පරිච්ඡේදය 15
මහා විහාරය පිළිගැනීම
රජු: Devanampiyatissa
3rd century BCE
මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කර නන්දන හා මහමෙවුනා උයන්හි දහම් දෙසූහ. දේවානම්පියතිස්ස රජු මහමෙවුනා උයන සඟසතු කර පූජා කළේය. මෙහිදී අනාගතයේ මහා විහාරය, මහා සෑය සහ ශ්‍රී මහා බෝධිය පිහිටන ස්ථාන හඳුනාගත් අතර, පෘථිවිය කම්පා වීමෙන් ඒ බව සනාථ විය. අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි වීමට අවසර ඉල්ලූ අතර, ඒ සඳහා සංඝමිත්තා මෙහෙණිය වැඩම කරවීමට තීරණය විය. කකුසඳ සහ කෝණාගම බුදුවරුන්ගේ ලංකාගමනය පිළිබඳවද මෙහි විස්තර කෙරේ.
මදිය. 61 මඟුල් අැත් හල පිරිසිදු කරවන්න. නුවර වැසියා් එහි දී ම් තරැන් දකිත්වා” යි කීවේය. 62 එකණහි ඒ අැත් හල පිරිසිදු කරවා වියන් අාදියන් 63 අලංකාර කාට සුදුසු පරිද්දන් අාසන පැනවූහ. ඒ මහා ස්ථවිර තම් (අනක්) තරැන් සමග එහි පැමිණ වැඩ හිද, මහා කථික වූ ස්ක් 64 ‘ද්වදූත සූත්‍රය’ වදාළ ස්ක. රැස් වූ නුවර වැසියා් ඒ අසා පහන් වූහ. ඔවුන් අතුරන් දහසක් ප්‍රාණීහු සා්වාන් ඵලයට පැමිණියා්ය. 65 ලංකාව (බුදු සසුනහි) පිහිටුවීමහි හා්, අධික කාට තැබීමහි ශාස්තෘ කනකුන්ග් අාකාර අැති, ලක්දිවට පහනක් බදු වූ ඒ මහා ස්ථවිර තම්, මස් දතැනක දී හළදිවේ බසින් දහම් වදාරා ලක්දිව වැසි ජනයා කරහි සද්ධර්මයාග් බැස ගැනීම කරවූ ස්ක. හවත් සද්ධර්මයහි ජනයා පිහිටුවූ ස්ක. මස් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහවංශය් “නගරප්පවේසන” (නගරයට ප්‍රවේශ වීම) නම් වූ දහහතර වනි පරිච්ඡේදය නිමි. 15. මහා විහාරය පිළිගැනීම නන්ඳන උන් ධර්ම ඳයේශනාව 1 එහි පැමිණි ගඌරව සහිත වූ ඒ නුවර වැසියා් අැත් ගාල ඉඩ මදි බව දැක, 2 නුවර දකුණු දාරටුවන් පිටත පිහිටි, සිසිල් සවණ අැති, නිල් පැහැති තණකාළවලින් යුක්ත වූ, සිත් අැදගන්නාසුලු, සිසිල් වූ ‘නන්දන’ නම් රජ උයනහි තරැන් වහන්ස්ලාට අාසන පැනවූහ. 3 ඒ මහා ස්ථවිරයන් වහන්ස් නුවර දකුණු දාරටුවන් පිටත්ව එහි වැඩම කාට වැඩ සිටි ස්ක. ශ්‍ර්්ඨ කුලවත් වූ බාහා් කාන්තාවා් ද එහි පැමිණ උයන 4 පුරවමින් තරැන් වහන්ස්ට 124 පටුන නුදුරින් වාඬි වූහ. ස්ථවිරයන් වහන්ස් ඔවුනට 5 ‘බාලපණ්ඬිත’ නම් වූ සූත්‍ර ධර්මය ද්ශනා කළ ස්ක. ඔවුන් අතරින් දහසක් කාන්තාවා් පළමු වන මාර්ග ඵලය වූ සා්වාන් ඵලයට පැමිණියහ. මස් ඒ නන්දන නම් උයනහිම සවස් කාලය උදා විය. ඉන්පසු ස්ථවිරයන් වහන්ස්ලා “අප නැවත මිස්සක පර්වතයට යන්නමු” යැයි පවසා 6 පිටත් වූහ. මනු්‍යයා් ඒ බව මහ රජතුමාට දැන්වූහ. රජතුමා 7 වහාම එතැනට පැමිණිය් ය. පැමිණ, “ස්වාමීනි, දැන් සවස් වී අැත. පර්වතය ද දුර ය. ම් නන්දන වනයහිම වැඩ සිටීම පහසු ය” යැයි ස්ථවිරයන් වහන්ස්ට 8 ප්‍රකාශ කළ්ය. “මය නගරයට ඉතා ළඟ බැවින් නුසුදුසු ය” යැයි තරැන් වහන්ස් වදාළ කල්හි, රජතුමා, “මහමවුනා උයන නගරයට ඉතා ළඟත් නාවේ, ඉතා දුරත් නාවේ, එය සිත්කලු ය; 9 සවණ සහ ජලයන් ද සමන්විත ය. එහි වැඩ සිටීමට කැමති වන ස්ක්වා! ස්වාමීනි, එහි වැඩ සිටිනු මැනවි” යැයි කී කල්හි ස්ථවිරයන් වහන්ස් එහි නතර වීමට කැමති වූ ස්ක. 10 උන්වහන්ස්ලා නතර වූ, කාළාම් ඔය සමීපයහි වූ ඒ ස්ථානය් කරන ලද 11 චත්‍යය ‘නිවත්තක ච්තිය’ (පරළා වැඬි තැන කළ සෑය) යැයි කියනු ලැබ්. මහමවුනා උනට වුඩම කිරීම රජතුමා ම නන්දන නම් වූ උයනින් පිටත්ව, දකුණු දාරටුවන් මහමවුනා උයනට 12 ස්ථවිරයන් වහන්ස්ලා කැදවාගන ගිය්ය. එහි රමණීය වූ රාජ මණ්ඩපයහි යහපත් වූ 13 අැද පුටු මනා කාට අතුරැවා, “මහි සුවස් වාසය කරන ස්ක්වා” 14 යි පවසා, නර්න්ද්‍රයා ස්ථවිරයන් වහන්ස්ට වැද අැමතිවරැන් විසින් පිරිවරා ගන්නා ලද්ද් නගරයට අැතුළු වූය්ය. ඒ ස්ථවිරයන් වහන්ස්ලා එදින රාත්‍රිය එහි ගත කළ ස්ක. 125 පටුන රජතුමා උදෑසනම මල් ගන්වා ගන ස්ථවිරයන් වහන්ස්ලා වත පැමිණ, වැද, මලින් ද පුදා, “කිමක් ද, සුවස් වාසය සිදු වී ද? උයන 15 යතීන්ට පහසු දැ?” යි විමසුවේ ය. “මහ රජ! සුවස් වාසය සිදු විය. උයන 16 තපස්වීන්ට පහසු වේ” යැයි උන්වහන්ස් වදාළ ස්ක. ඒ නර්න්ද්‍රයා, “වහන්ස! 17 අාරාමය (උයන) සංඝයාට කැප දැ?” යි විමසුවේ ය. කැප හා නාකැප ද් දැනීමහි 18 දක් වූ ස්ථවිරයන් වහන්ස්, “එය කැප ය” යි වදාරා වේළුවනාරාමය පිළිගැනීම් සිද්ධිය ගනහැර පාමින් එය වදාළ ස්ක. එය අසා මහ රජතුමා ඉතා සතුටු වූය්ය. මහජනතාව ද තුටු පහටු විය. අනුලා ඳයේවි පුවිඳයේඳ ඉලයේලීම ස්ථවිරයන් වහන්ස් වැදීම පිණිස පැමිණියා වූ අනුලා ද්විය 19 පන්සියයක් කාන්තාවන් සමඟ සකෘදාගාමී ඵලයට පත් වූවාය. ඒ පන්සියයක් කාන්තාවන් සහිත වූ අනුලා ද්විය ද, “ද්වයන් වහන්ස! අපි පැවිදි වන්නමු” යි කීවා ය. රජතුමා මාවුන් පැවිදි කරන ලස ස්ථවිරයන් වහන්ස්ට ඉල්ලා සිටිය් ය. 20 ස්ථවිරයන් වහන්ස්, “මහ රජතුමනි! අපට ස්ත්‍රීන් පැවිදි කිරීම කැප නැත්ත් ය. මාග් නැගණිය වූ සංඝමිත්තා නමින් ප්‍රසිද්ධ වූ, බහුශ්‍රැත වූ 21 මහණින් වහන්ස් නමක් පැළලුප් නුවර වසන්නීය. නර්න්ද්‍රය! අැය 22 ශ්‍රමණ්න්ද්‍ර වූ සර්වඥයන් වහන්ස්ග් මහා බා්ධි වෘක් රාජයාගන් දක්ිණ ශාඛාව ද, එස්ම උත්තම වූ භික්ුණීන් ද කැටුව වඬින ස්ක්වා යි 23 අප පිය මහ රජතුමා වත හසුන් යවන්න. ඒ ස්ථවිරිය මහි පැමිණ ම් ස්ත්‍රීන් පැවිදි කරන්නීය” යැයි රජතුමාට වදාළ ස්ක. මහමවුනා උන පූජා කිරීම 24 රජතුමා ‘යහපතැ’ යි කියා උතුම් වූ රන් කණ්ඬිය ගන, “ම් මහමවුනා උයන සංඝයාට දමි” යි කියා මිහිදු මහ තරැන් 126 පටුන වහන්ස්ග් 25 අතහි දක්ිණා්දකය (පූජා කිරීම්දී වක් කරන ජලය) වැගිරවූය් ය. ජලය පාළාවට වැටුණු 26 කල්හි මහ පාළාව කම්පා විය. “කුමක් හයින් පෘථිවිය කම්පා වන්නී දැ?” යි රජතුමා ඒ තරැන් වහන්ස්ගන් විමසුවේය. 27 ඒ ස්ථවිර තම්, “ලංකාද්වීපයහි බුදු සසුන පිහිටි බැවිනැ” යි වදාළ ස්ක. ජාති සම්පන්න වූ රජතුමා ස්ථවිරයන් වහන්ස්ට දෑසමන් මල් 28 පිළිගැන්වූය්ය. ස්ථවිරයන් වහන්ස් එය පිළිගන ඊට දකුණු පස වැඩ සිට, මල් 29 මිටවල් අටක් හිඹුල් ගසක් මුල විසිර වූ ස්ක. එහි දී ද පාළාව කම්පා විය. රජතුමා විසින් කරැණු විමසන ලදුව, උන්වහන්ස්, “නර්න්ද්‍රය, කකුසද අාදී තුන් බුදුවරයන්ග් කාලයහි ද මහි සංඝ කර්ම (පාහාය කිරීම් අාදිය) පිණිස මාලක සීමාව විය. ම් කාලයහි ද 30 එස් ම වන්නීය” යැයි රජතුමාට කරැණු වදාළ ස්ක. ශුඳයේධ වූ සයේථාන හදුනා ගුනීම ස්ථවිරයන් වහන්ස් රජතුමාට උතුරැ දසින් පිහිටි මනරම් වූ පාකුණක් කරා වැඩම කාට, එපමණම මල් ප්‍රමාණයක් එහි ද විසිර වූ ස්ක. ඒ මල් පිදීම් දී ද පාළාව කම්පා විය. කරැණු 31 විමසන ලද්දා වූ ස්ථවිර තම, “මහ රජාණනි! ම් පාකුණ සංඝයාග් ජන්තාඝර (ගිනිහල් ගය හවත් උණු පැන් නාන ස්ථානය) පාකුණ වන්නීය” යැයි ඊට හ්තු වදාළ ස්ක. 32 මිහිදු මහ රහතන් වහන්ස් එම රාජ මන්දිරය් දාරකාටුවට වැඩම කාට, එපමණම මලින් ඒ ස්ථානය පිදූ ස්ක. එහි දී ද පාළාව 33 කම්පා විය. අතිශයින් ලාමුදැහැගැනීම් අැති වූ ඒ රජතුමා ඒ කරැණ ස්ථවිරයන් වහන්ස්ගන් විමසුවේය. ස්ථවිර තම, “මහීපාලය! 34 ම් කල්පයහි තුන් බුදුවරයන්ග් බා්ධි වෘක්යන්ගන් දක්ිණ ශාඛාවන් ගනැවිත් මහි රා්පණය කරන ලදහ. මහීපාලය, අප 35 තථාගතයන් 127 පටුන වහන්ස්ග් බා්ධි වෘක්ය් දක්ිණ ශාඛාව ද ම් ස්ථානයහි ම පිහිටන්නීය” යි ඔහුට කරැණු වදාළ ස්ක. 36 මහා ස්ථවිරයන් වහන්ස් එතැනින් මහා මුචල නම් ගස් සවණට වැඩම කාට එපමණම මල් ඒ ස්ථානයහි විසිර වූ ස්ක. එහි දී ද පාළාව කම්පා විය. රජතුමා විසින් විමසන ලදුව ස්ථවිර තම, “භූමි පාලය! මහි 37 සංඝයාග් පාහා් ගය වන්න් ය” යි ඔහුට කරැණු වදාළ ස්ක. පුණඹ මළුව සහ අඹ වෘක්ෂ ප්‍රාතිහාර් 38 මහ රජතුමා එතැනින් ‘පැණඹ මළුව’ට සම්ප්‍රාප්ත වූය්ය. යහපත් ස් ඉදී ගියා වූ, වර්ණ, ගන්ධ සහ රසයන් සම්පූර්ණ වූ මහත් වූ අඹ ගඬියක් උයන්පල්ලා 39 විසින් මහ රජතුමාට එවන ලද්ද් ය. ඉතා සිත්කලු වූ ඒ අඹ ගඬිය නර්න්ද්‍ර තම ස්ථවිරයන් වහන්ස්ට පූජා කළ් ය. ජන සමූහයා කරහි 40 වැඩ කැමති වූ ස්ථවිරයන් වහන්ස් වැඩ හිදීමට කැමති අාකාරයක් රජතුමාට දැක්වූ ස්ක. නර්න්ද්‍ර තම එහි ම උතුම් අැතිරිල්ලක් අැතිරවූය් ය. 41 එහි වැඩ සිටි තරැන් වහන්ස්ට නර්න්ද්‍ර තම අඹය පිළිගැන්වූය්ය. 42 ස්ථවිරයන් වහන්ස් එය වළදා, අඹ අැටය රා්පණය කරනු පිණිස මහ රජතුමාට දුන් ස්ක. නර්න්ද්‍ර තම එම අඹ අැටය එහි රා්පණය කළ් ය. ස්ථවිර තම එය පැළ වී 43 වැඩනු පිණිස ඒ මත අත් ස්දූ ස්ක. එකනහි ම ඒ අඹ අැටයන් අංකුරයක් නැගී, ක්‍රමයන් වැඩී, කාළ සහ ගඬි දරන ඉතා මහත් ගසක් විය. රජු සහිත වූ ඒ පිරිස ඒ ප්‍රාතිහාර්යය දැක 44 හටගත් ලාමුදැහැගැනීම් අැති ව ස්ථවිරයන් වදිමින් සිටියහ. 45 ස්ථවිර තම එකල්හි මල් අට මිටක් එහි විසිර වූ ස්ක. එහි දී ද පාළාව කම්පා විය. රජහු විසින් විමසන ලදුව ස්ථවිර තම, “නර්ශ්වරයාණනි, ම් 46 ස්ථානය සංඝයාට උපන් නායක් 128 පටුන ලාභයන් සමගි ව බදන ස්ථානය (ලහබත් ගය) වන්න් ය” යි ඒ රජතුමාට කරැණ වදාළ ස්ක. 47 එතැනින් චතුස්ශාලාව පිහිටන තැනට වැඩම කාට එපමණම මල් එහි විසිර වූ ස්ක. එහි දී ද පාළාව කම්පා විය. නර්න්ද්‍ර තම ඒ කම්පා 48 වීම් කරැණ විමසුවේ ය. ස්ථවිරයන් වහන්ස්, “මහ රජාණනි, පර වූ කකුසද අාදී තුන් බුදුවරයන් ම් උයන පිළිගත් කල්හි, ලක්දිව වැසියන් විසින් 49 සියලු දිශාවලින් ගන්වා ගන්නා ලද දාන වස්තූන් මහි තබා සංඝයා සහිත වූ තුන් බුදුවරයන් වැළදවූහ. ම් කාලයහි ද මහි ම චතුස්ශාලාව (දාන ශාලාව) 50 වන්නීය. නරශ්‍ර්්ඨය, මහි සංඝයාග් භක්ත භා්ජන ස්ථානය (දන් වළදන තැන) වන්න් ය” යි කාරණය ප්‍රකාශ කළ ස්ක. මහා සයේතූප පිහිටන භූමි 51 කරැණු කාරණා දැනීමහි දක් වූ, ලක්දිව බබළවන්නා වූ මහින්ද නම් මහා ස්ථවිර තම එතැනින් මහා සෑය පිහිටිය යුතු තැනට 52 වැඩම කළ ස්ක. එකල්හි රජ උයනට අැතුළත් වූ තැන ‘කකුධ’ නම් වූ කුඩා වැවක් විය. ඒ වැවට ඉහළින්, ජලය කළවර සෑයක් පිහිටුවීමට යා්ග්‍ය වූ 53 උස් තැනක් විය. ස්ථවිරයන් වහන්ස් එහි වැඬිය කල්හි රජතුමාට සපු මල් 54 පට්ටි අටක් ගනාවාහු ය. නර්න්ද්‍ර තම ඒ සපු මල් ස්ථවිරයන් වහන්ස් වත පූජා කළ්ය. ස්ථවිරයන් වහන්ස් ඒ සපු මලින් ඒ උස් වූ ස්ථානය 55 පිදූ ස්ක. එහි දී ද පාළාව කම්පා විය. රජ තම ඒ කම්පා වීම් 56 කාරණය විමසුවේය. ස්ථවිර තම පිළිවළින් ඒ කම්පා වීම් කාරණය වදාළ ස්ක. “මහාරජාණනි, ම් ස්ථානය සිවේ බුදුවරයන් විසින් සවනය කරන ලද්ද් ය. සත්ත්වයන්ට හිත පිණිස ද සැප පිණිස ද සෑයකට සුදුසු වන්න් ය. 129 පටුන කකුසඳ බෙුදුරදුන්ගයේ ලංකාගමන 57 ම් කල්පයහි පළමුවනුව සියලු ධර්මයන් දත්තා වූ, සියලු ලා්කයට අනුකම්පා කර වූ, ශාස්තෘ වූ කකුසද නම් 58 සර්වඥවරයක් වූ ස්ක. එකල ම් මහමවුනා උයන ‘මහා තීර්ථ’ නම් විය. මයින් නැගනහිර දිශාවහි කාළාම් ඔයන් එතර ‘අභය’ නම් නගරයක් 59 විය. එහි අභය නම් රජක් විය. එකල ම් දිවයින ‘ඕජදීප’ නම් විය. 60 එකල්හි රාක්සයන් නිසා මහි ජනයාට උණ රා්ගයක් (අභූත රා්ගයක්) 61 අැති විය. කකුසද නම් වූ සර්වඥ තම ඒ උවදුර දැක, එය නැති කාට ම් ද්වීපයහි 62 සත්ත්වයන් හික්මවීම ද, ශාසනයාග් පැවැත්වීම ද කරනු පිණිස කරැණා 63 වේගයන් මහයනු ලත් ස්ක්, සතළිස් දහසක් රහතුන් විසින් පිරිවරන 64 ලද්ද් අහසින් වැඩම කාට ද්වකූට නම් පර්වතයහි වැඩ සිටි ස්ක. මහරජාණනි, එකල්හි සර්වඥයන් වහන්ස්ග් අානුභාවයන් ම් 65 මුළු දිවයිනහි ජ්වර රා්ගය සංසිදී ගිය් ය. නර්ශ්වරය, එහි වැඩ සිටි මහා මුනි වූ සර්වඥ තම, ‘අද ඕජද්වීපයහි සියලු මනු්‍යයා් මා දකිත්වා! මා කරා එනු කැමති වූ සියලු මනු්‍යයා් වහාම නිදුකින් එත්වා!’ යි අධි්ඨාන කළ ස්ක. 66 රැස් වළල්ලන් බබළන්නා වූ සර්වඥයන් වහන්ස් ද, රැස් වළල්ලන් බබළන්නා වූ පර්වතය ද දැක රජතුමා ද නුවර වැසියා් ද වහා 67 ළඟට පැමිණියා්ය. දවියන්ට බිලි දන පිණිස එහි ගියා වූ මනු්‍යයා් සංඝයා සහිත වූ ලා්ක ස්වාමීන් වහන්ස් ද්වතාවන් යැයි සිතූහ. 68 අතිශයින් සතුටු වූ මහීශ්වර වූ ඒ රජ තම ඒ සර්වඥයන් මනා කාට 69 වැද, දානයට අාරාධනා කාට, නුවර සමීපයට වඩා ගනැවිත්, ’සංඝයා සහිත වූ මුනීශ්වරයන් වහන්ස්ට වැඩ සිටීමට යා්ග්‍ය වූ, සිත්කලු වූ ම් ස්ථානය 70 අවහිර නැත්ත් ය (ඉඩ 130 පටුන පහසුකම් අැත)’ යි සිතා, මහි කරවන ලද මනරම් වූ මණ්ඩපයහි උතුම් 71 වූ අාසනයන්හි සංඝයා සහිත වූ සම්බුදුන් වැඩ හිදුවූය් ය. මහි වැඩ උන්නා වූ සංඝයා සහිත වූ ලා්කනාථයන් වහන්ස් දක්නා වූ ලංකාද්වීපයහි මනු්‍යයා් හාත්පසින් පඩුරැ ගනාවා් ය. 72 ඒ නර්න්ද්‍ර තම තමන් සතු වූ ද, ඒ ඒ මිනිසුන් විසින් ගනන ලද්දා වූ ද 73 අාහාරපාන වර්ගවලින් ඒ සංඝයා සහිත වූ ලා්ක ස්වාමීන් වහන්ස් සන්තර්පණය කළ් ය. මහි ම දානයන් පසු කාලයහි, වැඩ සිටියා වූ සර්වඥයන් වහන්ස්ට ඒ ‘මහා තීර්ථ’ නම් වූ උයන ඒ රජ තම උතුම් 74 වූ දක්ිණාවක් කාට පූජා කළ් ය. එකල අකාලය් පිපුණු මලින් අලංකෘත වූ මහා තීර්ථ නම් වූ උයන සර්වඥයන් වහන්ස් විසින් පිළිගත් කල්හි 75 මහ පාළාව කම්පා විය. ඒ සර්වඥ තම මහි ම වැඩ හිද ධර්ම 76 ද්ශනා කළ ස්ක. සතළිස් දහසක් මනු්‍යයා් මාර්ග ඵල ප්‍රාප්ත වූහ. පස් මරැන් දිනූ ඒ සර්වඥ තම මහා තීර්ථ නම් වූ උයනහි දවල් කාලය ගත කාට, සවස් වේලහි 77 බා්ධිය පිහිටීමට යා්ග්‍ය වූ පෘථිවි ප්‍රද්ශයට වැඩම කාට, එහි වැඩ හිද සමාධියට සමවැදී, එයින් නැගී, 78 ’ලක්දිව වැසියන්ට යහපත පිණිස මාග් සිරිස (මහරි) බා් රැකන් දක්ිණ ශාඛාව රැගන මහණින්නන් සහිත වූ රෑපනන්දා නම් මහණිය 79 