ 130. සනවිරත් අාදී නායක් මහ අැමතියන් හා යුද දක් වූ, තැන් නාතැන් දන්නා වීරයන් විසින් පිරිවරණ ලද මහරජ තම්, මහා ස්නාවන් පරටු කරවා මහනුවරට නුදුරැ වූ ‘අතු නුවර’වල (උප නගරවල) ඒ ඒ තැන්හි වසමින් නුවර වට කළ්ය (අැහිර වූය් ය) 131-133. ලක් වැසි බුදු සසුන් කරහි සැදැහැති මිනිස්සු ද රජුග් සිතට අනුව කටයුතු කරන්නා්, සතුරැ පක්යට අයත් වූවන් අතුරන් දුටු දුටු බාහා් මිනිසුන් ඒ ඒ තැන දී මැරෑහ 134. ඔවුහු රාජ දූතාදී මිනිසුන් හා භික්ු සංඝයා ද අාරක්ා කළහ. රජුහට පක්පාත වූ වීර ගුණ අැති බලවත් කිසි ධීරයා් රණ කළියන් ක්‍රීඩා කාට, බුදු සසුන රක්නා කැමැත්තා්, යුද්ධයහි සූර යා්ධයන් විසින් පිරිවරණ ලද්දා්, මහ ඒ ඒ තැන වසන්නවුන් හා නායක් පරිද්දන් යුද කාට පලවා හැර, අැතුළු නුවර වැදී හුන් වරීන් හා යුද කරනු පිණිස ඔවුන් නැවත නැවත මැරෑහ 135-138. 733 පටුන මනු්‍ය වූවා් අපග් රජහුග් සිතැඟි අනුව ක්‍රියා කළහ යනු අාශ්චර්යය යැයි නා සිතමු; දවියා් ද එස් වූහ 139. එහයින් එකණහි වරීන් අතුරන් මහා ප්‍රධානයාට (ලන්ද්සි අාණ්ඩුකාරයාට) එකල්හි පැමිණි නාබා් කලකින් ම ද්වනුභාවයන් ද, රජුග් පුණ්‍යානුභාවයන් ද භය සහ ත්‍රාසයන් බිහිසුණු උමතු බව පැමිණ, ඒ මනා නුවර හැර නිශ්ශ්‍රීකව ම ගාස් මරණ ගින්නට පැමිණිය් ය 140-141. අඥානයාට වසඟව අාවා වූ සියලු ඒ සතුරැ සමූහයා අනාථ අසරණ ව ව්‍යසනයට පැමිණියහ. කිසිවක් රා්ගාතුර වූහ. කිසිවක් සාගින්නන් පීඬිත වූහ. කිසිවක් යුද්ධය් දී මරන ලදහ. කිසිවක් පර්වත දුර්ගයට වන්හ. මස් වරී පක් නරාධමයා් මරන ලද්දා් ද පලා ගියා් ද වූහ. මස් දවි මිනිසුන් අාදීන් විසින් ම් රජතම් රක්නා ලද්ද් විය 142-144. මස් මාහු මහානුභාව අැත්ත් ය, අතිශයින් මහ පින් අැත්ත් යයි ද ලා්වැස්සා් කීවා්ය. මබදු අානුභාව හා මහ පින් අැති ඒ රජුග් අණ ඉක්මවන්නට ලා්කයහි කවර සමර්ථයක් වන්න් ද? 145-146. දුරැ කරන ලද වරී සමූහ අැති මහ යසස් අැති නර නායක මහරජ තම්, සතුරැ බලය නාදන්න් (නාතකන්න්) පර සයින් මුළු නුවර පිරිසිදු කරවා දළදා මැදුර අාදිය සකසා විශ්යන් අලංකාර ද කරවීය 147. උතුම් බුදු සසුනහි පිවිතුරැ අාදර අැති ඒ තම් උතුම් බුදු වදන් නිතියන් මනහි කරමින්, බුදු පියාණන්ග් ගුණ මනහි කිරීමන් යුක්ත වූය් සම්බුදු රජුග් දන්ත ධාතුව නිත්‍යයන් පුදමින්, තරැවන් හි මස් මානවට කටයුතු කරමින් සිටියදී, නරශ්‍ර්්ඨ ඒ තම් දළදා වියාවින් තමාට උපන් දුක නා ඉවසන්න්, එකල පිරිස් සහිතව මහ දුර්ග වූ රටට (කදුකරයට) ගාස් මහත් සැදැහැතිය් ධාතු කරඩුව දැක, අාශ්චර්ය අද්භූත සිත් අැත්ත් ම සකසා වැද හිස බිම තබා භික්ු සංඝයා ද වැද තමාග් සිත් දුක නිවූය් ය 148-152. හාබනා වූ අස්වැසිල්ලක් ලද්දා වූ ඒ තම් දළදාව සහිතව ඒ කරඩුව හිස මත තබාගන, මහ පරහැර පවත්වමින් සාධුකාර 734 පටුන රාවයන් හා පංච තූර්ය නාදයන් ද මහ සැණකළි කාට තමාග් පුරයට පිවිසිය්ය 153-154. එකල ලක්දිවේ වැසි මිනිසුන් ද දළදාව සහිත මිහිපලාණන් දැක සතුටුව සාධු නාද කළහ. පර පරිදි දළදා ගයි දන්ත ධාතුව වඩා සියලු පර පූජා විධි වඩ වඩාත් පැවැත්වීය 155. සියලු නුවර අාරාමයන්හි සිටි සංඝරාජ හිමියන් අාදී බාහා් බුද්ධ පුත්‍රයා් ද, සතුරැ භයට වඩා වැඬි වූ මහත් සසර භය දක්නාහු පැවිදි බව නා හැර, පාත් හා ධාතු හා පිරිකර ගන එයින් ගියා් පිට රට (දුර ප්‍රද්ශවල) වසමින් ද සසුන රැස් කළා්ය (අාරක්ා කළහ) 156-157. නැවත අගරජ තම් ද ඒ සියල්ලන් නුවරට වඩා ගනවිත්, නුවර අරම් පිරිසිදු කරවා එහි භික්ූන් වස්වා, දහම්හි හා පිළිවත්හි හික්මන්නට යදූ කල්හි, සමර්ථ ධර්ම කථිකයන් විචාරා අාරාධනා කාට රාජා්වාද අාදී සදහම් නැවත අසමින් ඒ තම් විසීය 158-161. සාම සහ ශාසනික දිුණුව සතුරැ වූ නායක් ඕලන්දවාසීන් අතුරන් යමක් ද්ශාචාරය සලකන්නාහු නම්, ඒ සියල්ලා් රැස්ව සාකච්ඡො කාට, ”ම් ලංකාව මුළුමනින්ම ගන්නට නාපුළුවනැ”යි නිශ්චය කාට දැන, ”මහි යමක් ලක් නා රජු කරහි විරැද්ධ වූ නම් ඒ සියලු ජනයා් විනාශ භාවයට පැමිණියා් ය. එස් ම අපට ද වන්න් ය. ඒ හයින් අපිදු ලංක්න්ද්‍රයා කරහි භක්ති ප්‍ර්ම හා ඉතා ගඌරව පරටු කාට (අප්) පුරයහිම (කාළඹ) වසමු නම් ඒ සුදුසුය” යි සිතා නැවත නැවතත් මන්ත්‍රණය කළහ. රජුට දන පඩුරැ හා, ‘මහා මා්හ’ යා (මහා මා්ඩකමින් හා් මුළාවන් යුත් තැනැත්තා) විසින් ගන්වාගන ගිය යහපත් චත්‍යයක් ස් බබළන්නා වූ ධාතු ශූන්‍ය රිදී කරඩුව ද, රන් සිවිගය ද ගඌරවයන් ගන්වාගනවුත් භාරකාට, ”සිය නෑයන් කළ දාස් ක්මා කරවාගන මින් මතු වසන්නමුය” යි සිතා අාවා වූ ඔවුහු, රජතුමාට නායක් පරිද්දන් පුදා වැද ඔහු සමඟ සතුටු වූහ 162-167. 735 පටුන ඉක්බිති ලක්ශ්වර රජ තම් ඔවුන්ග් අනල්ප (සුළු නාවන) දා්ය ඉවසා ඔවුන්ට නායක් පරිද්දන් සම්මාන ද දුන්න් ය. එස්ම අපග් රජතම් ද මිත්‍ර සන්ථවයහි කරැණු තරය් කාට ඔවුන් හා මිත්‍ර භාවයට පැමිණිය් යි 168-169. ඕලන්ද ජනයා් ද ලංක්ශ්වර නර්න්ද්‍රයා කරහි මානවට පැහැද නායක් රටවල උපන් මාහැඟි පඩුරැ ද, රාජ සන්ද්ශ (ලිපි) ද ගන අවුරැදු පතා දති 170-171. මනු්‍ය ශ්‍ර්්ඨ තම් මිථ්‍යාදෘ්ටිකයන්ග් හස්තයට ගියා වූ මහත් ඒ කරඩුව රනින් ගිල්වා, මැණික් බැද හිරැ රැස් පිඩක් ස් ශා්භාමත් කරවා දන්ත ධාතුව වඩා ශක්‍රයා සයින් පිදූය් ය 172-173. මස් දු්ට මිථ්‍යාදෘ්ටි වරී සමූහයා් දුරැ කළ උඩඟු බව අැති වූහ (ඔවුන්ග් උඩඟු බව නැති විය). සම්‍යක්දෘ්ටික සිංහල අධිපතිහුග් කුසලානුභාවය අාශ්චර්යයි 174. සත්වයා් අාශ්චර්ය අද්භූත