ආපසු

පරිච්ඡේදය 29

මහා ථූප කර්මාන්තය ආරම්භ කිරීම

රජු: Dutugemunu

2nd Century BC

දුටුගැමුණු රජතුමා මහා සෑය ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර අත්තිවාරම දැමීම ආරම්භ කළේය. සත් රියනක් ගැඹුරට පස් කපා, අලි ඇතුන් ලවා පොළොව තද කරවා, ලෝහ තහඩු සහ රිදී තහඩු අතුරා අත්තිවාරම ශක්තිමත් කළේය. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් සහ විදේශයන්ගෙන් රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩම කළ අතර, ඇසළ පුර පසළොස්වක දින මංගල ගඩොල් තැන්පත් කරමින් මහා සෑයේ වැඩ කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ විය.

මහත් ප්‍රඥා අැති, මහත් පින් අැති ඒ රජතුමා මහා සෑය පිණිස උපන් ගඩාල් අාදී ම් ද්‍රව්‍යයන් ගැන එදිනම අසන්නට ලැබුණ්ය. සතුටු සිත් අැති රජ තම් සුදුසු පරිද්දන් තාරතුරැ දැන්වූ ඔවුන්ට සත්කාර කාට, ඔවුන්ම ඒ වස්තූන්ග් අාරක්කයන් ලස පත් කාට ඒ සියලු ද්‍රව්‍යයන් ගන්වා ගත්ත්ය. 41-42 කයහි උපන් නාඉවසිය හැකි වූ වහස ද නාසලකා, පහන් සිත් අැත්තා විසින් මස් රැස් කරන ලද්දා වූ පින්, සැපයට අාකර වූ උපකරණ සියයක් සිදු කර්. එබැවින් මස් පහන් සිත් අැත්ත් පින් කරන්න්ය. 43 මතකින් හුදී ජනයා පහන් සංවේගය අැති කරනු පිණිස කළ මහාවංශය් ‘මහා ථූප සාධන ලාභ’ නම් වූ විසි අට වන පරිච්ඡේදය නිම විය. 29. මහා ථූප කර්මාන්තය අාරම්භ කිරීම භූමි සකසයේ කිරීම හා අත්තිවාරම දැමීම 1 මස් චත්‍ය කර්මාන්තය සදහා අවශ්‍ය උපකරණ සම්පූර්ණ වූ කල්හි, වසක් මස පුර පසළාස්වක පාහා් දින 2 විසා නැකත උදා වූ විට රජතුමා මහා සෑය් වැඩ කටයුතු අාරම්භ කළ් ය. මිහිපල් තම් එහි තිබූ ගල් ටැඹ ඉවත් කරවා, භූමිය නායක් අාකාරයන් ස්ථිර කරනු 3 පිණිස සෑය ඉදිකරන භූමියහි සත් රියනක් ගැඹුරට පස් කැනවූය් ය. වැඩ කටයුතුවල අර්ථ හා අනර්ථ ත්රැම් ගැනීමහි දක් වූ නර්න්ද්‍ර තම්, එහි ගනා ගල් යා්ධයන් ලවා කුඩු කරවා, 4 හුණු ගල් කකාරා සකස් කරන ලද ගල් අත්තිවාරම ස්ථිර වන පිණිස, සමින් වැසූ පාද අැති මහා අැතුන් ලවා ඒ මත අැවිදවමින් භූමිය මැඩවී ය. 220 පටුන 5 අහස් ගඟ (ගංගා නම් නදිය) ගලා බසිනා තැන නිරන්තරයන් තත් වූ හාත්පස තිස් යාදුන් බිමහි අැති මැටි ඉතා සියුම් ය; 6 ඒ මැටි සියුම් බැවින් ‘වඩරැ මැටි’ (නවනීත) යැයි කියනු ලැබ්. 