ආපසු

පරිච්ඡේදය 34

එකාදසරාජදීපන (එකාළාස් රජුන්ගේ පුවත)

රජු: Bhatikabhaya

1st Century BC to 1st Century AD

මෙම පරිච්ඡේදය මහාචූළී මහාතිස්ස රජුගේ සිට මහාදාඨික මහානාග රජු දක්වා පාලකයින් එකොළොස් දෙනෙකුගේ පුවත් විස්තර කරයි. මහාචූළී රජු දැහැමිව පාලනය කළ අතර, අනුළා බිසවගේ දූෂිත පාලනය සහ ඇය විසින් සිදුකළ ඝාතන පිළිබඳවද මෙහි සඳහන් වේ. පසුව කූටකණ්ණ තිස්ස, භාතිකාභය සහ මහාදාඨික මහානාග වැනි රජවරුන් මහා සෑයට සහ බුදු සසුනට කළ උදාර පූජාවන් හා මහා පින්කම් පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ.

34. එකාදසරාජදීපන (එකාළාස් රජුන්ග් පුවත) මහාචූළී මහාතිසයේස රජතුමාගයේ පින්කම් 1 ඒ රජුග් මරණයන් පසුව, මහාචූළී මහාතිස්ස රජතුමා දහහතර අවුරැද්දක් දැහැමින් සමින් රාජ්‍යය කළ්ය. 2 “තමාග්ම දෑත් මහන්සියන් කළ වෘත්තියන් උපයා දන දානය මහත් ඵල මහානිසංස අැත්ත්ය” යි අසා, රජු රජ බවට පත් පළමු වසර්දීම අප්‍රසිද්ධ වස් ගන 3 (ප්‍රත්‍යන්ත ද්ශයකට) ගාස් අැල් ගායම් කපා, එයින් ලැබූ වී කුලියන් මහාසුම්ම තරැන් වහන්ස්ට පිණ්ඩපාතය පූජා කළ්ය. 4 නැවත ක්ත්‍රිය කුලයහි උපන් භූමීශ්වර වූ ඒ රජතම්ම, ස්වර්ණගිරියහි තුන් අවුරැද්දක් උක් යන්ත්‍රයක් කර තබාගන වහස වී, 5 එයින් කුලී වශයන් උක් සකුරැ ලබාගන, එම උක් සකුරැ ගන්වාගන 6 නුවරට පැමිණ මහා භික්ු සංඝයාට මහ දන් දුන්න්ය. 7 භික්ූන් වහන්ස්ලා තිස් දහසකටත්, එස්ම දාළාස් දහසක් භික්ුණීන්ටත් වස්ත්‍ර පූජා කළ්ය. මිහිපල් තම් මානවට පිහිටි විහාරයක් කරවා භික්ූන් හැට 8 දහසකට තුන් සිවුරැ දුන්න්ය; එස්ම භික්ුණීන් තිස් දහසකට ද දුන්න්ය. ඒ 9 රජ තම් මණ්ඩවාපී විහාරය ද, අබාගල ද, වගුපට ගල ද, දිශාඛා ගල ද, වාලගම් වහර ද කරවීය. මස් ඒ රජ තම් සැදැහැයන් 10 නායක් අාකාරයන් පින් කාට දහහතර වසක් අැවෑමන් දවේ ලාව ගිය්ය. චායේරනාග සහ කුඩා තිසයේස රජුන් 11 වළගම්බා රජුග් පුත්‍ර වූ ‘චා්රනාග’ යයි ප්‍රසිද්ධ වූ කුමාර තම්, 12 මහාචූළී රජුග් කාලයහි කැරලිකරැවකු ලස හැසිරැණ්ය. මහාචූළී රජු කලුරිය කළ කල්හි අවුත් රජය කරවීය. දු්ට අදහස් අැති හතම් තමන් කැරලිකරැවකු ලස සිටි කාලයහි 13 යම් වහරකින් නවාතැන් නාලද්ද් ද, ඒ 261 පටුන දහඅටක් විහාරයන් 14 විනාශ කරවීය. ඒ චා්රනාග තම් දාළාස් අවුරැද්දක් රාජ්‍යය කළ්ය. ඒ පවිටු තම් මරණින් මතු ලා්කාන්තරික නිරයහි උපන්න්ය. 15 ඒ රජුග් අැවෑමන් මහාචූළී රජුග් පුත් වූ ‘තිස්ස’ (කුඩා තිස්ස) යයි ප්‍රසිද්ධ රජතම් තුන් අවුරැද්දක්ම රජය කළ්ය. චා්රනාග