ආපසු

පරිච්ඡේදය 25

දුටුගැමුණු රජුගේ විජයග්‍රහණය

රජු: Dutugemunu

2nd Century BC

25 වන පරිච්ඡේදයෙන් දුටුගැමුණු රජු එළාර රජුට එරෙහිව කළ ඓතිහාසික යුද්ධය විස්තර කෙරේ. රජු මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව මාගම සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් විජිතපුර වැනි බලකොටු යටත් කර ගනී. අවසානයේදී එළාර රජු සමඟ ද්වන්ධ යුද්ධයක නිරත වී ඔහුව පරදවා ලක්දිව එක්සේසත් කරයි. ජයග්‍රහණයෙන් පසු රජු පරාජිත එළාර රජුට ගෞරව දක්වන අතර යුද්ධයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතන පිළිබඳව පසුතැවිලි වෙයි.

25. දුටුගැමුණු රජුග් විජයග්‍රහණය ුඳයේධ සඳහා පිටත්වීම සහ මුලයේ ජග්‍රහණ 1 ඉක්බිති දුටුගැමුණු රජතුමා ජනතාව එක්රැස් කාට සංග්‍රහ කර, රාජකීය කුන්තයහි ධාතූන් වහන්ස්ලා නිදන් කරවා, යාන වාහන සහ බල ස්නා සහිතව තිස්සමහාරාමයට ගිය්ය. 2 එහි ගාස් මහා සංඝරත්නය වැද පුදා, “බුද්ධ ශාසනය බබළවනු පිණිස මම ගඟන් එතර යන්නමි; අපට අාශිර්වාද සත්කාර කරනු පිණිසත්, අප සමඟ වැඩම කිරීමටත් භික්ූන් වහන්ස්ලා ලබා දුන මැනවි; භික්ූන් වහන්ස්ලාග් 3 දර්ශනය අපට මංගල කාරණයක් මන්ම අාරක්ාවක් ද වන්න්ය” යැයි පැවසුවේය. සංඝයා වහන්ස් ද 4 දඩුවම් විදීමන් මිදීම පිණිස හා් අාරක්ාව පිණිස භික්ූන් වහන්ස්ලා පන්සිය නමක් ලබා දුන්හ. මිහිපල් තම් හවත් රජතුමා, ඒ භික්ූන් වහන්ස්ලා ද සමඟ එතැනින් පිටත්ව, මලය රට් සිට මහි අනුරාධපුරයට එන 5 මාර්ගය පිරිසිදු කරවා, කඩාලැතු පිට නැගී යා්ධයන් විසින් පිරිවරා ගන්නා ලද්ද්, මහත් වූ බල ස්නාවක් සමඟ යුද්ධය සදහා නික්ම ගිය්ය. මාගම පටන් ගුත්තල 6 දක්වා රජුග් ස්නාව එකම අවිච්ඡින්න පළක් ස් ගමන් කළාය. 7 මියුගුණට (මහියංගණයට) පැමිණ ඡෙත්ත නම් දමළා අල්වා ගත්ත්ය; ඉන්පසු එහි සිටි දමළුන් 8 මරා දමා, ගඟ නමැති දිය අගලන් යුක්ත වූ අඹතාටට (අම්බතිත්ථයට) පැමිණිය්ය. එහි විසූ තිත්ථම්බ නම් වූ, මනා පුහුණුවක් අැති මහා බලසම්පන්න දමළා සමඟ යුද්ධ කරමින්, මාස හතරක් ගත වූ තැන සිය මෑණියන්ව පන්වීම් උපක්‍රමය භාවිතා කර ඔහුව අල්වා