ආපසු

පරිච්ඡේදය 32

තුසිත පුර ගමනය

රජු: Dutugemunu

2nd Century BC

දුටුගැමුණු රජතුමා මහා සෑය නිම කිරීමට පෙර රෝගාතුර වේ. සෑය නිම වූ බව පෙන්වීමට තිස්ස කුමරු රෙදිවලින් සෑය ආවරණය කර සිතුවම් අඳියි. රජු තම පින් පොත කියවා සතුටු වන අතර, ථේරපුත්තාභය රහතන් වහන්සේගෙන් අනුශාසනා ලබයි. අවසානයේ දිව්‍ය රථ පැමිණෙන අතර, රජු මියගොස් තුසිත දිව්‍ය ලෝකයේ උපත ලබයි. අනාගතයේ ඔහු මෛත්‍රී බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයා වන බව මෙහි සඳහන් වේ.

ප්‍රකාර විශ් අැත්තා වූ ජන සමූහයා පිරිවර කිරීමට හ්තු වූ පින් කරවන්නාහු ද වති. මතකින් හුදී ජනයා පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ධාතු නිධානය’ නම් වූ එක්තිස් වන පරිච්ඡේදය නිමිය් ය. 32. තුසිත පුර ගමනය අසම්පූර්ණ මහා සූ සහ රජුගයේ ගිලන් වීම 1 ඉහත සදහන් කළ පරිදි රැවන්වැලි මහා සෑය් කාත් පැළදවීම් සත්කම් සහ හුනු පිරියම් කිරීම් නිම නාවී තිබියදී, මහරජතුමාට මාරාන්තික රා්ගයක් වැළදී ගිලන් විය. 2 රජතුමා දිගා වැවහි සිටි මල් තිස්ස කුමාරයාව කැදවා, “සෑයහි නිම නාවූ කර්මාන්තයන් නිම කරවන්න” යැයි පැවසීය. 3 ඒ කුමාරයා තම සහා්දරයා වූ රජු දුර්වල තත්වය් සිටින බැවින්, සන්නාලියන් ලවා සුදු රදිවලින් සැට්ටයක් කරවා ඒ සැට්ටයන් චත්‍යය අාවරණය කරවූ අතර, සිත්තරැන් ලවා එහි කාත් කැරැල්ල ද, පූර්ණ ඝට පංක්තීන් ද සිතුවම් කරවීය. 4 එස්ම පස් අැඟිලි සලකුණු පංක්තිය ද මනාකාට සිතුවම් කරවීය. තවද ඔහු උණ දඩු භාවිතයන් ඡෙත්‍රයක් (කාතක්) ද සෑදවීය. 5 සත්කරැන් ලවා මුදුන් කාතහි කරදාසිවලින් සද සහ හිරැ ද කරවීය. 6 මස් සකස් කළ සෑය ලාකඩ සහ කුංකුමවලින් මැනවින් සිතුවම් කරවා, “සෑයහි කළ යුතු කටයුතු නිම කළමි” යැයි රජතුමාට දැන්වීය. එවිට රජතුමා සිවි ගයක (දා්ලාවක) හාන්සි වී සිවි ගයින් ම සෑය වටා පැදකුණු කාට, සෑය වැද, දකුණු දාරටුවහි බිම එලන ලද සයනයක හාන්සි විය. ථථේරපුත්තාභ මහ රහතන් වහන්සයේගයේ පුමිණීම 7 ඒ රජතුමා දකුණු අැලයන් සයනය කරමින් උතුම් මහා සෑය ද, වම් අැලයන් සයනය කරමින් උතුම් ලා්වාමහාපාය ද දකිමින්, 8 245 පටුන භික්ු සංඝයා විසින් පිරිවරා ගනු ලැබූය් පහන් සිත් අැත්ත් විය. ගිලන් බව විචාරීම පිණිස ඒ ඒ දිශාවන්ගන් පැමිණියා වූ අනූ හය කා්ටියක් භික්ූන් වහන්ස්ලා ඒ සමාගමයහි 9 වූහ. භික්ූන් වහන්ස්ලා වග වශයන් කණ්ඩායම් ගැසී පිරිත් සජ්ධායනා කළහ. 10 මිහිපල් තම් ඒ සමාගමයහි ථරපුත්තාභය නම් මහා තරැන් වහන්ස්ව නාදැක මස් සිතුවේය. 11 “අටවිසි මහා යුද්ධයහි දී මා සමඟ යුද්ධ කරමින් පරාජය නාවූ මාග් මහා යා්ධයකු වූ, 12 වසී වූ ථථේරපුත්තාභය නම් ස්ථවිරයන් වහන්ස්, දැන් මා මාර යුද්ධයට පැමිණි කල්හි මා වත 13 නාපැමිණන ස්ක. උන්වහන්ස් මාග් පරාජය දැක නාවඬිනා ස්කැයි සිතමි” යැයි රජතුමා සිතුවේය. 14 ඒ ස්ථවිරයන් වහන්ස් කිරිදි ඔය මුල පංජලි නම් පර්වතය් වසමින්, රජුග් සිතිවිලි දැන පන් සියයක් රහතන් වහන්ස්ලා පිරිවරා ගන ඍද්ධි බලයන් අහසින් අවුත් රජු අබියස පනී සිටි ස්ක. 15 රජතුමා උන්වහන්ස් දැක පහන් වූය්, තමා ඉදිරියන් හිදුවා ගන, 16 “මම පර කලක දස මහා යා්ධයන් නම් වූ ඔබ වහන්ස්ලා සමඟ එක්ව යුද්ධ කළමි. 17 දැන් හුදකලාවම මරැවා සමඟ යුද්ධය පටන් ගත්තමි. එහත් ම් මාර සතුරා පරදවන්නට නාහැක්කමි” යැයි පැවසීය. 18 එවිට ස්ථවිරයන් වහන්ස් මස් වදාළ ස්ක: “ජන ප්‍රධාන වූ මහා රජාණනි! ඔබ බිය නාවිය යුතුය. ක්ල්ශ සතුරා පරාජය නාකාට මාර සතුරා පරාජය 19 කළ නාහැක්ක්ය. සියලු සංස්කාරයා් අනිත්‍යය හ යි ශාස්තෘෘන් වහන්ස් විසින් ද්ශනා කරන ලද්ද්මය. ලජ්ජා භය රහිත වූ ම් අනිත්‍යතාව බුදුරජාණන් වහන්ස් කරා ද එළඹයි. 20 එහයින් සංස්කාරයා් අනිත්‍යය, දුඃඛය, 21 අනාත්මය යැයි සිතා සිහිය පවත්වා ගත යුතුය.” 246 පටුන “මීට පර දවන 22 අාත්මභාවය් සිටියදී ඔබග් කුසල් කිරීම් අභිප්‍රාය මහත් බැවින්, දවේලාව සිටි ඔබ ඒ දිව්‍ය සැප හැර මහි අවුත් නායක් අාකාරයන් 23 බාහා් පින්කම් කළහ. ඔබ විසින් ලක්දිව එක්ස්සත් කර රාජ්‍ය කිරීම පවා සසුන් බැබළවීම පිණිස ය. 24 එබැවින් මහා පින් අැත්තාණනි! අද දවස තක් ඔබ විසින් කළ පින් සියල්ල මනහි කරන්න. 25 ම් උපායන් ඔබට එකණහි සුව වන්න් ය” යැයි තරැන් වහන්ස් වදාළ ස්ක. පින් පාත කිවීම තරැන් වහන්ස්ග් වචන අසා රජතුමා පහන් සිත් අැති විය. 26 “ඔබ වහන්ස් මාර යුද්ධය්දීත් මට අතිශයින් උපකාර වන ස්කැ” යි උන්වහන්ස්ට කීවේය. පහන් සිත් අැති රජතුමා එකණහි පින් පාත ගන්වා එය කියවන ලස ලියන්නා මහයවීය. ඒ ලියන්නා ඒ පාත මස් කියවේවේය: 27 “මහරජතුමා විසින් අනූ නවයක් විහාරයා් කරවන ලද්දාහුය. එයින් මිරිසවැටිය විහාරයම දහනව කා්ටියක ධනයක් වැය කාට නිම කරන ලදී. උතුම් වූ ලා්වාමහාපාය තිස් කා්ටියක් වැය කාට නිම වන ලදී. 