පරිච්ඡේදය 14
නගර ප්‍රවේශය
රජු: Devanampiyatissa
3rd century BCE
මිහිඳු හිමියන් ඇතුළු පිරිස මිහින්තලයට වැඩම කළහ. දේවානම්පියතිස්ස රජු මුව දඩයමේ යන අතරතුර මිහිඳු හිමියන් මුණගැසුණි. එහිදී රජුගේ බුද්ධිය පරීක්ෂා කිරීමට අඹ පැනය සහ නෑ පැනය විමසූහ. අනතුරුව චූලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ අතර රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ ගියහ. පසුව භණ්ඩුක කුමරු පැවිදි වූ අතර, රජුගේ ආරාධනයෙන් පිරිස අනුරාධපුරයට වැඩම කර මාලිගාවේදී ධර්ම දේශනා පැවැත්වූහ.
තරැන් වහන්ස්ලා සතර දනා ද, සුමන සාමණ්රයන් වහන්ස් ද, භණ්ඩුක නම් ඒ අනාගාමී කුමාරයා ද යන මාවුන් හා කැටිව, නෑදයින් දස බලා එහි නාඅැළුණු සිත් අැතිව, 20 ඒ විහාරයන් අහසට නැඟී මහා සෘද්ධි අැති ස්ක්, ක්ණයකින් ම මහි (ලක්දිව) වැඩම කාට, සිත්කළු වූ මිශ්‍රක පර්වතයහි පියල් කුල වැනි වූ උතුම් රැචිර අම්බස්ථලයහි (අඹතලයහි) වැඩ සිටි ස්ක. 21 පිරිනිවන් මංචකය් වැඩ සිටි මුනි රාජයාණන් වහන්ස් (බුදුරජාණන් වහන්ස්) විසින් ලක්දිව අභිවෘද්ධිය පිණිසත්, ලක්දිව පහන් කරවීම පිණිසත් ගුණ කියා ප්‍රකාශ කරන ලද්දා වූ ලංකාද්වීපයහි, බුදුරජාණන් වහන්ස් හා සමාන වූ ඒ මහා ස්ථවිරයන් වහන්ස් ලක්දිවට යහපත සලසනු වස් දවිවරැන්ග් පූජාවන්ට පාත්‍ර වමින් එහි වැඩ සිටි ස්ක. මසකින් සාදු ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘මහින්දාගමනය’ නම් වූ දහතුන් වන පරිච්ඡේදය නිම විය. 14. නගර ප්‍රවේශය මිශ්‍රක පර්වත සහ රජුගයේ ඳඩම 1 ඒ ද්වානම්පියතිස්ස රජතුමා නුවර වැසියන්ට දිය කළි සංවිධානය කරවා, 2 තමන් වහන්ස් මුව දඩයම් ගියහ. හතළිස් දහසක් මිනිසුන් පිරිවරා ගත් එතුමා පයින්ම දිව යමින් මිශ්‍රක පර්වතය වත ගිය්ය. 3 ඒ පර්වතයහි වසන දවියා රජතුමාට තරැන් වහන්ස්ව දක්වනු කැමතිව, ගා්නකුග් වස් ගන තණ පදුරක් කමින් සිටියාක් මන් පන්නුම් කළ්ය. 117 පටුන 4 රජතුමා එය දැක, “පමාවූවකුට (නාසැලකිලිමත්ව සිටින සතකුට) විදීම සුදුසු නැතැ” යි සිතා දුනු දිය අැද ශබ්ද කළ්ය. එවිට ගා්නා 5 පර්වතය දසට දිව