පරිච්ඡේදය 22
ගාමිණී කුමාර ප්‍රසූතිය
රජු: Kavantissa
2nd Century BCE
මෙම පරිච්ඡේදය මහානාග යුව රජුගෙන් ආරම්භ වී රුහුණු රාජවංශයේ විකාශනය විස්තර කරයි. කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවියගේ විවාහය, ඇයගේ දෝළදුක් සහ වේළුසුමන යෝධයාගේ වීරක්‍රියා මෙහි ඇතුළත් වේ. අවසානයේ දුටුගැමුණු සහ තිස්ස කුමාරවරුන්ගේ උපත හා ඔවුන් බුදු සසුන ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීම විස්තර කෙරේ.
32 වැසි වලාහක තම් සතියක් පාසා සතියක් පාසා රාත්‍රී මධ්‍යම යාමයහි පමණක් වැසි වැස්සුවේය. 33 සෑම තැනකම පිහිටි කුඩා වලවල් පවා වැසි දියන් පිරැණ්ය; මිථ්‍යාදෘ්ටි අැත්තා වූ වුවද, ම් රජතම් අගතිගාමී දා්යන් මිදුණු පමණින්ම මවැනි මහිමයකට පැමිණිය්ය. 34 එස් හයින් සම්‍යක් දෘ්ටි අැත්තා වූ, ම් ලා්කයහි උපන් නුවණැති මිනිසා අගතිගාමී දා්ය කස් නම් අත් නාහරින්න්ද? මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් විසිඑක් වන පරිච්ඡේදය නිම විය. 22. ගාමිණී කුමාර ප්‍රසූතිය මාගම රාජ වංශ 1 එළාර රජු මරවා දුටුගැමුණු කුමරැ රජ විය. ඒ බව ප්‍රකාශ කරනු පිණිස ම් වංශ කතාව පිළිවළින් මස් කියනු ලැබ්. 2 ද්වානම්පියතිස්ස රජතුමාග් දවනි සහා්දර වූ මහානාග නම් යුව රජ කනක් විය; ඔහු රජතුමාට ඉතා ප්‍රිය විය. 3 එහත් රජතුමාග් බිසව නුවණ මද තැනැත්තියක් වූ අතර, අැය තමාග් පුත්‍රයාට රජකම ලබා දීමට කැමති වූවාය. 4 එනිසා අැය නිරන්තරයන්ම යුව රජු මැරීමට කල්පනා කළාය; දිනක් වලස් වැව කරවමින් සිටි ඒ යුව රජු වත, අැය වි යදූ අඹ ගඬියක් අඹ වට්ටියක මතුපිට තබා යැවේවාය. 5 ඒ බිසවග් බාල පුත්‍රයාද යුව රජු සමඟ ගාස් සිටි අතර, අඹ භාජනය අැරිය සැණින්ම ඒ වි යදූ අඹ ගඬිය කා මරණයට පත් විය. 6 යුව රජතුමා එම සිද්ධිය හ්තුවන් තමාග් අඹුවන් සහ බල වාහන ද සමග සිය ජීවිතය රැකගනු පිණිස රැහුණු දසට පලා ගිය්ය. 7 ඒ යන අතරමගදී යුව රජුග් ගැබ් ගත් මහසිය යටාල වහර අසලදී පුතකු වැදුවාය; යුව රජතුමා ඒ පුතුට තම සාහායුරාග් නම (තිස්ස) තැබීය. 8 ඉක්බිති ඒ ක්ත්‍රිය තම් රැහුණට ගාස් මුළු රැහුණු රටටම නායකයා වී මහත් සම්පත් 176 පටුන අැතිව මාගමහි මහා විහාරය කරවීය. 9 තවද හතම උඩුකදුරැ වහර අාදී වූ තවත් බාහා් විහාර ද කරවීය. 10 එස්ම ඒ මහානාග රජුග් අැවෑමන් ඔහුග් පුත් යටාල තිස්ස තම් රජකම් කළ්ය; එස්ම ඔහුග් පුත් අභය (ගා්ඨාභය) තම් ද රජකම් කළ්ය. 11 ගා්ඨාභයග් පුත් වූ කාවන්තිස්ස යැයි ප්‍රසිද්ධ වූ ක්ත්‍රිය