ආපසු

පරිච්ඡේදය 19

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩම කරවීම

රජු: Devanampiyatissa

3rd century BCE

ධර්මාශෝක රජු විසින් එවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස විසින් දඹකොළ පටුනට වැඩම කරවන ලදී. දේවානම්පියතිස්ස රජු මහත් හරසරින් එය පිළිගෙන අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කළේය. එහිදී විවිධ ප්‍රාතිහාර්යයන් සිදු වූ අතර, බෝධීන් වහන්සේගෙන් හටගත් අංකුර අටක් (අෂ්ටඵල බෝධි) දිවයිනේ විවිධ ස්ථානවල රෝපණය කරන ලදී. අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි වූ අතර භික්ෂුණී ශාසනය මෙහිදී ස්ථාපිත විය.

එහි නැගනහිර දිසාවේ පිහිටි ශුභ වූ මහා සල් ගසක් මුල වඩා හිදුවා, දවසක් පාසා නායක් පූජාවන් කරවූය් ය. 62-64 ඒ බා්ධිය භාර ගත් දින සිට දාහත්වන දවස් දී එක විට ම අංකුර නවයක් හට ගත්ත් ය. එයින් සතුටු වූ රජතුමා නැවත ද මහ බා්ධිය රාජ්‍යයන් පිදුවේ ය. භූමිපති තම මහා බා්ධිය රාජ්‍යයහි අභි්ක කාට නානාවිධ වූ මහා බා්ධි පූජා ද කරවූය් ය. 65-67 විලක් හා සමාන වූ පු්ප පුරයහි (පැළලුප් නුවර), මස් රශ්මි සහිත වූ ද, නානාවිධ මනරම් වූ ධජවලින් ගැවසුණා වූ ද, විශාල වූ ද, අතිශයින් සිත්කලු වූ ද උතුම් වූ මහා බා්ධි පූජාව දවි මිනිසුන්ග් සිත් ප්‍රබා්ධ කරවන්නී විය. 68 සුජනයන්ග් පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘මහා බා්ධි ග්‍රහණය’ නම් වූ දහඅට වැනි පරිච්ඡේදය මස් නිම විය. 19. ජය ශ්‍රී මහා බා්ධීන් වහන්ස්ග් වැඩම කරවීම ඒ පෘථිවි පාලක වූ ධර්මාශා්ක මහා රජතුමා මහා බා්ධීන් වහන්ස්ග් අාරක්ාව සැලසීම පිණිස ද්ව කුල දහඅටක් ද, අැමති කුල දහඅටක් ද, බ්‍රාහ්මණ කුල අටක් ද, කළඹි කුල අටක් ද, ගාපලු කුල සහ තරස් කුල ද, කාලිංග කුල සහ පහර (වියන්නන්) කුල ද ලබා දුන්න්ය. 1-2 තවද සියලු ස්නා කුල ද, නාග සහ යක් කුල ද යන ම් සෑම කුලයකින් අට දනා බැගින් ලබා දී රජතුමා තමා කැමති පරිදි කටයුතු සම්පාදනය කළ්ය. 3 ඉන්පසු රන් සහ රිදී කළ අට බැගින් දී, ගංගා නම් නදියහි මැනවින් සරසන ලද නැවට මහා බා්ධිය නංවා, සංඝමිත්තා නම් මහා තරණින් වහන්ස් ප්‍රමුඛ එකාළාස් නමක් වූ භික්ුණීන් වහන්ස්ලා ද, අරිට්ඨ කුමාරයා අැතුළු පිරිස ද නැවට නංවා නුවරින් පිටත් කර හැරිය්ය. 4-5 ඔවුහු වින්ධ්‍යා වනය පසුකරමින් දින හතකින් තාමලිත්ති නම් තාටුපළට පැමිණියහ. දවියා් ද, 160 පටුන නාගයා් ද, මනු්‍යයා් ද