ආපසු

පරිච්ඡේදය 31

ධාතු නිධාන

රජු: Dutthagamani

2nd Century BC

මෙම පරිච්ඡේදයෙන් දුටුගැමුණු රජු මහා සෑයේ ධාතු නිධන් කිරීමේ මහෝත්සවය විස්තර කෙරේ. සෝණුත්තර හිමියන් සිය සෘද්ධි බලයෙන් නාග ලෝකයට වැඩම කර, කාල නා රජු සන්තකයේ තිබූ සර්වඥ ධාතූන් වහන්සේලා ලබාගෙන නැවත අනුරාධපුරයට වැඩම කරවූහ. පසුව රජු විසින් මහත් හරසරින් යුතුව ධාතූන් වහන්සේලා මහා ථූපයේ ධාතු ගර්භය තුළ තැන්පත් කරන ලදී. එහිදී විවිධ ප්‍රාතිහාර්යයන් සිදු වූ අතර දෙවි මිනිස්සු විශාල පිරිසක් ධර්මාවබෝධය ලැබූහ.

කාටස් (විශීර්ණ) පුදා ලබන පින ද සමාන ය. ශ්‍රද්ධා ගුණයන් සැරසුණු නුවණැත්තා් එය එස් දැන, ම් බුදුන්ග් ධාතු ද, ජීවමාන බුදුන් ස් සලකා යහපත් කාට පූජා කරන්නාහුය. මස් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ධාතු ගර්භ වර්ණනා’ නම් වූ තිස් වන පරිච්ඡේදය නිමිය්ය. 31. ධාතු නිධාන ධාතු ගර්භයේ වුඩ නිමවීම සහ සායේණුත්තර හිමින් තායේරා ගුනීම 1 නර්න්ද්‍රයාණා් ධාතු ගර්භයහි කටයුතු නිමවා සංඝයා වහන්ස්ලා රැස් කරවා ගත්හ. 2 “ස්වාමීනි, ධාතු ගර්භයහි කළ යුතු කර්මයා් මා විසින් නිම කරන ලද්දාහු ය. හට දිනය් ධාතු නිධාන කරන්නමි” යි රජතුමා මම වචනය සැල කළ් ය. මහරජ තම් ම් වචනය පවසා නුවරට පිවිසිය් ය. 3 ඉක්බිත්තන් භික්ූ සංඝයා වහන්ස් ධාතූන් වහන්ස්ලා වැඩමවා ගන ඒමට හැකි යතිවරයන් වහන්ස් නමක් ගැන සිතා බලා, 4 පූජා පිරිවණහි විසූ ඩ් අභිඥා ප්‍රාප්ත වූ සා්ණුත්තර නම් යතිවරයන් වහන්ස්ව ධාතු වැඩමවා ගන ඒම් කාර්යයහි යදවූ ස්ක. සායේණුත්තර හිමින්ගයේ අතීත ප්‍රාර්ථනාව 5 ලා්ක ස්වාමී වූ සර්වඥයන් වහන්ස් ලා්වැඩ පිණිස ලාව සැරිසරා වඬින කල්හි, ගංගා නම් නදී තීරයහි විසූ නන්දුත්තර නම් මානවකයක් සංඝයා සහිත වූ සම්බුදුන් වහන්ස්ට අාරාධනා කාට දන් වැළදවූය් ය. 6 ශාස්තෘෘන් වහන්ස් පයාග පතිට්ඨාන නම් තාටුපළ් දී සංඝයා වහන්ස්ලා සහිතව නැවේ නැගි ස්ක. 7 එකල්හි එහි වැඩහුන් ඩ් අභිඥා අැති මහත් 235 පටුන සෘද්ධිමත් වූ භද්‍රජි නම් 8 ස්ථවිර තම් ගඟ මැද දිය කැළඹන තැනක් දැක භික්ූන් වහන්ස්ලාට ම් වචනය වදාළ් ය. “මහාපණාද නම් රජ වූ මා විසින් වසන ලද පස්විසි යාදුන් ප්‍රාසාදය මහි වැටුණ් ය. 9 ගංගාවේ ජලය ඒ පහයට පැමිණ මහි දී කැළඹයි.” භික්ූහු එය නාඅදහමින් ශාස්තෘෘන් වහන්ස්ට 10 එය සැල කළාහු ය. “භික්ූන්ග් සැකය දුරැ කරව” යි සර්වඥයන් වහන්ස් වදාළ ස්ක. ඉක්බිත්තන් ඒ ස්ථවිරයන් වහන්ස් 11 බඹ ලාව ද තමන්ග් වශයහි පවත්වන බවට අැති සමර්ථ භාවය හඟවනු පිණිස සෘද්ධියන් අහසට නැඟී සත් තල් රකක් උසින් වැඩ සිටි ස්ක. 12 උන්වහන්ස් දිගු කරන ලද හස්තයහි බඹ ලාව සළුමිණි සෑය තබා ගන මහි පැමිණ ජනයාට දක්වා, එය නැවත එහි තිබූ තැනම තබා සෘද්ධියන් ගංගාවට පැමිණි ස්ක. 13 උන්වහන්ස් පය මාපට අැඟිල්ලන් ප්‍රාසාදය් කාත් කැරැල්ල අල්වා ගන ඔසවා ජනයාට දක්වා එය එහිම බහාලූ ස්ක. 14 නන්දුත්තර නම් මානවක තම් ඒ ප්‍රාතිහායර්‍ය්‍යය දැක, “මම අනුන් සතු වූ ධාතූන් වහන්ස්ලා ගන එන්නට පාහාසත් වම්වා” යි ප්‍රාර්ථනා කළ් ය. 15 එහයින් සංඝයා වහන්ස් සාළාස් වසක් වුව ද ම් සා්ණුත්තර නම් භික්ුව ඒ කර්මයහි යදවූ ස්ක. ධාතූන් වහන්සයේලා පිහිටි සයේථාන සහ ඉතිහාස සා්ණුත්තර යති තම් 16 “කාතැනකින් ධාතු ගන එම් දැ” යි සංඝයාගන් විමසුවේ ය. සංඝ තම් ඒ ස්ථවිරයන්ට ඒ ධාතු අැති තැන ගැන මස් වදාළ ස්ක. 17 “පරිනිර්වාණ මංචකයහි සැතපුණා වූ ලා්ක ස්වාමීන් වහන්ස්, ධාතූන් මගින් ද ලා් වැඩ කරන්නට සිතා ශක්‍ර ද්වේන්ද්‍රයාට මස් වදාළ ස්ක. 18 ’ද්වේන්ද්‍රය, මාග් ශරීර ධාතු ද්‍රා්ණ අට අතුරන් එක් ද්‍රා්ණයක් රාම ගම කා්ලිය රජුන් 236 පටුන විසින් ද සත්කාර කරන ලද්ද් වයි. 19 එය එතැනින් නාලාවට ගන යන ලද්ද් නයින් විසින් පුදන ලද්ද් වයි. එය එතැනින් 20 ලක්දිව මහා ථූපයහි නිධානය පිණිස වන්න් ය.’ දීර්ඝ දර්ශී වූ මහා කාශ්‍යප මහාස්ථවිර තම් ද, ධර්මාශා්ක නර්න්ද්‍රයන් විසින් ධාතු 21 පතුරැවන කාරණයන් රජගහ නුවර සමීපයහි අජාසත් රජු ලවා මහා ධාතු නිධානය කරවන ස්ක්, ධාතූන් සම්බන්ධ වූ ද්‍රා්ණ හතක් 22 ගන්වා යහපත් ස් රැස් කාට ධාතු නිධාන කරවූ ස්ක. උන්වහන්ස් සර්වඥයන් වහන්ස්ග් 23 සිත දන්නා බැවින් රාමගම තිබූ ද්‍රා්ණය නාගත් ස්ක. ධර්මාශා්ක මහීපාල තම් ද ඒ මහා ධාතු නිධානය දැක අටවනි වූ ද්‍රා්ණය ද 24 ගන්වන්නට අදහසක් කළ් ය. එහි සිටි රහත් භික්ූහු ’සර්වඥයන් වහන්ස් විසින් එය මහා