පරිච්ඡේදය 17
ධාතු ආගමනය
රජු: Devanampiyatissa
3rd century BCE
මිහිඳු හිමියන්ගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජු බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමට කටයුතු කරයි. සුමන සාමණේරයන් ඉන්දියාවේ ධර්මාශෝක රජුගෙන් පාත්‍ර ධාතුවත්, ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් දකුණු අකු ධාතුවත් ලබා ගනී. මෙම ධාතූන් වහන්සේලා ඇතු පිටින් වැඩම කරවන විට විවිධ ප්‍රාතිහාර්යයන් සිදු වූ අතර, අවසානයේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ ඉදිකර ධාතූන් වහන්සේලා එහි තැන්පත් කරන ලදී. මෙහිදී මත්තාභය කුමරු ඇතුළු දහස් ගණනක් පිරිස සසුන්ගත වූහ.
රජතුමා ලන් සකස් කරවා නිම වූ පසු, අැසළ මස පුර පසළාස්වක පාහා් දින එහි ගාස් තරැන් වහන්ස්ලාට විහාර පූජාව සිදු කළ්ය 15. කලස් බරින් නිදහස් වූ ස්ථවිරයන් වහන්ස් ඒ විහාරයට ද, ඒ මහාරිට්ඨ අැතුළු පිරිසට ද, මින් ඉදිරියට පැවිදි අප්ක්ාවන් පැමිණන්නන්ට ද ප්‍රයා්ජනය පිණිස සීමා මාලක දතිසකට එදිනම සීමා බන්ධනය කළ ස්ක. උන්වහන්ස් විසින්ම බැද සම්මත කරන ලද තුම්බුරැ මාලක නම් ඛණ්ඩ සීමාවහි ඒ සියලු දනාග් උපසම්පදාව පළමුවන්ම සිදු කළ ස්ක 16. ම් සියලුම හැට දනමක් වූ රහතන් වහන්ස්ලා ඒ සෑගිරියහි (මිහින්තලයහි) වස් සමාදන්ව රජුට සංග්‍රහ (අනුග්‍රහ) කළ ස්ක 17. දවි මිනිස් සමූහයා තමන් වත පැමිණියා වූ ඒ ගණ ප්‍රධාන වූ තරැන් වහන්ස් ද, ගුණයන් පැතිර ගියා වූ කීර්තිමත් ඒ මහා සංඝරත්නය ද පුදමින් මහත් වූ පින් රැස් කර ගත්හ 18. මතකින් සත්පුරැ ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘ච්තිය පබ්බත විහාර පටිග්ගහණ’ නම් වූ දහසය වන පරිච්ඡේදය නිම විය. 17. ධාතු අාගමනය මිහිදු මා හිමින්ගයේ අඳහස 1 මහත් වූ ප්‍රඥා අැති මහා මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස් වස් කාලය නිමවා, පවරා, ඉල් මස පුර පසළාස්වක පාහා් දින මහරජතුමාට මස් වදාළ ස්ක. “නර්න්ද්‍රයාණනි! අපග් ශාස්තෘ වූ සම්බුද්ධයන් වහන්ස් අප විසින් 2 බාහා් කලකින් පූර්වයහි දක්නා ලද්ද් ය. අපි දැන් අනාථ වූ වාසයන් වසන්නමු. අපට වන්දනාමාන කිරීම සදහා මහි පූජනීය වස්තුවක් නාමැත්ත් ය.” 147 පටුන එවිට රජතුමා මස් කීවේ ය. “ස්වාමීනි! සර්වඥයන් වහන්ස් පිරිනිවන් පෑ ස්කැයි ඔබ වහන්ස් මට වදාළා නාවේ ද?” එවිට ස්ථවිරයන් වහන්ස්, “ධාතූන් වහන්ස්ලා දුටු කල්හි