අතිශයින් උදාර වූ පූජාවන්ගන් පුදන්නාහු දින හතකින්ම එහි පැමිණියහ. 6-7 ධර්මාශායේක රජුගයේ සමුගුනීම ඒ මිහිපාලක තම මහා බා්ධිය මහා මුහුදු වරළහි වඩා හිදුවා නැවත වරක් තම මහා රාජ්‍යයන් පිදු ස්ක. 8 තමා කැමති ද් ලබා දන්නා වූ ඒ නර්න්ද්‍ර තම මහා බා්ධිය රාජ්‍යයහි අභි්ක කාට, උදුවප් මස පුර පක්ය් පළමු වන දින, එතැනින් මහා බා්ධිය නැවට වැඩම කරවීමට පටන් ගත්ත්ය. 9 පැළලුප් නුවර සල් ගසක් මුලදී තනතුරන් උසස් කරන ලද ඒ කුල අටක ජනයා සමඟ මහා බා්ධිය ඔසවාගන බල්ල දක්වා ජලයහි බැස, මැනවින් නැවහි තැන්පත් කළ්ය. 10-11 අනතුරැව ස්ථවිරයන් සහිත වූ ඒ මහා තරණින් වහන්ස් ද, මහා අරිට්ඨ නම් මහා අැමතියා ද නැවට නංවා මම වචන පැවසීය. 12 “මම තුන් වරක් මහා බා්ධිය මාග් රාජ්‍යයන් පිදුවමි. එස්ම මාග් මිතුරැ රජතුමා ද රාජ්‍යයන් පුදාවා!” 13 මස් පවසා ඉවුරහි දෑත් එක්කාට වන්දනා කරමින් සිටි මහා රජතුමා, අෑතට වඬින්නා වූ මහා බා්ධිය දස බලමින් කදුළු වැගිරවූය්ය. 14 මහා බා්ධීන් වහන්ස්ගන් වන්වීම හ්තුකාටගන බලවත් ශා්කයට පත් ධර්මාශා්ක මහා රජතුමා හඩා වැලපමින් නැවත සිය නුවරට පැමිණිය්ය. 15 සාගරයේ ප්‍රාතිහාර් සහ නාගන්ගයේ පුමිණීම මහා බා්ධීන් වහන්ස් වැඩම කරවූ නැව මහා සාගරයට අැතුළු විය. එකල හාත්පස යාදුනක් දුරට මුහුද් රළ සංසිදී ගිය්ය. 16 හාත්පස පස් පියුම් පිපුණු අතර අහසහි නායක් තූර්ය වාදනයන් වැයන්නට විය. 17 බාහා් ද්වතාවන් විසින් නායක් පුද පූජා පවත්වන ලදී. ම් අතර නාගයා් මහා බා්ධිය ලබා ගැනීම් අදහසින් ඍද්ධි විකුර්වණය (ඍද්ධි බල පෑම්) කළහ. 18-19 එවිට අභිඥා බලයන් පරතරට පත් 161 පටුන සංඝමිත්තා මහා තරණියා් ගුරැළු වස් මවාගන ඒ මහා නාගයන් බිය ගැන්වූහ. 20 බියට පත් නාගයා් මහා තරණියගන් අයැද සිට, මහා බා්ධිය එතැනින් නාග භවනයට වඩාගන ගාස් දින හතක් මුළුල්ලහි නාග රාජ්‍යයන් ද, නානා විධ පූජාවන්ගන් ද පුදා, නැවත වැඩමවාගන අවුත් නැවහි තැන්පත් කළහ. 21 එදිනම මහා බා්ධීන් වහන්ස් මහි දඹකාළ පටුනට වැඩම කළ ස්ක. 22 ලංකාවට වුඩම කරවීම ලා් වැඩහි අැලුනු ද්වානම්පියතිස්ස රජතුමා, සුමන සාමණ්රයන් වහන්ස්ගන් මහා බා්ධීන් වහන්ස්ග් වැඩම කිරීම ගැන කලින්ම අසා දැනගන සිටිය්ය. 22 උදුවප් මස පළමු වන දින සිට ඉතා ඕනෑකමින් නුවර උතුරැ දාරටුවේ සිට දඹකාළ පටුන මහ මඟ දක්වා මුළු මාර්ගයම අලංකාර කරවූය්ය. 23 මහා බා්ධිය කරහි අැලුණු සිතින් යුතුව මුහුදු වරළ් ශාලාවක නතර වී සිටි රජු, මහ මුහුද් වැඩම කරවන්නා වූ මහා බා්ධිය මහා තරණියග් ඍද්ධි බලය හ්තුවන් දුටුවේය. 24-25 ඒ අාශ්චර්යය ප්‍රකාශ කිරීම පිණිස එම ස්ථානයහි කරවන ලද ශාලාව ‘සමුද්දාසන සාලා’ නමින් ප්‍රකට විය. 26 යහපත් ද්හ විලාසයක් අැති මහා රජතුමා ස්නාව පිරිවරාගන, මිහිදු මහා ස්ථවිරයන් වහන්ස්ග් අනුභාවයන් හා උන්වහන්ස් ද සමඟ එදිනම දඹකාළ පටුනට පැමිණිය්ය. 27-28 මහිදී මහා බා්ධිය ලංකාවට සැපත් වීම් ප්‍රීතියන් ඔද වැඩුණු ලංක්ශ්වර රජතුමා, ප්‍රීති ඝා්ා කරමින් බල්ල දක්වා මුහුදු ජලයට බැස්ස්ය. 29 සාළාස් කුලයක ජනයා සමඟ මහා බා්ධිය හිසින් දරාගන වරළට වැඩම කරවා, අලංකාර මණ්ඩපයක තැන්පත් කාට මුළු ලංකා රාජ්‍යයන්ම පූජා කළ්ය. 30-31 රජතුමා තමන්ග් රාජ්‍යය 162 පටුන එම සාළාස් කුල ජනයාට පවරා දී, තම් දාරටුපාලකයකු මන් සිට දින තුනක් පුරා එහිම විවිධ පූජා පැවැත්වූය්ය. 32 අනුරාධපුරට වුඩමවීම කටයුතු පිළිබද දක් නුවණ අැති නර්න්ද්‍ර තම, දසවක දිනය්දී මහා බා්ධිය අලංකාර රථයකින් වඩා හිදුවාගන පැමිණ, නැගනහිර දිශාවේ පිහිටි විහාරස්ථානයක තැන්පත් කළ්ය. 33 රජතුමා එතැනදී මහා සංඝයාට සහ ජනතාවට උදෑසන දානය පිළිගැන්වූය්ය. එහිදී මිහිදු මහා ස්ථවිරයන් වහන්ස්, දසබලධාරී බුදුරජාණන් වහන්ස් විසින් සිදු කරන ලද නාග දමනය ගැන සම්පූර්ණයන්ම ද්ශනා කළ ස්ක. 34 මිහිපති තම ස්ථවිරයන් වහන්ස්ගන් එම විස්තර අසා, සර්වඥයන් වහන්ස් වැඩ සිටීමන් පරිභා්ග කරන ලද ඒ ඒ ස්ථාන ලකුණු කරවූය්ය. 35 ඉන්පසු තිවක්ක නම් බ්‍රාහ්මණයාග් ගම් දාරකඩ ද, තවත් ඒ ඒ ස්ථානවල ද මහා බා්ධිය වඩා හිදුවමින් පරහැර පවත්වන ලදී. සුදු වැලි අතුරා විවිධ මල් ඉසින ලද, ඔසවන ලද කාඬි අැති, මල් තාරණින් සරසන ලද මාර්ගයහි රෑ දවල් දකහිම අනලස්ව පුද පූජා කරමින්, පුර තුදුස්වක දින අනුරාධපුරය අාසන්නයට මහා බා්ධිය වැඩම කරවාගන එන ලදී. 36-38 වැඩන්නා වූ සවණැලි අැති සවස් කාලයහි පූජා පවත්වමින්, මැනවින් සරසන ලද නගරයට උතුරැ දාරටුවන් මහා බා්ධිය අැතුළු කරවන ලදී. 39 මහමවුනා උනහි පිහිටුවීම ඒ නර්න්ද්‍ර තම දකුණු දාරටුවන් පිටත්ව, සිවේ බුදුවරයන් වහන්ස්ලා විසින් අැසුරැ කරන ලද මහමවුනා උයනට අැතුළු විය. 40 එහි සුමන සාමණ්රයන්ග් උපදස් පරිදි මැනවින් සරසන ලද, පර බුදුවරැන්ග් බා්ධීන් වහන්ස්ලා පිහිටි ස්ථානය වූ මනරම් භූමියට මහා බා්ධිය වැඩම කරවන ලදී. 