ථූපයහි නිධානය පිණිස නියම කරන 25 ලද්ද් ය’ යි ධර්මාශා්ක නර්න්ද්‍රයන් වැලැක්වූ ස්ක. රාමගම්හි වූ ථූපය වනාහි ගං ඉවුරහි කරන ලද්ද් ය. එහයින් ගංගාවහි මහා ජල ප්‍රවාහයන් එය බිදී ගිය් ය. ඒ ධාතු කරඩුව වනාහි සමුද්‍රයට පිවිස 26 එහි ජලය දබෑව බිදුණු කල්හි, නානාවිධ රත්නයන් හිස් මුදුනහි 27 රශ්මියන් ගැවසී සිට ගත් නාගයා් ඒ කරඩුව දැක මාඤ්ජරික නම් නාග 28 භවනයට ගාස් කාල නම් නා රජහට දැන්වූහ. ඒ නාග රජ තම දස කළ දහසක් නාගයන් හා සමග එහි ගාස් ඒ ධාතූන් විශ්යන් 29 පුදමින් ස්වකීය භවනයට පමුණුවා, සියලු රත්නයන් නිම කළ ථූපයක් ද එස්ම ඒ මත්තහි ගයක් ද නිර්මිත කාට අාදර සහිත වූය් නාගයන් 30 සමග සැම කල්හි පුදයි. එහි අාරක්ාව මහත් ය. ඔබ එහි ගාස් ධාතූන් මහි 31 ගන එව. හට දින මහීපාල තම ධාතු නිධානය කරන්න් ය.” ඒ යති තම වනාහි මස් වදාරන ලද්දා වූ සංඝයාග් ඒ වදනය අසා “යහපතැ” යි කියා යා යුතු කාලය බලමින් ස්වකීය වූ පිරිවණට වැඩම කළ ස්ක. 237 පටුන නගර අලංකරණ සහ පරහුර 32 මිහිපති තම “හට ධාතු නිධානය වන්න්ය” කියා නුවර බර හැසිරවූය් ය. 33 සියලු කටයුතු විධාන කාට මුළු නුවර ද මහි එන්නා වූ මාර්ගය ද සකස් කාට සැරස වූය් ය. නුවර වැසියන් ද 34 අලංකාරවත් කරවූය් ය. සක්දවේ රජ තම් ද විස්කම් දවේ පුත් කැදවා මුළු ලක්දිව නායක් පරිද්දන් සැරස වූය් ය. නර්ශ්වර තම 35 නගරය් සතර දාර මහ ජනයාග් ප්‍රයා්ජනය පිණිස නායක් අාකාරයන් බත් හා වස්ත්‍ර තැබ්බ වූය් ය. රාජ කෘත්‍යයන්හි දක් වූ නර්න්ද්‍ර තම පසළාස්වක් 36 පාහා් දින සවස් වේලහි යහපත් සිත් අැත්ත් සර්වාභරණයන් සැරසුණ්, සියලු නාටිකාවන් විසින් ද අායුධ සහිත වූ යා්ධයන් 37 විසින් ද, මහත් වූ ස්නා සමූහයා විසින් ද, අැත් අස් රථ ස්නාවන් 38 විසින් ද නානා ප්‍රකාර වූ අාභරණයන් ද සියලු දසින් පිරිවරන ලද්ද් ය. 39 යහපත් වූ ධවල සන්ධව අශ්වයන් හතර දනකු යාදන ලද යහපත් වූ රථයට නැඟුණු රජතම, සරසන ලද්දා වූ යහපත් කඩුලැතු පරටු කාට 40 රන් කරඩුවක් ගත්ත් ධවල ඡෙත්‍රය යට සිටිය් ය. එක්දහස් අට දනක් පුරැයා් ද, යහපත් පුන් කලස් හා අාභරණ අැත්තා වූ යහපත් ස්ත්‍රීහු ද ඒ රථය 41 පිරිවැරෑහ. ඒ ඒ ප්‍රමාණ වූ නානාවිධ මල් කරඩු ද එස්ම