ගත්ත්ය. ඉන්පසු බලවත් වූ 9 දමළ රජවරැන් සත් දනකු එකම දවසකදී අල්වා ගත් ඒ මහා බල අැති රජතුමා, 10 තම බල ස්නාවට නිර්භයව වස්තු සම්පත් ලබා දුන්න්ය. 11 එහයින් එහි වූ අාරාමය “ඛේමාරාමය” යැයි කියනු ලැබ්. ඉන්පසු අතුරැහබ හිදී මාකාටු නම් දමළා ද, ද්‍රා්ණ නම් ගම්දී ගවර 199 පටුන නම් දමළා ද, හල්කාළ නම් ගම්දී ඉසුරැ නම් දමළා ද, නැළිහබ හිදී නාළික නම් 12 දමළා ද රජු විසින් අල්වා ගන්නා ලදී. දික්අබාගල හිදී දික්අබා නම් දමළා ද අල්වා ගත්ත්ය; කස්තාට (කච්ඡෙතිත්ථ) හිදී කපිසීය නම් දමළා මාස හතරකට පසු අල්වා 13 ගත්ත්ය. කා්ට නුවරදී කා්ට නම් දමළා ද, ඊට පසුව හාලවහානක 14 නම් දමළා ද, වහිට්ඨ නම් ස්ථානය්දී එම නම අැති දමළා ද, ගැමුණු ගම්දී ගැමුණු නම් දමළා ද, කුඹගමදී කුඹ නම් දමළා ද, තඹගමදී තඹ නම් දමළා ද, උන්න 15 නම් ගම්දී එම නම අැති දමළා ද යන මාවුන්ව ද, මයිල් සහ ලෑන යන දමළුන් දදනා ද අැතුළු මතක් දනා අල්වා ගත්ත්ය. ජම්බු නම් ගම්දී එම නම අැති දමළා ද අල්වා ගත්ත්ය; ඒ ඒ ගම්වල නම් සහ ඒ ඒ ප්‍රධානීන්ග් නම් එක සමාන විය. රජුගයේ සත්‍ය ක්‍රිාව සහ විජිතපුර සටන “තම ස්නාව හදුනා නාගන ස්වකීය ජනයාම එකිනකා මරා ගනිති” යැයි අසා, 16 රජතුමා එහිදී මස් සත්‍ය ක්‍රියාවක් කළ්ය: “මාග් ම් වෑයම කිසි කලකත් රජ සැප විදීම 17 පිණිස නාවන්න්ය; මාග් ම් උත්සාහය හුදක් බුද්ධ ශාසනය් 18 චිරස්ථිතිය පිණිසම වේ; ඒ සත්‍යය් බලයන් මාග් ස්නාවග් 19 ශරීර සහ අාම්පන්න ගිනි දැල් මන් බබළත්වා!” 20 එකල්හි එය එස්ම විය; ගං ඉවුර් විසූ, යුද්ධයන් මැරැම් නාකා ඉතිරි වූ සියලු දමළ සබළු අාරක්ාව පතා විජිත නම් නුවරට අැතුළු වූහ. රජු පහසු වූ සමතලා භූමියක කදවුර පිහිටවූ අතර, එම ස්ථානය කදවුරැ පිටිය (ඛන්ධාවාරපිට්ඨි) යන නමින් ප්‍රසිද්ධ විය. 21 විජිත නුවර අත්පත් කර ගැනීම සදහා කරැණු විමසන්නා වූ නර්න්ද්‍රයා, එතැනට එන්නා වූ 22 නන්දිමිත්‍ර යා්ධයා දැක, ඔහු වත කඩාලැතු මහයවීය. නන්දිමිත්‍ර තම් තමා අල්ලා ගැනීමට අා ඒ අැතුග් දළ දකන් අල්ලා තරපා, එම අැතු උක්කුටිකයන් (පසුපස කකුල් මත) හිදවූය්ය. ඒ 23 නන්දිමිත්‍ර 200 පටුන තම් යම් හයකින් යම් තැනක අැතු සමඟ පාර බැද යුද්ධ කළ් ද, ඒ හ්තුවන් එහි ගාඩනැගූ ගම “හත්ථිපා්ර” යැයි කියනු ලැබ්. 