පරිච්ඡේදය 30
ධාතු ගර්භ වර්ණනාව
රජු: Dutugemunu
2nd Century BC
30 වන පරිච්ඡේදය මහා ස්තූපයේ ධාතු ගර්භය ඉදිකිරීම පිළිබඳව විස්තර කරයි. දුටුගැමුණු රජතුමා කම්කරුවන්ට නිසි වේතන ලබා දෙමින් ස්තූපයේ වැඩ ආරම්භ කළේය. මෙහිදී විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ ආවේශයෙන් වඩුවෙකු විසින් දිය බුබුලක හැඩය ගත් ස්තූප ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. ධාතු ගර්භය තුළ රන්මය බෝධි වෘක්ෂයක්, බුදු පිළිමයක් සහ බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා නිරූපණය කරන විසිතුරු කැටයම් හා සිතුවම් නිර්මාණය කරන ලදී.
ධර්ම ඳයේශනාව හා මාර්ග ඵල ලුබීම එහි සතර දිශාවහි වැඩ සිටියා වූ රහත් මහා තරවරැන් පිළිවළින් වැද පුදා, 65 අතිශයින් සතුටු වූ ඒ නර්න්ද්‍ර තම ඊසාන දසට ගාස්, පියදස්සි නම් රහත් මහ තරැන් වැද, උන්වහන්ස් හමුවහි සිටිය් ය. 66 ඒ ස්ථවිරයන් වහන්ස් මංගල කරැණු වර්ධනය කරමින් රජුට ධර්ම ද්ශනා කළ ස්ක. ස්ථවිරයන් වහන්ස්ග් ධර්ම ද්ශනාව ඒ රැස්ව සිටි ජනයාට ඉතා සාර්ථක විය. 67 සතළිස් දහසක් ප්‍රාණීන්ට (මාර්ග ඵල රහිතව) ධර්මාවබා්ධය වූය් ය; 68 සතළිස් දහසකට සා්වාන් ඵලය සිදුවිය; දහසක් දනා සකෘදාගාමී වූහ. එපමණ පිරිසක්ම අනාගාමී වූහ. එහි සිටි ගිහි ජනයන් දහසක්ම රහත් වූහ. 69 අටළාස් දහසක් භික්ූහු ද, දහහතර දහසක් භික්ුණීහු ද රහත් බවහි පිහිටියහ. 70 මස් රත්නත්‍රයහි ප්‍රසන්න වූ ප්‍රඥා අැති, පරිත්‍යාගයහි යාමු වූ සිත් අැති ජන තම්, සත්ත්ව සමූහයා කරහි හිතවත් වූ (උතුමන් අැසුරැ කාටගන) උතුම් වූ ලා්කාර්ථ සිද්ධිය වන්න් යයි දැන, ශ්‍රද්ධාදී නායක් ගුණයන් හා යදීමහි අැල්ම කරන්න් ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ථූපාරාම්භ’ නම් වූ විසිනව වනි පරිච්ඡේදය නිමි. 30. ධාතු ගර්භ වර්ණනාව සූ ඉදිකිරීම් අුරඹුම හා ශිලයේපිා තායේරා ගුනීම 1 මහා රාජා්ත්තමයාණන් වහන්ස් සියලු මහා සංඝයා වහන්ස් වැද, “චත්‍ය කර්මාන්තය අවසන් වන 2 තක් මාග් පිණ්ඩපාතය පිළිගන්නා ස්ක්වා” යි කියා අාරාධනා කළ්ය. 226 පටුන එහත් මහා සංඝයා වහන්ස් එම අාරාධනාව පිළි නාගත් ස්ක. රජතුමා පිළිවළින් සත් දවසක් දක්වා එම ඉල්ලීම සිදු කළ අතර, අවසානය්දී භික්ූන් වහන්ස්ලාගන් අඩක් පමණ පිරිසගන් 3 සත් දවසක් සදහා අවසර