පැමිණ්වා’ යි සිතූ ස්ක. මහරජාණනි, ඒ මහත් සෘද්ධි අැති රෑපනන්දා නම් තරණිය උන්වහන්ස්ග් ඒ සිත දැන, ඊට අනතුරැව එහි (දඹදිව) නර්න්ද්‍රයාණන් කැදවාගන ඒ බා්ධි වෘක්ය කරා 80 එළඹ, දක්ිණ ශාඛාවහි රත් සිරියලින් ර්ඛාවක් අැද, එතැනින් සිදී රන් බදුනහි පිහිටියා වූ ඒ බා්ධි ශාඛාව සෘද්ධියන් ගන, පන්සියයක් 81 මහණින්නන් සහිත ව මහි ගනැවිත්, ද්වතාවුන් විසින් පිරිවරන ලද්දී, රන් බදුන සහිත වූ ඒ බා්ධි ශාඛාව සර්වඥයන් වහන්ස් දිගු කළ 82 දකුණු අතහි තැබුවා ය. තථාගතයන් වහන්ස් ඒ බා්ධිය රැගන පිහිටුවන පිණිස අභය 131 පටුන නම් රජුට දුන් ස්ක. පෘථිවීශ්වර 83 තම මහා තීර්ථ නම් වූ උයනහි ඒ බා්ධිය පිහිටුවූය්ය. සම්යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්ස් එතැනින් වැඩම කාට, මයින් 84 උතුරැ දස මනරම් ‘සිරිස මාලකයහි’ (මහරි මළුවහි) වැඩහිද ජනයාට ධර්ම ද්ශනා 85 කළ ස්ක. මහ රජාණනි, එහි විසි දහසක් ප්‍රාණීන්ට ධර්මාවබා්ධය 86 වූය් ය. ඒ සම්යක් සම්බුද්ධ වූ සර්වඥයන් වහන්ස් එතැනින් ද උතුරැ දසට වැඩම කාට, එහි ථූපාරාම චත්‍යය පිහිටන ස්ථානයට වැඩ, සමාධියට සමවැදී වැඩ සිට, එයින් නැගී පිරිසට ධර්ම 87 ද්ශනා කළ ස්ක. එහි වනාහි දස දහසක් ප්‍රාණීහු 88 මාර්ග ඵලවලට පැමිණියහ. පස් මරැන් දිනූ සර්වඥයන් වහන්ස් ස්වකීය ධමරකය (පැන් බාන බදුන) වදිනු පිණිස මිනිසුන්ට දී, පිරිවර සහිත වූ ඒ මහණින් වහන්ස්ලා මහි රදවා, මහාද්ව නම් ශ්‍රාවකයාණන් ද භික්ූන් දහසක් සමඟ මහි 89 රදවා, එයින් නැගනහිර දස රත්න මාලකයහි වැඩ සිට ජනයාට මැනවින් අනුශාසනා කාට සංඝයා සමඟ අහසට නැග දඹදිවට 90 වැඬි ස්ක. කායේණාගම බෙුදුරදුන්ගයේ ලංකාගමන 91 ම් කල්පයහි දවනුව බුදු වූ, සියලු ලා් වැසියන්ට අනුකම්පා කර වූ, සියලු ධර්මයන් අවබා්ධ කළා වූ, ශාස්තෘ වූ කා්ණාගම නම් 92 සර්වඥ කනක් වූහ. එකල්හි ම් මහමවුනා උයන ‘මහානාම’ නම් විය. 93 දකුණු දිශාවහි ‘වඩ්ඪමාන’ නම් නගරයක් විය. එකල එහි සමිද්ධ නම් වූ නර්න්ද්‍රයක් වූය් ය. එකල ම් ද්වීපය ‘වරදීප’ 94 නම් විය. එකල්හි ම් වරදීපයහි වැසි නාලැබීමන් වූ (දුර්භික්) උවදුරක් විය. කා්ණාගම නම් සර්වඥයන් වහන්ස් ඒ උපද්‍රවය දැක, ඒ උවදුර නැති කර 95 ම් ලක්දිව ජනයාග් හික්මීම ද ශාසනයාග් පැවැත්ම ද කරනු පිණිස කරැණා බලයන් මහයනු ලත් ස්ක්, 132 පටුන රහත් වූ තිස් දහසක් 96 භික්ූන් විසින් පිරිවරන ලද්දාහු අහසින් වැඩම කාට සුමනකූට නම් පර්වතයහි වැඩසිටි ස්ක. සර්වඥයන් වහන්ස්ග් අානුභාවයන් 97 ඒ වර්ා හානිය (නියඟය) ක්ය වී ගියා ය. එකල්හි ශාසනය අතුරැදහන් වන තක් යහපත් වර්ාව ම විය. නර්න්ද්‍රයාණනි! එහි වැඩ සිටි මහා මුනි වූ මුනීන්ද්‍රයාණන් වහන්ස්, 98 “අද වරදීපයහි සියලු මනු්‍යයා් මා දකිත්වා! මා කරා එනු කැමැත්තා 99 වූ සියලු මනු්‍යයා් නිදුකින් වහාම එත්වා!” යි අධි්ඨාන කළ ස්ක. පර්වත රශ්මියන් බබළවන්නා වූ ඒ මුනීන්ද්‍රයන් වහන්ස් ද, බබළන්නා 100 වූ පර්වතය ද දැක, මහ රජ තම්ත් නුවර වැසියා්ත් වහාම උන්වහන්ස් සමීපයට පැමිණියහ. 101 ද්වතාවන්ට බිලි දන පිණිස එහි ගියා වූ මනු්‍යයා් ද සංඝයා සහිත වූ සර්වඥයන් වහන්ස් ද්වතාවා් යැයි සිතූහ. අතිශයින් 102 සතුටු වූ පෘථිවීශ්වර වූ රජ තම ඒ මුනීන්ද්‍රයන් වැද, දානයට අාරාධනා කර, වඩ්ඪමාන නම් පුරය සමීපයට වඩා ගනැවිත්, “ම් ස්ථානය සංඝයා 103 සහිත වූ මුනීන්ද්‍රයන්ග් වාසයට යා්ග්‍ය ය, සිත්කලු ය, ඉඩ පහසුකම් අැත” යැයි සිතා, මහි කරවන ලද රම්‍ය වූ මණ්ඩපයහි උතුම් වූ අාසනයන්හි 104 සංඝයා සහිත වූ ඒ සම්යක් සම්බුදුන් වහන්ස් වැඩහිදුවූය් ය. 105 මහි වැඩ උන්නා වූ ද සංඝයා සහිත වූ ලා්ක ස්වාමීන් වහන්ස් 106 දක්නා වූ ද වරද්වීපයහි මනු්‍යයා් හාත්පසින් පඩුරැ ගනාවා් ය. ඒ නර්න්ද්‍ර තම තමන් සතු වූ ද, ඒ ඒ මනු්‍යයන් විසින් ගනන ලද්දා වූ 107 ද අාහාරපානවලින් සංඝයා සහිත වූ ලා්ක ස්වාමීන් වහන්ස් සන්තර්පණය කළ් ය. ඒ නර්න්ද්‍ර තම දානයන් පසු කාලයහි, 108 මහි ම වැඩහුන් සර්වඥයන් වහන්ස්ට මහානාම නම් වූ ඒ උයන උතුම් දක්ිණාවක් කාට පූජා කළ් ය. එකල අකාල පු්පයන් අලංකෘත වූ මහානාම නම් උයන සර්වඥයන් වහන්ස් විසින් පිළිගත් කල්හි මහ 109 පාළාව කම්පා විය. 133 පටුන ඒ සර්වඥ තම එහි ම වැඩ හිද ධර්ම ද්ශනා 110 කළ ස්ක. එකල්හි තිස් දහසක් මනු්‍යයා් මාර්ග ඵල ප්‍රාප්ත වූහ. සර්වඥයන් වහන්ස් මහානාම නම් උයනහි දවල් කාලය ගත කාට, සවස් වේලහි පර මහා බා්ධිය පිහිටි භූමියට