පරිච්ඡේදය 101
ශ්‍රී රාජාධිරාජසිංහ හා ශ්‍රී වික්‍රමරාජසිංහ රාජ්‍ය සමය
රජු: Sri Rajadhirajasinha, Sri Vikrama Rajasinha
18th - 19th Century AD
මෙම පරිච්ඡේදයෙන් ශ්‍රී රාජාධිරාජසිංහ සහ ශ්‍රී ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහගේ පාලන සමය විස්තර කෙරේ. මෙහි රාජාධිරාජසිංහ රජුගේ ශාසනික සේවාවන් සහ සාහිත්‍ය දායකත්වයත්, ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ මුල්කාලීන පින්කම් සහ පසුව ඔහු අනුගමනය කළ ක්‍රෑර පාලනයත්, අවසානයේ 1815 දී ඉංග්‍රීසීන් අතට රට පත්වීමත් සදහන් වේ.
මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් ”කිත්තිසිරි රාජසීහ දීපන” නම් වූ සියවනි අදියර නිමි. 101. ශ්‍රී රාජාධිරාජසිංහ හා ශ්‍රී වික්‍රමරාජසිංහ රාජ්‍ය සමය ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජුග් අභාවයන් පසුව ඔහුග් බාල සහා්දරයා වූ ශ්‍රී රාජාධිරාජසිංහ තම් ලක්දිව රාජාභි්කයට පත් විය. තරැවන් කරහි පහන් වූ, අප්‍රමාදී වූ, නුවණැති හතම සද්ධර්මය ශ්‍රවණය කිරීමහි යදුණු අයකි. නරශ්‍ර්්ඨ වූ හතම රාජාභි්කයට පැමිණි විගසම, තම වැඬිමහල් සාහායුරා විසින් අැති කර තිබූ ලා්ක ශාසන අාරක්ාවන් කිසිවක් විනාශ නාකාට පර පරිදිම පවත්වාගන ගිය්ය. මහත් කීර්ති අැති එතුමා දළදා වහන්ස්ට පුදනු ලබන අාහාර පානාදිය කිසිදු අඩුවකින් තාරව පර ස්ම පූජා කළ්ය. පර රජු විසින් බුද්ධ පුත්‍රයන් වහන්ස්ලා වනුවන් අැති කර තිබූ දාන ක්‍රමය එලසින්ම පවත්වාගන යාමට නියා්ග කළ්ය. වැඬිමහල් සාහායුරැ රජුග් කාලය්දී සියම් ද්ශයන් වැඬි උපාලි මහා තරැන් ප්‍රමුඛ භික්ූන් වහන්ස්ලා ශ්‍රී වර්ධන පුරයට පැමිණ සිටියහ. පසුව උපාලි ස්ථවිරයන් අැතුළු ඒ භික්ූන් වහන්ස්ලා නුවරින් දකුණු දස පිහිටි පු්පාරාම නම් වූ විහාරයහි ඥප්ති ද්විතීය කර්මයන් සීමාවක් බන්ධනය කළහ. වහර විහාර අලුත්වුඩිාව සහ සාහිත්‍ය සයේවාව එකල කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලදුව දිරාපත් වී තිබූ එම පා්යගය මම රජතුමා දුටුවේය. පින් කැමති ඒ නරපතියා සීමා අන්තය් පටන් හාත්පසින් උස් කාට, බාහා් කල් පවතින පරිදි සීමාව අැතුළත බිත්ති ඔසවා එම පා්යගය කරවීය. ඉන්පසු ඒ රජතුමා එහි ටැම් සිටුවා, පා්යගය නිමවා චාතුද්දිසික භික්ු සංඝයාට පූජා කළ්ය. මාගධී සහ සංස්කෘත අාදී නායක් 757 පටුන ශාස්ත්‍රයන්හි දක් වූ, නිති දන් දීමහි අැලුනු, රෑපයන් අනංගයා බදු වූ හතම ශබ්ද ශාස්ත්‍රයහි විශාරද විය. හතම ‘අසදෘශ ජාතකය’ සිංහල භාාවන් කවියට නගා ලියවීය. පිරිසිදු සිත් අැති එතුමා එක් රාත්‍රියක පහන් ලක්යක් දල්වා මුළු පදසම අාලා්කවත් කර ශ්‍රද්ධාවන් දළදා වහන්ස් පිදුවේය. සියලු දානයන් අතරින් කඨින දානයහි මහා අානිශංස අසා දැනගත් එතුමා, සෑම වසරක් පාසාම සංඝයා වියහි කඨින චීවර දන් දුන්න්ය. බුදු බව පතමින් ඒ රජතුමා තම ශරීර ප්‍රමාණයට සමාන වන ස් ලා්හයන් බුදු පිළිමයක් කරවීය. ඉතා යහපත් යැයි සම්මත වූ ගංගාරාම විහාරයහි මනහර වූ දැකුම්කලු දාගැබක් කරවීය. ඒ නරපතියා දහඅට වසරක් මුළුල්ල් ම් අාදී පින් රැස් කාට කම් වූ පරිද්දන් මරණයට පත් විය. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු සහ රාජධානියේ අවසාන ඉන් අනතුරැව රාජාධි රාජසිංහ රජුග් බෑනා වූ ජන නායක තම් ශ්‍රී වික්‍රමරාජසිංහ යන නමින් ධර්ය සම්පන්නව රජ වූය්, බුදුන් වහන්ස් විසින් ද්ශිත ධර්මය අසා සතුටට පත් විය. ඒ නරපතියා දළදා වහන්ස්ට මැණික්, මුතු අාදිය ද එස්ම නායක් ගම් සහ කුඹුරැ ද පූජා කළ්ය. බුදුරජාණන් වහන්ස් ප්‍රමුඛ මහා සංඝයාට බාහා් වාරයක් ප්‍රණීත අාහාර දන් දී අනන්ත සම්පත් පැතුවේය. ම් අාදී වූ බාහා් කුසල් ඒ රජතුමා විසින් රැස් කරන ලදී. පසුව අසත්පුරැයන් අැසුරැ කිරීමට පැමිණ හතම විපරීත භාවයට පත් විය. මන්ත්‍රීශ්වර මහාමාත්‍යවරැන් ද, එයින් අන්‍ය වූ බාහා් අැමතිවරැන් ද ගන්වා ගන, රාක්සයකු මන් කිසිදු කරැණාවක් නැතිව ඒ ජනයා විනාශ කළ්ය. එකල මාරයා මන් දයාවක් නැති ඔහු, නායක් සිය ගණන් මිනිසුන් ගන්වා ඒ ඒ තැන්වල උල තැබුවේය. ගම් පහරන සාරැන් මන් ඒ රජතම් එම මිනිසුන්ග් පරම්පරාවන් පැවත අා බාහා් සම්පත් ද කාල්ල කෑවේය. 758 පටුන රජතුමා මස් නායක් අධාර්මික ක්‍රියාවන්හි හැසිරන විට, තදින් කිපුණා වූ උඩරට වැසියා් ද, කාළාම්පුර වැසියා් ද යන සියල්ලා්ම මහි පැමිණියහ. ඔවුහු දු්ට ස්වභාව අැති ඒ රජුව ඔහුග් රාජාභි්කයන් දහඅට වන වර්ය පැමිණි කල්හි පණපිටින් අල්ලාගන මුහුදන් එතරට යැවූහ. ලා්කයා පළුෑ රජු මුහුදින් එතර යැවූ ඉංග්‍රීසි නම් අැත්තා් මුළු රාජ්‍යයම තමන්ග් අතට ගත්හ. සිද්ධිරස්තු! 