ආපසු

පරිච්ඡේදය 12

නානා දේශයන්හි බුදු සසුන් පිහිටුවීම

රජු: Ashoka

3rd century BCE

මොග්ගලිපුත්ත තිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාවෙන් පසු විවිධ දේශයන්ට ධර්ම දූතයන් පිටත් කර හැරීම මෙහි විස්තර වේ. මජ්ඣන්තික හිමි කාශ්මීරයටත්, මහාදේව හිමි මහිස මණ්ඩලයටත්, රක්ඛිත හිමි වනවාසී දේශයටත් වැඩම කළහ. විශේෂයෙන් මහින්ද හිමියන් ඇතුළු පිරිස ලක්දිවට එවීමට තීරණය විය. කාශ්මීරයේදී අරවාල නා රජු දමනය කර දහම් දෙසීම සහ ස්වර්ණ භූමියේදී රාක්ෂසියකගෙන් ජනයා බේරාගෙන බුදු සසුන පිහිටුවීම මෙහි ප්‍රධාන සිදුවීම් වේ.

12. නානා ද්ශයන්හි බුදු සසුන් පිහිටුවීම ධර්ම දූතයින් වහන්සයේලා පිටත් කර හුරීම 1 බුද්ධ ශාසනය බබළවන්නා වූ ඒ මාග්ගලිපුත්ත තිස්ස මහා ස්ථවිරයන් වහන්ස්, 2 තුන්වන ධර්ම සංගායනාව නිමවා මතු කාලය දස බලන ස්ක්, පිටිසර ජනපදයන්හි බුදු සසුන් පිහිටුවිය යුතු බව දැක, වප් මාසය්දී ඒ ඒ තරැන් වහන්ස්ලා ඒ ඒ 3 ජනපදයන්ට යැවූ ස්ක. කාශ්මීර සහ ගන්ධාර රටට මජ්ධන්තික නම් මහා තරැන් වහන්ස් යැවූ ස්ක. මහිස මණ්ඩලයට මහා ද්ව නම් මහා තරැන් වහන්ස් යැවූ ස්ක. 4 වනවාසී ද්ශයට රක්ඛිත නම් මහා තරැන් වහන්ස් යැවූ ස්ක. තවද, අපරන්ත ද්ශයට යා්ණක ධර්ම රක්ිත ස්ථවිර නම් මහා තරැන් වහන්ස් යැවූ ස්ක. 5 මහාරා්ට්‍ර ජනපදයට මහා ධර්ම රක්ිත ස්ථවිර නම් තරැන් වහන්ස් යැවූ ස්ක. 6 මහා රක්ිත මහා තරැන් වහන්ස් වනාහි යවන ලා්කයට (ග්‍රීක රටට) යැවූ ස්ක. හිමවත් 7 පදසට මධ්‍යම නම් මහා තරැන් වහන්ස් යැවූ ස්ක. ස්වර්ණ භූමි නම් ද්ශයට ශා්ණය, උත්තරය යන මහා තරැන් වහන්ස්ලා දදනා යැවූ ස්ක. 8 ප්‍රසිද්ධ වූ මහින්ද ස්ථවිරයන් වහන්ස්, ඉට්ඨිය ස්ථවිරයන් වහන්ස්, උත්තිය ස්ථවිරයන් වහන්ස්, සම්බල ස්ථවිරයන් වහන්ස් සහ භද්දසාල ස්ථවිරයන් වහන්ස් යන තමන් වහන්ස්ග් සද්ධිවිහාරික ස්ථවිරවරැන් පස් දනා අමතා, “තපි ගාස් මනා්ඥ වූ ලක්දිවහි මනා්ඥ වූ බුදු සසුන් පිහිටුවවේ” යැයි පවසා පිටත් කර හැරිය ස්ක. කාශයේමීර සහ ගන්ධාර ඳයේශ 9 එකල්හි මහා සෘද්ධි අැති අාරවාල නම් භයංකාර නාග රාජයා ධාරාණිපාත වැසි වස්වා, කාශ්මීර ගන්ධාර යන දරටහි පැසුණු සියලු සස්‍ය වර්ග (බා්ග වගාවන්) මුහුදට හළයි (විනාශ කරයි). 