පරිච්ඡේදය 36
රජවරුන් දහතුන් දෙනෙකුගේ පාලනය
රජු: Sirisanghabo
2nd - 3rd Century AD
මෙම පරිච්ඡේදය භාතියතිස්ස රජුගේ සිට ගෝඨාභය රජු දක්වා වූ පාලකයින් දහතුන් දෙනෙකුගේ ඉතිහාසය විස්තර කරයි. මෙහිදී ව්‍යවහාරතිස්ස රජු විසින් වෛතුල්‍යවාදය මර්දනය කිරීම, සිරිසඟබෝ රජුගේ අසමසම පරිත්‍යාගශීලීත්වය සහ ඔහුගේ හිස දන් දීම ප්‍රධාන වේ. ලැම්බකර්ණ වංශිකයින් තිදෙනා බලයට පත්වීම සහ මහා විහාරය හා අභයගිරිය අතර ඇති වූ ආගමික ගැටුම් මෙන්ම සංඝමිත්‍ර තෙරුන්ගේ පැමිණීම මෙහි සවිස්තරාත්මකව දක්වා ඇත.
36. රජවරැන් දහතුන් දනා භාතිතිසයේස, කණිට්ඨතිසයේස සහ වනත් රජවරු 1 මහල්ලක නාග රජුග් අැවෑමන් ඔහුග් පුත් භාතියතිස්ස රජ තම් සූවිසි වසක් මුළුල්ල් ලක් රජය කරවීය. 2 හතම මහා විහාරය වටා ප්‍රාකාරයක් (පවුරක්) කරවීය. ඒ මිහිපල් තම් 3 ගවරතිස්ස විහාරය කරවා, එම විහාරයට මහගැමුණු වැව ද පූජා කළ් ය. හතම භාතියතිස්ස නම් විහාරය ද කරවීය. ඒ මිහිපල් තම් 4 මනරම් ථූපාරාමයහි පාහා් ගය ද, වන්නි රටහි එක් වැවක් ද කරවීය. 5 හතම ශාසනය කරහි මෘදු සිත් අැත්ත් මහා සංඝයා වියහි මහ දන් පැවැත්වීය. 6 භාතියතිස්ස රජුග් අැවෑමන් ඔහුග් මල් (බාල සාහායුරැ) කණිට්ඨතිස්ස රජ තම් 7 අටවිසි හවුරැද්දක් ලක්දිවේහි රජය කරවීය. ඒ රජතුමා භූතාරාම විහාරවාසී මහානාග තරැන් කරහි පැහැද අභයගිරි විහාරයහි රත්න ප්‍රාසාදය නම් වූ 8 යහපත් ගාඩනැගිල්ලක් කරවීය. තවද අභයගිරි පවේවහි මහා පිරිවන ද, මණිසා්ම 9 විහාරයහි මහා පිරිවන ද, එහිම දාගැබ් ගය ද, එස්ම අම්බත්ථල සෑයහි 10 ගය ද, නාග දිවයිනහි (නාගදීපයහි) ගාඩනැගිලි ප්‍රතිසංස්කරණය ද කරවීය. ඒ මිහිපල් තම් මහා විහාර සීමා පවුර මැඩ (යටපත් කර හා් සීමාව තුළ) එහි කුක්කුට ගිරි පිරිවන් පන්තිය සකස් 11 කාට කරවීය. මනු්‍ය ශ්‍ර්්ඨ වූ හතම මහා විහාරයහි දර්ශණීය වූත්, මනරම් වූත්, 12 මහත් වූ සතරැස් ප්‍රාසාද දාළාසක් කරවීය. දකුණු වහර (දිණ විහාරය) සෑයහි 13 සෑ ගය කරවීය. මහාම්ඝවන මහා සීමාව මිරිකා (සීමාව වනස් කාට) දකුණු වහර බත්හල ද කරවීය. ඒ තම් මහා විහාර පවුර් එක් පසකින් පහකාට 14 දකුණු වහර දසට යන මාර්ගය ද කරවීය. භූතාරාම විහාරය, රාම 15 විහාරය සමීපයහි රාම ගාණක විහාරය ද, එස්ම නන්තිස් අරම ද කරවීය. නැගණහිර දිශාවහි ගංගා රාජියහි අනුලතිස්ස පර්වත විහාරය ද, නියල්තිස් අරම ද, පිලපිටි වහර ද, එස්ම ඒ මනු්‍ය ශ්‍ර්්ඨ 278 පටුන තම් 16 රජමහ වහර ද කරවීය. ඒ තම්ම කැළණි වහර, මඩාල් 17 ගිරිය සහ දුර්වලවාපිතිස්ස යන ම් විහාර තුන් තන්හි පාහා් ගවල් කරවීය. කුජ්ජනාග, කුඤයේචනාග සහ සිරිනාග රජවරු 18 කණිට්ඨතිස්ස රජුග් අැවෑමන් ‘සුළුනා’ (කුජ්ජනාග) යයි ප්‍රසිද්ධ වූ ඔහුග් පුත් කුමාරයා 19 දවසක්ම රජය කරවීය. සුළුනා රජුග් මල් වූ ‘කුඩ්ඩනාග’ (කුඤ්චනාග) රජ තම් තම සාහායුරැ 20 රජු මරා එක් වසක් ලක්දිව රජය කරවීය. ඒ මිහිපල් තම් මහාපාලි නම් බත් හළ විශාල කළ් ය. එක්නැළි සෑයහි පන්සියයක් භික්ූන්ට නිතර දන් දුන්න් ය. 21 එකල කුඩ්ඩනාග රජුග් බිසවග් සාහායුරැ වූ සිරිනාග සනවි 22 තම් රජුට එරහිව කැරලි ගසා, බල ස්නාවන් යුක්තව නුවර වත අවුත්, 23 රජ සන් හා යුද කරමින් කුඩ්ඩනාග මිහිපල්හු පලවා හැර, ලබන ලද ජය අැත්ත් ශ්‍ර්්ඨ වූ අනුරාධපුරයහි වසමින් එකුන් විසි හවුරැද්දක් 24 ලක් රජය කරවීය. ඒ මිහිපල් තම් ප්‍රවර වූ මහා චත්‍යයහි (රැවන්වැලිසෑයහි) ඡෙත්‍රය කරවා මනරම් වූත් දැකුම් කටයුතු වූත් රන්කම් කරවීය. පස් මහල් කාට 25 ලාහාපාය ද කරවීය. මහ බා් මළුවහි සතර දාරටුයහි හිණි පන්තිය 26 නැවත කරවීය. ඡෙත්‍ර ප්‍රාසාදය කරවා පළහරහි මහා පූජා කළ් ය. දයාව පරම කාට අැත්ත් ලක්දිවේහි කුලීන ජන වර්ගයා රාජකෘත්‍යයන් (රාජකාරි ස්වයන්) තාර කළ් ය. වායේහාරික තිසයේස රජු සහ වතුල්‍යවාඳ මුඩලීම 27 සිරිනා රජුග් අැවෑමන් ඔහුග් පුත් වූ, ධර්ම නීතියහි හා ව්‍යවහාරයහි 28 පණ්ඬිත වූ තිස්ස කුමරැ දවිසි හවුරැද්දක් රජය කරවීය. ඒ තම් යම් හයකින් හිංසාවන් තාර වූ නීති ක්‍රමය (වා්හාරය) මහි පිහිටුවී ද, එහයින් ‘ව්‍යවහාරතිස්ස’ (වා්හාරික තිස්ස) 29 රජ යයි කරණ ලද නම් අැති විය. හතම කම්බු ග්‍රාම 279 පටුන වාසී ද්ව ස්ථවිරයන් 30 වත දහම් අසා පංච මහා අාවාසයහි රා්ගාතුරයන්ට පිළියම් ද කරවීය. අනුරා අරම් වැසි මහා තිස්ස තරැන් කරහි ප්‍රසන්න වූය්, 31 මුවගම පටුන්හි දාන වෘත්තිය (නිත්‍ය දානයක්) කරවීය. ඒ තිස්ස රජ තම් මහා විහාර 32 දකහිම මණ්ඩපය ද, මහ බා් ගයි නැගණහිර ලාහාරැ (ලා්හමය රෑප) දක ද කරවීය. සුවස් වාසය කරන පරිද්දන් සත්පන් පහව (සප්ත පර්ණ ප්‍රාසාදය) කරවා මසක් 33 මසක් පාසා දහස බැගින් මහා විහාරයට දන් දවීය. අභයගිරි විහාරය, දක්ිණ මූල විහාරය, මිරිසවැටි විහාරය, කුලතිස්ස විහාරය, මියුගුණ 34 විහාරය, මාගම්හි මහානාග විහාරය, නාගදිවයින තිස්ස නම් විහාරය 35 සහ එස්ම කැළණි විහාරය යන අට තැන පිහිටි චත්‍යයන්හි ඡෙත්‍ර කර්ම (කාත් පැළදවීම්) කරවීය. ගාළුකා සනවියා වහර ද, එස්ම දකුණු වහර ද, 36 මිරිසවැටි වහර ද, එස්ම පුත්තභාග වහර ද, ඉසුරැමුනු වහර ද, නාග දිවයින තිස්ස වහර ද යන විහාර සයහි පවුරැ ද කරවීය. 37 හතම අනුරා රාමයහි පාහා් ගය ද කරවීය. ඒ තම් සද්ධර්ම ගඌරවයන් මුළු ලක්දිව අාර්යවංශ ද්ශනා කරවා තන්හි තන්හි දන් වැට 38 තැබ්බ විය. ශාසන ප්‍රිය වූ ඒ ජනාධි නාථ තම් තුන් ලක්යක් ධනය දී ණය 39 සහිත භික්ූන් ණයින් මිදුය් ය. ඒ තම් මහ වසක් පූජාව කරවා 40 ලක්දිවේ වැසි සියලු භික්ූන්ටම තුන් සිවුරැ දවීය. ඒ තම් කපිල 41 අැමතියා ලවා වතුල්‍ය වාදය මිරිකා (මැඩපවත්වා) පාපීන්ට නිග්‍රහ කරවා බුදු සස්න ද බැබල විය. අභනාගගයේ කුමන්ත්‍රණ සහ රාජ්‍යත්ව ඒ රජුග් මල් (සාහායුරැ) වූ අභයනාග යයි ප්‍රසිද්ධ වූ කුමර තම් රජුග් ද්විය (රජ බිසව) හා 42 සංසර්ගය (අනාචාරය) අැත්ත්, සිය බෑ රජු විසින් එය දන්නා ලදුව, භයවී ස්වකයන් සමග භල්ල තීර්ථයට පලා ගාස්, තම මයිලාට (මාමාට) කිපියා ස් (ව්‍යාජ ලස පන්වා) ඔහුග් අත්පා සිදවීය. 43 රජුග් රට 280 පටුන භ්ද කරවීම පිණිස ඔහු මහිම හිදුවා, බලු උපමා දක්වා තමා 44 කරහි ස්න්හ වූවන් ගණ එහිදී ම නැවේ නැගී තම් පරතර 45 (විද්ශයකට) ගිය් ය. මයිල් වූ සුභ ද්ව තම් මිහිපල් වත එළඹ, සුහෘදයකු ස් 46 වසමින් රජු කරහි රට වැසි ජනයා භ්ද (කලකිරවීය) කළ් ය. අභය කුමාර තම් එය දන්නා පිණිස මහි දූතයක් එවීය. දූතයා දැක ඒ සුභ ද්ව තම් 47 පුවක් ගසක වට කරකැවමින් කුන්ත මිටුයන් (හල්ල මිටන්) පළා එහි මුල් දුර්වල කාට බාහුයන්ම ගස හලා, ඔහු (දූතයා) තර්ජනය කාට පලවා හැරිය්ය. දූත 48 තම් (එම සංඥාව) දැන අභය කුමරහට එපවත් දැන්වීය. අභය කුමර තම් ඒ දැන ඒ 49 රටින් බාහා් දමළුන් ගණ බෑයා හා යුද පිණිස නුවර වත අාවේය. 50 රජ තම් ඒ දැන අසකු පිට නැගී ද්විය සමග පලා ගාස් මලය රටට 51 ගිය් ය. ඔහුග් මල් තම් ලුහුබැද ගාස් මලය රට්දී රජු මරා බිසව ගණ නුවරට අාය්, මිහිපල්ව අට හවුරැද්දක් නුවර රජකම් කරවීය. 52 ඒ රජ තම් මහබා් සිසාරා ගල් පිළිකඩ (වේදිකාව) ද, ලාහාපා මිදුල්හි 53 මණ්ඩපය ද කරවීය. දලක්යක් ධනය වියදම් කරමින් නායක් වස්ත්‍රයන් ද ගන්වා ලක්දිවේ හි භික්ූ සංඝයාට වස්ත්‍ර දන් දුන්න් ය. සිරිනාග II සහ විජ කුමාර 54 අභය රජුග් අැවෑමන් ඔහුග් බෑණා