759 පටුන පෘතුගීසි ප්‍රතිකාල් Portugese අාණ්ඩුකාරවරැ 760 පටුන අංකඅාණ්ඩු කාල සිංහල නාම පෘතුගීසි නාම 1 1594 ප්ද්‍රා් ලා්පස් ද සූසා Pedro Lopes de Sousa 2 1594– 1612 ජරානිමා් ද අසවේදු Jerónimo de Azevedo 3 1612– 1614 ෆ්‍රැන්සිස්කු ද මනසස් Francisco de Meneses 4 1614– 1616 මැනුවල් හා්මම් මස්කරඤ්ඤාස් Manuel Homem Mascarenhas 5 1616– 1618 නුනා් අල්වාරස් පර්රා Nuno Álvares Pereira 6 1618– 1620 කාන්ස්තන්තිනු ද සා ද නාරාඤ්ඤා Constantino de Sá de Noronha 7 1620– 1623 ජා්ර්ජ් ද අල්බකර්ක්Jorge de Albuquerque 8 1623– 1630 කාන්ස්තන්තිනු ද සා ද නාරාඤ්ඤා (දවන වර) Constantino de Sá de Noronha 9 1630– 1631 දාම් ජා්ර්ජ් ද අල්ම්දා Dom Jorge de Almeida 761 පටුන අංකඅාණ්ඩු කාල සිංහල නාම පෘතුගීසි නාම 10 1631– 1633 දියා්ගු ද ම්ලා් ද කැස්ත්‍රා් Diogo de Melo de Castro 11 1633– 1635 දාම් ජා්ර්ජ් ද අල්ම්දා (දවන වර) Dom Jorge de Almeida 12 1635– 1638 දියා්ගු ද ම්ලා් ද කැස්ත්‍රා් (දවන වර) Diogo de Melo de Castro 13 1638– 1640 දාම් අන්තා්නියා් මස්කරඤ්ඤාස් Dom António Mascarenhas 14 1640– 1645 දාම් ෆිලිප් මස්කරඤ්ඤාස් Dom Filipe Mascarenhas 15 1645– 1653 මැනුවල් මස්කරඤ්ඤාස් හා්මම් Manuel Mascarenhas Homem 16 1653– 1655 ෆ්‍රැන්සිස්කු ද ම්ලා් ද කැස්ත්‍රා් Francisco de Melo de Castro 17 1655– 1656 අන්තා්නියා් ද සූසා කවුතින්හා් António de Sousa Coutinho 18 1656– 1658 අන්තා්නියා් ද අමරාල් ද මනසස් 762 පටුන අංකඅාණ්ඩු කාල සිංහල නාම පෘතුගීසි නාම António de Amaral de Meneses 763 පටුන ලන්ද්සි ඕලන්ද Dutch අාණ්ඩුකාරවරැ 764 පටුන සිංහල නාම ඉංග්‍රීසි නාම නගර (මූලසයේථාන) පත්වූ දින විලම් ජැකාබ්ස් කාස්ටර් Willem Jacobsz Costerගාල්ල 13 Mar 1640 ජාන් තයිසන් පයාර්ට් Jan Thijssen Payart ගාල්ල 1 Aug 1640 ජාඅාන් මාට්සයිකර් Joan Maetsuycker ගාල්ල 24 May 1646 ජ්කබ් ෆන් කිටන්ස්ටයින් Jacob van Kittensteyn ගාල්ල 26 Feb 1650 ඒඩ්‍රියන් ෆන් ඩර් මයිඩන් Adriaan van der Meyden කාළඹ 11 Oct 1653 රයික්ලාෆ් ෆන් ගුන්ස් Rijckloff van Goens කාළඹ 12 May 1660 ජ්කබ් හුස්ටාර්ට්Jacob Hustaertකාළඹ 27 Dec 1663 765 පටුන සිංහල නාම ඉංග්‍රීසි නාම නගර (මූලසයේථාන) පත්වූ දින රයික්ලාෆ් ෆන් ගුන්ස් (දවන වර) Rijckloff van Goens කාළඹ 19 Nov 1664 රයික්ලාෆ් ෆන් ගුන්ස් (කනි්ඨ) Rijckloff van Goens Jr. කාළඹ 12 Apr 1675 ලා්රන්ස් පයිල්Laurens Pyl කාළඹ 3 Dec 1680 තා්මස් ෆන් රී Thomas van Rhee කාළඹ 19 Jun 1692 පවුලස් ද රෑ Paulus de Rooකාළඹ 29 Jan 1695 ගැරිට් ද