ආපසු

පරිච්ඡේදය 21

පස් රජුන් සහ එළාර රජුගේ ධර්මිෂ්ඨ බව

රජු: Elara

2nd Century BCE

මෙම පරිච්ඡේදය උත්තිය රජුගෙන් පසු රජ වූ මහාසිව සහ සූරතිස්ස රජවරුන් ගැන විස්තර කරයි. සූරතිස්ස රජු විහාරස්ථාන රැසක් කරවූ අතර, පසුව සේන සහ ගුත්තික යන දමිළ අශ්ව වෙළඳුන් දෙදෙනා රජකම පැහැර ගත්හ. අනතුරුව අසේල රජු රජ වූ අතර, ඔහු පරදවා එළාර රජු බලයට පත් විය. එළාර රජු අන්‍යාගමිකයෙකු වුවද ඉතා යුක්තිගරුක පාලකයෙකු ලෙස ප්‍රකට විය. ඔහු තම පුත්‍රයා අතින් වසු පැටියෙකු මැරුණු විට පුත්‍රයාට මරණ දඬුවම ලබා දීම වැනි දැඩි යුක්තිගරුක ක්‍රියාවල නිරත විය.

මානයහි (උපාශ්‍රයහි) තරණිය විසූ තැන අාදාහන කෘත්‍යය කරවීය. 55 ඒ උත්තිය රජතුමා එහි සෑයක් ද කරවීය. 56 මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස් අැතුළු ඒ පස් මහා තරැන් වහන්ස්ලා ද, අරිට්ඨ ස්ථවිරයන් වහන්ස් අැතුළු පිරිස ද, එස්ම නායක් දහස් ගණන් භික්ූන් වහන්ස්ලා ද, සංඝමිත්‍රා තරණිය ප්‍රධාන කාට 57 අැති ඒ දාළාස් තරණිවරැ ද, බාහා් දහස් ගණන් රහත් භික්ුණීහු ද, 58 බාහා් අැසූ පිරෑ තැන් අැත්තාහු, මහා ප්‍රඥා අැත්තාහු, විනය අාදී බුද්ධාගම බබළවා සුදුසු කල අනිත්‍යතාවට (මරණයට) යටත් වූහ. ඒ උත්තිය රජතුමා දස අවුරැද්දක් රජකම් කළ්ය. මස් ම් අනිත්‍යතාව 59 තාමා් සකල ලා්කය නසන්නීය. අනිත්‍යතාව පිළිබෙඳ විමසුම අතිශයින් ලාභාලාභ (ඉතා චපල) ක්‍රියා කරන්නා වූ, ඉතා බල අැති, වළකාලිය නාහැකි වූ ඒ ම් අනිත්‍යතාව යම් මිනිසක් දකින්න් ද, දැක 60 සසර ගමනහි කලකිරීමක් අැති කර නාගනී ද, කලකිරැණ් වී නමුත් පාපයන් තාර වීමත් පින් හා අැල්මත් අැති කර නාගනී ද, හතම ම් කරැණු දනිමින් ම දැඬි ස් මුළා වේ යයි යන මය ඔහුග් අධික මා්හ රාශියහි බලය මැයි. මතකින් හුදී ජනයා පහන් සංවේගය පිණිස කළ මහාවංශය් “ථථේර පරිනිබ්බාණ” නම් වූ විසි වනි පරිච්ඡේදය නිමිය්ය. 21. පස් රජුන් සහ එළාර රජුග් ධර්මි්ඨ බව මහාසිව සහ සූරතිසයේස රජවරුන්ගයේ පාලන කාල 1 ඒ උත්තිය රජුග් අභාවයන් පසු ඔහුග් බාල සාහායුරැ වූ මහාසිව රජු සද්ජනයන් අැසුරැ කරමින් දස වසරක් රාජ්‍ය 172 පටුන පාලනය කළ්ය. 2 එම රජතුමා භද්දසාල තරැන් කරහි පැහැදී සිත සතුටු කරවන්නා වූ නගරංගන විහාරය කරවීය. 3 මහාසිව රජුග් අභාවයන් පසු ඔහුග් බාල සාහායුරැ සූරතිස්ස රජතුමා පින්කම් කිරීමහි ගඌරව අැතිව දස වසරක් රජකම් කළ්ය. 