ම් කාරණය ද සලකා අාදර සහිත වූවා්, සත්පුරැයන් විසින් පසසන ලද අසදෘශ වූ ප්‍රවර සම්‍යක්දෘ්ටි ගුණය මානවට අැසුරැ කරත්වා 175. මනරම් ලක්දිවේහි එක් භික්ූ කනකුන් නැති කල රාජ්‍ය භාරය ලැබ, ශ්‍රීවර්ධන පුරයහි වසමින් බාහා් සාමණ්ර වහන්ස්ලා ද එස්ම කුලපුත්‍රයන් ද පැවිදි උපසම්පදාවට පමුණුවාලීය 176-177. ඒ භික්ූන් අතුරහි කිසිවක්හු දහම් දසන්නා් ද, විනයහි දක් වූවා් ද, විදර්ශනා වඩන්නා් ද වූහ. එස්ම කිසිවක් අාරණ්‍යක (වනය් වසන්නා්) ද වූහ. ශ්‍රමණ ශූන්‍ය වූ ම් මුළු ලක්දිව ම් අාදී ගුණයහි යදුනා වූ නායක් සිය ගණන් භික්ූන් අැති කරවමින් බබළවා, ඒ රජ තම් දවස් පතා පින් කරමින් සංඝයාට නිතර බත් හා ගිලන් බත් ද අාරාධනා කාට දමින් විසීය 178-180. ශාසනික දිුණුව සහ වඳ්‍ය පහසුකම් භික්ු සංඝයා කරහි වැඩ කැමැති ඒ තම් භික්ූන් සහ සාමණ්රයන් වහන්ස්ලාට කායික රා්ග සහ චිත්ත රා්ග වශයන් මහි රා්ගයා් දදනක් වති යි සිතා, උන් 736 පටුන අතුරහි සිතහි රා්ගයන්ට පිළියම් පිණිස දීපදා්ත්තම (දූපතට උතුම් පහනක් බදු) තම් විනය දහම් ද සූත්‍රාන්තයන් ද දසූ ස්ක 181-183. චිත්ත රා්ගයන්හි රාගාදී රා්ග නසන හ්තු වූ ඒ විනය සූත්‍රාන්තයහි, භික්ූන්ට සිරැර රා්ගයන් පළීම අැති කළ පර්යාප්ති ප්‍රතිපත්තියහි මැනවින් හික්මීම දු්කර ය. එහයින් මිහිපල් තම් ජ්වරාදී (උණ අාදී) රා්ගයන් ද ශමනය පිණිස සංඝයාට අාරාධනා කාට, වදකම්හි මානවට හික්මවා වදුන් දදනකු හා පරිවාරක මිනිසුන් ද නියම කාට, උන්ටත් ගම් කුඹුරැ ද, වස්ත්‍රාභරණ අාදී සම්පත් ද දී, බහත් මිල පිණිස අවුරැදු පතා රිදී (කාසි) සිය ගණන් රජ ගයින් දමින්, ඒ රජ තම් ඒ ඒ අරම්හි භික්ු සාමණ්රයන්ග් සුව දුක් විචාරා උන්වහන්ස්ලාට කටයුතු උපස්ථාන කරවීය 184-187. මස් රාජාධිරාජ වූ හ් තම් සංඝ ලාභය ද, ඒ සියලු ලාභයන් අතුරන් ශ්‍ර්්ඨ වූ අාරා්ග්‍ය ලාභය ද දුන්න් ය. බුදුරජාණන් වහන්ස් යමක් ශ්‍ර්්ඨ යයි දසූ ස්ක් නම්, එයින් ද පූජා කාට සම්බුදු සසුන මානවට බබළවා පැවැත්වීය. සාසනාධාර (සසුනට අාධාර වූ) නරවර ප්‍රවර වූ ඒ පූර්වික ලංකාධිපතීහු මිථ්‍යාදෘ්ටිය හා සතුරැ ජන සමූහයාත් දුරැ කාට රාජ්‍ය භාරය ඉසුලූහ. රජ තම් එය ද අසා අපමණ යසස් දායක වූ තමා විසින් පසක් කරන ලද ධර්මය ද දකිමින්, ශාසනා්පකාරක වූය් ම අලස නාව නිරන්තරයන් පින් කළ් ය 188-189. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය සහ සංවේගය පිණිස කළ මහාවංශයහි ‘අභි්ක මංගලාදි දීපන’ නම් වූ එකුත් සිය වනි (99 වනි) අදියර නිම විය. 737 පටුන 100. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ ශාසන පුනර්ජීවනය ඳළදා වහන්සයේට කළ මහා පූජාවන් ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජතම් නිරන්තරයන් අාදර අැත්ත්, සක්විති රජක් චක්‍රරත්නය පුදන්නාක් මන් 1 දළදා වහන්ස්ව පිදුවේය. හතම සමන්, සපු, දාඹ, කිණිහිර, දුනුක්, නළුම්, මානල් අාදී 2 විවිධ වර්ගය් මල්වලින් ද, සදුන් සහ අගිල් අාදී වූ සුගන්ධයන්ගන් ද, නන් සුවදැති 3 දුමින් ද, සකුරැ සහ මී පැණි අාදියන් ද, යහපත් පුවක්, කපුරැ, බුලත් සහ බහත් වර්ගවලින් ද පූජා පැවැත්වූය්ය. 4 එමන්ම ඉතා මිහිරවත් වූ බත්, කැද, කැවිලි අාදී නන් වැදෑරැම් අාහාරයන් ද, යහපත් පැහැ 5 අැති රඹ (කසල්), දඹ (ජම්බු) සහ පනා (කාස්), අඹ, බාරළු, දමුනුරයන් ද, තිඹිරි, නාරං සහ ප්‍රණීත වූ මනා්ඥ තැඹිලි සහ කසපැනින් (කස පැන්) ද, මනා ස් ඉදුණු දළුම්වලින් 6 ද, ඉදි, මිදි අාදී වූ නන් වැදෑරැම් පලතුරැවලින් ද, මිහිරි අල වර්ග අාදියන් සහ නායක් බාඩ ජාතියන් ද, නායක් අාකාරයන් වූ ම් අාදී පූජාවන්ගන් ද දළදා වහන්ස් පිදුවේය. 7 පංච තූර්ය නාදයන් ද, පර රජුන් පවත්වාගන අා බාහා් පූජාවන්ගන් සහ 8 අලුත් පූජාවන්ගන් ද දිනපතා දළදා වහන්ස් පුදා, පින් කැමති මහා 9 යසස් අැති රජතම් පින්රැස් වැඬිය් ම ය. හතම වඩ වඩාත් පින් රැස් කරමින් රන් රිදියන් සහ මැණික් මුතුවලින් 10 ද, යහපත් වූ නන් විසිතුරැ කර්මාන්තයන් බබළන්නා වූ බාහා් වස්ත්‍රයන්ගන් ද, 11 (බදනාලද) වියනින් සහ තිරයන් ද, සිවුරැ සහ පිරිකරින් ද, නන් වැදෑරැම් අාභරණයන්ගන් ද, නායක් අැතුන්, අශ්වයින් අාදී මුලින් (සතුන්ගන්) සහ එස්ම ගවයන් සහ මීවුන්ගන් ද 12 පූජා කාට, අාදර සහිත වූ ඒ නර්න්ද්‍ර තම් දළදා වහන්ස්ට අභිවාදනය කළ්ය. 738 පටුන නව කරඩුව සහ ඳළදා ප්‍රඳර්ශන බුදුන්ග් දළදා වහන්ස් බලා ඉතා පහන් වූ ඒ රජතම්, පර රජු දවස කරවා 13 නිම නාකළ මැණික් කරඩුව කරවීමට සිතා, රන් (නික) හතක් අධික 14 කාට අැති රන් දදහසකින් කරවන ලද, මැණික් වැනි මනහර වූ ඒ 15 කරඩු මුදුනහි ඉතා වටිනා උතුම් මහත් විදුරක් (දියමන්තියක්) මනා කාට බැදවීය. පින් 16 කැමැති රජ තම්, ප්‍රසාදය උපදවන, දැකුම් කටයුතු වූ අටසැක් (108) අධික වූ එක්සියයක් වර විදුරැමිණී (දියමන්ති) හා මනා්හර වූ එක් සැත්තෑවක් අධික 17 කාට අැති එක් සියයක් (171) පු්පරාග මිණිරැවන් ද බැදවීය. තවද අසූපසක් අධික 18 කාට අැති නිල්මිණියන් (නීල මාණික්‍යයන්) පන්සියයක් (585) ද, අටසිය අසූවක් අධික කාට 19 අැති සාරදහසක් (4880) රත්මිණිවරැන් (රතු කැට) ද බැද, අටසැත්තෑවක් අධික කාට අැති මුතු සත්සියයක් (768) ද බදවා මාහැඟි කරඩුව නිම කළ්ය. 20 ඉක්බිති ඒ අැතුළහි තබන පිණිස කරඩු දකක් කරවන්න්, එහි ඉතා වටිනා උතුම් යහපත් 21 මිණි බදවා, යසස් අැති විමල දහම් සූරිය රජහු විසින් කරවන ලද මහත් 22 වූ කරඩුවහි ඒ රජ තම් රන් ගාවා, මහා පූජා