ආපසු

පරිච්ඡේදය 3

ප්‍රථම ධර්ම සංගායනාව

රජු: Ajatasattu

5th century BCE

මෙම පරිච්ඡේදය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු මහා කාශ්‍යප රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහ නුවරදී පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාව විස්තර කරයි. අජාසත් රජුගේ අනුග්‍රහය ඇතිව රහතන් වහන්සේලා පන්සිය නමක් මෙයට සහභාගී වූහ. ආනන්ද හිමියන් රහත් භාවය ලබා ධර්මය සජ්ඣායනා කළ අතර උපාලි හිමියන් විනය සජ්ඣායනා කළහ. මාස හතක් පුරා පැවති මෙම සංගායනාව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කළේය.

බිම්බිසාර සහ අජාසත් රජවරු 28 ඉක්බිත්තන් මහා ප්‍රඥා අැති බිම්බිසාර රජ තම පහළාස් අවුරැදු වයස් අැත්ත් සිය පියා විසින් අභි්ක කරන ලද්ද් රාජ්‍යයට පත් විය. සාළාස් වනි වස (දහසය වන වර්ය) පැමිණි කල්හි ශාස්තෘ වූ සර්වඥ තම ඔහුට 29 ධර්ම ද්ශනා කළ ස්ක. හතම වනාහි දපනස් (52) අවුරැද්දක්ම රජ 30 කරවීය. ඔහුට සර්වඥයන් වහන්ස් පැමිණන්නට පළමු රාජ්‍යයහි අවුරැදු පහළාවක් ගත වී තිබුණි. තථාගතයන් වහන්ස් ජීවමාන කාලයහි 31 තිස් හත් අවුරැද්දක් ඔහු රජකම් කළ්ය. බිම්බිසාර රජුග් පුත්‍ර වූ, මහා මිත්‍ර ද්‍රා්හී අජාතශතෘ කුමාර තම ඒ බිම්බිසාර රජු මරවා තිස් ද අවුරැද්දක් 32 රාජ්‍යය කරවූය්ය. අජාසත් රජුට අට වනි වර්යහි තථාගතයන් වහන්ස් පිරිනිවී ස්ක. පරිනිර්වාණයන් පසු හතම විසි හතර අවුරැද්දක් 33 රජ කරවීය. සියලු ගුණයන් අග තැන් පැමිණි, ක්ල්ශයන්ට වසඟ නාවූ තථාගත තම මරණ වසඟයට (මරණයට) පත් වූ ස්ක. මස් ම් ලා්කයහි යමක් තම භය උපදවන්නා වූ අනිත්‍යතාව නුවණින් දකින්න් ද, හතම දුකහි පරතරට පැමිණිය් යැයි කියනු ලැබ්. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් මහා සම්මත නම් වූ දවනි පරිච්ඡේදය නිමි. 3. ප්‍රථම ධර්ම සංගායනාව සම්බෙුඳයේධ පරිනිර්වාණ හා අාදාහන පූජාව 1 පසැස් අැත්තා වූ, කිසිවකට සම කළ නාහැකි වූ (අතුල්‍ය) සර්වඥයන් වහන්ස් වසර හතළිස් පහක් මුළුල්ල් වැඩ සිටිමින්, ලා්කයාට හිත වූ සියලු කටයුතු සෑම අයුරින්ම 2 ඉටු කළ ස්ක. උන්වහන්ස් කුසිනාරා නුවර යමක සාල වෘක්යන් අතර පිහිටි 42 පටුන උතුම් ස්ථානය්දී, වසක් මස පුර පසළාස්වක දින, ලා්කයාග් ඒ 3 ප්‍රදීපය නිවී