සර්වඥයන් වහන්ස් දුටුවා නම් වයි,” යැයි වදාළ ස්ක. 3 එවිට නර්න්ද්‍රයාණා් මස් කීහ. “සෑයක් කරවීමහි ලා වූ ඔබ වහන්ස්ලාග් අභිප්‍රාය මා විසින් දන්නා ලද්ද් ය. 4 මම ථූපයක් කරවන්නමි, ඔබ වහන්ස්ලා ධාතූන් වහන්ස්ලා සායා දැන වදාරණ ස්ක්වා!” ස්ථවිරයන් වහන්ස් රජතුමාට, “සුමන සාමණ්රයන් වහන්ස් සමඟ සාකච්ඡො කළ මැනව,” යැයි වදාළ ස්ක. 5 එකල්හි රජතුමා, “ධාතූන් වහන්ස්ලා කාතැනින් ලබා ගනිමු දැ?” යි ඒ හරණපාණන්ගන් විචාළ් ය. සුමන හරණපාණා් සතුටු සිත් අැතිව රජතුමාට මස් වදාළහ. “නර්න්ද්‍රයාණනි! නුවර සහ මාර්ගය සරසවා, පහවස් සමාදන්ව, පිරිවර සහිතව, මංගල හස්තියා පිට නැඟී, 6 ස්සත් දරවමින්, තූර්ය වාදනයන් සහිතව, සවස් වේලහි ‘මහානාග වන’ නම් උයනට යනු මැනවි. 7 නර්න්ද්‍රය! ධාතු ප්‍රභ්දයන් පිළිබද අවබා්ධය අැත්තා වූ සර්වඥයන් වහන්ස්ග් ධාතූන් වහන්ස්ලා ඔබට එතැන දී ලැබන්නාහ.” 8 සුමන සාමණ්රන්ගයේ දූත ගමන 9 ඉක්බිත්තන් මහා ස්ථවිරයන් වහන්ස් රජ මාළිගයන් නික්ම ච්තිය පර්වතයට (මිහින්තලයට) වැඩම කාට, යහපත් මනා් ගති අැත්තා වූ සුමන නම් හරණපාණන්ට, “යහපත් වූ සුමනය, මහි එව,” යැයි 10 කැදවා මස් නියම කළ ස්ක. “නුඹ උතුම් වූ පු්පපුරයට (පැළලුප් නුවරට) ගාස් නුඹග් මුත්තණුවන් වූ මහරජතුමාට (ධර්මාශා්ක රජුට) අපග් වචනයන් මස් කියව.” 148 පටුන 11 “මහරජාණනි! ඔබග් යහළු වූ, දවියන්ට ප්‍රිය වූ, ද්වානම්පියතිස්ස නම් මහරජ තම් බුද්ධ ශාසනයහි ප්‍රසන්න වූය් ථූපයක් කරවනු කැමැත්ත් ය. 12 ඔබ වහන්ස් ළඟ සුගතයන් වහන්ස්ග් ශාරීරික ධාතූන් වහන්ස්ලා අැත්තාහ. එබැවින් සර්වඥයන් වහන්ස්ග් ධාතූන් වහන්ස්ලා ද, ශාස්තෘන් වහන්ස් විසින් පරිභා්ග කරන ලද්දා වූ පාත්‍රය ද දුන මැනව.” “මස් කියා, පාත්‍රය පුරා ඒ ධාතූන් ගන, සක් දවිදුග් උතුම් පුරයට (තවේතිසා දවේලාවට) ගාස්, ඒ ශක්‍ර ද්වේන්ද්‍රයාට අපග් වචනයන් මස් කියව. 13 ’ද්වේන්ද්‍රයාණනි! තුන් ලා් වැසියන්ග් පූජාවට සුදුසු වූ, 14 සර්වඥයන් වහන්ස්ග් දකුණු දළදාව ද, දකුණු අකු ධාතුව (අකු දළදාව) ද ඔබ සමීපයහි අැත්තාහ. 15 ඉන් දකුණු දළදාව ඔබ පුදනු මැනව. එහත් ශාස්තෘන් වහන්ස්ග් අකු ධාතුව අපට දුන මැනව. සුර්න්ද්‍රය! ලක්දිව වැසියන්ග් කටයුත්තහි ප්‍රමාද නාවේවා!’ යැයි කියව.” 16 ඒ මහත් ඍද්ධිමත් වූ හරණපාණා් “වහන්ස! එස් ය,” යැයි කියා එකණහි ම ධර්මාශා්ක මහරජු වත වැඩම කළ ස්ක. 17 එහි දී ශාල වෘක් මූලයහි තබන ලදුව, කාර්තික උත්සවයන් පුදනු ලබන්නා වූ යහපත් වූ මහා බා්ධිය ද උන් වහන්ස් දුටු ස්ක. 18 ස්ථවිරයන් වහන්ස්ග් වචනය රජුට ප්‍රකාශ කාට, රජුගන් ලද්දා වූ ධාතූන් පාත්‍රය පුරා ගන හිමාලයට වැඬි ස්ක. 19 ධාතු සහිත වූ ඒ උතුම් පාත්‍රය හිමාලයහි තබා, ශක්‍ර ද්වේන්ද්‍රයා වත ගාස් ස්ථවිරයන් වහන්ස්ග් පණිවිඩය ප්‍රකාශ කළ ස්ක. 20 ශක්‍ර ද්වේන්ද්‍ර තම් සිළුමිණි සෑයන් දකුණු අකු ධාතුව ගන හරණපාණන්ට දුන්න් ය. 21 සුමන සාමණ්රයන් වහන්ස් ඒ අකු ධාතුව ද, ධාතු පාත්‍රය ද ගන එතැනින් සෑගිරියට (මිහින්තලයට) පැමිණ මහා ස්ථවිරයන් වහන්ස්ට ඒවා භාර දුන් ස්ක. 149 පටුන ධාතූන් වහන්සයේ වුඩමවීම 22 සවස් වේලහි රාජකීය ස්නාව විසින් පරටු කරනු ලැබූ නර්න්ද්‍ර තම්, කියන ලද විධියන් ‘මහානාග වන’ නම් උයනට ගිය් ය. 23 ස්ථවිරයන් වහන්ස් ඒ පර්වතයහි ම සියලු ධාතූන් තැබූ ස්ක. එහයින් එතැන් පටන් ‘මිශ්‍රක පර්වතය’ යන්න ‘ච්තිය පර්වත’ යන නමින් ප්‍රසිද්ධ විය. 24 ස්ථවිරයන් වහන්ස් ඒ ධාතු පාත්‍රය සෑගිරියහි තබා, අකු ධාතුව රැගන සාමණ්රයන් වහන්ස් විසින් ලකුණු කරන ලද ස්ථානය වූ මහානාග වනයට වැඩම කළ ස්ක. 25 නර්න්ද්‍ර තම්, “ඉදින් ම් සර්වඥයන් වහන්ස්ග් ධාතුවක් නම්, මාග් ඡෙත්‍රය ධාතූන් වහන්ස් දසට ඉබ් ම නැම්වා! 26 හස්තියා දණින් හිද ගනීවා! ම් ධාතු කරඩුව ධාතුන් සමඟ අවුත් මාග් හිස මත පිහිටාවා!” යැයි සිතුවේ ය. 27 සිතන ලද ඒ සියල්ල ඒ අාකාරයන් ම සිදු විය. මිහිපති තම් අමෘතයන් අභි්ක ලද්දකු මන් අතිශයින් සතුටට පත් විය. 28 හතම ඒ ධාතු කරඩුව හිසින් ගන අැතුග් පිට මත තැබුවේ ය. සතුටු වූ හස්ති තම් කුංචනාද කළ් ය. 29 මහ පාළාව කම්පා විය. හස්ති තම් එතැනින් හැරී, ස්ථවිරයන් වහන්ස්ලා සහ ස්නා වාහන සහිත ව, පරදිග දාරටුවන් යහපත් වූ අනුරාධපුරයට අැතුළු වී, 30 නැවත දකුණු දාරටුවන් පිට වී, ථූපාරාමය් චත්‍යය ඉදිවන ස්ථානයන් පිටුපස කරනු ලබන්නා වූ ‘ප්‍රමා්ජ වස්තු’ නම් ස්ථානයට ගාස්, 31 බා්ධි ස්ථානයහි නැවතී නැගනහිර දිශාවට මුහුණලා සිටිය් ය. ථූපාරාම ඉදිකිරීම සහ ප්‍රාතිහාර් පූම එකල්හි ස්තූපය ඉදිකිරීමට නියමිත වූ ඒ ස්ථානය හිඟුරැ වැල් සහ හිය වැල්වලින් වැසී තිබුණි. 