වැඩම කාට එහි සමාධියට සමවැදී, 111 එයින් නැගී සිට, “සම්යක් සම්බුද්ධයන් වහන්ස් ලක්දිව වැසියන්ග් යහපත පිණිස මාග් උදුම්බර බා්ධි වෘක්යන් දක්ිණ 112 ශාඛාව රැගන භික්ුණීන් සහිත වූ කණකදත්තා නම් මහණිය 113 පැමිණ්වා!” යි සිතූ ස්ක. මහත් සෘද්ධි අැත්තා වූ ඒ තරණිය ඊට අනතුරැව උන්වහන්ස්ග් ඒ සිත දැන එහි රජු කැදවාගන ඒ 114 බා්ධි වෘක්ය කරා එළඹ, රත් සිරියලින් දක්ිණ ශාඛාවහි ර්ඛාවක් අැද, “මහරජාණනි! එතැනින් සිදුණු රන් බදුනහි පිහිටියා වූ ඒ ශාඛා බා්ධිය සෘද්ධියන් රැගන, මහණින් පන්සියයක් සහිත 115 වූවා, ද්වතාවන් විසින් පිරිවරන ලද්දී මහි පැමිණ, රන් බදුන සහිත වූ ඒ ශාඛා බා්ධිය සම්යක් සම්බුද්ධයන් විසින් දිගු කළ දක්ිණ හස්තයහි 116 තැබුවා ය.” තථාගතයන් වහන්ස් ඒ බා්ධිය භාරගන පිහිටුවන පිණිස 117 සමිද්ධ නම් රජුට දුන් ස්ක. ඒ මිහිපල් තම ඒ බා්ධිය එහි මහානාම නම් උයනහි පිහිටුවූය් ය. සම්යක් සම්බුද්ධයන් වහන්ස් එතැනින් නික්ම, මහරි මළුවට උතුරින් පිහිටි නාග මාලකයහි වැඩ හිද, 118 ජනයාට ධර්ම ද්ශනා කළ ස්ක. පෘථිවිපාලයා! ඒ ධර්ම ද්ශනාව 119 අැසීමන් එහි විසි දහසක් ප්‍රාණීන්ට ධර්මාවබා්ධය වූය් ය. නගරයන් 120 උතුරැ දස පර බුදුවරයන් වැඩහුන් තැනට (ථූපාරාම භූමියට) වැඩම කාට, එහි සමාධියට සමවැදී වැඩ හිද, එයින් නැගී සර්වඥයන් වහන්ස් පිරිසට 121 ධර්ම ද්ශනා කළ ස්ක. එහි වනාහි දස දහසක් ප්‍රාණීහු මාර්ග ඵල 122 ප්‍රාප්ත වූහ. පස් මරැන් දිනූ ඒ සර්වඥයන් වහන්ස්ග් කාය බන්ධන ධාතුව (ඉණ බැදි පටිය) මනු්‍යයන් විසින් වදිනු පිණිස ප්‍රදානය කාට, 134 පටුන පිරිවර සහිත 123 වූ ඒ මහණින් වහන්ස්ලා මහි රදවා, භික්ූන් දහසක් සමඟ මහාසුම්ම නම් ශ්‍රාවකයන් වහන්ස් ද මහි රදවා, රත්න මාලකයන් මපිට සුදර්ශන 124 නම් මාලකයහි වැඩ සිට ජනයාට අනුශාසනා කාට, සංඝයා සමඟ අහසට නැගී දඹදිවට වැඩම කළ ස්ක. කාශ්‍යප බෙුදුරදුන්ගයේ ලංකා ගමන සහ ජන්ත රජුගයේ ුඳයේධ සංසිඳවීම 125-126 ම් මහා භද්‍ර කල්පයහි තුන්වනුව බුදු බවට පත් වූ, කාශ්‍යප ගා්ත්‍රයහි උපන්, සියලු ධර්මයන් අවබා්ධ කළා වූ, සියලු ලා්කවාසීන්ට අනුකම්පා කරන්නා වූ ශාස්තෘන් වහන්ස් නමක් පහළ වූ ස්ක. එකල්හි ම් මහමවුනා උයන ‘මහා සාගර’ නම් විය. බටහිර දිශාවහි ‘විශාල’ නම් වූ නගරයක් විය. 127-129 එකල එහි ජයන්ත නම් වූ රජක් රාජ්‍යය කළ්ය. එකල ම් ලංකාද්වීපය ‘මණ්ඩදීප’ නම් විය. ඒ සමයහි ජයන්ත නම් රජුග් සහ ඔහුග් බාල සාහායුරැ මණ්ඩ කුමාරයාග් ද අතර භයානක වූත්, සත්ත්වයන්ට පීඩා දන්නා වූත් මහා යුද්ධයක් අැති වී තිබුණි. මහා කරැණා ගුණ අැති, දශබලධාරී වූ කාශ්‍යප සර්වඥයන් වහන්ස්, 130 ඒ යුද්ධය හ්තුවන් සත්ත්වයන්ට සිදු වන්නා වූ මහත් විපත දැක, එම ගැටුම සංසිදවීම පිණිසත්, ම් ද්වීපයහි සත්ත්වයන් හික්මවීම හා ශාසනයහි පැවැත්ම පිණිසත් කරැණු සලකා වදාළ ස්ක. 131 උන්වහන්ස් මහා කරැණා බලයන් මහයවන ලදුව, විසි දහසක් මහරහතන් වහන්ස්ලා පිරිවරාගන අහසින් වැඩම කාට ‘සුභකුට’ නම් පර්වතය මතුපිට වැඩ සිටි ස්ක. එහි වැඩ සිටි මහා මුනි වූ සර්වඥයන් වහන්ස් මස් අධි්ඨාන කළ ස්ක: 135 පටුන “132-133 අද මණ්ඩපයහි සිටින සියලු මනු්‍යයා් මා දකිත්වා! මා වත පැමිණීමට කැමති වූ සියලුම මනු්‍යයා් නිරායාසයන් (වහසක් නැතිව) වහාම මහි පැමිණත්වා!” 134-136 පර්වතය මත රැස් විහිදුවමින් බබළන්නා වූ ඒ සර්වඥයන් වහන්ස් ද, විරාජමාන වූ පර්වතය ද දැක, රජතුමා ද නුවර වැසියා් ද වහා එහි පැමිණියහ. තමන්ට ලැබුණු ජයග්‍රහණය වනුවන් දවියන්ට බිළි පූජා දීම සදහා බාහා් ජනයා එම පර්වතයට පැමිණියාහු, මහා සංඝයා වහන්ස් සමඟ වැඩ සිටි බුදුරජාණන් වහන්ස් දැක මාවුන් ද්වතාවුන් යැයි සිතූහ. රජතුමා ද, මණ්ඩ කුමාරයා ද විස්මයට පත් වී යුද්ධය අතහැර දැමූහ. මහා සාගර උන පූජා කිරීම සහ බොයේධි රායේපණ 137-140 ඉන්පසු ඉතා සතුටට පත් වූ පෘථිවිශ්වර වූ ඒ ජයන්ත රජතම්, ඒ මුනින්ද්‍රයන් වහන්ස්ට වැද නමස්කාර කාට දන් වැළදීමට අාරාධනා කළ්ය. උන්වහන්ස්ව නගරය සමීපයට වැඩම කරවා ගන පැමිණි රජතුමා, ‘සංඝයා සහිත වූ මුනි රාජයන් වහන්ස්ට වැඩ සිටීමට ම් ස්ථානය යා්ග්‍ය ය, උතුම් ය, සිත්කලු ය, පටු බවින් තාර ය’ යැයි සිතා, එහි කරවන ලද රම්‍ය වූ මණ්ඩපයහි වූ උතුම් අාසනයන්හි සංඝයා වහන්ස් සමඟ සර්වඥයන් වහන්ස්ව වැඩ හිදුවූය්ය. 141 මහි වැඩ සිටියා වූ ද, සංඝයා සහිත වූ ද ලා්ක ස්වාමීන් වහන්ස්ව දුටු ද්වීපයහි මනු්‍යයා් හාත්පසින් පඩුරැ ගනාවා් ය. ඒ රජතම් තමන් සතු වූ ද, ඒ ඒ ජනයා විසින් ගනන ලද්දා වූ ද ඛාද්‍ය භා්ජ්‍යයන් (අාහාර පානවලින්) සංඝයා සහිත වූ ලා්ක ස්වාමීන් වහන්ස්ව සතපවාලූය් ය. 142-143 දන් වැළදීමන් පසුව වූ පස්වරැ කාලයහි, මහිම වැඩ සිටියා වූ සර්වඥයන් වහන්ස්ට ඒ රජතම් ‘මහා සාගර’ නම් වූ ඒ උතුම් උයන පැන් වඩා පූජා කළ්ය. අකාලයහි පිපුණු 136 පටුන පු්පයන්ගන් අලංකෘත වූ මහා සාගර නම් උයන සර්වඥයන් වහන්ස් විසින් පිළිගත් කල්හි මහ පාළාව කම්පා විය. 144 ඒ සර්වඥතම් එහිම වැඩ සිට ධර්ම ද්ශනා කළ ස්ක. එකල්හි විසි දහසක් මනු්‍යයා් මාර්ග ඵල ලබා ගත්හ. 145-148 සර්වඥයන් වහන්ස් මහා සාගර නම් උයනහි දිවා විහරණය කාට, සවස් කාලයහි පර බුදුවරයන්ග් බා්ධි වෘක්යන් පිහිටි භූමියට වැඩම කර, එහි සමාධියට සමවැදී වැඩ සිට, එයින් නැගී සිටි ස්ක. අනතුරැව සම්මා සම්බුදුරජාණන් වහන්ස් මස් සිතූ ස්ක: “දිවයින් වැසියන්ග් යහපත පිණිස සුධර්මා නම් මහණින් වහන්ස් මාග් න්‍යග්‍රා්ධ බා්ධි වෘක්යහි දක්ිණ ශාඛාව රැගන තවත් භික්ුණීන් සමඟ දැන් මහි පැමිණ්වා!” 149 ඉක්බිති මහත් ඍද්ධි බල අැති ඒ සුධර්මා තරණිය උන්වහන්ස්ග් සිතිවිලි දැන, එහි සිටි (දඹදිව) රජතුමන් කැදවාගන ඒ බා්ධි වෘක්ය වත ගාස්, රත් සිරියලින් දක්ිණ ශාඛාවහි ර්ඛාවක් අැද, එතැනින් වන් ව රන් බදුනක පිහිටියා වූ ඒ බා්ධි ශාඛාව ඍද්ධියන් රැගන, 150-151 පන්සියයක් භික්ුණීන් පිරිවරාගන මහි පැමිණියා ය. ද්වතාවුන් විසින් පිරිවරා ගන්නා ලද, රන් බදුන සහිත වූ ඒ බා්ධි ශාඛාව සර්වඥයන් වහන්ස් විසින් දිගු කරන ලද දකුණු අතහි තැබුවා ය. 152-153 තථාගතයන් වහන්ස් එය පිළිගන, එහි පිහිටුවීම පිණිස ජයන්ත රජුට ප්‍රදානය කළ ස්ක. ඒ රජතම් ශාඛා බා්ධි වෘක්ය ඒ මහා සාගර නම් උයනහි රා්පණය කළ්ය. සර්වඥයන් වහන්ස් එතැනින් වැඩම කර නාගමාලකයට උතුරින් පිහිටි අශා්කමාලකයහි වැඩ හිද ජනයාට ධර්ම ද්ශනා කළ ස්ක. 137 පටුන කාශ්‍යප බෙුදුරදුන්ගයේ ධර්ම ඳයේශනාව සහ පිටව ාම 154 නර්න්ද්‍රයාණනි! එහි ඒ ධර්ම ද්ශනාව අසා සාර දහසක් (4000) ප්‍රාණීන්ට ධර්මාවබා්ධය ලැබුණ් ය. 155 නැවත සර්වඥයන් වහන්ස් උතුරැ දිග පිහිටි, පර බුදුවරයන් වහන්ස්ලා වැඩ සිටියා වූ ස්ථානයට වැඩම කර, එහි සමාධියට සමවැදී වැඩ සිට, ඒ සමාධියන් නැගී සිට පිරිසට ධර්ම ද්ශනා කළ ස්ක. 156-159 එහි දී දස දහසක් (10,000) ප්‍රාණීහු මාර්ග ඵලයන්ට පැමිණියාහු ය. පස් මරැන් දිනූ ඒ සර්වඥයන් වහන්ස් මිනිසුන් විසින් වැදුම් පිදුම් කිරීම පිණිස තමන් වහන්ස්ග් ‘ජලසාටීකා’ ධාතුව (දිය නාන කඩකඩ) ප්‍රදානය කාට, පිරිවර සහිත වූ ඒ සුධර්මා භික්ුණිය මහි නවතාලූ ස්ක. එස්ම භික්ූන් දහසක් සහිත වූ ‘සබ්බනන්දි’ නම් ශ්‍රාවකයන් වහන්ස් ද මහි නවතා, නදියන් මපිට සුදර්ශන නම් මාලකයන් බැහැර වූ ‘සා්මනස්ස’ නම් මාලකයහි දී ජනයාට මැනවින් අනුශාසනා කාට, සංඝයා වහන්ස් සමඟ අහසට නැඟී දඹදිව බලා වැඩම කළ ස්ක. ගගෞතම බෙුදුරදුන්ගයේ ලංකා ගමන 160-161 ම් මහා භද්‍ර කල්පයහි සිවේවනුව සියලු ධර්මයන් අවබා්ධ කළා වූ, සියලු ලාවට අනුකම්පා කරන්නා වූ ශාස්තෘ වූ ගඌතම නම් සර්වඥයන් වහන්ස් පහළ වූ ස්ක. ඒ සර්වඥයන් වහන්ස් පළමුවරට ම් ලක්දිවට වැඩම කර යක්යන් දමනය කළ ස්ක. නැවත දවන වරට වැඩම කර නාගයන් දමනය කළ ස්ක. නැවත තුන්වන වරට පස් මරැන් දිනූ මුනීන්ද්‍රයන් වහන්ස් වැඩම කළහ. 162-165 කැළණියහි මණිඅක්ඛික නම් නාග රජු විසින් කරන ලද අාරාධනාවන් එහි වැඩම කාට, එහි දී සංඝයා වහන්ස් සමඟ දන් වැළදූ ස්ක. ඉන්පසු පර බුදුවරයන්ග් බා්ධීන් පිහිටි 138 පටුන ස්ථානය ද, ම් (රැවන්වැලි) චත්‍ය ස්ථානය ද, පරිභා්ග ධාතු ස්ථාන වූ ථූපාරාමය පිහිටන ස්ථානය ද වැඩ හිදීමන් පරිභා්ග කළ ස්ක. පසුව, පර විසූ කාශ්‍යප සර්වඥයන් වහන්ස් වැඩ සිටි සා්මනස්ස මාලක නම් ස්ථානයන් මපිට ප්‍රද්ශයට වැඩම කර ලා්කයට ප්‍රදීපයක් වූ ස්ක. එකල ලංකාද්වීපයහි මනු්‍යයන් නාසිටි බැවින්, ද්වීපයහි සිටියා වූ ද්ව සමූහයාට ද නාගයන්ට ද මැනවින් අනුශාසනා කාට, සංඝයා වහන්ස් සමඟ අහසට නැඟී දඹදිව බලා වැඩම කළ ස්ක. මිහිදු මාහිමින් සහ රුවන්වුලි සූ පිළිබෙඳ අනාවුකි 166-167 (මිහිදු මාහිමියා් මස් වදාළහ:) “නර්න්ද්‍රයාණනි! මස් ම් ස්ථානය සතර බුදුවරයන් වහන්ස්ලා විසින් ස්වනය කරන ලද්ද්ය. මහරජාණනි! ම් ස්ථානයහි අනාගත කාලයහි සර්වඥ ශාරීරික ධාතූන් වහන්ස්ලාගන් ද්‍රා්ණයක් පමණ ධාතූන් නිදන් කළා වූ, එක්සිය විසි රියන් උස අැති ‘ස්වර්ණමාලී’ (රැවන්වැලි) යැයි ප්‍රසිද්ධ වූ මහා සෑයක් ඉදි වන්න්ය.” 168 එවිට පෘථිවිශ්වර වූ රජතම්, “ඒ ස්තූපය මම ම කරවන්නමි” යි කීවේය. 169-172 (එවිට තරැන් වහන්ස් මස් වදාළ ස්ක:) “පෘථිවි පාලයනි, මහි තාපට අන්‍ය වූ බාහා් කටයුතු අැත්ත්ය. ඒ කටයුතු කරව. තාපග් මුණුබුරක් ම් ස්තූපය කරවන්න් ය. එහි පරම්පරා පිළිවළ මස් ය: ඔබග් සහා්දර වූ මහා නාග නම් යුව රජුග් පුත්‍ර වූ, ‘යටාලතිස්ස’ නමින් ප්‍රකට වූ නර්න්ද්‍රයක් අනාගතයහි වන්න්ය. ඔහුග් පුත්‍රයා ‘ගා්ඨාභය’ නම් නර්න්ද්‍රයක් වන්න්ය. ඒ රජුග් පුත්‍රයා ‘කාවන්තිස්ස’ නම් රජක් වන්න්ය. නර්න්ද්‍රය! ඒ රජුග් පුත් වූ ‘දුට්ඨ ගාමිණී’ යන නාමයන් ප්‍රකට වූ ‘අභය’ නම් මහා රජක් වන්න්ය. මහත් වූ ත්ජස් හා ඍද්ධි වික්‍රමයන් යුක්ත වූ ඒ මහා රජතම් මහි ස්තූපය කරවන්න් ය” යි ස්ථවිරයන් වහන්ස් වදාළ ස්ක. 139 පටුන 173 ස්ථවිරයන් වහන්ස්ග් වචනය අසා රජතුමා ඒ පුවත ලියවා මහි ගල් ටැඹක් පිහිටුවූය් ය. මහමවුනා උන පිළිගුනීම සහ ධර්ම ඳයේශනා 174-175 මහත් ප්‍රඥා හා මහත් ඍද්ධි අැත්තා වූ ඒ මහා මහ්න්ද්‍ර නම් ස්ථවිරයන් වහන්ස් මහමවුනා උයනහි වූ සිත්කලු තිස්සාරාමය පිළිගත් ස්ක. කිසිවකින් කම්පා නාවන ගුණ අැති ස්ථවිරතම් අට තැනක දී පාළාව කම්පා කරවා, සයුර හා සමාන වූ නුවරට පිඩු පිණිස වැඩම කාට, 176 රජ ගයි දන් වැළදීම සිදු කළ ස්ක. මන්දිරයන් නික්ම නදුන් වනයහි වැඩ හිද, එහි දී ‘අග්ගික්ඛන්ධා්පම’ නම් වූ සූත්‍රය ජනයාට ද්ශනා කාට, 177 එහි දී මිනිසුන් දහසක් මාර්ග ඵලවලට පමුණුවා මහමවුනා වනයහිම වැඩ විසූ ස්ක. 178-179 ස්ථවිරයන් වහන්ස් තුන් වනි දවසහි රජ ගයි දන් වළදා, නදුන් වනයහි වැඩ හිද ‘අාශිර්විා්පම’ සූත්‍රය ද්ශනා කළ ස්ක. මහා ස්ථවිරයන් වහන්ස් දහසක් පුරැයන් මාර්ග ඵල අවබා්ධයට පමුණුවා එතැනින් තිස්සාරාමයට වැඩම කළ ස්ක. සීමා බෙන්ධන සඳහා සූදානම් වීම 180 ද්ශනාව අසන ලද ඒ රජතම් ද පැමිණ තරැන් වහන්ස් සමීපයහි හිද, “වහන්ස! බුද්ධ ශාසනය මහි පිහිටිය් දා්හා්?” යි විමසුවේය. 181 මහා ස්ථවිරයන් වහන්ස්, “නර්න්ද්‍රය, තවම නාපිහිටිය්ය. ජනාධිපතිය, උපා්සථාදි විනය කර්ම කිරීම පිණිස බුද්ධාඥාවන් මහි සීමාවක් බැදි කල්හි ශාසනය පිහිටන්න්ය” යි වදාළ ස්ක. 182-183 රජතම් උන්වහන්ස්ට ම් වචනය සැල කළ්ය: “ශාන්තිධරයන් වහන්ස, මම සර්වඥයන් වහන්ස්ග් අාඥාව 140 පටුන අැතුළත වාසය කරන්නමි. එහයින් මාග් නගරය ද අැතුළත් කාට එකවරම මහා සීමාව බදින ස්ක්වා!” යි ඉල්ලා සිටිය්ය. 184-185 ස්ථවිරයන් වහන්ස් ඒ රජුට, “පෘථිවීශ්වරය! එස් නම් ඔබ විසින් සීමාව යන ස්ථාන පන්වූ කල්හි අපි එය බදින්නමු” යි වදාළ ස්ක. පෘථිවිශ්වරයා “මැනවැ” යි කියා නදුන් වනයන් නික්මන ද්වේන්ද්‍රයා මන්, රම්‍ය වූ මහමවුනා උයනන් නික්ම තම මන්දිරයට අැතුළු වූය්ය. 186-187 ස්ථවිරයන් වහන්ස් සිවේ වනි දවසහි රජ ගයි දන් වළදා, නදුන් වනයහි වැඩ හිද ‘අනමතග්ගිය’ නම් සංයුක්තය ද්ශනා කළ ස්ක. ඒ මහා ස්ථවිරයන් වහන්ස් එහිදී දහසක් පුරැයන්ට දහම් අමා පැන් පාවා මහාම්ඝවනාරාමයට (මහමවුනා උයනට) වැඬි ස්ක. 188-189 උදය බර හසුරැවා පුරවරය ද, විහාරයට යන මාර්ගය ද, විහාරය හාත්පස ද සරසවා, ඒ නර්න්ද්‍රතම් රථයහි නැඟී, සර්වාභරණයන් සැරසුණු අැමතියන් සහ අන්තඃපුර කාන්තාවන් ද, සිවේ රඟ ස්නාව ද සහිතවූය්, මහත් පිරිවරින් තම අාරාමය (තිස්සාරාමය) වත පැමිණිය්ය. එහි වන්දනාවට යා්ග්‍ය වූ ස්ථවිරයන් වහන්ස් වත එළඹ වැද, ස්ථවිරයන් වහන්ස් සමඟ ගං තාටට ගාස් රන් නගුලක් අතට ගන එතැන් පටන් සීමාව සලකුණු කරමින් ගිය්ය. සීමා ලකුණු කිරීම් පරහුර 191-193 ‘මහා පදුම’ සහ ‘කුඤ්ජර’ යන නම් අැත්තා වූ අතිශයින් ශා්භමාන වූ අැතුන් දදනා ස්වර්ණමය වූ නගුලහි යාදන ලදහ. පළමුවනි වූ ‘කුන්ත මාලකයහි’ රජු සිටිය්ය. 194-198 සිවුරඟ මහා ස්නාව අැත්තා වූ රජු, මැනවින් සරසන ලද පුන්කලස්, නායක් වර්ණ අැති කාඬි, යහපත් වූ සදුන් කුඩු සහිත තැටි, රන් රිදී දඩු අැති කැඩපත්, මල්වලින් බර වූ මල් වට්ටි, මල් අැඟෑ, තාරණ්, කහලි අාදිය ද අතින් ගත් 141 පටුන කාන්තාවන් විසින් පිරිවරන ලද්ද්ය. නායක් තූර්ය වාදනයන්ගන් ඝා්ා කරන ලද්ද්, ස්නා සමූහයා විසින් පිරිවරන ලද්ද්, ස්තූති හා මංගල ගීතයන් සිවේ දිශාවන් පුරවමින්, සාධුකාර නාදයන් හා දහස් ගණන් පිලි වැනීම්වලින් ද, මහත් වූ උත්සව පූජාවන් ද යුක්ත වූය්, නගුල රැගන සීවිට (සීමා ඉර) අදිමින් ගිය්ය. 199 විහාරය හා