ගිය ස්ක (පිරිනිවන් පෑ ස්ක). ගණනය කළ නාහැකි තරම් භික්ූන් වහන්ස්ලා එහි රැස් වූහ. එස්ම ක්ත්‍රියයා් ද, බ්‍රාහ්මණයා් ද, වශ්‍යයා් ද, ශුද්‍රයා් ද, දවියා් ද එහි රැස් වූහ. ඒ රැස්වූ භික්ූන් අතුරන් 4 සත් ලක්යක් පමණ ප්‍රධාන භික්ූහු වූහ. එකල්හි මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්ස්ම සංඝ ස්ථවිර (සඟ රජ) වූ ස්ක. ශාස්තෘෘන් වහන්ස්ග් ශ්‍රී ද්හය 5 සම්බන්ධ වූ ශාරීරික ධාතු කෘත්‍යයන් (අාදාහන පූජාව) කරවා, ඒ මහා ස්ථවිර තම් 6 ධර්මය නමැති ශාස්තෘවරයාග් චිරස්ථිතිය (බාහා් කල් පැවැත්ම) ප්‍රාර්ථනා කරන ස්ක. සංගානාව සඳහා තීරණ කිරීම ලා්ක ස්වාමී වූ සර්වඥයන් වහන්ස් පිරිනිවී සත්වන දින සුභද්‍ර නම් මහලු පැවිද්දා 7 විසින් කියන ලද දුර්භාිත (නරක) වචනය මනහි කරමින් ද, (පාංශුකූල) චීවර දානය දීමන් තමන් වහන්ස්ව බුදුරදුන් හා සම තත්ත්වය් තැබීම ද, සද්ධර්මය පිහිටුවීම පිණිස සර්වඥයන් වහන්ස් විසින් කරන ලද අනුග්‍රහය ද සිහි කරන 8 ස්ක. ධර්ම සංගායනාව කිරීම පිණිස, බුදුරදුන් විසින් අනුදන්නා ලද්දා වූ, නවාංග ශාස්තෘ ශාසනය දරන්නා වූ, සියලු මහා ගුණයන්ගන් (සර්වාංගයන්) හබියා වූ, මහරහත් වූ, සංයත වූ භික්ූන් වහන්ස්ලාම, 9 අානන්ද ස්ථවිරයන් වහන්ස් වනුවන් (එක් අසුනක් තබනු වස්) එක් නමක් අඩුවන් පන්සියයක් දනා සම්මත කරගත් ස්ක. නැවතත් 10 ඒ අානන්ද ස්ථවිරයන් වහන්ස් නාමැතිව සංගායනාව කළ නාහැකි යැයි භික්ූන් වහන්ස්ලා විසින් විශ්යන් ඉල්ලා සිටින ලදුව, (ඒ අඩුව පුරවමින්) අානන්ද ස්ථවිරයන් වහන්ස්ව ද 11 සම්මත කරගත් ස්ක. 43 පටුන රජගහ නුවරට වුඩම කිරීම සාධු ක්‍රීඩා සදහා දින හතක් ද, ධාතු පූජාව සදහා දින හතක් ද වශයන් අඩ 12 මසක් ගවා, සියලු ලාවට අනුකම්පා කරන්නා වූ ඒ ස්ථවිරයා් “අපි රජගහ නුවර වස් වසමින් ධර්ම සංගායනාව කරන්නමු. වනත් අය විසින් එහි (ඒ කාලය තුළ) වස් නාවිසිය යුතුය” යැයි නිශ්චය කාට; ඒ ඒ තැන්වල ශා්කයන් පීඬිත වූ 13 මහා ජනතාව සනසමින්, දඹදිව පුරා චාරිකා කරමින් හැසිර, කුසල පක්ය පිහිටුවීම පතමින්, අැසළ මස පුර පක්ය්දී සිවේපසයන් 14 සමෘද්ධිමත් වූ රජගහ නුවරට පැමිණියා්ය. එහිම වස් එළඹියා වූ, ස්ථිර 15 ගුණයන් යුක්ත වූ, සර්වඥ මතයහි දක් වූ ඒ මහා කාශ්‍යප අාදී වූ ස්ථවිරයන් වහන්ස්ලා, අජාසත් රජතුමාට