පරිච්ඡේදය 23
යා්ධයන් ලැබීම
රජු: Dutugemunu
2nd Century BCE
මෙම පරිච්ඡේදය මගින් දුටුගැමුණු කුමරුගේ දස මහා යෝධයන්ගේ උපත සහ ඔවුන්ගේ අසාමාන්‍ය ශක්තීන් විස්තර කෙරේ. නන්දිමිත්‍ර, සුරනිමිල, මහාසෝණ, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ඛඤ්ජදේව, ඵුස්සදේව සහ ලභියවසභ යන මොවුන් කාවන්තිස්ස රජු විසින් කුමරුගේ සහායට පත් කරන ලදී. කුමරු කුඩා කල සිටම දමිළ ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීමට දැඩි අධිෂ්ඨානයකින් පසු වූ බව මෙහි සඳහන් වේ.
“තාපි සාහායුරන් දදනා හැම කල්හි ඔවුනාවුන්ට ද්‍රා්හී නාවන්නමුය යි සිතා ම් කාටස අනුභව කරවේ” යයි කීවේය. 82 දදනාම ඒ කාටස් දක අමෘතයක් ස් අනුභව කළා්ය. 83 පසුව, “ ‘දමළුන් හා යුද්ධ නාකරන්නමුය’ යි සිතා ම් කාටස අනුභව කරවේ” යයි කී කල්හි, ඒ තිස්ස කුමරයා අාහාරය අතින් විසි කළ්ය. 84 ගැමුණු කුමාරයා ද බත් පිඩ විසි කර දමා අැදට ගිය්ය; ඔහු අත් පා හකුළුවා ගන අැදහි වැතිර ගත්ත්ය. 85 ද්විය ගාස් ගැමුණු කුමරැ සතුටු කරමින්, “දරැව, අත් පා දිග හැර අැදහි සැප ස් කුමකින් නානිදයි දැ?” යි මස් අැසුවාය. 86 එවිට ඒ තම්, “ගඟින් එහා පැත්ත් දමළුය, ම් පැත්ත් මහා ගාළු මුහුදය; එස් තිබියදී මම කස් නම් අත් පා දිගු කාට නිදම් දැ?” යි කීවේය. ඒ කුමරහුග් අදහස අසා රජතුමා නිහඩ විය. 87 ඒ කුමරැ ක්‍රමයන් වැඩන්න් පින්, යශස් සහ ධයර්‍ය්‍ය අැතිව, ත්ජස්, බල, පරාක්‍රමයන් යුක්තව සාළාස් (16) හැවිරිදි විය. 88 සත්ත්වයා් සංසාර ගමන ඉතා චංචල කල්හි තමන් කළ සිත් පින් හ්තු කාට ගන රැචි පරිද්දන් මනු්‍යාදී ගතියකට පැමිණති; නුවණැත්ත් මස් ම් බව දැන කුසල් රැස් කිරීමහි මහත් අාදරයක් හා් ගඌරවයක් අැති කර ගන්න්ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ගාමණී කුමාර ප්‍රසූති’ නම් වූ විසි දවන පරිච්ඡේදය නිමි. 