28 මහරජාණනි! මනා බුද්ධි අැති ඔබ විසින් මහා සෑයහි අැතුලත කරවන ලද ගණන් කළ නාහැකි සූවිස්සක් ද් හැර, සසු මහා සෑ කර්මාන්තයා් දහස් කා්ටියක් අගනාහ” යි කීවේය. 29 “කාත්මල් නම් මලය රට බුළු සහල් අනුභව කළ දු්කර සාගත සමය්දී, 30 ඉතා වටිනා මැණික් කුණ්ඩලාභරණ යුගල විකුණා, ඉන් මුදල් ගන පන් සියයක් ක්ීණාශ්‍රව මහා තරැන් වහන්ස්ලාට පහන් සිතින් උතුම් වූ අැඹුල් සහිත තණ සහල් බත් පිණ්ඩපාතය දන ලද්ද්ය. 31 චූලංගනිය යුද්ධය්දී පැරදී පලා යන්නා වූ ඔබ විසින්, කාල ඝා්ා කරවා අහසින් වැඬියා වූ එක්තරා ක්ීණාශ්‍රව 32 යතිවරයන් වහන්ස් නමකට, තමා නාකා තමා සතු රන් තැටියහි බත් දන ලද්ද්ය.” 247 පටුන 33 මස් කී කල්හි රජතුමා තවදුරටත් මස් විස්තර කළ්ය: “වහර විහාර පූජා සතියහි ද, එස්ම ප්‍රාසාද පූජා සතියහි ද, මහා සෑය ඉදි කිරීම් අාරම්භක සතියහි ද, 34 එස්ම ධාතු නිධානා්ත්සවයහි ද, සතර දිගින් වැඬියා වූ මහත් වූ උගත් මහා සංඝයා වහන්ස්ලාට මා විසින් ඉතා වටිනා වූ අවිශ් මහා දානය පවත්වන ලද්ද්ය. සූවිස්සක් මහත් වූ වසක් පූජා ද කරවීමි. ලක් දිව සියලු සංඝයාට 35 තුන් වරක් තුන් සිවුරැ පූජා කරවීමි. පහන් සිත් අැති මම සත් සත් දවස බැගින් ලක්දිව ම් රාජ්‍යය පස් වරක් සසුන වියහි පූජා කළමි.” 36 “නිරන්තරයන් දාළාස් මහ තැනක පිරිසිදු මැටියන් කළ පහන් වල ගිතලින් ම පහන් තිර දමා බුදුන් පුදමින් පහන් දහසක් දැල්වීමි. 37 තව ද මම අනවරතයන් අටළාස් තැනක වදැදුරන් විසින් නියම කරන ලද්දා වූ ගිලන් බත් හා බහත් 38 ගිලන්ව සිටි අයට ලබා දුනිමි. 39 හතළිස් හතර පාළක සකස් කළ කිරිබත ද දුනිමි. 40 එපමණ තැන්හිම තල් කැවුම් ද, එපමණ තැන්හිම ගිතලහි බැදි මහා දෑ කැවුම් ද, එස්ම බත් සමඟ නිත්‍යයන් දුනිමි. 41 මාසයක් පාසා පාහාය දවස්හි ලක්දිව අටමස්ථාන විහාරයන්හි පහන් තල් පූජා කළමි.” 42 “අාමිස දානයට වඩා ධර්ම දානය උතුම් යැයි අසා, ලා්වාමහාපාය පහත මාලයහි සංඝයා මැද ධර්මාසනයහි හිද ගත්තා වූ මම, 43 මහා මංගල සූත්‍රය සංඝයාට ද්ශනා කරන්නමැයි සිතා සිටියද, සංඝ ගඌරවයන් සිත චංචල වී එය කරගත නාහැකි විමි. 44 එතැන් පටන් ලක්දිව ඒ ඒ තැන විහාරයන්හි ධර්ම ද්ශකයන්ට සත්කාර කාට දහම් දසවීමි. 45 ධර්ම කථික එක් එක් නමකට ගිතල් සහ උක් සකුරැ නැළිය බැගින් ද, 46 සතරඟුල් දිග වැල්මී මිට බැගින් ද පූජා කරවීමි. එස්ම සිවුරැ රදි 47 යුගල බැගින් ද පූජා කළමි.” 