දඩුවැට 42 පහන් ද දරාගන ස්ත්‍රීහු පිරිවැරෑහ. මැනවින් සරසන ලද්දා වූ එක්දහස් අටක් දරැවා් නානා වර්ණ වූ යහපත් ධ්වජයන් ගන 43 පිරිවැරෑ හ. ඒ ඒ තන්හි නානාවිධ තූයර්‍ය්‍ය ශබ්දයන් පාළා් තල බිදිනු ලබන ස් වූ කල්හි, ශා්භාවන් යුක්ත ව මහමවුනා උයනට 44 යන්නා වූ ඒ මහා යසස් අැති නර්න්ද්‍ර තම නදුන් වනයට පිවිසන සක් දවේ රජහු මන් බැබළීය. 238 පටුන සායේණුත්තර හිමින් නා ලාවට වුඩමවීම 45 පිරිවන වැඩහුන් සා්ණුත්තර යති තම රජතුමාග් පිටත්වීම අාරම්භ වීමත් සමඟම නගරයහි අැති වූ මහත් වූ තූයර්‍ය්‍ය ශබ්දය 46 අසා, පාළාව කිමිද වහා නාග භවනයට වැඩම කර එහි නා රජහු ඉදිරියහි පහළ වූ ස්ක. 47 නා රජ තම හුනස්නන් නැඟී වැද උන්වහන්ස් අාසනයහි 48 හිදුවා සත්කාර කාට වැඩම කළා වූ ද්ශය ගැන විමසුවේ ය. එය වදාළ කල්හි නැවතත් තරැන් වහන්ස් වැඬිය කාරණය විමසුවේ ය. ඒ ස්ථවිර තම සියලුම කරැණු කියා සංඝයාග් පණිවිඩය වදාළ් ය. 49 “සර්වඥයන් වහන්ස් විසින් මහා ථූපයහි නිධාන කරනු පිණිස නියම කර වදාරන ලද්දා වූ ධාතූහු මහි ඔබග් හස්තයට පැමිණ අැත. ඒ ධාතූන් ඔබ මට දුන මැනව.” 50 ඒ අසා අතිශයින් නා සතුටු වූ සිත් අැත්තා වූ නාග රාජ තම්, “ම් ශ්‍රමණ තම බලාත්කාරයන් වුව ද ගන්නට සමර්ථය. එහයින් 51 ධාතූහු අන් තැනකට පැමිණවිය යුතුය” යි සිතා, එහි සිටි බෑණනුවන්ට 52 ඉඟියකින් දැන්වූය් ය. නමින් වාසුලදත්ත නම් වූ හතම ඔහුග් අදහස දැන ඒ චත්‍ය මන්දිරයට ගාස්, ඒ කරඩුව ගිල ම්රැ පර්වතය 53 පාදයට ගාස් රවුමට දරණ ලා (කුණ්ඩලාවර්තව) ශයනය කළ් ය. හතම තුන් සියයක් යාදුන් දීර්ඝ වූ ශරීර අැත්තක් විය. දරණය යාදුනක් වට අැත්ත් ය. නායක් 54 දහස් ගණන් පණ ද මවන ලද්ද් ය. ඒ මහත් සෘද්ධිමත් තම ශයනය 55 කාට දුම් පිට කරන්න් ය. ගින්නන් ප්‍රජ්වලිත වන්න් ය. නායක් දහස් ගණන් තමන් සමාන වූ නයින් මවා හාත්පස පිරිවර කාට ශයනය කරවූය් ය. 56 එකල්හි බාහා් වූ දවියා් ද නාගයා් ද “නාගයන් දදනාග් (නා රජු සහ භික්ුව අතර) යුද්ධය අපි බලන්නමු” යි එහි රැස් වූහ. මයිල් වූ නා රජ තම 57 බෑණනුවන් විසින් ඒ ධාතූහු ගන යන ලද්දාහු යයි සිතා, “මා ලඟ ධාතු නැතැ” යි ඒ 239 පටුන ස්ථවිරයන්හට කීය් ය. 58 ස්ථවිරයන් වහන්ස් ඒ ධාතූන්ග් ගමනය