ආපසු

පරිච්ඡේදය 13

මහින්දාගමනය

රජු: Devanampiyatissa

3rd century BCE

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම රැගෙන ඒමට සුදුසු කාලය එළඹෙන තෙක් සිටියහ. මුටසීව රජු මහලු බැවින් උන්වහන්සේ තම මෑණියන් වූ වේදිස දේවිය බැහැදැකීමට වේදිසගිරි විහාරයට වැඩම කළහ. එහිදී මාසයක් ගත කළ උන්වහන්සේ, දේවානම්පියතිස්ස රජුගේ අභිෂේකයෙන් පසු සක් දෙවිඳුන්ගේ ආරාධනය පරිදි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක සමඟ මිහින්තලයට වැඩම කළහ.

13. මහින්දාගමනය ලක්දිවට වුඩම කිරීමට සුදුසු කලයේ බෙුලීම එකල උපසම්පදාවන් වසර දාළහක් ගත කළ, මහා ප්‍රඥාවන්ත වූ ඒ මහ්න්ද්‍ර මහා ස්ථවිරයන් වහන්ස්, තම උපාධ්‍යායයන් වහන්ස් වූ මාග්ගලීපුත්ත තිස්ස 2 තරැන් වහන්ස් විසින් සහ මහා සංඝයා විසින් (ලක්දිවට වැඩම කරන ලස) අණවන ලදුව, ලංකාද්වීපයට වැඩම කිරීමට සුදුසු කාලය දස බලමින් සිටි ස්ක. උන්වහන්ස්, “මුටසීව රජතුමා දැන් මහළු ය. එතුමාග් පුත්‍රයා රජ වේවා” යැයි සිතූ ස්ක. ම් අතරතුර කාලය්දී තම ඥාති පිරිස දැක බලා ගැනීමට සිතූ උන්වහන්ස්, 3 උපාධ්‍යායයන් වහන්ස්ට ද සංඝයා වහන්ස්ලාට ද වැද නමස්කාර කාට තම පිය රජතුමාගන් (අශා්ක අධිරාජයාගන්) අවසර විමසූ ස්ක. (අවසර ලැබීමන් පසු) ඉහත සදහන් කළ (ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන) තරැන් වහන්ස්ලා සතර දනා 4 ද කැටුව, සංඝමිත්තා තරණියග් පුත්‍ර වූ, ට් අභිඥා සහ මහා සෘද්ධි බල අැති සුමන 5 සාමණ්රයන් වහන්ස් ද කැටුව, නෑදයිනට සංග්‍රහ කරනු පිණිස දිණාගිරි ජනපදයට වැඩම කළ ස්ක. ඉක්බිතිව එහි චාරිකාවේ යදන උන්වහන්ස්ට මාස හයක් ගත විය. වේදිසගිරි විහාරට වුඩම කිරීම 6 ක්‍රමයන් තම මවේ බිසවුන් වාසය කරන වේදිසගිරි නුවරට පැමිණ තම මෑණියන්ව දුටු ස්ක. ඒ ද්විය තාමා් තම අාදරණීය පුතණුවන් දැක, පිරිස සහිත වූ උන්වහන්ස්ට දන් පිළිගන්වා, තමා 7 විසින් කරවන ලද ඉතා අලංකාර වූ වේදිසගිරි විහාරයට (උන්වහන්ස් අැතුළු පිරිස) වැඩම කරවූවා ය. 8 ඒ අශා්ක රජතුමා කුමාර අවධිය්දී, තම පියාණන් විසින් පවරා දන 9 ලද අවන්ති රට පාලනය කරමින් සිටින අතරතුර, පර 115 පටුන උද්නි නුවරට යන ගමන්දී වේදිස නම් නුවර නවාතැන් ගත්ත් ය. එහිදී මනා රෑප සම්පත්තියන් යුතු සිටු කුලයක 10 උපන් ‘ද්වි’ නම් කුමරියක මුණගැසී අැය ලබාගන අැය හා සමග වාසය කළ් ය. අැය එම සංවාසයන් ගැබ්ගන උද්නි නුවර දී යහපත් රෑ අැති ‘මහින්ද’ 11 නම් ඒ කුමරැවා බිහි කළා ය. ඉන් දවසරක් ඉක්ම ගිය තැන ‘සංඝමිත්‍රා’ නම් දියණිය ද බිහි කළා ය. 12 ම් කාලයහි ඒ බිසව වේදිස නුවර වාසය කරන්නී ය. ඳයේවානම්පිතිසයේස රජුගයේ අභිෂයේක තක් රැදී සිටීම කාලය පිළිබද මනා වැටහීමක් අැති මහ්න්ද්‍ර 13 ස්ථවිරයන් වහන්ස් එහි වැඩ හිද මස් සිතූ ස්ක: “මාග් පිය රජතුමා විසින් අණවන ලද දවන අභි්ක මහා්ත්සවය ඒ ද්වානම්පියතිස්ස මහරජතුමා අනුභව කර්වා. (එතුමා) දූතයන් මාර්ගයන් අසා තරැවන් ගුණ දනීවා. පාසාන් 14 මස පුර පසළාස්වක පාහා් දිනය් දී රජතුමා මිශ්‍රක පර්වතයට (මිහින්තලයට) නැගගනීවා. එකල්හි අපි ප්‍රකට වූ ලක්දිවට යන්නමු.” 15 එකල මහ්න්ද්‍ර තම් (ශක්‍ර ද්වේන්ද්‍රයා), උතුම් වූ මහ්න්ද්‍ර මහා ස්ථවිරයන් වහන්ස් වත පැමිණ, 16 “ලක්දිව පහන් කරවනු පිණිස එහි වැඩම කළ මැනව. ම් බව බුදුරජාණන් වහන්ස් විසින් ද වරක් ප්‍රකාශ කරන ලද්ද් ය. අපි ද ඊට උපකාර වන්නමු” යැයි පැවසීය. (වේදිස ද්වියග්) නැගණියග් පුත්‍ර වූ භණ්ඩුක නම් කුමාරයා, තරැන් වහන්ස් විසින් මවේ බිසවුන්ට 17 ද්ශනා කළ ධර්මය අසා අනාගාමී ඵලයට පැමිණිය්, තරැන් වහන්ස් වත 18 විසීය. මිහින්තලට වුඩම කිරීම එහි මසක් පමණ කාලයක් රැදී සිටි මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස්, පාසාන් පුර පසළාස්වක පාහා් දින පැමිණි කල්හි, 19 116 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.