පරිච්ඡේදය 37
පංච රාජක පරිච්ඡේදය
රජු: Mahasena, Sirimeghavanna
4th Century AD
දටුතිස් රජුගෙන් පසු ඔහුගේ සොහොයුරු මහසන් රජු රජ විය. සංඝමිත්‍ර තෙරුන්ගේ බලපෑම මත ඔහු මහා විහාරය විනාශ කර අභයගිරිය දියුණු කළේය. මෙයට එරෙහිව මේඝවර්ණාභය ඇමති කැරලි ගැසූ අතර පසුව රජු මහා විහාරය ප්‍රතිසංස්කරණය කළේය. ඔහු මින්නේරිය වැව ඇතුළු වැව් 16ක් කරවා විශාල පින්කම් රැසක් සිදු කළේය. මහසන් රජුගෙන් පසු කිත්සිරිමවන් රජු බලයට පත්ව පියා විනාශ කළ ලෝවාමහාපාය ඇතුළු පිරිවෙන් නැවත කරවීය.
පහයක් කරවීය. මහඟු මැණික් දකක් මහ සෑයහි පිදීය. මහ බා් ගහි තාරන් තුණ ද කරවීය. 127 ඒ පෘථිවීශ්වර තම් පැදුම් තිස් පවේව (පාචීන තිස්ස පර්වත) විහාරයක් කරවා පංචා වාසයහි 128 සංඝයාට දුන්න් ය. ඒ දටුතිස් රජ දවනපෑතිස් රජු විසින් පර ථූපාරාමයහි පිහිටුවන ලද මනා දැකුම් අැති මහ ගල් පිළිමය 129 ථූපාරාමයන් ගණ ගාස් පැදුම් තිස් පවේ අරම්හි පිහිටුවීය. ඒ දටුතිස් තම් ‘කළු මැටි වැවේ’ සෑගිරියට (මිහින්තලයට) පිදීය. වහර පහ පළහර, 130 මහ වසක් පූජා යන මතක් පූජා කාට දහසක් සංඝයාට ට් 131 චීවර දානය දුන්න් ය. ඒ රජ තම් අාලම්බගාම වැව ද කරවීය. ඒ 132 රජ තම් ම් අාකාරයන් ප්‍රසාද කරණාදී වූ නන් වැදෑරැම් පින්කම් කරවමින් දහ සවුරැද්දක් රජය කරවීය. 133 ම් අාකාරයන් නන් වැදෑරැම් පින්කමට හ්තු වූ නරපල් බව (රජකම) නායක් පාපයන්ට ද හ්තු යයි දැන, වියන් මිශ්‍ර වූ මධුරාහාරයක් හයින් (වැනි බැවින්) එය කිසි කලකත් සත්පුරැයන්ග් මනස භාජනය නාකරන්න් ය (සත්පුරැයන් ඊට නාඅැලන්න්ය). මතකින් හුදී ජනයා පහන් සංවේග පිණිස කළ මහ වස (මහාවංශයහි) ‘ත්‍රයා්දස රාජක’ නම් වූ තිස් හය වන අදියර නිමි. 37. පංච රාජක පරිච්ඡේදය 1 දටුතිස් රජුග් අැවෑමන් ඔහුග් බාල සාහායුරැ වූ මහසන් රජ තම් විසි හත් අවුරැද්දක් රාජ්‍යය කරවීය. 2 ඔහුග් රාජ්‍යාභි්කය කරවනු පිණිස සංඝමිත්‍ර ස්ථවිර තම් සුදුසු කල් දැන එතර සිට මහි පැමිණිය්ය. 3 ඔහුග් අභි්කය ද නායක් අයුරින් අනික් කටයුතු ද කරවා, සීලාදී සංයම නැති හතම මහා විහාරය විනාශ කරනු කැමති විය. 287 පටුන 4 ඔහු, “මහරජාණනි, ම් මහ විහාරවාසී භික්ූහු අවිනයවාදීහුය (විනය නාසලකන අය වති); අපි වනාහි විනයවාදීන් වන්නමු” යැයි පවසා රජුට මස් (මිථ්‍යා) දෘ්ටි ගැන්වීය. 5-6 ඉක්බිති රජතුමා, “යම් කනක් මහවහර වැසි මහණකුට අාහාරයක් දයි නම් ඔහුට සියයක් දඩ ගැසීම සුදුසුය” යැයි දණ්ඩනයක් පැනවීය. 7 මහා විහාරවාසී භික්ූහු ඔවුන් විසින් අැති කරන ලද පීඩාවන්ට ලක්ව මහා විහාරය අතහැර මලය රටට සහ රැහුණු රට බලා පිටත්ව ගියා්ය. එහයින් අතහැර දමන ලද ම් මහා විහාරය නව වසරක් මුළුල්ලහි මහා විහාරවාසී භික්ූන්ගන් තාරව හිස්ව පැවතුණ්ය. මහා විහාර විනාශ කිරීම 8 දුර්මතී වූ ඒ සංඝමිත්‍ර ස්ථවිර, “හිමිකරැවකු නැති වස්තුව රජතුමා සතු වන්න්ය” යැයි දුර්මතී රජුට හැඟවීය. 9 මහා විහාරය විනාශ කිරීමට රජුගන් අනුමැතිය ලබා ගත් හතම, දු්ට වූ සිතින් යුතුව මහා විහාරය වනසන්නට නියම කළ්ය. 10 සංඝමිත්‍ර තරැන්ග් මහකරැවකු වූ, රජුට හිතවත් දරැණු ගති අැති සා්ණ නම් අැමතිවරයා ද, 11 ලජ්ජා නැති භික්ූහු ද එක්ව සත් මහල් වූ උතුම් ලා්වාමහාපාය ද නානා ප්‍රකාර ගවල් ද බිද දමා, ඒවාය් ද්‍රව්‍ය අභයගිරි විහාරයට ගන ගියා්ය. 12 තවද මහ වහරින් ගන යන ලද බාහා් ප්‍රාසාද උපකරණයන් හ්තුවන් ඒ අභයගිරි විහාරය බාහා් ප්‍රාසාද අැත්තක් විය. 13 පාප මිත්‍රයකු වූ සංඝමිත්‍ර නම් තරැන් ද, 14 සා්ණ නම් ස්වකයා ද ලැබ ගත් ඒ මිහිපල් තම (රජතුමා) බාහා් පවේකම් කළ්ය. ඒ රජතම් පැචීන තිස්ස පබ්බතයන් මහ ගල් පිළිමයක් ගන්වා අභයගිරියහි පිහිටුවිය. 15 එහි පිළිම ගයක් ද, බා්ධි ගෘහයක් ද, මනරම් ධාතු ශාලාවක් ද, සිවේ රස් ශාලාවක් ද කරවීය. කුක්කුට ගිරි පිරිවන් පළ දිරා ගාස් තිබූ හයින් එය ප්‍රතිසංස්කරණය කාට අලංකාර කළ්ය. 16 දරැණු ක්‍රියා අැති ඒ සංඝමිත්‍ර තරැන් හ්තු කාට ගන එකල ඒ අභයගිරි විහාරය ඉතා දර්ශනීය විය. 288 පටුන ම්ඝවර්ණාභ අුමතිවරාගයේ කුරැලයේල 17 එකල රජුග් සියලු කටයුතු සාදා දන්නා වූ ‘ම්ඝවර්ණාභය’ නම් මහළු අැමති තම් මහ වහර විනාශ කිරීම ගැන කිපී, රජුට එරහිව කැරලි ගසා, 18 මලය රටට ගාස් විශාල ස්නාවක් ලබාගන ‘දුරතිස්ස’ වැව සමීපයහි කදවුරැ බැද ගත්ත්ය. 19 ඒ රජතම් තම මිත්‍රයා එහි පැමිණි බව අසා, යුද්ධ කිරීම පිණිස පරට ගාස් එහි කදවුරැ බැද ගත්ත්ය. 20 (ම් අතර) මලය රටින් ගනන ලද මිහිරි පානයක් හා මස් ව්‍යංජනයක් ලැබූ අැමති තම්, “මාග් මිත්‍ර රජු නැතිව මය නාකන්නමි” යි සිතා, 21 එය තමාම රැගන රාත්‍රියහි හුදකලාව නික්මී රජු වත අවුත්, තමා අා බව දැන්වීය. 22 ඔහු කරහි විශ්වාසය අැති රජ තම් ඔහු විසින් ගනන ලද දෑ අනුභව කාට, “තාප කවර හයකින් මා කරහි කැරලි ගැසූවහි දැ” යි අැමතිවරයාගන් විමසීය. 23 එවිට හතම, “තාප විසින් මහා විහාරය විනාශ කළ බැවිනැ” යි කීවේය. එවිට රජ තම්, “මම විහාරය නැවත පිහිටුවන්නමි; මාග් වරදට සමාවුව මැනවැ” යි කීවේය. 24 ඒ අැමති තම් රජුට සමාව දුන්න්ය. ඔහු විසින් කරැණු වටහා දනු ලැබූ රජ තම් පරලා නුවරටම පැමිණිය්ය. 25 ඒ ම්ඝවර්ණාභය තම් විහාරය ගාඩනැගීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය සම්භාරය එකතු කර ගැනීම් හ්තුව රජුට දන්වා, රජු සමග (නුවරට) නාපැමිණිය්ය. 26 (ම් අතර) රජුග් ල්ඛකයාග් ප්‍රිය බිරිදක් වූ එක් ස්ත්‍රියක් මහා විහාරය විනාශ කිරීම ගැන බලවත් ස් දුක් වූවාය; එස්ම කිපුණාය. අෑ වඩුවකුට සංග්‍රහ කාට (අල්ලස් දී) විහාරය විනාශ කරවූ ඒ තරැන්ව (සංඝමිත්‍රව) මැරවූවාය. 27-28 ථූපාරාමය විනාශ කිරීමට පැමිණි දු්ට කල්පනා අැති, දරැණු ක්‍රියා අැති සංඝමිත්‍ර තරහු මරවා, නාසන්සුන් වූ දරැණු සා්ණ අැමතිවරයා ද මැරෑහ. 289 පටුන 29 ඒ ම්ඝවර්ණාභය තම් ද්‍රව්‍ය සම්භාරය රැගන අවුත් මහ වහරහි නායක් පිරිවන් කරවීය. 30 අභය නම් මහ අැමතිවරයා විසින් ඒ භීතිය සංසිදවූ කල්හි භික්ූහු ඒ ඒ දිශාවන්ගන් අවුත් මහා විහාරයහි විසූහ. 31 රජ තම් මහ බා් ගයි බටහිර දිශාවහි ලා්හමය ගෘහ දකක් කරවා තැබ්බවීය. ජ්තවනාරාම ඉදිකිරීම 32 (ඉන්පසු රජතුමා) දකුණු වහර වැසි, කුහක වූ, වංක සිත් අැති, පාප මිත්‍රයකු වූ, 33 අසංවර වූ තිස්ස තරැන් කරහි පැහැද, මහා විහාර සීමා ප්‍රද්ශයක් වූ ජා්ති වන උයනහි (එම සීමාව) වළකනු ලබද්දීත්, ජ්තවන විහාරය කරවීය. 34 ඉක්බිති හතම එම සීමාව ඉවත් කිරීමට (උදුරන්නට) භික්ු සංඝයාගන් ඉල්ලා සිටිය්ය. 35 භික්ූහු එය දීමට අකමැති වූවා් විහාරයන් ඉවත්ව ගියා්ය. ම් සතුරන් විසින් කරනු ලබන්නා වූ සීමා උදුරා දැමීම් කටයුත්ත අවලංගු කරනු පිණිස (හා් ඊට බාධා කරනු පිණිස), 36 ඒ ඒ තැන කිසි භික්ූන් වහන්ස් කනක් සැඟවී සිටියහ. මස් නව මසක් මුළුල්ලහි මහා විහාරය භික්ූන්ගන් තාර විය. 37 අන්‍ය භික්ූහු “සීමාව ඉවත් කරමු” යැයි සිතූහ. ඉක්බිති සීමා ඉවත් කිරීම් ව්‍යාපාරය නිම කළ කල්හි, 38 භික්ූහු අවුදින් ම් මහා විහාරයහි විසූහ. විහාරය පිළිගත් ඒ තිස්ස තරැන්ට එරහිව, 39 අවසන් වස්තුව පිළිබද සත්‍ය වූ චා්දනාවක් (පාරාජිකා අැවතක් ගැන චා්දනාවක්) සංඝයා මැද ඉදිරිපත් විය. ධාර්මික යයි ලා්ක සම්මත වූ විනිශ්චයකාර මහා අැමතිවරයක්, සිදු වූ අාකාරයන් ධර්මානුකූලව විනිශ්චය කාට, රජු අකමැති වද්දී ම ඒ තරැන් සිවුරැ හරවීය (උපැවිදි කළ්ය). වනත් විහාර සහ වුවේ කර්මාන්ත 40 ඒ රජ තම් ම මින්න්රි විහාරය කරවීය. හතම ද්වාල නටබුන් කරවා ගා්කර්ණ විහාරය ද, ඒකකාපිල්ල විහාරය ද, 41 බමුණු ගම කලන්දක විහාරය ද යන විහාර තුන කරවීය. මාගම්ම 290 පටුන විහාරය ද, 42 ගංගාස්නක පර්වත විහාරය ද, බටහිර දිග ධාතුස්න පර්වත විහාරය ද කරවීය. 43 තවද රජ තම් කාක්වා ජනපදයහි මහා විහාරයක් කරවීය. රෑපාරාම විහාරයක් ද, හුලූපිටි විහාරය ද, උත්තර සහ අභය නමින් මහණවර දකක් ද කරවීය. 44 කාලවේළක යක්යාග් ද්වාලයහි ස්තූපයක් ද බැදවීය. ලක්දිව දිරා ගිය බාහා් අාවාසයන් අලුත්වැඬියා කළ්ය. 45 හතම සංඝ ස්ථවිරයන් වහන්ස්ලා දහසකට දහසක් වටිනා මහ දන් දුන්න්ය. සියල්ලන්ටම, 46 වසක් පාසා සිවුරැ ද දුන්න්ය. අාහාර පානාදි දානයන්ග් ප්‍රමාණය මතකැයි නාපන් (අපමණය). 47 ඒ රජ තම් ම රජ රටහි සුභික්ය (සශ්‍රීකත්වය) පිණිස සාළාස් වැවක් කරවීය. එනම්: මින්න්රි මහ වැව, ජල්ලූර වැව, බාහු නම් වැව, මාමිණිවා වැව, 48 කා්කවාත වැව, මා්ර වැව (මානරා වැව), පරක වැව, කුම්බාලක වැව, වාහක වැව, රත්මල්කඩ වැව, තිසාවැව, වලංවිටි වැව, මාගල් වැව, 49 සීරැ වැව, මහා දාරගල්ලක වැව, කළුපහන් වැව යන ම් සාළාස් වැවේ ය. 50 හතම පර්වත නම් ගුහාවන් පබ්බතන්ත නම් මහා අැලක් කැණවීය. ම් අාකාරයන් ඒ රජ තම් ඉතා බාහා් වූ පින් ද පවේ ද රැස් කළ්ය. පූවර්‍ව භාග නිමි. 