ලැබුණ්ය. රජතුමා එම අවසරය ලැබීමන් ඉතා සතුටු සිත් අැත්තක් වී, සෑය ඉදිකරන ස්ථානය වටා දහඅට පාළක මණ්ඩප කරවා, එහි සත් 4 දවසක් මුළුල්ල් මහා සංඝයා වහන්ස්ට මහා දන් පැවැත්වූය්ය. ඉන්පසු උන්වහන්ස්ලා පිටත් කර හැරිය්ය. 5 ඉක්බිති රජතුමා අණ බර යවා වහාම ගඩාල් වඩුවන් රැස් කරවූය්ය. ඔවුහු පන්සියයක් පමණ වූහ. රජතුමා ඔවුන්ගන්, “නුඹලා කස් (ගඩාල් බැදීම් අාදිය) කරන්නහි දැ?” යි විචාළ 6 කල්හි, ඉන් එක් අයක්, “මම ස්වකයන් සියයක් ගන, මැටි ගැලක් ගන්වා එක් දවසින් ගඩාල් වැඩ නිම කරමි” යි මහ රජතුමාට කීවේය. රජතුමා එය ප්‍රතික්්ප කර 7 වැළැක්වීය. අනතුරැව ඉන් අඩක් මැටි ද, මැටි අමුණක් ද බැගින් යාදා වැඩ කරන බව එකිනකා 8 කීහ. රජතුමා එම වඩුවන් සිවේ දනාම වැළැක්වූය්ය. 9 ඉක්බිති පණ්ඬිත වූ ද දක් වූ ද එක් උළු වඩුවක් ඉදිරිපත් වී, “මම වනයහි කාටා කුල්ලන් පාළා සකස් කරගත් වැලි, දා ගලහි (අැඹරැම් ගලහි) අඹරවා, මැටි 10 අමුණක් ප්‍රමාණයක් යාදා (එක් දවසක් තුළ වැඩ කරන්නමි). මස් කිරීමන් චත්‍යයහි තණකාළ අාදිය ද හට නාගන්නාහු ය” යි නරනිදුට කීවේය. ශක්‍රයා 11 හා සමාන පරාක්‍රම අැති මහීපාල තම් මස් කියන ලද්දා වූ අදහස අනුමත කළ්ය. “තා් කිනම් හැඩයක් අැති චත්‍යයක් කරන්නහි දැ?” යි නර්න්ද්‍ර තම් 12 විචාළ්ය. එකණහිම විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ඔහුට අාවි්ට වූය්ය. එවිට එම වඩුවා රන් තලියක් ජලයන් පුරවා ගන, අතින් දිය ගන දිය 13 පිට ගැසූවේය. එකල පළිඟු ගුලියක් හා සමාන වූ මහත් දිය බුබුලක් ඉන් නැංග්ය. “මම මබදු හැඩයක් අැත්තක් කරන්නමි” යි හතම කීවේය. 227 පටුන එම පිළිතුරන් මහීපති තම් 14 සතුටට පත්ව, ඔහුට දහසක් වටිනා වස්ත්‍ර යුගලයක් ද, එස්ම අාභරණ හා දහසක් වටිනා පා වහන් සඟලක් ද, කහවනු දාළාස් දහසක් ද 15 ලබා දුන්න්ය. ඉන්පසු රජතුමා, “මිනිසුන්ට පීඩා නාකාට මම කස් නම් ගඩාල් ගන්වා ගනිම් දැ” යි රාත්‍රියහි කල්පනා කළ්ය. දවියා් රජුග් ඒ සිතුවිල්ල දැන, එක් එක් 16 දවසට ප්‍රමාණවත් වන ගඩාල් ප්‍රමාණයක් එක එක රාත්‍රියකදී ගනවිත් චත්‍යය භූමිය් සතර දාරටුව අසල තැබූහ. එය අසා සතුටු සිත් අැති රජ තම් 17 චත්‍ය කර්මාන්තය අාරම්භ කළ්ය. සයේවක ගවීම් හා භික්ෂූන්ගයේ සහා “මහි කිසිදු වැඩක් නාමිලය් නාකළ යුතුය” යි රජතුමා නියා්ග කර 18 