7 රහත් සාමණ්රයන් වහන්ස්ලා එතැනින් එම මැටි ගනාහ. රජතුමා එහි ගල් අැතිරෑ මතුපිට එම මැටි අතුරවන ලදී. නර්න්ද්‍ර තම් ඒ මැටි මතුපිට ගල් අැතිර වූ අතර, 8 ඒ මතුපිට පිරිසිදු බාරළු ගල් ද, ඒ මතුපිට නැවත බාරළු ද අැතිර වූය් ය. පෘථිවිශ්වර තම්, සාමණ්රයන් වහන්ස්ලා විසින් හිමාලයන් 9 ගන එන ලද පළිඟු ගල් ඒ මතුපිට අැතිර වූය් ය. එම පළිඟු තට්ටුව 10 මතුපිට ගල් අැතිරෑ අතර, සෑම තැනකම මැටි යාදන කාර්යය් දී ‘නවනීත’ නම් මැටිම භාවිතා විය. 11 ඉන්පසු නර්න්ද්‍ර තම් රස දියරයන් (රසදිය හා් විශ් බන්ධන දියරයකින්) මිශ්‍ර කළ දිවුල් මැලියම් යාදා, අඟල් අටක් ඝනකම අැති ලා්හ තහඩුවක් අතුරවා, ඊට මතුපිටින් තල තලින් 12 තමන ලද රිදී තහඩුවක් ද අැතිර වූය් ය. මස් සෑය පිහිටන ස්ථානයහි, 13 විශ්යන් පහන් වූ සිතින් යුතුව මනාව පිරියම් කරවා, අැසළ මස පුර තුදුස්වක් (පසළාස්වකට පර දිනය) දවස්හි භික්ූන් වහන්ස්ලා රැස් කරවී ය. රාජකී අලංකරණ හා අාරාධනා 14 එහිදී රජතුමා මස් පැවසීය: “ස්වාමීනි, මහා සෑය පිණිස මංගල ගඩාල හට පිහිටු 15 වන්නමි. ම් අවස්ථාව සදහා අපග් ස්වාමී වූ සියලුම සංඝයා වහන්ස්ලා රැස් වේවා; බුද්ධ පූජාවහි යදීමන් මහජනයාග් යහපත කැමැත්තා වූ මහජන තම් ද, 16 පහවස් සමාදන්ව, සිල් අැත්තවුන් වී, සුවද මල් අාදිය රැගන මහ සෑය පිහිටුවන තැනට හට පැමිණ්වා”. 17 රජතුමා චත්‍ය භූමිය සරසන පිණිස අමාත්‍යයන් ද යදවූය් ය. නරනිදුන් විසින් එස් අණ කරන ලද කල්හි, 18 සර්වඥයන් වහන්ස් කරහි අාදරය හා ගඌරවය අැත්තා වූ ඒ අමාත්‍යවරැ, 221 පටුන ඒ ස්ථානය නායක් අාකාරයන් සැරසූහ. 19 නර්න්ද්‍ර තම මුළු නුවර ද, එස්ම විහාරයට එන්නා වූ මාර්ග ද නායක් අාකාරයන් සරසවා, 20 නුවර දාරටු සතරහි උදෑසනම කරණවෑමියන් ද, නාන තැන් ද, කපුවන් ද, 21 එස්ම බාහා් වස්ත්‍ර ද තැබ්බ වූය් ය. මහජනයාග් දියුණුවහි අැළුණා වූ පෘථිවිශ්වර තම, මහජනයාග් ප්‍රයා්ජනය පිණිස සුවද මල් ද, 22 මිහිරි අාහාරයන් ද, රැචි වූ පරිද්දන් පිළියළ කරන ලද්දා වූ ම් සියලු ද්‍රව්‍යයන් ද තැබ්බ වූය් ය. පුර වැසියා් ද දනවේ වැසියා් ද චත්‍ය ස්ථානයට පැමිණියහ. 23 තනතුරැ ලස කරන ලද නියා්ග වශයන් මැනවින් සැරසුණා වූ, නායක් අැමතිවරැන් විසින් අාරක්ා කරන ලද්දා වූ, මිහිපති තම් චත්‍ය භූමියට පැමිණිය්ය. 24 මැනවින් සැරසුණා වූ දිව්‍ය කන්‍යාවන්ට සමාන වූ නාටිකාවන් විසින් පිරිවරා ගන්නා ලදුව, යහපත් ස් සැරසී පිළියළ කරන ලද්ද්, සතළිස් දහසක් පමණ මිනිසුන් විසින් පිරිවරණ ලද්ද්, 25 නානාවිධ තූයර්‍ය්‍ය වාදන ඝා්ාවන් යුක්ත වූය්, සක් දවි රජුග් විලාසය අැත්ත්, 26 සුදුසු හා නුසුදුසු තැන් දැනීමහි දක් වූය්, මහජනයා සතුටු කරවමින්, 27 සවස් කාලයහි මහා ථූපය පිහිටන ස්ථානයට රජතුමා සම්ප්‍රාප්ත වූය් ය. ඒ මිහිපල් තම පාදි බදින ලද වස්ත්‍ර එක්දහස් අටක් මැද තබ්බවා, 28 ඉන් සතර දිශාවහි නායක් වස්ත්‍ර රැස් කරවූය් ය. මංගල්‍යය