පරිච්ඡේදය 20
තෙර තෙරණි පිරිනිවන් පෑම
රජු: Devanampiyatissa
3rd century BCE
මෙම පරිච්ඡේදය දේවානම්පියතිස්ස රජුගේ ආගමික සේවාවන් සහ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම විස්තර කරයි. රජු විසින් ඉසුරුමුණිය, වස්සගිරිය සහ මහාපාලී දාන ශාලාව වැනි ස්ථාන රැසක් ඉදි කළේය. පසුව උත්තිය රජුගේ කාලයේදී මිහිඳු හිමියන් සහ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑ අතර, ඔවුන් වෙනුවෙන් රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සව පවත්වන ලදී.
පණ්ඬිත වූ රජතුමා තරණිය වැදීම පිණිස මහණි අසපුවට ගාස්, තරණිය එහි නාමැති බවත් එහි (චත්‍ය මන්දිරයට) වැඬි බවත් අසා එතැනට ගිය්ය. රජු තරණිය වැද සතුටු වී, එහි වැඩම කිරීමට හ්තුවත්, තරණියග් අදහසත් විමසා දැන ගත්ත්ය. 80 රජු එම ථූප මන්දිරය හාත්පස සිත්කලු වූ මහණි අසපුවක් කරවූය්ය. අැත් හල සමීපයහි කරවන ලද බැවින් ඒ මහණි අසපුව ‘හත්ථාල්හක විහාරය’ යැයි ප්‍රසිද්ධ විය. 81-82 මහත් ප්‍රඥා සම්පන්න වූ, යහපත් මිතුරියක් බදු වූ සංඝමිත්තා මහා තරණිය රම්‍ය වූ ඒ මහණි අසපුවහි වාසය කළාය. 83 මස් ලංකාවාසී ජනයාග් යහපත සහ ශාසනය් අභිවෘද්ධිය මැනවින් සිදු කරන්නා වූ ම් ජය ශ්‍රී මහා බා්ධීන් වහන්ස්, ලංකාද්වීපයහි රම්‍ය වූ මහමවුනා උයනහි නායක් අද්භූත ද්වලින් යුක්තව දීර්ඝ කාලයක් පිහිටිය්ය. 84 සුජන ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘බා්ධි අාගමනය’ නම් වූ දහනව වන පරිච්ඡේදය මස් නිම විය. 20. තර තරණි පිරිනිවන් පෑම ධර්මාශායේක රජුගයේ අවසන් කාල 1 ධර්මාශා්ක රජතුමාග් රාජ්‍ය කාලයන් දහඅට වන අවුරැද්ද්දී මහමවුනා උයනහි 2 ශ්‍රී මහා බා්ධිය පිහිටුවන ලදී. එතැන් සිට දාළාස් වන අවුරැද්ද්දී, ඒ ධර්මාශා්ක රජතුමාග් අගමහසිය වූ, තරැවන් කරහි දැඬි ස් බැදුනු ‘අසන්ධි මිත්‍රා’ නම් බිසව කාලක්‍රියා 3 කළාය. ඉන් හතර වන අවුරැද්ද්දී ධර්මාශා්ක රජතුමා විම අදහස් 4 අැති ‘තිස්සාරක්ඛා’ නම් කුමරියක් අගමහසි තනතුර් තැබුවේය. ඉන් හතර වන අවුරැද්ද්දී රෑපයන් මත් වූ ඒ බාල බිසව, “ම් රජතුමා මටත් වඩා 5 මහා බා්ධිය තමාග් කරගන ඊට අාදරය කරන්න්ය” යැයි සිතා, ක්‍රා්ධයට පැමිණ තමාටම අවැඩ 167 පටුන කරගනිමින්, මඩු කටු වි යදීමන් මහා බා්ධිය මැරවීය. ඉන් 6 හතර වන අවුරැද්ද්දී මහා යසස් අැති ධර්මාශා්ක රජතුමා අනිත්‍යභාවයට (මරණයට) පත් විය. ම් ධර්මාශා්ක රජතුමාග් මුළු රාජ්‍ය කාලය අවුරැදු තිස් හතකි. ඳවන පූතිසයේ රජුගයේ අාගමික සයේවාවන් 7 දහම් ගුණහි අැලුණු දවන පෑතිස් රජතුමා මහා විහාරය් 8 නවකම් ද, එස්ම සෑගිරිය් (මිහින්තලය්) නවකම් ද, ථූපාරාමය් නවකම් ද සුදුසු පරිදි නිමවා, යමක් විචාරණ ලද්දට පිළිතුරැ දීමහි දක් වූ දීපප්පසාදක (ලක්දිව පහදවන) තරැන් වහන්ස්ගන් මස් විචාළ්ය. “ස්වාමීනි! මම මහි බාහා් විහාරයන් 9 කරවන්නමි. ඒ විහාරවල අැති දාගැබ්වල තැන්පත් කිරීම පිණිස ධාතූන් වහන්ස්ලා කස් ලබාගනිම් ද?” යි විමසුවේය. 