ආපසු

පරිච්ඡේදය 35

දාළාස් රජුන් පිළිබඳ කතාව

රජු: Vasabha

1st - 2nd Century AD

මෙම පරිච්ඡේදය අාමණ්ඩගාමිණී අභය රජුගෙන් ආරම්භ වී වසභ රජු දක්වා රජවරුන් කිහිප දෙනෙකුගේ පාලන සමයන් විස්තර කරයි. වසභ රජු සිය ආයු කාලය වැඩිකර ගැනීම සඳහා බොහෝ පින්කම් කළ අතර, වැව් 11ක් සහ විශාල ඇළ මාර්ග ඉදිකරමින් රටේ කෘෂිකර්මාන්තයට විශාල සේවයක් කළේය. ඔහු අනුරාධපුර නගරය වටා ආරක්ෂිත ප්‍රාකාරයක් ද ඉදිකරන ලදී. ඉළනාග රජුගේ පිටුවහල් වීම සහ නැවත බලය ලබා ගැනීම මෙන්ම ශුභ රජුගේ බලය පැහැර ගැනීම පිළිබඳ පුවත් මෙහි ඇතුළත් වේ.

35. දාළාස් රජුන් පිළිබද කතාව අාමණ්ඩගාමිණී සහ කණිරජාණු තිසයේස 1 මහා දාඨික රජුග් අභාවයන් පසු, ඒ රජුග් පුත් අාමණ්ඩගාමිණී අභය රජතම් වසර නවයක් සහ මාස අටක් රාජ්‍ය විචාළ්ය. 2 ඔහු මනරම් වූ මහා සෑය් ඡෙත්‍රයට මතුපිටින් තවත් ඡෙත්‍රයක් කරවූය්ය. එහි ඡෙත්‍ර පාදම සහ ඡෙත්‍ර මුදුන ද කරවීය. 3 එස්ම ලා්වාමහාපාය්ත් ථූපාරාම පාහාය ගයිත් අැතුළත මිදුල සහ අැතුළත අාලින්දය ද කරවීය; ඒ ස්ථාන දකහිම මැනවින් රැවන් වැඩ කරවීය. 4 නර ශ්‍ර්්ඨ වූ හතම රිදී ලන් විහාරය ද කරවූය්ය. පින්කම්හි දක් වූ ඒ රජතම මාගම දකුණු දස වැවක් කරවා එය දක්ිණ විහාරයට පූජා කළ්ය. 5 ජන ශ්‍ර්්ඨ වූ රජතම් ලක්දිව මුළුල්ලහි ‘මාඝාතය’ හවත් සතුන් නාමරවයි යන නීතිය පැනවූය්ය. 6 ඒ අාමණ්ඩගාමිණී රජු ඵල උපදින සියලු ලතාවන් (වැල සහ ගස්) ඒ ඒ තැන රා්පණය කරවා, පලතුරැ එක් කාට, 7 ‘මස්කාමඩු’ (පුහුල් හා් කැකිරි විශ්යක්) නම් දානයක් පාත්‍ර පුරවා, පාත්‍රය වසන වස්ත්‍ර සුඹුළුවක් ද සහිතව අතිශය පැහැදුනු සිතින් භික්ූන්ට පූජා කළ්ය. 8 යම් හයකින් පාත්‍රයහි අමණ්ඩ (මදය/පලතුරැ) පුරවා දන් දුන්න් ද, එහයින් ලා් වැස්සා් ඔහුට ‘අාමණ්ඩ ගාමිණී’ යයි නමක් අැති බව දැනගත්හ. 9 ඔහුග් බාල සාහායුරැ කණිරජාණු තිස්ස කුමරැ තම සහා්දරයා මරා දමා වසර තුනක් නුවර රාජ්‍යය කළ්ය. 10 ඒ රජතම සෑගිරි (මිහින්තල්) පාහාය ගයි දී නඩුවක් විනිශ්චය කළ්ය. 11 එම විනිශ්චය ගැන කිපී රජු මැරීමට කුමන්ත්‍රණය කළ දුස්සීල භික්ූන් හැට නමක් පමණ රජතුමා විසින් වරද පිළිගන්වා අල්ලා ගන්නා ලදී. 