පරිච්ඡේදය 38
දස රජවරුන් සහ ධාතුසේන රජු
රජු: Dhatusena
5th Century AD
මෙම පරිච්ඡේදය මහානාම රජුගෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ දකුණු ඉන්දීය ආක්‍රමණ විස්තර කරයි. ධාතුසේන කුමරු තම මාමා යටතේ පැවිදි වී පසුව හමුදාවක් රැස් කර ආක්‍රමණිකයන් පරදවා රට එක්සේසත් කරයි. ඔහු කලා වැව ඇතුළු වැව් 18ක් සහ විහාරස්ථාන රැසක් කරවා ශාසනය නගා සිටුවයි. කෙසේ වෙතත්, ඔහුගේ පුත් කාශ්‍යප කුමරු රජකම උදෙසා කැරලි ගසා පියා සිරගත කර, අවසානයේදී කලාවැව පෙන්වූ පියා පණපිටින් බිත්තියකට තබා බැඳ මරා දමයි.
වනස්කමක් 243 නාවූය් ය. එකල සංඝ තම් වසසින් සතුටු පහටු වූය්, “නිසැකවම 244 ම් තම් මත්‍රී බා්සතුන් වහන්ස් යැ” යි නැවත නැවත කියා ඝා්ා කළ් ය. අටුවා සහිත පිටකත්‍රයහි පාත් උන්වහන්ස්ට දුන්හ. එකල්හි උන්වහන්ස් මහා විහාරයට අයත් දූරසංකර ග්‍රන්ථාකර පිරිවණහි වසමින්, සිංහල 245 අටුවා කථා සියල්ලන්ග් මුල භාාව වූ මාගධ නිරැක්තියන් (පාලියන්) පවත්වා ලියූ ස්ක. සර්ව භාික වූ ඕ තාමා් ලා්කයාට හිත පිණිස වූවාය. සියලු ථථේරවාදී අාචාර්යවරැ එය පළ (ත්‍රිපිටකය) මන් පිළිගත්හ. ඉක්බිති ඒ ස්ථවිර තම් මහි කර්තව්‍යය නිමාවට පත් කළ කල්හි 246 මහ බා් වදිනට දඹදිවට වැඬි ස්ක. මහානාම රජ තම් ද විසි අවුරැද්දක් පෘථිවි පාලනය කාට, විසිතුරැ පින්කම් කාට, කම් වූ පරිද්දන් 247 පරලාව ගිය් ය. මනාව රැස් කරන ලද හට ස්නා හා සම්පූර්ණ භා්ග අැති ම් සියලු රජ දරැවා් ම අවසානයහි මරැවා ඉක්මවා යන්නට 248 පාහාසත් (හැකි) නාවූහ. සත්වයා් ම මරැ වසඟ වන්නාහ යි දැන වස්තුවහි ද, ජීවිතයහි ද අැල්ම නිතර ම යහපත් ස් දුරැ කර්වා. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් පංච රාජක නම් වූ තිස්හත්වන පරිච්ඡේදය නිමි. 38. දස රජවරැන් සහ ධාතුස්න රජු සාත්තිසයේන රජු සහ මධ්‍ය කාලීන පාලකායේ මහානාම රජුට දාව දමළ කාන්තාවකග් කුසින් උපන් 1 සාත්තිස්න නම් කුමාරයක් ද, එස්ම අගමහසියග් දියණිය වූ සංඝා නම් කුමාරිකාවක් ද 2 සිටියහ. එකල සාත්තිස්න කුමාරයා රජකමට පත් වූ නමුත්, සංඝා කුමාරිය විසින් 3 ඔහු මරවන ලදී. එදිනම අැය බර ලවා අණසක 306 පටුන පතුරැවා තමාග් සැමියා වූ ඡෙත්තගාහකයාට රජකම ලබා දුන් අතර, හතම ඡෙත්තගාහක නම් වැව බදවා 4 අවුරැද්දකින් මිය