දැන්වූය්ය. එක් එක් දාරටුව අසල සාළාස් ලක්ය බැගින් කහවනු ද, ඉතා බාහා් වූ වස්ත්‍රයන් ද තැබ්බවූය්ය. එස්ම නානාප්‍රකාර 19 අාභරණ ද, පාන වර්ග සහිත වූ අාහාර පාන ද, සුවද මල්, උක් සකුරැ අාදිය ද, මුව සුවද කරන්නා වූ තකුල්, කපුරැ අාදී වූ පංච 20 භජ්‍යයන් ද තබා, “තමන් රිසි පරිද්දන් කර්මාන්ත කාට, ඊට සරිලන පරිදි කැමති දයක් ගනිත්වා” යි කියා නියම කර තැබ්බවූය්ය. රජතුමාග් ඒ කම්කරැවා් එලසම (තමන් කළ වැඩට සරිලන ද්) බලා ලබා ගත්හ. 21 සෑය ඉදිකිරීම් පුණ්‍ය කර්මයට සහාය වීමට කැමති වූ එක්තරා භික්ූන් වහන්ස් නමක්, 22 තමන් විසින්ම සකස් කරන ලද මැටි පිඩක් ගන චත්‍ය භූමියට පැමිණ, රජතුමාග් කම්කරැවන් රවටා එය වඩුවාට දුන්න්ය. වඩුවා ද එය ගනිමින්ම (මය භික්ුවක් දුන් බව) දැන 23 ගත්ත්ය. ඒ භික්ුවග් ස්වභාවය දැන ඒ වඩුවාට කුතුහලයක් උපන්න්ය. පසුව රජතුමාට ම් බව අාරංචි වී ඔහු පැමිණ වඩුවාගන් විචාළ්ය. එවිට වඩුවා, “ද්වයන් වහන්ස! භික්ූන් වහන්ස්ලා එක් අතකින් මල් ගන, අනක් අතින් මට මැටි පිඩු දන්නාහ. එබැවින් මම ම් 228 පටුන අාගන්තුක භික්ුවකි, ම් න්වාසික භික්ුවකි යි 25 නාම දනිමි” යි කීවේය. එම බස් අසා, මැටි දුන් භික්ුව හදුනා ගැනීම පිණිස රජතුමා එක් 26 නිලධාරියකු (බලතකු) පත් කළ්ය. වඩුවා විසින් අදාළ භික්ුව එම නිලධාරියාට පන්වා දුන්න්ය. ඒ නිලධාරියා නර්න්ද්‍රයාට ඒ බව සැල කළ්ය. එවිට නර්න්ද්‍ර තම් නිලධාරියා ලවා මහා බා් 27 මළුවහි දෑසමන් මල් කැකුළු කළ තුනක් තබ්බවා, එය එම භික්ුවට පූජා කරවූය්ය. 28 ඒ පූජා කළ් තමන් වහන්ස් කළ වැඩ කාටසට හිලවේ වශයන් (ණය ගවීමක් ලස) බව නාදැන එම භික්ුව සිටි අතර, පසුව නිලධාරියා විසින් එය එස් බව දැන්වූය්ය. එකල ඒ භික්ු තම් කාරණය ත්රැම් ගත්ත්ය. ක්ලිවා ජනපදයහි 29 පියඟල් වහර වැසි වූ, එම උළු වඩුවාට ඥාති වූ එක්තරා ස්ථවිරයන් වහන්ස් නමක් ද, චත්‍ය කර්මාන්තයට සහාය වීමට කැමතිව එහි පැමිණිය්ය. උන්වහන්ස් එහි ගඩාල්වල ප්‍රමාණය හදුනාගන, 30 ඒ හා සමාන ගඩාලක් සාදාගන, ස්වකයන් රවටා එය වඩුවාට දුන්න්ය. 31 වඩුවා ද එය ගන චත්‍යයහි යදුවේය. ම් නිසා එහි කා්ලාහලයක් ද හටගත්ත්ය. රජ තම් ඒ අසා, “ඒ ගඩාල හදුනා ගත හැකි දැ?” යි විචාළ්ය. වඩු තම් එය දැන දැනම, “නාදනිමි” යි 32 රජුට කීවේය. “තා් ඒ තරැන් වහන්ස්ව දන්නහි දැ?” යි අසන