4 ඒ රජතුමා දකුණු දිගහි නගරංගන නම් විහාරය කරවූ අතර, නැගනහිර දිගහි හත්ථික්ඛන්ධ (අැත් කද) විහාරය ද, ගා්ණගල විහාරය ද කරවීය. 5 එස්ම වංගුත්තර පර්වතයහි (නැගනහිර පවේවහි) පචීනපබ්බත නම් විහාරය ද, රහණ (රහරක) කදු පාමුල කාළඹාලක විහාරය ද කරවූය්ය. 6 තවද රිටිගල සමීපයහි ලංකාරාමය ද, නැගනහිර දිගහි වලස් ගල ද, නුවරට උතුරින් ගිරිනිල්පනාකඩ විහාරය ද අාදී වූ බාහා් විහාරයන් කරවීය. 7 පෘථිවීශ්වර වූ ඒ රජතම් ලක්දිව ඒ ඒ තැන ගඟින් එතරත් මතරත් පිහිටි රම්‍ය වූ පන්සියයක් පමණ විහාරයන් කරවීය. 8 රජ වීමට පරත්, රජ වීමන් පසුවත් වශයන් හැට වසරක් මුළුල්ලහි මැනවින් දැහැමින් එම විහාර කර්මාන්ත කරවීය. 9 තුණුරැවන් කරහි ගඌරව අැති ඒ තම් රාජ්‍යත්වයට පත්වීමට පර ‘සුවර්ණපිණ්ඩතිස්ස’ යයි නමක් දැරෑ අතර, රාජ්‍යාභි්කයන් පසු ඒ රජුග් නම ‘සූරතිස්ස’ යනුවන් ව්‍යවහාර විය. සයේන, ගුත්තික සහ අසයේල රජවරු 10 ඉන්පසු මහත් බල අැති ස්නය සහ ගුත්තිකය යන අශ්ව නාවික පුත්‍රයන් දදනක් ඒ සූරතිස්ස රජු අල්වා ගන රජ විය. 11 ඔවුහු දදනා දවිසි (22) හවුරැද්දක් ධාර්මිකව රාජ්‍යය කරවූහ. 12 ඉක්බිති එක් කුස උපන් සහා්දරයන් අතුරන් නව වැනි සහා්දරයා වූ මුටසීව රජුග් පුත් අස්ල කුමරැ, ඒ දදනා (ස්න සහ ගුත්තික) අල්වා ගන අනුරාධපුරයහි දස හවුරැද්දක් රාජ්‍යය කරවීය. 173 පටුන ඓළාර රජුගයේ ුක්තිගරුක පාලන 13 සෘජු ගතිගුණ අැති එළාර නම් දමළ තම් රාජ්‍යය ලබා ගැනීම් අරමුණින් සාළී රටින් මහි පැමිණිය්ය. 14 හතම් අස්ල රජු අල්වා ගන සතළිස් සතර (44) හවුරැද්දක් රාජ්‍යය කළ අතර, විනිශ්චය ලබා දීම්දී සතුරන් කරහිත් මිතුරන් කරහිත් මධ්‍යස්ථව කටයුතු කළ්ය. 15 යුක්තිය පසිදලීම බලාපාරාත්තු වන්නන් විසින් හඩවනු පිණිස, ඔහු තමා නිදන අැදහි හිස පැත්ත් ඉතා දිගු යාතක් යාදා ඒ හා සම්බන්ධ කළ සීනු ගඬියක් එල්ලා තැබුවේය. ඓළාර රජුගයේ පුත්‍රා සහ වසු පුටිාගයේ සිදුවීම 16 ඒ රජුට එක් පුතක් ද දුවක් ද වූහ; දිනක් ඒ රාජ කුමාරයා රථයට නැගී තිසා වැවට යමින් සිටිය්ය. 17 ඒ යන අතරමගදී මව සමග පාර් වැතිර සිටි ඉතා තරැණ වසු පැටියකුග් බල්ලට, කුමරැ නාදැනුවත්වම රථ රා්දය උඬින් යාමන්, වසු පැටියා මරණයට පත් විය. 18 එවිට ඒ දන (එළදන) කිපුණු සිත් අැත්තී ගාස් රජුග් නිදන කාමරයහි වූ ඒ මිණි ගඬිය ගැසුවාය; රජතුමා (කරැණු විමසා) එම රථ චක්‍රයන්ම තම පුත්‍රයාග් හිස