නගරය ද ප්‍රදක්ිණා කරමින් ගං තාටට පැමිණ සීමාව යන තැන් සමාප්ත කළ්ය. සීමා මායිම් විසයේතර එහි සීමාව කවර නිමිති (සලකුණු) ඔස්ස් ගිය් දැයි සීමාව ගිය තැන් දැන ගනු කැමැත්තනි, එය මස් අවබා්ධ කරගනු මැනවි: 200-201 ‘කාළාම් හාය’ (මල්වතු ඔය) පාශාණ තාට් (පහන් තාට) පහණහි කුඩා වළට ද, එතැනින් ‘කුම්බල’ නම් වළ අගට ද, එතැනින් ‘මහ දුවට’ ද ගියාය. එතැනින් ‘කුඹුක් පළට’ ගිය්ය. එයින් ‘මහ මලුවට’ ගිය්ය. එයින් ‘කුදුමී’ රැකට ද, එතැනින් ‘මුරැත පාකුණට’ ද ගිය්ය. ‘විජයාරාම’ නම් උයනහි උතුරැ දාරටු කාටුවට ගිය්ය. 202-203 ‘ගජකුඹු’ නම් ගලට ද, ‘තුසවැටිය’ මැදින් අබා උයනහි ‘තාත් ගලට’ ද ගාස් ‘මහ සාහාන්’ මැදට ගිය්ය. ‘දිගු පහණට’ ගාස් කර්මාර දවියාග් බඩහැලට වම් පසින් ‘නුගමලුවට’ ගාස්, ‘හියගල’ සමීපයහි ගිනිකාණ දිශාවේ වූ දියවස් බමුණාග් ද්වාලයට ද ගිය්ය. 204-206 එතැනින් ‘තලුම්පළට’ ගිය්ය. එතැනින් ‘තාලචතු්කය’ (තල් ගස් හතර) යටට ගිය්ය. එතැනින් ‘අස් මඩුල්ලට’ වමින් ‘සසවානයට’ ගිය්ය. එතැනින් ‘බාරළුතාටට’ ගිය්ය. එතැනින් මත්තහි නදියට ගිය්ය. 142 පටුන 207-208 පළමු සෑයන් නැඟනහිර දිශාවේ කාළාම් ගස් දකක් විය. ‘සනින්දගුත්ත’ රාජ්‍යයහි ‘උදක ශුද්ධික’ ද්‍රවිඩයා් නදිය දුර යැයි සිතා බැමි බැද එය නුවරට අාසන්න කළහ. එහි ජීවමාන වූ කාළාම් රැක සීමාවට අැතුළත් කාට ගිය්ය. මළ කාළාම් රැක පිහිටි ඉවුරන් සීමාව මළ කාළාම් රැකන් ඉහළට ගියාය. 209-210 ස්ථවිරතම් ‘සිංහ ස්ථාන’ නම් තාටින් ඉහළට පැමිණ ඉවුරන් වඬින්න්, ‘පහන් තාටට’ පැමිණ (අාරම්භක) නිමිත්ත හා ගැළපූ ස්ක. නිමිත්තන් නිමිත්ත ගැළපූ කල්හි සසුන මැනවින් පිහිටිය් යැයි දවි මිනිස්සු සාධුකාර පැවැත්වූහ. 211-213 රජු විසින් සීවිට (සීමා මායිම) දුන් කල්හි, මහත් ප්‍රඥා අැති ඉන්ද්‍රිය දමනය කළා වූ මහා ස්ථවිරයන් වහන්ස්, හාත්පස නිමිති කීර්තනය (ප්‍රකාශ) කළ ස්ක. විධි වූ පරිද්දන් තිස් දකක් ඛණ්ඩ සීමාවන් පිණිස ද, ථූපාරාමය පිණිස ද සීමාන්තරික නිමිත්තයන් කීර්තනය කාට, එම දවසහිම සියලු සීමාවන් බන්ධනය කළ ස්ක. සීමා බන්ධනය සමාප්ත කළ කල්හි මහ පාළාව කම්පා විය. සත් දිනක් තුළ ධර්ම ඳයේශනා සහ ගාඩනුගිලි ඉදි කිරීම 214-215 ස්ථවිරයන් වහන්ස් පස්වන දවසහි රජ ගයි දන් වළදා, නදුන් වනහි වැඩ හිද ‘ඛජ්ජනියක’ නම් වූ සූත්‍රාන්තය මහා ජනයාට ද්ශනා කාට, එහිදී දහසක් මිනිසුන්ට දහම් අමා පැන් පාවා මහමවුනා උයනහි වාසය කළ ස්ක. 216 ද්ශනා දන්නා වූ ස්ථවිරයන් වහන්ස් සයවනි දවසහි රජ ගයි දන් වළදා, නදුන් වනහි වැඩ හිද ‘ගා්මය පිණ්ඬික’ නම් සූත්‍රය ද්ශනා කාට, දහසක්ම මිනිසුන් මාර්ග ඵල අවබා්ධයට පමුණුවා මහමවුනා උයනහිම වැඩ විසූ ස්ක. 217-219 ස්ථවිරයන් වහන්ස් සත්වනි දවසහි ද රජ ගයි දන් වළදා, නදුන් වනහි වැඩ හිද ‘ධර්මචක්කප්පවත්තන’ නම් වූ 143 පටුන සූත්‍රාන්තය ද්ශනා කාට, මිනිසුන් දහසක්ම මාර්ග ඵල අවබා්ධයට පමුණුවා මහමවුනා උයනහි වැඩ විසූ ස්ක. 220 මස් කාන්තිධර වූ ස්ථවිරයන් වහන්ස් දින හතක් තුළ අට දහස් පන්සියයක් (8500) මනු්‍යයන්ට මාර්ග ඵල අවබා්ධ කරවා ඒ මහ නදුන් උයනහි වාසය කළ ස්ක. ඒ මහ නදුන් වනය, ඒ ශ්‍ර්්ඨ වූ රහතන් වහන්ස් විසින් ශාසනය බැබළවූ ස්ථානය යන අර්ථයන් ‘ජා්තිවන’ යැයි කියනු ලැබ්. 221-222 රජතම් ඉතා ඉක්මනින් ගිනිසුලින් (පන්දම්වලින්) මැටි වියළවා, පළමුවන්ම තිස්සාරාමයහි ස්ථවිරයන් වහන්ස්ට පිරිවනක් කරවූය්ය. ඒ ප්‍රාසාදය කළු පැහැති විය. එහයින් එම මන්දිරය ‘කාල ප්‍රාසාද පිරිවන’ යන නමට පත් විය. 223-224 ඉන්පසුව මහ බා් ගයක් ද, ලා්වා මහ පාය ද, ලහබත් ගයක් ද, බත් හලක් ද මැනවින් කරවූය්ය. බාහා් පිරිවන් ද, යහපත් වූ පාකුණු ද, රාත්‍රී ස්ථාන (රැය ගත කරන තැන්) සහ දිවා ස්ථානාදිය ද කරවූය්ය. 225-226 පාපයන් ධා්වනය කළා වූ උන්වහන්ස්ග් ස්නානය සදහා පාකුණු තර (ඉවුර්) කළා වූ පිරිවන ‘සුන්හාත පිරිවන’ යැයි කියනු ලැබ්. 227 ලංකාද්වීපයට ප්‍රදීපයක් වූ ඒ උත්තමයන් වහන්ස් සක්මන් කළ තැනහි කරන ලද ඒ පිරිවන ‘දීඝචංකමණ’ (දිගු සක්මන් මළුව) යැයි කියනු ලැබ්. 228 ඒ ස්ථවිරයන් වහන්ස් යම් තැනක අග්‍ර වූ ඵල සමාපත්තියට සමවදින ස්ක් ද, එහයින් එය ‘ඵලග්ගපරිවණ’ යැයි කියනු ලැබ්. 229 යම් තැනක බාහා් වූ ද්ව සමූහයා් උන්වහන්ස් වත පැමිණ උපස්ථාන කළාහු ද, එහයින්ම එය ‘මරැ ගණ පිරිවණ’ යැයි කියනු ලැබ්. 144 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.