51 ඒ මහසන් රජ තම් අසත්පුරැ සමාගමය හ්තුවන් දිවි හිමියන් මස් ශුභ සහ අශුභ ක්‍රියා කාට, කම් වූ පරිද්දන් පරලාව ගිය්ය. 52 එහයින් නුවණැත්තා් අසත්පුරැ අාශ්‍රය දරැණු වි අැති සර්පයකු මන් දුරින් ම දුරැ කාට, වහා තමාට හිත වැඩක් කරගන්න්ය. කිත්සිරිමවන් රජුගයේ රාජ්‍ය සම 53 ඉක්බිති ඔහුග් පුත් වූ සිරිමවන් (කිත්සිරිමවන්) කුමාරයා රජකමට පත් විය. හතම මන්ධාතු රජු මන් සියලු සම්පත් 291 පටුන දායක විය. 54 පවිටුන්ග් වසඟයට ගිය මහසන් රජු විසින් නසන ලද මහ වහරහි සියලු භික්ූන් රැස් කරවා, උන්වහන්ස්ලා සමීපයට එළඹ වැද, හිදගන, අාදර සහිතව මස් විචාළ්ය: 55 “සංඝමිත්‍ර නම් තරැන්ග් යහළු වූ මාග් පියාණන් විසින් කුමක් කුමක් නසන ලද ද?” 56 භික්ූහු ඒ රජුට මස් කීහ: “මහරජ, ඔබ පියාණන් වහන්ස් සීමාව උදුරා දැමීමට උත්සාහ කළ නමුත්, සීමාව අැතුළත භික්ූන් සිටි හයින් එය කළ නාහැකි විය. 57 මහි වනාහි භික්ූන් සත් දනක් බිම් ගයක සැඟවී සිටියහ. 58 සා්ණ නම් අැමතිවරයා ද, සංඝමිත්‍ර නම් පවිටු තරැන් ද රජ්ජුරැවන්ග් සිත පාළඹවා ඔහු ලවා පවේ කරවූහ. 59 උතුම් සත් මහල් ලා්වාමහාපාය ද, නානා ප්‍රකාර ගවල් ද බිද මයින් අභයගිරියට ගන ගියහ. 60 අන්! බාල සමාගමයක ස්වභාවය බැලුව මැනව; අඥාන වූ ඔවුහු සතර බුදු කනකුන් විසින් පරිභා්ග කළ රැවන්වැලි සෑ මළුවහි උදු වැපිරවූහ”. ශාසනික ප්‍රතිසංසයේකරණ සහ මිහිදු මහ පරහුර 61 රජ තම් පියාග් ඒ කම් ගැන අසා බාල සමාගමයහි කලකිරැණ්, 62 ඒ වහරහි තම පියා විසින් නසන ලද සියල්ල යථා තත්ත්වයට පත් කළ්ය. හතම මහාපනාද රජුග් උතුම් ප්‍රාසාදය සිංහල ද්වීපයහි දක්වන්නවුන් මන්, 63 පළමු කාට ම ලා්වාමහාපාය කරවීය. විනාශ වී ගිය සියලු පිරිවන් පිහිටුවිය. 64 හතම අාරාමිකයන්ග් (විහාර ස්වකයන්ග්) භා්ග ද යථා ස්ථානයහි තැබීය. දුර්බුද්ධි වූ පියා විසින් පස් ඉවත් කිරීම හ්තුවන් විහාර භූමියහි අාවාස ගවල් තුනී වී තිබුණි; 65 ම් රජ තම් (එහි) ඝන වූ අාවාසයන් කරවීය. මම නර්ශ්වර තම් පියා විසින් කරවන ලද ජා්තිවන විහාරයහි කාට අඩාලව තිබූ සියලු කර්මාන්ත නිම කරවීය. 66 ඉක්බිති මනු්‍යයන්ට අධිපති වූ ඒ රජ තම්, ශ්‍රමණන්ද්‍ර පුත්‍ර වූ මිහිදු මහ රහතන් වහන්ස් ලක්දිව පහන් කරවූ පුවත 292 පටුන පළමුවන් අසා, 67 උන්වහන්ස්ග් ගුණයහි පැහැද, “ස්ථවිර තම් ඒකාන්තයන් ලක්දිවට ඊශ්වරය (ස්වාමියාය)” යි සිතා, 68 උන්වහන්ස්ග් ශරීර ප්‍රමාණයට සමාන රන් පිළිමයක් කරවා, වප් මස පුර පසළාස්වක දින එහි ගන ගාස්, ‘අම්බස්ථල’ නම් සෑ මළුවහි තැබ්බවීය. 69 ඉක්බිති සත්වක් දා එය ගනැවිත්, 70 අටවක් දින එහිම වාසය කරවා, පසුව නවවක් දිනයහි ඒ තම් අන්තඃපුර ස්ත්‍රීන් ද, 71 ගවල් රකින්නන් ද හැර, අන් සියලු නුවර වැසියන් ද, දවියන් බදු වූ මහ සනඟ ද ගන, 72 මුළු ලක්දිව සියලු භික්ූන් ද රැස් කරවා, නුවර සිරගවල සිටි මිනිසුන් මුදා හැර, මහා දන් වැට තබා, එස්ම ම් තම්ත් සියලු සත්ත්වයන්ට 73 වැටුප් දී, සියලු අාකාර වූ පූජාවන්ගන් අප්‍රමාණ පූජා කරමින්, ශාස්තෘන් වහන්ස්ග් උතුම් පුත්‍ර වූ ද, ද්වීපයට ශාස්තෘ වූ ද උන්වහන්ස්ට, දවේ රජු බුදුන්ට මන් පර ගමන් කාට, අම්බස්ථල සෑ මළුවහි පටන් නුවර දක්වා මාර්ගය ද, 74 විශාලා මහ නුවර පටන් සැවැත් නුවර දක්වා සරසන්නාක් මන් මානවට සරසා, මාග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්ස්ග් පැමිණීම්දී 75 තමාග් පිය වූ අශා්ක මහ රජු මන්, (මිහිදු) තරැන් වහන්ස්ට එහි සියලු භා්ගයන් පුදා, 76 එහි දුගී මගී යාචකයන් වියහි මහා දන් පවත්වා, 77 සිවේපසයන් භික්ූන් ද සතුටු කරවා, “මහජන තම් තරැන් වහන්ස්ග් අාගමනය (පැමිණීම) මස් බලාවා” යි ඒ පිළිරැව ගන, 78 මහා යසස් අැති රජ තම් මහත් සත්කාරයන් ඒ පර්වතයන් බැස, තම් පරටුව, භික්ූන් ද හාත්පසින් පිරිවරා ගන ගමන් ගත්ත්ය. 79 ඒ පිරිසහි (වැඩම කරවන) තරැන්ග් ස්වර්ණ ප්‍රතිබිම්බය (රන් පිළිමය), කිරි සයුර මැද සන්ධ්‍යා රාගයන් (හිරැ බැස යන විට රත් පැහැයන්) වට වූ රන්වන් ම්රැ පර්වතය මන් බැබළුණ්ය. 80 තවද, “ලා්කනායක තම් රැවන් සූත්‍රය ද්ශනා කරනු සදහා විශාලා මහනුවරට මස් ම වැඬිය ස්කැ” යි මහජනයාට දක්වා, 81 ඒ නරා්ත්තම තම් මස් සත්කාර සම්මාන කරමින්, 82 ම් නුවර නැගනහිර දාරටුව අසල තමන් විසින් කරවන ලද ‘සාත්ථියාකර’ නම් විහාරයට, 83 පස්වරැයහි එළඹ, 293 පටුන බුද්ධ පුත්‍රයාණන්ග් ඒ පිළිරැව තදිනක් එහි වැස්වීය (තැන්පත් කර තැබුවේය). 