රජුග් බිසව වූ විම 16 අදහස් අැති අනුළා ද්විය, මාලිගාවේ අාරක්කයා කරහි සිත අලවා, වි දීම වැනි විම ක්‍රියා කාට (චා්රනාග රජු) මැරවූවාය. එම අාරක්කයා කරහි 17 අැළුණු සිත් අැති අනුළා තාමා්ම, ඉන්පසු තිස්ස රජු ද වස දී මරවා එම අාරක්කයාට රාජ්‍යය දුන්නාය. අනුළා බිසවගයේ අනාචාරී පාලන ඒ ‘සිව’ නම් වූ ප්‍රධාන දාරටුපාලකයා අනුළාව 18 අගමහසිය කරගන එක් අවුරැදු දමසක් ඒ නුවර රජය කළ්ය. 19 අනුළා තාමා්ම ‘වටුක’ නම් දමළා කරහි අැළුණු සිතින් සිව රජු මරවා, වටුකයා හට රාජ්‍යය ලබා දුන්නාය. නුවර වඩුවකු වූ ඒ වටුක දමළා 20 වනාහි අනුළාව අගමහසිය කරගන එක් අවුරැදු දමසක් නුවර රජය කළ්ය. 21 ඉක්බිති අනුළා තාමා්ම එහි පැමිණි දර කපන්නකු දැක 22 ඔහු කරහි අැළුණු සිත් අැත්තී, වස දී වටුකයා මරා ඔහුට රජය ලබා දුන්නාය. ‘දරකැටි තිස්ස’ නම් වූ ඔහු අනුළාව අගමහසිය කරගන එක් අවුරැදු එක් මසක් නුවර රජය කළ්ය. හතම් මහමවුනා 23 උයනහි පාකුණක් කරවීය. එම අනුළා තාමා් ‘නීලිය’ නම් දමළ පුරා්හිත බමුණා කරහි රාගයන් අැළුණී, ඔහු හා එක්ව විසීමට කැමති වී, 24 ඒ දරකැටි තිස්ස රජු වස දී මරවා නීලිය බමුණාට රජය දුන්නාය. නීලිය බමුණු තම් ද අැය අගමහසිය කරගන නිතර අැය විසින් 25 උපස්ථාන ලබමින්, ම් අනුරාධපුරයහි සය මසක් රජය කළ්ය. 26 රිසි ස් දතිස් දනක් වූ මාලිගා අාරක්කයන් 262 පටුන සමඟ විසීමට කැමති වූ එම අනුළා බිසව, 27 වස දී ඒ නීලිය රජු ද මරවා, තාමා්ම සාර මසක් රජය කළාය. කූටකණ්ණ තිසයේස රජතුමා 28 මහාචූලික රජුග් දවන පුත් වූ ‘කූටකණ්ණ තිස්ස’ (මකලන්තිස්) නම් කුමාරයා, 29 අනුළා ද්වියට බියන් පලා ගාස් පැවිදිව සිට, සුදුසු කල්හි ලත් පිරිස් බල 30 අැත්ත් මහි අවුත්, දු්ට සිත් අැති ඒ අනුළා රැජින මරවා දවිසි අවුරැද්දක් රජය කළ්ය. 31 රජතම් සෑගිරියහි (මිහින්තලයහි) මහ පාහා් ගය කළ්ය. ඒ ගට ඉදිරියහි ගල් සෑයක් ද බැදවීය. ඒ තම් එම සෑගිරි 32 ගලහි බා්ධි වෘක්යක් ද ඉන්දවීය; අතුරැගම ත්ලගාම විහාරය කරවීය. 33 එහිම ‘වර්ණක’ නම් මහ අැළ ද, අාමුදුර්ග මහ වැව ද, භයා්ලුප්පලු නම් වැව ද කරවීය; නුවර වටා සත් රියන් උස් පවුරක් හා එස්ම දිය අගලක් ද කරවීය. 34 මහා වස්තුවහි (රාජ මාලිගා භූමියහි) නාහික්මුණු අනුළාව අාදාහනය කරවා, එතැනින් 35 මදක් අෑත් කාට මහා වස්තුව කරවීය. නුවර පද්ම ස්වර නම් උයන ද කරවීය. ම් රජුග් මවේ බිසව දන්තයන් ධා්වනය (පිරිසිදු) කාට බුදු 36 සස්නහි පැවිදි වූවාය. අැග් කුල නිවස සමීපයහි මවේ මහණින් වහන්ස්ට ‘දන්තග්හ’ නමින් මහණවරක් කරවීය. එහයින් ඒ ‘දන්ත ධා්වන’ මහණවර යයි ප්‍රසිද්ධ විය. භාතිකාභ රජතුමාගයේ මහ පින්කම් 37 ඒ මකලන්තිස් රජුග් අැවෑමන් ඔහුග් පුත් ‘භාතිකාභය’ නම් ක්ත්‍රිය 38 තම් අටවිසි අවුරැද්දක් රජය කළ්ය. මහාදාඨික මහානාග රජුග් සහා්දරයා බැවින් 39 ධාර්මික වූ ඒ නිරිදු තම් ලක්දිවහි ‘භාතිය රජ’ යැයි ප්‍රකට විය. ඒ 40 තම් ම් ලා්වාමහාපායහි නවකම් ද කරවීය. මහා සෑයහි වේදිකා දක 263 පටුන ද ථූපාරාමයහි පාහා් ගය ද කරවීය. 41 තමාට ලැබන අයබදු වියදම් කාට නුවර වටා යාදුනක් දුරට දෑසමන් හා සීනිද්ද මල් බාහා් කාට වගා කළ ඒ නර ශ්‍ර්්ඨ තම්, පාද වේදිකාවේ පටන් ඡෙත්‍රය 42 තක් සතර අඟුලක් ඝනකමට සුවද මැටිවලින් මහා සෑය අාල්ප කරවා, එහි මනා කාට නැටියන් මල් වද්දා මුළු සෑයම මල් ගුහාවක් ස් කරවීය. 43 නැවත ද දෑඟුලක් ඝනකමට මනා්ශිලා නම් සුවද මැටි කබලින් සෑය අාල්ප කරවා, පර ස්ම 44 මල් ගැසීම කරවීය. ඉක්බිති පාදම් සිට ඡෙත්‍රය තක්ම 46 මල් රාශියක් විසුරැවා ඒ මල් රැසින් සෑය වැසීය. අභය වැවන් යන්ත්‍ර මගින් ජලය ඉහළට නංවාගන, ඒ ජලයන් ශ්‍රද්ධාවන්ත ඒ රජු සෑය තමමින් ජල පූජාව 47 කරවීය. අාල්ප කටයුතු හුණු සියක් ගැලක් ගන්වා, මුතු අැට සහ තලතල් දමා මනා කාට අඹරා හුණු පිරියම් කරවීය. පබළු දැලක් කරවා ඒ සෑයහි 48 බහා, රියසක පමණ රන් පියුම් තනවා සන්ධියක් පාසා ඒවා අවුළුවා, එතැනින් බිම තක් මුතු වැල් එල්වා පියුම් ද එහි එල්වා මහ සෑය පිදීය. 49 ඒ රජ තම් දාගැබ තුළ රහතුන් වහන්ස්ලා පිරිත් කියන හඩ අසා, “මම එය 50 නාදැක නැගී නාසිටින්නමි” යි අධි්ඨාන කාට නැගනහිර දාරටුවහි ගල් ටැඹ මුල නිරාහාරව වැතිර සිටිය්ය. තරැන් වහන්ස්ලා දාරක් මවා ඒ රජු දාගැබ් කුසට (ධාතු ගර්භයට) ගන ගියහ. ඒ නිරිදු තම් දාගැබහි අැති එශ්චර්යය 51 සියල්ල දැක බැහැර නික්මුණ්, මැටි රෑපවලින් ඒ අාකාරයටම අාකෘති තනවා පූජා කළ්ය. මී පැණි 52 කළවලින් ද, සුවද කැටවලින් ද, පියුම් හා මානල් මල් පුරවන ලද 53 කළවලින් ද, සුවද දියන් ද, අදුන් සහ හිරියල් හා එස්ම මනා්ශිලාවලින් ද (පූජා කළ්ය). සෑ මළුවහි මනා්ශිලා අතුරා දණක් පමණ උසට පූජා මල් 54 වස්වා, ඉන් පසු අතුරැ සිදුරැ නැතිව අතුරන ලද මානල් මලින් ද, මුළු 55 සෑ මළුව සුවද මැටියන් පුරා එහි සිතියම් කළ පැදුරැවල සිදුරහි අමුණන ලද මානල් මලින් ද, එස්ම සෑ මළුවහි ජල බැස යන 264 පටුන දාරටු අවුරා, පිර වූ ගිතල්හි දැමූ නායක් පට රදි වැටියන් දැල් වූ පහනින් ද, එස්ම මී තල්හි ද තල තල්හි 56 ද එපරිද්දන්ම පට වැටියන් දල්වන ලද බාහා් වූ පහන්වලින් ද පූජා කළ් ය. ක්ත්‍රිය