තම් පිය රජුග් අැවෑමන් එහි රජකම් කළ්ය. විහාර මහා ඳයේවිගයේ කතාව 12 ශ්‍රද්ධාවන්ත වූ ඒ කාවන්තිස්ස රජතුමාට කැලණි රජුග් දියණිය වූ විහාර ද්වි නම් වූ ශ්‍රද්ධා සම්පන්න කුමරියක් අගමහසිය වූවාය. 13 කල්‍යාණි නගරයහි (කැලණියහි) රජ වූ තිස්ස නම් ක්ත්‍රියයක් විය; අායර්‍ය්‍ය උත්තිය නම් වූ ඔහුග් සාහායුරැ කුමරැ රජුග් ද්විය හා සම්බන්ධයක් අැති කර ගත්ත්ය. 14 රජතුමා ඒ ගැන දැනගන කා්ප වූ බැවින්, ඒ කුමරැ බිය වී එතැනින් පලා ගාස් අන් තැනක විසුවේය; එනිසා ඒ ප්‍රද්ශයට ඒ නම ව්‍යවහාර විය. 15 පසුව ඒ අායර්‍ය්‍ය උත්තිය තම් ද්වියට රහස් ලියුමක් දී මහණ වස් ගත් මිනිසකු රජ මාලිගාවට යැවීය. 16 ඒ වස් වලාගත් මිනිසා රජ මාලිගාවේ දාරකඩ සිටිය්ය; පසුව රජගයි දිනපතා දන් වළදන රහත් තරණුවන් වහන්ස් සමඟ කිසිවකුටත් නාදැනන ලස රජගට අැතුළු විය. 17 තරැන් වහන්ස් දන් වළදා රජු සමඟ පිටත් වන විට, ඒ මිනිසා ද්විය බලා සිටියදීම ලියුම් පත බිම දැමුවේය. 18 ඒ ශබ්දයන් රජතුමා හැරී බලා, ලියුම් පත දැක එහි තාරතුරැ දැනගන, මා්ඩ සිත් අැති හයින් තරැන් වහන්ස් කරහිද කිපුණ්ය. 19 හතම ක්‍රා්ධයන් යුක්තව ඒ තරැන් වහන්ස් සහ ලියුම ගනා මිනිසා යන දදනාම මරවා මුහුදට දැම්මවීය; ම් පාප කර්මය නිසා දවියා් කිපී ඒ රට මුහුදන් යට කළා්ය. 177 පටුන 20 ම් විපත දුටු රජ තම්, මනා රෑප සම්පත්තියන් හා යහපත් හැසිරීමන් යුත් ‘ද්වී’ නම් වූ සිය දියණිය රන් ඔරැවක හිදුවා, එහි ‘ම් රජ දියණියයි’ කියා ලියා සමුද්‍රය් පා කර හැරිය්ය. 21 මුහුද් පා කර හරින ලද ඒ ඔරැව එතැනින් ගසාගන ගාස් රැහුණු රට් ලංකා විහාරය අසලින් ගාඩ බැස්ස්ය. 22 ඒ කුමරිය දුටු කාවන්තිස්ස රජතුමා අැයව සරණ පාවාගන තම මහසිය බවට පත් කාට අභි්ක කළ්ය. 23 අැය ලංකා විහාරය අසලින් ගාඩ බට හයින් අැග් නමට ‘විහාර’ යන්න උප පදයක් වී, ‘විහාර මහා ද්වි’ යයි නම් ලද්දීය. කුමාරාගයේ පිළිසිඳ ගුනීම 24 කාවන්තිස්ස රජතුමා තිස්ස මහා විහාරය ද, එස්ම සිතුල් පවේව, ගට්ඨා්වාලීය, කූටාලිය යන ම් අාදී වූ විහාරයන් ද කරවා, තරැවන් කරහි මනා පැහැදුණු සිතින් යුතුව හැම කල්හි සංඝයාට සිවේපසයන් උපස්ථාන කළ්ය. 25 එකල්හි කාටගල නම් විහාරයහි, ශීලයන් හා ව්‍රතයන් යුක්ත වූ, සැමදා නානාප්‍රකාර පින්කම් කරන්නා වූ සාමණ්ර නමක් විසුවේය. 26 උන්වහන්ස් අාකාශ චත්‍ය මළුවට සුවස් නැගීම පිණිස හිණි තුනක් හා ගල් පුවරැ ද තැබුවේය; පැන් දන් දුන්න්ය; සංඝයාට වත්පිළිවත් ද කළ්ය. 27 නිතර වහස මහන්සි වී වැඩ කිරීම නිසා