පවත්වමින් එහිම බුදුරජුන්ග් දළදාව වැඩම කරවූය්ය. එම මහා ප්‍රඥා අැති රජ තම් බුදුන්ග් දළදා වහන්ස් කරහි ඉතා පහන් වූය් 23 ‘අකරබඩු’ නම් මහගම පූජා කළ්ය. රජතම් ඒ ධාතු පළහරහිදී 24 ලංකා වාසීන්ට දළදා වහන්ස් දක්වනු පිණිස කරැණාවන් සිතා, මුළු 25 ශ්‍රී වධර්‍වන පුරය (සංකඩගල) මනාව පිරිසිදු කරවා, නන් විසිතුරැ කර්මාන්තයන් ද, 26 පිළි තාරණින් ද, කසල් තාරණ පතීන් සහ තැඹිලි වල්ලු අාදියන් 27 ද, නායක් ධජ පතාකයන්ගන් ද අතුරැ නැතිව සරසවා මුළු ලංකාවේ ජනයා 28 එහි රැස් කරවූය්ය. මිහිපල් තම් නන් අාභරණයන් සැරසී දවේ රජකුග් සිරියන් 29 බැබළුණ්, නන් වැදෑරැම් මහා පූජා පරටු කාටගන දළදා මැදුරට ගාස් 30 නායක් අාකාරයන් පූජා කාට බිම පසඟ 739 පටුන පිහිටුවා වැන්ද්ය. මස් මහා පින් අැති රජ තම් බුදුන්ග් දළදා ගයි ගඌරව අැත්ත් වැද, දළදා වහන්ස් සහිත රන් පියුම 31 හස්ත පද්ම මස්තකයහි (දෑත් නමැති නළුම් මල මුදුනහි) වඩාගන ඒ දළදා ගයින් පිටත්ව ගිය්ය. රිදී කුඩයන් 32 සහ සමර මල් විජනියන් ද, රන් රිදී මලින් සහ ලද පස් මලින් ද, 33 නායක් මිණි මුතුයන් සහ රන් රිදියන් ද, නන් විසිතුරැ වස්ත්‍රයන් ද, නන් අාභරණයන් සහ නායක් සුවද මලින් සහ බාහා් වූ පහන් දුමින් ද, සක්, කස් තල අාදී වූ පසඟතුරැ දානය් මනා නාදයන් ද, නන් දහස් 34 සාධුකාර ධ්වනියන් ද, සයුර් තරඟ වැල (රළ) සයින් කරනු ලබන පූජා පවත්නා කල්හි, මහා යසස් අැතිය් සක් රැවන සහිත සක්විති රජකු 35 සයින් ගාස් විවිධ විචිත්‍ර අලංකාර වස්ත්‍රාදියන් සරසන ලද දවේ 36 මණ්ඩපයක් බදු වූ යහපත් ප්‍රවර මණ්ඩපයහි සිටිය්ය. ජන ශ්‍ර්්ඨ 37 රජ තම්, ද්ව සමූහයා විසින් පරටු කරන ලද දවේ රජහු සයින් 38 කල්ප ල ගණනිනුත් ඉතා දුර්ලභ වූ යහපත් බුදුන්ග් වර දළදාව 39 ජන සමූහයන්ට දක්වමින්, සියල්ලන් සතුටු කරවා කුසල් රැස් කරමින් 40 කරඩු අැතුළට වැඩමවූය් ය. මස් ජීවමාන බුද්ධ දර්ශනය සයින් සර්වප්‍රකාරයන් ජන සමූහයා ද සතුටුව පින් රැස් වැඩූහ. 41 ජනයාහට හිත වැඩ සිදු කරන රාජ මහිමය අැති, බුදු සසුන මනා කාට පිහිටුවීමන් හටගත් නන් වැදෑරැම් අපමණ පින් අැති, රාජ කුලයට අාභරණයක් බදු වූ, මනා ගුණයන් හබියා වූ රජ තම් බාහා් කාලයක් මුළුල්ලහි යහතින් දින්වා! යහතින් දින්වා! යහතින් දින්වා! 42 පින් කැමති රජ තම් මස් නායක් වර දළදාව දක්වා බාහා් පින් රැස් කළ් ය. බුදු රජුන්ග් දළදාව උදසා පර ලක්දිව රජවරැන් 43 විසින් පිදූ ගම් කත් මදකුත් නානසා, ඉතා පහන් වූය් දවසක් පාසා මහා පූජා පවත්වමින් සිටිය්ය. හතම බාහා් අැතුන්, අසුන් ද එස්ම ගරි, මී, 44 සරක් ද, සම්පූර්ණ මිනිසුන් සහිත ‘රදාතල’ නම් වූ එක් ගමක් ද, අනිකුත් 740 පටුන 45 ‘මුතුගල’ නම් වූ මහ ගමක් ද පූජා කාට ඒ තම් පුණ්‍ය සම්භාරය අත්පත් කළ්ය. ශාසනයේ පිරිහීම සහ සරණංකර හිමින් 46 ශාසන විශුද්ධිය කැමති වූ ඒ තම්, ලක්දිවේ වරයහි පර භිූන් විද්‍යාමාන කල පැවිදි ලද්දා වූ සියලු සාමණ්ර (හරණ) වහන්ස්ලා අතුරන්, 47 පවට බිය අැති සමහරැ මනා සිල් සහ පිරිසිදු දිවි පැවැත්ම අැතිව සද්ධර්මය කරහි ගඌරව 48 අැත්තා් වූහ. එහත් සමහරැ පවින් බර වූ, දුස්සීල පාප ස්වභාව අැතිව අඹු 49 දරැවන් අාදීන් රකිමින් ගිහි කටයුතුවල අැලුනාහුය. ඔවුහු නැකැත්, වදකම් අාදී අයුතු 50 කටයුත්තහි යදුනාහුය. රජ තම් එබදු අලජ්ජීන්ග් හැසිරීම් අසා 51 මනාව දැන, සත්පුරැ ලජ්ජි පගතයන් අතුරන් පිරිසිදු අාජීව 52 අැති, අාරණ්‍යවාසී වූ, බුදු සසුන් වැඩීම පිණිස කරන ලද උත්සාහ අැති, 53 සිල්වත්, ගුණවත්, බහුශ්‍රැත වූ, ව්‍යාකරණයහි ද බුද්ධ වචනයහි ද විශාරද වූ, ‘සරණංකර’ නම් ප්‍රසිද්ධ ඒ සාමණ්ර වහන්ස් මැනවැයි සිතා ගත්ත්ය. උන්වහන්ස්ග් අාධාරයන් රජ තම් ධර්මයට එකඟ වූ පරිදි විචාරමින් 54 දුස්සීලයන්ට නිග්‍රහ කාට, “මතැන් පටන් නැකැත්, වදකම් අාදී වූ අන්‍ය වූ ද අකර්තව්‍යයන් හැර, පැවිදි සියල්ලා් හැම කල බුද්ධ වචනයන් ද පිළිවත් 55 කරන්ට” යි මනාව අවවාදයක් දවා, ඉතා පසුබැස්සා වූ සස්න 56 වඩනු කැමැති ඒ රජ තම් ලජ්ජී භික්ූන්ට බලය දී නා නා උපායන් සස්නට සංග්‍රහ කළ් ය. සිම් ඳයේශට දූතන් ුවීම 57 මුළු ලක්දිව උපසම්පන්න භිූන්ග් අභාවයන් මුනි රජහුග් සුවිමල් සස්න විනාශ වන්න් යැයි කම්පිත වූ රජ තම්, “මා වැනි 58 රජකු ලංකා රාජ්‍යය කරන කල බුද්ධ ශාසනයාග් විනාශය සිදු වීම යුතු නා වන්න් ය” යි 59 සිතා, පර රජු දවස 741 පටුන භිූන් ගනන්නට ඒ ඒ තැනට 60 අැමතියන් යවා එය ඉටු නාලත් හයින්, “ඒ ශාසන අභිවෘද්ධිය මම ම කරන්නමි” යි 61 සිතමින්, ජන ප්‍රධාන වූ මහ පින් අැති රජ තම් මහර්ි ශාසනයාග් චිරස්ථිතිය ම කැමැති වමින් සිටිය්ය. හතම බුද්ධ පුත්‍රයන් ගන ඒම පිණිස, බුදුන් පිරිනිවි තැන් පටන් දදහස් දසිය අනූ තුන් වස (2293) පැමිණි කල, නායක් අාකාර පඩුරින් හා නායක් පූජා වස්තුයන් යුක්ත වූ උතුම් රාජ 62 සන්ද්ශ ද දී, (සියාම් ද්ශයහි) අයා්ධ්‍යා පුරවරයට අැමතියන් යැවීය. මස් ලංකා නායක තම් බුදු සසුන් සුවිශා්ධනය කරනු 63 කැමැත්තන් එහි දියුණුව අාරම්භ කළ් ය. ඒ අැමතියා් රාජ සන්ද්ශ අාදිය ගන මහ පරහරින් මහත් ගඌරවයන් පිටත් වූහ. 64 ලංකා අාරාවහි නියුක්ත ඕලන්ද මිනිසුන් හා නැවේ නැගී ගාස්, සියාම් 65 ද්ශයහි අයා්ධ්‍යා පුරයට ඔවුන් පැමිණි කල, එරට රජ තම් 66 රාජ සන්ද්ශ අාදිය පිළිගන විධි වූ පරිද්දන් අැමතියන්ට ද කටයුතු 67 සංග්‍රහ මනාව කරවා උතුම් රාජ සන්ද්ශය බැලීය. උපාලි මහ තරුන්ගයේ පුමිණීම නුවණැති, 68 බුදු බවම පතමින් දස පරැම් පුරන්නා