මුල පටන් දැන 59 “ධාතු දව” යි ඒ නා රජහට කී ස්ක. ධාතු ලබො ගුනීම සහ නාගන්ගයේ විලාප නා රජ තම අන් අාකාරයකින් හඟවන පිණිස ඒ තරැන් ගන චත්‍ය මන්දිරයට ගාස් උන්වහන්ස්ට 60 එය වර්ණනා කළ් ය. “නායක් රත්නයන් නායක් පරිද්දන් සකස් කරන ලද්දා වූ මැනවින් නිර්මිත කරන ලද චත්‍යය 61 ද සෑ ගය ද ශ්‍රමණය බලව. මුළු ලක්දිව සියලු රත්නයා්ත් ම් හිනි මුල අැති සදකඩ පහණටත් අගය නාවන්නාහ. 62 අන්‍ය වූ වස්තූන් කරහි කවර වර්ණනාවක් ද? ශ්‍රමණය, නුඹ වහන්ස්ලා විසින් මහා සත්කාර පවත්නා තැනකින් ස්වල්ප සත්කාර පවත්නා තැනකට ම් ධාතූන් ගන 63 යාම නම් අයුත්තකි.” “නාගය, තාපට සත්‍යාවබා්ධය නැත්ත් ය. 64 ධාතූන් සත්‍යාවබා්ධය අැත්තා වූ තැනකට ගන යා යුතු ය. 65 තථාගතයා් තුමූ සසර දුක් මිදීම පිණිස ම උපදිති. සර්වඥයන් වහන්ස්ග් ම් අදහසක් අැත. ඒ හ්තු කාට ගන ධාතූන් ගන 66 යන්නමු. ඒ රජ තම වනාහි ධාතු නිධානය අදම කරන්න් ය. එහයින් ප්‍රමාද නාකාට වහාම මට ධාතූන් දව” යි තරැන් වහන්ස් කී ස්ක. “වහන්ස! 67 ඉදින් නුඹ වහන්ස් ධාතූන් දකින්න් නම් ගන යව” යි නාග තම කීය් ය. 68 ස්ථවිර තම ඒ වචනය ඔහු ලවා තුන් වරක් කියවා ගන, එහි වැඩ සිටිය්ම සියුම් අතක් මවා එකණහිම නා රජහු බෑණනුවන්ග් 69 මුඛයහි අත බහා දා කරඩුව ගන “නාගය, නවතින්න” යි කියා පාළාව 70 කිමිද ගන පිරිවණහි නැගී සිටි ස්ක. නාග රාජ තම “අප විසින් රවටන ලද භික්ු තම ගිය්ය” යි සිතා ධාතූන් ගනන 71 පිණිස බෑණනුවන්ට පණිවිඩ යැවීය. ඉක්බිති බෑණ තම් කුසහි කරඩුව 72 නා දැක හඩමින් අවුත් 240 පටුන මාමාට දැන්වූය් ය. එකල ඒ නා රජ තම් ද “අපි රවටන ලද්දමු” යි සිතා හැඩුවේ ය. පළුණා වූ සියළුම 73 නාගයා් හැඩූහ. රැස් වූ දවියා් භික්ූ ශ්‍ර්්ඨයන්ග් ජයග්‍රහණය ගැන සතුටු 74 වූවා් ඒ ධාතූන් පුදමින් උන්වහන්ස් සමග පැමිණියා් ය. නාගයා් හඩමින් අවුත් ධාතු ගන ඒමන් දුකට පත් වූවා් සංඝයා සමීපයහි බාහා් සයින් හැඩූහ. සංඝ තම අනුකම්පාවන් ඔවුන්ට ධාතු 75 ස්වල්ප මාත්‍රයක් ලබා දුන්න් ය. එයින් සතුටු වූ ඔවේහු ගාස් පූජා භාණ්ඩයන් ගන අාවා් ය. දිව්‍යම පූජාවන් සහ ධාතු නිධාන 76 සක් දවේ රජ තම රැවන් පලඟක් හා රන් කරඩුවක් ගන දවියන් හා සමග ඒ ස්ථානයට