ගිය් ය. ඉක්බිති ඔහුග් යහළුවක් වූ මහා නුවණ අැති අැමතියක් 5 තම්, මියගිය රජුව රජ මාලිගය අැතුළතදීම අාදාහනය කරවා, මහා බල අැති මංකාල්ලකරැවකු වූ මිත්තස්න “රජකමට සුදුසු ය” යි සිතා රහස්ම ඔහුව රජ කරවා, “රජතුමා 6 රා්ගාතුර ය” යි පවසා අැතුළු රජගහිම රදවා තබා තම් රාජ්‍යය විචාළ් ය. 7 සැණකළි දිනයක් පැමිණි කල්හි මහා ජනයා පැමිණ, “ඉදින් රජතුමා ජීවතුන් අතර සිටින්න් 8 නම් අප හා සමග සැණකළියට එන ස්ක්වා” යි ඝා්ා කළහ. ඒ අසා රජතම් (මිත්තස්න) රාජාභරණයන් සැරසුන්, මඟුලැතු ගන අා කල්හි “ම් තම් 9 මට නුසුදුසු යැ” යි සිතා දළදා ගයි හුනු පිරියම් කරන අැලියකුට අණ කළ් ය. “මය රජුග් අණ යැ” යි කී කල්හි ඒ අැත් තම් පැමිණිය් ය. රජු උඌ පිට නැගී නුවර පැදකුණු 10 කරමින් ගාස් නැගනහිර දාරටුවන් බැහැර වී පළමු සෑය තිබූ තැන අැතු තබන්නට යදින. (පූජාවලියහි සදහන් වන පරිදි: ඔහු ඉක්බිතිව මිත්සන් නම් කරල් සාරක් වී රජය ලදින් දවසක දළදා වදින්නට ගාස් නැවත රජ ගට එනුය්, දළදා ගය දාර සිට මඟුලැතු ගණවයි කීය. අැමතියා් මඟුලැතු ගන ඒම පමා විය. මද වලාවක් බලා සිටි ඔහු “මහ රජය” යි (කා්පයන්) කීහ. එබසට මහ රජ කිපී හුනුවන් බැද තිබූ මහ අැත්රැවක් දස බලා “තා් මට පිට නාදයි” කීය; එකණහි ම උළු අැත් රජු (මැටි අැතා) පණ ලබා ඔහු වත අවුදින් පිට හිදුවා නුවර පැදකුණු කාට රජු රජ ගහිලා ගිය් ය.) 307 පටුන ද්‍රවිඩ අාක්‍රමණ සහ ධාතුසයේන කුමරු ඔහු මහා සෑ තුනහි අැත් පවුරැ සහ තාරන් කරවී ය. ඒ මිත්‍රස්න 11 රජ බාහා් පින්කම් කාට වසරකින් පරලාව ගිය් ය. පඩු නම් දමළා විදස් රටින් පැමිණ යුද්ධය් දී මිත්සන් රජු මරා ලක්දිව 12 රජකම ලබා ගත්ත් ය. එකල කුලවත් සියලු ජනයා් රැහුණු රටට පලා ගියහ. දමළ රජවරැ මහවැලි ගඟින් මතර (මගාඩ) ප්‍රද්ශය් අධිපති කම් කළහ. 13 ශුභ නම් බලතාට (දාරටුපාලයාට) බිය වී මඌයර්‍ය්‍ය වංශයහි උපන් යම් මිනිස් 14 කනක් පලා ගාස් ඒ ඒ තැන්වල වාසය කළා් ද, ඔවුන් අතුරන් 15 ධාතුස්න නම් එක්තරා කුටුම්බිකයක් (ධනවතක්) නන්දිවාපි ගම විසී ය. ඔහුග් පුත් වූ ධාඨ නම් තැනැත්ත් අම්බිලයාගු නම් ගම වසමින්, තමාට සමාන ජාති අැති 16 ධාතුස්න සහ සිලතිස්සබා්ධි යැයි පුතුන් දදනක් ලැබුවේ ය. ඔවුන්ග් මවග් 17 සාහායුරා වූ සැදැහැවත්තක් පැවිදිව දික්සද සනවියා පිරිවණහි 18 වාසය කරයි. ධාතුස්න නම් තරැණයා ද (කුමාරයා) උන් වහන්ස් වත පැවිදි විය. කලක ඒ සාමණ්රයන් වහන්ස් එක් රැක් මුලක හිද පාඩම් කරමින් සිටිය් ය. එකල වැසි වැස්ස් ය. නාගයක් තම් ඒ බව දැන දරණ වැලයන් (ශරීරයන්) අාරක්ා 19 කාට, පනයන් ද වසා පාත සහ කුමරැවා ද රැක්ක් ය. (කුමරැග් මාමා වූ) මයිල් මහ තරණුවා් ඒ දුටහ. පසු දිනක කිපුණා වූ එක් පැවිදි කනක් 20 ඒ කුමරැග් හිසට කසළ ගාඩක් දැමුවේ ය. කුමර තම් ඔහු කරහි සිත නාකලසා ගත්ත් ය (කා්ප නාවීය). මයිල් මහ තරණුවා් එය දැක “ම්කාන්තයන්ම ම් 21 සත්ත්වයා උතුම් ය, නිශ්චයන්ම රජ වන්න් ය, මාහු අාරක්ා කළ යුතු ය” යි සිතා ඔහු රැගන විහාරයට පැමිණියහ. 308 පටුන ගා්ණිසාදි විහාරයහි දී “ම් තම් නුවණැති කළ යුතු ය” යි සිතා ඒ කුමරැව හික්මවූහ. පඩු රජ තම් ඒ පුවත දැන මාහු අල්ලා ගනු යැයි 22 ස්වකයන් යැවී ය. ස්ථවිර තම් එදින රාත්‍රිය් සිහිනයක් දැක කුමරැවා පිටත් කර යැවූ ස්ක. 23 ඔහු නික්මුණු සැණින්ම ස්වකයා් පැමිණ පිරිවණ පුරා සායා බලා ඔහු නාදුටුවහ. ඉක්බිති ඒ දදනා (තරැන් සහ කුමරැ) නික්ම අවුත් අනුරාධපුරයන් දකුණු 24 දිග ගා්ණ නම් (මහවතුරැ) ජලයන් පිරැණු ගඟට පැමිණ, වහා යනු කැමැත්තා් 25 නමුත් ගඟ නිසා නැවතුණාහ. “ම් නදිය අප යම් ස් වැළැක්වී ද, එස්ම මහි 26 වැවක් බැද තා් ම් ගඟ හරස් කරව” යි කියා ස්ථවිර තම් කුමරැ හා සමග 27 ගඟට බැස්ස් ය. එකල්හි නා රජක් ඒ දදනා දැක තමාග් පිට පෑවේ ය. එයින් ඒ 28 තම් එගාඩ වී කුමරැ රැගන ගාස් පිටිසර ප්‍රද්ශයක වසමින්, කිරිබතක් ලැබ එය වළදා, ඉතිරිය පාත්‍රයන්ම කුමරැට දුන්න් ය. කුමර තම් ද තරැන් කරහි ගඌරවයන් බත බිම දමා (බිම සිට) වැළදුවේ ය. තරැන් වහන්ස් ද “ම් තම් පාළාව භුක්ති විදින්න්ය (රජ වන්න්ය)” යි එමගින් දැන ගත්හ. ද්‍රවිඩ පාලන පරළා දැමීම 29 පඩු රජ තම් රජය කාට පස්වනි අවුරැද්ද් මිය ගිය් ය. ඔහුග් පුත් පාරින්ද රජ තුන් වනි වස මිය ගිය් ය. ඒ පාරින්ද රජුග් මලණුවන් වූ 30 කුඩා පාරින්ද රජු පෘථිවියහි රජකම් කරමින් ධාතුස්න කුමරැ අනුව ගිය සියලු මහජනයා පළුවේ ය. ධාතුස්න කුමාරයා ද ජනයා එක් 31 කරගන රජු හා යුද්ධ කළ් ය. ඒ කුඩා පාරින්ද රජ ද පින් පවේ කරමින් සාළාස් (16) අවුරැද්දකින් මිය ගිය් ය. ඉක්බිති තිරිතර තම් 32 රජ විය. ධාතුස්න කුමර තම් ඔහු හා මහා යුද්ධයක් කාට දමසකින් 33 ඔහුව මරා දැමුවේ ය. 309 පටුන ඒ රජු මැරෑ කල්හි දාඨිය නම් දමළා අතරමගදී රජ වී තුන් අවුරැද්දකින් ධාතුස්න කුමරැ විසින් නසන ලද්ද් ය. ඉක්බිති 34 පීඨිය නම් දමළා රජව සත් මසකින් මරණයට පත් විය. මස් දමළ වංශය තම් ධාතුස්න කුමරැ හා යුද්ධ කාට විනාශ විය. ධාතුසයේන රජුගයේ පාලන සහ ශාසනික මහවර ඉක්බිති ධාතුස්න නම් නරශ්‍ර්්ඨ තම් ලක්දිව රජ විය. ඒ 35 රජ තම් තමාග් සාහායුරැ සිලතිස්සබා්ධි කුමරැ හා එක්ව ලක්දිව එක්විසි (21) තැනක 36 කදවුරැ බැද යුද්ධ කාට, නායක් උපායන් ලක්දිව විනාශ කළ දමළුන් 37 සහමුලින් නසා රට මැනවින් පිරිසිදු කාට මහජනයා ද සුවපත් කරවා, සතුරන් විසින් නැසූ ශාසනය ද සුදුසු පරිදි පිහිටුවී ය. “කුලවත් වූ යම් කුල ගම්වැසියන් කනක් දමළුන් අනුව ගියාහු ද 38 - ඔවුහු මා හා් ශාසනය හා් අාරක්ා නාකළහ” යි කිපී, ඔවුන්ග් ගම් උදුරාගන 39 (තමාට පක්පාතී වූ) ගම් රකින්නවුන්ට දුන්න් ය. කලින් කී සියලු කුලවත්හු රැහුණන් පැමිණ ඔහුට උපස්ථාන කළහ. ඒ රජ තම් සුදුසු පරිද්දන් ඔවුනට සත්කාර 40 සම්මාන කළ් ය. තමා දුකට පත් කාලයහි තමා සමඟ එක්ව සිටි අැමතියන් ද සතුටු කළ් ය. 41 මහවැලි ගඟ හරස් කරවා කුඹුරැ අස්වද්දා සශ්‍රීක කළ් ය. මහාපාළි නම් බත්හලහි 42 භික්ූන්ට අැල්බත් දන ලදී. නුවණැති ඒ රජ තම් අාබාධිතයන් හා 43 රා්ගාතුරයන් සදහා ශාලා (රා්හල්) ද කරවී ය. කලාවැව බැම්ම හරස් කාට ගා්ණ නම් මහා නදිය බැන්ද් ය. ඒ රජ තම් මහා විහාරයහි සීමා මායිම් නිරවුල් කරවා, එස්ම දර්ශනීය වූ බා්ධි ගෘහය ද කරවී ය. 44 සිවේපසයන් භික්ූන් සතුටු කරවා ධර්මාශා්ක මහරජු මන් තුන් පිටකයහි ද 45 සංග්‍රහයක් කළ් ය. මහා විහාර පරම්පරාවහි භික්ූන්ට කැප සරැප් 46 භා්ගයන් යුක්ත 310 පටුන දහඅටක් (18) වහර කරවිය. ලක්දිව දහඅටක් 47 වැවේ ද කරවී ය. කලාවැව විහාරය ද කරවිය. කලාවැව විහාරය, කාළාම්ගල විහාරය, දකුණුගිර විහාරය, වජමනි විහාරය, කපණුවල විහාරය, බදුලු විහාරය, 48 පාචීනනාග පබ්බත විහාරය (පහනඉදරට දාසන් පවේව), මියුගුණු විහාරය, සැවිටියා විහාරය, උතුරැ දාසන් 49 විහාරය, නැගනහිර අඹවිටිය විහාරය, අතුරැ මගිර විහාරය, අැතාල විහාරය, කසපිටි 50 දාසන් විහාරය, රැහුණූ දෑගම විහාරය, සල්වාන් විහාරය, විභීණ විහාරය, 