වූ, සස්න මනාව රක්නා වූ, ‘ධාර්මික’ නම් ඒ නරපති තම්, ලක්දිවේහි බුදු සසුන් පිරිහුණු බව අාදී වූ සියලු පුවත් දැන වසසින්ම කම්පිත වූය්, “මම වනාහි බුදු සසුන් 69 වැඩීම සදහා උපස්තම්භක වන්නමි” යි සිතීය. ඒ රජ තම් 70 සියාම් ජනපදයහි සඟරජු අාදී බාහා් වූ බහුශ්‍රැත ධර්මධරයන්ට ද, 71 පැවිදිව බාහා් කල් ගිය තරැන් ද, විනය දන්නා මහ තරැන් හා 72 ශාසන කෘත්‍යය කිරීමට සමත් තරැන් ද රැස් කාට මනාව විචාරා බැලුවේය. ඉක්බිති අල්ප්ච්ඡෙ, සන්තු්ට ගුණයන්ට අාධාර වූ, අාචාර ශීලාදී ගුණයන් 73 යුක්ත ‘උපාලි’ ස්ථවිරයන් ප්‍රමුඛ අතිර්ක දශ වර්ගයක සංඝයා අාරාධනා 74 කාට, ලක්දිවේහි නැති ධර්ම විනය පුස්තකයන් ද, රන් පිළිමයක් හා 75 උතුම් රන් 742 පටුන පාතක් ද, ලක්දිවේ මහරජාණන් කරහි පහන්ව උතුම් රාජ සන්ද්ශයක් හා නායක් පඩුරැ ද, අයා්ධ්‍යා පුර රාජාමාත්‍යයන් ද දී, 76 වස්සන්තර රජු වැනි වූ ඒ රජ තම් ලක්දිවේ වර දළදා මැදුරට එවීය. 77 මස් රන් පිළිම අාදිය සපයා යම් නැවක් එවන ලද්ද් ද, ඒ මහ නැව බාහා් උපද්‍රව අැති, අන්ක භයින් අාකීර්ණ වූ 78 ගැඹුරැ මුහුද් උපද්‍රව රහිතවම අවුත් යහපත් උතුම් ලක්දිවේහි ත්‍රිකා්ණමලය තාටට (වරායට) පැමිණියාය. ලංකාධිපති වූ ඒ මහ රජ තම් 79 ඒ පුවත අසා ශ්‍රී වධර්‍වන පුරයහි (මහනුවර) සියලු නුවරැන් රැස් කරවා මහ සැණකළි 80 කරවමින්, පහන් රජ තම් මහ මුහුද පටන් ශ්‍රී වධර්‍වන පුරය යම් තාක් ද 81 එතක් මාර්ගය ශුද්ධ කරවා ඒ ඒ තැන අාරාමයන් ද කරවීය. ඒ ජන්න්ද්‍ර 82 තම මහ සනවි අාදී වූ අැමතියන් ද යවා බුදුන් පිළිරෑ හා දහම් පාත්, භික්ු සංඝයා අාදී සියල්ල යථා ක්‍රමයන් ගන්වා, මහත් 83 ගඌරවයන් හා මහත් පළහරින් ද දුරැ මඟ ගවා, සමණළ ගලින් 84 වැටුනා වූ මහවැලි ගඟ වත පැමිණි කල, ශ්‍රී වධර්‍වන පුරාධිශ්වර පුණ්‍යකාමී 85 මහා යසස් අැති ජන ශ්‍ර්්ඨ තම් තරැවන් සදහා පර ගමන් කිරීමන් උපදින 86 ඵලය කැමැත්ත් ම, අැත් අස් අාදියන් හා බල සනගින් පරටු කරන ලද්ද් පර ගමන් කාට, ශ්‍රද්ධාවන් උතුම් වූ මහ තරැන් අාදී 87 මහ සංඝයා වැද එකණහි සතුටු විය. සමග සතුටු විය යුතු වූ කථාව 88 ද මනාව කාට නිමවා, තුණුරැවන් පරටු කාට ගන සිය පුරයට 89 අවුත්, පු්පාරාමයහි (මල්වතු විහාරයහි) මනා තැනක කරවන ලද මනරම් වූ උළු සවිලි කළ 90 අලංකෘත සංඝාරාමයහි පසයන් උපස්ථාන කරමින්, දවස් 91 පතා සැප දුක් විචාරීමට අැමතියන් ද නියා්ග කළ් ය. 743 පටුන උපසම්පදාව පිහිටුවීම සහ සංඝරාජ පඳවි 92 අයා්ධ්‍යා පුරයන් ඒ මහ රජහු විසින් එවන ලද උත්තම රාජ සන්ද්ශ අාදිය ගන්වාගන අාවා වූ රාජදූතාදී අැමතියන් සුදුසු තැන්හි වස්වා, අැමතියන්ට කටයුතු සංග්‍රහ කරවීය. බුදුන් පිරිනිවි පසු දදහස් 93 දසිය අනූ නව වන (2299) ඒ අවුරැද්දහි අැසළ මස පැමිණි පුර පසළාස්වක පාහා් 94 දවස්හි, මහ බල අැති ඒ මහිපති මනුජ්න්ද්‍ර වූ මහ රජ තම 95 රාජානුභාවයන් යුක්ත වූය් ම අාරාමයට වැද, එහි 96 මැද යහපත් පාහා් ගයි මනාව අසුන් පනවා, ශීලාචාර ගුණයන් යුක්ත, තියුණු උපාය 97 දන්නා මහා ‘උපාලි’ තරැන් ද, සියලු සතුන්ග් හිත වැඩහි අැලුනු දවනි ‘අරියමුනි’ 98 තරැන් ද සංඝයා සමග වඩා ගනවුත් වැඩ හිදුවා, උන්වහන්ස්ලා ලවාම ලක්න්ද්‍ර රජ තම් එකල්හි මහ පළහර පවත්වමින් ලක්දිවේහි හරණුන් (සාමණ්රයන්) අතුරන් ප්‍රධානයන්ට උපසම්පදාව දවීය. 99 එතැන් පටන් සද්ධර්ම ශබ්ද ශාස්ත්‍රයන්හි සමත් වූ හරණ පැවිදි අාදීන් ගන්වා උපසම්පදා දවමින්, එස්ම අනුක්‍රමයන් උතුම් බුදු 100 සස්නහි පැවිදි උපසම්පදාවට සුදුස්සන් මනාව විචාරා ඔවුන්ට 101 මනාකාට පැවිදි උපසම්පදා දවා, ලක්දිව භිු සංඝයා බාහා් වූ 102 කල, උන්වහන්ස්ලා අතුරන් අාගම පිළිවත් රැකීමහි නිති අාදර අැති, සමත් වූ, ගුරැ තන්හි තැබිය යුතු වහන්ස්ලා කවුරැන්දැයි විචාරා, අයා්ධ්‍යයන් වැඬි සංඝයා කරහි හික්මනු පිණිස උන්වහන්ස්ලා මහයවීය. 103 බුදු සසුන් වැඩූ ඒ ලජ්ජී භිූන් අතුරන්, ලක්දිව බාහා් කලක් 104 විනාශ මුඛයට පැමිණ තිබූ බුදු සසුන බබුළුවන්ටම යමක් තම් බාහා් 105 කාලයක් කළ උත්සාහය අැත්ත් ද, යමක් තම් අනලස් වූය් රෑ දාවලහි බුදු සසුන් පිළිබද දහම් හා පිළිවත් නුවණ පමණින් හා බල 106 පමණින් බැබළවී ද, එස්ම යම් යතිවරයක් තම් අන්‍ය වූත් බාහා් 107 ශි්‍යයන් දහම් පිළිවත සකසා හික්මවා මහි සස්න බැබළවී ද, යමක් තම් ස්වාර්ථයහිත් පරාර්ථයහිත් යදුන් බුදු සසුන් කලක් 744 පටුන පවත්වනු කැමැත්ත් ද, එස්ම යමක් තම් ශුද්ධාජීවයහි අැලුන් 108 ද, යමක් තම් ලක්දිවේහි හිතකාමී සියලු බුද්ධ පුත්‍රයන්ට ගුණ, ශීල, ධූතාංග අාදියහිදී කැඩපතක් බදු වී ද, යමක් සාමණ්ර කාලයහි 109 ‘සරණංකර’ නම් වී ද, උපසම්පදා වූ පසු ශීලාචාර සම්පන්න ඒ බුද්ධ පුත්‍රයන් වහන්ස්ව සංඝරාජ භාවයහි පිහිටුවීය. ඉන්පසු උන්වහන්ස්ට අනුගත 110 භිූන් අතුරන් බුදු සසුන් කටයුත්තහි යමක් ද නම්, එස්ම යමක් සූප්සල නම්, විහාර දක්හි (මල්වතු සහ අස්ගිරි) වැසි එබදු වහන්ස්ලා ද විචාරා බලා, 111 උන්වහන්ස්ලාට තනතුරැ දී, බුදු සසුන් වඩන සියල්ලා්ම සමගිව රෑ 112 දාවලහි නාමැලිව, විනය යම් ස් නම් ධර්මය යම් ස් නම් එස්ම 113 කළ මැනවැයි නියම කාට, රජ තම් බාහා් සංග්‍රහ කාට කලක් පැවැත්ම පිණිස මස් මනාව ලක් සසුන් බැබළවීය. රජුගයේ ධර්ම ශ්‍රවණ සහ පුණ්‍ය කටුතු 114 සියම් ද්ශයන් මහි පැමිණි රාජදූතාදීහු ද රාජ සන්ද්ශ අාදිය දී 115 රජු බැහැදුටහ. ලක්දිවේනා මහ රජ ඒ සියල්ල පිළිගන ප්‍රවර රාජ සන්ද්ශය 116 යහපත් ස් බලා පහන් රජ තම ඔවුන්ට