වූ වා්හාරතිස්ස රජුග් පුත් සිරිනාග කුමර තම් දහවුරැද්දක් ලංකා රාජ්‍යය කරවීය. ඒ රජ තම් මහ බා් හාත්පස පවුර පරලා (අලුත්වැඬියා කාට) සකස් 55 කාට මහ බා් ගහි වැලි තලායහිම මිදල්තුරින් ඔබ්බවා හංස වෘත්තය (හංස පන්තියක් වැනි හැඩය අැති) 56 ද, සිත්කළු මහ මණ්ඩප ද කරවීය. සිරිනා රජුග් පුත් විජය කුමාර නම් 57 තැනැත්ත් පිය රජු අැවෑමන් එක හවුරැද්දක් රජය කරවීය. 281 පටුන ලම්බෙකර්ණ වංශික මිතුරන් තිඳනා 58 මියුගුණු වහර සමීප රටහි ඔවුනාවුන්ට යහළු වූ සඟතිස්ස සහ (සිරි)සඟබා්ය, තුන් වනි වූ ගාළු අබා යයි යන ලම්බකර්ණ ගා්ත්‍ර අැති තරැණයා් තුන් 59 දනක් වූහ. රාජා්පස්ථානයට (රජුට ස්වය කිරීමට) එන ඒ තුන් දනා තිසා වැව අද්දර හ් ගයි (ස්තු ගෘහය්) උන් පණ්ඬිත වූ එක් අන්ධයක් ඔවුන්ග් පද ශබ්දයන් හැදින ”ම් පාළා් 60 හිමියන් තුන්දනා පෘථිවිය උසුලන්නා්ය” යි (අනාගතය් රජවන බව) කීවේ ය. පසුව 61 එන්නා වූ ගාළු අබය කුමර තම් ඒ අසා ”කවරක්හු ග් වංශය (වැඬි කලක්) පවත්න් දැ” යි පරලා ගාස් (අන්ධයාගන්) විචාළ් ය. ඒ තම් ”පශ්චිමයාග් (අවසානයට යන තැනැත්තාග්) 62 ය” යි කීය. ඒ අසා අභය කුමර තම් සස්සන් දන්නා සමග ගිය් ය. ඒ තුන් දනා නුවරට වැද රජහට ඉතා අැළුම්ව රාජ කෘත්‍යයන් සිද්ධ කරමින් විජය රජු වත විසූ හ. සඟතිසයේස සහ සිරිසඟබොයේ රජවරු 63 ඒ තුන් දනා එක්ව විජය රජු රජ ගහිදීම මරා සනවි සඟතිස් කුමරැ ඉතිරි දදනා විසින් රාජ්‍යයහි අභි්ක කළා් ය. මස් 64 අභි්ක කරණ ලද්දා වූ ඒ සඟතිස් රජ තම් නගරාත්තම අනුරාධපුරහි 65 සතර හවුරැද්දක් රජය කරවීය. හතම මහ සෑයහි ඡෙත්‍රය ද රන්කම් ද කරවීය. 66 මිහිපල් තම් වන් වන්ව ලක්යක් ලක්යක් අගනා මිණි 67 රැවන් සතරක් ද සතර රිවිබිඹු (හිරැ මඩල වැනි මැණික්) මැද තැබ්බ විය. එස්ම සෑ මුදුන්හි අනගි වීදුරැ සුඹුළුවක් (කාතක්) හා් කාත් කැරැල්ලක් තැබ්බ විය. ඒ නර ශ්‍ර්්ඨ 68 තම් ඡෙත්‍රා්ත්සව පූජායහි සතළිස් දහසක් සංඝයාට ට් චීවරයන් 69 දවීය. දම්ගල් (දම්සක්) විසූ මහා ද්ව තරැන් විසින් දසන ලද යාගයහි අනුසස් දක්වන්නා වූ බන්ධක පාළියහි (දාන) සූත්‍රය අසා පහන් වූය් සංඝයාට සකස් කළා වූ කැද දානය නුවර සතර දාරටුයහි යහපත් කාට 70 දවීය. අැතාවුරන් අැමැතියන් 282 පටුන සහිත ඒ රජ තම් පැසුනා වූ දඹ අනුභවය පිණිස අතුරන් අතර (කලින් කලට) නැඟනහිර දිවයිනට (පාචීන දීපයට) යයි. නැගණහිරි වැසි 71 