තම් කී පරිදි වූ ම් දයින් වන් වන්ව සත් 57 සත් වර බැගින් දාගැප් පූජාව කළ්ය. 58 අවුරැදු පතා නියම කාට කරවන ලද උතුම් වූ සුණු පිරියම් මංගල්‍යය ද, එස්ම ජය ශ්‍රී මහා බා්ධියට කරන බා්ධි ස්නාන පූජාව ද, අටවිස්සක් 59 වූ මහා වසක් පූජාවන් ද, අසූහාර දහසක් වූ කුඩා පූජාවන් ද (කළ්ය). නානාවිධ 60 වූ නැට්ටුවන් විසින් කරන ලද නැටුම් හා නානාප්‍රකාර පංචාංගික තූර්ය නාදය යන පූජා වර්ගයන් ශ්‍රද්ධාවන් මහයවන ලද රජ තම් මහ සෑයහි පැවැත්වීය. දවසට තුන් වරක් බුද්ධා්පස්ථානයට (වන්දනාවට) අාය්ය. ඒ 61 තම්ම නියත කාට දිනකට දවරක් මල් පූජාව සදහා බර වැයීම කරවීය. පළහර 62 දානය ද, පවාරණ දානය ද නියම කාට තල්, පැණි, වස්ත්‍රාදිය සහ ශ්‍රමණ සාරෑප්‍ය පිරිකර සංඝයාට බාහා් කාට දුන්න්ය. ක්ත්‍රිය 63 තම් සෑයහි ප්‍රතිසංස්කරණ පිණිස ඒ සෑයට ඉඩම් පූජා කළ්ය. තව ද ඒ භූමීශ්වර තම් සෑගිරි වහර භික්ූන් දහසකට හැම කල්හි 64 සලාක බත් දුන්න්ය. චිත්‍ර ප්‍රාසාදය, මණි ප්‍රාසාදය, මුචල ප්‍රාසාදය යන 65 උපස්ථාන කරන තැන්හි ද, එස්ම පද්මස්වර ප්‍රාසාදය ද, මනාරම්‍ය ඡෙත්‍ර ප්‍රාසාදය ය යන පස් තැන්හි හැම කල්හි ධර්මයහි ගඌරව අැති ඒ 66 තම් ග්‍රන්ථ ධුරයහි යදුණු භික්ූන් වහන්ස්ලාට පස පසින් උපස්ථාන කළ්ය. ඒ භාතිකාභය නිරිදු තම් පුරාණ රජුන් විසින් නියම කරන 67 ලද්දා වූ යම් කිසි ශාසනය පිළිබද වතක් වී නම් ඒ සියලු පින්කම් කළ්ය. මහාදාඨික මහානාග රජු 68 ඒ භාතිය රජුග් අැවෑමන් ඔහුග් මල් වූ ‘මහාදාඨික මහානාග’ තම් 69 නායක් පින්කම් කිරීම පරමාර්ථ කාට 265 පටුන අැත්ත් දාළාස් අවුරැද්දක්ම රජය 70 කළ්ය. මහ සෑ මළුවහි කිඤ්ජල්ක පාාණයන් (මල් ර්ණු වැනි ගල්) අැතිරවීය. මළුව විශාල කරවා වැලි මළු සීමාව ද කරවීය. ලක්දිව සියලු විහාරයන්හි 71 ධර්මාසන කරවීය. රජ තම් අම්බස්ථල මහා සෑය කරවීය. එහි අත්තිවාරම 72 බිද වැටන කල්හි බුදුගුණ මනහි කාටගන, තම් එහි වැතිරී ස්වකීය ප්‍රාණය පරිත්‍යාග කිරීමට සැරසී එහි සෑ බැම්ම නවත්වා සෑය පිහිටුවා, 73 සතර දාරටුයහි දක් ශිල්පීන් විසින් මානවට නළන ලද නන් 74 රැවනින් හබියා වූ රැවන් අැගෑ (තාරණ/කණු) සතරක් තැබ්බවිය. නන් රැවනින් කළ හැට්ටයක් (අාවරණයක්) සෑයහි බහා පළදවා, ඒ හැට්ටයහි රන් බුබුළු හා එල්ලන මුතු දැල් ද තැබ්බවීය. 75 සෑගිරිය අවට යාදුනක් දුර ප්‍රමාණය සරසවා, හාත්පස මනා වීථි අැති සතර දාරටුවක් යාදවා, වීථි දපස සල්පිල්, අාරැක්කු, කාඬි, 76 අැගෑ සහ තාරණින් තන්හි තන්හි සරසවා, හාත්පසින් පහන් වැල් දල්වා අාලා්ක 77 කරවා