ගිය්ය. රජතුමා ද උඌ ලුහුබැද ගිය්ය. මුව වස් ගත් ඒ දවියා තරැන් වහන්ස් වත ගාස්, රජු විසින් තරැන්ව දුටු කල්හි අතුරැදහන් විය. මිහිදු හිමි සහ රජු අතර හමුව ස්ථවිරයන් වහන්ස්, “අප බාහා් දනකු දුටුවහාත් මාහු වඩාත් බිය වනු අැතැ” යි 6 සිතා තමන් වහන්ස්ව පමණක් පනන්නට සැලැස්වූ ස්ක. රජතුමා ඒ තරැන් දැක 7 බියපත්ව සිටිය්ය. ස්ථවිරයන් වහන්ස් ඔහුට, “තිස්ස, මහි එන්න” යැයි වදාළ ස්ක. 8 තිස්ස කියා නමින්ම අැමතූ බැවින් රජතුමා, “මාහු යක්යකැ” යි සිතුවේය. ස්ථවිරයන් වහන්ස්, “මහරජතුමනි, අපි ධර්මරාජයන් වහන්ස්ග් ශ්‍රමණ ශ්‍රාවකයා් වමු. ඔබ කරහි අනුකම්පාවන්ම දඹදිව සිට මහි පැමිණියමු” යි 9 වදාළ ස්ක. ඒ අසා රජතුමා පහව ගිය බිය අැත්ත් වී, තම මිතුරාග් (අශා්ක රජුග්) 10 හසුන් පත සිහිපත් කාට, ‘ම් ශ්‍රමණයන් වහන්ස්ලා ය’ යි නිශ්චය කරගන, දුනු ඊතල බිම දමා ඒ තරැන් වත එළඹ, ඒ තරැන් හා සමග සතුටු වමින් උන්වහන්ස් අසල හිදගත්ත්ය. 11 එකල්හි මහරජුග් පිරිස පැමිණ රජු පිරිවරා ගත්හ. එවිට මහා ස්ථවිරයන් වහන්ස් තමන් සමග පැමිණි සසු සදනා ද පනන්නට සැලැස්වූ ස්ක. රජතුමා 12 උන්වහන්ස්ලා දැක, “මාවුන් කවදා පැමිණියා්දැ” යි අැසීය. “මා සමගම ය” යි 13 තරැන් විසින් වදාළ කල්හි, 118 පටුන නැවතත් රජ තම්, “මබදු වූ වනත් යතීහු දඹදිව සිටිත්දැ” යි විචාළ්ය. ස්ථවිරයන් වහන්ස් මස් වදාළ ස්ක: “ජම්බුද්වීපය කාාය වස්ත්‍රයන් බබළයි. එහි වනාහි ත්‍රිවිද්‍යා අැත්තා වූ ද, සෘද්ධි ප්‍රාප්ත වූ ද, පරසිත් දන්නා වූ ද, දිව්‍ය ශ්‍රා්ත්‍ර අැත්තා වූ ද බුද්ධ ශ්‍රාවක වූ 14 බාහා් රහතන් වහන්ස්ලා වැඩ සිටිති.” රජතුමා, “කුමකින් (කස්) වැඩම කළ ස්ක්දැ” යි 15 විචාළ්ය. “දියන් හා් ගාඬින් හා් නාපැමිණියමු” යි වදාරන ලද්දා වූ කල, ඒ රජතුමා උන්වහන්ස්ලා අහසින් වැඩම කළ බව දැනගත්ත්ය. අඹ පුන සහ නූ පුන මහත් ප්‍රඥා අැති ඒ මහා ස්ථවිරයන් වහන්ස්, රජුග් නුවණ විමසනු පිණිස ඔහුගන් ප්‍රශ්න විචාළ ස්ක. විචාරන ලද ඒ ඒ ප්‍රශ්නයට රජතම් පිළිතුරැ දමින් උන්වහන්ස්ගන් ප්‍රශ්න විචාළ්ය. 16 “මහරජතුමනි, ම් ගස කුමක්දැ” යි විචාළ ස්ක. රජතුමා, “ම් ගස අඹ ගසකැ” යි කීය. “ම් හැර වනත් අඹ ගස් තිබ්දැ” යි 17 විචාළ ස්ක. “බාහා් අඹ ගස් අැත්ත්ය” යි කීය. “ම් අඹ ගස ද, ඒ (වනත්) අඹ ගස් ද හැර වනත් ගස් තිබ්දැ” යි 18 විචාළ ස්ක. “ස්වාමීනි! බාහා් ගස් අැත්ත්ය. ඒ ගස් අඹ නාවේ” යැයි කීවේය. “ඒ අඹත්, නාඅඹත් හැර වනත් ගස් තිබ්දැ” යි 19 විචාළ ස්ක. “ස්වාමීනි, (ඒ අැත්ත්) ම් අඹ ගස ය” යි කීවේය. “නර්්වරය! ඔබ පණ්ඬිතයකි” යි වදාළ ස්ක. 119 පටුන “මහරජ, 20 ඔබග් නෑයා් සිටිත්දැ” යි විචාළ ස්ක. “බාහා් දනක් සිටිති” යි 21 කීවේය. “නානෑයා්ත් සිටිත්දැ” යි විචාළ ස්ක. “බාහා් නානෑයා් සිටිති” යි කීවේය. “ඒ නෑයනුත්, නානෑයනුත් හැර වනත් අයකු සිටීදැ” යි 22 විචාළ ස්ක. “මම ම සිටිමි” යි කීවේය. “මහරජ! මැනවි, ඔබ පණ්ඬිතය” යි වදාළ ස්ක. “මහත් නුවණැත්තකැ” යි වදාළ ස්ක. ප්‍රථම ධර්ම ඳයේශනාව සහ භණ්ඩුක කුමරු පුවිදි වීම මහ නුවණැති ස්ථවිරයන් වහන්ස් ම් රජු පණ්ඬිතයැ යි දැන රජුහට ‘චූලහත්ථිපදා්පම සූත්‍රය’ 23 ද්ශනා කළ ස්ක. ද්ශනාව අවසානයහි ඒ රජතම් හතළිස් දහසක් වූ ඒ මිනිසුන් සමග තරැවන් සරණ ගිය්ය. එදින සවස් කාලයහි රජුට අාහාර ගන එන ලදී. “දැන් උන්වහන්ස්ලා නාවළදති” යි 24 දන්නා නමුත් රජතම්, “විචාරීමම සුදුසු ය” යැයි සිතා ඒ තරැන් වහන්ස්ලාට බතින් (අාහාර ගැනීමට) අැරයුම් කළ්ය. “අපි (රාත්‍රී කාලය්) දන් නාවළදමු” යි 25 වදාළ කල්හි, “එස්නම් නුවරට යමු” යි මස් කීවේය. “මහරජ! ඔබ යන්න, අපි මහි 26 වසන්නමු” යි වදාළ ස්ක. එස් නම්, “කුමාරයා අප සමග 27 ය්වා” යි රජු කීවේය. “මහරජතුමනි, මාහු වනාහි මාර්ග ඵල ලැබූ අයකි; බුදු සසුන දන්නා අයකි. පැවිද්ද බලාපාරාත්තුවන් අප වත වසයි. දැන් මාහු පැවිදි කරන්නමු. මහරජතුමනි! 28 ඔබ යන්න” යැයි වදාළ ස්ක. 120 පටුන “පරවරැ කාලය් රථය එවන්නමි. නුඹ වහන්ස්ලා එහි නැගී පුරයට වඬින ස්ක්වා” යි කියා, 29 තරැන් වැද, භණ්ඩුක නම් කුමාරයාව පසකට කැදවා තරැන්ග් විස්තර විචාළ්ය. 30 ඒ කුමාරයා රජුහට සියල්ල කීවේය. තරැන් වහන්ස් කවුරැන්දැයි හදුනාගන ඉතා සතුටු වූ ඒ රජ තම්, “ම් මාග් 31 ලාභයැ” යි