පරිච්ඡේදය 33
දස රජ පුවත
රජු: Vattagamani Abhaya (Walagamba)
1st Century BC
සද්ධාතිස්ස රජුගෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ වළගම්බා රජුගේ පාලන සමය මෙහි විස්තර වේ. බැමිණිතියා සාය සහ දමිළ ආක්‍රමණ හමුවේ රජුට වසර 14ක් සැඟවී සිටීමට සිදු විය. පසුව සේනා සංවිධානය කර දමිළයන් පරදා අනුරාධපුරය නැවත අත්පත් කරගත් ඔහු අභයගිරි විහාරය කරවීය. මෙම යුගයේදී මහා විහාරයෙන් භික්ෂූන් වෙන්වී නිකාය භේදය ආරම්භ වූ අතර, ධර්මයේ චිරස්ථිතිය උදෙසා ප්‍රථම වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මාතලේ අලු විහාරයේදී සිදු විය.
ද්විය) මව ද 82 වති. මල් සැදැහැතිස් (සද්ධාතිස්ස) රජ දවන ශ්‍රාවක වන්න්ය. 83 ඒ දුටුගැමුණු රජුග් පුත් වූ ප්‍රසිද්ධ සාලිය රාජ කුමාරයා මත්‍රී බුදුන්ග් පුත් කුමරැ වන්න්ය. 84 යමක් ම් අාකාරයන් කුසල්ම උතුම් යැයි සිතා ගන පින් කර් නම්, ඒ තැනැත්තා බාහා් වූත් අනියම් පාපයන් යටපත් කරමින්, තම නිවසට යන්නාක් මන් දවේ ලාවට යයි. එහයින් නුවණැත්තා් පින්කම්හි නිතර අැලුන් විය යුතුය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ”තුසිත පුර ගමන” නම් වූ තිස් දවනි පරිච්ඡේදය නිමි. 33. දස රජ පුවත සාලි කුමරු සහ සඳයේධාතිසයේස රජු 1 දුටුගැමුණු රජතුමාග් රාජ්‍ය සමයහි ජනයා ඉතා සතුටට පත්ව සිටියහ. 2 එම රජතුමාට ‘සාලි රාජ කුමාරයා’ යයි ප්‍රසිද්ධ වූ පුතක් විය; හතම අතිශයින් වාසනාවන්ත විය; හැම කල්හිම පින්කම්හි අැලුන් විය. හතම ඉතා රෑමත් වූ සැඩාල් කුල කාන්තාවක් කරහි අාදරයන් බැදුන් ය. 3 පර අාත්මයකදී ත් තමාට සම්බන්ධව සිටි, රෑප සම්පත්තියන් යුතු ඒ අශා්කමාලා ද්විය කරහි අතිශයින් ප්‍රිය කළ හතම රාජ්‍යය පවා නාපැතුවේ ය. 4 එහයින් දුටුගැමුණු රජුග් අැවෑමන් ඔහුග් සාහායුරැ සද්ධාතිස්ස කුමරැ අභි්ක කරන ලද්ද්, දහ අට වසරක් රාජ්‍යය විචාළ් ය. 5 ශ්‍රද්ධාවන්ත බැවින් කරන ලද වැඩ අැති හයින් ‘සද්ධාතිස්ස’ යයි නම ලත් ඒ රජතුමා, මහා සෑය පිළිබද බදාම කර්මාන්ත ද, හුණු පිරියම් කිරීම් ද, අැත් පවුර ද කරවීය. 6 එකල්හි ඒ මහා සෑය් කාත් කැරැල්ල අනූ ලක්යක් වටිනා විය. 252 පටුන 7 ඒ රජතම් දක්ිණගිරි විහාරය, කල්ලක ලන, කුළුම්බාල විහාරය, එස්ම පතග වැලි විහාරය, වළඟ වැටිය, 8 දුඹුල්නෑතිස් විහාරය, දුරතිස් වැව, එස්ම මාතු විහාරය සහ දිගා වැව දක්වා යාදුනන් යාදුන විහාරයන් ද කරවීය. 9 දීඝවාපි විහාරය ද සෑයක් සහිත කාට කරවීය. 10 ඒ සෑය වසා එලන පිණිස සත් රැවන් අමුණන ලද සැට්ටයක් (අාවරණයක්) කරවීය; රිය සකක් පමණ විශාල වූ සිත්කලු රන් මල් කරවා ඒ දැලහි සන්ධියක් පාසා අැමිණුවේ ය. 11 පරයන් අභිබවා සිටියා වූ ඒ රජතම් සූවාූ දහසක් ධර්ම ස්කන්ධයන්ට සූවාූ දහසක් පූජාවන් ද කරවීය. 12 ඒ රජතම් මස් නායක් පින්කම් කාට මරණින් පසු තුසිත දවේලාව උපන්න් ය. තුලයේලත්ථන සහ ලුජ්ජතිසයේස රජවරු 13 සද්ධාතිස්ස මහ රජු දීඝවාපියහි වසන කල්හි, ඔහුග් වැඬිමහල් පුත් වූ ලැජ්ජතිස්ස නම් කුමරැ 14 ගිරිකුම්භීල නම් රම්‍ය වූ විහාරය කරවීය. 15 ඒ රජුග් බාල පුත් වූ තුල්ලත්ථන නම් කුමාරයා කන්දර නම් විහාරය කරවීය. 16 තුල්ලත්ථන කුමාරයා සිය සාහායුරැ වූ (බාප්පා වූ) දුටුගැමුණු රජු වත එන තම පියාණන් සමගම පැමිණ, තමන් කළ විහාරය් සංඝයාට දන් පිරිනැමීම පිණිස එහිම නතර විය. 17 සද්ධාතිස්ස මහ රජු මිය ගිය කල්හි සියලු අැමතිවරැ ථූපාරාම විහාරයට රැස් වූවා්, සියලු භික්ු සංඝයා ද රැස් කරවා රට රැකීම පිණිස සංඝයාග් කැමැත්ත මත තුල්ලත්ථන කුමරැ අභි්ක කළහ. 18 ලැජ්ජතිස්ස කුමරැ ඒ බව අසා මහි අනුරාධපුරයට පැමිණ, ඔහු අල්ලාගන තම්ම රජ විය. 19 තුල්ලත්ථන රජ වනාහි එක් මසක් හා දින දහයක් රාජ්‍යය කළ් ය. 20 ලැජ්ජතිස්ස රජ තම් (තමා අභි්ක නාකර බාලයා අභි්ක කළ හයින්) ‘වැඬිමල් පිළිවළ නාදත්තා් ය’ යි සංඝයා කරහි ගඌරව නැතිව, තුන් අවුරැද්දක්ම ඒ සංඝයාට පරිභව කළ් ය. 21 පසුව රජ තම් සංඝයාගන් සමාව ගන, 253 පටුන දඩුවම් පූජාවක් වශයන් තුන් ලක්යක් කහවණු දී මහා සෑයහි ගල් මල් අසුන් තුනක් කරවීය. 22 වැලිත් ඒ රජතම්ම ලක්යක් වියදම් කාට මහා සෑයත් ථූපාරාමයත් අතර බිම සම කාට පස් පුරවා ගාඩ කරවීය; තවද ථූපාරාමයහි සෑය සදහා ගලින් කළ උතුම් වූ දා ගයක් ද කරවීය. 23 ථූපාරාමයට නැගනහිර දසින් ගල් දාගැබක් ද, 24 භික්ු සංඝයාට ‘ලජ්ජික’ නම් (තමා නමින්) අාසන ශාලාවක් ද කරවීය. 25 සෑගිරි වහර (මිහින්තලය) කටු සෑයහි ලක්යක් දී ගලින් කළ දා ගයක් ද කරවීය; එම රජ තම් 26 ගිරිකුම්භීල නම් විහාර පූජාවහි දී සැට දහසක් භික්ූන්ට තුන් සිවුරැ දුන්න් ය. 27 රිටිගල විහාරය ද, එස්ම කන්දරහීනක නම් විහාරය ද කරවීය. 28 ග්‍රන්ථ ධුරය දරන භික්ූන්ට බහත් පස දුන්න් ය; “කුමක් කැමැති දැයි” විචාරා කැමැති දෑ සහ සහල් ද භික්ුණීන්ට දුන්න් ය. ඒ රජ තම් ම් නුවර නව අවුරැද්දක් සහ මාස අටක් රාජ්‍යය කළ් ය. ඛලයේලාටනාග රජු සහ වළගම්බො රජුගයේ සම්ප්‍රාපයේති 29 ලැජ්ජතිස්ස රජු මිය ගිය කල්හි ඔහුග් මලණුවන් වූ ඛල්ලාටනාග නම් රජ සය අවුරැද්දක්ම රාජ්‍යය කළ් ය. 30 ම් රජ තම් ලා්වාමහාපාය වටා, ලා්වාමහාපාය් ශා්භා පිණිස ඉතා මනරම් වූ දතිස් ප්‍රාසාදයක් කරවීය. 31 මනරම් රැවන්වැලි නම් මහා සෑය හාත්පස වැලි මළුව සීමාවහි පවුරක් ද කරවීය. 32 ඒ තම්ම කුරැඥපාසක නම් විහාරය ද කරවීය; ඒ රජ තම් අන්‍ය වූත් පින්කම් කරවීය. 33 මහාරත්තක නම් ස්නාපති තම් ඛල්ලාටනාග රාජ නම් වූ ඒ රජුව නුවරදීම අල්ලා ගත්ත් (මැරැවේ) ය. 34 ඒ රජුග් මලණුවන් වූ වට්ටගාමිණී (වළගම්බා) නම් කුමරැ ඒ දු්ට සනවියා මරා රාජ්‍යය කළ් ය. 35 ඒ වළගම්බා රජ තම් ස්වකීය සාහායුරැ වූ (ඛල්ලාටනාග) රජුග් ළදරැ පුත් වූ මහාචූලික නම් කුමරැ තමාග් පුත්‍ර ස්ථානයහි තබා ගත්ත් ය; 254 පටුන ඒ කුමරැග් මව වූ අනුලා ද්විය ද තමාග් බිසව කාට ගත්ත් ය. 36 ම් කුමරැග් පිය තනතුරහි සිටි බැවින් ලා් වැස්සා් ඔහුට ‘පිතු රජ’ යයි ව්‍යවහාර කළහ. බෙුමිණිතිා සාගත සහ ඳමළ අාක්‍රමණ 37 මස් අභි්ක කරන ලද ඔහුග් රාජ්‍යයහි පස් වනි මාසය් දී රැහුණු රට නකුල නගරයහි ‘තිස්ස’ නම් වූ නුවණ නැති එක් බමුණු තරැණයක් 38 බමුණකුග් අනාවැකි වදන් අසා කැරළිකාරයක් විය; එස්ම ඔහුග් පිරිවර ද මහත් විය. 39 ස්නාව සහිත වූ දමළුන් සත් දනක් මහා තාටින් (මන්නාරමන්) ගාඩ බටහ. 40 එකල බමුණු තිස්ස තම් ඒ දමළුන් සත් දනාත්, රාජ්‍යයත් (ඡෙත්‍රයත්) පතා රජු වත ලියුම් එවූහ. 41 නීති දත් රජ තම් බ්‍රාහ්මණ තිස්ස හට “දැන්ම රාජ්‍යය තාග් ම ය, තා් දමළුන් ගනු (පරදවනු) මැනවැ” යි ලියුම් යැවීය. ඒ තම් “මැනවැ” යි කියා දමළුන් හා යුද්ධ කළ් ය. දමළහු ඔහුව පරාජය කර ගත්හ. වළගම්බො