24 රජතුමා ඔවුන් දදනාම විමසා බලා විජිත නුවර දසට ගිය්ය. නගරය් දකුණු 25 දාරටුව අසල යා්ධයන්ග් බිහිසුණු සංග්‍රාමයක් අැති විය; නැගනහිරි දාරටුව අසල ප්‍රසිද්ධ වේළුසුමණ යා්ධයා අශ්වයා පිට නැගී බාහා් දමළුන් සංඛ්‍යාවක් මැරීය. දමළු දාරටු වසා දැමූහ; රජු යා්ධයන්ව මහයවීය. දකුණු දාරටුව බිදීම සදහා කඩාලැතු ද, 26 නන්දිමිත්‍ර සහ සුරනිමල යන යා්ධයන් ද යදවූ අතර මහාසා්ණ, ගා්ඨයිම්බර සහ 27 ථරපුත්තාභය යන තිදනා ඉතිරි දාරටු තුනහි යුද්ධ කළා්ය. ඒ නුවර වනාහි පවුරැවලින් උස් වූ දාරටු සහ තාරණින් ද, ලා්හ කර්මාන්තයන් නිමවූ 28 දාරකින් ද යුක්ත වූ බැවින් සතුරන්ට එය බිද හළිය නාහැකි විය. ඒ අැත් තම් දණහිස් දකන් හිදගන සිය දළ දකන් ගල් සහ බදාම හුණු බිද දමමින් යකඩ දාර වත 29 පැමිණිය්ය. තාරණ මතුපිට සිටි දමළු අන්ක ප්‍රකාර අායුධවලින් ද, කකියා 30 ගිය ලා්හ ගුළි සහ උණු කරන ලද මැලියම් (ලහටු) ද දැමූහ. පිට මතට වැටුණු උණු ලහටු 31 දුම් දමන කල්හි කඩාලැත් තම් දිව ගාස් වේදනාවන් පීඬිතව දිය අැති තැනකට බැස එහි ගිලුණ්ය. 32 එවිට ගා්ඨයිම්බර තම්, “ම් තාපට සුරා පානය කරන තැන නාවයි, යකඩ දාර 33 හැරීම සදහා පැමිණි තැනයි; යව, ගාස් දාර බිද දමව” යැයි අැතුට කීවේය. ඒ උතුම් අැත් තම් මාන්නය උපදවා ගන, කුංචනාද කාට දියන් ගාඩ නැගී, එඬිතරව ගාඩබිම සිට 34 ගත්ත්ය. අැත් වදා තුවාල වූ තැන්වල ලහටු ගලවා බහත් කළ්ය. රජ 35 තම් ඒ අැතු පිටට නැගී අතින් කුම්භස්ථලය පිරිමැද, “දරැව කණ්ඩුලය! මුළු ලක්දිව රාජ්‍යය තට දන්නමි” යැයි පවසා ඒ අැතු සතුටු කරවා, වර බාජුන් කවා, සළුවන් වළා, මනා සන්නාහ ලවා, සන්නාහ මතුයහි 36 හත් ගුණයක් කළ මී ගව සම් බදවා, ඊට මත්තහි 201 පටුන තල් පඟවූ සම් එලවා ඒ අැතු මහයවීය. ඒ අැත් තම් ම්ඝ ගර්ජනාවක් මන් හඩ නඟමින්, උපද්‍රවයන් ඉවසමින් ගාස් 37 දළ දකන් දාර ලෑලි බින්ද්ය; එළිපත්තට පයින් පහර දුන්න්ය; දාරබා සහිත 38 ඒ යකඩ දාර ගිගුම් දමින් බිම වැටුණ්ය. තාරණහි වූ දැව දඩු සම්භාරය අැතුග් 39 පිට මතට