පරිච්ඡේදය 11
දේවානම්පියතිස්ස රජුගේ අභිෂේකය
රජු: Devanampiya Tissa
3rd century BCE
මුටසීව රජුගෙන් පසු ඔහුගේ පුත් දේවානම්පියතිස්ස රජ විය. ඔහුගේ අභිෂේකයත් සමඟ ලක්දිව පුදුම සහගත රත්නයන් සහ මුතු පහළ විය. රජු මෙම වටිනා වස්තූන් තම මිතුරා වූ ඉන්දියාවේ ධර්මාශෝක රජු වෙත දූතයන් අත යැවීය. අශෝක රජු පෙරළා අභිෂේක භාණ්ඩ සහ බුදුදහම වැළඳ ගන්නා ලෙස පණිවිඩයක් එවන ලදී. ඒ අනුව වෙසක් පොහෝ දින රජු දෙවන වරටත් අභිෂේක ලැබීය.
104 යක්යන් සහ භූතයන් යහළු කාට අැති ඒ රජ තම්, අැස් හමුවේ පනන්නා වූ 105 කාළවේළ සහ චිත්‍ර රාජ යන යක්යන් සමඟ සම්පත් අනුභව කළ් ය. පණ්ඩුකාභය රජුට සහ අභය රජුට අතරතුර වනත් රජවරැන් නැති වසර දාහතක් විය. 106 ධර්යවන්ත වූ ඒ පණ්ඩුකාභය රජ තම් වයස අවුරැදු තිස් හත්දී රජකමට පැමිණ, රම්‍ය වූ ද, සතුරන් නැත්තා වූ ද, සමෘද්ධිමත් වූ ද ම් අනුරාධපුරයහි හැත්තෑ අවුරැද්දක් රජකම් කළ් ය. මතකින් සත්පුරැ ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘පණ්ඩුකාභය අභි්කය’ නම් වූ දස වන පරිච්ඡේදය නිම විය. 11. ද්වානම්පියතිස්ස රජුග් අභි්කය මුටසීව රජු සහ මහා ම්ඝවන පණ්ඩුකාභය රජුග් අැවෑමන් පසු, ස්වර්ණපාලි බිසවග් පුත් වූ, මුටසීව යයි ප්‍රසිද්ධ වූ කුමාරයා නිරවුල් වූ රාජ්‍යත්වයට පත් වූය්ය 1-2. ඒ රජතම් ඵල සහ මල් දරන තුරැලතාවන්ගන් බැබලන්නා වූ, සියලු ගුණයන් පිරිපුන් වූ, ‘මහා ම්ඝවන’ නම් වූ යහපත් උද්‍යානය කරවීය. උයන සදහා භූමිය වන් කර ගන්නා දවස්හි අකල් මහා වැස්සක් අැද හැලුණ්ය; එබැවින් ඒ උයන ‘මහා ම්ඝවන’ (මහා වැසි වනාන්තරය) නම් විය 3. මුටසීව රජතම් ලංකා මහී කාන්තාවග් මුහුණ බදු වූ, යහපත් නගරයන් අතර ශ්‍ර්්ඨ වූ අනුරාධපුරයහි සැට වසරක් රජකම් කළ්ය 4. 105 පටුන ඒ රජුට එකිනකාට හිතී වූ පුතුන් දස දනක් වූහ; එස්ම කුලයට සුදුසු වූ කීකරැ දූවරැන් දදනක් ද වූහ. ද්වානම්පියතිස්ස (දවනි පෑතිස්ස) යයි ප්‍රසිද්ධ වූ දවනි පුත්‍ර තම් ඒ සියලු සහා්දරයන් අතුරන් පින්, නුවණ සහ ගුණයන් වඩාත් උසස් විය 5-6. පුදුම ඓළවන රත්නන් පහළ වීම ඒ දවන පෑතිස් කුමාරයා පිය රජුග් අැවෑමන් රජ විය 7. ඒ රජුග් අභි්කය හා සමඟම බාහා් පුදුම එළවන ද් සිදුවිය; මුළු ලක්දිව පාළාව යට පිහිටි නිධානයා් ද, රත්නයා් ද උඩට නැගී පාළාව මතුපිටට පැමිණියහ 8. ලක්දිව අසල මුහුද් බිදුණු නැවේවල තිබූ රත්නයා් ද, ඒ සාගරයහි හටගත්තා වූ රත්නයා් ද ගාඩබිමට පැමිණියහ 