සිතුවේය. භණ්ඩුක නම් කුමාරයා ගිහි බැවින්, රජතුමා (උන්වහන්ස්ලා ගැන තිබූ) සැක දුරැකර ගන උන්වහන්ස්ලා මනු්‍යයන් බව දැනගත්ත්ය. ඒ ස්ථවිර තම්, “මාහු පැවිදි කරන්නමු” යි 32 එකනහිම ග්‍රාම සීමාව තුළ දී භණ්ඩුක නම් කුමාරයාග් පැවිද්දත් උපසම්පදාවත් සිදු කළ ස්ක. 33 ඒ ක්ණයහි දීම උන්වහන්ස් රහත් බවට ද පැමිණි ස්ක. ඳවින්ගයේ පුමිණීම ඉක්බිති මහා ස්ථවිර තම් 34 ඒ සුමන සාමණ්රයන් වහන්ස්ට, “ධර්ම ශ්‍රවණ කාලය ඝා්ා කරවන්න (දන්වන්න)” යි වදාළ ස්ක. “ස්වාමීනි, අැසන ලස මම කාපමණ තැනකට 35 අඩගසන්නම් දැ” යි විචාළ ස්ක. තරැන් විසින්, “මුළු තාම්බපණ්ණි දිවයිනටම” යි වදාළ කල්හි, ඍද්ධිමත් වූ සාමණ්රයන් වහන්ස් ඍද්ධි බලයන් මුළු 36 ලක්දිවට අැසන ස් දහම් කාලය ඝා්ා කළ්ය. ඒ රජතම් නාග චතු්ක නම් 36 ගල් කමහි හිදගන බත් අනුභව කරමින් සිටිය්, ඒ ශබ්දය අසා අැමතියන් යැවූය්ය. ඔවුහු ගාස්, “උපද්‍රවයක් අැද්දා්” යි අැසූහ. “උපද්‍රවයක් නැත්ත්ය. සම්බුද්ධ වචනය අැසීම සදහා කාලය ඝා්ා කරන ලද්ද් යැ” යි 37 වදාළ ස්ක. 121 පටුන සාමණ්රයන්ග් හඩ අසා භූමාටු දවියා් 38 ඝා්ා කළහ. පිළිවළින් ඒ ශබ්දය බඹ ලාව දක්වා නැඟුන්ය. ඒ ඝා්ාව හ්තුවන් 39 දවියන්ග් මහා සමාගමයක් විය. ස්ථවිර තම් ඒ සමාගමයහි 40 ‘සමචිත්ත සූත්‍රය’ ද්ශනා කළ ස්ක. අසංඛ්‍ය ගණන් ද්වතාවුන්ට 41 ධර්මාභිසමය විය. බාහා් නාග, සුපර්ණ අාදීහු තරැවන් සරණහි පිහිටියා්ය. සැරියුත් තරැන් විසින් ම් සූත්‍රය දසන කල යම් ස් වී නම්, එස්ම මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස් දසන කල ද දිව්‍ය සමාගමය වූය්ය. අගනුවරට වුඩම කිරීම රජතම් පසුදා උදෑසන රථය එවූය්ය. ඒ රියදුරා එහි 42 ගාස්, “රථයට නැඟුණ මැනව, නුවරට යමු” යැයි උන්වහන්ස්ලාට කීවේය. “රථයට නානඟින්නමු. තාප යව. තාපට පසුව එන්නමු” යැයි 43 මස් වදාරා, යහපත් අදහස් අැති, ඒ මහා ඍද්ධි අැති තරැන් වහන්ස්ලා රියැදුරා යවා, අහසට නැඟී නුවරට නැගනහිර දිශාවහි වූ පළමු 44 සෑය පිහිටි තැනට වැඩම කළ ස්ක. තරැන් විසින් පළමුවන් බසින ලද තැන කළ සෑය එහයින් ‘පඨමක ච්තිය’ (පළමු සෑය) යැයි මස් අද වනතුරැත් කියනු ලැබ්. 