සංග්‍රහ ද කළ් ය. තමා 117 සදහාත් අනුන් සදහාත් නැවත නැවත සසුන් වඩනු පිණිස කළ පින් 118 අැති, දහම් කැමැති, සසුන් හාබවන යහපත් තැනැත්ත්, අාරාමයට පිවිස සඟ මැදට ගාස් සසුන් පැවැත්මට කරැණු නායක් පරිද්දන් විචාරා, සසුන්ම බබුළුවන්ට සිතමින් රජ තම් ප්‍රවර උපාලි මහ 119 තරැන් සකසා අාරාධනා කළ්ය. හතම දීඝ නිකායන් ද (දික්සගියන්), සංයුක්ත නිකායන් ද (සංයුක්සගියන්), 120 අනිකුත් සද්ධර්ම සංග්‍රහ අාදී නායකුත් ග්‍රන්ථයන් ද, දස ප්‍රකාරයන් වූ 121 රාජ ධර්මයන් හා සිවු සඟරාවතුන් ද යන ම් අාදිය අසා උපන් සැදැහැ අැති මහ ප්‍රඥා අැත්තක් විය. හතම කටයුතු හා නාකටයුතු ද, පින් පවේ ද, වරද හා නිවරද ද 122 දැන, නාකටයුතු පාප ධර්මයන් හා වරද දුරැ කාට, කටයුතු 745 පටුන දහම්හි සහ අනවද්‍යයහි (නිවැරදි දයහි) තමා යහපත් ස් පිහිටුවා ගත්ත්ය. 123 දවසක් දවසක් පාසා දානාදී නායක් පින්කම් කරමින් මුළු නුවර පර (කීවාක්) සයින්ම අලංකාර කරවා, අයා්ධ්‍යයන් අා 124 අැමතියන් ද, එස්ම ලංකා වැසි සියල්ලන් ද, උපාලි මහතරැන් අාදී භිූන් ද, එස්ම ලක්දිවේ වැසි (නවක) භිූන් සහ සාමණ්ර අාදීහු ද, 125 සියල්ලන් රැස් කරවා අාදර සිහිත වූය්, ඒ සියල්ලවුන්ග් වැඩ සදහාත් 126 හිත සුව සදහාත් රාජාභරණ අාදී නායක් පූජා වස්තුවන් පර සයින් සැණකළි පවත්වමින් දළදා වහන්ස් දැක්වීය. 127 මියුගුණු (මහියංගනය) සෑ අාදී වූ චත්‍යස්ථාන වදිනු කැමැති රාජ දූතාදී 128 අැමතියන් ද ලක්දිවේහි අැමතියන් හා ඒ ඒ තැන්වල යවා, රිසි ස් වන්දවමින් 129 ඔවුන්ග් කටයුතු හා සංග්‍රහ මනාව කරවා යැවීය. එස්ම ප්‍රවර උපාලි තරැන් අාදී භිු සංඝයාටත් පූජා වස්තූන් දී අැමතියන් ද මහයවා, 130 මියුගුණු අාදී ලක්දිවේ උතුම් සාළාස් (මහ) ස්ථානයන් හා ශ්‍රී වධර්‍වන 131 පුරාදියහි චත්‍යයන් ද බදවා, බද්ධසීමා කරවා භිූන්ග් අභිවෘද්ධිය කැමැත්ත් පාහා් ගවල් හා අාවාසයන් ද තන්හි තන්හි කරවීය. 132 භිු සංඝයා කරහි මනාව පහන් ඒ රජ තම් තුන් අවුරැද්දක් 133 අැතුළත අාරාම ද කරවා භිු සංඝයා වස්වා, වස් කාලය් කටයුතු 134 උපකාර ද කරවා සදහමුත් අසා පාහා් පහවස් විසීය. සංඝයා පවාරණය කළ කාලයහි නායක් පිරිකරින් හා පිරිවර සිවුරන් 135 යුත් කඨින සිවුරැ දුන්න් ය. තුන් අවුරැද්ද අැතුළත උතුම් වූ ඒ 136 සංඝයා කරහි සත්සියයක් (700) පමණ උපසම්පදා කරවමින්, ජන සමූහයා කරහි හිතකාරී රජ තම් තුන් දහසක් (3000) පමණ කුලපුත්‍රයන්ට උතුම් හරණ පැවිදි (සාමණ්ර) බව ලබා දුන්න්ය. 137 ලාවට වැඩදායක වූ ජනාධිපති රජ තම් මස් ශාසන 746 පටුන අභිවෘද්ධිය කළ් ය. එහයින් සතුටු වූ සියලු බ්‍රහ්ම, සුර, අසුරයා් ඒ මහීපතියා හට ශ්‍රී හා අායු දත්වා! ඳවන දූත පිරිස සහ උපාලි හිමින්ගයේ අපවත්වීම 138 ලාවට දියුණුව පිණිස බාහා් උපකාර කර වූ, මනා ප්‍රඥා අැති 139 (සියම්) ද්ශය් ‘ධාර්මික’ නම් නරපති තම්, බුදු බවම පතමින්, සීලාචාර ගුණයන්ට වාසභවන වූ, සැදැහැ අාදී ගුණයන් හබියා වූ මහා ‘විශුද්ධචායර්‍ය්‍ය’ 140 තරැන් ද, ගුණාකාර වූ තියුණු බුද්ධි අැති ‘වරඤාණමුනි’ නම් අනු 141 තරැන් ද යන දදනා ප්‍රධාන කාට අැති දශ වර්ගයකට අතිර්ක සුප්සල සංඝයා, ඒ අයා්ධ්‍යා පුරයන් ‘සූකර’ නම් සංවත්සරයහි ලක් 142 සසුන් වැඩුම් පිණිස නැවත ලක්දිවට එවූය් ය. ඒ සංඝයා මහි 143 පැමිණි කල මහා යසස් අැති ලක් රජ තම් පර සයින් මහත් ගඌරවයන් නුවරට වඩා ගනවුත් මල්වතු වහර වස්වා, සාදරයන් 144 ම දවස් පතා නිති බත් අාදී සියල්ල පර යම් ස් දිනපතා දුන්න් ද, පසුවත් එස් ම දුන්න් ය. ප්‍රවර ඒ උපාලි මහා ස්ථවිර තම් තුන් අවුරැද්දක් පුරා ශාස්තෘ ශාසනය් අභිවෘද්ධිය පිණිස රෑ දාවලහි නාපමාවූ ස්ක් ම කටයුතු 145 කාට පින්රැස රැස් කළ කල්හි, උපන් නාසිකා රා්ගයක් අැතිව එයින් 146 ම ඉතා පීඩාවට පත් වූ ස්ක. ගිලන් බවට පැමිණි ඒ උතුම් මහ තරැන්ට 147 සිංහලාධිශ්වර මහ යසස් අැති රජතම් මනා කාට බහත් හා උපස්ථාන 148 කරවමින්, නැවත නැවත අාරාමයට ගාස් රා්ගයන් බැගෑපත් මහ තරැන් 149 දැක කම්පිත සිත් අැත්ත්, රා්ගය අසාධ්‍ය යයි දැන පූජා වස්තුවන් නායක් 150 පරිද්දන් බුද්ධ පූජා පවත්වා ප්‍රාප්ති දානය (පින් අනුමා්දන් කිරීම) ද දුන්න්ය. පසුව කලුරිය කළා වූ තරැන් වහන්ස්ග් ශරීරයත් මහඟු පිළී ගයක (වස්ත්‍රයන් කළ ගෘහයක) තබා, සකස් කාට මහ පළහරින් වඩා ගනවුත්, නායක් පූජා විධානයන් පවත්වමින් ජන ශ්‍ර්්ඨ තම් අාදාහන කෘත්‍යය කරවා පින් රැස් කළ් ය. 747 පටුන සිම් ඳයේශට දූත පිරිසක් ුවීම 151 ලක්දිව බුද්ධ ශාසනය් දියුණුව පිණිස දවරක්ම භික්ූන් වහන්ස්ලා මහි එවූ හයින් ද, 152 මුළු ලක්දිවම එකදු උපසම්පදා භික්ුවක්වත් නැති කල්හි සිය ගණන් භික්ූන් පහළ කරවීමන් ද, මහි නායක් ධර්ම පුස්තක එවීමන් ද, 153 සියම් ද්ශය් නායක වූ ධාර්මික නම් නරශ්‍ර්්ඨයා මුනි සසුන වැඩීමහි උපකාරකයකි යැයි රජතම් දැන ගත්ත්ය. බාහා් උපකාර කළ එබන්දකුට මම ද 154 කටයුතු යම් දයක් වේ නම් එය මැනවින් කරන්නමියි ඔහු සිතුවේය. 155 එස් සිතා බුද්ධ දළදා වහන්ස්ග් අාකෘතියක් ද, මහාර්ඝ මිණිරැවනකින් නළන ලද බුදු පිළිමයක් ද, 156 දකුණට කරකැවුණු සක් අාදී නානාප්‍රකාර බාහා් පඩුරැ ද, ශ්‍ර්්ඨ රාජ සන්ද්ශයක් ද දී අැමතිවරැන් නියම කළ්ය. 157 සියරට බලා යාමට කැමති වූ භික්ූන් වහන්ස්ලාත් ඔවුන් සමඟ සියරට බලා යැවූය්ය. උපසම්පදාව නුවත පිහිටුවීම 158 ඒ අැමතිවරැ ඒ සියලු පඩුරැ මහත් ගඌරවයන් රැගන ගාස් 159 සියම් ද්ශයට පැමිණි කල, ධාර්මික රජතම් ඉතා සතුටු සිත් අැත්ත් විය. 