51 බ්ල්වාන් විහාරය, යන ම් දහඅටක් විහාර කරවූ බව දන්නා ලද්දා හ. පාදුලකය, හඹලටිය, මහා දත්තය යනාදී දහඅටක් මහ වැවේ (දතයුත්තාහ). එස්ම ඒ නරශ්‍ර්්ඨ තම් දහඅටක් සුළු වහර ද වැවේ ද කරවා එම විහාරයන්ට පූජා කළ්ය. 52 තව ද පස්විසි (25) රියන් මානර පිරිවණ (මයුර පිරිවණ) මූල ශ්යන් කරවා, 53 එක්විසි (21) රියන් පමණ කාට කරවී ය. කලාවැවන් ලැබන බාගාඪය කාටස සහ කත් දසියය ද කුමාරස්න හට (තම මිත්‍ර භික්ුවට) පවරා දී එහි කලින් තිබූ අයිතිය නිදහස් කළ් ය. 54 ලා්වාමහාපාය දිරා ගිය කල්හි අලුත්වැඬියා කරවී ය. මහ සෑ තුනහි දිරා ගිය 55 ඡෙත්‍රයන් කරවීය. ද්වානම්පියතිස්ස රජු විසින් කළ බා්ධි පරහැර මන්, බුදුබව පතා පාහාය දිනවල ස්නාන පූජාවක් (නහනුමුර) කළ් ය. ඒ පූජාවහි දී 56 දා්වනය කරන ලද ලා්හ ඔරැ සාළසක් (16) පූජා කළ් ය. මුනිදු රැවට අාභරණ හා නහනුමුර මංගල්‍යය ද කරවී ය. 57 මහ බා්ධිය පිහිටුවීමන් පසු ලංකාවේ රජදරැවා් දාළාස් 58 වන වස දක්වා බා්ධි පූජා පැවැත්වූහ. මිහිදු මහතරැන්ග් පිළිමය කරවා අාදාහන ස්ථානයට වැඩමවාගන ගාස්, තරැන්ට මහාර්ඝ පූජා කරනු පිණිස දහසක් වියදම් දී දීපවංශය ප්‍රකාශ කරන්ට (කියවන්නට/විස්තර කිරීමට) අණ කළ් ය. එහි සිටි 59 භික්ූන්ට උක්සකුරැ දන්ට ද අණ කළ් ය. 311 පටුන තමාග් හිසට කසළ 60 දැමීම සිහි කරමින්, එස් කළ භික්ුවට තමා කරවූ වහර වස්තුවන් ලාභය නාදුන්න් ය. අභයගිරි විහාරයහි බාහා් වූ ප්‍රතිසංස්කරණ කරවී ය. ශලමය 61 පිළිමයට මණ්ඩප සහිත මන්දිරයක් කරවී ය. බුද්ධදාස රජු විසින් කරවන ලද 62 න්ත්‍ර යුගල නැති වූ කල්හි, ඉතා වටිනා මැණික් යුගලකින් නත් තැබ්බ වී ය. එස්ම 63 බුදුන්ග් රැස් වළල්ල හා සිළුමිණ ද, ක්ශ කලාපය ද ඝන නිල් මැණිකන් කරවී ය. 64 ඉතා උතුම් රන් පට ද, එස්ම උඌර්ණ රා්ම ද, රැවන් සිවුර ද, පා දැල ද, 65 රන් පියුම ද, මහාර්ඝ රන් පහනක් ද, නානාරාග වස්ත්‍ර ද ගණන 66 ඉක්මවා ගාස් එහි පිදී ය. බහු මංගල චත්‍යයහි පිළිම ගවල් 67 ද, බා්ධිසත්ත්ව රෑප ද, එස්ම කළුගල් බුදුරැව ද කරවී ය. අභි්ක නම් බුදුරැවට රැස් වළල්ල හා සිළුමිණ ද කරවී ය. අභි්ක නම් බුදුරැවටත් පරකී පළදනා කරවී ය. බා්ධි ගෘහය් වම් අත පැත්ත් බා්සත් ගයක් ද, 68 එස්ම මත්‍රී බුදු රැවට සියලු රාජ පළදනා ද කරවී ය. එකල්හි හාත්පස යාදුනක 69 