ලදුව, හතම “එස්ය” යි කීවේය. ඒ තරැන් ගැන දන්වා එවීම පිණිස මහීපති තම් ඔහුට 33 නිලධාරියකු පත් කළ්ය. නිලධාරියා වඩුවා මාර්ගයන් තරැන් හදුනාගන, රජුග් අනුදැනුම පිට 34 තරැන් පසුපස ගිය්ය. කට්ඨාහල පිරිවන් දී තරැන් දැක, උන්වහන්ස් හා කතා බස් කාට, තරැන් 35 වැඩම කරන දිනය ද වැඩම කරන තැන ද දැනගන, “නුඹ වහන්ස්ලා සමඟ මමත් මග් ගමට යමි” යි කියා (අාපසු අවුත්) රජුට සියල්ල දැන්වූය්ය. රජ තම් 36 දහසක් වටිනා සිවුරැකඩ 229 පටුන සඟලක් ද, ඉතා වටිනා රත් පැහැති කම්බලයක් (රක්තකම්බලයක්) ද, බාහා් ශ්‍රමණ පිරිකර ද, සකුරැ ද, සුවද තල් නැළියක් ද ඒ නිලධාරියාට දුන්න්ය. 37 රජතුමා ඒ සියල්ල ලබා දී ඔහුට උපදස් දුන්න්ය. ඒ නිලධාරියා තරැන් සමඟ 38 ගාස්, පියඟල් වහර පනන තැනක දී තරැන් වහන්ස්ව දිය පහසු අැති සිහිල් 39 සවණක හිදුවා, සකුරැ සහ පැන් පානය කිරීමට දී, තලින් දපා මිරිකා, වහන් 40 පලදවා පිරිකර පූජා කළ්ය. “ම් පිරිකර මා විසින් මග් කුලූපග තර නමකට දනු පිණිස ගන එන ලද්ද්ය. ම් වස්ත්‍ර යුගලය මා විසින් මාග් පුත්‍රයාට දනු පිණිස ගන්නා ලද්ද්ය. 41 එහත් ඒ සියල්ල මම නුඹ වහන්ස්ට දමි” යි මස් කියා, ඒ පිරිකර දී, පිරිකර රැගන වැඩම කරන්නා වූ තරැන්ට වැද, රජුග් නියමය පරිදි රජුග් පණිවුඩය (එනම් මය රජු එවූ පූජාවක් බව) හතම කීවේය. දිව්‍ය ලායේකයේ උපන් සයේවිකාවායේ 42 මහා සෑය කරනු ලබන කාලය් එහි බැල මහවර කළා වූ බාහා් 43 මනු්‍යයා්, සිත පහදවාගන සුගතියට (දවේ ලාවට) ගියා්ය. නුවණැත්තා් බුදුන් කරහි සිත පහදවා ගැනීම මාත්‍රයන්ම උතුම් ගති ලබන්න් යැයි දැන, 44 චත්‍ය පූජාව කරන්නාහුය. මහිම බැල මහවර කළ ස්ත්‍රියා් 45 දදනක් තවේතිසා දවේලාව උපන්නා්ය. මහා සෑය නිම කළ කල්හි ඒ දදනා තම පූර්ව කර්මය සිහි කාට, සුවද මල් ගන සෑය පුදන්නට පැමිණියහ. 46 ඔවුහු සුවදින් හා මලින් සෑය පුදා වැන්දා්ය. ඒ වේලාවහි භාතිවංක විහාරවාසී මහා සිව ස්ථවිර තම් රාත්‍රී කාලයහි මහා සෑය වදින්නමි යි 47 පැමිණිය්, ඒ දදනා දැක මහා සප්තපර්ණී වෘක්යට මුවා වී 48 සිටිය්ය. තමා පර නාදුටු විරෑ අද්භූත සම්පත් දකිමින් සිටගන, ඔවුන්ග් වන්දනාව අවසානයහි ඔවුන්ගන් කරැණු විචාරමින්, “මුළු 230 පටුන ලක්දිව තාපග් ශරීර 49 අාලා්කයන් බබළයි. මහි තාපි කවර පුණ්‍ය කර්මයක් කාට මයින් (මිනිස් ලාවින්) දවේලාව ගියාහු