84 ඉක්බිති දාළාස්වක් දවස, බුදුහු පළමුවන් වැඩම කළ දවස්හි රජගහ නුවර මන් මනා කාට නුවර සරසා, 85 ඒ පිළිරැව සාත්ථියාකර නම් වහරින් බැහැරට ගන, සාගරය මන් නුවරහි මහ සැණකළි පවතින කල්හි, 86 මහා විහාරයට වඩා ගනවුත් තමසක් බා් මළුවහි වැස්වීය. 87 එම විධියන් නුවරට වඩා ගනවුත්, තමසක් අග්නි දිග පිහිටි ඒ පිළිරැව සදහාම ගයක් කරවා (එහි තැබ්බවීය). විශාරද වූ ඒ රජ තම් ඉ්ටිය ස්ථවිර අාදීන්ග් පිළිරෑ ද කරවා ඒ තර රැව හා එක් කාට එහි ම වැස්වීය. 88 මහා ප්‍රඥා අැති හතම අාරක්ාව ද, පූජාව සදහා වැටුප් ද තබා, 89 අවුරැදු පතා මස් ම කරන්නට නියා්ග කළ්ය. ඔහුගන් පැවත එන, මහි රජකමට පැමිණියා් ඒ රජුග් අණ රකිමින්, ඒ විධිවිධාන නානසා අද තක් (එම චාරිත්‍ර) රකිති. 90 ඉක්බිති පවාරණ දිනයහි නුවරින් ඒ පිළිරැව මහා විහාරයට වඩා ගනවුත් අවුරැදු පතා තළස්වක දවස්හි පූජා කරන්නට නියා්ග කළ්ය. 91 අභයගිරි වහර ද, තිස්සමහාරාම වහර ද, මහ බා්ධියහි ද ගල් පිළිම ගවල් හා මනහර පවුරැ ද කරවීය. ඳළදා වහන්සයේගයේ අාගමන 92 ඒ රජුග් කාලයහි නව වන වස එක්තරා බැමිණියක් බුදු රජුන්ග් දළදාව කලිඟු රටින් (කාලිංග ද්ශයන්) මහි ගන අාවාය. 93 එළු දළදා වංශයහි (දළදා වංශ කතාවේ) කී පරිද්දන් රජ තම් එය ගන, බහුමානයන් උතුම් පුද කාට, හුදු පළිඟු මැණිකන් කළ කරඩුවක බහා, 94 ද්වානම්පියතිස්ස රජු විසින් රාජාරාමයහි කරවන ලද ‘ධම්මචක්ක’ නම් ගයි වැඩ හිදුවූය්ය. එතැන් පටන් ඒ ගය ‘දාඨාධාතුඝර’ (දළදා ගය) නම් විය. 294 පටුන 95 ඉක්බිති සම්පූර්ණ සිත් අැති රජ තම් නව ලක්යක් ධනය වියදම් කරවා දළදා මහ පළහර කළ්ය. 96 අවුරැදු පතා අභයගිරි විහාරයට වඩාගන ගාස් දන්ත ධාතුවට මබදු පූජා කරව යි නියා්ග කළ්ය. 97 ඒ රජ තම් අටළාස් (18) විහාරයක් ද, සතුන් කරහි අනුකම්පාවන් වැවේ දිය ද තහවුරැ කර, 98 බා්ධි පූජා අාදී අපමණ පින්කම් ද කාට, විසි අට වන අවුරැද්දහි යමක් ස්වභාව නම් (මරණය) එහි ගිය්ය. ඳටුතිසයේ කුමරුගයේ රාජ්‍ය සම 99-100 ඉක්බිති ඔහුග් බාල සාහායුරැ වූ, අැත් දළ කර්මාන්තයහි (දළකඩකම් හි) දක් වූ ‘දටුතිස්’ (ජට්ඨතිස්ස) කුමරැ ලක්දිව ස්සත් නැංවීය (රජ විය). 101 ඒ රජ තම් දු්කර වූ විසිතුරැ දළකඩ කම් කාට, ම් ශිල්පායතනය බාහා් ජනයාට ඉගැන්වීය. 102 ඔහු විසින් අණවන ලදුව, සෘද්ධියන් මැවේවාක් බදු වූ බා්සතුන් වැනි මනහර රැවක් ද, 103 අැත් දළින් කරන ලද පයර්‍ය්‍යංකයක් (පුටුවක්) ද, ඡෙත්‍රයක් (කුඩයක්) ද, රැවන් මණ්ඩපයක් ද යන ම්වා විසිතුරැ දළකඩ කම් නම් විය; හතම ඒ ඒ තැන ඒවා මනාව කළ්ය. 104 ඒ රජ තම් නව වසක් ලක්දිව අනුශාසනා කාට, නායක් පින්කම් ද කරවා, කම් වූ පරිද්දන් පරලාව ගිය්ය. බෙුඳයේධදාස රජුගයේ ධර්මිෂයේඨ රාජ්‍ය පාලන 105 ඉක්බිති ජට්ඨතිස්ස රජුග් පුත්‍ර වූ බුද්ධදාස කුමරැ රජ විය. මහා ධනවත් වූ ම් රජතුමා සියලු රත්නයන්ට සාගරය වැනි ද, ගුණයන්ට අාකරයක් (පතලක්) වැනි ද වූය්ය. 106 ඔහු සියලු උපාය මාර්ගයන්ගන් ලක්දිව වැසියන්ට සැප එළවන්න්, වශ්‍රවණ (වසමුණි) රජු අලකාපුරය රකින්නාක් මන් නුවර රකිමින් ප්‍රඥාවන් හා පිනන් ද ගුණයන් ද යුක්ත වූය්ය. 107 හතම පිරිසිදු වූ කරැණාවට ගෘහයක් බදු විය. එස්ම දස රාජ ධර්මයන් ද යුක්ත වූය් ය. 108 ඡෙන්දය, ද්වේය, භය, 295 පටුන මා්හය යන සතර අගතිය දුරැ කර විනිශ්චය කරවන්න්, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව යන සිවේ සඟරාවතින් ජන සංග්‍රහ කළ් ය. 109 ඒ රජතුමා බා්ධිසත්ත්ව චරිතය ප්‍රාණීන් හමුවහි දක්වන්න්, 110 පියකු පුතුන්ට මන් සතුන් කරහි අනුකම්පා කළ් ය. මහා නුවණ අැති ඒ රජතුමා දුප්පතුන් වස්තු දීමන් ද, සුවපත් වූවන් 111 භා්ග හා ජීවිත අාරක්ා කිරීමන් ද සතුටු සිත් අැත්තවුන් කළ් ය. 112 එස්ම සත්පුරැයන්ට සංග්‍රහ කිරීමන් ද, අසත්පුරැයන්ට නිග්‍රහ කිරීමන් (දඩුවම් දීමන්) ද, ගිලනුන්ට වද්‍යකර්ම කිරීමන් ද සංග්‍රහ කළ් ය. සර්පාට කළ ශල්‍යකර්ම 113 පසුව එක් දිනක රජතුමා මංගල හස්තියා පිට නැඟී දිය නෑම පිණිස තිසා වැවට යන්න්, මහ මග පුත්තාභග නම් විහාරය අසල වූ 114 තුඹසක් මතුයහි කුස රා්ගයකින් පළන එක් මහා නාගයකු දුටුවේය. 115 බඩහි හටගත් ගඬි රා්ගය දක්වනු පිණිස උඩුකුරැව නිදා සිටින නාගයා දැක, ‘ම් නාගයා රා්ගී ය’ යි රජතුමා නිශ්චය කාට සිතුවේය. ඉක්බිති අපරාධ රහිත වූ මහා උත්තමයාණන් වූ රජතුමා අැතා පිටින් බැස මහ නයා වතට 116 පැමිණ ඒ මහා නාගයාට මස් කී ය: “මහා නාගය, තාපග් 117 මහි පැමිණීමට හ්තුව මා විසින් දන්නා ලද්ද් ය. එහත් මහා ත්ජස් අැති තාප වනාහි වහා කිපන සුළු ය. එහයින් තාපව ස්පර්ශ කාට තාපග් රා්ගයට පිළියම් 118 කරන්ට නාහැක්කමි. එස් වුවත් ස්පර්ශ නාකාට ද සුව කළ නාහැක්ක. මහි 119 මා විසින් කුමක් කටයුතු ද?” රජු මස් කී කල්හි, ඒ නාග රාජයා තමාග් පණය අැතුළු සියල්ල තුඹස් බිලහි අැතුළු කාට නිශ්චලව හා සන්සුන්ව වැතිරැණ් ය. එකල රජතුමා මස් සිටියා වූ නාගයා වත එළඹ, තමාග් ඉණහි තිබූ ශල්‍ය පිහිය ගන, ඒ 120 නයාග් බඩ පලා, එහි වූ දා්ය (ගඬිය) බැහැර ලා, උතුම් බහත් යාදා 121 එකණහිම ඒ සර්පයා සුවපත් කළ් ය. එකල්හි 296 පටුන රජතුමා තමන්ම 122 පවසා ගත්ත්, “මා මහා කරැණා ගුණ අැති බව තිරිසන් සත්තු ද දත්හ. මා විසින් යහපත් ලස 123 රජකම කරන ලද්ද්ය” යි තමාටම ප්‍රශංසා කර ගත්ත්ය. ඒ නාගයා තමා සුවපත් වූ බව දැක, මහාර්ඝ වූ සිය මැණික් රත්නය රජුට පූජා පිණිස දුන්න්ය. රජතුමා ඒ මැණික් රත්නය 124 අභයගිරි විහාරය් ශලමය බුද්ධ ප්‍රතිමාවහි න්ත්‍රයක් (අැසක්) බවට පත් කළ් ය. විසයේමිත වඳ්‍ය ප්‍රතිකාර එක් භික්ූන් වහන්ස් නමක් 125 තුසවැටි නම් ගමහි පිණ්ඩපාතය් වඬිමින් වියළි බතක් ලැබ, පසුව කිරි ඉල්ලා හැසිරමින් පණුවන් සහිත කිරක් ලැබ වැළදූහ. ඒ හ්තුවන් කුසහි පණුවා් බා් වී 126 උන්වහන්ස්ග් බඩ කා දැමූහ. ඉක්බිති ඒ ශ්‍රමණ තම් රජු වත පැමිණ ඒ පුවත දැන්වීය. “රජතුමනි, මම තුසවැටි ගමහි දී කිරි හා බත් වැළදුවමි” යි 127 දැන්වීය. රජතුමා ඒ කිරි පණුවන් සහිත වූ බව දැන ගත්ත්ය. එකල්හිම 128 එක් අශ්වයකුග් නහර විද ල් ගැනීම් පිළියමක් කිරීමට යදී තිබුණි. රජතුමා ඒ අශ්වයාග් නහර විද ල් ගන, එය භික්ුවට පාවා මාහාතක් ගත වූ පසු, “ම් ඔබ වැළදූය් 129 අශ්ව ල් යැ” යි කීය. ඒ අසා ශ්‍රමණ තම් වමනය කළ් ය. වමනය සමඟ පණුවා් ද 130 ල් සමඟ පිටවූහ. භික්ු තම් සුවපත් වී තමන්ග් සතුට රජුට දැන්වීය. රජතුමා, “එකම සැත් පහරින් පණුවා් ය, ශ්‍රමණයා ය, 131 අශ්වයා ය යන මතක් දනා මනා ලස නිරා්ගී කරන ලද්දාහ. මාග් වදකම අාශ්චර්ය යැ” යි සිතී ය. 132 එක් මිනිසක් දිය බාන අතරතුර නාදැනුවත්ව දියබරණ බිජුවක් ගිල දැමුවේය. 133 එකල්හි ඒ බිජුවන් දියබරණක් කුස තුළ හට ගත්ත් අැතුළත සිට තම තුඬින් පහර දුන්න් ය. 134 ඒ දුකින් පළන මිනිසා රජු කරා අාවේය. රජතුමා 135 ඔහුග් 297 පටුන රා්ග නිදානය විමසා, “අැතුළත සර්පයක් අැතැ” යි දැන, සතියක් මුළුල්ල් ඔහු ලඝනය කාට (නිරාහාරව තබා), පසුව මනාව නහවා, විලවුන් ගල්වා, හාදින් අැතිරිලි අතුළ අැදක 136 සැතපවීය. එකල ඒ තම් අධික නින්ද හ්තුවන් තමාග් කට විවෘත කාටගන නිදා ගත්ත් ය. 137 එස් කළ කල්හි ඔහුග් මුඛය වත නූලක බැදි මස් වැදැල්ලක් රජු විසින් තැබ්බවීය. 138 කුස තුළ සිටි සර්පයා ඒ මස් ගදින් පිටතට නික්මී මස් වැදැල්ල ඩැහැගන නැවත කුසට වදින්ට පටන් ගත්ත්ය. එකල රජු නූලන් අැද සර්පයා ගන, දිය බදුනක ලා මස් කීවේය: 139 “සම්මා සම්බුදුන්ට ජීවක නම් වදක් වූය්ලු. ඔහු විසින් ලා්කයා හට කරන ලද මීට වැඬි කවර දු්කර කර්මයක් වේ ද? හතම ද සර්වාදරයන් කර්ම කරමින් මස් ම කරන්න් ය. මහි සැකයක් නැත. මාග් කුසල වෘද්ධිය අාශ්චර්ය යි” යන ම් වචන කී ය. 140 එස් ම හල්ලාලිය නම් ගමහි සත් වරක් මූඪගර්භ වූ (දරැ ගැබ හරස් වූ) 141 සැඩාලියක්, අැග් දරැවා ද සමඟ රජතුමා විසින් සුවපත් කරන ලදී. තවද එක් ශ්‍රමණ කනක් වාත රා්ගයක් හ්තු කාට ගන හිතුවක්කාර ලස අැවිදින්, නැගිටින්න් විය. ඒ මහණහු ගා්නැස්සක් මන් (වහලක පරාලයක් මන්) ශරීරය වක් වූ කල්හි, නුවණැති රජ තම් ඔහුට ප්‍රතිකාර කාට 142 ලඬින් ගාඩ නැගීය (සුවපත් කළ්ය). තව ද මැඬි බිජු සහිත දියක් වහා බාන්නා වූ මිනිසකුග් නාසා සිදුරන් 143 බිජුවක් ගාස්, හිස් මුලට (මාළයට) නැගී බිදී මැඬියක් හටගත්ත්ය. උඌ වැඩී එහි අැවිද්ද්ය. 144 වැසි කාලය් දී මැඬියා විසින් ඒ මිනිසාග් හිස අැතුළත බහවින් ඩසිනු ලැබයි. ඒ රජ 145 තම් ඔහුග් හිස පලා මැඬියා බැහැර ලා, හිස් කබල් නැවත පුරැද්දා බාහා් 146 කලකින් ප්‍රකෘතිමත් (සුවපත්) කළ් ය. 298 පටුන මහජන සගෞඛ්‍ය සයේවාව සහ ලයේ රායේගිා ඒ රජ තම් ලක්දිව වැස්සන්ට හිත 147 පිණිස ගමක් ගමක් පාසා වදහල් (රා්හල්) කරවා එහි වද්‍යවරැන් නියුක්ත කළ්ය. එස් ම