ආපසු

පරිච්ඡේදය 26

මිරිසවැටි විහාර පූජාව

රජු: Dutthagamani

2nd Century BC

දුටුගැමුණු රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු ථේරපුත්තාභය යෝධයා පැවිදි වී රහත් බව ලැබීය. රජු තිසා වැවේ ජල ක්‍රීඩා කරන අතරතුර සිය ජය කුන්තය පොළොවේ සවිකළ අතර, එය නැවත සෙලවීමට නොහැකි වීම නිසා එහි මිරිසවැටි ස්තූපය සහ විහාරය ඉදිකරන ලදී. සංඝයාට නොදී මිරිස් ව්‍යාංජනයක් අනුභව කිරීමේ වරදට වන්දි වශයෙන් රජු මෙම විහාරය කරවා මහා දානයක් පිරිනැමීය.

116 ම් මනු්‍ය ලා්කයහි සත්පුරැ තම් නායක් කා්ටි ගණන් මරන ලද ඒ ම් මනු්‍ය සමූහයන් ගැන සිතා, මය කාමයන් හ්තු කාටගන සිදුවූවක් යැයි ද, එහි අාදීනව ද මනහි කරන්න්ය. තවද සත්පුරැ තම් සියල්ලවුන්ග් අනිත්‍යභාවය මැනවින් අවබා්ධ කරගන නිවන් දසට සිත යාමු කරන්න්ය; එස්ම නාපමාව දුකින් මිදීමට ද, නාහාත් යහපත් ගතියකට ද පැමිණන්න්ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි දුට්ඨගාමිණී විජය නම් වූ විසි පස් වන පරිච්ඡේදය නිමි. 26. මිරිසවැටි විහාර පූජාව ථථේරපුත්තාභ ායේධාගයේ පුවිදි වීම 1 මහා කීර්තිමත් වූ ඒ දුටුගැමුණු මහ රජතුමා මුළු ලංකා රාජ්‍යයම එක්ස්සත් කාට, තමන් වනුවන් සටන් කළ යා්ධයන්ට සුදුසු තනතුරැ හා වරප්‍රසාද පිරිනැමුවේය. 2 එහත්, ථථේරපුත්තාභය නම් යා්ධයා තමන්ට ලබා දුන් එම තනතුර භාරගැනීම ප්‍රතික්්ප කළ්ය. රජතුමා පුදුමයට පත්ව “එස් ප්‍රතික්්ප කරන්න් කුමක් නිසාද?” යි විමසූ විට, ඔහු “මට තවත් යුද්ධයක් අැතැ” යි පැවසීය. එවිට රජතුමා “යුද්ධ කාට මුළු රාජ්‍යයම එක්ස්සත් කළ පසුව තවත් කිනම් යුද්ධයක්ද?” යි නැවත විමසූ කල්හි, “කලස් සාරැන් හා කරන්නා වූ අතිශයින් ජය ගැනීමට අපහසු 3 අාධ්‍යාත්මික යුද්ධයක් කරන්නමි” යි ඔහු පිළිතුරැ දුන්න්ය. රජතුමා ඔහුව නැවත වරක් වැළැක්වීමට උත්සාහ කළ්ය. 4 එහත් හතම නැවත නැවතත් රජුගන් ඉල්ලා සිටි බැවින්, රජුග් කැමැත්ත පරිදි පැවිදි බව ලබා ගත්ත්ය. එස් පැවිදි වී විදර්ශනා වඩා නාබා් කලකින්ම රහත් බවට පත් වූ 208 පටුන උන්වහන්ස්, 5 රහතන් වහන්ස්ලා පන් සියයක් පිරිවර කාට අැත්තක් ද වූය් ය. ජල ක්‍රීඩාව හා කුන්තාුධයේ ප්‍රාතිහාර් 6 විජයග්‍රහණයන් පසු ස්සත් ඔසවන මංගල්‍යය පවත්වා දින හතක් ගත වූ කල්හි, නිර්භීත වූ අභය (දුටුගැමුණු) රජතුමා ජල ක්‍රීඩා උත්සවය සදහා පිටත් විය. 7 රජතුමා තමන් ලැබූ රාජාභි්කය නිමිත්තන් ජල ක්‍රීඩා කරනු පිණිසත්, ක්ත්‍රියයන්ග් චාරිත්‍ර ඉටු කරනු පිණිසත්, මහා පරහැරකින් හා විවිධ සැරසිලිවලින් අලංකාර කරන ලද තිසා වැව වත සම්ප්‍රාප්ත වූය්ය. 8 රජුග් සියලු පරිභා්ග භාණ්ඩ ද, ගන එන ලද සිය ගණන් පඩුරැ ද