12 රජතම් ඔවුන් සෑගිරියහි කණිර නම් ප්‍රපාතයට දමා මැරවීය. 268 පටුන ඉළනාග රජු සහ ලම්බෙකර්ණ විපයේලව කණිරජාණු රජුග් අභාවයන් පසු අාමණ්ඩ ගාමිණී රජුග් පුත් චූලාභය කුමරැ එක් වසරක් රාජ්‍යය කළ්ය. 13 ඒ රජතම් අනුරාධපුර නගරයන් දකුණු දස ගා්ණක නම් ගං ඉවුර් සුළුගල් වහර කරවීය. චූලාභය රජුග් අභාවයන් පසු ඒ රජුග් නැගණිය වූ ද, අාමණ්ඩ රජුග් දියණිය වූ ද සීවලී කුමරිය මාස හතරක් රාජ්‍යය කළාය. 14 අාමණ්ඩ රජුග් බෑණා (සහා්දරියග් පුත්‍රයා) තම් ඒ සීවලී කුමරිය සිහසුනන් ඉවත් කාට, 15 ඉළනාග යන නමින් නුවර රාජ්‍යත්වයට පත් විය. ඒ රජු රජ පැමිණි පළමු වසර්දී, 16 තිසා වැවට ගිය කල බාහා් ලම්බකර්ණයා් (ලැමැණි කුල අැත්තා්) රජු තනි කර දමා නුවරට අාවා්ය. 17 රජතම් ඔවුන් එහි නාදැක කිපුණ්, දඩුවම් වශයන් වැවේ බැම්ම පසක මහ සෑයක් ඔවුන් ලවා මඩ පාගවා තම් ම කරවීය. 18 සැඩාලුන් (චණ්ඩාලයන්) ඔවුන්ග් වැඩ පරීක්ා කරන නිලධාරීන් ලස පත් කළ්ය. 19 එයින් කිපුණු ලම්බකර්ණයා් සියල්ල එක්ව, ඒ රජු අල්ලාගන ඔහුග් මාලිගාවේම සිර කාට තබා තමන් ම රාජ්‍ය විචාළා් ය. එකල රජුග් ද්විය, 20 තමාග් කුඩා පුත් සදමුහුණු (චන්ද්‍රමුඛ) කුමරැ මනාව සරසවා කිරි මවන් අතට දී මඟුල් අැතා වත හසුන් දී යැවුවා ය. 21 ඒ කිරි මවුහු කුමරැ එහි ගන ගාස් බිසවග් පණිවුඩය සහ සියල්ල මඟුල් අැතාට මස් කිවූහ: “ම් සිටින්න් තාග් ස්වාමියාග් පුත්‍රයා ය. තාග් ස්වාමියා දැන් සිරගහි සිටියි. 22 ම් කුමරැවා සතුරන් විසින් මරනු ලැබීමට වඩා තා විසින් මැරීම උතුම් ය. එහයින් මාහු මරා දමව, මය ද්වියග් බස යි.” මස් කියා අැතුග් පාමුල ඒ කුමරැවා තැබූහ. 23 ඒ අැත් තම් ම් අසා දුකට පත්ව, හඩා, අැත්හල බිදගන මහා 269 පටුන බලඅැතිව රජ ගදරට වැදී උත්සාහයන් දාර බිද දැමුවේය. 24 ඔහු රජු සිරකර සිටි තැන දාර උපුටා දමා, ඒ රජු තම පිට මත හිදුවාගන මහතාට (මහාතිත්ථ වරාය) වත පැමිණිය් ය. 25 එහි දී අැත් තම් රජු නැවේ නංවා, තමා අාපසු වටගිරි (වටදාගය සහිත ච්තියගිරි) දසට ගිය්ය. රජතම් මුහුදු තරින් මලය රටට ගිය්ය. රජුගයේ නුවත පුමිණීම සහ ුඳයේධ 26 ඒ රජතම් වසර තුනක් මුහුදන් එතර රට් වාසය කර, නැවේ මගින් ස්නාව ගන, 27 රැහුණු රටට