110 පටුන මජ්ධන්තික නම් මහා ස්ථවිර තම් වහා 10 අහසින් එහි වැඩම කර, අාරවාල විලහි දිය මත සක්මන් කිරීම අාදිය කළ ස්ක. 11 නාගයා් ඒ දැක කා්ප වූවා් නා රජුට දැන්වූහ. තවද කිපුණු ඒ නා රජ 12 තම් අන්ක ප්‍රකාර භයංකාර ක්‍රියා කළ් ය; එනම් මහා වාතයා් හමති, ම්ඝයා් ගර්ජනා කරති. එස්ම වැසි වසිති; ඉන්ද්‍රාසනීහු (අකුණු) පුපුරති; ඒ ඒ දිශාවන් විදුලි ගසති; වෘක්යා් ද පර්වතයන්ග් මුදුන් 13 ද අැද වැටති; විකෘත රෑප අැති නාගයා් ද හැම පැත්තන් පැමිණ බිය 14 ගන්වති. නා රජ තම්ත් තමා දුවයයි නායක් පරිද්දන් අාක්‍රා්ශ (තර්ජන) කරමින් ගිනි ගත්තාක් මන් දිලිසයි. 15 ස්ථවිරයන් වහන්ස් ඒ සියලු භීණයන් සෘද්ධි බලයන් මැඩපවත්වා තමන් වහන්ස්ග් උතුම් බලය දක්වන ස්ක්, 16 “ඉදින් දවියන් සහිත මුළු ලා්කවාසී සත්වයාම පැමිණ මා බිය ගන්වන්න් නමුත්, මට භය භීතියක් 17 උපදවන්නට හැකි නාවන්න් ය. මහා නාගය! තපි ඉදින් සමුද්‍රය සහ පර්වත සහිත සියලු පාළාව ඔසවා මා මතුයහි දැමුව ද මට 18 කිසිදු භය භීතියක් උපදවන්නට හැකි නාවන්නහිය. නාග රාජය, එය හුදක් 19 තාපටම වහසක් වන්න්ය” යැයි වදාළ ස්ක. ඒ අසා මදක් සිත් බිදුණු (මානය දුරැ වූ) නා රජු හට ස්ථවිරයන් වහන්ස් ධර්ම ද්ශනා කළ ස්ක. ඉක්බිති නා රජ 20 තම් තිසරණ පන්සිල්හි පිහිටිය් ය. එස්ම අසූ හාර දහසක් නාගයා් ද, හිමවත්හි වසන බාහා් ගන්ධර්වයා් ද, යක්යා් ද, 21 කුම්භාණ්ඩයා් ද යන මාවුහු තිසරණ පන්සිල්හි පිහිටියා් ය. පංචක නම් යක් තම් වනාහි හාරිත නම් යකින්න සහ පන්සියයක් පුතුන් යන මාවුන් සමඟ සා්වාන් ඵලයට පැමිණිය් ය. ඉක්බිති ඒ 22 මහා තරණුවන් විසින්, “දැන් මයින් මතු පර ස් ක්‍රා්ධය නූපදවවේ; 23 සස්‍ය හානිය ද නාකරවේ. සත්වයා් සැපයම කැමැත්තාහ. එනිසා සතුන් කරහි මත් කරවේ; 111 පටුන මනු්‍යයා් සුවස් වසත්වා” යි මස් අනුශාසනා කරන ලද්දා වූ ඔවේහු එස්ම පිළිපැද්දා් ය. 24 ඉක්බිති ඒ නා රජ, තරණුවන්ව රැවන් පලඟක හිදුවා පවන් සලමින් උන්වහන්ස් වත සිටිය් ය. එකල කාශ්මීර සහ ගන්ධාර රට වැසි 25 මිනිස්සු නා රජු හට පූජා පිණිස පැමිණියාහු, මහා සෘද්ධි අැති තරැන් වත 26 ගාස්, තරැන්ට අභිවාදනය කාට එකත්පස්ව හුන්නාහ (වාඬි වූහ). 