ආපසු

පරිච්ඡේදය 24

ද්වභාතික යුද්ධය

රජු: Dutugamunu

2nd Century BC

කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු දුටුගැමුණු සහ තිස්ස කුමාරවරුන් අතර ඇති වූ ගැටුම මෙහි විස්තර වේ. මෑණියන් සහ කඩොල් ඇතා වෙනුවෙන් ඇති වූ මෙම සටනින් පසුව සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් සහෝදරයන් දෙදෙනා සමාදාන වූහ. අවසානයේ දුටුගැමුණු රජු මාගම රජකමට පත් විය.

24. ද්වභාතික යුද්ධය ගුමුණු කුමරුගයේ පලා ාම 1 හස්ති ශිල්පයහි ද, අශ්ව ශිල්පයහි ද, කඩු ශිල්පයහි ද දක් වූ, මනා පුහුණුවක් ලැබූ ගැමුණු කුමාර තම් එකල මාගම් පුරයහි විසී ය. 2 කාවන්තිස්ස රජතුමා මනා ස් සන්නද්ධ වූ හමුදාව හා වාහන අැති තිස්ස කුමාරයා ව ජනපදය අාරක්ා කරනු පිණිස දීඝවාපියහි නතර කරවී ය. 3 ගැමුණු කුමාර තම් තමාට යුද්ධ කිරීමට හැකි යයි සිතුනු කල්හි තමාග් ශක්තිය හා් බල ස්නාව පන්වමින් “මම ද්‍රවිඩයන් හා යුද්ධ කරන්නමි” යැයි පිය රජුට දන්වා යැවී ය. නමුත් රජතුමා ඔහු අාරක්ා කරනු කැමති ව “ගඟින් මගාඩ ප්‍රමාණය (නුඹට) ප්‍රමාණවත් ය” යි කියා ඔහු වැළැක්වූය් ය. 4 ගැමුණු කුමාර තම් තුන් වරක් ම එස් පවසා යැවූ නමුත් රජු එය ප්‍රතික්්ප කළ් ය. 5 එවිට කුමාරයා “පින්වතුනි, මාග් පියාණන් පිරිමියකු නම් මස් නාකියන්න් ම ය; එහයින් මය පැළද ගත මැනව” යි කියා රජුට ස්ත්‍රී අාභරණ යැවී ය. 6 රජ තම් ඔහු කරහි කා්ප වී “රන් දම්වැලක් සාදවේ; එයින් මාහු බදින්නමි; වනත් අයුරකින් මාහු අාරක්ා කළ නාහැක්ක් ය” යි කීය් ය. 7 පිය රජු තමාට කිපුණු බව දැන කුමාරයා පලා ගාස් (මලය රට හවත්) කදු රටට ගිය් ය; පියාණන් කරහි දු්ට වූ (කා්ප වූ) බැවින් ම ජනයා ඔහුට ‘දුට්ඨ ගාමිණි’ යයි කීහු. භික්ෂු සංඝා සහ ුඳ භටයින්ගයේ ප්‍රතිඥාව 8 ඉක්බිති කාවන්තිස්ස රජ තම් මහානුග්ගල චත්‍යය කරවීමට අාරම්භ කළ් ය; සෑය සාදා නිම කළ කල්හි රජතුමා සංඝයා වහන්ස්ලා රැස් කරවී ය. 9 සිතුල්පවේ වහරින් (චිත්තල 192 පටුන පබ්බතයන්) භික්ූන් වහන්ස්ලා දාළාස් දහසක් එහි වැඩම කළාහු ය; එමන්ම (ගම් දාළහක් අැති) දාළාස් දහස් රට දසින් තවත් භික්ූන් දාළාස් දහසක් වැඩම කළාහු ය. 10 චත්‍ය පූජාව කාට අවසන් වූ පසු එකල සංඝයා වහන්ස්ලා ඉදිරියහි සියලු යා්ධයන් රැස් කරවා ඔවුන් ලවා