පරිච්ඡේදය 27
ලෝවාමහාපාය කරවීම
රජු: Dutugemunu
2nd Century BCE
දුටුගැමුණු රජතුමා දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ලියවුණු රන් පතක් කියවා, මහා විහාරයේ නව මහල් ප්‍රාසාදයක් ඉදිකිරීමට තීරණය කළේය. රහතන් වහන්සේලා අට නමක් දිව්‍ය ලෝකයට වැඩම කර භරණී දිව්‍ය අප්සරාවගේ විමානය ඇසුරින් සිතියමක් ඇඳ දුන්හ. ඒ අනුව රියන් සියයක් උස, රිදී හා රත්නයෙන් විචිත්‍ර වූ, තඹ උළු සෙවිලි කළ ලෝවාමහාපාය ඉදිකර සංඝයාට පූජා කරන ලදී.
වස්තූන් හැර, ඉතිරි වියදම පමණක් එකුන් විසි කා්ටියක් (දහනව කා්ටියක්) වේ. 26 ගින්න අාදී පංචවිධ දා්යන් විනාශ විය හැකි ස්වභාවයන් යුක්ත වූ භඌතික සම්පත්, ප්‍රඥාවන්ත ජනයා වත පැමිණි කල්හි, ඔවුහු දන් දීමන් ලැබන ‘බහුජන ප්‍රියතාව’ අාදී වූ පංච ගුණයන් ලබා ගනිති. එස් සිතා, නැණවත් තැනැත්තා භඌතික සම්පත්වල සාරය (පින්) ලබා ගැනීමට උත්සාහ කරන්න් ය. සත්පුරැ ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහා වංශයහි මිරිසවැටි විහාර පූජාව නම් වූ විසිහය වනි පරිච්ඡේදය මස් නිම විය. 27. ලා්වාමහාපාය කිරීම රන් පත් ලිුවුණු අනාවුකි 1 ඉක්බිති ඒ රජතුමා (දුටුගැමුණු රජ) ප්‍රසිද්ධ වූ ද, මනාව අසන ලද්දා වූ ද, ඒ (පැරණි) පුවත විශ්යන් සිහිපත් කළ්ය. 2 “ලංකාද්වීපය පැහැද වූ මහා පින් අැති මහින්ද ස්ථවිරයන් වහන්ස්, සෑම කල්හි පවිත්‍ර වූ ප්‍රඥාවන් විනිශ්චය කාට, මාග් මුත්තණු වූ (දවන පෑ තිස්) රජතුමාට මස් වදාළ ස්ක. 3 ’ඔබග් මුණුබුරැ වූ, දුටුගැමුණු යන නමින් යුක්ත වූ, මහා පින් අැති රජක් අනාගතයහි පහළ වන්න්ය; හතම මනා්හර වූ එකසිය විසි රියන් උස් වූ 4 ස්වර්ණමාලී නම් මහා ස්තූපය කරවන්න්ය. නැවත ද නානා රත්නයන් අලංකාර කරන ලද නව මහලකින් යුත් ලා්හ ප්‍රාසාදයක් වන පාහාය ගයක් ද කරවන්න්ය’ යනුවනි.” 5 පෘථිවියට අධිපති වූ රජතුමා මස් සිතා, මීට පර මස් ලියා තබන ලද්දක් අැත්දැයි සායා බලන්න්, රජ මාළිගය් කරඩුවක තිබුණා වූ රන් පටක් ලැබ එහි වූ ල්ඛනය කියවූය්ය. 211 පටුන 6 එහි මස් ලියා තිබුණි: “තව වර් එකසිය හතළිහක් ගිය තැන අනාගතයහි කාවන්තිස් මහරජුග් පුත්‍ර වූ දුටුගැමුණු නම් 7 