ආපසු

පරිච්ඡේදය 18

මහා බෝධිය වැඩම කරවීම

රජු: Devanampiyatissa

3rd century BCE

දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි අරිට්ඨ ඇමතිවරයා දඹදිව ධර්මාශෝක රජු හමුවට ගොස් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සහ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරවීමට කටයුතු කරයි. අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි වීමට සූදානම් වෙති. අශෝක රජු රන් කටාරමක බෝධි ශාඛාව පිහිටුවන විට විවිධ ප්‍රාතිහාර්යයන් සිදු වූ අතර, සත් දිනක් අහසේ රැඳී තිබූ බෝධිය පසුව ලක්දිවට වැඩම කරවීම සඳහා නගරයට ගෙන එන ලදී.

ද, සැප ද මනා කාට සලසා දුන් ස්ක. එස් නම් සර්වඥයන් වහන්ස් ජීවමාන කල කළ ස්වය ගැන කියනු ම කවර් ද? මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘ධාතු අාගමනය’ නම් වූ දහහත්වන පරිච්ඡේදය නිමි. 18. මහා බා්ධිය වැඩම කරවීම අරිට්ඨ අුමතිාගයේ දූත ගමන ශ්‍රී ලංකාද්වීපය් රාජ්‍ය කළ ද්වානම්පියතිස්ස රජතුමා, මහා බා්ධීන් වහන්ස් ද සංඝමිත්‍රා නම් වූ රහත් මහණින් වහන්ස් ද ලංකාවට වැඩම කරවා ගැනීම සදහා මිහිදු මහා රහතන් වහන්ස් විසින් වදාරන ලද වචනය සිහිපත් කළ් ය. 1 වස් කාලය තුළ එක් දිනක් රජතුමා ස්වකීය මාළිගයහි තරැන් වහන්ස් සමීපයහි හිද, අැමතිවරැන් සමඟ ද සාකච්ඡො කාට, ඒ කාර්යය සදහා තමාග් බෑණා වූ ‘අරිට්ඨ’ නම් අැමතියා යදවීමට තීරණය කර කරැණු මනහි කළ් ය. 2 රජතුමා අරිට්ඨ අැමතියා තමා වත කැදවා, “දරැව! නුඹට ධර්මාශා්ක මහා රජතුමා වත ගාස් මහා බා්ධිය ද සංඝමිත්‍රා නම් වූ මහණින් වහන්ස් ද මහි වැඩමවා ගන එන්නට හැකි වේ ද?” යැයි විමසා සිටිය් ය. 3-4 එවිට ජනයාට සතුට උපදවන්නා වූ හතම, “ද්වයන් වහන්ස! ඉදින් මම මහි පැමිණි විට පැවිදි වන්නට ලබන්න් නම්, ඒ උතුම් වස්තූන් දනම (බා්ධිය සහ තරණිය) පැළලුප් නුවරින් වැඩමවා ගන එන්නට මට හැකිය” යි කීවේ ය. 5 එවිට රජතුමා “එස් වේවා” යැයි පවසා ඔහුව එහි පිටත් කර යැවුවේ ය. හතම තරැන් වහන්ස්ග් ද රජතුමාග් ද හසුන්පත් ගන, ඔවුන් වැද, වප් මස පුර පක්ය් දවන දිනය් දී පිටත් විය. රජතුමාග් කාර්යයහි යදුණු හතම දඹකාළ 154 පටුන පටුනට ගාස් නැවේ නැඟී මහා මුහුද තරණය කළ් ය. 6-8 ඉන්පසු තරැන් වහන්ස්ග් අධි්ඨාන බලය් යදීම හ්තුවන්, ඔහු පිටත් වූ දිනය් දී ම රමණීය වූ පැළලුප් නුවරට ළඟා විය. 9 අනුළා ඳයේවිගයේ ව්‍රත සමාදාන එකල්හි සා්වාන් ඵලයට පත් වූ අනුළා ද්විය, පන්සියයක් කන්‍යාවන් සහ අන්තඃපුර වාසී වූ ස්ත්‍රීන් පන්සියයක් ද සමඟ දස