ආපසු

පරිච්ඡේදය 2

මහා සම්මත රාජ වංශය

රජු: Siddhartha Gautama

6th century BCE

මෙම පරිච්ඡේදය මහා සම්මත රජුගෙන් ආරම්භ වන ශාක්‍ය වංශයේ පරම්පරාව විස්තර කරයි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනය සහ මිහින්තලය වැනි ස්ථානවලට වැඩම කිරීම මෙහි සඳහන් වේ. පසුව මහා සම්මත, රෝජ, වරරෝජ ආදී රජවරුන් හරහා පැමිණෙන පරම්පරාව සිද්ධාර්ථ කුමාරයාගේ උපත දක්වා විස්තර කෙරේ. බිම්බිසාර රජු සහ සිද්ධාර්ථ කුමාරයා අතර පැවති මිත්‍රත්වය ද මෙහි අවධාරණය කර ඇත.

82 ඉක්බිතිව සමාධියන් නැගිට ශල චත්‍යය (මිහින්තල්) පිහිටි 83 තැනට වැඩම කළ, ගණාධිපති වූ, අවබා්ධ කළ යුතු සියල්ල අවබා්ධ කළ සර්වඥ තම, තමන් වහන්ස් සමඟ අාවා වූ දවි සමූහයාට අනුශාසනා කාට, එතැනින් දවේරම් වහරට වැඬි ස්ක. 84 මස් ඉතා මහත් දයා අැත්තා වූ, ලා්කයට ප්‍රදීපයක් බදු වූ, ප්‍රමාණ කළ නාහැකි ප්‍රඥා අැති ලා්ක ස්වාමී තම, ලංකාවාසී ජනයාග් අනාගත අර්ථය (යහපත) බලමින්, එකල්හි ලංකාවහි වූ ද්ව නාග සමූහාදීන්ග් යහපත ද සිදු කරමින්, ම් යහපත් දිවයිනට තුන් වරක් වැඬි ස්ක. ඒ කරණ කාට ගන ම් ද්වීපය ධර්ම නමැති පහනින් බැබළීම අැත්තා වූ සජ්ජනයන් විසින් බුහුමන් කරන ලද්ද්ය. කල්‍යාණී ගමනය නිමි. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි තථාගතාභිගමන නම් වූ පළමු වනි පරිච්ඡේදය නිමි. 2. මහා සම්මත රාජ වංශය මහා සම්මත පරම්පරාව 1 මහා මුනිවරයාණන් වහන්ස් හවත් සර්වඥයන් වහන්ස් උපත ලැබුවේ මහා සම්මත රජුග් වංශයහිය. 2 ම් කල්පය අාරම්භය්දී මහා සම්මත නමින් නර්න්ද්‍රයක් පහළ විය. 3 රා්ජ, වරරා්ජ, එස්ම කල්‍යාණ නම් අැත්තා වූ කල්‍යාණ හා වරකල්‍යාණ යන දදනා ද, උපා්සථ, මන්ධාතු, චර, උපචර යන දදනා ද, ච්තිය, මුවල, මහා මුවල නමැත්තා ද, මුචලින්ද ද, 4 සගර, සාගර ද්ව නමැත්තා ද, භරත, භාගිරථ, රැචි, සුරැචි, ප්‍රතාප, මහා ප්‍රතාප, එස්ම පණද නම් වූ පණාද හා මහා පණාද යන 5 දදනා ද, එස්ම සුදර්ශන-න්රැ නමැත්තා වූ සුදර්ශන, 39 පටුන මහාසුදර්ශන, න්රැ, මහාන්රැ යන පශ්චිම වූ දදනා බැගින් වූ සිවේ දනා ද, 6 යනාදී වශයන් මහා සම්මත රජුග් දරැ මුනුබුරැ රජ දරැවා් වූහ. අසංඛ්‍ය වූ අායු අැති 7 ම් විසි අටක් වූ රජවරැ කුසාවතිය, රජගහනුවර සහ මිථිලාව යන නගරයන්හි වාසය කළහ. 8 ඉන්පසුව ඒ රජුන්ග් පරම්පරාවන් පැවත අා රජ දරැවන් සියයක් ද, පනස් හය දනක් ද, හැට දනක් ද, අසූ හාර දහසක් ද, ඉන් මෑත කාලය් වූ 9 තිස් හය දනක් ද, තිස් දදනක් ද, විසි අට දනක් ද, ඉන් මෑත වූ විසි දදනක් ද, දහඅට දනක් ද, දාහතක් ද, පහළාස් දනක් ද, 10 දහහතර දනක් ද, නව දනක් ද, සත් දනක් ද, දාළාස් දනක් ද, ඉන් අන්‍ය වූ විසි පස් දනක් ද, යළිත් විසි පස් දනක් ද, දාළාස් දනක් ද නැවතත් දාළාස් දනක් ද, නව 11 දනක් ද, මඛාද්ව අාදී වූ රජුන් අසූ හාර දහසක් ද, කලාර ජනක අාදී වූ රජුන් අසූ හාර 12 දහසක් ද, ඔක්කාක රජු දක්වා සාළාස් දනක් ද යන ම් මුනුබුරැ රජවරැ රාශි වශයන් වන් වන් වූ පුරවරයන්හි තම කැමැත්ත පරිදි රාජ්‍ය අනුශාසනා කළහ. ශාක්‍ය වංශයේ අාරම්භ ඔක්කාක රජුග් වැඬිමහල් පුත්‍රයා වූය් උක්කාමුඛ නම් රජු ය. නිපුර, 13 චන්දිමන්තු, චන්ද්‍රමුඛ, සිරි සංජය, වස්සන්තර මහරජ, චාලි, සිංහ වාහන හා සිංහ ස්වර යන මාවුහු ඔහුග් දරැ මුනුබුරා් ය. සිංහ 14 ස්වර රජුට දරැ මුනුබුරැ රජුන් දයාසූ දහසක් විය. ඔවුන්ග් අන්තිම රජු ජයස්න නම් විය. 15 මාවුහු කිඹුල්වත් පුරයහි ශාක්‍ය රජවරැ යැයි ප්‍රසිද්ධ වූහ. 16 සිංහහනු නම් මහ රජ තම ජයස්න රජුග් පුත්‍රයා වූය්ය. ජයස්න රජුග් දියණිය යසා්ධරා නම් විය. 17 (එක්තරා රජ කනකුට) දාව අංජන නම් කුමාරයක් විය. ඒ රජුට අංජන නම් කුමාරයක් ද, යළිත් කච්චානා නම් වූ කුමාරියක් ද යැයි දරැ දදනක් වූහ. ඒ කච්චානා කුමාරිකාව සිංහහනු නම් රජුග් මහසිය 18 40 පටුන වූවාය. ඒ යසා්ධරා නම් කුමාරිකාව අංජන නම් ශාක්‍ය රජුග් මහසිය වූවාය. 19 අංජන නම් ශාක්‍ය රජුට මායා සහ ප්‍රජාපතී යැයි දූවරැ 20 දදනක් වූහ. දණ්ඩපාණි ශාක්‍ය සහ සුප්‍රබුද්ධ ශාක්‍ය යැයි පුත්‍රයන් දදනක් ද වූහ. සිංහහනු නම් ශාක්‍ය රජුට වනාහි පුත්‍රයා් පස් 21 දනක් ද, දූවරැ දදනක් ද වූහ. සුද්ධා්දන, ධා්තා්දන, සුක්කා්දන, අමිතා්දන (මහි එක් පුත්‍රයකුග් නම ගාථාවහි නාකියන ලදී) යයි ම් පංච පුත්‍රයා් ය. අමිතා සහ 22 ප්‍රමිතා යයි ම් දියණියා් දදනා ය. අමිතා තාමා් සුප්‍රබුද්ධ නම් ශාක්‍ය රජු හට මහසිය වූවාය. ඒ මහසියට භද්දකච්චානා සහ ද්වදත්ත 23 යයි දරැ දදනක් වූහ. සිඳයේධාර්ථ ගගෞතමන් වහන්සයේ මායා සහ ප්‍රජාපතී යයි සුද්ධා්දන රජුග් මහසියන් දදනක් වූහ. සුද්ධා්දන මහ රජුට දාව ඒ බිසවග් (මායා ද්වියග්) පුත්‍ර තම ඒ සර්වඥයන් වහන්ස් වූය් ය. මහා මුනි වූ සර්වඥ තම සියලු ක්ත්‍රියයන්ග් මුදුන් මල්කඩක් බදු වූ, අාවාහ විවාහාදියන් අසම්භින්නව (මිශ්‍ර නාවී) මස් පැවතගන අා මහා සම්මත වංශයහි අන්තිම ජාතියහි උපන් ස්ක. 24 බා්ධිසත්ව වූ සිද්ධාර්ථ නම් කුමාරයාට භද්දකච්චානා නම් කුමාරිකාව මහසිය වූවාය. ඒ මහසියග් පුත්‍ර තම රාහුල 25 නම් වූය් ය. බිම්බිසාර කුමාරයා සහ සිද්ධාර්ථ කුමාරයා ද යහළුවන් වූහ. ඒ දදනාග් පිය රජවරැ දදනා ද යහළුවන්ම වූහ. බා්ධිසත්වයන් වහන්ස් බිම්බිසාර රජුට වඩා පස් අවුරැද්දක් වැඬි වයස් අැත්ත් 26 විය. වයසින් විසිනම අවුරැද්දක් වූ බා්ධිසත්ව තම බුද්ධත්වය පිණිස අභිනි්ක්‍රමණය කළ් ය. හය අවුරැද්දක් දු්කර ක්‍රියා කාට 27 ක්‍රමයන් සම්‍යක් සම්බා්ධියට පැමිණිය්ය. ඉක්බිත්තන් වයසින් තිස්පස් අවුරැද්දක් වූ ස්ක් බිම්බිසාර රජතුමා කරා පැමිණි ස්ක. 41 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.