23. යා්ධයන් ලැබීම නන්දිමිත්‍ර ායේධා 1 ඒ කඩාලැතුන් වනාහි බලයන් ද, ලක්ණයන් ද, රෑපයන් ද, ත්ජසින් හා වේගයන් ද, ගුණ යහපත්කමින් ද අග්‍ර වූය්, මහත් වූ ශරීර අැත්ත් විය. 2 එකල්හි ගාමිණී කුමාරයාට 183 පටුන නන්දිමිත්‍ර ය, සුරනිමිල ය, මහාසා්ණ ය, ගා්ඨයිම්බර ය, ථථේරපුත්තාභය ය, 3 භරණ ය, වේළුසුමන ය, එස්ම ඛඤ්ජද්ව ය, ඵුස්සද්ව ය, ලභියවසභ ය යන මහා බල අැති ම් දස මහා යා්ධයා් පහළ වූහ. 4 එළාල රජුග් මිත්‍ර නම් සනවියක් විය. නැගනහිර දිග සිතුල්පවේව සමීපයහි වූ කර්මාන්ත ගමක, ඒ සනවියාග් බෑණනුවන් වූ පුතක් විය. 5 හතම කාපුවක බහාලූ රහස් පදස් අැත්තක් විය (පුරැ නිමිත්ත ශරීරය තුළ සැඟවී පිහිටිය්ය). ඔහුට තම මාමාග් නම වූ ‘මිත්‍ර’ යන නම තබන ලදී. 6 බඩගා යන වයස් වූ, ඉතා ළාබාල ඒ කුමරැවා ඉඟටියහි වරපටකින් බැද අැඹරැම් ගලක බදින ලද්ද්ය. 7 හතම බිම බඩගා යන කල්හි, ඒ අැඹරැම් ගල ද අැදගන ගාස් එළිපත්ත ඉක්මවීම්දී යම් හයකින් ඒ වරපට කැඩී ගිය් ද, 8 එහයින් ඔහු ‘නන්දිමිත්‍ර’ යැයි ප්‍රසිද්ධ විය. පසු කලක අැතුන් දස දනකුග් කායික බල අැත්තක් ද විය. 9 වැඩුණු ශරීර අැති ඒ තම් නුවරට අවුත් තම මාමාට උපස්ථාන කළ්ය. එකල දාගැබ් අාදියට අගඌරව කරන දමළුන් දැක, ශක්ති සම්පන්න වූ හතම, එක් පයකින් කලවය පාගාගන, අනක් අතින් අනිත් කලවය ගන දපළු කාට පිටතට විසි කරයි. 10 ඔහු විසින් දමන ලද ඒ ශරීර දවියන් විසින් අතුරැදහන් කරනු ලබයි. 11 දමළුන්ග් අඩු වීම දැක නිලධාරීහු ඒ පුවත රජුට දැන්වූහ. “ස්වකීය යා්ධයා් මාහු අල්ලා ගනිවේ” යැයි රජුගන් නියා්ග ලැබූවද, 12 ඔවුන්ට එස් කිරීමට නාහැකි විය. ඒ නන්දිමිත්‍ර තම්, “මා මස් කරද්දීත් හුදක් ජනඝාතනයක් පමණක් සිදු වයි; ශාසනය බැබළීමක් සිදු නාවන්න්ය. රැහුණු 13 රටහි තරැවන් කරහි පැහැදුණු රජ දරැවා් වසති. එහි ගාස් රාජ ස්වය කාට, සියලු දමළුන් අල්ලාගන, ඒ ක්ත්‍රියයන්ට රාජ්‍යය ලබා දී බුදු 14 සසුන් බබළවන්නමි” යි සිතීය. හතම ම් අදහසින් යුතුව (රැහුණට) ගාස් ගැමුණු කුමරැට ඒ බව දැන්වීය. ඒ ගැමුණු කුමාර තම් මෑණියන් හා 184 පටුන සාකච්ඡො 15 කාට ඔහුට සත්කාර කළ්ය. එස් සත්කාර කරන ලද නන්දිමිත්‍ර යා්ධ තම් කුමරැ වත විසීය. සුරනිමිල ායේධා 16 කාවන්තිස්ස රජතුමා දමළුන් වැළැක්වීම පිණිස මහවැලි ගඟ් සියලු තාටුපළවල් හැම කල්හිම අාරක්ා කරවීය. 17 රජුග් අන් බිසවකග් පුත් වූ දීඝාභය නම් කුමාරයක් විය. රජතුමා ඔහු ලවා ගංගාවහි කසාතාට අාරක්ා කරවීය. 18 ඒ තම් අාරක්ාව පිණිස හාත්පස යාදුන් දකක් අැතුළත වූ මහා කුලවලින් 