41 රාජාභරණයන් සැරසුණු සාළාස් කුල ජනයා සමඟ මහා 163 පටුන බා්ධිය ඔසවා එය පිහිටුවීම පිණිස අතින් මුදා හැරිය්ය. 42 අතින් මුදා හළ සැණින්ම ඒ මහා බා්ධිය රියන් අසූවක් පමණ අහසට පැන නැගී සිටිමින් ඩ් වර්ණ රශ්මි මාලාවක් විහිදුවන්නට විය. 43 මනරම් වූ ඒ බුද්ධ රශ්මීන් ලංකාද්වීපය පුරා පැතිරී, බ්‍රහ්ම ලා්කය දක්වා විහිදී ගාස් සූර්යයා බැස යන තක් පැවතුණ්ය. 44 මම ප්‍රාතිහාර්යය දැක පැහැදුණු දස දහසක් පුරැයා් විදර්ශනා වඩා රහත් බවට පැමිණ එහිදීම පැවිදි වූහ. 45 ඉක්බිති හිරැ බැස යන කල්හි මහා බා්ධිය රහණ නැකතින් පාළාවහි පිහිටියාය. එකණහි මහ පාළාව කම්පා විය. 46 පර කියන ලද මුල්, රන් කටාරම් මුව විටන් උඩට නැගී, එම රන් කටාරම වට කරමින් පාළා් තලයට බැස්ස්ය. 47 රැස් වූ සියලු ජනයා පිහිටියා වූ මහා බා්ධියට හාත්පසින් සුවද මල් අාදී පූජා වස්තූන්ගන් පිදූහ. 48 මහ වැසි වැස්ස්ය. හාත්පසින් පැමිණි සීතල වලාවන් සහ හිම ගැබ් මහා බා්ධිය අාවරණය කළ්ය. 49 මහා බා්ධිය දින හතක් යනතුරැ දැකගත නාහැකිව, ජනයාග් සිතහි ශ්‍රද්ධාව උපදවමින් එම හිම ගැබ තුළම වැඩ සිටියාය. 50 දින හතකට පසු ඒ සියලු ම්ඝයා් පහව ගියහ. ඩ් වර්ණ රශ්මි මාලාවන් ද, මහා බා්ධිය ද දිස් විය. 51 මිහිදු මහා ස්ථවිරයන් වහන්ස් ද, සංඝමිත්තා නම් භික්ුණිය ද පිරිස් සහිතව එතැනට වැඩම කළහ. පිරිස් පිරිවරා ගත් නර්න්ද්‍ර තම් ද පැමිණිය්ය. 52 කතරගම වැසි ක්ත්‍රියයා් ද, චන්දන ග්‍රාම වැසි ක්ත්‍රියයා් ද, තිවක්ක බ්‍රාහ්මණයා ද, ලක්දිව වැසි ජනයා ද මහා බා්ධිය පිදීම් බලවත් උත්සාහයන් යුතුව දවියන්ග් අානුභාවයන් එහි පැමිණියහ. 53 164 පටුන අෂයේට ඵල රුහ බොයේධීන් වහන්සයේලා ප්‍රාතිහාර්යයන් නිසා විස්මයට පත් වූ ඒ මහා පිරිස බලා සිටියදීම, නැගනහිර ශාඛාවන් ඉදුණු බා් පලයක් වැටුණි. ස්ථවිරයන් වහන්ස් එය අල්ලාගන රා්පණය කිරීම පිණිස නර්න්ද්‍රයාට ලබා දුන් ස්ක. 54-55 සුවද ද්‍රව්‍ය මිශ්‍ර පස් පිරවූ රන් කටාරමක් මහා අාසන ස්ථානයහි තැබූ කල්හි රජතුමා ඒ බා් පලය එහි රා්පණය කළ්ය. 56 සියල්ලන් බලා සිටියදීම එයින් අංකුර අටක් පැන නැගී, රියන් හතරක් පමණ උස තරැණ බා් රැක් බවට පත් විය. 57 ඒ තරැණ බා් රැක් දැක විස්මයට පත් සිත් අැති නර්න්ද්‍ර තම ධවල ඡෙත්‍රයන් පිදුය්ය; රාජ්‍ය අභි්කය ද ලබා දුන්න්ය. 58 එකල එම අ්ට ඵල බා්ධි වෘක්යන්ගන් එකක් දඹකාළ පටුනහි මහා බා්ධිය ගාඩබැස්වූ ස්ථානයහි ද, එකක් තිවක්ක බ්‍රාහ්මණ ගමහි ද, එස්ම ථූපාරාමයහි ද, ඉසුරැමුණි විහාරයහි ද, පළමු දාගැබ මළුවහි (පඨමක ච්තිය) ද, සෑගිරි වහරහි ද, කතරගම ද, සදුන්ගම ද යන ස්ථානවල එක එක බැගින් පිහිටවූහ. 59-62 