දිවුරැම් කරවී ය. 11 “කුමාරවරැන් දදනාග් කලහය පවතින ස්ථානයට අපි නායන්නමු” යි ඒ සියලු යා්ධයා් දිවුරා පාරාන්දු වූහ; එහයින් ඔවුහු පසු කලක පැවති ඒ යුද්ධයට සහභාගී නාවූහ. කාවන්තිසයේස රජුගයේ අභාව සහ අවමගුල 12 ඒ කාවන්තිස්ස රජ තම් විහාරයන් හැට හතරක් කරවා, අවුරැදු හැට හතරක් එහි රාජ්‍යය කරවා පසුව කාලක්‍රියා කළ් ය. 13 රාජිනිය තාමා් රජුග් ද්හය වසා ගත් යානාවකින් ගන්වා ගන තිස්සමහාරාමයට පමුණුවා ඒ බව භික්ු සංඝයාට දැන්වූවා ය. 14 තිස්ස කුමාර තම් පිය රජුග් මරණය ගැන අසා දීඝවාපියහි සිට පැමිණ, පියාණන්ග් ශරීරයට කළ යුතු අාදාහන පූජා අාදිය තම් ම මැනවින් කරවී ය. 15 ඉක්බිති ඔහු මෑණියන් ද, කඩාලැතු ද රැගන මහත් වූ බල ස්නා අැත්ත්, තම වැඬිමහල් සාහායුරාට අැති බිය නිසා එතැනින් වහා පිටත් ව නැවත දීඝවාපියට ගිය් ය. 16 ඒ පුවත දන්වනු පිණිස සියලු අමාත්‍යයා් එක් රැස් ව ලියුම් ලියා දුටුගැමුණු කුමාරයා වත දූතයන් යැවූහ. 17 ඒ ගැමුණු කුමාර තම් ගුත්තලට (වත්මන් බුත්තලට) අවුත් තිස්ස කුමාරයා වත ඔත්තුකරැවන් යවා, ඉන්පසු මාගම් පුරයට පැමිණ තමා ම රාජ්‍යයහි අභි්ක කර ගත්ත් ය. 193 පටුන සහායේඳර ුඳයේධ අාරම්භ වීම 18 රජ වූ ගැමුණු කුමරැ තම මෑණියන් එවන ලසත්, කඩාලැතු එවන ලසත් දන්වා තම සාහායුරාට ලියුම් යැවී ය; තුන් වරක් දන්වා යවාත් ඒවා නාලැබුණු හයින් ඔහු හා යුද්ධ කිරීම පිණිස ස්නාව රැගන පිටත් විය. 19 චූලංගනිය පිටිය් දී (වත්මන් යුදඟනාව) ඒ දදනාග් මහත් වූ යුද්ධයක් සිදු විය. 20 ඒ යුද්ධය් දී රජතුමාග් (ගැමුණු කුමරැග්) නායක් දහස් ගණන් මිනිස්සු මරණයට පත් වූහ; අවසානය් දී රජ තම් ද, තිස්ස නම් අමාත්‍යයා ද, දීඝථූනිකා නම් වළඹ ද යන ම් තිදනා පමණක් ඉතිරි ව පලා ගියා් ය. 21 තිස්ස කුමාර තම් පලා යන ඔවුන් ලුහුබැද ගිය් ය; එකල්හි ම් දපිරිස අතරහි භික්ූන් වහන්ස්ලා කන්දක් මවා හරස් වූ අතර, තිස්ස කුමරැ එය සංඝයාග් ක්‍රියාවක් යැයි දැන එතැනින් නැවතුණ් ය. පලා ාම සහ ඳන් පිළිගුන්වීම 22 පලා ගිය ඒ ගැමුණු රජ තම් කප්කදුරැ නදියහි ජවමාල නම් තාටුපළට පැමිණිය් තිස්ස නම් අමාත්‍යයාට කතා කාට “අපි බඩගිනි සහ පිපාසය අැත්තා් වමු” යි කීය් ය. 23 එවිට ඒ අමාත්‍ය තම් රජු සදහා තමා විසින් රන් තැටියක දමා සඟවා ගන අා බත් (අාහාරය) පිටතට