19 එක් එක් පුතකු බැගින් එහි කදවුරට ගන්වා ගත්ත්ය. කාට්ඨවා දනවේවහි ඛණ්ඩකවිට්ඨික (කඩවිටි) නම් ගමහි පුතුන් සත් දනකු සිටි සංඝ නම් වූ ප්‍රධාන කුලපතියක් 20 විය. රජ කුමරැවා පුතකු ගන්වා ගැනීමට කැමතිව ඔහු වත ද දූතයක් යැවීය. 21 නිමල නම් වූ ඔහුග් සත් වැනි පුත්‍ර තම් අැතුන් දස දනකුග් බල අැත්ත් විය. ඔහු කම්මැලි ස්වභාව අැත්තකු බැවින්, ඔහුග් සහා්දරයා් සය දනාම ඔහු පහත් කාට සලකා, ඔහුග් යාම කැමති වූහ. එහත් මවේපියා් එස් ඔහු යැවීමට කැමති නාවූහ. 22 ඒ නිමිල තම් සසු සහා්දරයන් කරහි කා්ප වී, ඉතා වේලාසනින් නික්ම යාදුන් තුනක මග ගවා හිරැ 23 නැගන කල්හි රජ කුමරැවා දුටුවේය. ඒ රජ කුමරැවා ඔහු විමසා බැලීම සදහා දුර බැහැර 24 කටයුත්තක යදවූය්ය. “ච්තියගිරිය (මිහින්තලය) අසල ද්වාරමණ්ඩල (දාරමඩලා) නම් ගමහි මාග් මිත්‍ර වූ කුණ්ඩල නම් බමුණක් වසයි. ඔහු වත මුහුදන් එතරින් ගනන ලද වටිනා බඩු අැත්ත්ය. නුඹ එහි ගාස් ඔහු විසින් දන ලද්දා වූ බඩු 25 මහි රැගන එව” යි මස් කියා, බත් කවා, ලිපියක් දී පිටත් කර යැවීය. ම් අනුරාධපුරය 26 වනාහි ඒ කසා තාටින් නව යාදුනක් දුරින් පිහිටිය්ය. 185 පටුන ඒ තම් 27 පරවරැවේම ගාස් බමුණා දුටුවේය. බමුණා, “දරැව, වැවන් නාගන එව” යි කීය. 28 මහි පර නුපුරැදු බැවින්, හතම තිසා වැවන් නාගන, මහා බා්ධිය ද, ථූපාරාමයහි 29 චත්‍යය ද පුදා, මුළු නගරයම දැක බලා ගැනීම සදහා නුවරට ද අැතුළු වී, වළද සැල්පිලකින් සුවද 30 ද්‍රව්‍ය ගන, එහි උතුරැ දාරින් නික්ම, උපුල් කතින් උපුල් මල් ද ගන ඒ බමුණා වත පැමිණිය්ය. බමුණා විසින් තාරතුරැ විචාරණ ලද්දා වූ ඒ 31 තම් තමාග් ගමන ගැන කීවේය. ඒ බමුණු තම් ඔහුග් පළමු පැමිණීමත්, නැවත මහි පැමිණීමත් අසා විස්මිත වූය්, “ම් තම් උතුම් පුරැයකි; ඉදින් එළාල රජු මාහු ගැන දැනගතහාත් මාහු තමාග් අතට ගන්න්ය. එහයින් ම් තම් 32 දමළුන් සමීපයහි වාසය කිරීමට නුසුදුස්ස්ය; රජ පුතුග් පියාණන් (කාවන්තිස්ස රජු) වත 33 වාසය කිරීම සුදුසුය” යි මස් සිතීය. මස් සිතා ලියුම ලියා ඔහුට දී, පූර්ණවර්ධන නම් (වටිනා) වස්ත්‍ර ද, 34 බාහා් පඩුරැ ද දී, ඔහුට බත් කවා, තම මිතුරැ කුමරැ වත පිටත් කර යැවූය්ය. ඒ තම් සවස් කාලයහි