පැමිණිය් ය. රජතම් ‘හකුරැ හබ’ (සක්කරසා්භ) නම් තාටින් ගාඩ බැස ඒ රැහුණු ජනපදයහි දී මහ සනඟ රැස් කළ් ය. 28 රජු තම යුධ කටයුතු සංවිධානය කරනු පිණිස රැහුණ්ම නැවතුණ්ය. 29 ඒ ජනපදයහි තුලාධාර පර්වත විහාර වාසී ජාතක භාණක මහා පදුම නම් මහා තරැන් වතින්, 30 ‘කපි ජාතකය’ අසා බා්ධිසත්වයන් කරහි බහවින් ප්‍රසන්න වූ ඒ රජතම, නාග මහා විහාරය (දුනු සීයයක ප්‍රමාණයට) විශාල කාට කරවීය. 31 සෑය ද තිබූ අාකාරයට වඩා විශාල කාට බැදවූය් ය. තිසා වැව ද එස්ම දුරතිස් වැව ද කරවීය. 32 පසුව ඒ රජ බල ස්නා ගන යුද්ධය පිණිස අනුරාධපුරය බලා නික්මිය් ය. 33 ඒ අසා ලම්බකර්ණයා් ද යුද්ධය පිණිස රැස් වූහ. ‘කබල්කඩ’ දාරටුව අසල හකර පිටියහි (කපල්ලක්ඛණ්ඩ ද්වාරය්), 34 ඔවුනාවුන් පළන දපක්ය් දරැණු යුද්ධය පැවැත්වූය් ය. 35 නැවේ ගමනින් ක්ලාන්ත වූ සිරැරැ අැති බැවින් රජුග් මිනිස්සු දුර්වල වූහ. එහයින් රජතම් ම ඉදිරියට අවුත්, 36 “මම ඉළනාග රජ වමි!” යයි නම හඩ ගා කියා යුද්ධයට පිවිසිය් ය. එයින් භය වූ ලම්බකර්ණයා් බිම වැටී පලා ගියහ. ඒ රජතම් ඔවුන්ග් කැපූ හිස් රථ නාභිය (රා්දය් මැද කාටස) තක් ගාඩ ගැසුවේ ය. 37 මස් තුන් වරක් කළ කල්හි රජතම් කරැණාව උපදවා, “ඔවුන් නාමරා පණ පිටින් අල්ලා ගනිවේ” යයි අණ කළ්ය. 270 පටුන 38 ඉක්බිති දිනන ලද සංග්‍රාම අැති රජතම් නුවරට අවුත් ස්සත් නංවා රජ වී, ජල ක්‍රීඩා සදහා තිසා වැවට ගිය් ය. 39 දිය කළියන් ගාඩ නැඟී මැනවින් අැද පැළද ගත් ඔහු, තමාග් රාජකීය සැප සම්පත් දැක ඊට අන්තරාය කළ ලම්බකර්ණයන් සිහිපත් වී කිපුණ්ය. 40 ඔවුන්ව රථවල බැද රථ ප්ළියට පරටුව නුවරට ගන ගිය් ය. 41 රජ මාලිගාවේ උයන් දාරටුව අසල දී රජතම්, “පින්වතුනි! මාවුන්ග් හිස් ම් එළිපත්ත මත තබා කපා දමවේ” යයි අණ කළ් ය. 42 ඉක්බිති රජුග් මෑණියන් වහන්ස් විසින්, “රජ ශ්‍ර්්ඨයාණනි! මාවුහු තාපග් රථයහි යාදන ලද්දා වූ ගාන්නු ය. 43 එහයින් මුන්ග් අං සහ කුර සිදුව” යයි මස් සංඥාවක් කරන ලදී. එය ත්රැම් ගත් රජතම් ඔවුන්ග් හිස් කැපීම නාකාට, 44 නාසයත් පය් මහපට අැඟිල්ලත් කප්පවා, ඒ රජතම් අැතා විසූ ජනපදය ඒ අැතාට පවරා දුන්න් ය. එහයින් ඒ පදස ‘හස්ති භා්ග ජනපදය’ වී. 