රජුගයේ පලා ාම 42 ඉක්බිති ඒ දමළු කාළඹෑලක නම් ස්ථානය අසල දී රජු හා යුද්ධ කළා් ය. 43 යුද්ධය් දී රජතම් පරාජය වී, රියට නැඟී තීර්ථකාරාමය් (ජන අාරාමය්) දාරටුවන් පලා ගිය් ය. 44 ඒ තීර්ථකාරාමය වනාහි පණ්ඩුකාභය රජු විසින් කරවන ලද්ද්, නිරතුරැව එක්විසි රජ කනකුන්ග් කාලයක් පුරා පැවතුන්ම විය. 45 පලා යන ඒ රජු දැක ගිරි නම් නිඝණ්ඨයා (ජන තවුසා) “මහා කළු සිංහලයා පලා යයි” කියා අතිශයින් හඩ ගෑවේ ය. එකල මහා රජ ඒ අසා “මාග් බලාපාරාත්තුව මුදුන් පැමිණි කල්හි මහි වහරක් කරවන්නමැ” යි මස් සිතුවේ ය. 46 ගැබ් සහිත වූ අනුලා ද්විය රක්ා කටයුතු යැයි (රියහි) රදවා 255 පටුන ගත්ත් ය; 47 එස්ම රැක ගත යුත්ත් යයි සිතා මහා චූල, මහා නාග යන කුමරැන් දදනා ද ගත්ත් ය. 48 රථය් බර සැහැල්ලු කිරීම පිණිස, වටිනා සිළුමිණක් දී, රජ තම් සා්මා ද්විය අැයග් කැමැත්තන් රියන් බැස්වීය. 49 යුද්ධය පිණිස යන ගමන්දී ම පරාජය ගැන සැක අැතිව සිටි රජු, පුත්‍රයන් හා ද්වීන් දදනා (කලින්ම) ගන්වා ගන සිටි නමුත්, බුදුන් වැලදූ ඒ පාත්‍ර ධාතුව ගන්වා ගැනීමට නාහැකිවම නික්මුණ් ය. පලා ගිය ඒ තම් වස්සගිරි විහාරය බද වනයහි සැඟවිණි. 50 එහි දී කුත්ථිකකුල මහා තිස්ස (කුපිකප්‍රාප්තිස්ස) නම් ස්ථවිර තම් ඒ රජු දැක, තමන්ට ලැබුණු අතින් නාඅැල්ලූ පිණ්ඩපාත අාහාරය රජුට දුන්න් ය. 51 ඉක්බිති පහන් සිත් අැති රජ තම් වැටක් පතක ලියා ඒ විහාරයට සංඝ භා්ග (ඉඩම්) පූජා කළ් ය. 52 එයින් පිටත්ව ගාස් ගල්හබකඩ (සිලාසාබ්භකණ්ඩක) විසී ය. එයින් ද පලා ගාස් සල්ගල (මාතුවලංග) වත විසී ය. 53 එහි දී රජ තම පර දුටු (කුත්ථිකකුල) තරැන්ම දුටුවේ ය. 54 ස්ථවිර තම් තමාග් උපස්ථායක වූ තනසීව නම් තැනැත්තා හට රජතුමාව දැඬිව භාර කළ් ය. 55 ඒ රජු රටට නායක වූ තනසීවයා වත, ඔහු විසින් උපස්ථාන කරන ලදුය් තුදුස් (14) අවුරැද්දක් විසී ය. ඳමළ රජවරුන් පසයේ ඳනා 56 දමළුන් සත් දනා අතුරන් එකක් මදාවහ (සිත අවුල් කරන සුළු) සා්මා ද්විය දැක, අැයව ගන වහා පරතර (ඉන්දියාවට) ගිය් ය. 57 එකක් අනුරාධපුරයහි තිබූ බුදුන්ග් පාත්‍ර ධාතුව රැගන, එයින් සතුටු වූය් වහා පරතර ගිය් ය. 58 පුලහත්ථ නම් දමළ තම් බාහිය නම් දමළා සනවි කාට