කඩා වැටනු දැක නන්දිමිත්‍ර තම් තම බාහුවන් ගසා ඒවා ඉවතට පරළා දැමීය. කඩාලැත් 40 තම් ඔහුග් ඒ ක්‍රියාව දැක සතුටු සිත් අැත්ත්, පළමු කාට කරන ලද දළ 41 පළීම් වරය අත්හැරිය්ය. කණ්ඩුල නම් උතුම් අැත් තම් නන්දිමිත්‍ර තමාග් 42 පිට මතින්ම නුවරට අැතුළු වනු පිණිස නැවතී සිට යා්ධයා දස බැලීය. “අැතු කළ පාරන් මම අැතුළු නාවන්නමි” යි සිතූ නන්දිමිත්‍ර තම් තමාග් බාහුවන් 43 ප්‍රාකාරයට ගැසුවේය; දහඅට රියනක් උස් වූ ඒ පවුර අට ඉස්බක් දුරට කඩා වැටුණ්ය. විජිතපුර පරාජ සහ අනුරාධපුරට ළඟාවීම ඉන්පසු අැත් තම් සුරනිමලයා දස බැලීය. ඒ තම් ද ඒ මගින් යාමට 44 අකමැති වී පවුරට උඬින් පැන නුවර අැතුළට බැස්ස්ය. ගා්ඨයිම්බරයා සහ මහාසා්ණ තම් ද එකී එකී දාරටු බිදගන අැතුළු වූහ. අැත් තම් රිය 45 සකක් ද, නන්දිමිත්‍ර ගැල් රාදක් ද, ගා්ඨයිම්බර පාල් ගසක් ද, නිමල තම් උතුම් කඩුවක් ද, මහාසා්ණ තම් තල් ගසක් ද, ථථේරපුත්තාභය 46 තම් මහා යකඩ මුගුරක් ද ගන වන් වන්වම වීථි ඔස්ස් ගාස් එහි සිටි දමළ ස්නාව සුනු විසුනු කළා්ය. රජ තම් මාස හතරකින් විජිත නුවර බිද දමා, එයින් ගිරිල නම් 47 නුවරට ගාස් ගිරිල නම් දමළා මැරීය. එතැනින් මහා ප්‍රාකාරයක් 48 අැත්තා වූ, හාත්පසින්ම උණ කටු පදුරැවලින් වළන ලද්දා වූ, එකම දාරටුවක් අැති, අැතුළු වීමට දු්කර වූ මහ්ල නුවරට ගාස්, මාස හතරක් එහි වසමින් 49 රජ තම් මන්ත්‍ර යුද්ධයන් (උපාය මාර්ගයන්) මහ්ල නම් දමළා 202 පටුන අල්වා ගත්ත්ය. 50 එතැනින් අනුරාධපුරය දසට එන්නා වූ මහීපාල තම් කසාගලින් ඔබ්බහි කදවුරැ 51 පිහිටුවා, පාසාන් මාසය්දී එහි වැවක් කරවා ජල ක්‍රීඩා කළ්ය. එතැන කළ නුවර පා්සා්න නගර (පාසාන් පුර) නම් වේ. ඒ දුටුගැමුණු 52 රජු යුද්ධය පිණිස පැමිණි බව අසා, එළාර රජ තම් අැමතියන් රැස් කරවා, “ඒ රජ තම්ත් යා්ධයකි, ඔහුග් යා්ධයා්ත් බාහා්ය; 53 අැමතියනි! කුමක් කළ යුතු ද? අපග් ම් පිරිස කුමක් සිතත්දැ?” යි අැසුවේය. 54 එළාර රජුග් දීඝජන්තු අාදී වූ යා්ධයා් “හට දින අනිවාර්යයන්ම යුද්ධ කරන්නමු” යි මස් නිශ්චය කළා්ය. 55 දුටුගැමුණු රජ තම්ත් මෑණියන් හා සාකච්ඡො කාට, ඒ බිසවුන්ග් උපදස් පරිදි