පිණිස මී පැණි, ගිතල් සහ උක් සකුරැ අාදිය ද තැබ්බ වූය් ය. විඳසයේ භික්ෂූන් වහන්සයේලාගයේ පුමිණීම 29 නායක් ද්ශයන්ගන් ද භික්ූහු මහි පැමිණියාහු ය; ම් දිවයින වැසි සංඝයා වහන්ස්ලා මහි පැමිණීම ගැන කියනුම කවර් ද? රජගහ නුවර සමීපයහි වැඩ විසූ ඉන්දගුත්ත 30 නම් 222 පටුන මහා ස්ථවිරයන් වහන්ස් අසූ දහසක් භික්ූන් පිරිවර කාට ගන වැඩම කළ ස්ක. ධම්මස්න නම් මහා ස්ථවිරයන් වහන්ස් භික්ූන් 31 දාළාස් දහසක් පිරිවර කාට ගන ඉසිපතනාරාමයන් චත්‍ය ස්ථානයට පැමිණි ස්ක. 32 පියදස්සි නම් මහා ස්ථවිරයන් වහන්ස් සැට දහසක් භික්ූන් පිරිවර කාට ජ්තවන විහාරයන් මහි පැමිණි ස්ක. බුද්ධ රක්ඛිත නම් ස්ථවිරයන් වහන්ස් අටළාස් 33 දහසක් භික්ූන් පිරිවර කාට ගන විශාලා මහ නුවර මහ වනයන් මහි පැමිණි ස්ක. මහා ධම්මරක්ඛිත නම් ස්ථවිරයන් වහන්ස් තිස් 34 දහසක් භික්ූන් පිරිවර කාට ගන කාසඹෑ නුවර වූ ඝා්ිතාරාමයන් මහි පැමිණි ස්ක. 35 මහා ධම්මරක්ඛිත නම් ස්ථවිරයන් වහන්ස් සතළිස් දහසක් භික්ූන් රැගන උද්නි නුවර දක්ිණගිරි විහාරයන් 36 මහි පැමිණි ස්ක. මිත්තිණ්ණ නම් ස්ථවිරයන් වහන්ස් භික්ූන් එක් ලක් සැට දහසක් රැගන පැළලුප් (පාටලීපුත්‍ර) නුවර අශා්කාරාමයන් මහි පැමිණි ස්ක. 37 උත්තිණ්ණ නම් තරැන් වහන්ස් දලක් සැට දහසක් භික්ූන් රැගන කාශ්මීර මණ්ඩලයන් මහි පැමිණි ස්ක. මහත් ප්‍රඥා අැති 38 මහා ද්ව නම් ස්ථවිර තම් හාර ලක් සැට දහසක් භික්ූන් රැගන පල්ලවභාග්ග නම් ජනපදයන් මහි පැමිණි ස්ක. 39 මහා ධම්මරක්ඛිත නම් ස්ථවිරයන් වහන්ස් භික්ූන් තිස් දහසක් රැගන යා්නක රට අලසන්දා (අැලක්සැන්ඩ්‍රියා) නම් නුවරින් මහි පැමිණි ස්ක. උත්තර 40 නම් ස්ථවිරයන් වහන්ස් භික්ූන් සැට දහසක් රැගන වින්ධ්‍යා වනයහි වූ වත්තනිය නම් සනසුනන් මහි පැමිණි ස්ක. 41 චිත්තගුත්ත නම් මහා ස්ථවිරයන් වහන්ස් තිස් දහසක් භික්ූන් රැගන බා්ධි මණ්ඩ විහාරයන් මහි පැමිණි ස්ක. 223 පටුන චන්දගුත්ත නම් 42 මහා ස්ථවිරයන් වහන්ස් අසූ දහසක් භික්ූන් රැගන වනවාස ප්‍රද්ශයන් මහි වැඬි ස්ක. සුරියගුත්ත නම් මහා ස්ථවිරයන් වහන්ස් 43 අනූ දහසක් භික්ූන් රැගන කලාස විහාරයන් මහි පැමිණි ස්ක. මංගල ගඩාලයේ පිහිටුවීම 44 මහි පැමිණි ලක්දිව වැසි භික්ූන් වහන්ස්ලාග් සංඛ්‍යා ප්‍රමාණය සර්වප්‍රකාරයන් පුරාණ අාචාර්යවරැන් විසින් නාකියන ලද්ද් ය. සමාගමහි රැස් වූ සියලු භික්ූන් වහන්ස්ලා අතුරන් රහතන් වහන්ස්ලා ම 45 අනූ හය කා්ටියක් යැයි කියන ලද්දාහුය. ඒ භික්ූහු සුදුසු පරිද්දන් මහා චත්‍ය ස්ථානය පිරිවරා, මධ්‍යයහි මහා රජාණන්ට ඉඩ තබා සිට ගත්හ. 46 නර්න්ද්‍ර තම් එහි පිවිස, එස් වැඩ සිටියා වූ භික්ු සංඝයා දැක, ප්‍රසන්න චිත්තයන් යුක්තව වැද, පැහැදුණු සිත් අැත්ත්, සුවද මලින් 47 පුදා, තුන් වරක් ප්‍රදක්ිණා කාට, මධ්‍යයහි මංගල වස්තු සහිත වූ 48 පුන් කලස පිහිටි ස්ථානයට ප්‍රවි්ට විය. රන් කණුවහි බදින ලද, රිදීයන් නිමවන ලද්දා වූ, පිරිසිදු වූ පරිභ්‍රමණ දණ්ඩ (වෘත්තය ලකුණු කරන දණ්ඩ) ගන, පිරිසිදු ප්‍රීති බල ප්‍රකාශනය 49 අැත්තා වූ, යහපත් කුලයක උපන්, මැනවින් සැරසුණා වූ, විශ්යන් මංගල සම්මත වූ අමාත්‍යයකු ලවා එය අල්වා ගත්ත් ය. 50 සත්ත්වයන්ග් යහපත පරම අරමුණ කාට අැත්තා වූ, මහත් වූ චත්‍ය මණ්ඩලයක් කරවීමට තීරණය කළ රජතුමා, පිරියම් කරන ලද බිම වටා එම දණ්ඩ කරකවන්නට (විශාල වෘත්තයක් ලකුණු කිරීමට) අාරම්භ කළ් ය. 51 එවිට සිද්ධාර්ථ නම් වූ, මහත් සෘද්ධිමත් වූ, අනාගතය දන්නා වූ දීර්ඝ දර්ශී මහා ස්ථවිරයන් වහන්ස් එස් කරන්නා වූ නරනිදුන් වැළැක්වූ ස්ක. ඒ කුමක් හයින් ද යත්; 52 “ඉදින් ම් නර්න්ද්‍ර තම් ම්සා මහත් වූ ථූපයක් කරන්නට අාරම්භ කරන්න් නම්, ථූපය නිම 224 පටුන නාවූ කල්හි මාහුට මරණය 53 පැමිණන්න් ය; එමන්ම මය අනාගතය්දී පිළිසකර කිරීමට දු්කර වූ මහත් සෑයක් ද වන්න් ය” 54 යනුවන් මස් උන්වහන්ස් අනාගතය දැක, එය ඉතා මහත් වීම වැළැක්වූ ස්ක. 55 සංඝයාග් අනුදැනීමන් ද, ස්ථවිරයන් වහන්ස් කරහි ගඌරවයන් ද, ස්ථවිරයන් වහන්ස්ග් වචනය පිළිගන මහත් චත්‍යයක් කරනු 56 කැමැත්තා වූ නර්න්ද්‍ර තම්, ඒ ස්ථවිරයන් වහන්ස්ග් උපද්ශයන් ගඩාල් පිහිටුවනු පිණිස මධ්‍යම ප්‍රමාණය් චත්‍ය ස්ථාන මණ්ඩලයක් (වෘත්තයක්) ලකුණු කළ් ය. 57 නාපසුබට වීයර්‍ය්‍ය අැත්තා වූ නර්න්ද්‍ර තම් මණ්ඩලය මධ්‍යයහි රනින් ද රිදියන් ද නිමවන ලද කුම්භයන් (කලස්) අට බැගින් තැබ්බ වූය් ය. 58 එතැනින් හාත්පස එක්දහස් අටක් අභිනව කුම්භයන් පිහිට වූය් ය; වස්ත්‍රයන් ද එක සිට අට බැගින් (ගාඩවල් වශයන්) තැබ්බ වූය්ය. 59 අන්ක ප්‍රකාරයන් සැරසුණා වූ, සම්මත කරන ලද අැමතියා ලවා යහපත් වූ ගඩාල් කැට 60 අටක් වන් වන් වශයන් තැබ්බ වූය් ය. නානාප්‍රකාර මංගල ලක්ණ වශයන් සම්මත කරන ලද ඉන් එක් ගඩාලක් රජතුමා විසින් ග්‍රහණය කරවා, 61 පූර්ව දිග් භාගයහි (නැගනහිර දිශාවහි) මනා්ඥ වූ සුවද මැටි මත, පළමු වනි මංගල 62 ගඩාල වශයන් සකස් කාට පිහිට වූය් ය. රජතුමා විසින් එය දෑසමන් මලින් පිදූ 63 කල්හි එහි පාළාව කම්පා වූය් ය. අවශ් වූ ගඩාල් සත ද අමාත්‍යයන් සත් දනකු ලවා පිහිට වූය් ය. මස් යහපත් ස් සම්මත කරන 64 ලද්දා වූ අැසළ මස පුර පසළාස්වක් දින මංගල ගඩාල් පිහිට වූය් ය. 225 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.