කරැණු කියා වර්ා කාලය් මාස අතරින් පළමු 16 මාසය තුළ රජගහ නුවර සියලුම සනසුන් ප්‍රතිසංස්කරණය කරවූහ. මණ්ඩප ඉදිකිරීම විහාර ප්‍රතිසංස්කරණ කටයුතු නිම වූ කල්හි, “දැන් අපි ධර්ම සංගායනාව කරන්නමු” 17 යැයි රජතුමාට දැන්වූහ. එවිට “(මා විසින්) කළ යුතු කාර්යය කුමක්දැ”යි විමසූ රජතුමාට, 18 (සංගායනාව සදහා) වැඩ හිදිනා තැනක් කළ යුතු යැයි දැන්වූහ. ඒ රජතුමා “කුමන ස්ථානයක දැ”යි විචාරා, උන්වහන්ස්ලා විසින් වදාළ ස්ථානය වූ වභාර පර්වත පාර්ශවයහි, සප්තපර්ණී ගුහා ද්වාරයහි, ද්ව සභාවක් වැනි වූ ඉතා රමණීය මණ්ඩපයක් වහා කරවූය්ය. 19 ඒ රජතුමා එය සියලු අාකාරයන් සරසවා, එහි භික්ූන් ගණනට සරිලන පරිදි අනර්ඝ වූ අැතිරිලි අැතිරවූය්ය. 20 එහි දකුණු පැත්තට වන්නට, උතුරැ දිශාවට මුහුණලා මහා වටිනාකමකින් යුතු උතුම් ථථේරාසනයක් (මූලාසනය) මැනවින් පනවන ලද්ද් විය. ඒ මණ්ඩප 21 මධ්‍යයහි නැගනහිර දිශාවට මුහුණලා සර්වඥයන් වහන්ස්ට (බුදුරදුන්ට) සුදුසු වූ 22 උතුම් ධර්මාසනයක් මැනවින් පනවන ලද්ද්ය. ඉන්පසු රජතුමා, “අපග් 44 පටුන කටයුතු නිම කරන ලදී” යැයි ස්ථවිරයන් වහන්ස්ලාට දැන්වූය්ය. අානන්ඳ හිමින් රහත් වීම 23 ඒ ස්ථවිරයන් වහන්ස්ලා (ලාවට) සතුට උපදවන අානන්ද ස්ථවිරයන් 24 වහන්ස්ට මස් පැවසූහ: “එම්බා අානන්දය, හට දිනය් රැස්වීම යදී අැත. එහි ශක් (තවම රහත් නාවූ) තත්ත්වය් සිටින ඔබ විසින් එහි යාම නාහාබින්න්ය. එහයින් ඔබ 25 තමන්ග් අරමුණ (රහත් භාවය) ඉටු කරගැනීමහි අප්‍රමාදී වුව මැනව.” මස් මහයවන ලද්දා වූ 26 අානන්ද ස්ථවිරයන් වහන්ස් වීර්යය සම කාට, (සතර ඉරියවේවටම අයත් නාවන ස්) ඉරියවේවලින් වන්ව රහත් භාවයට පත් වූ ස්ක. ඒ ස්ථවිරයන් වහන්ස්ලා වර්ා කාලය් දවන මස 27 දවන දිනය්දී සිත්කලු වූ ඒ මණ්ඩපයට රැස් වූහ. රහතන් වහන්ස්ලා අානන්ද ස්ථවිරයන් වහන්ස්ට සුදුසු වූ අාසනයක් ඉතිරි කර තබා, සුදුසු පරිදි අසුන්වල වැඩ සිටියහ. ඒ අානන්ද ස්ථවිර 28 තම් තමන් අරහත් ඵලයට පත් වූ බව හැඟවීමට කැමති වූ හයින්, උන්වහන්ස්ලා සමග (දාරටුවන්) අැතුළට වැඬිය් නැත. “අානන්ද ස්ථවිරයන් වහන්ස් කාහි දැ”යි කිසිවකු විසින් 29 විමසන කල්හි, උන්වහන්ස් පාළාවහි කිමිදී හා් අහසින් පැමිණ තමන් වනුවන් තබන ලද අාසනයහි වැඩ උන් ස්ක. සංගානාව පුවුත්වීම 30 වගකීම් දැරෑ (ධුරන්ධර