නිරිදක් තම, ම් ම් ද්වල් ද මස් කරවන්න්ය.” ම් ලියවිල්ල කියවන ලද්ද අසා සතුටු වූ රජතුමා, “බාහා් යහපතැ” යි ප්‍රීති බස් පවසා අත්පාළසන් දුන්න්ය. දිව්‍ය විමානක සුලුසයේම සවීම 8 ඉක්බිති පසු දින උදෑසන ම යහපත් වූ මහමවුනා උයනට පැමිණ භික්ූ සංඝයා රැස් කරවා, “නුඹ වහන්ස්ලාට මම දිව්‍ය මන්දිරයකට සමාන වූ ප්‍රාසාදයක් කරවන්නමි. 9 එබැවින් දිව්‍ය විමානයකට (කනකු) යවා එහි අාකාරය දැක්වන සිතියමක් මට ගන්වා දන ස්ක්වා” යි රජතුමා කීය්ය. 10 එවිට භික්ූ සංඝයා වහන්ස් රහතන් වහන්ස්ලා අට නමක් එහි (දිව්‍ය ලා්කයට) යැවූ ස්ක. 11 අතීතයහි කාශ්‍යප සර්වඥයන් වහන්ස්ග් කාලයහි අශා්ක නම් බ්‍රාහ්මණයක් තම, ‘සංඝයාට නිතර දන් දව’ යි භරණී නම් දාසියට කී අතර, අැය ද ලහබත් අටක් සකස් කාට සංඝයාට පිරිනැමුවාය. 12 ඕ තාමා් ඒ බත් මැනවින් සකස් කාට ජීවිතාන්තය දක්වා දී, එයින් චුත වී ගාස් සිත්කළු වූ යහපත් වූ අාකාශස්ථ විමානයක උපන්නීය. 13 අැය සෑම කල්හි දිව්‍ය අප්සරාවන් දහසක් විසින් පිරිවරා ගන්නා ලද්දී වූවාය. භරණී ඳයේවතාවිගයේ විමාන 14 අැයග් රත්න ප්‍රාසාදය දාළාස් යාදුනක් උස් විය; වට ප්‍රමාණය යාදුන් හතළිස් අටක් විය; එය කූටාගාර (කුළු ගවල්) දහසකින් සරසන ලද නව මහල් විමානයක් විය. 15 ගබඩා දහසකින් සමන්විත වූ ඒ විමානය, සතර දිශාවට මුහුණ ලා බබළන්න්ය. 16 එහි දහසක් මනාව පිහිටි සිවේ මැදුරැ කවුළු නැමැති නත් අැත්ත්ය; එය කුඩා ඝණ්ඨා දැල් සහිත වූ කාරාස් (පිළිකඩ) වලින් ද සෑදූම් ලද්ද්ය. 212 පටුන 17 ඒ ප්‍රාසාදය මැද අම්බලට්ඨික නම් ප්‍රාසාදයක් පිහිටිය්ය; එය ඔසවන ලද ධජයන්ගන් ගැවසී ගත් අතර හාත්පසින් ම පනන්න්ය. 18 තවේතිසා දවේලාව බලා වැඩම කරන්නා වූ ඒ රහතන් වහන්ස්ලා ඒ ප්‍රාසාදය දැක, දෑඟුලන් (රත් සායම් විශ්යකින්) වස්ත්‍රයක් මත 19 ඒ විමානය් අාකාරය සිතියම් කාට ගන, එතැනින් නැවතී අාපසු වැඩම කාට 20 ඒ වස්ත්‍රය සංඝයාට දැක්වූහ. සංඝයා වහන්ස් ඒ වස්ත්‍රය රැගන රජු වත යැවූ ස්ක. ලායේවාමහාපායේ නිර්මාණ ඒ සිතියම දැක සතුටු සිත් අැත්තා වූ රජතුමා, උතුම් වූ අාරාමයට පැමිණ ඒ සිතියම් අාකාරයට උතුම් වූ ලා්හ ප්‍රාසාදය කරවූය්ය. 21 භා්ග