රජ කුමරැ වත ගාස් ලියුම ද, පඩුරැ ද රජ කුමරහට දුන්න්ය. තුටු වූ ඒ කුමර තම්, “දහසකින් 35 මාහු සතුටු කරවේ” යි කීය්ය. රජ කුමරහුග් ඉතිරි ස්වකයා් ඔහුට ඊර්්‍යා කළා්ය. 36 එවිට ඒ කුමර තම් දස දහසකින් ඒ නිමිලයා සතුටු කරවීය. ඔහු 37 ලවා කස් කරවා, ගඟන්ම නහවා, පූර්ණවර්ධන වස්ත්‍ර යුගලයක් ද, මනා 38 ගදමල් ද දී, දුහුල් පටකින් හිස වළවා තමා වත ගන්වා ගත්ත්ය. කුමාර 39 තම්ම තමාග් පිඟානන් ඔහුට බත් කැවීය. තමාග් දස දහසක් අගනා 40 යහපත් අැද, ඒ යා්ධයාට සැතපීම පිණිස දුන්න්ය. ඒ තම් ඒ සියල්ල 41 එකතු කාටගන මවේපියන් කරා ගන ගාස්, මෑණියන්ට දස දහස ද, පියාණන්ට අැද ද දුන්න්ය. එම රාත්‍රිය්ම අාපසු අවුත් රක්ා ස්ථානයහි තමා සිටින බව දැක්වීය. 186 පටුන 42 උදෑසන රජ කුමර තම් ඒ පුවත අසා සතුටු සිත් අැතිව, ඔහුට වස්ත්‍රාභරණ අාදිය ද, 43 එස්ම පරිවාර ජනයා ද, දස දහසක ධනයක් ද දී පිය රජු වත යැවූය්ය. 44 යා්ධ තම් දස දහස මවේපියන් වත ගන ගාස් ඔවුනට දී, කාවන්තිස්ස රජු වත එළඹිය්ය. ඒ රජු ගැමුණු කුමරැට ඔහුව භාර කළ්ය. සත්කාර කරන ලද සුරනිමිල යා්ධ තම් ඒ කුමරැ වත විසුවේය. මහාසායේණ ායේධා 45 කුළුම්බරි දනවේවහි හුන්දිරිවාපි නම් ගම තිස්ස නම් වූ (කළඹියාට) 46 සා්ණ නම් අටවැනි පුතක් විය. හතම සත් හැවිරිදි කල්හි තල් පැළ ඉදිරැවේය; දස හැවිරිදි කල්හි මහත් බල අැත්ත් තල් ගස් 47 ඉදිරැවේය. කල් යෑමන් ඒ මහාසා්ණ තම් දස අැත් බල අැත්තක් විය. රජ 48 තම් එබදු වූ ඔහු ගැන අසා පියා වතින් ගන්වාගන පා්ණය කරනු කැමැත්ත් ගැමුණු කුමරහට දුන්න්ය. ඉන්පසු ලබන ලද සත්කාර අැති ඒ යා්ධ තම් ගැමුණු කුමරැ වත විසීය. ගායේඨයිම්බෙර ායේධා 49 ගිරි නම් දනවේවහි නිසල්විටි (නිට්ටුලවිට්ඨික) නම් ගම මහානාග නම් 50 තැනැත්තාග් පුත් වූ දස අැත් බල අැතියක් විය. මිටි සිරැරක් අැති බැවින් හතම ‘ගා්ඨක’ නම් විය. වැඬිමහල් සහා්දරයා් ඔහුට විහිළු තහළු කරමින් සිනාසති. 