45 මස් ක්ත්‍රිය ගා්ත්‍ර අැති ඉළනාග රජතම් අනුරාධපුරයහි සතුරන් තාරව හය වසරක් මුළුල්ලහි රාජ්‍යය කළ්ය. චන්ද්‍රමුඛසීව, සලාලක සහ දාරටුපාල ශුභ 46 ඉළනාග රජුග් අභාවයන් පසු ඔහුග් පුත් චන්ද්‍රමුඛසීව රජතම් අට වසරක් සහ මාස හතක් රාජ්‍යය කරවීය. 47 ඒ රජතම ‘මණිකාරගාම’ නම් වැවක් කරවා ඉසුරැමුනි විහාරයට පූජා කළ්ය. 48 ‘දමළ ද්වී’ යයි ප්‍රසිද්ධ වූ ඒ රජුග් බිසව ද මණිකාරගාම ගමහි තමන්ට ලැබන අාදායම එම වහරටම පූජා කළාය. 49 ඒ චන්ද්‍රමුඛ රජු තිසා වැවේ කළියහි දී මරා දමා, යසලාලක තිස්ස යයි ප්‍රසිද්ධ වූ ඔහුග් බාල සාහායුරා රජ විය. 50 ඔහු ලංකා පෘථිවියට මුහුණක් බදු වූ මනරම් අනුරාධපුරයහි සත් වසරක් සහ මාස අටක් රාජ්‍යය කළ්ය. 51 ‘දත්ත’ නම් දාරටුපාලයාග් පුත්‍ර වූ ‘ශුභ’ නම් දාරටුපාලයක් රජුග් 271 පටුන රෑපයට සමාන පනුම අැත්ත් විය. 52 යසලාලක රජ විනා්දය පිණිස ඒ ශුභ නම් මුරකරැවා රාජාභරණයන් සරසා සිංහාසනයහි හිදුවා, මුරකරැවාග් හිස්වළුම තමාග් හිසහි බැදගන, 53 අතින් මුගුරක් ගන තම් දාරටුව අසල මුරකරැවකු ලස සිටිය් ය. 54 සිහසුනහි උන් ඔහුට (ව්‍යාජ රජුට) අැමැතියන් වදින කල්හි රජතම් සිනාසයි. රජතම් කලින් කලට මස් කරයි. 55 ඒ දාරටුපාල තම් එක් දිනක තමා හමුවේ සිනාසන රජු දස බලා, “ම් මුරකරැවා කවර හයකින් මා ඉදිරියහි සිනාස් ද?” යයි කියා (සැබෑ) රජු මරවා දැමුවේය. 56 මස් ඒ ශුභ නම් දාරටුපාල තම් ‘ශුභ රජ’ යයි ප්‍රසිද්ධ වූය් හය වසරක් මහි රාජ්‍යය කළ්ය. 57 ශුභ රජ මහා විහාර දකහි (මහා විහාරය සහ අභයගිරිය) ‘ශුභ රාජ’ නම් අැති මනරම් පිරිවන් දකක් කරවීය. 58 එස්ම උරැවල් ගම සමීපයහි වල්ලී විහාරය ද, නැගනහිර දිග ඒකද්වාර විහාරය ද, ගංගා තීරයහි නන්දිගාම විහාරය ද කරවීය. වසභ රජුගයේ නුගී සිටීම සහ පින්කම් 59 ලම්බකර්ණ ගා්ත්‍රයහි උපන් උතුරැ දිග වැසි ‘වසභ’ නම් එක් තරැණයක් රජුග් මයිල් වූ (මාමා වූ) ස්නාපතියාට ස්වය කළ්ය. 60 “වසභ නම් අැතියක් රජ වන්න්ය” යන අනාවැකියක් අසා රජතම්, සෑම කල්හිම ලක්දිව වසභ නම් අැති සියල්ලන් මරවයි. 