160 හතම බුදු දළදා ලකුණු අාදිය බලා කැමති ස් බුදු දළදාව ලද්දකු ස්ම 161 පැහැදුණ්, දවස් පතා මහ පළහර කරවමින් රාජ සන්ද්ශයහි 162 සදහන් වූ සසුන් වැඩීම අාදියහි පින්දීම් අාදී වූ බාහා් වචනයන් අසා දැන ගත්ත්ය. 163 ලක් රජු හට පැහැද ලක්දිව නැති බාහා් පාත් ද, ශ්‍රී පාද ලාංඡෙනයක් ද, මනරම් වූ දළදා වහන්ස්ට පූජා පිණිස රන්මය 164 කුඩයක් ද, රාජ පරිභා්ගයට සුදුසු නානාප්‍රකාර දැකුම්කළු මනරම් පඩුරැ ද, තමන් විසින් කරවන ලද උපසම්පදාදී සියලු පින්කම්හි 165 පින් ද දී, දරජුන්ග් මිත්‍රත්වය තහවුරැ කිරීමට සුදුසු කරැණු ප්‍රකාශ කාට ලියන ලද උතුම් රාජ සන්ද්ශයක් ද යන ම් සියල්ල දී ප්‍රවර වූ මනා ලක්දිවට එවීය. 748 පටුන 166 මහත් යසස් අැති ලක් රජතම් ඒ සියල්ල ගන, සද්ධර්ම පුස්තක 167 සහ මුනි පා සලකුණු අාදිය දැක සතුටුව මහා පූජා ද, මහ පළහර ද 168 කරවා සියල්ලන්ට දැක්වීය. සන්ද්ශය බලා එහි ප්‍රකාශ වූ ලත් ද් සහ දුන් ද් අාදී 169 මිත්‍රත්ව බන්ධන ප්‍රකාශ වූ බාහා් වචනයන් ද මැනවින් දැන, පින් අනුමා්දන් වීමන් හා අතිශය සාම්නසින් යුත් සිංහලාධිශ්වර තම්, 170 “සසුන් වැඩීම අාදී වූ පින්කම්වලින් උපන් ඵල ම් අාත්මය්දීම 171 දිටිමි” යි ද, “මතු භවයහි මැනවින් විදිය යුතු ඵලයහි 172 කවර කතා ද?” යි සිතා මස් ත්‍රිවිධ රත්නය වියහි මැනවින් පැහැදුණ්ය. ඒ 173 මිහිපල් තම් අාරාමයට වැද, දවනි වරට වැඬි මහතරැන් කරන් සද්ධර්මය හා උපසපන් භික්ූන් විශුද්ධාචාර්ය අාදී භික්ු සංඝයා කරහි 174 හික්මන්නට නියා්ග කාට, අන්‍ය වූත් බාහා් කුලපුත්‍රයන් ඒ තරැන් කරහි මැනවින් උපසම්පදා කරවීය. 175 ඒ ලක්වැසි භික්ූන් අතුරන් ගුණයන් හබි කිසිවක් මහා 176 විශුද්ධාචාර්ය නම් තරැන් වතින් නිවන් මග වූ ඒ විදර්ශනා ධූරය උගත්හ. සමහරැ වරඥානමුනි නම් අනුතරැන් වත සද්ධර්ම විනය අර්ථයන් හා 177 ශබ්ද ශාස්ත්‍රය ද උගත්හ. මස් ලංක්්වර රජතම් ධර්මයහි ද ප්‍රතිපත්තියහි ද ලංකා 178 භික්ූන් නියා්ග කාට බුදු සසුන රැක්ක්ය. ඒ ලක්දිව වැසි භික්ූහු ද 179 ප්‍රමාද නාවී නුවණැතිව ශීලාචාර, ධූත ගුණ, අල්ප්ච්ඡෙතාව සහ අාර්ය වංශයන්හි යදුණාහු, මැලි නාවී, අලස නාවී බුදු සසුන්හි පිළිපදින්නා්ව රෑ දාවල් 180 නාපමාව ග්‍රන්ථ ධූරය හා විදර්ශනා ධූරය අැත්තා් වූහ. සනසුන් දීම අාදියන් ඒ රජ තම් උන්වහන්ස්ලාට සංග්‍රහ කළ්ය. ගංගාරාම විහාර කරවීම 181 සියරට බලා වැඩීමට කැමති වූ, දවනි වරට සියම් ද්ශයන් මහි වැඬි 182 භික්ු සංඝයාත් ඒ රජ තම් ඕලන්ද වළදුන්ග් උපකාරයන් වැඩමවීය. 183 ශ්‍රී වර්ධනපුරයන් නැගනහිර දිශාවේ ඉතා දුර නාවූ හාබනා තැනක, 184 749 පටුන මැනවින් පිහිටි ගලක් මත ගල් වඩුවන් අාදී දක් වූ කම්කරැවන් ලවා වඩු රියන් නවයක් 185 පමණ උස උතුම් බුද්ධ ප්‍රතිමාවක් මැනවින් කරවා, ඒ පිළිමය 186 රන් පටින් වස්වා, ජීවමාන බුදුන් බදු ඒ බුදු රැව අැතුළත් කාට උස් වූ ඝන වූ 187 මනා ගල් බිත්ති කරවා, මනහර ගල් ටැම් පිහිටුවා, උළු සවිලි කළ දමහල් ගයක් හා විශාල මළුවක් ද කරවා, දැකුම්කළු මහත් මන්දිරයක් ද කරවා, පවුරැ 188 මඩු අාදිය ද මැනවින් කරවා, නානා විසිතුරැ වස්ත්‍රයන් වියන් තිර බැද, ඊට 189 වටා තාරණ ද අතුරැ නැති කාට බදවා, නානා අලංකාරයන් නායක් පරිද්දන් සරසා, නානා ධජ පතාකයන් ඒ ඒ තන්හි 190 නංවා, එහි නත් තබන පින්කම් දිනයහි පහන් දල්වා, පුන්කළස් තබ්බවා, 191 මංගල සම්මත විවිධ විධානයන් ද, එහි කටයුතු සියල්ල ද මැනවින් සකස් කරවා, එහි විසිතුරැ සිත්කම් කළ ශිල්පීන්ට කැමති ස් වස්ත්‍රාභරණ අාදී බාහා් 192 දෑ දී නායක් පරිද්දන් ඔවුන් සතුටු කරවීය. ඉන්පසු සක්, කස තල අාදී 193 තූර්යයන්ග් මහා හඩ මහා සාගර ඝා්ාව මන් මනහර කාට පවත්වා, 194 මංගල සම්මත නැකැත් මාහාතක් අැති මනා යැයි සිතන යහපත් දිනයක නත් තබ්බවා, මහ පළහර කරමින් නායක් රිදී පාත්‍රා ද, බාහා් 195 රිදී භාජන ද, මහාර්ඝ පිරිකර ද, ඉතා වටිනා තුන් සිවුරැ ද, ධජ පතාක හා ධවල ඡෙත්‍ර ද, වල්විදුනා ද පූජා කර, ම් ද් මනහි කරමින් ජීවමාන බුදුන් හමුවහි ස් 196 විශ්යන් පැහැදුණු රජ තම් සිතා පින් කැමැත්ත් පිදුවේය. බාහා් 197 වූ මිහිරි අාහාර, කැද, අවුළු අාදී නානා අාහාර ද, සකුරැ, මී, බුලත්, හුණු, 198 කපුරැ අාදිය ද, බහත්, සදුන් අාදී නායක් සුගන්ධයන් ද, දෑසමන්, 199 සපුමල් අාදී යහපත් මනරම් පු්පයන් ද යන ම් අාදී සියලු පූජා වස්තූන් 200 පුදා, බුදු පිළිම කරවූවන් අාදීන්ට අැතුන්, ගවයන් අාදී වූ සවිඤ්ඤාණක හා 201 අවිඤ්ඤාණක නානා වස්තූන් ප්‍රදානය කිරීමන් ඔවුන් සතුටු කළ්ය. 202 ධනය් අසාර බව දැන එකල ඒ රජු ඒ විහාර පූජාවහි පරිත්‍යාග 203 කළ ධනය එකසිය පනහක් අධික වූ සාළාස් දහසක් (16,150ක්) විය. ඒ විහාරය මහත් වූ දැකුම්කළු වූ ද, 750 පටුන හාබනා වූ ද මහවැලි ගඟ ඉවුරහි 204 මනරම් භූමි භාගයහි කළ හයින්ම ‘ගංගාරාමය’ යැයි ප්‍රසිද්ධ විය. රජු 205 විසින් කරවන ලද හයින් ‘රජමහ විහාර’ නම් විය. මස් මනා කාට 206 කරන ලද සඌභාග්‍ය ශ්‍රීයන් යුක්ත ඒ විහාරයත් නුවරට පැමිණි සතුරා් නැසූහ. රජ තම් ඒ විහාරය මැනවින් පිළිසකරැ කරවා, පූර්ව න්ත්‍ර 207 පින්කම්හි ස්ම මහ පළහර කරවා, න්ත්‍ර පින්කම් ද කරවා, චිත්‍ර ශිල්පීන් අාදීන්ට වස්ත්‍රාභරණ අාදී වස්තූන් අඩුවක් නැතිව දීමන් ද, 208 ජන ශ්‍ර්්ඨ තම් නායක් පූජා වස්තුවන් පුදා, ඒ වහර වත 209 මනරම් සඟරමකුත් කරවා, දහම්හි හා පිළිවත්හි යදුණු, නීති ගරැක, අාදර අැති 210 භික්ු සංඝයා වස්වා, නායක් පසයන් රත්නත්‍රයහි අාදර