51 ඔවුහු ගාස් උදු වැපිරීම පිණිස මහ වනය කාටා, ඔහුග් කාටස ඉතිරි කාට තබා ගාස් ඔහුට (වනය කටීමට) දැන්වූහ. ඒ තම් එකණහිම ගාස් ඉඹුරැ නම් ගස් 52 උදුරා බිම සමතලා කාට ගාස් ඒ බව දැන්වීය. සහා්දරයා් ගාස් ඔහුග් ඒ පුදුම සහගත 53 ක්‍රියාව දැක, ඔහුග් වැඩ ගැන ප්‍රශංසා කරමින් ඔහු වත ගාස් (සතුට) දැන්වූහ. 54 ඒ නිමිත්ත කාටගන ඒ තම් ‘ගා්ඨයිම්බර’ නම් විය. රජ තම් ඔහුව ද යට කී පරිද්දන් (ගන්වාගන) ගැමුණු කුමරැ වත යැවීය. 187 පටුන ථථේරපුත්තාභ ායේධා 55 කාටගල් (කාටපබ්බත) අසල කිත්ති (කත්ති) නම් ගමහි ඊශ්වර වූ රා්හණ නම් 56 ගෘහපතියක් විය. ඔහුට දාව උපන් පුතක් ගා්ඨාභය රජුට සමාන නමක් අැත්ත් (ගා්ඨාභය නම්) විය. ඒ දරැවා බල අැත්තක් වී. එකල්හි ඒ 57 තම් දස දාළාස් හැවිරිදි වූය්, හතර පස් දනකුට ඔසවා ගත නාහැකි ගල්, ක්‍රීඩා සදහා ගන්නා ගුලියක් මන් කළිමින් විසි කළ්ය. 58 සාළාස් හැවිරිදි ඔහුට පියාණන් විසින් සාළාස් රියන් දිගැති, වට ප්‍රමාණය අටතිස් අඟුලක් අැති 59 ගදාවක් (මුගුරක්) කරවන ලදී. ඒ තම් එයින් තල් හා පාල් කදන්වලට පහර දී බිම හළයි. 60 එයින් ඒ යා්ධ තම් ප්‍රකට වී. එස්ම රජ තම් ඔහුව ද ගැමුණු කුමරැ වත යැවීය. ඔහුග් පියා වනාහි මහාසුම්ම ස්ථවිරයන්ග් උපස්ථායකයා ය. ඒ කළඹි තම් මහාසුම්ම ස්ථවිරයන්ගන් බණ 61 අසා කාටගල් වහරදී සා්වාන් ඵලයට පැමිණිය්ය. හටගත් 62 සසර කලකිරීම් අැති ඒ තම් රජුට දන්වා, සම්පත් පුතුට දී තරැන් 63 වත පැවිදි විය. භාවනාවහි යදී රහත් බවට පැමිණිය්ය. ඒ හ්තුවන් ම් තරැන්ග් පුත්‍ර තම් “ථථේරපුත්තාභය” (තරැන්ග් පුත් අභය) යැයි ප්‍රසිද්ධ විය. භරණ ායේධා 64 කප්කදුරැ (කප්පකන්දර) නම් ගමහි කුමාරයාග් භරණ නම් පුතක් විය. ඒ 65 තම් කල් යෑමන් දස දාළාස් හැවිරිදි වූය්, ගම් දරැවන් හා වනයට ගාස් බාහා් සාවුන් ලුහුබැද පයින් පහර දී දකට කඩා 66 බිම ගැසීය. සාළාස් හැවිරිදි වූය් වනාහි ගම් වැසියන් හා වනයට ගාස් එස්ම මුවන්, ගා්නුන් හා උඌරන් වහා බිම හළීය. භරණ නම් ඒ මහ 67 යා්ධ තම් එයින්ම ප්‍රකට විය. රජ තම් ඔහු ද යට කී පරිද්දන් ගැමුණු කුමරැ වත වැස්වීය. 188 පටුන වේළුසුමන ායේධා 68 ගිරි නම් දනවේවහි කුටුම්බියංගන නම් ගමහි ප්‍රසිද්ධ වූ කුටුම්බිවසභ නම් කළඹියක් විය. එහි දනවේ වැසි වේළ නම් වූ ද, ගිරි නම් 69 රට පාලනය කරන්නා වූ සුමන නම් වූ ද යහළුවා් දදනක් වූහ. කළඹියාට පුතක් උපන් කල්හි පඩුරැ පරටු කාටගන ඒ දදනා ගාස් 70 තමන්ග් නම් ඒ දරැවාට (වේළුසුමන