27 ස්ථවිර තම් ඒ මිනිසුන්ට ‘අාශීර්විා්පම සූත්‍රය’ ද්ශනා කළ ස්ක. 28 අසූ දහසක් ප්‍රාණීන්ට ධර්ම අවබා්ධය ලැබුණි. ලක්යක් මිනිසුන් තරැන් වත පැවිදි වූහ. එතැන් පටන් ඒ කාශ්මීර ගන්ධාර වැසියා් ම් දක්වාම තරැවන් සරණ ගියා වූ, කසාවත් දරමින් බබළන්නා් වූහ. මහිස මණ්ඩල සහ වනවාසී ඳයේශ 29 ඒ මහා ද්ව ස්ථවිර තම් මහිස මණ්ඩල ද්ශයට වැඩම කර, ජනයා මැදට 30 පැමිණි ස්ක් ‘ද්ව දූත සූත්‍රාන්තය’ වදාළ ස්ක. සතළිස් දහසක් ප්‍රාණීහු මාර්ග ඵල ලැබුවා් ය. සතළිස් දහසක් පුරැයා් උන්වහන්ස් වත පැවිදි වූහ. 31 තවද රක්ිත නම් මහා ස්ථවිර තම් වනවාසී දනවේවට පැමිණ, අහසහි වැඩ සිටිමින් ජනයා මධ්‍යගත වූ ස්ක්, ‘අනවරග්‍ර සංයුක්තය’ (අනමතග්ග සංයුක්තය) 32 වදාළ ස්ක. සැට දහසක් ප්‍රාණීන්ට ධර්ම අවබා්ධය ලැබුණි. තිස් හත් 33 දහසක් මිනිස්සු උන්වහන්ස් වත පැවිදි වූහ. ඒ ද්ශයහි විහාර පන් සියයක් පිහිටිය් ය. ඒ මහා ස්ථවිර තම් ඒ ජනපදයහි 34 බුදු සසුන් පිහිට වූ ස්ක. අපරන්ත ඳයේශ, මහාරාෂයේට්‍ර සහ වන ඳයේශ ධර්මාධර්ම දැනීමහි පණ්ඬිත වූ යා්ණක ධර්මරක්ිත නම් මහා ස්ථවිර තම් අපරන්තක දනවේවට වැඩම කර, ජනයා 35 මැදට 112 පටුන පැමිණි ස්ක් ‘අග්ගික්ඛන්ධූපම සූත්‍රය’ වදාරා, එහි පැමිණි තිස් හත් දහසක් ප්‍රාණීන්ට දහම් අමා පැන් පවූ ස්ක. පුරැයන් දහසක් ද, ඊට වැඬියන් 36 ස්ත්‍රීහු ද රාජ කුලයන්ම නික්ම පැවිදි වූහ. මහා ධර්මරක්ිත නම් 37 මහර්ි තම් මහාරා්ට්‍රයට වැඩම කර, එහි දී ‘මහා නාරද කාශ්‍යප ජාතකය’ 38 වදාළ ස්ක. අසූ හාර දහසක් ප්‍රාණීහු මාර්ග ඵලයට පැමිණියා් ය. දහතුන් දහසක් මිනිස්සු උන්වහන්ස් වත පැවිදි වූහ. 39 ඒ මහාරක්ිත නම් මහා ඍි තම් යාන් රටට (යවන ද්ශයට) වැඩම කර, ජනයා මැදට පැමිණි ස්ක් ‘කාලකාරාම සූත්‍රාන්තය’ වදාළ ස්ක. එක් ලක් 40 සැත්තෑ දහසක් ප්‍රාණීහු මාර්ග ඵලයට පැමිණියා් ය. දස දහසක් දනා පැවිදි වූහ. හිමවත් ප්‍රඳයේශ 41 මධ්‍යම නම් මහා ඍි තම් තවත් තරැන් වහන්ස්ලා සිවේ දනකු සමඟ හිමවත් පදසට වැඩම කර ‘දම්සක් පැවතුම් සූත්‍රය’ වදාළ ස්ක. අසූ 42 කළක් ප්‍රාණීහු මාර්ග ඵලයට පැමිණියා් ය. ඒ ස්ථවිරවරැන් පස් දනා වන වනම රටවල් පහක් පැහැදවූහ. 43 එක් එක් තරැන් වහන්ස් කනකු වත ලක්යක් ලක්යක් මිනිස්සු සම්මා සම්බුදු සසුන්හි පැහැදීමන් පැවිදි වූහ. සයේවර්ණ භූමි සහ නිගමන 44 මහා සෘද්ධි අැති ශා්ණ ස්ථවිර තම් උත්තර තරැන් 45 සමඟ ස්වර්ණ භූමියට වැඬි ස්ක. එකල ජල රාක්සියක් තාමා් මුහුදන් නික්ම අවුත්, රජ ගදර උපනුපන් දරැවන් භක්ණය කාට පරළා 46 මුහුදට වදින්නීය. එකණහි රජ ගදර දරැවක් ද උපන්න් ය. මිනිස්සු 47 තරැන් දැක, “ම් රකුසන්ග් යහළුවා්ය” යි සිතා මරන්ට අායුධ අතින් ගන 113 පටුන පැමිණියහ. ඒ තරැන් වහන්ස්ලා, “ම් කිමක්දැ” යි විචාරා 48 ඒ මිනිසුන්ට, “අපි සිල්වත් ශ්‍රමණයා් වමු; රාක්සියකග් යහළුවා් නාවමු” යි වදාළා් ය. පිරිස් සහිත ඒ රාක්සී තාමා්ත් 49 සාගරයන් නික්මුණා ය. ඒ දැක මහා ජනයා් මහ හඬින් හැඩූහ. ස්ථවිර තම් භයංකාර වූ රකුසන් පිරිසක් දගුණයක් කාට මවා පා, පිරිස් 50 සහිත ඒ රකුසිය හාත්පසින් වට ලූ ස්ක. ඕ තාමා් “මාවුන් විසින් 51 ම් ස්ථානය අත්පත් කරගන්නා ලද්ද්ය” යි සිතා බිය වැද පලා ගියාය. හාත් පසින් ඒ 52 ද්ශයට අාරක්ාව ලබා දී, ස්ථවිර තම් ඒ රැස් වූ පිරිසට ‘බ්‍රහ්ම ජාල සූත්‍රය’ 53 ද්ශනා කළ ස්ක. බාහා් මිනිස්සු සරණ සිල්හි පිහිටියා් ය. සැට 54 දහසක් ප්‍රාණීන්ට ධර්ම අවබා්ධය විය. තුන් දහස් පන් සියයක් කුල දරැවා් පැවිදි වූහ. එක් දහස් පන්සියයක් කුල කුමාරිකාවා් පැවිදි වූහ. එවක් පටන් පාලකයා් රජ ගදර උපන් කුමරැවන්ට ශා්ණ, උත්තර තරණුවන් හා සමාන නම් තැබූහ. 55 උන් වහන්ස්ලා වනාහි මහා කරැණා අැති බුදුන්ග් පවා චිත්තාකර්ණය කළ හැකි වූ, තමන් විසින් අධිගමනය කළ අමෘත වූ නිවන් සැපය පවා තනිව අනුභව කරමින් නාසිට, ඒ ඒ දනවේවල සැරිසරා ලා්කවාසීන්ට යහපතක්ම කළා් ය. එහයින් ලා් වැඩහි කවර නම් නුවණැත්තක් පමා වන්න් ද? නාවන්න් මැයි. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘නානාදසප්පසාදක’ නම් වූ දාළාස්වන අදියර නිමි. 114 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.