හීර් Gerrit de Heere කාළඹ 22 Feb 1697 කාර්න්ලියස් ජාහැන්නස් සීමාන්ස් Cornelis Jan Simonsz කාළඹ 11 May 1703 766 පටුන සිංහල නාම ඉංග්‍රීසි නාම නගර (මූලසයේථාන) පත්වූ දින හන්ඩ්‍රික් බැකර්Hendrik Becker කාළඹ 22 Nov 1707 අයිසැක් ඔගස්ටින් රැම්ප්ෆ් Isaac Augustijn Rumpf කාළඹ 5 Dec 1716 අාර්නා්ල්ඩ් මා්ල් Arnold Moll කාළඹ 21 Jun 1723 ජාහැන්නස් හර්ටන්බර්ග් Johannes Hertenberg කාළඹ 12 Jan 1724 ජාඅාන් පවුලස් ාගන් Joan Paul Schaghen කාළඹ 19 Oct 1725 ප්ට්‍රස් වුයිස්ට් Petrus Vuyst කාළඹ 16 Sep 1726 ස්ටෆනස් ෆර්ස්ලුයිස් Stephanus Versluys කාළඹ 27 Aug 1729 767 පටුන සිංහල නාම ඉංග්‍රීසි නාම නගර (මූලසයේථාන) පත්වූ දින ගුවාල්ටරස් වවුටර්ස් Gualterus Woutersz කාළඹ 25 Aug 1732 ජ්කබ් ක්‍රිස්තියන් පිලාට් Jacob Christiaan Pielat කාළඹ 21 Dec 1732 ඩීඩ්‍රික් ෆන් ඩාම්බර්ග් Diederik van Domburg කාළඹ 21 Jan 1734 ජාන් මැකර් Jan Macaré කාළඹ 1 Jun 1736 ගුස්ටාෆ් විලම් ෆන් ඉම්හාෆ් Gustaaf Willem van Imhoff කාළඹ 23 Jul 1736 විලම් මවුරිට්ස් බෘෘනින්ක් Willem Maurits Bruyninck කාළඹ 12 Mar 1740 ඩැනියල් ඕවර්බ්ක් Daniel Overbeek කාළඹ 3 Jan 1742 768 පටුන සිංහල නාම ඉංග්‍රීසි නාම නගර (මූලසයේථාන) පත්වූ දින ජූලියස් වැලන්ටයින් ස්ටයින් ෆන් ගාලනස් Julius Valentyn Stein van Gollenesse කාළඹ 11 May 1743 ජරාඩ් ජාඅාන් ෆ්‍රීලන්ඩ් Gerard Joan Vreeland කාළඹ 6 Mar 1751 ජ්කබ් ද ජාන්ග් (වැඩබලන) Jacob de Jongකාළඹ 26 Feb 1751 ජාඅාන් ගිඬියාන් ලා්තන් Joan Gideon Loten කාළඹ 30 Sep 1752 ජාන් ශ්‍රා්ඩර් Jan Schreuderකාළඹ 17 Mar 1757 ලුබර්ට් ජාන් ෆන් අැක් Lubbert Jan van Eck කාළඹ 11 Nov 1762 අැන්තනි මා්යාර්ට් Anthony Mooyart කාළඹ 13 May 1765 769 පටුන සිංහල නාම ඉංග්‍රීසි නාම නගර (මූලසයේථාන) පත්වූ දින ඊමන් විලම් ෆැල්ක් Iman Willem Falck කාළඹ 9 Aug 1765 විලම් ජ්කබ් ෆන් ද ග්‍රාෆ් Willem Jacob van de Graaffකාළඹ 7 Feb 1785 ජාහාන් ෆන් එංගල්බක් Johan van Angelbeek කාළඹ 15 Jul 1794 770 පටුන බ්‍රිතාන්‍ය අාණ්ඩුකාරවරැ British Governors 771 පටුන අංකසිංහල නාම ඉංග්‍රීසි නාම වර්ෂ (ධුර කාල) 1 ෆ්‍රඩ්රික් නා්ර්ත් Frederick North1798– 1805 2 සර් රාබට් බ්‍රවුන්රිග් Sir Robert Brownrigg 1812– 1820 3 සර් එඩ්වර්ඩ් බාන්ස් (වැඩබලන) Sir