61 ඒ සනවි තම්, “රජුට ම් වසභ නම් තැනැත්තා අල්ලා දන්නමුය” යයි තම බිරිද සමඟ සාකච්ඡො කාට, උදෑසන රජ මාලිගාවට ගිය් ය. 62 සනවියාග් බිරිද (වසභ කරහි දයාවන්) තමා සමඟ යන වසභයා අාරක්ා කරනු පිණිස, සනවියා අතට හුණු (චූර්ණ) නාගෑ බුලත් දුන්නී ය. 63 රජ ගදර දාරටුව අසල දී හුණු නැති බුලත් දැක, සනවි තම් 64 හුණු ගන ඒම පිණිස වසභව අාපසු යැවීය. 272 පටුන සනවියාග් බිරිද හුණු ගන ඒමට අා වසභයාට රහස හළි කාට, 65 දහසක් වටිනා මුදලක් ද දී ඔහු පලා යැවුවාය. ඒ වසභ තම් පලා ගාස් මහා විහාරස්ථානයට වැදුණ්ය. 66 එහි තරැන් විසින් කිරිබත් අාදියන් සංග්‍රහ කරන ලද ඔහු, ඉන්පසු තමා රජ වන බවට නිශ්චය කරන ලද්දා වූ ශාස්ත්‍ර දන්නා කු්ඨ රා්ගියකුග් වචනය අසා ප්‍රසන්න විය. “මම කැරලිකරැවක් වන්නමි” යයි තීරණය කළ ඔහු, දක් මිනිසුන් ලබාගන, 67 එතැන් සිට ගම් පැහැරීම් කරමින් රැහුණට ගාස්, ක්‍රමයන් රට අල්ලා ගනිමින් විශාල ස්නාවක් සහ වාහන අැත්ත් විය. 68 ඔහු දවසරකින් නුවර වත අවුත්, ශුභ රජු රජ මාලිගාවේ මිදුලහි දී මරා දමා, 69 මහත් බල අැති ඒ වසභ රජතම් නුවර ස්සත් නැඟීය. ඔහුග් මාමා (ස්නාපතියා) ද යුද්ධය් දී මිය ගිය්ය. 70 වසභ රජු තමාට කලින් උපකාර කළ ‘මත්තා’ (පාත්ථා) නම් වූ මාමාග් බිරිද තමාග් අග මහසිය කර ගත්ත්ය. 71 ඒ රජතම් තමාග් අායු ප්‍රමාණය කාපමණ දැයි දවඥයාගන් විමසුවේය. ඒ දවඥයා ද “තාපට අැත්ත් දාළාස් වසරක අායු යැ”යි රහසින්ම රජුට කීවේය. 72 ඒ රහස රැකීම පිණිස රජු දහසක් මසු රන් ඔහුට දී, 73 මහා සංඝයා රැස් කරවා වැද, “ස්වාමීනි! අායු වැඩීමට හ්තු අැත්තා්දා්?” යයි විචාළ් ය. 74 සංඝයා වහන්ස්, “අන්තරාය විමා්ක්ය (විපතින් මිදීම) අැත්ත්ය” යයි කියා, 75 “නර ශ්‍ර්්ඨයාණනි! පැන් පරන පරහන්කඩ දන් දීම ද, අාවාස දන් දීම ද, ගිලන් වැටුප් (බහත් සහ අාහාර) දන් දීම ද දිය යුතුය. එස්ම දිරාගිය වහර විහාර ප්‍රතිසංස්කරණය ද කළ යුතු ය. 76 පන්සිල් සමාදන් වී එය මනාව රැක්ක යුතු ය. පාහාය දවස්හි පහවස් සමාදන් වීම ද කළ යුතු ය” යයි පිළියම් වදාළහ. ඒ රජ “යහපති” යයි කියා ගාස් ඒ සියල්ල එස්ම කළ් ය. 273 පටුන 77 රජතම් සෑම තුන් වසරකට වරක් ලක්දිව සියලු සංඝයාට තුන් සිවුරැ පූජා කළ්ය. 78 වැඩම කළ නාහැකි තරැන් වත සිවුරැ යවා පූජා කළ්ය. දතිස් තැනක මිහිරි කිරිබත් දන් දුන්න් ය. හැටහතර තැනක මිශ්‍රක මහා දානයන් දුන්න් ය. 