සිල් සමාදන්ව සිටියා ය. ඕ තාමා් කසාවත් හැද, පිරිසිදු වූවා, පැවිද්ද අප්ක්ාවන් සංඝමිත්‍රා තරණියග් පැමිණීම බලාපාරාත්තුවන් නුවර එක් පදසක රජතුමා විසින් කරවන ලද සිත්කලු වූ මහණ අසපුවක යහපත් ව්‍රත අැතිව වාසය කළා ය. 10-11 ඒ උපාසිකාවන් විසූ ම් මහණවර, ඒ කරැණු කාට ගන ‘උපාසිකා විහාරය’ යැයි ලක්දිව ප්‍රසිද්ධ විය. 12 ධර්මාශායේක රජතුමා සහ සංඝමිත්‍රා තරණි හමුවීම රජතුමාග් බෑණා වූ මහාරිට්ඨ නම් අැමතියා, රජුග් සන්ද්ශය ධර්මාශා්ක රජතුමාට භාර දී අනතුරැව තරැන් වහන්ස්ග් සන්ද්ශය ද සැළ කළ් ය. 13 “රාජශ්‍ර්්ඨයන් වහන්ස! ඔබ වහන්ස්ග් මිත්‍ර රජතුමාග් සහා්දරයාග් ද්විය (අනුළා ද්විය) පැවිද්ද පතමින් නිබද සංයම අැතිව වාසය කරන්නී ය. ඒ ද්විය පැවිදි කරනු පිණිස සංඝමිත්‍රා නම් මහණින් වහන්ස් ව පිටත් කර හරිනු මැනව. ඒ මහණින් වහන්ස් සමඟ මහා බා්ධිය් දක්ිණ ශාඛාව ද එවනු මැනව” යි මිහිදු මහා තරැන් වහන්ස්ග් වචනය වූ එම කාරණය අරිට්ඨ තම් තරණියට ද කීවේ ය. 14-16 ඒ තරණීන් වහන්ස් පිය මහා රජතුමා වත එළඹ තරැන් වහන්ස්ග් අදහස ප්‍රකාශ කළ ස්ක. එවිට රජතුමා, “මෑණියනි! 155 පටුන ඔබව නාදක්නා වූ මම, දරැ මුණුබුරන්ග් වන්වීමන් අැති වන ශා්කය කස් නම් දුරැ කර ගනිම් ද?” යි අැසුවේ ය. 17 එවිට ඕ තාමා්, “මහා රජතුමනි! මාග් සහා්දරයාණන්ග් වචනය මට ගඌරවණීය ය. එස්ම එහි පැවිදි විය යුත්තා් ද බාහා් ය. එහයින් මා විසින් එහි යා යුතු ය” යැයි පැවසුවා ය. 18 රන් කටාරම නිර්මාණ කිරීම “අායුධ පහරක් දීමට නුසුදුසු වූ මහා බා්ධි වෘක්යන් ශාඛාවක් කස් නම් ගනිම් දැ” යි රජතුමා කල්පනා කළ් ය. 19 ඒ රජතුමා මහාද්ව නම් අැමතියාග් උපාය මාර්ගයන් භික්ු සංඝයාට අාරාධනා කර දන් පිළිගන්වා, “ස්වාමීනි! ලංකාවට මහා බා්ධිය යැවිය යුතු ද?” යි විමසා සිටිය් ය. 20 එවිට මාග්ගලීපුත්ත තිස්ස මහා රහතන් වහන්ස්, “යැවිය යුතුය” යි වදාරා, පසැස් අැත්තා වූ සර්වඥයන් වහන්ස් විසින් කරන ලද මහා අධි්ඨාන පහ රජතුමාට පහදා දුන්හ. 21-22 ඒ රජතුමා එය අසා සතුටු වී මහා බා්ධිය වතට යන්නා වූ සත් යාදුන් මග ශුද්ධ කරවා, සකස් කාට, නායක් අාකාරයන් අලංකාර කරවූය් ය. එස්ම බා්ධිය වැඩමවීමට කටාරමක් (පාත්‍රයක්) සාදනු පිණිස රත්රන් බැහැර කරවූය් ය. 23 තුලාධාරයකුග් (රන්කරැවකුග්) වස් ගත් ඒ විස්කම් දවේපුත් තම් එතැනට අවුත්, “කාපමණ ප්‍රමාණයක කටාරමක් සාදම් දැ” යි රජතුමාගන් විචාළ් ය. රජතුමා “නුඹම ප්‍රමාණය දැන කරව” යි කී කල්හි, රන් ගන අතින් පිරිමැද එකණහිම කටාරමක් නිර්මාණය කාට අතුරැදහන් වී ගිය් ය. 