යැයි) තැබූහ. ගිරි භා්ජක (ගිරි ජනපද පාලක) තම් ඒ පුතු තමාග් නිවසහි වාසය කරවීය. ඔහුග් එක් සන්ධව (අශ්ව) වර්ගය් අශ්වයක් කිසිම පුරැයකුට තමාග් පිටට නැගීමට 71 ඉඩ නාදුන්න්ය. ඒ අශ්ව තම වේළුසුමනයා දැක, “ම් තම් මට සුදුසු වූ අසරැවා ය” යි සිතා සන්තු්ට වූය් හ්ාරව (ප්‍රීති ඝා්ා) කළ්ය. 72 ඒ බව දැන ගිරි භා්ජක තම් අසු පිට නැගව යි ඔහුට කීය. වේළුසුමනයා අසු පිට නැගී 73 ඒ අසු රවුමට වහා මහයවීය. ඒ අශ්වයා සකල මණ්ඩලයහි (රවුමහි) එකට අෑදුණාක් මන් 74 පනිණි. දුවන්නා වූ ද ම් අසු පිට හතම පුරැ දාමයක් (වැල් පාටක්) මන් සිටිය්ය. 75 බිය නැත්ත් උතුරැ සළුව මුදයි, නැවත බදියි. ඒ දැක සියලු පිරිස ඔල්වර හඩ ගැසූහ. ඒ ගිරි භා්ජක තම් ඔහුට දස දහසක් දී, 76 “ම් තම් රජුට සුදුසු ය” යි සතුටු වූය් රජුට දුන්න්ය. රජ තම් ඔහුට සත්කාර කරවා වේළුසුමන බුහුමන් කරමින් තමන් වතම වැස්වීය (පසුව ගැමුණු කුමරැට දුන්න්ය). ඛඤයේජඳයේව ායේධා 77 නකුගල් (නකුලනග) දනවේවහි මහිසදා්ණික නම් ගම අභය නම් 78 තැනැත්තාග් අන්තිම පුත්‍ර වූ, ශක්ති සම්පන්න ද්ව නම් තැනැත්තක් විය. මදක් කාර ගසා යන බැවින් ‘ඛඤ්ජද්ව’ (බංඡෙද්ව) යයි ඔහු හැදින්වූහ. එකල්හි 79 ඒ මානවක තම් ගම් වැසියන් හා මුවන් දඩයම් ගාස් මහත් උස් වූ මීවුන් 80 ලුහුබැද, අතින් උන්ග් පාද අල්වාගන, හිස වටා කරකවා බිම 189 පටුන ගසා උන්ග් 81 අැට පාඬි කරයි. මීපල් (මහිසංසක) තම් එපුවත් අසාම ඛඤ්ජද්වයා ගන්වාගන ගැමුණු කුමරැ වත රැදවීය. ඵුසයේසඳයේව ායේධා 82 සිතුල්පවේ (චිත්තලපබ්බත) අසල ගාවිඨ නම් ගම උප්පල නම් තැනැත්තාග් 83 ඵුස්සද්ව යැයි නම් අැති පුතක් විය. ඒ කුමාර තම් ගම් දරැවන් හා විහාරයට ගාස් බා්ධියට පුදන ලද සක් ගඬියක් ගන බලවත් ලස පිම්බ්ය. 84 එහි ශබ්දය අකුණු හඩක් මන් මහත් විය. ඒ (හඩ අැසූ) සියලු ගම් දරැවා් 85 බිය වී උමතු වූවන් මන් වූහ. ඒ තම් ඒ හ්තුවන් ‘උන්මාද ඵුස්ස’ යයි ප්‍රසිද්ධ විය. ඔහුග් පියා තම් වංශයහි පැවත අා 86 ධනුශ්ශිල්පය ඉගැන්වීය. ඒ තම් ශබ්දය අනුව විදින සුළු (සද්දවේධී) වූය්, 87 විදුලි එළියන් විදින සුළු (විජ්ජුවේධී) වූය් ද, (කරබටු අාදී කිසි ලකුණකින්) වාලවේධී (කස් ගසක් විදීම) කරන්නා වූ ද විය. 