නැට්ටුවන් ලවා නැටුම් හා ගීත වාදනයන් ද කරවීය. 78 කාළාම් ඔය (මල්වතු ඔය) පටන් සෑගිරිය තක් මාර්ගයහි දපයින් යනු පිණිස පාවඩ අැතිරවීම ද කරවීය. නැටුම්, ගී, වැයුම් සහිත නෘත්‍ය ද එහි 79 කරවීය. නුවර සතර දාර මහ දන් ද දුන්න්ය. හිඩැස් නැති පහන් 80 මාලාවන් මුළු ලක්දිවහි ද, හාත්පස යාදනක් දුර මුහුදු දියහි ද පැවැත්වීය. ඒ රජු විසින් සෑ පළහරහි කරවන ලද්දා වූ මනා 81 වූ උදාර වූ ඒ පූජාව ‘ගිරිභණ්ඩ මහා පූජාව’ යයි කියනු ලැබ්. රජ තම් ඒ පූජා සමාගමයහි එක්රැස් වූ භික්ූන්ට අට තැනක දන් තබ්බවා, එහි තබන ලද අට රන් බරක් ගස්වා සූවිසි දහසක් භික්ූන්ට 82 මහ දන් පැවැත්වීය. සය වැදෑරැම් සිවුරැ දුන්න්ය. හිරගයි බැද දමන ලද්දවුන්ග් විමුක්තිය (නිදහස) ද කරවීය. 83 සතර දාරටුයහි කරණවෑමියන් 84 ලවා හැම කල්හි (ජනයාග්) කරකම් කරවීය. ම් රජ තම් පර රජුන් විසින් තබන 85 ලද්දා වූ ද, එස්ම තම සහා්දරයා විසින් තබන ලද්දා වූ ද, පින්කම් සියල්ල 266 පටුන නාපිරිහලා කරවීය. තමා ය, බිසව ය, පුතුන් දදනා ය, මඟුලැතා ය, 86 මඟුලසා ය යන ම් සියල්ල සංඝයා විසින් වළක්වනු ලබද්දී ම සංඝයාට පූජා කළ්ය. 87 ඒ තම් භික්ු සංඝයාට ලක්යක් අගනා වූ ද, භික්ුණී සංඝයාට 88 ලක්යක් අගනා වූ ද පිරිකර දුන්න්ය. 89 (දාන) විධානයහි පණ්ඬිත වූ රජ තම්, නන් වැදෑරැම් කැප බඩු දී තමාත් අන් අයත් (අාපසු) සංඝයාගන් මුදා ගත්ත්ය. ජනාධිනාථ තම් රැහුණු ජනපදයහි ‘කාලායන කර්ණික’ නම් තැන ‘මණිනාග පබ්බත’ නම් 90 විහාරයක් ද, එස්ම ‘කලන්ද’ නම් විහාරයක් ද කරවීය. ‘කුඹුක්කන්ධන’ (කුඹුක්කන් ඔය) නම් හා් තර ‘සමුද්‍ර’ විහාරය ද, රැහුණ්ම ‘හුවාව කර්ණික’ නම් තැන 91 ‘චූලනාග’ නම් විහාරය ද කරවීය. ක්ත්‍රිය කුල අැති මිහිපල් තම් 92 ගල් දිවයින්හි (පාාණදීප) තමා විසින් විහාරයක් කරවූ කල්හි, පැන් පලයක් (ජලය) වැළදූ සාමණ්රයන් 93 වහන්ස් නමකග් අාචාර ධර්මයහි පැහැදී, විහාරය අවට අට යාදුනක් ප්‍රද්ශය ඒ විහාරයට සාංඝික කාට දුන්න්ය. ඒ ක්ත්‍රිය තම් පඩුවෑ වහර 94 ද සාමණ්ර නමකට (පැහැදී) තුටු වූය් විහාරය ද එස්ම සංඝයා කරහි භා්ගය ද දුන්න්ය. මස් මනා නුවණැත්තා් බාහා් සම්පත් ලැබ මද සහ ප්‍රමාදය යන දකින් තාර වූවාහු, එස්ම කාම අාශාවන් ද තාරව, ජනයාට දුක් නාදී පින්කම්හි අැලුම් අැත්තාහු, සුපහන් සිතින් යුතුව මහත් වූ නානා පින්කම් කරන්නාහ. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘එකාදසරාජදීපන’ නම් වූ තිස් හතරවන පරිච්ඡේදය නිමි. 267 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.