248 පටුන දානහි අානිශංස සහ රජුගයේ සතුට රජතුමා තවදුරටත් මස් පැවසීය: “ම් කියන ලද රාජ අයිශ්චර්යය් පිහිටා දුන් සියලු දානයන් මතරම් මා සිත නාපහදවයි. නමුත් දිවි නාබලා දුර්ගතව සිටියදී ම මා විසින් දන ලද යම් දන් දකක් වේ නම්, එයම මා සිත පහදවයි.” 48 ඒ අසා අභය ස්ථවිරයන් වහන්ස්, දු්කර අවස්ථාවේ දුන් දාන දකම රජුග් සිත පැහැදීම පිණිස නායක් අාකාරයන් වර්ණනා කරන ස්ක. “49 ඒ තරැන් වහන්ස්ලා පස් දනා අතුරන් අැඹුල් සහිත තණ බත් ගත් මලියද්ව මහා ස්ථවිර තම් සමන්කුළු පවේවහි දී නව සියයක් භික්ූන්ට 50 බදා දී වැළදූ ස්ක. පෘථිවි පාලක ධර්මගුප්ත ස්ථවිර තම් ඒ පිණ්ඩපාතය 51 කැලණි විහාරයහි දී පන් සියයක් භික්ූන් සමග බදා ගන තම්ත් වැළදූ ස්ක. තලගුරැ වැසි ධම්මදින්න ස්ථවිර තම් පුවගු දිවයිනහි 52 දස දහසක් භික්ූන්ට බදා දී එය වැළදූ ස්ක.” “53 මංගන වැසි මහා ඍද්ධි අැති කුඩා තිස්ස ස්ථවිර තම් කලාශ විහාරයහි සැට දහසක් දනාට බදා දී වැළදූ ස්ක. මහා ව්‍යාඝ්‍ර ස්ථවිර තම් ද 54 උක්කා නුවර විහාරයහි සත් සියයක් භික්ූන්ට දී තම්ත් පරිභා්ග කළ ස්ක. 55 රන් තැටියහි බත් ගත් (කුටුම්බික පුත්‍ර) මහා ස්ථවිර තම් දාළාස් දහසක් භික්ූන්ට දී ඒ වැළදූ ස්ක.” 56 අභය ස්ථවිර තම් මස් කියා රජුග් සිත පහන් කරවූ ස්ක. අවසන් උපඳසයේ රජ තම් සිත පහදවා ගන ඒ තරැන්ට මස් සැල කළ්ය. 57 “සූවිසි වසරක් මුළුල්ලහි සංඝයාට උපකාරක වූයමි. මම කය ද සංඝයාට උපකාර වේවා. මහා සෑයට පනන්නට වූ සංඝයාග් 58 පාහාය කර්ම කරන මාලකයහි සංඝ දාස වූ 249 පටුන මාග් සිරැර අාදාහනය කළ මැනව” යි කියා, තම සාහායුරැ මල්තිස්ස කුමරැට මස් කීවේය. 59 “තිස්ස! ඔබ මහා සෑයහි නිම නාවුණා වූ 60 සියලු කර්මාන්තය සකසා යහපත් ලස නිමවන්න. උද්ත් සවසත් මහා සෑයහි මල් පූජා කරවන්න. දවසට තුන් වරක් මහා සෑයට පරහැර පවත්වන්න. 61 ප්‍රිය සහා්දරය, ඔබ මා විසින් සුගත් සසුනහි යම් පුද සිරිත් හා වෘත්තියක් පිළියළ කරන ලද නම් ඒ සියල්ල නාපිරිහලා පවත්වන්න. 62 තව ද ප්‍රිය සහා්දරය, හැම කල්හිම සංඝ කෘත්‍යයක්හි අතපසු නාකරන්න” යැයි මස් රජ තම් ඔහුට අනුශාසනා කාට 63 නිහඩ වූය්ය. දිව්‍ය රථ පුමිණීම සහ මරණ 64 එකණහි භික්ූන් වහන්ස්ලා පිරිත් සජ්ධායනා කළ ස්ක. දවියා් දිව්‍ය ලා්ක හයකින් රථ හයක් එවූහ. රථයහි සිටියා වූ ඒ දවියා් වන් වන්ව රජතුමාට, “මහරජාණනි! සිත්කලු වූ අප අපග් දවේ ලාවට ඔබ පැමිණිය මැනව” යි අාරාධනා කළා්ය. 65 රජ තම් ඔවුන්ග් බස් අසා, “මම යම් තාක් බණ අසම් ද ඒ තාක් කල් ඉවසන්න” යැයි අතින් සංඥා කාට ඔවුන් වැළැක්වූය්ය. භික්ූහු රජු අතින් කළ සංඥාව දැක, “රජතුමා පිරිත් සජ්ධායනාව නවත්වන්න යැයි කියන්න්ය” යි සිතා, 66 ද්ශනාව නැවැත්වූහ. රජ තම් ඒ නැවැත්වීමට හ්තු විමසීය. 67 එවිට ඒ භික්ූහු “නවත්වන්න යැයි සංඥා දුන් බැවිනැ” යි වදාළා්ය. 68 රජ තම, “ස්වාමීනි, ඒ එස් නාවේ” යි කියා තමන් දවියන්ට දැන්වූ බව ප්‍රකාශ කළ්ය. ඒ අසා සමහර දනක්, “මරණ බියන් භය වූ ම් රජ තම් බියන් දාඩවන්න්ය” යි සිතූහ. 69 ඔවුන්ග් සැක දුරැ කරනු පිණිස ඒ අභය ස්ථවිර තම් රජුට වදාරණ ස්ක්, “මහ රජ, ඔබට රථ පැමිණි බව කස් නම් අන් අයට දැන්විය හැකි ද?” යැයි මස් විමසූ ස්ක. 70 පණ්ඬිත වූ 250 පටුන රජ තම් මල් දම් අහසට වීසි කරන ලස දැන්වීය. ඒ මල් දම් අහසහි වන් වන්ව තිබූ අදෘ්‍යමාන රිය හිස්හි ලැගුණාක් මන් එල්ලුන්ය. 71 මහාජන තම් අහස් එල්ලන්නා වූ ඒ මල් වඩම් දැක සැක දුරැ කළ්ය. රජ තම්, “ස්වාමීනි! කවර දවේ ලාවක් වඩා රම්‍ය දා්?” යි ඒ තරැන්ගන් විමසීය. 72 ඒ ස්ථවිර තම්, “මහරජාණනි! තුසිත පුරය සිත්කලු යැයි ද සත්පුරැයන් විසින් අභිමත යැයි ද සැලක්. මහා කරැණා අැති මත්‍රී බා්ධිසත්වයන් වහන්ස් ද බුදු බව පිණිස කල් බලමින් 73 තුසිත පුරය් වසන ස්ක” යැයි වදාළ ස්ක. තුසිත පුර උපත සහ අනාගත ඵල විපාක 74 මහා ප්‍රඥා අැති රජ තම් තරැන්ග් බස් අසා මහා සෑය දස බලමින්ම වැතිර සිට අැස් පියා ගත්ත්ය. 75 එකණහිම මයින් චුතව තුසිත පුරයන් එවූ රියහි උපත ලබා සිට ගත්ත්ය. දිව්‍ය ද්හ අැත්ත් තමා කළ පින්කම්වල ඵල දුටුය්ය. 76 මානවට සරසන ලද තමා දිව්‍ය අාත්මයක් ලබා ගත් බව මහජනයාට දක්වනු සදහා, රථයහි සිට ගනම මහා සෑය වටා තුන් වරක් 77 පැදකුණු කාට සෑයත් සංඝයාත් වැද තුසිත පුරයට ගිය්ය. 78 නාටක ස්ත්‍රීන් මහි අවුත් යම් තැනකදී මළ රජුග් ඔටුන්න ගැලවූවාහු ද, ඒ මහි කළ ශාලාව “මකුට මුක්ත ශාලා” යි නම් විය. 79 රජුග් සිරැර දර සෑයහි තැබූ කල්හි මහාජන තම් යම් තැනකදී හඩා වැලපුන් ද, එහි ශාලාව “රාව වර්තී” නම් විය. 80 යම් නිස්සිම මාලකයක රජුග් සිරැර අාදාහනය කළ් ද, මහි එම මාලකය “රාජ මාලක” යැයි කියනු ලැබ්. 81 රාජ නාමයට බැබළන්නා වූ ඒ දුටුගැමුණු මහරජ තම් අනාගත මත්‍රී බුදුන් වහන්ස්ග් අග්‍ර ශ්‍රාවක වන්න්ය. රජුග් පියාණන් (කාවන්තිස්ස) ඒ බුදුන්ග් පියාණන් ද, මව (විහාරමහා 251 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.