ආපසු

පරිච්ඡේදය 28

මහා සෑයට අවශ්‍ය ද්‍රව්‍ය ලැබීම

රජු: Dutthagamani

2nd Century BC

දුටුගැමුණු රජතුමා මහා සෑය ඉදිකිරීමට අදහස් කළත්, ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කිරීමට අකමැති විය. රජුගේ දැහැමි සිතුවිල්ල නිසා දෙවියන්ගේ මැදිහත් වීමෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගඩොල්, රන්, රිදී, තඹ, මුතු සහ මැණික් ආශ්චර්යමත් ලෙස මතු විය. වැද්දන්, ධීවරයන් සහ වෙළෙන්දන් මෙම වස්තූන් සොයාගෙන රජුට දන්වන ලදී. මෙය මහා සෑය ඉදිකිරීමට අවශ්‍ය මූලික සම්පත් සපයා දුන් භාග්‍යවන්ත අවස්ථාවක් විය.

කරත් ද, සත්වයන්ග් යහපත පරම අභිලාය කර ගත්තා වූ ඒ ජනයා්, පහ වූ සිත් අැලීම් අැති ව මස් විපුල වූ දානය දන්නාහුය. මතකින් හුදී ජනයා පහන් කරවන සහ සංවේගය උපදවන මහාවංශය් ‘ලා්හපාසාද මහා’ නම් වූ විසි හත්වැනි පරිච්ඡේදය නිමි. 28. මහා සෑයට අවශ්‍ය ද්‍රව්‍ය ලැබීම රජුගයේ උදාර සංකලයේපනාව හා සක් ඳවිදුගයේ මුදිහත් වීම ඉන්පසු ඒ පෘථිවි පාලක රජතුමා ලක්යක් වියදම් කාට උදාර වූ, උතුම් මහා බා්ධි පූජාවක් කරවූය්ය. ඉන් අනතුරැව නුවරට අැතුළු වන විට, සෑය පිහිටුවන ස්ථානය් පිහිටුවා තිබූ ගල් ටැඹ දැක, තමන් කළ යුතු කාර්යය පිණිස පර ලියා තබන ලද්දන් දැනගත් පුවත සිහිපත් කාට, “මම මහා සෑය කරවන්නමි” යි සිතා සතුටට පත් විය. හතම මහා ප්‍රාසාද තලයට නැඟී බාජුන් අනුභව කාට රාත්‍රියහි නින්දට ගාස් මස් සිතුවේය. 1-3 “දමළුන් මර්දනය කරන මා විසින් ම් ජනතාව බාහා් ස් පීඩාවට පත් කරන ලද්ද්ය. එබැවින් නැවතත් ජනතාවගන් බදු අය කර ගත නාහැකිය. ජනතාවගන් ගන්නා ඒ අයබදු ගැනීම අතහැර දමා, සෑය කරවන මම කස් නම් ධර්මානුකූලව ගඩාල් උපයම් දැයි?” මලස කල්පනා කරන්නා වූ රජුග් සිතිවිල්ල ස්සතහි වසන ද්වතාවිය දැනගත්තාය. ඒ හ්තුවන් දවියන් අතර කා්ලාහලයක් අැති විය. 4-5 ශක්‍ර ද්වේන්ද්‍ර තම ඒ බව දැන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මස් අණ කළ්ය. 6 216 පටුන “ගැමුණු රජතම චත්‍යයට ගඩාල් ලබා ගැනීම පිණිස කල්පනා කළ්ය. තාප ගාස් අනුරාධපුරයන් යාදුනක් දුර, ගම්භීර නම් නදිය සමීපයහි වූ ස්ථානයහි ගඩාල් මවව.” 7 විශයේවකර්මා ගඩාලයේ මුවීම සහ වුඳයේදාට ඓ හමුවීම සක් දවේ රජු විසින් අණ කරන ලද විශ්වකර්ම තම මහි පැමිණ, එතැන ගඩාල් මැවූය්ය. පසුදා අලුයම් කාලයහි එහි වැද්දක් බල්ලන් ද සමඟ වනයට ගිය්ය. එහිදී එක් භූමාටු ද්වතාවියක් තලගායි වේශයන් වැද්දාට තමා දැක්වූවාය. 8 ඒ තලගායා ලුහුබැද ගිය වැද්දා ගාස් ගඩාල් ද, තලගායා අතුරැදන් වූ බව ද දුටු කල්හි, එහි සිට ඔහු මස් සිතුවේය. 9 “අපග් රජතුමා මහා සෑයක් කරවීමට කැමැත්තන් සිටියි. ම් ගඩාල් උන්වහන්ස්ට පඩුරක් වන්න්ය.” 10 ඔහු එස් සිතා ගාස් රජුට ඒ බව සැළ කළ්ය. ජනතාවග් යහපතහි අැලුනු රජතම ඔහුග් ඒ ප්‍රිය වචනය අසා, සතුටු සිත් අැත්ත් ඔහුට මහත් වූ සත්කාර කරවූය්ය. 11-12 රන්, තඹ සහ මුණික් පහළ වීම පුරයන් ඊසාන දස තුන් යාදුනකින් ඔබ්බහි, අාචාරවිට්ඨි නම් ගමහි සාළාස් කිරියක් (අක්කර 64ක් පමණ) වූ භූමි ප්‍රද්ශයහි, විවිධ ප්‍රමාණය් රන් බීජ (රන් අංකුර) උපන්න්ය. ඒවා උසින් වියත් පමණ ද, මිටි මට්ටමින් අඟල් පමණ ද වූහ. 13 