වර්තමානය් මිරිසවැටි වහර පිහිටි ස්ථානයහි තැබූහ. 9 එස්ම එම ස්ථානය්ම අනාගතය් ථූපය පිහිටන තැන, කුන්තායුධය උසුලන්නා වූ රාජ පුරැයා් සර්වඥ ධාතු සහිත වූ රජුග් ජය කාන්තය (කුන්තායුධය) කළින් සිටුවා තැබූහ. මහා රජතුමා අන්තඃපුර කාන්තාවන් සමඟ දහවල් කාලය මුළුල්ලහි දිය කළිය් යදී සවස් කාලයහි ගාඩට පැමිණිය්ය. 10 ඉන්පසු රජතුමා “භවත්නි! අප දැන් යන්නට කැමැත්තමු, කුන්තායුධය ඔසවා ගන එවේ” යැයි අණ කළ් ය. 11 එහත් රාජ පුරැයන්ට ඒ කුන්තායුධය පාළාවන් සාලවන්නටවත් නාහැකි විය. 12 එය දැක රැස් වූ රජුග් ස්නාවා් මවිත වී සුවද මලින් ඊට පුද සත්කාර කළහ. 13 රජතුමා ද ඒ මහත් වූ අාශ්චයර්‍යය දැක බලවත් සතුටට පත්ව, එම ස්ථානය් අාරක්ාව සංවිධානය කාට නගරයට පිවිසිය්ය. මිරිසවුටි විහාර ඉදිකිරීම හා පූජා කිරීම 14 පසුව රජතුමා නැවත එහි පැමිණ, කුන්තායුධය මැදි කාට එය වට කරවා චත්‍යයක් කරවූය්ය. 15 එම ස්තූපය වටා විහාරයක් 209 පටුන ද කරවීය. 16 එම විහාරය් කටයුතු නිම කිරීමට අවුරැදු තුනක් ගත විය. ඒ නර්ශ්වර තම විහාරය පූජා කිරීම් උත්සවය සදහා මහා සංඝයා වහන්ස්ලා රැස් කරවූය් ය. එදින එහි රැස් වූ භික්ූන් වහන්ස්ලා ලක්යක් ද, භික්ුණීන් වහන්ස්ලා අනූ දහසක් ද වූහ. 17 මිහිපති වූ රජතුමා ඒ භික්ු සමාගමය් දී මහා සංඝයා අමතා මස් ප්‍රකාශ කළ් ය. “ස්වාමීනි! මම එක් දිනක් සංඝයා වහන්ස්ලා සිහි නාකාට මිරිස් වැටියක් (මිරිස් ව්‍යාංජනයක්) අනුභව කළමි. ඊට දඩුවම් පිණිස චත්‍යය සහිත වූ, අතිශයින් සිත්කළු වූ ම් මිරිසවැටි වහර කරවීමි. 18 සංඝයා වහන්ස්ලා මය පිළිගන්නා ස්ක්වා!” යි පවසා බලවත් සතුටට පත් රජතුමා, 19 දක්ිණා්දකය වත්කාට විහාරය භික්ු සංඝයාට පූජා කළ් ය. මහා දාන සහ පින්කම් වටිනාකම එම වහර මළුවහි ද, ඒ වහර අවට ද අලංකාර වූ මහා මණ්ඩප කරවා, 20 එහි සංඝයා වහන්ස්ලාට මහ දන් පැවැත්වූය්ය. අභය වැවේ ජලය මැද ද කුළුණු සිටුවා ඒ මණ්ඩපය කරවන ලද්ද් විය. 21 ඉතිරි වූ සසු ඉඩකඩ අැති තැන්හි කළ මණ්ඩප ගැන කියනුම කවර්ද? නර්ශ්වර තම සත් දිනක් මුළුල්ලහි අාහාර පානාදිය සංඝයාට පූජා කාට, ශ්‍රමණ සාරැප්‍ය වූ ඉතා වටිනා සියලු පිරිකර ද 22 පූජා කළ් ය. එහි දී පූජා කරන ලද ප්‍රථම පරි්කාරයම ලක්යක් වටිනා විය. මහා සංඝයා වහන්ස්ලා ඒ සියල්ල ලබා ගත් ස්ක. 23 යුද්ධයහි මන්ම දානයහි ද දක් වූ, නැණවත් වූ, රත්නත්‍රය කරහි පැහැදුණු නිර්මල සිතක් අැත්තා වූ, බුදු සසුන බබළවනු කැමති, කළ උපකාර දන්නා 24 ඒ නරනිදුන් විසින්, රත්නත්‍රය පිදීම සදහා ථූපය කරවීම් පටන් විහාර පූජාව අවසන් වන තක් මහි පරිත්‍යාග කරන ලද ධනය, 25 මිල කළ නාහැකි අනර්ඝ 210 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.