රජ තම් සියලු වද්‍ය ශාස්ත්‍රයන් ග් සාරාර්ථයන් 148 කැටි කාට ‘සාරාර්ථ සංග්‍රහ’ නම් ප්‍රකරණයක් (ග්‍රන්ථයක්) තනා, අනාගතයහි ලක්දිවහි රා්ගීන්ට පිළියම් පිණිස වද්‍යවරැන් කරහි තැබුවේ ය. රජ තම් ගම් දසයකට 149 එක එක වදක් බැගින් යදුවේ ය. කත් බද්දන් විස්සන් අඩක් (විස්සන් එකක්) වදුන්ග් දිවි පැවැත්ම සදහා වැටුප් කාට දුන්න් ය. අැතුන්ට, අසුන්ට හා ස්නාවට 150 ද වද්‍යවරැන් නියම කළ් ය. මහ මග ඒ ඒ තැන්හි අාබාධිතයන් හා අන්ධයන්ට ශාලා ද, වැටුප් සහිත ශාලා ද කරවීය. ධර්ම භාණකයන්ට සත්කාර 151 කාට නිතර සද්ධර්මය ශ්‍රවණය කළ් ය. ඒ ඒ තැන්හි ධර්ම භාණකයන්ට වැටුප් තැබී ය. මහා කරැණා අැති ඒ රජ තම් සැත් කමිටිය (ශල්‍ය උපකරණ මල්ල) ඉණහි තබා ගන හැසිරන්න්, දුටු දුටු රා්ගාතුර ජනයා රා්ග දුකින් මුදවයි. 152 ඉක්බිති එක් දිනක් රජ තම් රාජ අාභරණයන් සැරසී දවියන් පිරිවරා ගමන් ගත් ශක්‍රයා ස් ස්නාව සමඟ යන්න් ය. ශ්‍රී සඌභාග්‍යයන් අග්‍ර 153 ප්‍රාප්ත වූ රාජර්ද්ධියන් බබළන්නා වූ ඒ රජු දැක, සංසාරයහි බදනා ලද වර අැති එක්තරා කු්ඨ රා්ගියක් කිපී, පාළාවහි අත් 154 ගසා, අසුර ගමින් සැරයටිය ද පාළා් පහරින් ගසා, අන්ක ප්‍රකාර අාක්‍රා්ශ 155 බසින් රජුට බැණ වැදුණ් ය. මහ නුවණැති රජ තම් දුරින් ම ම් විප්‍රකාරය දැක, “කිසි සතකුටත් අප්‍රියයක් කළ බවක් මම නාදනිමි. කිසිස්ත් 156 මාහු මාග් පූර්ව වරී කනකි. ඔහු සන්සිදුවමි” යි සිතා, ළඟ සිටි පුරැයකු යවා, 157 “අසවල් කු්ඨ රා්ගියාග් සිත්හි පවත්නා අදහස දැනුව” යි අණ කළ් ය. ඒ පුරැ තම් ගාස් කු්ඨ රා්ගියාග් යහළුවකු මන් ඔහු වත හිද ගන, 158 “යහළුව, තාප කුමක් පිණිස කිපුන්දැ?” යි 299 පටුන විචාළ් ය. හතම් සියල්ල කී ය. “ම් බුද්ධදාස තම් මාග් දාසයකු වී සිට පින් කමින් රජ විය. 159 ඔහු දැන් මා අවමන් කාට මා ඉදිරියහි අැතු පිටින් යයි. ඉදින් ඒ තම් මා 160 අතට එයි නම්, දාසයන්ට කළමනා සියලු නිග්‍රහ (දඩුවම්) කාට තමා කවුදැයි හදුන්වමි. ඉදින් මා අතට නා එයි නම්, මරා හා් ලහ බාන්නමි. ඊට සැක 161 නැත. නාබා් කලකින් තාප එය දකින්නහිය” යි කී ය. ඒ පුරැ තම් 162 ගාස් රජු හට ඒ පුවත දැන්වීය. මහා නුවණ අැති රජ තම්, “මාහු පර මා සමඟ වර බැදි කනකැ” යි නිශ්චය කාට ගන, “වරක්කාරයාග් 163 වරය යම් උපායකින් දුරැ කළ යුතු ය” යි සිතා, “යහපති” යි පවසා කු්ඨ රා්ගී 164 පුරැයා කරා එළඹ මිත්‍රයකු ස් ඔහුට මස් කීය. “ඒ රජු නසන්නට සිතා සිටින මතක් කල් මම ඊට සහාය වන යහළුවකු නා ලැබුවමි. එනිසා ඔහු නැසීමට 165 පාහාසත් නා විමී. දැන් තාප ලැබ මාග් මනා්රථය මුදුන් පත් කරමි. එහයින් මාග් නිවස් වැස මට එකඟව පවතුව. මම කීප දවසකින් 166 මාහුග් දිවි නසමි” යි කියා, ඒ කු්ඨ රා්ගියා තමාග් ගට (මාළිගයට) ගන ගාස්, හාදින් නහවා, මනා විලවුන් ගල්වා, මෘදු වස්ත්‍ර අන්දවා, මනා මිහිරි අාහාර 167 වළදවා, තරැණ ස්ත්‍රීන් ලවා අාදර සත්කාර කරවා, මනාව අැතිරිලි අතුරන ලද අැදන්හි 168 සැතපවීය. ම් ක්‍රමයන් කීප දවසක් වාසය කරවා, පිනා ගිය ඉන්ද්‍රියයන් අැති, 169 සුවපත් වූ ඔහුට රජු කරහි විශ්වාසය අැතැයි දැන, “ම් රජු විසින් දන ලද්ද්ය” යි 170 කියා කෑම බීම අාදිය දුන්න්ය. දතුන් වරක් ප්‍රතික්්ප කාට පසුව ඔහු 171 විසින් අයදින ලදුව එය ගත්ත්ය. ක්‍රමයන් රජු හා ඉතා විශ්වාසවත් විය. පසුව 172 රජු මළ් යැයි අසා ඔහුග් ළය දකට පැළුන් වීය (ශා්කයන් මළ්ය). ඒ රජ තම් 173 සිරැරහි පමණක් නාව සිතහි හට ගන්නා රා්ගයන් ද මස් පිළියම් කළ් ය. 300 පටුන උපතිසයේස රජුගයේ පාලන රජතුමා පස් විසි රියන් ප්‍රාසාදයකින් හාබනා මානර පිරිවන සහිත මහා විහාරය 174 කරවීය. සමණය හා ගාළපාණුව යන ගම් දක ඊට පූජා කළ් ය. 175 දහම් දසන භික්ූන්ට භා්ගයක් හා කැපකරැ වස්තු දුන්න් ය. සිවේපසයන් යුක්ත විහාර ද, පිරිවන් ද, වැවේ ද, දන් හල් ද, පිළිම ගවල් ද කරවීය. එම රජු දවස මහා ධර්මකථී නම් යතිවරයාණන් වහන්ස් හළ බසින් සූත්‍රයන් පරිවර්තනය කළහ. 176 ඒ රජුග් පුත් වූ, සූර්ය දිව්‍ය රාජයා සමාන රෑ අැති කුමාරයා් අසූ දනක් 177 වූහ. අසූමහ ශ්‍රාවකයන්ග් නම් අැති ඔවුන් දැකුම්කලු විය. ශාරිපුත්‍ර අාදී 178 නම්වලින් යුක්ත පුත්‍රයන් විසින් පිරිවරණ ලද ඒ බුද්ධදාස නම් රජ සම්බුදු රජු ස් බැබළුණ් ය. මස් ඒ රජ තම් ලක්දිවේ වැස්සන් යහපතහි යාදවා, රාජ්‍යත්වයන් එකුන්තිස් වන වර්යහි (විසි නව වන වසර්) දවේලාව ගිය් ය. 179 ඊට ඉක්බිති ඒ රජුග් ජ්‍ය්ඨ පුත්‍ර වූ උපතිස්ස කුමරැ රජ විය. ඒ රජ තම් සියලු රාජ ගුණයන් යුක්ත යි. නිතර සිල් අැත්ත් යි. මහා 180 කරැණා අැත්ත් යි. දස අකුසල් හැර දස පින් ක්‍රියාවන් සමාදන් විය. 181 දශරාජ ධර්මයන් ද දස පාරමිතාවන් ද පුරමින්, සතර සංග්‍රහ වස්තුවන් සතර 182 දිග ජය ගත්ත් ය. මහා පාළි නම් බත්හලහි රාජ භා්ජනය බදු අාහාර දන් දීම සිදු කරවීය. 183 අාබාධිතයන්ට ද, ගර්භණී ස්ත්‍රීන්ට ද, අන්ධයන්ට ද, රා්ගීන්ට ද මහත් භා්ග අැති ශාලාවන් ද දන්හල් ද කරවීය. මගුල් උයනට 184 උතුරැ දිගින් දාගැබක් හා පිළිම ගයක් හා පිළිමයක් ද කරවීය. එය 185 කරවන්නා වූ රජ තම් ජනයා “කිසිවිටකත් පීඩාවට පත් නාකරවේ” යැයි පවසා, සීනි හා 186 සහල් දී දරැවන් ලවා වැඩ කරවීය. රජු විසින් පුල, ගිජුකුල, පා්කුරැපස, වලභස, අැඹිටිය, ගාඬිගමු වැව යන වැවේ ද, බද්ධරාජි විහාරය අාදී විහාර ද කරවා ජලය තහවුරැ කරවීය. ඒ ඒ තන්හි අපමණ පින්කම් කරවීය. 301 පටුන 187 ඒ රජ තම වරක් නිදා සිටින විට වැස්සන් තමාග් අැද තමන කල්හි ද, “ජනයාට 188 මා නිසා කරදරයක් නාවේවා” යි සිතා තමමින්ම හිද මුළු රැය පහ කළ් ය. අැමති තම් ම් බව දැන රජු 189 උයනට ගන ගාස් මාළිගය සවිලි කරවීය. මස් තමා සදහා ලා් වැස්සාට දුක් නා දුන්න් ය. දුර්භික්ෂ සහ රතන සූත්‍ර ඳයේශනාව 190 ඒ රජු දවස ලක්දිව දුර්භික් රා්ග දුඃඛයකින් පීඬිත විය. පාපාන්ධකාරයට ප්‍රදීපයක් බදු වූ යහපත් සිත් අැති ඒ රජ තම්, “ස්වාමීනි, ලාව දුර්භික්ාදී භයන් පළන කල බුදුන් විසින් කරන 191 ලද කිසි ලා්ක හිතයක් (ශාන්ති කර්මයක්) නැද්දා්” යි භික්ූන්ගන් විචාළ් ය. එහි දී භික්ූහු ගංගාරා්හණ සූත්‍රා්ත්පත්තිය දැක්වූහ. ඒ අසා සර්වඥ ධාතුව සදහා ඝන රන් 192 පිළිමයක් කාට, බුදුන් වහන්ස්ග් ගල් පාත්‍ර ධාතුව ජලයන් පුරවා, 193 එය දා්තින් ගන, ඒ රැව මහා රථයක තබා, තම් සිල් සමාදන්ව මහ ජනයා ද සිල් සමාදන් කරවා, මහා දාන හා සියලු ප්‍රාණීන්ට අභය ද පවත්වා, 194 නුවර දවේ පුරයක් ස් මනහර කාට සරසා, ලක්දිව වැසි සියලු භික්ූන් 195 පිරිවරා ගන මහ වීදියට බැස්ස්ය. එකල්හි රැස් වූ භික්ූහු රතන සූත්‍රය ද්ශනා කරමින් රජ ගය අසල ද, වීදි මාර්ගය් ද, පවුර අසල ද යන තන්හි පිරිත් පැන් 196 ඉසිමින් පැදකුණු කරමින් අැවිද්ද හ. තුන් යම් රාත්‍රිය අවසන්හි 197 අරැණු නැගන කල මිහි තලය් මහා ම්ඝයක් වැස්ස් ය. සියලු 198 රා්ගාතුරයා් සුවපත් වූවාහු සැණකළි පැවැත්වූහ. රජ තම් ’මතු ලක්දිව යම් කලක දුර්භික් රා්ගාදී භයක් වන්න් නම් මස් 199 කරත්වා’ යි නියා්ග කළ් ය. ඒ රජ තම් වනාහි සෑයට (චත්‍යයට) නැංගා වූ 200 කටුසු, කැබැල්ලෑ අාදී සතුන් බලා, මානර පිලින් පිස දමා, “සමන් පාළාවට බසිත්වා” යි කියා, දිය සහිත මස් වැදැල්ලක් ගන අැවිදිමින් ඒ සතුන් රැදී තැන් ශුද්ධ කරවයි. 302 පටුන 201 රජගයින් නිරිත දිග පාහා් ගයක් ද, බුදු පිළිම ගයක් ද, 202 මනරම් උයනක් ද, පවුරකින් වට කාට කරවා, තුදුස්වක, පසළාස්වක, අටවක යන දින දක සහ පළහර පස යන දවස්හි අටසිලින් යුත් 203 පහවස් සමාදන්ව මනා හැසිරීමන් එහි වසයි. හ් තම් 204 දිවි හිමියන් මහාපාලි බත්හලහි බත් වැළදීය. ඒ රජ තම් උයනහි අැවිදිමින් 205 ල්නුන්ට තමාග් බත් පංගුව වැටුප් කාට දුන්න් ය. ඒ සිරිත දැනුදු පවතියි. වධයට (මරණයට) පත් කිරීමට 206 ගනන ලද සාරැන් දැක තැති ගත් සිත් අැත්තා වූ රජ තම, සාහානින් මළ මිනිසකු ගන්වා, අලුගා්සුවන්ට බාහා් වස්තු දී, රාත්‍රියහි සාරා පළවා හැර, හිරැ නැගි කල කිපුණාක් මන් පන්වා සාරා වනුවට මළ මිනිය දැවීය. මහානාම රජු සහ බෙුඳයේධඝායේෂ හිමින් 207 ලක්දිව සියලු සෑ බැදි මහ පළහර ද, ථූපාරාමයහි දාගැබට රන් කාතක් හා කඤ්චුකයක් (සැට්ටයක්) ද කරවීය. හ් තම් හතළිස් ද අවුරැද්දක් 208 මුළුල්ල් අැසිල්ලකුදු පමා නාවී පින් කම් කාට දිව්‍ය රාජයා හා එක්වීමට (මරණයට) ගිය් ය. රජුග් බිසවක් තාමා් කිස්යාවුන් මල් මහානාම (රහසින් පම් බැදි මහානාම) නම් කුමරැ නිසා, අභ්‍යන්තර වූ අායුධයකින් පහර දී නුසුදුසු අවස්ථාවක රජු මැරැවාය. රජුග් සහා්දරයා වූ ඒ මහානාම තම්, සහා්දරයා ජීවත්ව සිටියදී පැවිදිව හිද, රජු මැරෑ 209 කල්හි හීන භාවයට හවත් ගිහි බවට හැරී රජ විය. භාතෘඝාතක (සාහායුරා මැරෑ) මහසිය තමාග් අග මහසිය කළ් ය. ගිලන් හල් කරවීය. මහාපාළි නම් බත් 