සහිත ඒ 211 තම් උපකාර කරමින්, පර කී ක්‍රමයන්ම බුද්ධ පූජා පවත්වා, ධර්මය හා සංඝයාත් එකවිටම පුදා තමන්ටත් ලාවටත් පින් රැස වැඩුවේය. 212 කරවන ලද මනා දැකුම් අැති සිත්කළු විහාරය නිමවා, එහිම 213 පවත්වන ලද අනල්ප වූ සියලු පූජා විධි ද, සංඝදාන අාදී වූ බාහා් 214 පින්කම් කලක් පවත්වනු පිණිස මිහිපල් තම් වහර සමීපයහි අරැප්පල යැයි නම් වූ එක් ගමක් ද, අන්‍ය වූත් බාහා් ග්‍රාම ක්්ත්‍රයන් ද 215 යන ම්වා සහ උයන් ද නියම කාට, මායාදුනු නම් රට් ”මිනිසුන් සහිත දියගමය” යැයි නම් මහ ගමක් ද දී, එහිම සිත්කළු පර්වතයක අකුරැ 216 කාටා ස්ථිර කාට පැවැත්වීය. මස් ශ්‍රීධර වූ ගුණවත් වූ රාජාධිරාජ 217 තම් ලද සම්පත්තිය් සාරය දන්න්, බුද්ධ පූජා ද ප්‍රවර සංඝ පූජා ද මැනවින් කරවා, ශ්‍රද්ධාව අැත්ත් නිරන්තරයන් සියලු පින් සාරය කර ගත්ත්ය. එහයින් තපි සියල්ලා් ද නිරන්තරයන් අලස නාවූවා් පින්කම් කරවේ. කුණ්ඩසාලයේ විහාර සහ ශ්‍රී පාඳ සයේථාන 218 කුණ්ඩසාල නම් වූ යහපත් ශාඛා නගර වරයහි සිත්කළු වූ උයන්හි, ප්‍රාකාර මණ්ඩපයන් යුක්ත වූ යහපත් දැකුම් අැති විහාරයක් 219 මැනවින් කරවා, සර්වඥ ධාතු පිහිටුවන ලද පිළිම ද කරවා, එහිම කාස්, අඹ, 220 පාල් අාදී පලතුරින් හබියා වූ 751 පටුන අලුත් උයන් හා බාහා් ගම් කත් 221 හා අාරාමයන් පුදා, අාහාර පූජා අාදී සියලු පූජා විධි ද පින් කැමති රජ තම් දවස් පතා පැවැත්වීය. 222 සීතාවක නුවර රාජසිංහ යැයි ප්‍රසිද්ධ වූ යම් පවිටු රජක් තම් පීතෘ ඝාතන කර්මය (පියා මැරීම) හා බුද්ධ ශාසන හානියක් කටයුතු බව නාදැන කළ් ද, 223 මිථ්‍යා දෘ්ටි ගන එම මිථ්‍යා දෘ්ටිකයන් කරහි භක්ති අැත්ත්, සුමන 224 කූටයහි (ශ්‍රී පාදයහි) සම්බුදුන්ග් උතුම් පාද සටහනහි උපදින ලාභය ගන්නට ඒ 225 මිසදිටුවන් යදවීය. එතැන් පටන් ඒ සියල්ල මිථ්‍යා දෘ්ටිකයා් විනාශ කළා්ය. මහ යසස් අැති මහරජ තම් ඒ පුවත අසා එය අයුක්තියක් යැයි සිතන්න්, 226 බුදුන් කරහි ගඌරව අැති ඒ තම් “මතැන් පටන් කිසිස්ත් එස් 227 නාකර්වා” යි මිථ්‍යා දෘ්ටිකයන්ට අණ කාට, මැනවින් එහි කටයුතු වූ බාහා් වූ පූජා විධිය පවත්වන්නට බුද්ධ පුත්‍රයන් (භික්ූන්) යාදවා, මිනිසුන් 228 සහිත වූ ඉතා සමෘද්ධ වූ කුට්ටාපිටිය නම් මහ ගම ද පුදවා, පා සලකුණහි 230 වැසි අවේ වළකන්නටත් මස්තක ඡෙත්‍රයන් (කුඩයන්) හබියා වූ වියන් සහිත මඩුව කරවා, යදමින් බැද පූජා විධිය පවත්වා බාහා් කුසල් රැස් කරමින්, 231 එහි උපදින ලාභයත් සස්නහිම යදවීය. මස් අඥාන රජු විසින් උතුම් බුදුන් ගුණ නාදැන යමක් කරන ලද නම්, අපග් සිංහල්න්ද්‍ර තම් බුදුන්ග් පුත් වූ නිමල් භික්ූන් යාදවා ප්‍රවර අමෘත දායක වූ බුද්ධ පූජාව පැවැත්වීය. පගෞරාණික විහාර ප්‍රතිසංසයේකරණ 232 තවද වළගම්බා මහීනායක රජු විසින් කරවන ලදුව විනාශ බවට ගිය ප්‍රසිද්ධ මැදවල විහාරය හා එම විහාරය පිළිබද සෑය ද මැනවින් 233 කරවා, ශෘංගස්තල ගම ද පුදා, දවස් පතා එහි මැනවින් පූජා ද පවත්වා 234 අනාගතය් යා හැකි වූ ඒ ස්වර්ග මාර්ගය ද හළි කළ්ය. දවනගල විහාරය 235 සතු රන්දණි නම් වූ පූර්වයහිම වන්ව තිබූ ගම, පින් කැමැති මහ 236 යසස් අැති නරශ්‍ර්්ඨ තම් ගල් අකුරැ සටහනින් (සල් ලිපියන්) 752 පටුන දැන පුදා පූජා 237 පැවැත්වීය. නරශ්‍ර්්ඨ තම් මැද්ද්පාල විහාරය කරවන්නට 238 සංඝරක්ිත වහන්ස්ට මැනවින් සංග්‍රහ කාට, සැතපන මහ පිළිම අාදිය කරවා නිම කළ කල මහ පළහර පවත්වා, එහි න්ත්‍ර පින්කම් ද 239 කරවා, පූජා විධානය පවත්වන්නටත් මල්ගමු නම් ගම පුදවා දවස් පතා 240 මැනවින් පූජා පැවැත්වීය. රිදී විහාර පිළිසකරු කිරීම 241 මත්‍රී මුණින්ද්‍රයන්ග් අග්‍ර ශ්‍රාවක බව පතා අා දුටුගැමුණු 242 රජු විසින් කරවන ලද මහත් වූ ඒ රිදී විහාරය (සම්බන්ධව), රජ තම් සිද්ධත්ථ නම් 243 හරණුන් දෑ උපසම්පදා කරවා, ලක්න්ද්‍ර තම් ඒ වහන්ස්ට හා උපා්සථාරාමවාසී සියලු බුද්ධ පුත්‍රයන්ටත් තනතුරැ දී නායක් 244 පරිද්දන් සංග්‍රහ කළ්ය. කලක් ජරාවාස වී තිබූ ඒ වහර කරවන්නටත් නායක් කම්කරැවන් ද, බාහා් සිත්තර අාදීන් ද, බුදු රැවහි 245 අාල්ප කිරීමට යහපත් වර්ණ අැති බාහා් රන්, හස්ත කර්මාන්ත අාදී සියල්ල ද ලක්දිව 246 නරනා තම් දුන්න්ය. ඒ සියල්ල ලැබුවා වූ ඒ සිද්ධාර්ථ නම් යතිනා (හිමි) තම් ද ජරා ජීර්ණ අාදී සියල්ල සකස් කාට බැහැර කාට, සල්මුවා ඝන තුඟු බිත්ති හා ගබිමන් බැහැර මඩුවත් හාබනා කාට කරවා, උඩ 247 ගලහිත් මාර යුද්ධය සහිත වූ බුදු පිළිරෑ හා නායක් මල් වැල් අාදිය ද මැනවින් සිත්කම් කරවා, යහපත් වූ හුනු, බදාම හා මැටියන් 248 සැතපන මහ පිළිරැවක් හා එස්ම උන් සිටි බාහා් මූර්ති අාදී 249 පිළිරෑත් කරවා, අැතුළු බිත්ති හාබනා දහසක් පමණ බුදු පිළිරෑ 250 විසිතුරැ සිත්තමින් මනා කාට කරවා, සැතපන මහ පිළිමයහි පා 251 මුල යථා ක්‍රමයන් බුද්ධා්පස්ථායක ධර්ම භාණ්ඩාගාරික අානන්ද තරැන්ග් 252 රෑපය ද, මත්‍රී බා්සතුන්ග් ද, නාථ ද්ව වරයාග් හා ගැමුණු රජුග් ද හාබනා 253 රෑ කරවා, පස් මහා බුදු රෑ රනින් අාල්ප ද කාට, නායක් පරිද්දන් 254 අැතුළත කටයුතු කම් කරවා, පිටත බිත්තිය් ද පූජා පිණිස අාවුන් වැනි මල් ගත් අත් අැති හාස වර (සිනාමුසු) වූ දවේ බඹ රෑ පළ ද, දැකුම් කටයුතු සිත්කළු 255 753 පටුන මහත් තාරණ ද, දාර දපස සිංහ රෑ දකක් ද, සසු බිත් අැතුළත් අමනු්‍ය රෑපයන් ද කරවා, මියුගුණු සෑ අාදී උදම් වූ සාළාස් තැන ද, 256257 සච්චබද්ධ පර්වතයහි විසිතුරැ පාද සලකුණ ද, දස ප්‍රකාර පාරමී හා ත්‍රිවිධ 258 චරියා, පංච