ආපසු

පරිච්ඡේදය 16

චේතිය පර්වත විහාර පූජාව

රජු: Devanampiyatissa

3rd century BCE

මිහිඳු හිමියන් අනුරාධපුරයේ දින 26ක් වැඩසිටීමෙන් පසු මිහින්තලයට වැඩම කළහ. එහිදී දේවානම්පියතිස්ස රජු උන්වහන්සේලා හමුවී වස් විසීම පිළිබඳ ධර්මය ශ්‍රවණය කළේය. මහාරිට්ඨ අමාත්‍යවරයා ඇතුළු 55 දෙනෙකු පැවිදි වී රහත් වූහ. රජතුමා මිහින්තලයේ ලෙන් 68ක් කරවා සඟසතු කර පූජා කළ අතර, මෙය ලංකාවේ ප්‍රථම ආරණ්‍ය සේනාසනය ලෙස සැලකේ.

230 ඒ රජුග් සනවි වූ ‘දික්සද’ අැමතිතම් මහ ටැම් අටකින් කුඩා පහයක් කරවූය්ය. එය ඒ වහරහි ‘දික්සද සනවියා පිරිවණ’ යැයි කියනු ලැබ්. ඒ පිරිවන ප්‍රධාන වේ. 231-232 ප්‍රධාන වූ ස්ථවිරයන්ට ‘ද්වානම්පිය’ (දවියන්ට ප්‍රිය වූ) යන වචනයන් අමතන ලද නාමයක් අැත්තා වූ, යහපත් ප්‍රඥා අැති ඒ රජතම්, නිර්මල බුද්ධි අැත්තා වූ මහා මහ්න්ද්‍ර නම් ස්ථවිරයන් වහන්ස් වත පැමිණ, ලංකාද්වීපයහි පළමුවනි වූ ම් මහා විහාරය මහි කරවූය්ය. මතකින් හුදී ජනයා පහන් සංවේගය අැති කරවීම පිණිස කරන ලද මහාවංශයහි ‘මහා විහාර පටිග්ගහණ’ නම් වූ පසළාස් වන අදියර නිම විය. 16. ච්තිය පර්වත විහාර පූජාව සූගිරි බෙලා වුඩම කිරීම ඒ මහා මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස් පිණ්ඩපාතය පිණිස නගරය් හැසිරමින් ජනතාවට සංග්‍රහ කරමින් ද, රජමාලිගයන් දානය වළදමින් රජුට අනුග්‍රහ කරමින් ද සවිසි දිනක් මහමවුනා උද්‍යානයහි වාසය කළ ස්ක 1. මහා ප්‍රඥාවන්ත වූ ඒ ස්ථවිරයන් වහන්ස් අැසළ මස පුර පක්ය් තළස් වන දින රජ මැදුරන් දානය වළදා, මහ රජතුමාට ‘අප්පමාද සූත්‍රය’ ද්ශනා කළ ස්ක 2. ඉන්පසුව උන්වහන්ස් එහි ච්තිය පර්වතයහි විහාර කර්මාන්තයක් කරවීමට කැමති වමින්, නගරය් නැගනහිර දාරටුවන් නික්ම සෑගිරිය (මිහින්තලය) බලා වැඩම කළ ස්ක 3. තරැන් වහන්ස් එස් වැඩම කළ බව අසා රජතුමා රියකට නැඟී ද්වීන් දදනකු ද කැටුව තරැන් වහන්ස් ගිය මග ඔස්ස් පසුපස ගිය්ය 4, 5. 145 පටුන මහාරිට්ඨ අුමතිතුමා අුතුළු පිරිස පුවිදි වීම ස්ථවිරයන් වහන්ස්ලා එහි නාගචතු්ක නම් ස්ථානයහි වූ විලන් දිය නාගන පර්වතයට නැගීම පිණිස පිළිවළින් වැඩ සිටියා් ය 6. එකල්හි රජතුමා රථයන් බැස සියලුම ස්ථවිරයන් වහන්ස්ලාට වැන්ද්ය 7. එවිට ඒ ස්ථවිරයන් වහන්ස්ලා, “මහරජාණනි! ම් දැඬි අවේ රශ්මිය් ක්ලාන්ත වමින් ඔබ පැමිණිය් කුමක් නිසාදැ” යි විචාර වදාළාහු ය. එවිට රජතුමා, “නුඹ වහන්ස්ලාග් මම ගමන පිළිබදව සැක සිතී (නුඹ වහන්ස්ලා වැඩම කරතැයි බියන්) මම මහි පැමිණියමි” යි පැවසීය. ඛන්ධක විනයහි දක් වූ ස්ථවිරයන් වහන්ස්, “අප මහි පැමිණිය් මතැනම වස් විසීම සදහා ය” යි වදාරා, වස් විසීම් විධික්‍රම අැතුළත් ‘වස්සුපනායික ඛන්ධකය’ රජුට වදාරා සිටි ස්ක 8, 9. එකල රජුග් බෑණා වූ මහාරිට්ඨ නම් මහා අමාත්‍යවරයා ද රජු ඉදිරියහි සිටිය්ය 10. හතම ඒ ධර්මය අසා පැවිදි වීමට අවසර ඉල්ලා සිටි අතර, සිය වැඬිමහල් සහ බාල සාහායුරන් පනස් පස් දනකු සමඟ ස්ථවිරයන් වහන්ස් සමීපයහි එදිනම පැවිදි වූහ. මහත් ප්‍රඥා අැත්තා වූ ඒ සියලු දනා හිසකස් බා නිමවත්ම (කරකම් අවසානයහි) අර්හත් ඵලයට පැමිණියහ 11, 12. ච්තිගිරි විහාර පූජාව සහ සීමා බෙන්ධන ඒ නර්න්ද්‍රයා එදිනම කණ්ඨක නම් චත්‍ය ස්ථානය අවට අටසැටලන් (හැට අටක් ලන්) පූජා කිරීම් කර්මාන්තය අාරම්භ කරවා නැවත නගරයට පැමිණිය්ය 13. ලා්කයාට අනුකම්පා කරන්නා වූ ඒ ස්ථවිරයන් වහන්ස්ලා පරවරැ කාලයහි පිණ්ඩපාතය පිණිස නුවරට වැඩම කර දන් වළදා නැවත එහිම (මිහින්තලය්) විසූහ 14. 146 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.