45 යම් හයකින් සියලු අන්තඃපුර ස්ත්‍රීහු රජුගන් තරැන්ග් ගුණ අසා තරැන් දකිනු කැමති වූවාහු ද, එහයින් මිහිපල් තම් රාජ 46 මාලිගාව තුළම රම්‍ය වූ මණ්ඩපයක් කරවීය. එය සුදු වූ වස්ත්‍රයන් හා මලින් වසන ලද්ද් විය. එස්ම අලංකාර කළ්ය. 47 තරැන් වත උස් අාසන තහනම් බව අැසූ බැවින්, ‘ස්ථවිර තම් උස් අසුනහි හිදින්න් හා් නාවේ දා්’ යි සැකයක් අැති විය. 48 ඒ අතර රථාචාරියා එහි සිටියා වූ සිවුරැ පාරවන්නා 122 පටුන වූ තරැන් දැක ඉතා විස්මිත සිත් අැත්ත් ගාස් 49 රජුට දැන්වීය. රජ තම් සියල්ල අසා, “උන්වහන්ස්ලා පුටුවල හිදීම නාකරන්නාහ” යි 50 නිශ්චය කරගන, “ඉතා මනා කාට බුමුතුරැණු පණවන්න” යැයි කියා පර ගමන් කාට, 51 සකසා තරැන් වැද, මහා මිහිදු තරැන්ග් අතින් පාත්‍රය ගන සත්කාර පූජා කරමින් පුරයට තරැන්ව ප්‍රවේශ කළ්ය. 52 නිමිති ශාස්ත්‍ර දන්නා් මස් අසුන් පනවා තිබනු දැක (බිම අසුන් පනවා තිබූ හයින්), 53 “මුන්වහන්ස්ලා විසින් මහ පාළාව ගන්නා ලද්දීය. මාවුහු ම් දිවයිනහි ඊශ්වර වන්නාහ (පාලනය කරන්නාහ)” යි කීවුහ. රජ මාලිගාවේ සහ අුත් හලයේ ධර්ම ඳයේශනා නර්න්ද්‍ර තම ඒ තරැන් පුදමින් අන්තඃපුරයට 54 වැඩම කරවීය. ඒ තරැන් වහන්ස්ලා එහි සුදුසු පරිද්දන් පනවන ලද අසුන්හි හිද ගත්හ. 55 නර්න්ද්‍ර තම් ඒ තරැන් කැද, අවුළු හා භා්ජනයන් සන්තර්පණය (සතුටු) කළ්ය. බත් කිස නිම වූ කල්හි, තම් 56 උන්වහන්ස් වත හිදගන, මහානාග නම් යුවරජුග් මහසිය වූ ද, රජ ගහිම වසන්නා වූ ද අනුලා නම් බිසව කැදවීය. 57 ඒ අනුලා ද්විය පන්සියයක් ස්ත්‍රීන් හා පැමිණ තරැන් වැද පුදා එකත්පසක හිද ගත්තාය. ස්ථවිර තම් 58 ‘ප්තවත්ථු’, ‘විමානවත්ථු’ සහ ‘සච්ච සංයුක්තය’ ද්ශනා කළ ස්ක. 59 ඒ ස්ත්‍රීහු ප්‍රථම ඵලයට (සා්වාන් ඵලයට) පැමිණියා්ය. නුවර වැසියා් ඊය් (තරැන්) දුටු මිනිසුන්ගන් බාහා් වූ තර ගුණ අසා, තරැන් දකිනු කැමැත්තාහු රැස්ව 60 රජ ගදර දාරටුව අසල මහත් ඝා්ාවක් කළා්ය. රජතම් ඒ අසා විචාරා දැන, ඔවුන්ට හිත කැමැත්ත්, “සියල්ලන්ට මහි ඉඩකඩ 123 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.