9. ඡොත පර්වත පාදයහි උණ (හුණ) ය්ටීන් තුනක් උපන්හ 10. ඒවා ප්‍රමාණයන් රිය කා්ටුවක් (රථයක කවිටක්) පමණ විය. ඉන් එකක් ‘ලතා ය්ටි’ නම් විය; එහි රන්වන් වූ ලතාවා් සිත් අැදගන්නා ලස පනති 11. ඉන් එකක් ‘කුසුම ය්ටි’ නම් විය; එහි වනාහි නායක් වර්ණ අැති, ඉතා හාදින් පිපුණු නායක් මල් වර්ග පනති 12. එකක් ‘ශකුණ ය්ටි’ නම් විය; එහි බාහා් වූ නායක් වර්ණ අැති, නානා වර්ගය් මෘගයා් සහ පක්ීහු ජීවමාන සතුන් ස් පනති 13. හය මුතුය (අශ්ව), ගජ මුතුය (අැත්), රථ මුතුය, අාමලකී මුතුය (නල්ලි), වළලු මුතුය, අංගුලිවඨක මුතුය (මුදු), කකුධඵල මුතුය 106 පටුන (කුඹුක් ඵල), ප්‍රකෘති මුතුය යන ම් අට ජාති අැති මුතු වර්ගයා් මුහුදින් ගාඩට නැගී වරළහි වැටියක් ස් ගාඩගැසී සිට ගත්තාහ 14-15. ම් සියල්ල දවන පෑතිස් රජුග් පින ඉස්මතු වීමකි. ඉදුනිල් මැණික් ද, වරළු මිණි ද, පියුම්රා මිණි ද යන ම් මැණික් පාළාව පළාගන මතුපිටට නැගී සිටියහ 16. මකී රැවන් ද, යට කී මුතු ද, ඒ ය්ටීන් ද රජු ඔටුනු පළන් සත් දවස අැතුළතම රජු වත පහළ විය 17. ඳම්සායේ රජු වත දූත ගමන ඒ දැක සතුටු වූ රජතම් සිතනුය්: “මාග් මිතුරැ දම්සා් (ධර්මාශා්ක) රජතම් ම් අනර්ඝ රත්නයන්ට සුදුස්ස්ය; අනිකක් නුසුදුස්ස්ය; එහයින් ම් රැවන් ඔහුටම දන්නමි,” යයි සිතුවේය 18. දවන පෑතිස්ස සහ දම්සා් යන ම් මිහිපාලකයා් දදනා බාහා් කලක පටන් දැකීමක් නැතිවම (අදෘ්ට) මිත්‍රයා් ය 19. ඉක්බිති ඒ දවන පෑතිස් රජතම් තම බෑණා වූ මහාරි්ට නම් අැමතියා ප්‍රධාන කාට ගන, බමුණා ය, අැමතියා ය, ගණකයා (භාණ්ඩාගාරික) ය යන ඒ සතර දනා තා්රා ගත්ත්ය 20. බල අැණියකින් පිරිවරන ලද්දා වූ ඔවුන් දූතයන් කාට, මැණික් ජාති තුන ද, (ඉහත කී) රථ ය්ටීන් තුන ද, දකුණට කැරකුණු විශ් හක් ගඬිය ද (දක්ිණාවෘත ශංඛය), යට කී අට ජාති මුතු ද යන ම් අනගි රත්නයන් ඔවුන් අතට දී දම්සා් රජු වත යැවූය්ය 21-22. ඔවේහු දඹකාළ පටුනන් නැවේ නැගී, සැපස් සත් දවසකින් මුහුදු පිට ගාස් තාටුපලට ළඟා වී, පසුව එතැන් සිට සත් දවසකින් 107 පටුන පැළලුප් (පාඨලීපුත්‍ර) නුවරට පැමිණ දම්සා් රජුට පඩුරැ දුන්හ 23-24. අගනා තුටු පඩුරු සහ ධර්ම පණිවිඩ ඒ රජතම් ඒ දැක සතුටු විය. “මබදු රත්නයක් මහි මට නැත්තාහ,” යි මස් සිතා සතුටු වූ රජතම් අරිටු නම් කුමරහට සනවි තනතුර ද, බමුණාට පුරා්හිත බව ද දුන්න් ය 25. ඒ අැමතියාහට වනාහි දණ්ඩනායක තනතුර ද, ගණකයාහට සිටු තනතුර ද දුන්න් ය 26. ඔවුනට බාහා් වූ භා්ග සම්පත් ද, වාසයට ගවල් ද දී අැමැතියන් හා සාකච්ඡො කාට පරළා යවන ප්‍රතිපඩුරැ සූදානම් කළ්ය 27. වල් විදුනාවක් ද (චාමරයක්), මඟුල් කඩුව ද, ස්සත ද, මිරිවැඬි සඟලක් ද, හිස් වළුමක් (ඔටුන්නක්/පටියක්) ද, පාමගයක් (පාද අාභරණයක්) ද, කණ්ඬිකාවක් ද, හරිපර්වතයහි හට ගන්නා සදුන් ද, නාදිරන (හා් ඉතා වටිනා) කළක් අගනා වස්ත්‍ර ද 28, ඉතා වටිනා අත්පිස්නාවක් ද, නාගයන් විසින් ගන එන ලද අංජන ද 29, අරැණුවන් මැටි (සිවුගුරැ) ද, අනාතත්ත විලින් ගනා ජලය ද, ගංගා නම් නදිය් ජලය ද, සක් ගඬියක් ද 30, නවෘතයක් ද, වර්ධමානකයක් ද, කුමාරිකාවක් ද, රන් බදුන් බඩු ද, ඉතා වටිනා සිවිකාවක් ද 31, ඉතා වටිනා අරළු සහ නල්ලි ද, අමා ඔසු ද, ගිරවුන් විසින් ගන එන ලද අැල් වී සැට දහසක් අමුණ ද, පිරිවරින් විශ් වූ අභි්ක උපකරණයන් ද දී 32-33, නර්ශ්වර තම් සුදුසු කාලයහි යහළුවාට එම පඩුරැත්, ම් මතු කියන ධර්ම පඩුරත් දී දූතයන් පරළා එවූය්ය: “මම බුදුන් ද, දහම් ද, සඟුන් ද සරණ ගියමි 34. ශාක්‍ය පුත්‍ර වූ බුදුන්ග් ශාසනයහි උපාසක බවට ගිවිස ගත්තමි 35. 108 පටුන නරා්ත්තමය, ඔබ ද ශ්‍රද්ධාවන් සිත පහදවා ගන ම් තරැවන් සරණ යන්න.” “නැවතත් මාග් යහළුවාට අභි්ක කරවන්න,” යයි කියා යහළු දම්සා් රජතම් සත්කාර කාට ඒ අැමැතියන් පිටත් කර හැරිය්ය 36. ඳවන අභිෂයේක ඉතා සත්කාර කරන ලද්දා වූ ඒ අැමැති දූතයා් සත් මසක් එහි වසී, වසක් මස ශුක්ල පක්ය් පළමු වන දින පිටත් වූවා්ය 37. තාම්‍රලිප්තියහි දී නැවේ නැගී, දඹකාළ පටුනට බැස, දාළාස් වක් දා මහි පැමිණ රජු දුටහ 38. දූතයා් ඒ පඩුරැ ලංකා රජුට දුන්නා්ය. ලංකාපති තම් ඔවුන්ට මහත් සත්කාර කළ් ය 39. ස්වාමියා කරහි අැදහිලි අැති ඒ අැමැතියා්, උදුවප් මස පුර පෑළවිය දවස්හි (පර) අභි්ක ලද්දා වූ ද ලංක්න්ද්‍රයා හට ධර්මාශා්ක රජුග් වචනය (පණිවිඩය) කීවාහුය 40. ස්වාමීන්ග් දියුණුවහි අැළුණා වූ ද, ලංකා වැසියන්ට හිත වැඩ පිණිස අැළුණා වූ ද ඔවුහු රජු නැවත ද අභි්ක කළා්ය 41. ‘ද්වානම්පිය’ යන්න උප පදයක් ලස නාමයහි අැති, ජනයාට සැප දන්නා වූ ඒ නර්න්ද්‍රයා, වසක් මස පුර පසළාස්වක පාහා් දින ලක්දිව ඉතා ප්‍රසිද්ධ වූ සම්පූර්ණ උත්සවයකදී මස් තමන් (නැවත) අභි්ක කර ගත්ත්ය 42. මතකින් හුදී ජනයා පහන් සංවේගය පිණිස කළ මහවංශය් ‘ද්වානම්පියතිස්ස අභි්කය’ නම් වූ එකාළාස් වන අදියර නිමි. 109 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.