ගත්ත් ය. 24 සංඝයා වහන්ස්ලා වියහි දන් දී අාහාර අනුභව කරන සිරිත අැති හයින්, රජු එම බත් කාටස් හතරකට බදවා “කාල ඝා්ාව කරව” (බත් කෑමට වේලාව බව හඟවා ශබ්ද කරව) යි අමාත්‍යයාට නියා්ග කළ් ය. 25 තිස්ස අමාත්‍යයා කාල ඝා්ාව කළ් ය; රජතුමාට (කුඩා කල) අකුරැ ඉගැන්වූ යම් තරනමක් පුවඟු දිවයිනහි (පියගු දිවයිනහි) වාසය කරන ස්ක් ද, උන්වහන්ස් දිව කනින් ඒ හඩ අසා කුටුම්බිය පුත් තිස්ස (කළඹි පුත් තිස්ස) තරැන් වහන්ස්ට එහි යන ලස නියා්ග කළ ස්ක. 194 පටුන 26 උන්වහන්ස් අහසින් එහි වැඩම කළ ස්ක; තිස්ස අමාත්‍ය තම් උන්වහන්ස් අතින් පාත්‍රය ගන රජු හට දුන්න් ය. 27 රජ තම් සංඝයා උදසා වන් කළ කාටසත්, තමාට වන් කර තිබූ කාටසත් යන දකම පාත්‍රයහි දැමුවේ ය; තිස්ස අමාත්‍යයා ද තමාට හිමි කාටස පාත්‍රයහි දැමුවේ ය. 28 වළඹ ද තමාට හිමි කාටස අනුභව කිරීමට අකමැති විය (එය දන්දීමට කැමති විය); එවිට තිස්ස අමාත්‍යයා අැයග් කාටස ද පාත්‍රයහි දැමුවේ ය. 29 රජ තම් බතින් පිරවූ ඒ පාත්‍රය තරැන් වහන්ස්ට පූජා කළ් ය; උන්වහන්ස් වහා අහසින් වැඩම කාට ගා්තම නම් තරැන් වහන්ස්ට ඒ දානය දුන් ස්ක. 30 ඒ ගා්තම ස්ථවිර තම් එහි වළදන භික්ූන් වහන්ස්ලා පන්සියයකට අලුවා (පිඩු) වශයන් බදා දී, උන්වහන්ස්ලාගන් ඉතිරි වූ කාටස්වලින් පාත්‍රය පුරවා රජු පිණිස අහසට දැමූ ස්ක. 31 තිස්ස අමාත්‍ය තම් අහසින් අා ඒ පාත්‍රය දැක, එය ලබාගන රජුට වැළදවීය; රජ තම් තමා අාහාර අනුභව කාට ඉතිරි බත් වළඹට ද කැවීය. ඉන්පසු රජ තම් තම සන්නාහය (යුද අැදුම) සුඹුලුවක් (කාට්ටයක්) ස් නමා පාත්‍රය ඒ මත තබා අාපසු යැවී ය. ඳවන ුඳයේධ සහ තිසයේසගයේ පරාජ 32 ඒ රජ තම් මාගම් පුරයට ගාස් හැට දහසක් පමණ බල ස්නාව ගන මලණුවන් හා නැවත යුද්ධ කිරීම පිණිස ගාස් සටන් කළ් ය. 33 රජ තම් වළඹ පිට ද, තිස්ස කුමාරයා කඩාලැතු පිට ද නැගී සටන් බිම් දී සම්මුඛ වූහ. 34 එකල්හි ඒ සාහායුරන් දදනා යුද්ධ කරන්නාහු, යුද්ධය අතරතුර රජ තම් තම වළඹ ලවා අැතු අැතුළු වන ස් රවුමට (මණ්ඩලාකාරව) දිවවූය් ය; එස් කළ ද අැතුට පහර දීමට අවසරයක් නාදැක (අැතු නාමැරීමට සිතා) අැතු පිට සිටි තිස්ස කුමරැ බිම හළීමට සිතී ය. 195 පටුන 35 රජු වළඹ ව අැතුග් අැඟට උඬින් පන්නවා, (එස් පනින අතරතුර) සහා්දරයාග් හිසට පිටුපසින් තිබූ සන්නාහය පමණක් කැපන පරිද්දන් තා්මරය (හල්ලය) දැමීය. 36 ඒ යුද්ධයහි දී තිස්ස කුමාරයාග් නායක් දහස් ගණන් සබළු යුද්ධ කරමින් අැද වැටුණා් ය; 37 ඔහුග් මහත් වූ ස්නාව ද බිදී ගිය් ය. 38 “අැතා පිට සිටි අැතරැවා දුර්වල බැවින් ගැහැණු සතකු මාග් අැඟට උඬින් පැන්න් ය” යි සිතා කිපුණු කඩාලැතු තම්, තම ස්වාමියා වූ තිස්ස කුමරැ බිම හළනු පිණිස ගසක් වතට දිව ගිය් ය; කුමාරයා වහා ගසට නැග ගත්ත් ය. 39 එවිට අැත් තම් (තිස්ස කුමරැ අතහැර) තම මුල් හිමියා වූ ගැමුණු රජු වත ගිය් ය; ගැමුණු රජු අැතු පිටට නැගී පලා යන කුමාරයා පසුපස ලුහුබැද ගිය් ය. තිසයේස කුමරු සුඟවීම 40 ඒ තිස්ස කුමාර තම් එක්තරා විහාරයකට වැද එහි මහා තරැන් වහන්ස්ග් කුටියට අැතුළු විය. 41 කුමාර තම සහා්දරයාට අැති බිය නිසා තරැන්ග් අැද යටට රිංගා වැතිර ගත්ත් ය; මහා ස්ථවිර තම් ඒ අැද මත සිවුරක් එළුෑ ස්ක. 42 ගැමුණු රජ තම් කුමරැග් පසුපසින් ම ගාස් “තිස්සයා කාහි දැ?” යි තරැන්ගන් විචාළ් ය; “මහරජාණනි, අැදහි නැතැ” යි ස්ථවිර තම් රජුට කීය් ය. 43 රජ තම්, තරැන් වහන්ස් ‘අැදහි නැතැ’ යි කී බැවින් ඔහු ‘අැද යට’ අැතැයි දැනගන, එතැනින් පිටතට පැමිණ විහාරය වටා අාරක්ක මුර තැබීය. 44 (ඉක්බිති භික්ූන් වහන්ස්ලා උපායක් යදූහ); ඒ කුමාරයා ව කුඩා අැදක (මැස්සක) හාවා, ඒ මත සිවුරකින් වසා, ළදරැ භික්ූන් වහන්ස්ලා හතර දනක් අැද කකුල් අල්ලාගන මළගිය භික්ුවක ගන යන අාකාරයන් ඔහුව පිටතට ගන ගියහ. 196 පටුන 45 රජ තම් ඒ ගන යනු ලබන්නා හදුනාගන, “තිස්සය, තා් කුල ද්වතාවන්ග් (භික්ූන් වහන්ස්ලාග්) හිස මත හිද ගන යනු නාලබව! කුල දවියන් අතින් මා විසින් බලන් පැහැර ගැනීමක් සිදු නාවන්න් ය; තා් කවදා හරි දවසක කුල දවියන්ග් ම් ගුණය සිහි කරව” යි මස් කීය් ය. සහායේඳරන් සමඟි වීම 46 රජ තම් එතැනින් මාගම් පුරයට ගිය් ය; මෑණියන් කරහි ගඌරව අැත්ත් එහි දී මෑණියන් තමා වත කැදවා ගත්ත් ය. 47 ධර්මයහි පිහිටි සිත් අැති ඒ ගැමුණු රජතුමා හැට අට අවුරැද්දක් රාජ්‍යය කරමින් විහාර හැට අටක් කරවී ය. 48 භික්ූන් වහන්ස්ලා විසින් පිටත් කර හරින ලද ඒ තිස්ස රාජ කුමාරයා වනාහි, වනත් අයකු ලස වස් වලාගන එතැනින්ම දීඝවාපියට ගිය් ය. 49 පසුව ඒ කුමාර තම් ගා්ධගත්ත තිස්ස (යා්ධ ගත්ත තිස්ස) තරැන් වහන්ස් වත ගාස්, “ස්වාමීනි! මම අපරාධයක් කළ කනක්මි; මාග් සහා්දරයා ලවා මට ක්මාව ලබා දනු මැනව” යි කීය් ය. 50 (කාලයකට පසු) ඒ ස්ථවිර තම් වතාවත් කරන ස්වකයකුග් වස් ගත් තිස්ස කුමාරයා ද, භික්ූන් වහන්ස්ලා පන්සියයක් ද කැටුව රජු වත වැඩම කළ් ය. 51 ඒ ස්ථවිර තම් රජ කුමරැව පඬි පළ මුදුන් (පඬිය මත) රදවා සංඝයා වහන්ස්ලා සමඟ රජ ගට අැතුළු වූ ස්ක. 52 ශ්‍රද්ධාවන්ත වූ රජ තම් සංඝයා වහන්ස්ලා ව වඩා හිදුවා කැද අාදිය පිළිගැන්වූය් ය; එවිට ඒ (ගා්ධගත්ත) ස්ථවිර තම් තම පාත්‍රය අතින් වසා ගත් ස්ක. 53 “කිමක් දැ?” යි රජු විචාළ කල්හි, “තිස්ස කුමරැ ව ගන අාවමු” යි තරැන් වහන්ස් වදාළ ස්ක; “ඒ සාරා කාහි දැ?” යි රජු විචාළ විට ඔහු සිටින තැන දැන්වූ ස්ක. 54 එවිට විහාර 197 පටුන මහා ද්විය වහා ගාස් තම පුතණුවන් ව වැළදගන අාරක්ා කරමින් සිටියා ය. 55 රජ තම් තරැන් වහන්ස්ලාට මස් කීවේ ය: “නුඹ වහන්ස්ලා විසින් අප නුඹ වහන්ස්ලාග් දාසයන් බව (කීකරැ බව) දැන් දැන ගන්නා ලදී; ඉදින් නුඹ වහන්ස්ලා (යුද්ධයට පර) හත් හැවිරිදි සාමණ්ර නමක් හා් එවුවාහු නම්, ජනතාව විනාශ නාවී අපග් ම් කලහය ද සිදු නාවන්න් ය”. 56 “ම් වරද සංඝයා වහන්ස්ලාග් යයි ද, සංඝයා වහන්ස්ලා ම දඩුවම් විදින්න් යයි ද (සිතා), නුඹ වහන්ස්ලා වැඬියා වූ කාරණය සිද්ධ වන්න් යයි ද සිතා ම් කැද අාදිය පිළිගත මැනවැ” යි රජ තම් ඉල්ලා සිටිය් ය. 57 මස් කියා භික්ු සංඝයාට දන් දී, තම මලණුවන් ද කැදවා, එහි ම සඟ මැද හිදුවා මලණුවන් හා එක්ව එක බදුන් ම අාහාර ගන, මය නිමවා භික්ු සංඝයා ව පිටත් කර හැරිය් ය. 58 ඉන්පසු රජතුමා ගාවිතැන් කටයුතු කරවනු පිණිස තිස්ස කුමාරයා ව නැවත ඒ දීඝවාපි මණ්ඩලයට ම යැවූය් ය; 59 තම්ත් බර හැසිරවීම අාදී උත්සව පවත්වා සස්කම් (ධාන්‍ය අස්වනු නලීම් අාදිය) කරවී ය. මස් නානා ප්‍රකාරයන් රැස් කරන ලද්දා වූ බාහා් වූ ද වරය සත්පුරැයා් සංසිදුවා ගනිති. නුවණැති කවර නම් මිනිසක් මස් සිතා අනුන් කරහි සන්සුන් සිත් අැත්ත් නාවන්න් ද? (අනිවාර්යයන්ම සන්සුන් සිත් අැත්ත්) වන්න් ම යි. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයහි ‘ද්වභාතික යුද්ධ’ නම් වූ විසිහතර වන පරිච්ඡේදය නිමිය් ය. 198 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.