තුන් අවුරැද්දක් රජය කළ් ය. 59 බාහිය තම් ඒ පුලහත්ථයා මරා දෑවුරැද්දක් රජය කළ් ය; පණයමාර තම් ඔහුග් සනවි විය. 60 පණයමාර තම් ඒ බාහිය නම් දමළ 256 පටුන රජු මරා සත් අවුරැද්දක් රජ විය; පිළයමාර ඔහුග් සනවි විය. 61 ඒ පිළයමාර තම් පණයමාර රජු මරා සත් මසක් රජ විය; දාඨිය තම් ඔහුග් සනවි විය. 62 ඒ දාඨිය තම් පිළයමාර රජු මරා අනුරාධපුරයහි දෑවුරැද්දක් රජ විය. 63 මස් ඒ දමළ රජුන් පස් දනාග්ම රාජ්‍ය කාලය තුදුස් අවුරැද්දකට මත්තහි සත් මසක් විය. වළගම්බො රජු නුවත රජවීම 64 දිනක් තනසීවයාග් බිරිද, නිවාසය පිණිස කදු මුදුනට ගියා වූ අනුලා ද්වියග් සහල් පැසට පයින් ගැසුවා ය. ඕ තාමා් කිපී හඩමින් රජු වත පැමිණියා ය. 65 ඒ අසා කිපුණු ඒ තනසීව තම් දුන්න ගන (රජු මැරීමට) නික්මුණ් ය. ද්වියග් වචනය අසා ඔහුග් පැමිණීමට පරාතුව රජ තම් කුමරැන් දදනා ද, ද්විය ද ගන එතැනින් පිටත් විය. 66 මහාසීව (වළගම්බා රජ) තම් දුන්න සරසා ගන එන්නා වූ තනසීවයා විද්ද් ය. 67 රජ තම් “මම වළගම්බා රජ යමි” යි තමාග් නම අස්වා ජනයා එක් කළ් ය. 68 මහත් වූ යා්ධ සම්මත වූ අැමතියන් අට දනක් ද ලැබුවේ ය. රජුග් පිරිවර ද මහත් පරහර ද අැති වී, මහත් යසස් අැති රජ තම් කුම්භීලක මහා තිස්ස තරැන් දැක වළස්ගල් (අච්ඡෙගල්ල) විහාරයහි බුද්ධ පූජාව කරවීය. 69 එහි මළුව සුද්ධ කරනු පිණිස නැංගා වූ ‘කපීසීස’ නම් අැමතියා, 70 ද්විය සමග රජ තම් උඩ සෑ මළුවට නැගමින් සිටියදී පහළට බසිනු දැක, මග හිද ගත්තහු දැක, 71 “මාහු (මා දැක) බිම හාත්ත් නාවේ ය” යි කිපී කපීසීසයා මැරවීය. 72 ඒ කාරණය හ්තු කාට ගන සසු සත් අැමතියා් ද රජු හා කලකිරැණාහු, රජු වතින් පලා ගාස් කැමැති පරිද්දන් යන්නාහු, මග දී සාරැන් විසින් කාල්ල කන ලද්දාහු, 73 හඹුගල් වහරට වැද බහුශ්‍රැත වූ තිස්ස ස්ථවිරයන් දුටුහු. 74 චතුර් 257 පටුන නිකාය හදාළ ඒ තරණුවා් තමන්ට ලැබී තිබූ පරිදි වස්ත්‍ර ද, පැණි ද, තල් ද, සහල් ද යන අාගන්තුක උපකාරයන් (ඔවුන්ට) දුන්න් ය. 75 එස්ම ඒ ස්ථවිර තම් “නාසුව (සුදුසු නැති) කාලයහි කායි යවු දැ” යි විචාළ් ය. 76 ඒ අැමතියා් තමන් ‘අසවල්ලු’ යයි ප්‍රකාශ කාට රජුග් පුවත දැන්වූහ. 77 එවිට තරැන් විසින් “බුද්ධ ශාසනයට අනුග්‍රහය කවුරැන් හා එක්ව කරවන්ට හැකි ද? දමළුන් කැටිව ද? නාහාත් රජු කැටිව දැ?” යි විචාරන ලද ඒ අැමතියා්, “රජහු කැටිව හැක්කැ” යි කීවා් ය. මස් ඔවුන්ග් කටයුතු (යුතුකම්) වටහා දී, තිස්ස සහ මහා තිස්ස යන තරැන් දදනා අැමතියන් ගන එතැනින් රජු වතට පමුණුවා උනුන් කමා කරවූහ. 78 රජ තම් ද ඒ අැමත්තා් ද මස් තරැන් යාච්ඤා කරන්නාහු, “කර්මය සඵල වූ කල්හි (අප දිනූ කල), එස්ම අප විසින් දූතයන් එවූ කල්හි අප වත වඬිනු මැනවැ” යි යාච්ඤා කළ් ය. 79 ඒ තරහු ඔවුනට අනුශාසනා කාට (ප්‍රඥා දී) තමන්ග් ස්ථානයට ගියා් ය. 80 මහා යශස් අැති රජ අනුරාධපුරයට අවුත් දාඨිය දමළා මරා තම් රාජ්‍යය කරවීය. 81 ඉක්බිති රජ තම් ඒ නිඝණ්ඨාරාමය (ජන අාරාමය) විනාශ කරවා එහි දාළාස් පිරිවනක් අැති විහාරයක් කරවීය. 82 මහා විහාරය පටන් ගැනීමන් හවුරැදු දසිය දාහතක් සහ දස මසක් ද දස දිනක් ද ඉක්මුණු කල්හි, 83 තුන් රැවන්හි ගඌරව අැති ඒ රජ තම් අභයගිරි විහාරය පිහිටුවීය. 84 ඒ තරැන් දදනා කැදවා, උන්වහන්ස්ලා අතුරන් පූර්වයහි උපකාර කළා වූ මහා තිස්ස තරැන්ට ගඌරව කරන රජ තම් ඒ විහාරය පූජා කළ් ය. 85 යම් හයකින් ‘ගිරි’ නම් තැනැත්තාග් අාරාමය ද, යම් හයකින් ‘අභය’ රජ තම් විහාරය කරවී ද, එහයින් ‘අභයගිරි’ යයි කියා ඒ විහාරය නම් විය. 258 පටුන වනත් විහාර කර්මාන්ත සහ ශාසනික බෙදීම 86 ඒ රජ තම් සා්මා ද්විය (ඉන්දියාවන්) ගන්වා යථා ස්ථාන සංඛ්‍යාත වූ සිය තනතුරහි (බිසා් තනතුරහි) පිහිටුවීය. ඒ බිසවුන් ග් පැමිණීම නිමිති කාට ‘සා්මාරාමය’ කරවීය. 87 ඒ උත්තම කාන්තාව වනාහි රථයන් බස්වද්දී, එතැන කදම්බ පු්ප ගාල්ලක සැඟවී සිට, අතින් මාර්ගය වසා ගන (බාධා කරමින්) මුත්‍ර කරන සාමණ්ර කනකු දුටුවා ය. 88 රජ තම් ඒ බිසවුන්ග් බස් අසා මහා සෑයට උතුරැ දිග, උස බිමක් අැති තැන ‘ගල්හඩ’ (ගල්හබකඩ) නම් සෑය ද, විහාරයක් ද එහි කරවීය. 89 ඒ සත් යා්ධයන් අතුරන් ‘උත්තිය’ නම් තැනැත්ත් නුවරට දකුණු දිගින් දක්ිණ නම් විහාරයක් කරවීය. 90 ‘මූල’ නම් අැමතියා ද එහිම (මූලවාකාස) විහාරයක් කරවීය. 91 හතම මූල නම් අැමති වූ හයින් ඒ විහාරයට ද එම නමම අැති විය. ‘සාලිය’ නම් අැමති තම් සාලියාරාමය කරවීය. 92 ‘පර්වත’ නම් අැමති තම් පර්වතාරාමය කරවීය; ‘තිස්ස’ අැමති තම් තිස්සාරාමය කරවීය. 93 රම්‍ය වූ විහාරයන් කාට නිමවා ඒ අැමතියා් තිස්ස තරැන් වත එළඹ, “ඔබ වහන්ස්ලාග් උපකාර සාමාර්ථ්‍යයන් අප විසින් කරවන ලද්දා වූ විහාරයන් ඔබ වහන්ස්ලාට දමුය” යි කියා පූජා කළා් ය. 94 ස්ථවිර තම් හැම තැන්හිම සුදුසු පරිද්දන් ඒ ඒ විහාරයන්හි භික්ූන් වැස්සවූ ස්ක. 95 අැමතියා් තුමූ ශ්‍රමණ සාරැප්‍ය වූ නානාප්‍රකාර පිරිකරයන් සංඝයාට දුන්නා් ය. රජ තම් සිය වහර වසන්නවුන්ට නාඅඩු සිවුපසයන් උපස්ථාන කළ් ය; එහයින් ඒ භික්ූහු බාහා් වූහ. 96 ‘මහා තිස්ස’ යයි ප්‍රසිද්ධ වූ, ගිහි කුලයන් හා සංසර්ගය (අැසුර) අැති ඒ තරැන්, කුල සංසර්ග දා්ය හ්තු කාට ගන සංඝයා විසින් ම් මහ වහරින් නරපා හරින ලද්ද් ය. 97 ඒ 259 පටුන තරැන්ග් ශි්‍ය වූ ‘බහලමස්සු තිස්ස’ ස්ථවිර යයි ප්‍රසිද්ධ වූ තැනැත්ත් කිපිය් අභයගිරියට ගාස්, 98 (ගුරැවරයාග්) පක්ය උසුලන්න් හවත් පක්පාතව එහි විසී ය. එතැන් පටන් ඒ භික්ූහු මහා විහාරයට නාපැමිණියහ. 99 මස් ඒ භික්ූහු ථථේරවාදයන් වන්ව දපරිද්දකින් (නිකාය දකක් ලස) බිදුනාහ. 100 දිවැස් අැති (නුවණැති) ඒ වළගම්බා රජ තම් මහා අභයගිරි භික්ූන්ට වැඩනු පිණිස ‘ප්‍රාප්ති’ නම් (ලාභ සත්කාර) දුන්න් ය. 101 මස් නවකම් කිරීම සුව වන්න් යයි සිතා පන්ති බැදි විහාර හා පිරිවන් කරවීය. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම 102 ත්‍රිපිටක පාළිය ද, එහි අටුවාව ද මහා ප්‍රඥා අැති පූර්වික භික්ූහු මුඛ පාඨයන් (කට පාඩමින්) ගන අාවා් ය. 103 එකල්හි විසූ භික්ූහු සත්ත්වයන්ග් පිරිහීම දැක, ධර්මය් චිර පැවැත්ම පිණිස පාත්හි ලියවූහ. 104 වට්ටගාමිණී අභය රජ තම් මස් දාළාස් අවුරැද්දක් සහ (රාජ්‍යය්) අාදියහි පස් මසක් ද රාජ්‍යය කරවීය. 105 මස් ප්‍රඥා අැති තැනැත්ත් එශ්වර්යය ලැබගන අනුන්ග් වැඩ ද තමාග් වැඩ ද කරයි. සම්පත්හි ලාල් වූ මන්ද බුද්ධික තැනැත්ත් මහත් සම්පත් ලැබත් අාත්මාර්ථයක් හා් පරාර්ථයක් නාකරයි. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘දස රාජක’ නම් වූ තිස් තුන් වන අදියර නිමි. 260 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.