අාය් ය. 77 තරැන් වහන්ස් පැමිණි තන්හි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා කරවන ලද්දා වූ යහපත් වූ රත්න මණ්ඩපයහි පලඟ පිහිටුවා, ඒ තරැන් වහන්ස් 78 අතින් දා කරඩුව ගන තමන් ගනා කරඩුවහි තබා උතුම් පලඟහි තැබූය් ය. මහා බ්‍රහ්මයා ඡෙත්‍රය දැරැවේ ය. සන්තුසිත දවේ තම වල් විදුනාව දැරැවේ ය. සුයාම ද්ව තම් මිණි තල්වැට දැරැවේ ය. ශක්‍ර තම 79 දිය සහිත වූ සංඛය දැරැවේ ය. සතර වරම් දවි මහ රජ දරැවා් 80 කඩු ගත් අත් අැතිව සිට ගත් හ. මහත් සෘද්ධි අැත්තා වූ තතිස් දවේ පුත්හූ මල් කරඩු ගත් අත් අැත්තාහු පරසතු මලින් පුදමින් එහි සිට 81 ගත්හ. දතිස් දවේ කුමරියා් දඩුවැට පහන් දරමින් සිටියා් ය. විසි අටක් වූ යක් ස්නාධිපතීහු වනාහි දු්ට වූ යකුන් පලවා අාරක්ා 82 කරමින් සිට ගත්හ. පංචසිඛ නම් ද්ව පුත්‍ර තම වීණා වයමින් එහි 83 සිටිය් ය. තිම්බරැ දවේ පුත් තම නෘත්‍ය භූමියක් මවා තූයර්‍ය්‍ය ඝා්ා අැතිව සිටිය් ය. නායක් නා රජවරැ සහ නායක් ද්ව පුත්‍රයා් 84 සාධු ගීතිකා ගයන්නා් වූහ. මහාකාල නම් නා රජ තම නායක් පරිද්දන් ස්තුති කරමින් සිටින්න් ය. දිව්‍ය තූර්්‍යයන් වයනු ලබති. දිව්‍ය සංගීතය ද වයති. ද්වතාවා් දිව්‍ය සුගන්ධ අැත්තා වූ වැසි ද වස්වති. 241 පටුන 85 ඒ ඉන්දගුත්ත නම් වූ ස්ථවිර තම වනාහි මරැන් පසුබස්වන්නා වූ ලා්හමය ඡෙත්‍රයක් සක්වළ හා සමාන කාට මැවූ ස්ක. ධාතූන්ග් ඉදිරියහි 86 ඒ ඒ දිශාවන්හි පස් තැනක හිද සියලු භික්ූහු ගණ සජ්ධායනා කළහ. 87 අතිශයින් සතුටු වූ දුටුගැමුණු මහ රජ තම එහි පැමිණිය්, හිසින් දරා 88 ගන අාවා වූ ස්වර්ණමය වූ කරඩුවහි දා කරඩුව තබා අසුනහි පිහිටුවා 89 දා පුදා වැද දාහාත් මුදුන බැදගන එහි සිටිය් ය. ක්ත්‍රිය තම මහි පවත්නා වූ දිව්‍ය ඡෙත්‍ර අාදිය ද, දිව්‍ය ගන්ධ අාදිය ද දැක, දිව්‍ය තූයර්‍ය අාදියහි ශබ්දයන් අසා ද, නමුත් බ්‍රහ්මයන් හා දවියන් නා දැක අාශ්චයර්‍ය්‍ය 90 අද්භූත සිත් අැතිව සතුටු වූය් ධවල ඡෙත්‍රයන් ධාතූන් පිදුවේ, ලංකා රාජ්‍යයහි 91 අභි්ක ද කළ් ය. ඒ නර්න්ද්‍ර තම දිව්‍යමය ඡෙත්‍රය ද, මානුික ඡෙත්‍රය ද, විමුක්ති ඡෙත්‍රය ද යන ඡෙත්‍රත්‍රය දරන්නා වූ ලා්ක ස්වාමී වූ ශාස්තෘෘන් 92 වහන්ස්ට “තුන් වරක්ම මාග් රාජ්‍ය දමි” යි කියා සතුටු සිත් අැත්ත් ලංකා රාජ්‍යය තුන්වරක් ධාතූන්ට පිදුවේ ය. ක්ත්‍රිය තම 93 මිනිසුන් සමග ඒ දා පුදමින් කරඩු හා සමග ධාතුන් වහන්ස්ලා හිසින් ගන භික්ු 94 සංඝයා විසින් පිරිවරන ලද්ද්, චත්‍යය ප්‍රදක්ිණා කාට පරදිගින් ගනවිත් ධාතු ගර්භයහි බැස්ස් ය. අනූ හය කළක් රහතුන් 95 වහන්ස්ලා උතුම් ථූපය හාත්පසින් පිරිවරා කරන ලද අැදිලි අැතිව 96 වැඩ සිට ගත්හ. ධාතුන් වහන්සයේලාගයේ ප්‍රාතිහාර් ධාතු ගර්භයට බැස ප්‍රීතියන් පූර්ණ වූ නරනිදුහු, 97 “මාහැඟි වූ යහපත් යහනහි තබන්නමි” යි සිතන කල්හි, ධාතු සහිත වූ දා කරඩුව 98 තම ඔහුග් මස්තකයන් අහසට නැගී සත් තලක් පමණ අහස් කුසහි පිහිටි ස්ක. ඉක්බිති කරඩුව තම් විවෘත විය. ධාතූහු එයින් අහසට නැඟී 99 දතිස් මහා පුරැ ලක්ණයන් හා අසූවක් අනුව්‍යඤ්ජනයන් බබළන්නා වූ බුද්ධ 242 පටුන වේශය රැගන, ගණ්ඩබ්බ රැක මුලහි සර්වඥයන් වහන්ස් මන්, ජීවමාන වූ සම්බුදුන් විසින් දක්වන ලද්දා වූ යමා මහා 100 පළහර පෑවාහු ය. ඒ පළහර දැක ප්‍රසන්නව එකඟ සිත් අැත්තා වූ 101 දාළාස් කළක් දවි මිනිස්සු රහත් බවට පත් වූහ. සා්වාන් අාදී වූ 102 ඵල තුනට පත් වූ සස්සා් ගණන් කළ නාහැකි තරම් වූහ. 103 ඉක්බිත්තන් ඒ ධාතූහු බුද්ධ වේශය හැර කරඩුවහි පිහිටියහ. කරඩුව එයින් පාත බැස රජුග් මස්තකයහි පිහිටිය් ය. ඒ රජ තම වනාහි ඉන්ද්‍රගුප්ත නම් ස්ථවිරයන් හා නාටිකාවන් සමග ධාතු ගර්භයහි 104 අැවිදිමින් යහපත් යහන කරා පැමිණ, කාන්ති ධර වූය් රැවන් පලඟහි කරඩුව තබා නැවත සුවද කවන ලද ජලයන් හස්තයන් ධා්වනය 105 කාට ගඌරව සහිත වූය් සිවු දෑ ගද ගල්වා කරඩුව විවෘත කාට ඒ ධාතූන් ගත්ත් ය. මහ ජනයා කරහි වැඩ කැමැති පෘථිවිශ්වර තම 106 මස් සිතුවේ ය. “ඉදින් ධාතූහු කිසිවකුන්ගන් උපද්‍රවයක් නාවන්නාහු ද, ඉදින් ධාතූහු ජනයාට පිහිට වී සිටියන්නාහු ද, මනා කාට පණවන ලද මහරැ වූ යහනහි ශාස්තෘන් වහන්ස් පරිනිර්වාණ මංචකයහි 107 සැතපුණා වූ අාකාරයන් ශයනය කරත්වා!” ඒ රජ තම මස් 108 සිතා උතුම් යහනහි ධාතූන් තැබූය් ය. ධාතූහු ද ඒ අාකාර අැතිව උතුම් යහනහි ශයනය කළහ. අැසළ මස ශුක්ල පක්ය සම්බන්ධිත 109 වූ පසළාස්වක් හි වූ උතුරැසල නැකතින් මස් ධාතු