10 එවිට තරැන් වහන්ස්, “මහරජතුමනි! සම්මා සම්බුදුරජාණන් වහන්ස්ග් පාත්‍රය පුරා සුමණ සාමණ්රයන් විසින් මහි ගනන ලද්දා වූ ධාතූන් වහන්ස්ලා සෑගිරියහි (මිහින්තලය්) තබා අැත. 11 අැත් කද මත තබා ඒ ධාතූන් වහන්ස්ලා මහි වඩාගන එන්න” යැයි වදාළ ස්ක. තරැන් වහන්ස් විසින් වදාරන ලද්ද්, එස්ම ධාතූන් වඩා හිදුවා, යාදුනන් යාදුන තැන්හි විහාර කරවා 12 ඒ දාගැබ්වල සුදුසු පරිදි ධාතු නිධන් කරවීය. 13 බුදුරජාණන් වහන්ස් විසින් වළදන ලද පාත්‍රය වනාහි යහපත් රාජ මාළිගාවහි තබාගන නානා 14 පූජාවන්ගන් සෑම කල්හි පිදුවේය. 15 පන්සියයක් ඊශ්වරයන් (ප්‍රභූවරැන්) මහා තරැන් වහන්ස් වත පැවිදි වී විසූ තැන්හි කළ වහර “ඉසුරැමුනි” නම් විය. එස්ම 16 පන්සියයක් වශ්‍යයන් තරැන් වහන්ස් වත පැවිදි වී විසූ තැන කළ වහර “වස්සගිරි” නම් විය. 168 පටුන මිහිදු මහ රහතන් වහන්ස් විසින් යම් යම් 17 ගුහාවක වසන ලද නම්, පර්වත විහාරයන්හි පිහිටි ඒ ඒ ගුහා “මිහිදු ගුහා” නම් විය. ඳවන පූතිසයේ රජුගයේ මහා පින්කම් හා අභාව 18 පළමු කාට මහා විහාරය ද, දවනුව සෑගිරිය ද, තුන් වැනිව ථූපය පරටු කරගත් යහපත් ථූපාරාමය ද, හතර වැනිව ශ්‍රී මහා බා්ධිය පිහිටුවීම ද, පස් වැනිව මහා සෑය ඉදිවන ස්ථානය් සෑ මළුවහි යහපත් ගල් ටැඹක් 19 මැනවින් පිහිටුවීම ද, බුදුරජාණන් වහන්ස්ග් ග්‍රීවා ධාතුව පිහිටුවීම ද, හය වැනිව ඉසුරැමුනි 20 විහාරය පිහිටුවීම ද, හත්වැනිව තිසා වැව ද, අටවැනිව පළමු සෑය ද, නව වැනිව වස්සගිරි විහාරය ද, භික්ුණීන් වහන්ස්ලාග් පහසුව පිණිස රම්‍ය වූ 21 උපාසිකා වහර හා එස්ම හත්ථාල්හකය යන ම් මහණවර දක ද කරවීය. හත්ථාල්හක නම් මහණවරට බැස භික්ු සංඝයා සමඟ 22 භික්ුණීන්ට බත් ගන්නා පිණිස මනා වූ උපහාර අැති, සියලු 23 උපකරණයන් යුත්, පිරිවර ජනයා සිටින “මහා පාලී” නම් 24 බත්හල (දාන ශාලාව) ද කරවීය. එස්ම භික්ූන් වහන්ස්ලා දහසකට අවුරැදු පතා පිරිකර සහිත වූ උතුම් 25 පවාරණ දානය ද, නාග දීපය් දඹකාළ වහර ද, එම පටුනහි තිස්ස 26 මහා විහාරය ද, පාචීනාරාමය ද යන ම් කර්මාන්තයන් ලංකාවාසී ජනයාට වැඩ කැමැත්තා වූ, පින් අැති නුවණ අැති ගුණ අැති ලංක්න්ද්‍ර වූ ඒ 27 දවන පෑතිස් රජතුමා පළමු වැනි අවුරැද්ද් දීම කරවීය. ගුණයහි ප්‍රිය වූ ඒ රජතුමා දිවි අැති තක් නායක් පින්කම් කළ්ය. ඒ 28 රජතුමාග් පාලනයට යටත් වූ ම් දිවයින සතුටින් පිනා ගිය්ය. ඒ රජතුමා හතළිස් අවුරැද්දක් රාජ්‍යය කළ්ය. 169 පටුන මිහිදු මහ රහතන් වහන්සයේ පිරිනිවන් පූම 29 ඒ රජතුමාග් අැවෑමන් ඔහුග් මලණුවන් වූ “උත්තිය” යැයි ප්‍රසිද්ධ වූ රාජ කුමාරයා 30 දරැවන් නාමැති හයින් ඒ රාජ්‍යය මැනවින් කරවීය. ඒ මහා මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස් වනාහි පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් වූ බුදු සසුන මැනවින් ලක්දිවහි 31 බබළවා, ලංකාවට ප්‍රදීපයක් බදු වී, මහා ශ්‍රාවක සමූහයක් අැතිව, ලක්දිවට බුදුරජාණන් වහන්ස් වැනි වී, බාහා් ලා්ක