79 සෑගිරි විහාරය, ථූපාරාමය, මහා සෑය සහ මහා බා්ධි ගෘහය යන ම් ස්ථාන හතරහි දහසක් පහන් දැල්වීය. 80 සිතුල්පවේ (චිත්තල පබ්බත) විහාරයහි මනරම් සෑ දහයක් කරවීය. 81 තව ද මුළු ලක්දිව ජීර්ණ වූ අාවාසයන් ප්‍රතිසංස්කරණය කළ් ය. 82 ඒ තම් වල්ලිය්ර නම් විහාරයහි තරැන් කරහි පැහැදී මහා වල්ලිගාත්ත නම් විහාරය ද කරවීය. 83 මාගම අසල අනුරාරාමය කරවීය. එහිදී හළිගමහි අක් අට දහසක ඉඩම් (කිරිය අට දහසක්) ඒ විහාරයට පූජා කළ්ය. 84 ඒ තම් තිස්වඩ්ඪමානක පදසහි මුච්ල විහාරය කරවා, අාලිසර අැළ් දියන් ලැබන කාටස විහාරයට දුන්න් ය. 85 ගලබතාට සෑයහි ගඩාල් කප්පම (අාවරණය/ වහලය) ද කරවීය. පාහාය ගයක් ද කරවීය. 86 මම පාහාය ගයි පහන් වැටි තල් පිණිස සහස්සකාරි (දහස්කිරි) වැව කරවා පූජා කළ්ය. 87 කුඹුගල විහාරයහි පාහාය ගය කරවීය. 88 ඒ රජතම් අනුරාධපුරයහි ඉසුරැමුනි විහාරයහි පාහාය ගය ද, ථූපාරාමයහි දාගැබ් ගය (වටදාගය) ද කරවීය. 89 මහා විහාරයහි බටහිර බලා පිහිටි පිරිවන් පළ ද, චතුරස්‍රාකාර ශාලාව ද කරවීය. දිරා ගිය තැන් ද සකස් කළ් ය. එස්ම ඒ රජතම් සතර බුදුවරයන්ග් පිළිමවලින් හාබනා වූ පිළිම ගයක් රම්‍ය වූ මහා බා් මළුවහි කරවී ය. 90 ඒ රජුග් ප්‍රසිද්ධ වූ බිසව බා් මළුවහිම සිත්කළු වූ වෘත්ත නම් සෑයක් ද, ඊට අයත් ගෘහය ද කරවූවාය. 91 රජතම් ථූපාරාම විහාරයහි දාගැබ් ගය (ථූපඝරය) කරවා නිමවා, ඒ වැඩ අවසන් වූ උත්සවය්දී මහා දන් දුන්න් ය. 92 ග්‍රන්ථ ධුරයහි යදුණු (ධර්මය උගන්නා) භික්ූන්ට සිවුරැ පස ද, ධර්ම කථික 274 පටුන භික්ූන්ට ගිතල් හා උක් සකුරැ ද පූජා කළ්ය. 93 නුවර සතර දාරටුවහි දිළිදුන්ට දීමනා ද, ගිලන් භික්ූන්ට ගිලන් දීමනා ද දුන්න් ය. 94 මයත්ති වැව, රාජුප්පල වැව, කාලාම්බගම වැව, මහානිකවිට්ටි වැව, මාගම වැවේ දක, ක්මාගල වැව, කාලිවාසි වැව, 95 නිච්චින්දි වැව, මහාවාතමංගන වැව, අභිවඩ්ඪමානක වැව යන වැවේ එකාළහ සහ දාළාස් මහා අැළක් ද රට් සශ්‍රීකත්වය පිණිස කරවීය. 96 නගර අාරක්ාව පිණිස උස් වූ නගර ප්‍රාකාරය (පවුර) ද කරවීය. සතර දාරටුවහි තාරණ සහ මුර අට්ටාල ද කරවී ය. 97 උයන් කරවා එහි හංසයන් හැරිය් ය. රජතම් නුවර ඒ ඒ තැන බාහා් පාකුණු කරවා එහි උමං