මිනිස්සු මාහුග් ගමනින් උපද්‍රැත වූවා් (පීඩාවට පත්වූවා්) රාජ භා්ගයට සුදුසු දඹ ඵලයන්හි වස යදූය. ඒ ජම්බු ඵලයන් කා රජ තම් එහිම මළ් ය. 72 ඉක්බිති ගාළුඅබා කුමර තම් සඟබා් සනවි රජු රාජ්‍යයහි අභි්ක 73 කළ් ය. පන්සිල් රක්නා ඒ රජ තම් ශ්‍රී සංඝබා්ධි යයි ප්‍රසිද්ධ 74 විය. අනුරාධපුරහි වසමින් දහවුරැද්දක් රජය කරවීය. හතම මහ වහර මනරම් ලහබත් ගයක් කරවීය. එකල්හි ඒ රජ තම් ලක්දිව මිනිසුන් 75 නියං සායන් (නියඟයන් වූ සාගතයන්) බැගෑ බැවේ දැන කරැණාවන් කම්පිත හෘදය අැත්ත්, 76 මහ සෑ මිදුල බිම මස් නිශ්චය කාට ගණ ”වැසි වැස දියහි මා නා ඉල්පු (පාවී නායන) කල මහි මැරන්නා වූ ද (වුවද) මම් නානැගිටින්නමි” 77 යි හා්ත්ත් (වැතිරැණ්) ය. රජු මස් හාත් කණිහි ම සියලු ලක්දිව පිනවමින් 78 මහ වැසි වැස්ස් ය. එස් වුවද ඒ තම් දියහි නාඉල්පන හයින් නානැගිටිය්ය. ඉක්බිත්තන් අැමැතියා් දිය බැස යන සාරාවු (කාණු) අැවුරැහ. 79 ඉක්බිති දැහැමි රජ තම් දියහි ඉල්පමින් නැගිට්ට් ය. මස් 80 ලංකාද්වීපයහි නියං සාය කරැණාවන් බැහැරලීය. ඒ ඒ තැන සාරැ 81 වූහයි මිහිපල් තම් අසා, සාරැන් ගන්වා රහසින් පලවා හැර, රහසින් මළවුන්ග් සිරැරැ ගන්වා ගින්නන් පුලුස්සා (සාරැන් මැරෑ බව පන්වා) සාර උවදුරැ ද නසන ලදී. 82 ‘රක්තාක්ි’ (රත් අැස් අැත්තා) යයි ප්‍රසිද්ධ වූ එක් යකක් මහි අවුත් ඒ ඒ තැන 83 මිනිසුන්ග් අැස් රතු කරයි. උනුන්ග් රත් වූ අැස් බලා බිය වැද 84 මනු්‍යයා් නසිති. යක් තම් ඒ මළ මිනිසුන් සැක නැතිව කයි. රජ තම් උන් උවදුරැ අසා තැති ගත් සිත් අැත්ත් හුදකලාව අටඟ 85 පහවස් (අ්ඨාංග සීලය) සමාදන්ව උපා්සථ ගය තුළ ”ඒ යකු නාදැක නානැගිටින්නමි” 86 යි හා්ත්ත් ය. යක් තම් රජහුග් 283 පටුන දහම් තදින් රජහු වත අාවේය. රජු වතින් ”තාප කවරක්දැ” යි පුලුවුස්නා ලද්දා වූ යක් තම් ”මම (අසවලා යැයි)” 87 දැන්වීය. ”කවර හයින් මාග් ප්‍රජාව කයි ද? නාකව” යි රජු කීය් ය. 88 යක් තම් ”මට එක් දනවේවක මිනිසුන් දව” යි කීය. ”නාහැක්කකැ” යි කී කල යක් තම් ක්‍රමයන් ඉල්වා (අඩු කරමින් විත්) ”එක් මිනිසක් දුන මැනව” යි කීය. රජ තම් ”අනිකක් දන්ට මට නාපිළිවන, මා (මග් මස්) කව” යි 89 කීය් ය. යක් තම් ”නාහැක්කැ” යි කියා ”ගමක් ගමක් පාසා බිලි දුන මැනව” යි රජහුගන් ඉල්වීය. භූමීශ්වර තම් ”මැනැවැ” යි (හාදයි කියා) 90 සියලු දිවේහිම ගම්දාර (බිලි) තබ්බවා ඔහුට