ප්‍රද්ශයට අාරක්ාව යදී ය. විහාර වල ධාතුරාජි නම් පත් මං (සක්මන් මළු) ද, එස්ම 70 ලක්යක වියදමින් උතුම් මහබා් ගය ද කරවී ය. ථූපාරාමයහි සෑය දිරා ගිය තැන් 71 පිළිසකරැ කිරීම හා පූජා ද, දළදා ගයි දිරා ගිය තැන් ද සකස් කරමින්, දළදා කරඩුවක් 72 ද, ඝනකම් කාට මැණික් එබ්බ වූ රැස් වළල්ලක් ද, ඉතා වටිනා මැණිකන් ගහණ 73 වූ රන් පියුම් ද දං්ට්‍රා ධාතුවට (දළදාවට) පිදුවේ ය. ගිණිය නාහැකි තරම් පූජා ද කළ් ය. 74 ලක්දිව වැසි භික්ූන්ට ද සිවුරැ අාදිය දවී ය. ඒ ඒ විහාර වල නවකම් කරවා ප්‍රාකාර ද ගවල් ද හුනු පිරියම් කිරීමන් මනා්හර කරවී ය. මහ සෑ තුනහි ඉතා වටිනා හුනුකම් (සුදු පිරියම්) කරවා රන් සත් (කුඩ) හා වජ්‍ර චුම්බට ද කරවී ය. 75 පවිටු වූ මහසන් රජු විසින් මහ වහර නටබුන් කළ කාලයහි 76 ධම්මරැචික භික්ූහු සෑගිරියහි (මිහින්තල්) විසූ හ. 312 පටුන රජතම් අම්බස්ථල විහාරය කරවා මහා විහාරීය භික්ූන්ට දනු කැමති වූය් ය. නමුත් ධම්මරැචිකයන් විසින් 77 ඉල්ලා සිටි බැවින් එය ඔවුන්ටම දුන්න්ය. ධාතුන් වහන්ස්ලා තැන්පත් කරන මන්දිරය ද ලා්කඩ 78 ලා්හයන් කරවා දපස් අමුණකින් දන් වැට පැවැත්වී ය. (අනුන් හා) අසමාන වූ, ධර්මාශා්ක රජු හා සමාන වූ ඒ රජ තම්, නුවර අැතුළත ද පිටත ද බුදු 79 ගවල් හා සමාන පිළිම ගවල් හා පිළිම කරවා පූජා කළ් ය. ඒ රජු විසින් කර වූ සියලු පින්කම් එකක් පාසා කියන්නට කවර මනු්‍යයක් සමත් ද? එහයින් ස්වල්ප මාත්‍රයක් පමණක් දක්වන ලදී. කසුපයේ කුමරුගයේ කුමන්ත්‍රණ 80 මවග් කුලයන් අසමාන වූ (භින්නමාතෘක) කසුප් ද, මවග් කුලයන් සමාන වූ (සමාන මාතෘක) මහා බල අැති මුගලන් යැයි 81 රජුට පුතුන් දදනක් වූහ. එස්ම දුටුවන්ග් සිත් අැදගන්නා වූ එක් 82 දියණියක් ද වූවා ය. ඒ රජතම් තම බෑණාහට ස්නාපති තනතුර හා අැය (දියණිය) සරණ පාවා දුන්න් ය. ඒ සනවිරජ වනාහි සැමිටියන් දාස් රහිත වූ අැග් කලවා ප්‍රද්ශයට 83 තැළුවේ ය. රජ තම් දියණියග් ල් තැවරැණු වස්ත්‍ර දැක ඒ බව දැන කිපී, ඔහුග් (සනවිග්) මව නග්න කාට පුළුස්සා මැරැවේ ය. එතැන් පටන් බැදගත් වර අැති ඒ සනවිරජ, කසුප් කුමරැ හා එක්ව රාජ්‍යයන් ඔහුව පාළඹවා, පියා 84 කරහි බිදුවා, ජනයා එක් කාට ගන රජුව පණ පිටින් (ජීවග්‍රාහයන්) අල්ලා ගත්ත් ය. 85 ඉක්බිති කසුප් කුමරැ ලබන ලද සියලු පවිටු