Edward Barnes 1820– 1822 4 සර් ජ්ම්ස් කැම්බල්Sir James Campbell 1822– 1824 5 සර් එඩ්වර්ඩ් බාන්ස්Sir Edward Barnes 1824– 1831 6 සර් රාබට් විල්මට් හා්ර්ටන් Sir Robert Wilmot-Horton 1831– 1837 7 සර් ජ්ම්ස් අැලක්සැන්ඩර් ස්ටුවර්ට් මැකන්සි Sir James Alexander Stewart- Mackenzie 1837– 1841 8 සර් කාලින් කැම්බල් Sir Colin Campbell 1841– 1847 772 පටුන අංකසිංහල නාම ඉංග්‍රීසි නාම වර්ෂ (ධුර කාල) 9 වයිකවුන්ට් ටාරින්ටන් (ජා්ර්ජ් බින්ග්) Viscount Torrington (George Byng) 1847– 1850 10 සර් ජා්ර්ජ් අැන්ඩර්සන් Sir George Anderson 1850– 1855 11 සර් හන්රි ජා්ර්ජ් වා්ඩ් Sir Henry George Ward 1855– 1860 12 සර් චාල්ස් ජස්ටින් මැකාති Sir Charles Justin MacCarthy 1860– 1863 13 සර් හර්කියුලිස් ජා්ර්ජ් රාබින්සන් Sir Hercules George Robinson 1865– 1872 14 සර් විලියම් හන්රි ග්‍රගරි Sir William Henry Gregory 1872– 1877 15 සර් ජ්ම්ස් රාබට් ලාන්ග්ඩන් Sir James Robert Longden 1877– 1883 16 සර් අාතර් හැමිල්ටන් ගා්ඩන් Sir Arthur Hamilton-Gordon 1883– 1890 17 773 පටුන අංකසිංහල නාම ඉංග්‍රීසි නාම වර්ෂ (ධුර කාල) සර් අාතර් එලිබෑන්ක් හැවේලාක් Sir Arthur Elibank Havelock 1890– 1895 18 සර් ජා්සප් වස්ට් රිජ්වේ Sir Joseph West Ridgeway 1896– 1903 19 සර් හන්රි අාතර් බ්ල්ක් Sir Henry Arthur Blake 1903– 1907 20 සර් හන්රි මැකලම්Sir Henry McCallum 1907– 1912 21 සර් රාබට් චාමර්ස්Sir Robert Chalmers 1913– 1916 22 සර් ජා්න් අැන්ඩර්සන් Sir John Anderson 1916– 1918 23 සර් විලියම් හන්රි මැනිං Sir William Henry Manning 1918– 1925 24 සර් හියු චාල්ස් ක්ලිෆර්ඩ් Sir Hugh Charles Clifford 1925– 1927 25 සර් හර්බට් ස්ටැන්ලි 1927– 1931 774 පටුන අංකසිංහල නාම ඉංග්‍රීසි නාම වර්ෂ (ධුර කාල) Sir Herbert Stanley 26 සර් ග්‍රීම් තාම්සන්Sir Graeme Thomson 1931– 1933 27 සර් එඩ්වඩ් ස්ටබ්ස්Sir Edward Stubbs 1933– 1937 28 සර් අැන්ඩෘෘ කැල්ඬිකාට් Sir Andrew Caldecott 1937– 1944 29 සර් හන්රි මන්ක් ම්සන් මුවර් Sir Henry Monck- Mason Moore 1944– 1949 30 සා්ල්බරි සාමි (හර්වා්ල්ඩ් රම්ස්බාතම්) Lord Soulbury (Herwald Ramsbotham) 1949– 1954 775 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.