ක්ලාන්ත වූ ද්හ අැති උන්වහන්ස්ට මහත් අාබාධයක් අැති විය; එවිට කළහිගුණ දන්නා භික්ූහු සිවි ගයකින් උන්වහන්ස්ව ගනැවිත් තිස්සාරාමයහි සීලපස්ස පිරිවනහි තබාගන උපස්ථාන කළා්ය. 28 ම් අතර විහාර ද්වි තාමා් මානවට සකස් කළ රජගයි පරබත සංඝයාට මහ දන් දී, 29 සන්සුන් ඉරියවේවන් යුතුව, 30 පසුවරැවේ ගදමල්, බහත් සහ පිළී (වස්ත්‍ර) ද ගන්වාගන අාරාමයට ගාස් සුදුසු පරිද්දන් සත්කාර කළාය. 31 එකල්හි ඒ බිසව පර ස්ම දන් දී සංඝ ස්ථවිරයන් වහන්ස් වත වාඬි ගත්තාය. 32 ස්ථවිරයන් වහන්ස් ඒ බිසවට දහම් දසමින් මස් වදාළ ස්ක: “ම් මහා සම්පත් ඔබ විසින් ලබන ලද්ද් පර 178 පටුන පින්කම් බලයනි; එනිසා දැනුදු පින්කම්හි ඔබ විසින් අප්‍රමාදවම කටයුතු කළ යුතුය.” 33 මස් වදාළ කල්හි අැය මස් කීවාය: “ස්වාමීනි, මහි අැති සම්පත්තිය කුමක්ද? යම් හයකින් අපට දරැවන් නැත්ත් නම්, ඒ හ්තුවන් අපග් සියලු සම්පත් වද (ඵල රහිත) වන්න්ය.” 34 ඩභිඥා අැති මහා ස්ථවිරයන් වහන්ස් අැයට පුත්‍ර ලාභය අැති බව දැක, “ද්වියනි, අර ගිලන් හරණන් වහන්ස් දකින්න” යැයි වදාළ ස්ක. 35 ඒ බිසව ගාස් මරණාසන්නව සිටි ඒ හරණන් වහන්ස්ට, “මාග් පුත් බව පැතුව මැනව, අපග් සම්පත් මහත්ය” යි කීවාය. 36 උන්වහන්ස් ඊට නාකැමති බව දැනගත් මනා නුවණ අැති බිසව, ඒ තරණුවන් වහන්ස් උදසා මහත් වූ යහපත් මල් පූජාවක් කරවා නැවතත් අායාචනා කළාය. 37 මස් ද නාකැමත්තා වූ හරණන් වහන්ස් කැමති කරවා ගැනීම පිණිස උපායහි දක් වූ ඒ බිසව, නායක් බහත් හා වස්ත්‍රයන් සංඝයා වියහි දන් දී නැවතත් ඒ හරණන් වහන්ස්ට අායාචනා කළාය. 38 එවිට ඒ සාමණ්ර තම් රජ කුලයහි ඉපදීමට කැමැත්ත පළ කළ්ය. 39 අැය එම ස්ථානය නායක් අාකාරයන් අලංකාර කරවා, උන්වහන්ස්ට වැද යානාවට නැඟී ගියාය. 40 සාමණ්ර තම් එයින් චුතව (මියගාස්) යන්නා වූ ඒ ද්වියග් කුසහි පිළිසිද ගත්ත්ය; ඒ බව දැනගත් අැය රිය නැවැත්වූවාය. 41 අැය ඒ පණිවිඩය රජුට දන්වා රජු සමඟ පරළා පැමිණියාය; ඒ දදනාම හරණන් වහන්ස්ග් ශරීරයට කළ යුතු අාදාහන පූජා අාදිය කරවා, සන්සුන් සිත් අැතිව එම පිරිවනහිම වසමින් නිතරම භික්ු සංඝයාට මහ දන් දුන්නා්ය. 179 පටුන ඳයේවිගයේ දාළදුක සහ වේළුසුමනගයේ වික්‍රම 42 මහ පින් අැති ඒ ද්වියට මබදු දාළදුකක් (ගැබ් පරළියක්) අැති විය: ගානකු පමණ විශාල මී වදයක් ඉද්දර (අැද විට්ටම්) තබාගන, අැය දකුණු අැලයන් යහපත් සයනයක හාන්සි වී සිට, දාළාස් දහසක් භික්ූන්ට දන් දී ඉතිරි වූ මී පැණි වළදන්නට අැය කැමති වූවාය. 43 තවද එළාර