24-26 ඒ කටාරම වනාහි වට ප්‍රමාණයන් නව රියනක් ද, ගැඹුරන් පස් රියනක් ද, වි්කම්භයන් (පළලින්) තුන් රියනක් ද, ඝනකමින් අට අඟලක් ද, තරැණ අැතකුග් සාඩ ප්‍රමාණ මුව විටක් අැත්තා වූ 156 පටුන ද, තරැණ සූර්යයා සමාන කාන්තියක් අැත්තා වූ ද යහපත් නිර්මාණයක් විය. 27-28 මහා බොයේධි ශාඛාව සයේවංක්‍රීව වන් වීම රජතුමා ඒ කටාරම ගන්වාගන සත් යාදුනක් දිගු වූ ද, තුන් යාදුනක් පළල වූ ද සිවේ රඟ සනඟ හා මහා භික්ු සංඝයා ද සමඟ මහා බා්ධිය වත ගමන් කළ් ය. 29 ඒ මාර්ගය ප්‍රසන්න වූ ජනයාග් පූජා සංඛ්‍යාත නානාවිධ අලංකාරයන් සැරසුණා වූ ද, අන්ක ප්‍රකාර රත්නයන් විචිත්‍ර වූ ද, නානා ප්‍රකාර ධජ මාලා අැත්තා වූ ද, නානාවිධ මල්වලින් ගැවසුණා වූ ද, නානාවිධ තූර්ය නාදයන් පවත්වනු ලබන්නා වූ ද එකක් විය. 30-31 රජතුමා මහා බා්ධි වෘක්ය කරා එළඹ, ස්නාවන් පිරිවරා, තිරයකින් අාවරණය කාට, මහා ගණප්‍රධාන වූ දහසක් මහා ස්ථවිරයන් වහන්ස්ලාගන් ද, අභි්ක ලත් දහසකට වැඬි රජ දරැවන්ගන් ද පිරිවරා ගන, තමන් ද මහා බා්ධිය මානවට පිරිවරා ගන, අැදිලි බැද මහා බා්ධිය දස බැලුවේ ය. 32-33 එකල්හි ඒ මහා බා්ධියහි දක්ිණ ශාඛාව සම්බන්ධ වූ සතර රියන් පමණ කද කාටස ඉතිරි වී අනක් ශාඛාවා් නාපනී ගියහ. 34 ඒ පළහර දැක සතුටු වූ රජතුමා, “මම රාජ්‍යයන් මහ බා්ධිය පුදමි” යි කියා මහා බා්ධිය මහා රාජ්‍යයහි අභි්ක කළ් ය. 35 රජතුමා මල් අාදියන් මහා බා්ධිය පුදා, ප්‍රදක්ිණා කාට, අට තැනක දී අැදිලි බැද නමස්කාර කාට, නායක් රත්නයන් සරසන ලද රනින් නිමවන ලද පීඨයක් මත රන් කටාරම තබ්බවා ගත්ත් ය. මනා කාට නැඟිය හැකි පරිදි ශාඛාවන් දක්වා උස් වූ පීඨයක් මතට නැඟී, උතුම් වූ ශාඛාව ගන්නා පිණිස රන් තල්ලන් රත් සිරියල් (රත් හිරියල්) ගන ශාඛාවහි ර්ඛාවක් අැද සත්‍ය ක්‍රියාවක් කළ් ය: 36-40 157 පටුන “ඉදින් ම් මහා බා්ධිය ලංකාද්වීපයට යා යුතු වේ ද, ඉදින් මම සර්වඥයන් වහන්ස්ග් ශාසනයහි සැක නැත්තක් වම් ද, ම් යහපත් වූ දක්ිණ මහා ශාඛාව තාමා් ම සිදී ම් රන් කටාරමහි පිහිටාවා!” 41 ප්‍රාතිහාර් පූම සහ මුලයේ අුදීම එවිට ඒ මහා බා්ධි ශාඛාව ර්ඛා කළ තැනින් තමා ම සිදී, සුවද මඬින් (සුගන්ධ කර්දමයන්) පිරැණා වූ කටාරම මත්තහි පිහිටියා ය. 42-43 නර්ශ්වර තම මුල් ර්ඛාවට මත්තන් තුනඟුලන් තුනඟුල රත් සිරියලින් නව තැනක ර්ඛා අදිමින් වන් කළ් ය. අාදී වූ ර්ඛාවන් මහත් වූ මුල් ද, අනිකුත් ර්ඛාවලින් කුඩා මුල් ද දසය දසය බැගින් නික්ම ගන දැල් කවුළුවකට සමාන ව පහතට බැස්සාහු ය. 43-45 ඒ ප්‍රාතිහාර්යය දැක අතිශයින් ම