88 වැලි පිරැණු ගැලක් ද, එස්ම බැදි සම් සියයක් ද, අඟල් අටක් ගන අැති පියා (දිඹුල්) ලෑල්ල ද, සාළාස් අඟුලක් ඝන අැති දිඹුල් ලෑල්ල ද, එස්ම දඅඟුලක් ඝන යකඩ පට ද, සිවේ අඟුලක් ඝන ලා්හ පට ද හීයන් විදින්න්ය; හීය ද එකී දෑ විනිවිද යවයි. ගාඩබිමහි අට ඉස්බක් දුර (හී) යයි. දියහි ඉස්බක් දුර යයි. මහරජ තම් 89 එපුවත් අසා, ඔහු ද පියා වතින් ගන්වාගන ගැමුණු කුමරැ වත වැස්වීය. ලභිවසභ ායේධා 90 තුලාධාර පර්වතය සමීපයහි වහරවෑගම (විහාරවාපි ගම) මත්ත නම් කළඹියාග් පුත් වසභ නම් අැත්තක් විය. මනා කාට හටගත් ශරීර 91 අැති බැවින් ඔහු ‘ලභියවසභ’ යයි දත්හ. හ් තම් විසි වස් පමණ කාලයහි මහත් කාය ශක්ති අැත්ත් විය. කතක් (කර්මාන්ත) කැමති මහත් බල 92 අැති ඒ තම්, 190 පටුන මහ වැවක් කරන්න් මිනිසුන් කීප දනකුම ගන ඒ වැව (තැනීම) පටන් ගත්ත්ය. දස දාළාස් දනකු විසින් ඉසිලිය යුතු 93 මහත් පස් ගුලි උසුලන්නා වූ ඒ තම් වහාම වැව තනා 94 නිම කළ්ය. ඒ කරැණන් ඒ තම් ප්‍රකට විය. රජ තම් ඔහු ද ගන්වාගන ඔහුට සත්කාර දී ගැමුණු කුමරැ වත වැස්වීය. ඒ කත (වැව) “වසභ අමුණ” යයි ප්‍රකට විය. 95 ඒ ලභියවසභ තම් ගැමුණු කුමරැ වත විසීය. සාරාංශ 96 එකල්හි මිහිපල් (කාවන්තිස්ස රජ) තම් ම් දස මහ යා්ධයන්ට පුතුන්ට සමාන සත්කාර 97 කරවීය. දික්පති රජ තම් මහා යා්ධයන් දස දනා කැදවා, “තාපි එක එකා යා්ධයන් දස දස දනා සායවේ” යි කීවේය. ඔවුහු එස්ම 98 යා්ධයන් ගනාවා්ය. නැවතත් මිහිපල් තම් ඒ (ගනා) යා්ධයන් සියයට ද එස්ම යා්ධයන් සවීම (පර්ය්ණය) පිණිස කීවේය. 99 ඒ යා්ධයන් දහසටත් 100 එස්ම (තව දස දනකු බැගින්) පර්ය්ණයට කීවේය. ඔවුහු ද එස්ම යා්ධයන් ගනාවා්ය. කැටි කරන ලද ඒ සියලු යා්ධයා් එකාළාස් දහස් එක්සිය දස 101 දනකි. ඒ සියල්ලා් මිහිපල්හු වතින් නිතර පවත්වන ලද සත්කාර අැත්තා් ගැමුණු රජ පුතු පිරිවරා විසූහ. 102 සැප කැමති නුවණැති මිනිස් තම්, අද්භූත වූ සුචරිත පරම්පරාව මස් අසා, අකුසල් මාර්ගයන් පිටුපා හැම කල්හි කුසල් මඟහි අැලන්න්ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘යා්ධලාභ’ නම් වූ තවිසි වන පරිච්ඡේදය නිමි. 191 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.