මාර්ග ඔස්ස් (සාරාවේ මගින්) දිය යැවූය් ය. 98 හැම කල්හි පින්කම්හි අාශා අැති ඒ වසභ රජතම් මස් නායක් අාකාරය් පින්කම් කාට, තමාට තිබූ අන්තරායන් නැති කර ගත්ත්ය. 99 ඔහු (දාළාස් වසරක් වනුවට) සතළිස් හතර වසරක් පුරයහි රජකම් කළ් ය. 100 ඔහු වසක් පූජා හතළිස් හතරක් ද කරවීය. වංකනාසික තිසයේස, ගජබොහු සහ මහලයේලක නාග 101 (අතීත කතාව මස්ය:) ඒ ශුභ රජු ජීවත් ව සිටියදී, වසභයා ගැන භය හා සැක අැතිව, 102 තමාග් එක් දියණියක් උළුවඩුවකුට (ගඩාල් හා් කුඹල් කරැවකුට) භාර කළ් ය. හදුනා ගැනීම පිණිස තමාග් රාජකීය කම්බලය (ලා්ගුව) සහ රාජ භාණ්ඩ ද දුන්න් ය. වසභයා විසින් ශුභ රජු මරණ ලද කල්හි, 103 උළුවඩු තම් අැය භාර ගන තමාග් දියණියක මන් තබා තමාග් ගයි අැති දැඬි කළ්ය. 104 ඒ ළාබාල දැරිය උළුවඩුවාට වැඩ කරන කල්හි ඔහුට බත් ගන ගියාය. නුවණැති ඕ තාමා්, 105 එක් දිනක් හිඟුරැවැල් ලැහැබක නිරා්ධ සමාපත්තියට සමවැදී සිටි තර කනකු දැක, 275 පටුන (උළුවඩුවාට ගන ගිය) බත් උන්වහන්ස්ට දන් දුන්නා ය. 106 ඉන්පසු නැවත බත් සපයාගන පියාට බත් ගන ගියාය. පියා ප්‍රමාද වූ කරැණු විචාළ කල්හි, 107 අැය ඒ පුවත පියාට කීවාය. ම් උළුවඩු තම් සතුටු වී නැවත නැවතත් ඒ තරැන්ට අැය ලවා බත් දුන්න් ය. 108 අනාගතය දන්නා වූ ඒ ස්ථවිරයන් වහන්ස්, “කුමාරිකාවනි, නුඹට රාජ්‍ය අයිතිය ලැබුණු කල ම් ස්ථානය සිහි කරව” යයි කියා කුමරියට වදාළ ස්ක. 109 ස්ථවිරයන් වහන්ස් එකල්හිම පිරිනිවන් පෑ ස්ක. ම් අතර වසභ රජතම් තරැණ වියට පැමිණි තම පුත් වංකනාසික තිස්ස කුමරැට සුදුසු කන්‍යාවක් සායවයි. 110 ස්ත්‍රී ලක්ණ දන්නා පණ්ඬිත මිනිස්සු උළුවඩු ගමහි දී ම් කුමරිය දැක රජුට දැන්වූ හ. රජතම් අැය ගන්වා ගැනීමට පටන් ගත්ත්ය. 111 එකල උළුවඩු තම් අැය තමාග් දියණිය නාව ශුභ රජුග් දියණිය බව කී ය. එස්ම රාජකීය කම්බලය අාදිය පන්වා අැය ශුභ රජුග් දියණිය බව තහවුරැ කළ් ය. රජතම් තුටු වී, මනා කාට මංගල උත්සව පවත්වා අැය තම පුත්‍රයාට සරණ පාවා දුන්න් ය. 112 වසභ රජුග් අභාවයන් පසු ඔහුග් පුත් වංකනාසික තිස්ස රජ අනුරාධපුරයහි වසර තුනක් රජය කරවීය. ඒ වංකනාසික තිස්ස රජ ගා්ණ ගං ඉවුර් මහා මංගල නම් විහාරය කරවීය. 113 