දැ?” යි විචාළ ස්ක. දවේ දූවරැ මහා සෑයහි 50 තමන් කළ කම් උන්වහන්ස්ට කීවා්ය. මස් බුදුන් කරහිම අැති කර ගන්නා ප්‍රසාදය මහත් ඵල අැත්ත්ය. ධාතු ගර්භයේ පාඳම සහ ම්ඝවර්ණ පාෂාණ 51 මහා සෑයහි මල් අාසන (ප්සා වළලු) තුන ගඩාලින් බැද නිම කරන ලදී. එවිට ඍද්ධිමත් භික්ූහු (සෑ මළුව හා) පෘථිවිය සම කරමින් පාළාව ගිල්වූහ (ගඩාල් බැම්ම පාළාව තුළට බැස්සවූහ). නව 52 වාරයක්ම ඉදිකරන ලද සියල්ල මස්ම ඒ ඍද්ධිමත් භික්ූහු පාළාවහි ගිල්වූහ. ඉක්බිති මහ රජ තම් භික්ු සංඝයා රැස් කරවීය. ඒ 53 රැස්වීම්දී අසූ දහසක් භික්ූන් වත රජ තම් එළඹ, පුදා වැද, 54 ගඩාල් ගිලී යාමට හ්තුව විචාළ්ය. සංඝයා වහන්ස් එයට පිළිතුරැ දුන් ස්ක. 55 “මහරජාණනි! සෑය (කල් යාමන්) නාගිලන පිණිස ඍද්ධිමත් භික්ූන් විසින් මය කරන ලදී. දැන් එස් නාකරනු ලැබ්. වනස් වීමක් සිදු නාකාට ඒ 56 මහා සෑය නිම කරවන්න.” එය අසා පහන් සිත් අැති රජ තම් සෑය් වැඩ කරවීය. මල් අාසන දහය සදහා ගඩාල් දස කා්ටියක් විය. භික්ු සංඝ තම් 57 උත්තර සාමණ්රය, සුමන සාමණ්රය යන දනම අමතා, “චත්‍යයහි 58 ධාතු ගර්භය පිණිස ම්ඝවර්ණ (වලාකුළු පැහැති) පාාණ ගන එවේ යැ” යි මහයවූහ. ඒ සාමණ්රයන් වහන්ස්ලා දනම උතුරැකුරැ දිවයිනට ගාස්, දිගින් හා පළලින් අසූ රියන් වූ, හිරැ මඩල ස් බබළන, අඟල් අටක් ඝනකම අැති, මදටිය මල් බදු යහපත් වූ ම්ඝවර්ණ පාාණ සයක් 59 ක්ණයකින් ඒ උතුරැකුරැ දිවයිනන් ගන අාවාහුය. 60 මල් යහන් මතුයහි මැදින් ඉන් එක් ගලක් අතුරා, සතර දිග්හි සතරක් පට්ටියක් මන් සිටුවා වසා, එක් 61 ගලක් පියන් පිණිස 231 පටුන නැගනහිර දිශා භාගයන් නාපනන ලස මහත් ඍද්ධි අැති උන්වහන්ස්ලා තැබූහ. රත්නම බොයේධි වෘක්ෂ සහ ප්‍රතිමා 62 රජ තම් ඒ දාගැබ මැද සියලු අාකාරයන් මනා්රම්‍ය වූ රැවන් මුවා (මැණිකන් කළ) බා් රැකක් කරවීය. 63 ඒ බා් රැක දහඅට රියන් කදකින් යුක්ත විය. එහි අතු පසක විය. පබළු මුවා මුල් ඉදුනිල් මැණික් පාළාවහි පිහිටිය්ය. කද ඉතා පිරිසිදු රිදියන් කරන ලද්ද්ය. 64 එය මැණික් මුවා පත්‍රයන්ගන් හබිය්ය. රැවන් මුවා ළා දළු (පාණ්ඩු පත්‍ර ඵල) අැත්ත්ය. පබළු මුවා අංකුර දළු අැත්ත්ය. ඒ බා් කදහි අ්ට 65 මංගල වස්තූන් ද, මල් ලියකම් ද, සිවේපාවුන්ග් ප්ළි ද, ශා්භමාන වූ හංස ප්ළි ද විය. ඊට ඉහළින් 66 වියනක් ලස මුතු හා මිණි දැල් එල්ලා තිබිණි. වියන කළවර රන් කලස් මාලා ද, ඒ ඒ තන්හි මල්දම් ද විය. 67 වියනහි සිවේ කානහි මුතු මිටි (කලාප) එල්ලා තිබිණි. 68 එල්වන ලද ඒ එක එක මුතු මිටියක් නව ලක්යක් අගන් විය. ඉර, 69 සද, තාරකා රෑපයන් ද, නායක් නළුම් මල් ද රැවනින් නිමවා 70 වියනහි අමුණන ලද්දාහ. අන්ක ප්‍රකාර මහාර්ඝ වර්ණ අැති වස්ත්‍රයන් එක්දහස් අටක් ද වියන්හි එල්වන ලද්දාහුය. බා්ධිය වටා නන් රැවන් පිළිකඩ (රදි කඩ) විය. මහ අැඹුල ද පලස ද යන මුතු අතුරන ලද ඒ පිළිකඩ 71 පාමුල අතුරන ලද්ද්ය. නානා රත්නමය පු්පයන් ද, සිවේ වර්ගයක සුවද 72 දියන් ද පිරැණා වූ පූර්ණ ඝට පංක්තීහු බා් මුල තබන ලද්දාහ. බා්ධියට නැගනහිරින් පනවන ලද ඉතා වටිනා අාසනයහි (පර්යංකයහි) බබළන්නා වූ රන් 73 මුවා බුදු පිළිමයක් හිදුවීය. ඒ පිළිරැවේ ශරීර අවයවයා් සුදුසු පරිද්දන් 74 නානා වර්ණ රැවනින් කරන ලද්දාහු ඉතා අලංකාර වූහ. රිදීමය ධවල ඡෙත්‍රයක් දරන්නා වූ මහා බ්‍රහ්මයාග් ප්‍රතිමාව එහි තබන ලද්ද්ය. අභි්කදායක ශක්‍රයා ද 75 ජයතුරා නම් සංඛය 232 පටුන සහිතව තබනු ලැබීය. වීණාවක් අතින් ගත් 76 පංචසිඛ දිව්‍ය පුත්‍රයා ද, නාටිකාවන් සහිත කාළනාග රාජයා ද, අැතා සහ පිරිවර සහිත දහසක් අත් අැති මාරයා ද එහි තබන ලදහ. නැගනහිර පර්යංකය 77 මන්ම සසු තුන් දිසාවන්හි ද කා්ටියක් කා්ටියක් වස්තු අගනා පර්යංකයා් (අාසන) අතුරන ලද්දාහ. බා්ධියට මුලින් නන් රැවනින් සරසන ලද කා්ටියක් 78 වස්තු අගනා මහ සයනයක් පනවන ලද්ද් විය. සත් සතිය ගත කළ තැන්හි, ඒ 79 ඒ තැනට සුදුසු පරිද්දන් ප්‍රධාන ක්‍රියා ද, බ්‍රහ්මයාග් අාරාධනාව ද කරවීය. බෙුඳයේධ චරිත හා ජාතක කතා නිරූපණ 80 දම්සක් පැවතුම් සූත්‍ර ද්ශනාව, යස කුමරැ අැතුළු පිරිසග් පැවිද්ද, භද්‍ර වර්ගීය කුමරැවන්ග් 81 පැවිද්ද, ජටිල දමනය, බිම්බිසාර රජුග් පැමිණීම, රජගහ නුවරට වැඩම කිරීම, 82 වේළුවනය පිළිගැනීම, එස්ම අසූ මහා ශ්‍රාවකයන් වහන්ස්ලා, කිඹුල්වත් පුරයට වැඩම කිරීම, එස්ම 83 රැවන් සක්මන, රාහුල කුමරැ හා නන්ද කුමරැ පැවිදි කිරීම, ජ්තවන විහාරය පිළිගැනීම, ගණ්ඩම්බ රැක මුල පළහර පෑම, තවේතිසා දවේලාව අබිදම් ද්ශනාව, ද්වාරා්හණ පළහර (සංකස්ස පුරට වැඩම කිරීම), ස්ථවිර ප්‍රශ්න සමාගම, මහා සමය සූත්‍රාන්තය, 84 රාහුලා්වාද සූත්‍රාන්තය, මහා මංගල සූත්‍රාන්තය, ධනපාල අැතු හා සමාගමය, 85 