සතුටු වූ රජතුමා එහි ම සිට ප්‍රීති ඝා්ා කළ් ය. හාත්පස සිටි පිරිස ද සතුටු ඝා්ා කළහ. සතුටු සිත් අැති භික්ු සංඝයා වහන්ස් ‘සාධු’ නාදය පැවැත්වූ ස්ක. හාත්පස දහස් ගණන් පිළි දවටා සිසාරා ලලවන්නට වූ හ. 46-47 ඒ මහා බා්ධිය මස් මහජනයා පහදවමින් මුල් සියයකින් ඒ රන් කටාරමහි වූ සුවද මඩහි පිහිටියා ය. 47 ඒ බා්ධි කද දස රියනක් විය. මනරම් වූ ශාඛා පහ සතර රියන් බැගින් දිග වූ අතර, ඒවා පස් පලයකින් (ගඬි පහකින්) යුක්ත විය. ඒ ශාඛාවන් හා සම්බන්ධ වූ කුඩා ශාඛාවන් දහසක් ද විය. මස් මහා බා්ධිය මනා්හර ශ්‍රී ධාරණයන් (අලංකාරයන්) බැබළුණා ය. 48-50 සත් දිනක් අහසයේ වුඩ සිටීම කටාරමහි මහා බා්ධිය පිහිටි කණහි පාළාව කම්පා විය. නානා ප්‍රකාර ප්‍රාතිහාර්යයන් ද සිදු විය. දවියන් හා මිනිසුන් අතර තූර්යයන්ග් ස්වකීය නාදයන් ද, දවේ බඹ සමූහයාග් 158 පටුන සාධුකාර නාදයන් ද, ම්ඝයන්ග් (වලාකුළු වල) ශබ්දයන් ද, මෘග පක්ීන්ග් ද යක්ාදීන්ග් ද ශබ්දයන් ද, පෘථිවි කම්පා ශබ්දයන් ද ඒක කා්ලාහල විය. 50-52 බා්ධි වෘක්ය් ඵල සහ පත්‍රයන්ගන් සවනක් රැස් නික්ම මුළු සක්වළ බැබළවූහ. කටාරම සහිත වූ මහ බා් තාමා් එතැනින් අහසට පැන නැඟී, දර්ශනය වමින් ම සත් දවසක් හිම ගර්භයක්හි (හිම වලාකුළක් තුළ) පිහිටියා ය. 53-54 රජතුමා පීඨයන් බැස ඒ සත් දවස එහි වසමින්, නාකඩවා නායක් අාකාරයන් මහ බා්ධියට පුද පූජා කළ් ය. ඒ සත් දවස ඉකුත් වූ කල්හි, සියලු ඒ තුාර ජලයන් යුක්ත වූ ම්ඝයා් ද, එක් රැස් වූ රශ්මි ධාරාවා් ද මහා බා්ධියට අැතුළු වූහ. කටාරම සහිතව පිහිටියා වූ මනරම් වූ මහ බා් තාමා්, සියලු මහජනයාට පනන පරිදි ශුද්ධ වූ අාකාශයහි ප්‍රකාශ වූවා ය. 55-57 නුවත පාළාවට වුඩමවීම සහ පුඳ පූජා නානාවිධ වූ ප්‍රාතිහාර්යයන් පැවැති කල්හි, මහ බා් තාමා් ජන සමූහයා විස්මයට පත් කරවමින් පාළා් තලයට බැස්සා ය. 58 නායක් ප්‍රාතිහාර්යයන් හ්තුකාට ගන පීන පිනා ගියා වූ ඒ මහා රජතුමා නැවත ද මහා බා්ධිය මහා රාජ්‍යයන් පිදුවේ ය. ඒ රජතුමා මහ බා්ධිය මහා රාජ්‍යයන් අභි්ක කාට, නා නා පූජාවන් පුදමින් නැවත සත් දවසක් එහිම වාසය කළ් ය. 59-60 දසතියක් අැවෑමන්, වප් මස පුර පසළාස්වක පාහා් දින මහා බා්ධිය එතැනින් වඩා ගත්ත් ය. වප් මස අව පක්ය් චාතුර්දශී (දාහතර වන) පාහා් දින රජතුමා බා්ධිය ස්වකීය පුරයට (නගරයට) වැඩමවාගන අාවේ ය. 61-62 බාහා් සයින් අලංකාර කාට යහපත් වූ මණ්ඩපයක් කරවා, කාර්තික (ඉල්) මස පුර පක්ය් පළමු වන දින ම මහා බා්ධිය 159 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.