බලි බත් දවීය. සියලු සත්හු විසින් (විදින ලද) හටගත් මහාරා්ග භය ම් උපායන් නසන ලදී. සිරිසඟබොයේ රජුගයේ හිස ඳන් දීම 91 රජහුග් අැමැති වූ භාණ්ඩාගාර නායක ගාළුඅබා කුමර තම් දාමරිකව (කැරලි ගසා) උතුරැ දිගින් 92 නුවරට එළඹිය් ය. ඒ රජ තම් (සිරිසඟබා්) පර හිංසා නාකැමැත්ත් 93 පරහන්කඩ ගණ දකුණු දාරින් හුදකලාවම පලා ගිය් ය. බත් මුළක් ගණ මග යන්නා වූ මිනිසක් බත් අනුභවය පිණිස නැවත 94 නැවත රජහට යාච්ඤා (අාරාධනා) කළ් ය. කරැණා බහුල රජ තම් දිය පරා ගණ බත් අනුභව කාට ඔහුට ම් උපායන් අනුග්‍රහයක් 95 කරන්නට සිතා ”පින්වත මම සංඝබා්ධි රජයමි. මා හිස ගණ ගාස් ගාළුඅබා රජුට දක්වව, තට බාහා් වස්තු දන්න්ය” යි ම් බස 96 කීය් ය. ඒ තම් එස් කරන්ට නාකැමිති විය. මිහිපල් තම් ඔහු පිණිස හුන්න් ම (එහිම හිදගන) මළ් ය. මිනිස් තම් රජු හිස ගණ 97 ගාස් ගාළු අබා රජුට දැක්වීය. ඒ තම් විස්මිත සිත් අැත්ත් ඔහුට වස්තු දී මළ රජුට මැනවින් සත්කාර කරවීය. 284 පටුන ගායේඨාභ රජුගයේ පාලන සහ ශාසනික කටුතු 98 මස් ම් ගා්ඨාභය තම් ම්ඝවර්ණාභය යයි ප්‍රසිද්ධ වූය් 99 තළස් හවුරැද්දක් (අවුරැදු 13ක්) ලක් රජය කරවීය. හතම රාජා්ද්‍යානය කරවා උයන් 100 දාරටුයහි මණ්ඩපයක් තනා අලංකාර කරවා සඟින් (සංඝයා අතුරින්) භික්ූන් අටතුරා දහසක් (1800ක්) ලැබ ගණ එහි වඩා හිදුවා, මිහිරි වූ නන් වැදෑරැම් කැද, අවුළු 101 හා භා්ජනයන් සංග්‍රහ කාට, සිවුරැ සහිත කාට දවස් පතා මහ දන් පැවැත්වීය. 102 මස් එක්විසි දිනක් (දින 21ක්) නාවළහා (අඩුවක් නාකාට) කරවූය් ය. මහා විහාරයහි මහත් ශල (ගල්) මණ්ඩපයක් කරවීය. ලාහාපායහි ටැම් ද පරලා තැබ්බ විය. 103 ජය මහා බා්ධියහි ගල්පිළිකඩ (වේදිකාව) ද, උතුරැ දාරටුයහි තාරන ද, සතර කාණ චක්‍ර (ධර්ම චක්‍ර) සහිත ටැම් ද පිහිටුවීය. දාරටු තුනහි සල් මුවා පිළිම 104 තුනක් කරවා දකුණු දාරටුයහි සල් මුවා පලහක් (අාසනයක්) තැබ්බ විය. 105 මහා විහාරයට බටහිරින් පදන් බිම (ප්‍රධාන භූමිය) කරවීය. ලක්දිවේහි ජීර්ණ වූ අාවාස 106 සියල්ලම අළුත් කාට කරවීය. ථූපාරාමය විහාරයහි දාගය හා එස්ම 107 අඹතලා දා ගය ද, මිණිසාම් නම් අමර දා ගය ද පිළිසකර කරවීය. ථූපාරාමය, මණිසාමාරාමය, මිරිසවැටිය, දක්ිණ විහාරය යන මතක් 108 තැන පාහා් ගවල් ද පිළිසකර කරවීය. ම්ඝ වර්ණාභය නම් අළුත් විහාරයක් කරවීය. විහාර පූජා පළහරහි ලක්දිවේ වැසි තිස් 109 