වූ) සියලු ස්ථවිරයන් වහන්ස්ලා විනය වියහි උපාලි ස්ථවිරයන් වහන්ස්ව ද, ඉතිරි සියලු ධර්මය වියහි අානන්ද ස්ථවිරයන් වහන්ස්ව ද 31 ප්‍රධාන කරගත්හ. මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්ස් විනය පිළිබදව ප්‍රශ්න විචාරීම පිණිස තමන් වහන්ස්වම සම්මත කරගත් ස්ක. උපාලි 45 පටුන ස්ථවිරයන් වහන්ස් ද (විනය ගැටළු) විසදීම පිණිස තමන්වම සම්මත කරගත් ස්ක. 32 ඒ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්ස් ථථේරාසනයහි වැඩ හිද, උපාලි ස්ථවිරයන් වහන්ස්ගන් විනය කරැණු විචාළ ස්ක. ඒ උපාලි ස්ථවිරයන් වහන්ස් ධර්මාසනයහි වැඩ හිද එම විනය කරැණු විසදූ ස්ක. 33 ක්‍රම දන්නා වූ (ක්‍රම දක්) ඒ සියලු දනා වහන්ස්ම, විනයධරයන් අතර අග්‍ර වූ උපාලි ස්ථවිරයන් වහන්ස් විසින් විසදූ අනුපිළිවලින් විනය සජ්ධායනා කළහ. 34 ඉන්පසු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්ස් තමන්වම සම්මත කාටගන, බහුශ්‍රැතයන් අතර අග්‍ර වූ, සර්වඥයන් වහන්ස්ග් ධර්ම 35 භාණ්ඩාගාරය රකින අානන්ද ස්ථවිරයන් වහන්ස්ගන් ධර්මය විචාළ ස්ක. අානන්ද ස්ථවිරයන් වහන්ස් ද එලසින්ම තමන් වහන්ස් විසින්ම තමන්ව සම්මත කාටගන 36 ධර්මාසනයට පැමිණ ඒ ධර්මය කිසිවක් ඉතිරි නාකාට විසදූ ස්ක. 37 ධර්මය් අර්ථයහි දක් වූ ඒ සියලු ස්ථවිරයන් වහන්ස්ලා, ‘වදහ මුනි’ නම් වූ ඒ අානන්ද ස්ථවිරයන් වහන්ස් විසින් විසදූ අාකාරයටම ධර්මය සජ්ධායනා කළහ. නිගමන මස් සියලු ලා්කයාට හිතවත් වූ රහතන් වහන්ස්ලා විසින් 38 මුළු ලාවට යහපත පිණිස මාස හතකින් ඒ ධර්ම සංගායනාව නිම කරන ලද්ද්ය. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්ස් විසින් ම් බුද්ධ 39 ශාසනය අවුරැදු පන්දහසක් පවතින ලස පාහාසත් කරන ලද්ද් යැයි පවසමින්, ධර්ම සංගායනාව අවසානය්දී පාළාව දරා සිටින ජලය කළවර කාට අැති මහා පාළාව, ඉතා සතුටට පත් වූවක් මන් හය වරක් 40 කම්පා විය. ලා්කයහි නායක් අාකාරයන් නායක් අාශ්චර්යයන් ද පහළ විය. මම පරම්පරාව (සංගායනාව) තරවරැන් විසින් කරන ලද හයින් 41 ‘ථථේරිය’ නමින් හැදින්වේ. ඒ සියලුම ස්ථවිරයන් වහන්ස්ලා ප්‍රථම සංගායනාව පවත්වා, බාහා් වූ ලා්ක වැඩ සිදු කාට, අායු අැති තාක් වැඩ සිට පිරිනිවන් පෑ ස්ක. 46 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.