උපායන් බලකාටු තිස් දකක් කරවීය; එහි රාජ ඡෙත්‍ර දරන්නා 56 වූ රජ රෑප තිස් දකක් තැබුවේය. රජතුමා අභ්‍යන්තරය් වූ අාරක්ිත කාටුවක 57 රැදී සිටිය්ය. එළාර රජ තම් යුද්ධයට සැරසුණ් මහාපර්වත නම් අැතු 58 පිට නැගී යාන වාහන හා බල ස්නා සමඟ එහි ගිය්ය. ඓළාර රජු සමඟ අවසන් මහා සටන යුද්ධය පවතින කල්හි භයංකර වූ මහත් බල අැති දීඝජන්තු තම් කඩුව හා පළිහ ගන යුද්ධ 59 කරමින් දහඅට රියන් පමණ අහසට පැන, ඒ රජ රෑපවලට කඩුවන් 60 පහර දී පළමු බලකාටුව බින්ද්ය. මහත් බල අැත්ත් එස්ම සසු බල කාටු ද බිද දමා සැබෑ ගැමුණු රජ සිටි බල කාටුව දසට ගිය්ය. 61 එවිට මහා බල අැති සුරනිමල යා්ධ තම්, රජු 62 ඉදිරියට යන්නා වූ ඔහුට තමාග් නම කියා අැසන ස් බැණ වැදුණ්ය. දීඝජන්තු තම් කිපී ඔහුව මරන්නමියි සිතා අහසට පැන්න්ය; සුරනිමල තම් ඔහුට බැසීමට පළිහ අැල්ලුවේය. දීඝජන්තු තම් පළිහ සහිතව මාහු කපමියි 63 සිතා කඩුවන් පළිහට පහර දුන්න්ය. නිමල තම් පළිහ අතහැර බිම වැතිර 64 ගත්ත්ය. දීඝජන්තු තම් අතහැර දැමූ පළිහට පහර දමින් එහි අැද වැටුණ්ය. සුරනිමල තම් වහා නැගිට, අැද වැටුණු ඔහුට 203 පටුන කඩුවන් පහර දී 65 දපලු කාට කැපීය. ඵුස්සද්වයා ජය සංක්තය ලස හක් ගඬිය පිම්බ්ය; දමළ ස්නාව බිදී ගියහ; එළාර රජ ද 66 නැවතුණ්ය, පසුව අාපසු හැරී ගිය්ය. බාහා් දමළුන් මැරෑහ. එහි වැව ජලය මරන ලද දමළුන්ග් ලයින් බාර පැහැ ගැන්වී ගිය්ය; එයින් එම වැව “කුලන්ත වාපි” හවත් “කලත් වැව” නමින් ප්‍රසිද්ධ විය. 67 එහිදී දුටුගැමුණු රජ තම් “මා හැර වනත් කිසිවක් එළාර රජු 68 නාමරව” යි අණබර යවා, සන්නාහයන් සැරසුණ්, එස්ම සන්නද්ධ 69 කළ කඩාලැතු පිට නැගී තම් ම එළාර රජු ලුහුබදිමින් දකුණු වාසල් දාරටුව වත පැමිණිය්ය. නුවර දකුණු වාසල් දාර අසලදී රජවරැන් දදනා යුද්ධ කළා්ය. එළාර රජ තා්මරය (යකඩ ඉලක්කයක්) දැමීය; දුටුගැමුණු රජ එයින් වැළකුණ්ය. ඉන්පසු 70 තමාග් කඩාලැතු ලවා එළාර රජුග් පර්වත නම් අැතුට දළ දකන් අැන්නවීය; එළාර රජුහට තා්මරය විසි කළ්ය. අැතු සහිත ඒ රජ තම් එහි අැද වැටුණ්ය. 71 එහිදී දිනන ලද සංග්‍රාම අැති ඒ රජ තම් යාන වාහන සහ බල ස්නා 