අන්‍ය වූ ඵල හතරන් උපන් තිස් දකක් තරැණ බා්ධි වෘක්යා්, ලක්දිව වැසියන්ග් යහපත පිණිස මහා බා්ධිය කරහි වූ බුදුරජාණන් වහන්ස්ග් ත්ජස හ්තුකාටගන, දිවයින පුරා යාදුනන් යාදුන විහාරස්ථානවල පිහිටියහ. 63 මහණවර සහ විහාර ඉදි කිරීම පිරිස් සහිත වූ අනුලා ද්විය සංඝමිත්තා තරණිය සමීපයහි පැවිදිව රහත් බවට පැමිණියාය. 64 පන්සියයක් පිරිවර අැති අරිට්ඨ නම් ක්ත්‍රියයා ද ස්ථවිරයන් වහන්ස් සමීපයහි පැවිදිව රහත් බවට පත් විය. 65 යම් සිටු කුල අටක ජනයා මහා බා්ධිය මහි වඩාගන අාවාහු ද, එහයින් ඔවුහු ‘බා්ධාහර’ කුලය යැයි කියනු ලබති. 66 ‘උපාසිකා විහාරය’ යයි ප්‍රසිද්ධ වූ ඒ මහණවරහි භික්ුණී සංඝයා සමඟ සංඝමිත්තා ස්ථවිරිය වාසය කළාය. 67 165 පටුන එහි නර්න්ද්‍ර තම චූලංගණ, මහාංගණ සහ සිරිවඩ්ඪ යැයි නම් වූ මන්දිර තුනක් ප්‍රමුඛ කාට අැති මන්දිර දාළසක් කරවූය්ය. 68 ඒ මන්දිර අතරින් එක් මහ මැදුරක මහා බා්ධිය වැඩමවූ නැවේ කුඹ ගස (Kumbha yatiya) පිහිටුවූය්ය. එක් ගයක නැවේ සුක්කානම (Pala pata) තැබුවේය. තවත් එකක නැවේ අැණ අාදිය (Keni pathaya) තැබුවේය. ඒ හ්තුවන් එම මන්දිර ඒ ඒ නම් වලින් ප්‍රකට විය. 69-70 පසු කලක අන්‍ය නිකායන් අැති වූ කල්හි ද, ඒ ගවල් දාළසම හත්ථාල්හක විහාරවාසී මහණින් වහන්ස්ලා විසින්ම සෑම කල්හි පරිභා්ග කරන ලදී. 71 හත්ථාලයේහක විහාර රජුග් මංගල අැතා තමන්ට රිසි පරිදි හැසිරන්න්, නුවර එක් පසක සිසිල් දිය පහරක් කළවර පිහිටි හිඟුරැ වැල් ලැහැබක් තුළ ගාදුරැ කමින් සිටිය්ය. අැතා එහි අැලුණු බව දැන එහි අැත් හලක් ඉදි කළහ. 71-72 ඉක්බිති එක් දවසක් ඒ අැතා අාහාර නාගත්ත්ය. රජතුමා ලක්දිව පහන් කරවන ස්ථවිරයන්ගන් “අැතාග් සිතහි අැත්ත් කුමක්දැ”යි විමසීය. 73 එවිට මහා ස්ථවිරයන් වහන්ස්, “මහ රජ, ම් හිඟුරැ වැල් ලැහැබහි දාගැබක් කරවීම අැතාග් කැමැත්තයි” වදාළ ස්ක. 74 නිරතුරැවම ජනයාග් යහපතහි යදුණු නර්න්ද්‍ර තම එහි ධාතු සහිත දාගැබක් ද, දාගැබට සුදුසු ගයක් ද වහාම කරවූය්ය. 75 නුවණැති සංඝමිත්තා මහා තරණිය තමන් වසන විහාරය ජනයාගන් ගැවසී ගත් බැවින්, විවේකී ස්ථානයක් (ශූන්‍යාගාර විහාරයක්) කැමති වූවාය. ශාසනය් දියුණුව පතන්නී, මහණින්ට වැඩ පිණිස ද අන්‍ය වූ මහණවරක් පැතුවාය. 76-78 එබැවින් අතිශයින් විවේක සුව අැති, යහපත් වූ ඒ චත්‍ය මන්දිරයට පැමිණ, අාර්ය විහරණයහි දක් වූවා, නිර්මල සිතින් දිවා කාලය ගත කළාය. 79 166 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.