රජුග් යා්ධයන් අතුරන් ශ්‍ර්්ඨයාග් හිස සිද දැමූ කඩුව ස්දූ ජලය, එම කැපූ හිස මත පා තබා හිදගන බාන්නටත්, 44 අනුරාධපුරයහිම මහමවේනා උයන් උපුල් කතින් ගනන ලද්දා වූ නාමැලවුණ උපුල් මල් වඩමක් පළදින්ටත් අෑ කැමති වූවාය. 45 ද්විය රජතුමාට ඒ පුවත කීවාය; රජ තම් නිමිති කියන්නන් විචාළ්ය. 46 එය අැසූ නමිත්තිකයා්, “ද්වියග් පුත්‍ර තම් ද්‍රවිඩයන් මරා ලක්දිව එක් ස්සත් කාට බුදු සසුන බබුළුවන්න්ය” යි කීවුය. 47 “යමක් මබදු මී වදයක් පන්වා දන්න් නම් ඔහුට රජතුමා මබදු සම්පත් දන්න්ය” යි රජ තම් රට පුරා ප්‍රසිද්ධ කරවීය. 48 ගාළු මුහුද් වරළ සමීපයහි මී පැණි පිරී තිබූ, මුනින් නමා වසන ලද ඔරැවක් වැනි මී වදයක් දැක, දනවේ වැසි මිනිසක් ඒ බව රජතුමාට කීවේය. 49 රජ තම් ද්විය එම ස්ථානයට කැදවාගන ගාස් මානවට සකස් කළ මණ්ඩපයක හිදුවා, අැය කැමති පරිදි මී පැණි වැළදවීය. 50 (ඉතිරි මී පැණි සංඝයාට පූජා කළ්ය). 51 රජ තම් බිසවුන්ග් ඉතිරි දාළදුක සපයනු පිණිස ‘වේළුසුමන’ නම් යා්ධයා මහයවීය. 52 ඒ තම් අනුරාධපුරයට ගාස්, එහි රජුග් මඟුල් අශ්වයා බලාගන්නා අස් ගාවේවා සමඟ මිතුරැ වී, සැම කල්හි ඔහුග් කටයුතු වලට උදවේ කළ්ය. 53 ඒ අස් ගාවේවා තමාට හිතවත් බව දැනගත් ඔහු, පරවරැවහිම උපුල් මල් හා කඩුව කාළාම් ඔය තර සඟවා තබා, සැක නැත්ත් අශ්වයා ගන ගාස් උඌ පිට නැඟී ගත්ත්ය. 54 පසුව මල් සහ කඩුව ගන, “මම කාවන්තිස්ස 180 පටුන රජුග් වේළුසුමන යමි; සමර්ථ වූය් නම් මා අල්ලා ගනිවේ” යැයි තමා ගැන දන්වා අශ්ව වේගයන් පලා ගිය්ය. 55 එළාර රජ ඒ අසා ඔහු අල්ලා ගැනීම පිණිස මහා යා්ධයකු මහයවීය; ඒ තම් දවනි අශ්වයා යයි සම්මත අසු පිට නැඟී ඔහු ලුහුබැන්ද්ය. 56 වේළුසුමන තම් වන ළැහැබක් අැසුරැ කරගන අසු පිටම හිදගන, පිටුපසින් එන්නා වූ ඔහුට කඩුව අැද දික් කළ්ය. 57 වේගයන් අශ්වයා එලවාගන අා ඒ යා්ධයාග් හිස එවිට කඩුවට කැපී වන් විය. අශ්වයන් දදනා ද, කැපූ හිස ද ගන වේළුසුමන සවස් වේලහි මාගමට පැමිණිය්ය. 58 ද්විය ඒ දාළදුක ද රිසි ස් වින්දාය; රජ තම් යා්ධයාට සුදුසු පරිද්දන් සත්කාර කළ්ය. ගුමුණු කුමරුගයේ උපත සහ නම් තුබීම 59 ඒ බිසව සුදුසු කල්හි පින්වත් උතුම් පුතකු වැදුවාය; එයින් රජ කුලයහි මහත් අානන්දයක් විය. 60 ඒ කුමරහුග් පුණ්‍යානුභාවයන් එදිනම නානා රත්නයන්ගන් සම්පූර්ණ නැවේ හතක් නායක් රටවලින් පැමිණිය්ය. 61 එම කුමරහුග් පින් තදින් ඡෙද්දන්ත කුලයන් අැත් පැටවකු ගනැවිත් අැතක් මහි තබා පලා ගිය්ය; තාටුපළ විල අසල පදුරැ අතර සිටියා වූ ඒ අැත් පැටවා