රනින් පිරැණා වූ ඒ භූමිය දුටු ඒ ගම්වැස්සා් රන් තලියක් පුරවාගන ගාස් රජතුමාට සැල කළහ. 14-15 පුරයන් නැගනහිර දස සත් යාදුනකින් ඔබ්බහි ගඟන් එතර තඹවිට නම් ගමහි තඹ ලා්හය උපන්න්ය. ඒ 217 පටුන ගම්වැස්සා් ද තලියකින් තඹ ලා්හ බිජු වටා අැති පස් සමඟ ගන රජු වත පැමිණ ඒ කාරණය ද සැළ කළහ. 16-17 පුරයන් ගිනිකාන පදසහි සතර යාදුනක් දුර සමන්වැව නම් ගමහි බාහා් මැණික් උපන්න්ය. ඒ ගම්වැස්සා් උපුල් කුරැවින්ද ගල් හා මිශ්‍ර වූ ඒ මැණික් තලියකින් ගනැවිත් රජුට සැළ කළහ. 18-19 වළන්දාට රිදී සම්පත හමුවීම නුවරින් දකුණු පස අට යාදුන් දුර අම්බට්ඨකාල නම් දනවුවහි ලනක රිදී උපන්න්ය. නුවර වැසි වළන්දක් බාහා් කරත්ත රැගන මලය රටින් ඉඟුරැ අාදිය ගනන පිණිස ඒ දසට යන අතරතුර, ලනට නුදුරැ තැනක කරත්ත නවතා, කවිටක් සායමින් ඒ පර්වතයට නැංග්ය. 20-22 එහිදී සැළියක් පමණ විශාල වූ, බරින් නැමුණු කාස් ගඬියක් ද, ගලක් මතුපිට පිහිටි ඒ ගඬිය ද දැක, ඔහු එහි නට්ට පිහියන් කපා ගත්ත්ය. 22-23 “මම අග්‍ර වූ දානයක් දන්නමි,” යි සිතා හතම ශ්‍රද්ධාවන් සතුටු වූය්ය. එවිට රහතන් වහන්ස්ලා සතර නමක් වැඬියහ. 24 ඔහු උන්වහන්ස්ලා වැද අාදර සහිතව වැඩ හිදුවා, පිහියන් කාස් ගඬිය් නට්ට වටා හාත්පස සිවිය කපා, කාස් මැලියම් ඉවත් කාට, වලක් සාදා එහි පිරී තිබූ යු, කාළ පතින් ගන යු පිරවූ ඒ පාත්‍ර සතර උන්වහන්ස්ලාට පූජා කළ්ය. 25-26 උන්වහන්ස්ලා ඒ පිළිගන වැඬියහ. ඉන්පසු ඒ වළන්දා නැවතත් කාල ඝා්ා කළ්ය (අන් අයටද දන් දීම පිණිස ශබ්ද කළ්ය). එවිට වනත් රහතන් වහන්ස්ලා සතර නමක් එහි වැඬියහ. හතම උන්වහන්ස්ලාග් පාත්‍රයන් ගන වරකා මදුලන් පුරවා පිළිගැන්වූය්ය. 27-28 218 පටුන උන්වහන්ස්ලා අතුරන් තුන් නමක් බැහැරට වැඬියාහුය. එක් වහන්ස් නමක් නාවැඬි ස්ක. ඒ ස්ථවිරයන් වහන්ස් ඔහුට රිදී පන්වීම පිණිස එතැනින් බැස, ලණ සමීපයහි වැඩ හිද ඒ මදුළු වැළදු ස්ක. 29 වළන්දා ඉතිරි වූ මදුළු කුස පිරන තක් අනුභව කාට, ඉන් ඉතිරි කාටස පාදියක් ලස බැදගන, ස්ථවිරයන් වහන්ස් දැක වතාවත් ද කළ්ය. ස්ථවිර තම් ද ලණ දාරින් ඔහුට මාර්ගයක් මැවූ ස්ක. හතම ස්ථවිරයන් වහන්ස් වැද ඒ මගින් යන්න් ලණ දුටුය්ය. 30-31 ඒ උතුම් වළන්දා ලණ දාර සිට රිදී ද දැක, පිහියන් ගසා එය රිදී යැයි දැන ගත්ත්ය. ඔහු එක් රිදී පිඩක් ගන කරත්ත තිබූ තැනට ගාස් කරත්ත එහිම තබවා, ඒ රිදී පිඩ ගන වහා අනුරාධපුරයට අවුත් නර්න්ද්‍රයන්ට රිදී පන්වා ඒ කාරණය දැන්වූය්ය. 32-35 මුතු සහ මුණික් ලුබීම හා රජුගයේ සතුට පුරයන් බටහිර දස පස් යාදුනකින් ඔබ්බහි උරැවල් පටුනහි, මහ නල්ලි ගඬි පමණ වූ මුතු අැට අතරතුර පබළු සමඟ මුහුදින් ගාඩ ගැසුවේය. 36 ඒ මුහුදුබඩ වැසි ධීවරයා් ඒ දැක පබළු සහ මුතු එකතු කාට ගන තලියකින් ගනැවිත් රජු වත පැමිණ ඒ කරැණ ද සැල කළහ. 37 නුවරින් උතුරැ පස සත් යාදුනකින් ඔබ්බහි පළවැවේව නම් ගමහි වැවට ජලය එන අැළහි, වැලි පාළාව මතුපිට අැඹරැම් ගල් පමණ ප්‍රමාණය් වූ, දියමරලි මල් වන් පැහැ අැති යහපත් උතුම් මැණික් වර්ග හතරක් උපන්න්ය. 38-39 දඩයම්කරැවක් ඒ දැක රජු වත අවුත්, “මා විසින් මබදු මැණික් රත්නයන් දකින ලදී” යයි සැල කළ්ය. 40 219 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.