සිදවීය. ලිහිණි පුටිාට සහ චත්‍යට වූ හානිට ුක්ති ඉටු කිරීම 19 තවත් දිනක තල් ගසක තිබූ කැදැල්ලක සිටි ලිහිණි පැටියකු එක් සර්පයක් විසින් ගිල දමන ලදී; එවිට ඒ පැටියාග් මව වූ ලිහිණි දන පැමිණ විනිශ්චය සීනුව ගැසුවාය. 20 රජතම් ඒ සර්පයා ගන්වා උග් බඩ පලා ඒ ලිහිණි පැටියා පිටතට දමා, සර්පයාව ඒ තල් ගසහිම අැණ ගසා එල්ලා තැබුවේය. 21 උතුම් තුණුරැවන්ග් රත්නමය වටිනාකමවත්, එහි ගුණ සාරයවත් නාදන්නා වූ රජතම් චාරිත්‍ර ධර්මයන් රක්ා කරමින් සෑගිරියට (මිහින්තලයට) ගිය්ය. 22 එහි භික්ූන් වහන්ස්ලාට 174 පටුන දන් පිළිගන්වා අාපසු එන අතරතුර, ඔහු රථයහි සිටියදීම රථය් විය ගස කාන වැදී බුදු සෑයක (චත්‍යයක) එක් දසක් බිදී ගිය්ය. 23 එවිට අමාත්‍යයා් රජුට කතා කාට, “ද්වයන් වහන්ස, අපග් චත්‍යය ඔබ වහන්ස් විසින් බිදින ලද්ද්ය” යි කීහ. 24 ම් රජතම් නාදැන කළ දයක් වුවද, වහා රථයන් බැස “මාග් හිස ද ම් රථ රා්දයන්ම සිද දමවේ” යැයි පවසා මාර්ගයහි වැතිර ගත්ත්ය. 25 එවිට අමාත්‍යයා්, “මහා රාජාණනි! අපග් ශාස්තෘන් වහන්ස් පර හිංසාව කැමති වන ස්කක් නාවේ; එබැවින් සෑය තිබූ පරිදිම සකස් කරවා සමාව ලබා ගත මැනවැ” යි ඔහුට පැවසූහ. 26 හතම එහි ගැලවී වැටුනු ගල් පහළාසක් පමණ ප්‍රමාණය නැවත සකස් කරවීම සදහා තමන් විසින්ම කහවනු පහළාස් දහසක් පූජා කළ්ය. වුසි නාවටිනා කලට වුසි වුසයේසවීම 27 එක් මැහැල්ලක් වී වේලා ගැනීම සදහා අවේවහි දැමූ අතර, නාකල්හි මහා වැස්සක් වැසී ඒ වී තමී ගිය්ය. 28 අෑ තාමා් තමුණු වී ද රැගන ගාස් විනිශ්චය ලබා දන ලස ඉල්ලා ඒ සීනුව නාද කළාය; රජතම් ඒ අකල් වැස්ස ගැන අසා, මැහැල්ල අාපසු යවා, “රජු ධර්මයහි පිහිටි කල්හි වැස්ස සුදුසු කලට ලැබිය යුතුය” යි සිතා අැග් පැමිණිල්ල විනිශ්චය කරනු පිණිස උපවාසයට (සත්‍ය ක්‍රියාවට) වාඬි විය. 29 (රජුග් සත්‍ය ක්‍රියාව නිසා) බිලී පූජා බාරගන්නා වූ ද්ව පුත්‍රයා රජුග් ත්ජසින් මඩනා ලද්ද්, සතර වරම් මහ රජුන් වත ගාස් ඒ බව දැන්වීය. 30 ඒ දවියා් ඔහු කැදවාගන ගාස් ශක්‍ර දවියන්ට ඒ බව දැක්වූහ; ශක්‍ර තම් වස්ස වලාහක දිව්‍ය පුත්‍රයා කැදවා, නියමිත කාලයට (කාල වර්ණය) වැසි වැස්සවීමට අාඥා කළ්ය. 31 බිලී පූජා ගන්නා ද්ව පුත්‍රයා රජුට ඒ පුවත දැන්වීය; ඒ පටන් රජුග් පාලන ප්‍රද්ශයහි දහවල් කාලය් වැසි නාවැස්ස්ය. 175 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.