වැඩ සලසා, ඒ උත්තිය රජතුමාග් 32 රාජ්‍යාභි්කයන් අට වැනි ජය වර්යහි හැට වසක් පිරැණු ස්ක්, වස්සාන මාසයන්හි සෑගිරියහි (මිහින්තලය්) වැඩ විසූ ස්ක. එහි වැඩ වසමින් වප් මස පුර 33 අටවක දවස්හි දී ද්වීප වර්ධනයට හ්තු වූ මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස් 34 පිරිනිවන් පෑ ස්ක. අට වක දවස්හි මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස් 35 පිරිනිවන් පෑ කරැණන් ඒ දිනය ද “අටවකදා” යැයි සම්මත විය. අාදාහන පූජායේත්සව 36 ඒ පුවත අසා උත්තිය රජතුමා ශා්ක නමැති හුලින් පහර දන ලද්ද්, සෑගිරියට ගාස් තරැන් වහන්ස් වැද, නායක් වර නායක් පරිද්දන් හඩා වැළපුණ්ය. 37 සුවද තල් පුරවන ලද රන් දණක මහා ස්ථවිර ද්හය වහා තබා, මැනවින් වසන ලද ඒ ද්හය අලංකාරවත් රැවන් කූටාගාරයක් (කුළු ගයක්) තුළ තැබ්බවීය. 38 කුළු ගය ඔසවා ගන්වා ගන, සාධු ක්‍රීඩා කරවමින්, ඒ ඒ දිශාවන් පැමිණි මහත් ජන සමූහයා සමඟ එක්ව, මහත් වූ භට පිරිස ලවා පූජා විධි කරවමින්, 39 සරසන ලද මාර්ගයන් නායක් අාකාරයන් අලංකාර කරන ලද නුවරට ගනැවිත්, 40 රාජ වීථි ඔස්ස් ගමන් කරවා, මහා විහාරයට ගනැවිත් මහි “පැණඹ මළුවහි” 41 කුළු ගය තැබ්බවීය. 170 පටුන ඒ රජතුමා සත් දිනක් මුළුල්ලහි තාරණ, කාඬි, මල් දම් හා සුවද පිරවූ කළවලින් විහාරයත්, ඒ අවට තුන් 42 යාදුනකුත් රජතුමාග් අානුභාවයන් සරසන ලද්ද් විය. එස්ම මුළු 43 ලක්දිව දවියන්ග් අානුභාවයන් සරසන ලද්ද් විය. ඒ රජතුමා 44 සත් දවසක් මුළුල්ලහි නානාප්‍රකාර පූජා සත්කාර කරවා, නැගනහිර 45 දිශා භාගයහි තරැන් වහන්ස්ග් “බද්ධමාලක” නම් ස්ථානයහි සුවද දර සෑයක් 46 කරවා, මහා සෑය වටා පැදකුණු කරමින් මනරම් කුළු ගය එහි පමුණුවා දර සෑය මත තබ්බවා අවසන් සත්කාරය කළ්ය. ඉන්පසු ධාතූන් වහන්ස්ලා ගන්වාගන මහි චත්‍යයක් ද කරවීය. ක්ත්‍රිය තම් ධාතු භාගයක් ගන්වා 47 සෑගිරි වහර ද, සියලු විහාරයන් හි ද සෑ බැදවීය. සෘිවරයන් වහන්ස්ග් ශරීරය 48 දැවූ හයින්, එතැන් පටන් ඒ ස්ථානය “ඉසිභූමංගන” නමැයි කියන ලදී. එතැන් පටන් එය හාත්පස තුන් යාදුන් මානයහි කාලක්‍රියා 49 කළ අාර්යයන් වහන්ස්ලාග් ශරීර ගනැවිත් ඒ ප්‍රද්ශය්දී දවනු ලැබ්. සංඝමිත්‍රා තරණි අුතුළු පිරිස පිරිනිවන් පූම 50 එස්ම මහත් අභිඥා හා ප්‍රඥා අැති සංඝමිත්‍රා නම් මහා ස්ථවිරයන් වහන්ස් ශාසනික කෘත්‍යයන් ද බාහා් වූ ලා්ක වැඩ ද කාට, පනස් නව වසක් අැත්තී, උත්තිය නම් එම රජතුමාග් නව වැනි 51 ඛේම නම් අවුරැද්ද්දී හත්ථාල්හක නම් මහණවරහි වැඩ වසද්දී පිරිනිවන් පෑ ස්ක. රජතුමා ඒ 52 මහණින් වහන්ස්ට ද තරැන් වහන්ස්ට මන් සත් දවසක් මුළුල්ලහි උතුම් වූ පූජා සත්කාර කළ්ය. මහ තරැන් වහන්ස්ට මන්ම සකල ලංකාද්වීපය 53 අලංකාර කරන ලද්ද් විය. කුළු ගයහි නගන ලද තරණියග් ශරීරය සත් දවසක් අැවෑමන් නුවරින් පිටතට ගන, ථූපාරාමයට නැගනහිරින් 54 චිත්‍ර ශාලාව සමීපයහි මහා බා්ධිය පනන 171 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.