210 හල ද දියුණු කළ්ය. ලාහා දාර, රලගමුව, කළපස වන යන තුන් වහර 211 කරවා අභයගිරි විහාරයහි භික්ූන්ට පිදීය. ධූමරක්ඛ පර්වතයහි (දුම්රක් කන්දහි) විහාරයක් 212 කරවා මහසියග් නමින් ථථේරවාදී භික්ූන්ට පිදීය. හ් තම් 213 පරණ විහාර වල නව කම් කරවීය. හැම කල්හි දන් සිල්හි අැලුන් ද 214 තුණුරැවන් පුදන්න් ද විය. 303 පටුන එකල දඹදිව බා් මැඩ වත උපන් බ්‍රාහ්මණ මාණවකයක්, 215 විද්‍යා ශිල්ප කලා දන්න්, ත්‍රිවේදයහි පරතරට පැමිණිය්, මනා ලස 216 දන්නා ලද සමය අැත්ත්, සියලු වාදයන්හි විශාරද වූය්, වාද කිරීමට කැමතිව, උසස් වාද අැත්ත්, දඹදිව අැවිදමින් එක් වහරකට අවුත් රාත්‍රියහි 217 පාතංජල දර්ශනය සම්පූර්ණ පදයන් හා සුපරිමණ්ඩලයන් (මනා කාට) හදාරයි. එහි ර්වත 218 නම් මහා ස්ථවිර කනක් මය දැන, ‘ම් සත්ත්ව තම මහා ප්‍රඥා අැත්ත් ය, දමනය කට යුත්ත් ය’ යි සිතා, ඒ ස්ථවිර තම් කාටළු හඬින් 219 ශබ්ද කළ්ය. එවිට මාණවකයා, “ම් කාටළු හඬින් හඩන්න් කවරක්දැ?” යි අැසීය. තරැන් වහන්ස්, “කිමක් ද? කාටළු හඩහි අර්ථය ඔබ දනී 220 දැ?” යි විචාළ ස්ක. “මම දනිමි” යි මාණවකයා කීය. ඉක්බිති තරැන් විසින් ප්‍රශ්න කරන ලද්දා වූ ඒ තම් තමාග් මතය (දර්ශනය) ප්‍රකාශ කළ් ය. ඔහු කී කී සියල්ල විසදා, එහි විරැද්ධ (දා් සහිත) 221 ස්ථානය ද තරණුවා් දැක්වූ ස්ක. “එස් වී නම් තාපග් (බඌද්ධ) මතය ඉදිරිපත් කරව” යි 222 මාණවකයා විසින් චා්දනා කරන ලද ස්ථවිර තම්, අභිධර්ම පිටකය ද්ශනා කළ ස්ක. ඒ තම් එහි අර්ථ අවබා්ධ කර නාගත්ත් ය. “ම් කාග් මන්ත්‍ර ද?” යි විචාළ කල්හි ස්ථවිර තම්, “බුද්ධ මන්ත්‍රය ය” යි වදාළ ස්ක. 223 “ම් මන්ත්‍රය මට දනු මැනවැ” යි කීයන්, “පැවිදි වී ඒ ගනු” යැයි වදාළ කල්හි, හ් තම් මන්ත්‍ර ඉගනීම පිණිස පැවිදිව ත්‍රිපිටකය ඉගන ගත්ත්ය. පසුව මය 224 ඒකායන මාර්ගය යැයි ගත්ත් ය (පිළිගත්ත්ය). බුදුන්ග් මන් ගැඹුරැ හඩ අැති හයින් ද, බුදුන් ස් පාළා් තලහි පතළ යසස් අැති වූ හයින් ද, ඔහුට ‘බුද්ධඝා්’ 225 යැයි ව්‍යවහාර කළහ. එකල්හි ඒ තම් දඹදිව දී ‘ඤාණා්දය’ නම් 226 ප්‍රකරණය කාට, ධම්ම සංගණියට ‘අත්ථශාලිනී’ නම් අටුවාව කළ ස්ක. නුවණ අැති හ් තම් පිරිත් අටුවාව කරන්ට පටන් ගත්ත්ය. ර්වත 227 ස්ථවිර තම් ඒ දැක උන්වහන්ස්ට මස් වදාළ ස්ක: “මහි අැත්ත් පළ (පාලි ත්‍රිපිටකය) පමණකි. එය පරම්පරාවන් අා දයකි. මහි අටුවා කතා නැත. එස්ම නානාප්‍රකාර 228 304 පටුන අාචාර්යවාදයා් ද නාවති. තුන් සංගායනාවට නගන ලද බුද්ධ වචන ද, ශාරිපුත්‍රාදී මහා තරැන් විසින් වදාරන ලද කථා මාර්ගය ද 229 මානවට බලා, ප්‍රඥා මහිම අැති මිහිදු මහ රහතන් වහන්ස් විසින් සිංහල භාාවන් 230 කරන ලද ශුද්ධ වූ සිංහල අර්ථකථා (සිංහල අටුවා) සිංහලයන් අතර පවතියි. තාප එහි ගාස් ඒ අසා මාගධී නිරැක්තියට (පාලි භාාවට) පරළව. ඕ තාමා් 231 සියලු ලාවට හිත ඵල වන්නී වේ.” යි මස් වදාළ ස්ක. මස් වදාරන ලදින් ප්‍රසන්න වූ මහ නුවණ අැති ඒ තම් ඉන් පිටත්ව, මම 232 මහානාම රජු දවස ලක්දිවට පැමිණි ස්ක. 233 සියලු සත්පුරැයන්ට නිවාස වූ මහා විහාරයට පැමිණි උන්වහන්ස්, මහාපදාන ඝරයට ගාස් සංඝපාල තරැන් වතින් සිංහල අටුවා 234 කථා හා ථථේරවාදයන් සර්වප්‍රකාරයන් අසා, “ම් තම් ම ධර්ම ස්වාමිහු (බුදුරදුන්) ග් අභිප්‍රාය ය” යි නිශ්චය කාට, එහි සංඝයා රැස් කරවා, “අටුවා සම්පාදනය කරන්නට 235 මට සියලු පාත් දනු මැනවැ” යි ඉල්ලූහ. සංඝ තම් ඒ තරණුවන් විමසනු සදහා උන්වහන්ස්ට ගාථා දකක් දමින්, “තාපග් සාමර්ථ්‍යය මහි දක්වව. 236 ඒ දැක සියලු පාත් දමු” යැයි කීහ. බුද්ධඝා් ස්ථවිර තම් අටුවා සහිත තුන් 237 පිටකය සංක්ිප්තව එහිම සංග්‍රහ කාට ‘විශුද්ධිමාර්ගය’ කළ් ය. 238 ඉක්බිති හ් තම් බුද්ධ ඥානයහි දක් වූ සංඝයා රැස් කාට මහ බා් මැඩ වත එය කියවන්ට පටන් ගත්ත්ය. ද්වතාවා් උන්වහන්ස්ග් නිපුණ බව මහා ජනයා කරහි ප්‍රකාශ කරනු පිණිස පාත 239 අතුරැදහන් කළහ. උන්වහන්ස් ද නැවත එය ලියූ ස්ක. මස් දතුන් වරක්ම එය කළ ස්ක. 240 තුන් වනි වර පාත කියවන්ට ගනා කල අනික් පාත් දකත් 241 ද්වතාවා් එහි තැබූහ. එකල භික්ූහු පාත් තුන එක් කාට කියවූහ. අර්ථයන් ද, ග්‍රන්ථයන් (වචනයන්) ද, පූර්වාපර වශයන් ද, ථථේරවාදයන් ද, 242 පළින් ද, පදයන් ද, ව්‍යඤ්ජනයන් ද යන ම් සියල්ලන් පාත් තුනහිම කිසිදු 305 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.