32 නරද්ව තම් දවියන් විසින් රක්නා ලද පවිත්‍ර වූ ඒ ස්ථානය එකණහි ම මනා කාට පිරිසිදු කරවා අලංකාර කරවා, අැතුග් පිටන් ධාතූන් වහන්ස් පහළට 150 පටුන වැඩම කරවීම පිණිස 33 අාරම්භ කළ් ය. නමුත් හස්ති තම් ඊට කැමති නාවුණ් ය (ධාතූන් පහළට ගැනීමට ඉඩ නාදුන්න් ය). රජතුමා ඒ අැතුග් අදහස පිළිබදව ස්ථවිරයන් වහන්ස්ගන් විචාළ් ය. 34 එවිට ස්ථවිර තම්, “හස්තියා තමාග් කුම්භය (පිට) හා සමාන උස් තැනක ධාතූන් තැබීමට කැමති වයි. ධාතූන් වහන්ස් පහත් තැනකට වැඩමවීම උඌ විසින් අභිමත නාකරන ලදී,” යැයි වදාළ ස්ක. 35 රජතම් එකණහි ම අණ කාට, සිදී ගිය අභය වැවන් වියළි මැටි ගන්වා, ඒ හස්ති කුම්භයට සමාන උසට ගාඩැල්ලක් කරවා, ථූපයක් ස් නිමවා, 36 ඒ උත්තම ස්ථානය බහවින් සරසා, ඒ ධාතූන් වහන්ස් අැත් කුඹන් බා එහි වඩා හිදුවීය. ධාතු අාරක්ා කිරීම සංවිධානය කාට එහි අැතු රදවා තැබීය. 37 ධාතු චත්‍යය ඉදිකිරීමහි ඉක්මන් සිත් අැති රජ තම්, වහා ගඩාල් නිමවීම පිණිස බාහා් මිනිසුන් යාදවා, 38 අැමතියන් සහිත ව ධාතු කෘත්‍යය ගැන ම සිතමින් නුවරට අැතුළු විය. 39 සංඝයා වහන්ස් සහිත වූ මහා මහ්න්ද්‍ර ස්ථවිර තම් යහපත් වූ මහමවුනා උයනට වැඩම කාට එහි වාසය කළ ස්ක. 40 ඒ හස්ති තම් රාත්‍රියහි ධාතු සහිත වූ ඒ ස්ථානය වටා අාරක්ාව පිණිස හැසිරයි; දවල් කාලය් ධාතූන් වහන්ස් කුම්භස්ථලයහි තබාගන ධාතු මන්දිරය සහිත 41 බා්ධි ස්ථානය් ශාලාවහි සිටියි. ස්ථවිරයන් වහන්ස්ග් උපදස් අනුව කටයුතු කළ නර්න්ද්‍ර තම්, ඒ චත්‍ය ස්ථානය මතුපිට කණ්ඩයක් පමණ (දණහිස දක්වා) උස් වූ ථූපයක් කීප දිනකින් බදවා නිම කළ්ය. 42 එහි ධාතු පිහිටුවන බව නුවර පුරා අඩබර ලවා ප්‍රකාශ කරවා ථූපාරාමයට පැමිණිය් ය. හාත්පස නායක් තැන්වලින් මහා ජනකාය රැස් වූහ. 151 පටුන 43 ඒ ජන සමාගමහි දී, අැත් කුඹු තලන් (අැතුග් පිටින්) අහසට නැංගා වූ ධාතූන් වහන්ස්, සත් තල් රඹක් (තල් ගස් හතක්) පමණ උස අහසහි පනමින් වැඩ සිටි ස්ක. 44 ජන සමූහයා විස්මයට පත් කරමින්, ගණ්ඩම්බ නම් රැක් මුල දී සර්වඥයන් වහන්ස් ප්‍රාතිහාර්ය කළ පරිද්දන්, ජනයාග් ලාමු දැහැගන්වන්නා වූ යමා මහ පළහර (ගිනි සහ ජලය එකවර විහිදුවන ප්‍රාතිහාර්යය) පෑ ස්ක. 45 එයින් නායක් වර නිකුත් වූ ගිනි දැලින් සහ ජල ධාරාවන් සකල ලංකා පෘථිවිය අාලා්කවත් වූ අතර තමී ගිය් ය. බෙුදුරදුන්ගයේ අධිෂයේඨාන පස 46 පිරිනිවන් පානා මංචකයහි සැතපී සිටියා වූ පසැස් අැති සර්වඥයන් වහන්ස් විසින් ‘මහා අධි්ඨාන පසක්’ කරන ලද්ද් ය. 47 “අශා්ක නම් රජු විසින් ගනු ලබන්නා වූ මහා බා්ධි දක්ිණ ශාඛාව ඉබ් ම සිදී රන් කටාරමහි පිහිටාවා! ඒ බා්ධි ශාඛාව එහි පිහිටා සියලු දිශාවන් රදවමින්, බා් පත්වලින් 48 යහපත් වූ ඩ් වර්ණ රශ්මි මාලාවන් විහිදුවා, සිත්කලු වූ ඒ බා්ධිය රන් කටාරම ද සහිත ව 49 අහසට නැගී, සත් දිනක් අැසට නාපනී හිම ගර්භයක් තුළ වැඩ සිටීවා!” යනු පළමු හා දවන අධි්ඨානයයි. 50 “ථූපාරාමයහි පිහිටන්නා වූ මාග් දකුණු අකු ධාතුව අහසට නැඟී යමා මහ පළහර කර්වා!” යනු තුන්වන අධි්ඨානයයි. 51 “ලංකාවට අාභරණයක් බදු වූ රැවන්වැලි සෑයහි පිහිටන්නා වූ, ප්‍රමාණයන් ද්‍රා්ණයක් පමණ වූ ධාතූන් වහන්ස්ලා, බුද්ධ වේශය මවාගන 52 අහසට නැඟී අහස් සිටියාහු ම වී, යමා මහ පළහර කාට පිහිටත්වා!” යි යන ම් අධි්ඨාන පස තථාගතයන් වහන්ස් විසින් ඉටා වදාරන ලද්ද් ය. 53 එහයින් ඒ අකු ධාතු තාමා් එකල්හි ඒ පළහර පෑ ස්ක. ඒ ධාතූන් වහන්ස් අහසින් බැස, මිහිපල්හුග් (රජතුමාග්) හිස මුදුනහි පිහිටි ස්ක. 54 අතිශයින් ම සතුටු වූ රජ තම් ඒ 152 පටුන ධාතුව චත්‍යයහි තැන්පත් කළ් ය. එසමයහි ඒ ධාතුව 55 චත්‍යයහි පිහිටි කල්හි ලාමු දැහැගන්වන්නා වූ අද්භූත වූ භූමිකම්පාවක් අැති විය. 56 “මස් සර්වඥවරයා් අචින්ත්‍ය වන්නාහ (සිතා නිම කළ නාහැකි ය). බුද්ධ ධර්මයා් ද අචින්ත්‍ය වන්නාහ. අචින්ත්‍ය වූවන් කරහි ප්‍රසන්න වූවන්ට 57 ලැබන විපාකය ද අචින්ත්‍ය වන්න් ය.” ඒ ප්‍රාතිහාර්යය දැක ජනයා් සර්වඥයන් වහන්ස් කරහි පැහැදුණාහ. රාජකීන් හා ජනා පුවිදි වීම 58 රජුග් සාහායුරැ වූ මත්තාභය නම් රාජ කුමාර තම් ද මුනීන්ද්‍රයන් වහන්ස් කරහි පැහැදී, නර්න්ද්‍රයාගන් අවසර ඉල්ලා 59 පුරැයන් දහසක් හා සමඟ බුදු සසුනහි පැවිදි වූය් ය. ච්තාපි නම් ගමින් ද, දාරමඩුල නම් ගමින් ද, විභිරබීජ නම් ගමින් ද, එස් ම ගල්පිටියන් ද, උපතිස්ස නම් ගමින් ද, සතුටු වූ පන්සියයක් බැගින් වූ ගම් දරැවා් 60 තථාගතයන් වහන්ස් කරහි හටගත් ශ්‍රද්ධාව අැත්තා් වී පැවිදි වූහ. 61 මස් පුරයන් බැහැරව ද එකල බුදු සසුනහි පැවිදි වූ 62 සියලු භික්ූන් වහන්ස්ලා තිස් දහසක් වූහ. මිහිපති තම් ථූපාරාමයහි උතුම් වූ ථූපය නිමවා, නායක් රත්නාදියන් සැම කල්හි පූජා කළ් ය. 63 රජුග් අන්තඃපුර වාසීහු ද, ක්ත්‍රියයා් ද, අමාත්‍යයා් ද, එස් ම නුවර වැසියා් ද, සියලු ම දනවේ වැසියා් ද 64 වන් වන් වශයන් පූජා පැවැත්වූහ. නර්න්ද්‍ර තම් ථූපය මුල් කාට ගන එහි විහාරයක් කරවූය් ය. ම් විහාරය් නාමය එතැන් පටන් “ථූපාරාමය” යැයි ප්‍රකට විය. 65 පරිනිර්වාණයට පත් වූ ලා්ක ස්වාමීහු පවා ස්වකීය ශාරීරික ධාතූන් මගින් මස් ජන සමූහයාට බාහා් අාකාරයන් වැඩ 153 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.