දැක, ‘කණ්ඩුල’ නම් බිලිවැද්දා රජහට දැන්වීය. 62 එකණහි රජ තම් අැතුන් බදින්නන් යවා ඒ අැත් පැටවා ගන්වා පා්ණය කරවීය. 63 කණ්ඩුල නම් තැනැත්තා විසින් දුටු හයින් ඒ අැතා ‘කණ්ඩුල’ නම් විය. 64 රන් බදුන් අාදියන් පිරැණා වූ නැවේ මහි පැමිණිය් යැයි ද රජහට දැන්වීය; 65 රජ තම් ඒ වස්තුව ගන්වා ගත්ත්ය. 66 කුමරහුට නම් තබන මඟුල් උත්සවය්දී රජ තම් දාළාස් දහසක් භික්ූ සංඝයාට අාරාධනා කළ්ය. 67 එවිට රජු මස් සිතුවේය: “මස් ඉදින් මාග් පුතු මුළු ලක්දිව එක්සත් කාට රජය ගන බුදු සසුන බබුළුවන්න් නම්, අටතුරා දහසක් (1008) භික්ූන් වහන්ස්ලාම අැතුළු වත්වා! 68 සියල්ලා් පාත්‍රා 181 පටුන උඩුකුරැ කාට ගන සිවුරැ පාරවත්වා! පළමුව දකුණු පය එළිපත්තන් අැතුළු කාට තබත්වා! එක් කුඩයකින් යුත් ඩබරාව (පැන් කණ්ඬිය) බැහැර ලත්වා! 69 ගා්තම නම් ස්ථවිර තම්ම මාග් පුතු පිළිගනීවා! උන්වහන්ස්ම තිසරණ පන්සිල් දන ස්ක්වා!” 70 සියල්ල රජු සිතූ ලසම සිදුවිය; සියලු නිමිති දැක සතුටු සිත් අැති මිහිපල් තම් සංඝයාට කිරිබත් දන් දී, පුතුට නම් තබන්න් මාගම්හි ප්‍රධාන බව ද, සිය පියාග් නම ද යන දක එක් කාට ‘ගාමිණී අභය’ කියා නම් තැබුවේය. 71 එයින් නව වන දින මාගම රජු ද්විය හා එක්ව විසුවේය. 72 ඒ බිසව එයින් ගැබ් ගත්තාය; සුදුසු කල උපන් කුමරහුට රජ තම් ‘තිස්ස’ යැයි නම් කළ්ය. කුමාරවරුන්ගයේ ප්‍රතිඥාව 73 දරැ දදනා මහ පරහරින් වැඩුණා්ය. දදනාටම බත් කවන මඟුල් දවස්හි, දරැවන් කරහි ස්න්හ අැති රජතුමා පන් සියයක් භික්ූන්ට කිරිබත් දන් දුන්න්ය. 74 උන්වහන්ස්ලා විසින් දානයන් අඩක් වැළදූ කල්හි, ඉන් මිටක් මිටක් ඉල්ලා ගන රන් තැටියක දමා, මිහිපල් තම් ද්විය සමඟ එක්ව මස් කීවේය: 75 “දරැවනි, ඉදින් තාපි යම් දිනක සම්මා සම්බුදුන්ග් සසුන අත්හරින්න් නම්, තාපග් කුසට යන ම් අාහාරය නාදිරාවා!” යි පවසා 76 ඔවුන්ට කැවීය. 77 ඒ රජ කුමරැවා් දදනා කී කරැණහි අර්ථය දැන, තුටු සිත් අැත්තා් ඒ කිරිබත අමෘතයක් ස් වැළදූහ. 78 ඒ කුමරැවන් දස දාළාස් හැවිරිදි වූ කල්හි ඔවුන් විමසනු කැමති වූ රජ තම්, පර කී පරිද්දන්ම භික්ූන් වළදවා, උන්වහන්ස්ලාග් ඉදුල් බත් තැටියකින් ගන්වා ඒ කුමරැවන් වත තැබ්බවීය. 79 ඉන්පසු බත් පිඩ තුන් කාටසක් කරවා, “දරැවනි! ‘අප කුල දවි වූ භික්ූන් කරහි අපි කිසි කලක කලකිරැණා් නාවන්නමුය’ යි සිතා ම් කාටස අනුභව කරවේ” යයි කීවේය. 80 කුමරැවා් එය අනුභව කළහ. 81 නැවතත්, 182 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.