අාලවක දමනය, අංගුලිමාල දමනය, අපලාල නාග දමනය, පාරායන සමාගම (පාරායන සූත්‍ර ද්ශනාව) අාදිය නිරෑපණය කරවීය. 86 එස්ම අායු සංස්කාරය අත්හැරීම, සූකර මද්දව පිළිගැනීම, සිවුරැ රන්වන් වූ යුවළ පිළිගැනීම, පැහැදුණු දිය වැළදීම, පිරිනිවන් පෑම, දවි මිනිසුන්ග් 87 විලාපය, මහා කාශ්‍යප තරැන් විසින් සිරිපා වැදීම, දර සෑයහි දැවී ගිනි නිවීම, 88 එහි ධාතු සත්කාරය හා ද්‍රා්ණ බමුණු විසින් ධාතු බදීම ද, බාහා් 233 පටුන සයින් ජාතක කතා ද යන ම් තාක් ද් මනා උත්පත්තියක් අැති රජ තම් කරවීය. 89 වස්සන්තර ජාතකය වනාහි විස්තර සහිතව ද, එස්ම තුසිත පුරය පටන් බා් මැඩ දක්වා විස්තර සහිතව ද කරවීය. සතර දිග ඒ 90 සතරවරම් මහරජවරැ සිටියාහුය. තිස්තුනක් දවේ පුත්හු ය. එස්ම 91 දතිසක් කුමරියා් ය. විසි අටක් යක් සනවියා් ය. ඉන් ඉහළින් අැදිලි බැද ගත් ද්වතාවා් ය. ඉන් මතුයහි මල් පිරෑ පූර්ණ ඝට ය. 92 නටන ද්වතාවා් ය. තූයර්‍ය්‍ය වාදනය කරන ද්වතාවා් ය. කැඩපත් 93 ඔසවා ගත් ද්වතාවා් ය. එස්ම මල් අතු ගත් ද්වතාවා් ය. පියුම් ගත් ද්වතාවා් ය. නායක් අාකාර වූ අනිකුත් ද්වතාවා් ය. රන් අැඟෑ (ධර්ම චක්‍ර) පළ ද, දම්සක් පළ ද, කඩු ගත් ද්වතා පංක්තිය ද, එස්ම 94 පාත්‍ර ගත් ද්වතා පංක්තිය ද විය. උන්ග් හිස මත ගන්ධ තලයන් පුරවන ලද, රියන් පස් රියන් වූ දුහුල් පහන් වැටි පළ හැම කල්හිම දල්වන 95 ලද්දාහ. පළිඟු අැඟෑ කාණ එක එකහි මහාර්ඝ මැණික් රැවනක් විය. 96 මැණික් ය, මුතු ය, විදුරැ ය යන මයින් එක එක ගාඩක් බැගින් දීප්තිමත් වූ සතර ගාඩක් සතර කාණ කරන ලද්ද්ය. මවැනි පහන් බිත්තිවලම දිලියන්නා වූ විදුලි බුබුළු අලවන ලද්දා වූ ධාතු ගර්භයහි ශා්භමාන විය. 97 ම් මනරම් දාගැබහි සියලු රෑපයන් ඝන වූ තැළුෑ රනින් මහීපාල තම් කරවීය. 98 ඩ් අභිඥා අැති මහා ප්‍රඥා අැති ඉන්ද්‍රගුප්ත මහා ස්ථවිරයන් වහන්ස් කර්මාන්තය අධීක්ණය කරන ස්ක්, ම් සියල්ල මහි නිදන් කළ ස්ක. 99 සියල්ල රාජ ඍද්ධියන් ද, ද්වතා ඍද්ධියන් ද, අායර්‍ය්‍ය ඍද්ධියන් ද (එකිනක) නාගැටී පිහිටුවන ලද්ද්ය. 100 තමන්හට යහපත පතන්නන් විසින් අවශ්‍යයන්ම පිදිය යුතු ලා්කා්ත්තම වූ, අවිද්‍යාදී අන්ධකාරය රහිත වූ ජීවමාන බුදුන් වහන්ස් පිදීම ද, උන්වහන්ස් දැවූ තැන ඉතිරි වූ කුඩා ධාතු 234 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.