72 සහිතව ලක්දිව එක්ස්සත් කාට නුවරට අැතුළු විය. නුවර අණබර ලවා හාත්පස යාදුනක මිනිසුන් රැස් කරවා එළාර රජුහට අවසන් සත්කාර කරවීය. සිරැර වැටුණු තැන්හිදී කූටාගාරයකින් (කුළු ගයකින්) ගන ගාස් ඒ මෘත ද්හය දැවීය; එහි චිතකයක් 73 ද කරවීය, පරහැර ද පැවැත්වීය. අද දක්වාත් ලක්දිව රාජකීයයා් ඒ ප්‍රද්ශය සමීපයට පැමිණි කල එම පරහැරින් තූර්ය වාදනය නාකරවති. 74 මස් ඒ දුටුගැමුණු රජ තම් තිස් දකක් දමළ රජවරැන් අල්වා 75 ගන ඒකච්ඡෙත්‍රයන් ලංකා රාජ්‍යය කළ්ය. භලයේලුකගයේ පුමිණීම සහ පරාජ 76 විජිත නුවර බිද දැමූ කල්හි, ඒ දීඝජන්තු යා්ධ තම් තමාග් බෑනා කනකු යා්ධයකු බව එළාර රජුට දන්වා, තමාග් බෑනා වූ ඒ භල්ලුකයාට මහි ලක්දිවට 77 එන ලස හසුන් යවා තිබුණ්ය. භල්ලුක තම් ඔහුග් හසුන් අසා, එළාර රජු 204 පටුන අාදාහනය කළ දවසින් හත්වනි දවස්දී සැට දහසක් පිරිස සමඟ මහි 78 ගාඩ බැස්ස්ය. ගාඩ බැස්සා වූ ඒ තම් රජු මියගිය බව අසා, 79 “ලැජ්ජාව නිසා හා් යුද්ධ කරන්නමි” යි සිතා මහාතිත්ථයන් (මහාතාටින්) මහි පැමිණිය්ය. 80 කාලඹහාලක නම් ගමහි කදවුර පිහිටුවීය. රජ තම් ඔහු අා බව අසා යුද්ධ සන්නාහයන් සැරසී කඩාලැතු පිට නැගී හස්ති, 81 අශ්ව, රථ යා්ධයන් හා පදික ස්නාවන් ද සම්පූර්ණව යුද්ධය පිණිස නික්මුණ්ය. 82 ලක්දිව අග්‍ර ධනුර්ධර වූ උන්මාද ඵුස්සද්ව තම් පංච අායුධවලින් සන්නද්ධ වූය් එම අැතු පිටම රජුට පසුපස අාසනයහි ගිය්ය; 83 සසු යා්ධයා් ද ඒ අනුව ගියා්ය. එහි මහා යුද්ධය පැවති කල්හි සන්නාහ සන්නද්ධ භල්ලුක තම් රජු ඉදිරියට අාවේය. කණ්ඩුල 84 හස්ති රාජයා වනාහි ඔහුග් වේගය බාල කිරීම පිණිස හමින් හමින් පසුපසට ගිය්ය. ස්නාව ද ඒ සමඟම හමින් හමින් පසුපසට 85 ගිය්ය. රජ තම්, “ඵුස්සද්වය, පර විසි අට වතාවක් කළ යුද්ධය්දී ම් අැත් තම් පසු නාබැස්ස්ය; ම් කිමක්ද?” යි අැසුවේය. ඒ තම්, 86 “ද්වයන් වහන්ස, අපට උත්කෘ්ට ජයග්‍රහණයක් ලැබයි; ම් අැත් තම් ජය භූමිය බලමින් පසුබසී; ජයග්‍රාහී ස්ථානයහි ඔහු නවතින්න්ය” යි කීවේය. ඉක්බිති අැත් තම් පසු බැස පුර දවාලට පසකින් වූ 87 මහා විහාර සීමාව තුළ සුප්‍රති්ඨිතව සිට ගත්ත්ය. අැත් රජු එහි