පිහිටියාහු ය. 110 ධාතූන්ග් පිහිටීම හා සමග මහ පාළාව කම්පිත වූවා ය. 111 නායක් අාකාරයන් විවිධ ප්‍රාතිහායර්‍ය්‍යයා් අැති වූහ. ප්‍රසන්න රජ තම් ඒ ධාතූන් ධවල ඡෙත්‍රයන් පිදුවේ ය. ලංකාවහි සියලු රාජ්‍යය 112 සත් දවසක් පූජා කළ් ය. ද්හයහි පැලදි සියලු අාභරණ දාගැබහි පුද කළ් ය. නාටිකාවා් ද අමාත්‍යයා් ද පිරිස ද ද්වතාවා් ද එස් 113 කළහ. මිහිපති තම වස්ත්‍රයන් හා උක් සකුරැ ගිතල් අාදිය 243 පටුන සංඝයාට 114 දී මුළු රැය භික්ූන් ලවා ගණ සජ්ධායනා කරවූය් ය. ජන සමූහයා කරහි වැඩ කැමැති වූ නර්න්ද්‍ර තම “සියලු ජනයා් ම් සත් දවස ධාතූන් වදිත්ව” යි 115 දවනි දවස නගරයහි බර හැසිර වූය් ය. මහජන පූජාව සහ ගර්භ වුසීම 116 “ලක්දිව දා වදිනු කැමැත්තා වූ යම් මනු්‍ය කනක් වත් නම් එකණහිම මහි අවුත් දා වැද කැමති ස් සිය ගට යත්වා” යි ඉන්දගුත්ත නම් වූ මහත් සෘද්ධිමත් වූ ස්ථවිර තම අධි්ඨාන කළ 117 ස්ක. එය ප්‍රාර්ථනා කරන ලද පරිද්දන්ම සිදු විය. ඒ මහා යසස් අැත්තා වූ මහ රජ තම මහා සංඝයාට ඒ සත් දවස නිරතුරැ කාට මහ දන් පවත්වා, 118 “මා විසින් ධාතු ගර්භයහි කටයුතු නිමවන ලද්ද් ය. ධාතු ගර්භය වැසීම දැන ගන්නට සංඝයා සුදුස්ස් ය” යි කීය් ය. සංඝ තම සාමණ්ර 119 දනමක් ඒ කර්මයහි යදවූය් ය. ඔවේහු ගනන ලද ම්ඝවර්ණ 120 පාාණයන් ධාතු ගර්භය වැසූහ. “මහි මල් නාමැලවත්වා, ම් ගන්ධයා් නා වියලත්වා, පහන් ද නානිවත්වා, කිසිවක් නානසීවා, 121 ම්ඝවර්ණ ට් පාාණයා් අතරක් නැතිව ගැළපත්වා” යි රහතන් 122 වහන්ස්ලා ම් සියල්ල අධි්ඨාන කළහ. වැඩ කැමැති වූ මහරජණා් 123 “මහාජන තම මහි ශක්ති පමණින් ධාතු නිධානයන් කර්ව” යි අණ කළ් ය. මහාජන තම් මහා ධාතු නිධානයට පිටතින් ද දහස් ගණන් ධාතූන් සම්බන්ධ වූ නිධානයන් ශක්ති පමණින් කළ් ය. 124 නර්න්ද්‍ර තම ඒ සියල්ල පියවා ථූපය සමාප්ත කරවූය් ය. මහි චත්‍යයහි සතරැස් කාටුව ද නිම කරවූය් ය. 125 මස් පිරිසිදු සිත් අැත්තා වූ ච්තා් ඛිල රහිත වූ සත්පුරැයා් සියලු සම්පත්තීන් අතුරන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය හ්තු කාට නිර්මල වූ පින්කම් තුමූම කරති. නානා 244 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.