දහසක් භික්ූන් රැස්කරවා ට් සිවුරැ (සිවුරැ හයක් බැගින්) දවීය. එකල මහ වසක් 110 පූජාව ද එස්ම කරවීය. වසක් පාසා සංඝයාට ට් චීවර (සිවුරැ හයක්) දවීය. සංඝමිත්‍ර තරුන්ගයේ අාගමන සහ ඳටුතිසයේ කුමරු 111 ඒ තම් පවිටුන්ග් නිග්‍රහය කරවා බුදු සස්න ශුද්ධ කරවමින්, අභයගිරිවාසී වතුල්‍ය වාදී වූ බුදු සසුන්හි කටු බදු සැටක් (60ක්) පමණ 112 භික්ූන් ගන්වා ඔවුන්ට නිග්‍රහ කරවා (රටින්) පරතර දැම්ම විය. එහි දමන 113 ලද තරහුග් අාශ්‍රය 285 පටුන අැති, යක් විද්‍යාදියහි දක් වූ ‘සංඝමිත්‍ර’ නම් 114 සාළී භික්ූ කනක් මහා විහාරයහි භික්ූන්ට කිපී මහි අාය්ය. සීලාදි සංයම නැති ඒ තම් ථූපාරාමයහි සංඝ සන්නිපාතයට (රැස්වීමට) වැද, එහි දී පිරිවන් වැසි මහා ස්ථවිර වූ, ම් ගාළු අබා රජුග් 115 මයිල (මාමා) වූ සංඝපාල මහළු තරැන්, රජුග් නමින් කථා කරන්නහුග් (රජු වනුවන් කතා කළ) බස ප්‍රතික්්ප 116 කාට රජහුග් කුලා්පග (කුලයට හිතවත්) විය. රජ තම් ඔහු කරහි පැහැද දටු 117 පිත් දටුතිස් කුමරැ ද, ඔහුග් මල් මහසන් කුමරැ ද ඒ භික්ූහට භාර කළ් ය. ඒ තම් දවනි කුමර (මහසන්) සතුටු කාට ගත්ත් ය. දටුතිස් කුමර වනාහි ඒ මහණහු කරහි වර බැන්ද් ය. ඳටුතිසයේ රජුගයේ පාලන සහ කුරිරුකම් 118 පිය රජු අැවෑමන් ඒ දටුතිස් කුමර රජ විය. පිය රජුග් ශරීර 119 සත්කාරයහි (අාදාහන උත්සවයට) පැමිණනු නාකැමැති දු්ට අැමැතියන් නිග්‍රහ පිණිස රජ තම් ම නික්ම ගාස්, මල් කුමර (මහසන්) පරටු කාට යවා, පියහු 120 සිරැරත් ඉක්බිති කාට යවා, ඉන් ඉක්බිති කාට අැමැතියනුදු මහයා, තම් පසුව මල්හු ද පියහු සිරැර ද පිටත් වූ කල, ඊට ඉක්බිතිව දාර 121 වස්නා (වහන) දු්ට අමාත්‍යයන් මරවා පියහු දර සෑය සිසාරා දිවසුහුල (උල්වල) හිදවීය. රජහුග් ඒ ක්‍රියාව කරණ කාට ගණ ‘දටුතිස්’ යන ඔහුග් නාමය 122 ‘කක්බල’ (කාකවර්ණ හවත් කුරිරැ) යනු උප පද කාට අැති විය. සංඝමිත්‍ර ඒ භික්ූ තම් ඒ 123 නර නාථයා කරන් බියව ඔහු අභි්කයට සම කාලවම මහසන් කුමරැ හා මන්ත්‍රණය කාට ගණ ඒ මහසන්හුග් අභි්ක අප්ක්ා 124 කරමින් මයින් (ලංකාවන්) පරතර ගිය් ය. ඒ දටුතිස් රජ පිය රජු විසින් 125 කාට අඩාල (වැඩ නිම නාකළ) උතුම් ලාහාපහය සත් බුමු (මහල් හතක්) කාට කළක් අගණා ස් කරවීය. එම දටුතිස් රජ සැට ලක්යක් අගණා මිණි රැවනක් පුදා 126 එහි (ලාහාපහයහි) උතුම් මිණි 286 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.