සිටි කල්හි භල්ලුක තම් එහි රජු ඉදිරියට අවුත් රජුට අපහාස වන ලස කථා කළ්ය. රජ 88 තම් කඩුවන් මුව වසා ගන ඔහුට පරළා බැණ වැදුණ්ය. රජුග් 89 “මුඛයහි විදින්නමි” යි සිතා භල්ලුක තම් ඊතලය විද්ද්ය. ඒ ඊ ගස රජුග් කඩු තලයහි වැදී බිම වැටුණ්ය. “මුඛයහි විදින ලදී” යන සිතුවිල්ලන් භල්ලුක 90 තම් මහත් ජය නාද කළ්ය. නමුත් රජුට පසුපස අාසනයහි සිටියා වූ 91 මහත් බල අැති ඵුස්සද්ව තම්, රජුග් කනහි පැළදි මිණි කුණ්ඩලය (තා්ඩුව) ගැටන ස් විද 92 භල්ලුකයාග් මුඛයහි ඊයක් වැදවේවේය. රජු දසට 205 පටුන පාද දමා වැටන්නා වූ ඔහුග් දණහිසට, දුනු ශිල්පය් දක් වූ හතම අනිත් ඊ ගසක් ද විද රජු දසට හිස දමා වැටන ස් ඔහුව 93 හළුවේය. භල්ලුකයා වැටුණු කල්හි ඒ යුද්ධ භූමියහි මහත් වූ ජය ඝා්ාවක් පැවැත්විණි. ඵුස්සද්ව තම් එහිදී තමාග් දාස් දැක්වීමට (තමා කළ වරද පන්වීමට) ස්වකීය කන් 94 පත්ත කපා ල් සහිත පත්‍රය තම්ම රජුට දැක්වීය. රජ තම් ඒ දැක, “ම් කුමක්දැ” යි ඔහුගන් විචාළ්ය. ඒ තම් “මා විසින් රාජ දණ්ඩනය කරන 95 ලද්ද්ය” යි රජුට කීවේය. “තාපග් දාස් කවර්ද?” යි අසන ලද්ද්, කුණ්ඩලයහි ඊය 96 ගැටීම යැයි කීවේය. “මලණුවනි, නිදාස් ද් දාස් යැයි සිතා ම් කුමක් කළ්ද?.. ” යැයි කියා මහා රජ තම් කළහි ගුණ දන්න්, “ඊතලයට සුදුසු වූ මහත් සත්කාර තාපට ලැබන්න්ය” යි මස්ත් 97 කීවේය. ඉක්බිති සියලු දමළුන් මරවා ලබන ලද ජය අැති රජ තම්, 98 ප්‍රාසාද තලයට නැඟී එහි සිංහාසනයහි හිදගන, සියලු අැමතියන් මැද ඵුස්සද්වයා විසින් විදින ලද ඒ ඊය ගන්වා, එය තලය උඩ කළින් කර 99 පගිලියන් (පළිඟුවන් කළ පාදමකින් හා් රදවනයකින්) තබ්බවා, ඊට ඉහළින් එය වැසී යන තුරැ කහවනු වගුරැවා, ඒ ඊය වසා දැමූ ඒ සියලු වස්තුව 100 එකණහිම ඵුස්සද්වයාහට දුන්න්ය. රජුගයේ කනසයේසලයේල සහ සුනසීම 101 ඉක්බිති නර්න්ද්‍ර තම් අලංකාර කරන ලද සුවද තල් පහනින් අාලා්කවත් වූ, නායක් සුවදින් සුවදවත් වූ, නාටක ජනයාගන් හා සංගීතයන් යුක්ත වූ, 102 දිව්‍යාප්සරාවන් වැනි ස්ත්‍රීන්ගන් සැරසුණා වූ, රජ මැදුර් මතු 103 මහල් තලයහි මහඟු අැතිරිලි අතුරන ලද මෘදු වූ යහනහි සැතපුණ්ය; එස් වුවද මහත් වූ රාජශ්‍රී විභූතිය අත්පත් කර ගත්ත ද, යුද්ධය්දී අක්ඌහිණී 104 ස්නා ඝාතනය සිහි කරන්නා වූ ඔහුට සැප නින්දක් නාලැබුණ්ය. පියඟු දිවයිනහි (පුවඟු දිවයින) වාසය 206 පටුන කළ රහතන් වහන්ස්ලා ඔහුග් ඒ කල්පනාව දැන, ඒ 105 රජිදුව සනසාලීම සදහා රහතන් වහන්ස්ලා අට නමක් එවූහ. ඒ රහත්හු මැදියම් රැය් අවුත් රජ ගදර දාරකඩට බැස්සාහ. 106 පැමිණි බව දැන්වූ ඒ අහස් ගමන අැත්තා් මතු මහලට නැග්ගා්ය. මහා රජ තම් ඒ රහතුන් වැද අාසනවල වඩා හිදුවා, නානා ප්‍රකාර සත්කාර 107 කාට පැමිණි කරැණු විචාළ්ය. “මනු්‍ය ශ්‍ර්්ඨයාණනි! පියඟු 108 දිවයිනහි සංඝයා විසින් මහයවන ලද්දා වූ අපි ඔබව සනසාලනු පිණිස පැමිණියමු” යි උන්වහන්ස්ලා වදාළහ. රජ තම් නැවත උන්වහන්ස්ලාට, “ස්වාමීනි, යම් හයකින් මා විසින් අක්ඌහිණී මහා ස්නා ඝාතනය කරවන ලද්ද් 109 නම්, එස් වූ මට කස් නම් සැනසීමක් වන්න් ද?” යි අැසුවේය. එවිට උන්වහන්ස්ලා, “ඒ කර්මයන් ඔබට ස්වර්ග මාර්ගයට බාධාවක් නාවන්න්ය; ජන 110 ශ්‍ර්්ඨය, මරන ලද මිනිස්සු අැත්ත් එක් අයක් සහ තවත් භාගයක් පමණි. තිසරණ 111 පිහිටි එක් අයක් ද, තිසරණය සමඟ පන්සිල් පිහිටි අනක් අයක් ද එහි වූහ; ඉතිරි මරන ලද්දා් මිථ්‍යා දෘ්ටික, දුස්සීල වූ සිවේපාවුන් හා සමාන අය ය. තව ද ඔබ අනාගතය්දී බුද්ධ ශාසනය 112 නායක් අයුරින් බබළවන්නහිය. එහයින් නර්්වරය, සිත් අැති කනගාටුව දුරැ කරගන්න” යි වදාළ ස්ක. උන්වහන්ස්ලා විසින් මස් වදාරන ලදුව මහා රජ තම් සැනසීම ලැබ, උන්වහන්ස්ලාට වැද පිටත් කර යවා සැතපුණ්ය. එවිට නැවත මස් සිතීය: 113 “සංඝයා වහන්ස්ලාගන් තාරව කිසි කලකත් අාහාර නාවැළදුව මැනවයි ළදරැ වූ අපට මවේපිය දදනා අාහාර ගැනීම්දී දිවුරැම් දුන්නාහ. භික්ූන් වහන්ස්ලාට නාදී අප විසින් 114 අනුභව කරන ලද කිසිවක් අැත්ත්දැයි පරීක්ා කරමින් මනහි කරන විට, පර දවසක උදෑසන අාහාර වේල්දී සංඝයාට නාතබා (පූජා නාකර) අනුභව කරන ලද එකම 115 මිරිස් වැටියක් සිහිපත් විය. ඒ වරද වනුවන් මා විසින් දඩුවම් විදිය යුතුය, නැතහාත් එයට සුදුසු වන්දි ගවිය යුතුය” යි සිතුවේය. 207 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.