සම්පත් අැති ඒ නර්න්ද්‍ර තම, ප්‍රාසාදය් වැඩ අාරම්භ කරන කාලයහි ම සතර දාරටුවහි අට ලක්යක් කහවණු තැබ්බ වූය්ය. 22 එහි දාරක් පාසා දහස් ගණන් රදි පාදි ද, සීනි, තල තල්, සකුරැ සහ මී පැණි පිරවූ නායක් සැළි ද තැබ්බ වූය්ය. 23 “මහි නාමිලය් කරන කර්මයක් (වැඩක්) නාකට යුතුය” යි කියා, කළ වැඩ අගය කරවා ඒ කම්කරැවන්ට 24 වැටුප් මිල ලබා දුන්න්ය. ප්‍රාසාදය් එක එක පැත්ත රියන් දහස බැගින් (දිගින්) වූය්ය; 25 සතර දාරටු අැති ඒ ප්‍රාසාදය උසින් ද එපමණ ම (රියන් දහසක්) වූය්ය. ඒ ශ්‍ර්්ඨ වූ ප්‍රාසාදයහි මහල් නවයක් විය. එක් එක් මහලහි කුළු ගවල් සියයක් බැගින් විය. 26 සියලු කුළු ගවල් රිදීයන් නිමවන ලද්ද්ය; ඒ කූටාගාරවලට සම්බන්ධ වූ පබළු පිළිකඩ (කාරාස්) නානාවිධ රත්නයන් සාදන ලද්ද්ය. 27 ඒ පිළිකඩවලට සම්බන්ධ වූ පියුම් මා්ස්තර ද නානාවිධ රත්නයන් විචිත්‍ර විය; 28 ඒ වේදිකාවා් රිදීයන් කළ කුඩා ඝණ්ඨා පළකින් වට කරන ලද්දාහ. ඒ ප්‍රාසාදයහි මනා කාට 213 පටුන සදන ලද ගබඩා දහසක් නානාවිධ රත්නයන් ඔබ්බවා නිමවන ලද්ද්ය; ඒවා සිවේ මැදුරැ කවුළු නැමැති නත් අැති විය. රත්න මණ්ඩප සහ සිංහාසන 29 ඒ නර්න්ද්‍ර තම වශ්‍රවණ දිව්‍ය රාජයාග් ‘නාරි වාහන’ නම් යානාවේ ස්වභාවය අසා, එබදු වූ රත්න මණ්ඩපයක් ප්‍රාසාද මධ්‍යයහි කරවූය්ය. 30 ම් මණ්ඩපය සිංහ, ව්‍යාඝ්‍ර අාදී රෑපයන්ගන් ද, ද්වතා රෑපයන්ගන් ද යුක්ත වූ රැවන්මුවා ටැඹින් අලංකෘත වූය්ය. 31 මහි මණ්ඩපය කළවර හාත්පසින් මුතු දැලින් වට කරන ලද්දා වූ, පර කියන ලද පරිදි වූ පබළු වේදිකාවක් ද විය. සප්ත විධ රත්නයන් විචිත්‍ර වූ මණ්ඩපයාග් 32 මධ්‍යයහි රම්‍ය වූ පළිඟු අතුළ, සිත්කළු වූ උතුම් පර්යංකයක් (පළඟක්) පිහිටුවන ලද්ද්ය. 33 ම් පළඟහි අැත් දළ කැටයම්වලින් නිම කරන ලද පිට අටුවක් (හ්ත්තු වන කාටසක්) ද, රනින් නිම කරන ලද හිරැ මඩලක් හා රිදියන් නිම කරන ලද සද මඩලක් ද, 34 මුතු පළින් නිම කරන ලද තාරකා රෑප ද පිහිටුවන ලදහ. ඒ ඒ තැන සුදුසු පරිද්දන් නානා රත්නමය වූ නලුම් මල් ද, එහි ම රන් ලිය අතර ජාතක කථා ද 35 සටහන් කරන ලද්ද්ය. ඉතා වටිනා පහස අැති, අතිශයින් සිත්කළු වූ ඒ පළඟහි තබන ලද ශා්භාමත් වූ දන්තමය (අැත් දළින් කළ) 36 විජිනිපත (වාත පත) සිත්කළු විය. එහි පළිඟු අතුල මතුයහි පබළු පාදුකාවක් පිහිටිය්ය. 37 පළඟ මතුයහි රිදී මිටකින් යුක්ත වූ ස්සත බැබළුණ්ය. මම ඡෙත්‍රයාග් (ස්සත්) කළවර සප්ත විධ රත්නයන් කරන ලද අ්ට මංගලික රෑපයා් ද, 38 මැණික් සහ මුතු අතරින් පතර යදූ සිවේපා සතුන්ග් රෑප ප්ළි ද වූහ. ඡෙත්‍රයාග් කළවර එල්බුණා වූ රිදී මිණි ගඬි ප්ළි ද විය. 39 ප්‍රාසාදය, ඡෙත්‍රය, 214 පටුන පර්යංකය සහ මණ්ඩපය යන ම් සියල්ල අනර්ඝ වටිනාකමින් යුක්ත විය. සුදුසු පරිද්දන් ඉතා වටිනා අැද පුටු ද පැනවූය්ය. පූජා මහායේත්සව 40 එස්ම බුමුතුරැණු ද, ඉතා වටිනා පලසක් ද විය; ඒ ප්‍රාසාදයහි රනින් නිමවන ලද දාවනය සදහා ජලය තබන සැළි ද, කිණිසි (කාතළ) ද වූය්ය. 41 ප්‍රාසාදයහි පරිභා්ජනය සදහා වූ සසු බඩු ගැන කියනුම කවර් ද? සතර දාරටු කාටු අැත්තා වූ, මනරම් වූ ප්‍රාකාරයන් වට කරන ලද්දා වූ ඒ ප්‍රාසාදය, 42 තවේතිසා දවේලාව සුධර්මා නම් දිව්‍ය සභාව මන් සරසන ලද්ද් විය. ම් ප්‍රාසාදය තඹ ලා්හ උළු වලින් වසන ලද්ද්ය; එහයින් ඒ 43 ප්‍රාසාදයට ‘ලා්හ ප්‍රාසාදය’ යන නාමය විය. ඒ නර්න්ද්‍ර තම ලා්වාමහාපාය නිම වූ කල්හි සංඝයා වහන්ස් රැස් කරවූය්ය. 44 මිරිස්වැටි විහාර පූජාවහි දී මන් සංඝයා වහන්ස් රැස් වූ ස්ක. පළමුවැනි මහලහි පෘථග්ජන භික්ූහු ම සිටියහ; දවැනි මහලහි ත්‍රිපිටකධර භික්ූහු සිටියහ. 45 සා්වාන් අාදී වූ අාර්යයන් වහන්ස්ලා වනාහි තුන්වැනි මහල අාදී වූ එක් එක් මහලහි වැඩ සිටියා්ය; උඩ සිවේ මහලහි රහතන් වහන්ස්ලා ම වැඩ සිටියහ. 46 නර්න්ද්‍ර තම දක්ිණා්දකය (පැන්) පරටු කාට ප්‍රාසාදය සංඝයාට පූජා කර දී, පර මිරිස්වැටි විහාර පූජාවේ දී දුන් මහ දන් මන් සත් දවසක් මුළුල්ලහි මහා දන් දුන්න්ය. 47 මහා පරිත්‍යාග අැත්තා වූ නර්න්ද්‍රයා විසින් ප්‍රාසාද පූජාවහි දී පරිත්‍යාග කරන ලද වස්තූන් (අනර්ඝ වස්තූන් හැර) තිස් කළක් (කා්ටි තිහක්) කහවණු අගනා ඒවා විය. 48 නිස්සාර වූ වස්තුවන් රැස් කිරීමහි විශ් වූ සාරය දානය වශයන් යහපත් ප්‍රඥා අැත්තා වූ යම් ජන කනක් ප්‍රමාණ 215 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.