මහා පරිත්‍යාග අාදී ධර්ම ප්‍රකාශිත බාහා් ජාතකයන් ද විසිතුරැ 259 සිත්තමින් කරවීය. සිංහ පළ ය, අැත් පළ ය, හංස පළ ය, මණ්ඩප 260 ය, එස්ම නායක් අාකාර අැති මල් වැල් ය (අාදිය) කරවා, පසුව එම 261 ගල උඩ සිත්කළු ලන්හි දැකුම් කටයුතු යහපත් ප්‍රවර මහ පිළිම ගයක් 262 ද කරවා, සකස් කාට බාහා් සිත්තම් අාදිය කරවා, එහි වැඩ උන් 263 හාබනා දිවමන් බුදුන් වැනි මහත් වූ දර්ශනීය වූ එම පිළිරැව හා දැලයහි මනා දැකුම් අැති උසව සිටි පිළිම දකක් ද, මත්‍රී බා්සතුන්ග්ත්, 264 උපුල්වන් දවේ රජුග්ත් පිළිරෑ ද එහි කරවා, අන්‍ය වූ බාහා් වූත් බුදු 265 පිළිරෑ හා නායක් සිය ගණන් රහත් රෑ ද, එස්ම සූවිසි බුදුන් ද, 266 බා්ධි වෘක්ය ද, සියලු සූවිසි විවරණය ද, සාළාස් මහ තැන් ද, භූත රෑප අාදිය ද, යහපත් වූ පංච ප්‍රකාර සංගීත ද, දැකුම් කටයුතු අන්‍ය වූත් 267 විසිතුරැ සිත්තම් නායක් පරිද්දන් කරවා, එහිම බුද්ධ ධාතූන් වඩා සෑයකුදු කරවා රන් කාතින් අලංකාර කළ්ය. රිදී විහාරයේ න්ත්‍ර මංගල්‍ය 268 ඒ උතුම් මතුලනහි (උඩ ලනහි) පිළිම ගයක් ද, සැරියුත් මහ තරැන් වහන්ස් අාදී පන්සියයක් පිරිවර සහිතව වැඩ උන් පිළිමයක් ද දැකුම් කටයුතු ලස 269 කරවා, ඒ ඒ මිදුල්හි පවුරැ හා මඩු ද, එස්ම නායක් කාටු ද, හිණි පති ද, ඒ ඒ තන්හි වනත් යහපත් කර්මාන්ත ද, බාහා් වූ ජරාවාසයට 270 ගිය දෑ පිළියම් කිරීම් හා අලුත් බාහා් දෑ ද, මනා්හර සියලු කර්මාන්තයන් 271 ද කරවා, එහි න්ත්‍ර තබන පළහරහි රජු වස්ත්‍රාභරණ අාදී වූ බාහා් දෑ ද දී අැමැත්තන් එවූ කල, නානා තාරණ පළ අතුරැ නැති කාට 272 සරසවා, එහි කටයුතු බාහා් වූ අලංකාර ද කරවා, උතුම් මංගල විධි 273 ද කරවා, සකස් කාට මහ පළහර ද පවත්වා, යහපත් නැකැත් 754 පටුන මුහුර්තයහි 274 එහි න්ත්‍ර පින්කම් කාට, එතැන් පටන් මුළු රට වැසි බාහා් 275 ජනයා් ගාඩ ගමන් ගත් මුහුද ස් ඒ ඒ දිගින් අවුත් රැස් වූහ. 276 සියලු ජනයා් එහි කරන ලද්දා වූ බාහා් වූ රන්කම් අාදී නායක් දෑ දැක ඉතා පහන් සිත් අැත්තාහු, යමක ප්‍රාතිහාර්යයහි බුදුන් දුටුවා 277 ස් පහන් ඔද වැඬි සිත අැත්තා්ම සාධු නාද පරදැරි කාට මහ පුද පවත්වමින් ස්වර්ග මාර්ගය පිරිසිදු කළා්ය. 278 ඒ වහර පළහරහි භික්ු සංඝයා නිමන්ත්‍රණය කාට, අැතුළු 279 විහාර ගයි අසුන් පනවා සද්ධර්ම කථික භික්ූන් වඩා හිදුවා, උන්වහන්ස්ලා ලවා මංගල සූත්‍ර අාදී ශ්‍රවණීය උතුම් දහම් දසවා, සකසා දහම් පුද පැවැත්වීය. දුටු අැසූ සියලු ජනයා් බුදුන් දැකීම ද, ධර්ම ශ්‍රවණය ද එකවරම ලැබ, එකල්හි ජීවමාන බුදුන්ග් දහම් දසුමහි සයින් නායක් පරිද්දන් මහත් ප්‍රීති ප්‍රමා්ද අැත්තා් වූහ. දවස් පතා මබදු විලාස ද ද්ශනා ලීලා ද දැක්වීය. බැහැර මළුවහිත් මනහර ගල් ටැම් හිදුවා මඩුවක් තනවා අසුන් පනවා, මඩුව හාත්පස මහා ජනයා රැස් වූ කල පන්සිල් අාදී සිල්හි ඒ සියල්ලන් පිහිටුවා, දවස් පතා බාහා් වූ දහම් අස්වා ධර්ම කථිකයන් නිමන්ත්‍රණය කාට නායක් වර තුන්යම් රෑ දහම් ද සාදරයන් කියවීය. බුදුන් පිරිනිවී තැන් පටන් දදහස් තුන්සිය එක්වන අවුරැද්දහි රිදී විහාරය කරවා මහ පළහර කළ්ය. නව චත්‍ය කර්මාන්ත හා අවසාන ඒ වහරින් දකුණු දිග හාබනා සිත්කළු විසල් වූ ගල් තල මතුයහි කරන ලද, ඒ උතුම් සෑයක් නටබුන් වී පස් ගාඩක් සයින් තුබූය් ප්‍රකාශයට අාය්ය. එය කරවන්නට සායම්, හුණු, ගඩාල්, ගල් අාදිය ඒ ඒ අතින් රැස් කාට, සිත්කළු සතරැස් අඬිතාලම මනා කාට බදවා, එහි ශ්‍රීමත් සම්බුදුන්ග් ධාතු තබා දාගැබක් කරවමින්, ඒ වත ඉතා හාබනා භූමි භාගයක්හි සංඝයා පවරා යහපත් කාට බද්ධ සීමාවක් ද කරවා, පාහා් ගවල් අාදිය ද, උළු සවිලි කිරීම් අාදිය අැති සංඝාවාසයක් ද 755 පටුන කරවමින්, හාත්පස භූමි භාගයහිත් නන් මල් තුරින් හා නායක් මල් වැලින් ද, අනක ඵල වෘක් අාදියන් ද, සමලංකෘත වූ බාහා් පාකුණින් යුත් මහ උයනක් ද කරවමින්, එහි සුප්සල බුද්ධ පුත්‍රයන් වස්වා උන්වහන්ස්ලා දහම්හි ද පිළිවත්හි ද මහත් අාදරයන් යදවූය්ය. මස් රාජ බලයන්ම කරවන ලද, මහරහතුන් විසින් සවේනා ලද ඒ ස්ථානය පූර්ව ලංකාධිපතියන් විසින් පිදූ පුවත් අසා, මහා යසස් අැති රජ තම් එස්ම විහාර සීමාව ද නියම කාට පුදා, එහි සියලු පූජා විධිය ද බාහා් වූ සංඝ දාන අාදිය ද වැඬි කාට පවත්වමින් පින් රැස් කළ්ය. පුවක්, දාඹ, නා අාදී තුරැ පළින් හබියා වූ, කළවරක් නැති සියලු ලිහිණියන් විසින් රැවේ පිළිරැවේ හඩ දන ලද, සිහිල් නිමල් සුදු අතළ ගලින් යුක්ත වූ, නායක් මුව රංචු විසින් ගැවසී ගත්තා වූ දාළුගල්පවේව වත, ‘වරාවල’ නම් වූ ඉතා සිත්කළු අරමහි රජු විසින් අනුදන්නා ලද අැමතියකු විසින් බුදු පිළිම ගයක් කරන ලද්ද්ය. ස්වර්ණග්‍රාම මන්ත්‍රී (රන්ගම අැමති) විසින් ගල් ටැම් හිදුවා පාහා් ගයක් කාට සංඝයා වියහි පුදන ලදී. ඒ තම්ම ටැම් අාදී දාරැ සම්භාර (දැව දඩු) එක් කාට එකල්හිම ඒ වහර බාහා් ගවල් ද කරවීය. රජ තම් එහි විසූ භික්ූන්ග් සැම දා පස (සිවේපසය) පිණිස නායක් ගම් කත් අාදිය පිදීය. එකල්හි නරශ්‍ර්්ඨ තම් ම් සියල්ල කරවා පහන් සිත් අැත්ත් ධර්ම රක්ිත මහ තරැන්ට (එය) පැමිණවීය (පූජා කළ්ය). මස් රජ තම් නන් වැදෑරැම් පින් රැස් කාට පන්තිස් වැනි අවුරැද්දහි මලාවින් කම් වූ පරිද්දන් (කර්මානුරෑපව) ගිය්ය. භා්ගයහි ද ද්හයහි ද අසාර බව සලකා නුවණැත්තා් අාසාව ඉතා දුරැ කාට හරිති. තපි තුණුරැවන්ම ස්වනය කාට ලාකාත්තර අාදී සැප දන කුසල ම භජනය කරවේ (රැස් කරවේ). 756 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.