ඒ රජුග් ද්විය වූ මහා මත්තා (ශුභ රජුග් දියණිය) තාමා් තරැන් වදාළ බස් සිහි කරන්නී, 114 (තරැන් සිටි තැන) වහරක් කරනු පිණිස වස්තු රැස් කළා ය. 115 වංකනාසික තිස්ස රජුග් අභාවයන් පසු ඔහුග් පුත් ගජබාහු ගාමිණී රජතම විසි දවසරක් රාජ්‍යය කළ්ය. 116 ඒ තම් මවේ බිසවග් බස් අසා, මවේ බිසව වනුවන් (තරැන් වැඩ සිටි) හිඟුරැවැල් ලැහැබ තිබූ තැන ‘රාජ මාතු විහාරය’ කරවීය. 117 පණ්ඬිත වූ ඒ බිසව විහාර භූමිය පිණිස මහා 276 පටුන විහාරයට ලක්යක් වටිනාකම් දුන්නී ය. එහි විහාරයක් ද කරවූවාය. 118 ඒ ගල්මුවා සෑය (ශිලා ථූපය) අැය විසින්ම කරවන ලදී; ඒ ඒ තැනින් ඉඩම් මිලදී ගන සංඝයාට භා්ග පිණිස ද දුන්නා ය. 119 ගජබාහු රජතම අභයගිරි මහා සෑය විශාල කාට බැදවීය. එහිම සතර දාරටුවහි අාදිමුඛ හවත් වාහල්කඩ තාරණ කරවීය. 120 ඒ රජතම් ගාමිණී තිස්ස වැව කරවා අභයගිරි විහාරයහි බත් වැටුප් පිණිස පූජා කළ් ය. මිරිසවැටි සෑයහි ‘සැට්ටය’ (අාවරණ කංචුකය) ද කරවීය. 121 තව ද ලක්යක් මුදල් දී ඉඩම් මිලදී ගන සංඝයාට භා්ග පිණිස දුන්න් ය. රාජ්‍යය් අවසන් වසර්දී රාමක විහාරය කරවීය. 122 අනුරාධපුරයහි මහා හස්ති ශාලාව (අැත් හල) ද කරවීය. 123 ගජබාහු රජුග් අභාවයන් පසු ඒ රජුග් බිසවග් පියා වූ (ගජබාහු රජුග් මාමණ්ඬිය වූ) මහල්ලක නාග රජතම් සවසරක් රාජ්‍යය කළ්ය. 124 මහත් ප්‍රඥා අැති ඒ රජතම් තමාග් කටි අායු කාලය තුළ දී විහාර හතක් කරවීය: නැගනහිර දිග ‘ප්ජලක’ විහාරය, 125 දකුණු දිග ‘කාටගල්’ විහාරය, බටහිර දිග ‘උදපහන්’ (උදකපාාණ) විහාරය, නාග දීපයහි ‘සාලිපබ්බත’ (සල්ගිරිය/අැල්ගිරිය) විහාරය, 126 බීජගාම සමීපයහි ‘ත්නවේලි’ විහාරය, රැහුණු ජනපදයහි ‘තාබල්නා පවේව’ විහාරය සහ රට අභ්‍යන්තරයහි ‘ගිරහාලික’ විහාරය යන ම්වා ය. 127 නැණවත්තා් ම් අාකාරයන් අසාර වූ (වටිනාකමක් නැති) ධනයන් සාර වූ (වටිනා) බාහා් පින් කාට ගනිති. අඥානයා් වූ කලී මා්හය හ්තුවන් කාම සම්පත් මුල් කරගන බාහා් පවේ කරන්නාහු යි. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ”ද්වාදසරාජක” (දාළාස් රජුන්ග් කතාව) නම් වූ තිස් පස් වන පරිච්ඡේදය නිමි. 277 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.