යහළුවන් අැත්ත් වී, 86 පියාග් පක්ය් මිනිසුන් නසා ස්සත් නැංවූ (රජ විය). අනතුරැව මුගලන් කුමර තම් ඔහු හා මහ යුද්ධ කරනු කැමැත්ත් නමුත්, ප්‍රමාණවත් බලයක් නාලත් බැවින් ස්නා සංවිධානය සදහා දඹදිවට ගිය් ය. 313 පටුන ධාතුසයේන රජුගයේ ඛේඳජනක අවසාන 87 මහා රාජ්‍යය අහිමි වීමන් ද, පුත්‍රයා වන් වී යෑමන් ද, සිරගයි විසීමන් ද දුකට පත් වූ රජුට තවත් දුක් දනු පිණිස, නුවණැති (කපටි) ඒ 88 සනවිරජ, නින්දිත කසුප් රජුහට “රජතුමනි, ඔබග් පිය රජු 89 විසින් රජ කුලයහි නිදන් (වස්තු) රක්ා කරනු ලැබ් යැ” යි කීය. එස් නැතැයි කී කල්හි, 90 “මහරජ, මාහුග් සිත ඔබ නාදන්නහි ය, හ් තම් ඒ වස්තුව මුගලන් කුමරැ හට 91 රකියි” යැයි ඔහුට කීය. ඒ අසා කිපුණා වූ නරාධම තම් (කසුප් රජ) නිදන් අැති තැන් 92 කියවයි පියරජු වත දූතයන් යැවී ය. “බාල! අප මරවන්ට ඒ පවිටුහු යදූ 93 උපායක් යැ” යි සිතා (ධාතුස්න රජ) නිශ්ශබ්ද විය (කු්ණිම්භූත විය). ඔවුහු ගාස් ඒ නිවට රජු හට එපවත් දැන්වූහ. ඉන් ඉතා කිපී නැවත නැවත දූතයන් යැවී ය. ධාතුස්න රජ තම්, “මාග් මිත්‍රයා (තරැන්) දැක කලාවැවහි ස්නානය කාට මියයන්නමි 94 නම් මැනවැ” යි සිතා, “ඉදින් මා කලාවැවට යවයි නම් නිදන් දත හැකැ” යි දූතයන්ට 95 කීවේ ය. ඔවුහු ගාස් රජහට (කසුප්ට) ඒ බව දැන්වූහ. රජ තම් ද වස්තු ලබා ගැනීම් කැමැත්තන් 96 සතුටු වී රථයක් ලබා දී දූතයන් යැවී ය. බැගෑපත් අැසින් යුක්ත වූ රජු මස් යන කල්හි, රියදුරැ තම් රථය පදවමින් විළද (බැදපු සහල්) කමින් සිට, එයින් 97 ස්වල්පයක් රජුට දුන්න් ය. එකල ඒ අනුභව කාට ඔහු කරහි පැහැදුනු රජතුමා, මුගලන් කුමරැ හට ඔහුට දාරටුපාල තනතුරක් දී සංග්‍රහ කරන ලස දන්වා ලිපියක් (පතක්) දුන්න් ය. සම්පත්හු නම් මස් විදුලිය මන් චලනය වන සුළු ය. එහයින් සිහි නුවණ අැති කවරක් නම් සම්පත් කරහි ප්‍රමාද වන්න් ද (අැලී ගැලී සිටින්න් ද)? 98 රජුග් මිත්‍ර වූ ඒ ස්ථවිර තම් රජු එන බව අසා, ලිහිණි 99 මස් සහිත උදු බතක් (මුං අැට බතක්) පිළියළ කාට “රජු කැමති නම් ම් බත මැනවැ” යි මනහි කරමින් එය සඟවා තබා සිටිය් ය. රජ තම් ද ගාස් වැද එකත් 100 පසක වාඬි විය. 314 පටුන මස් හිද ගත්තා වූ ඔවුහු දදනා, රාජ සැප විදින්නවුන් ස් 101 ඔවුනාවුන් හා කථා බස් කරමින් (පරස්පරාලාපයන්) මහ දුක් නිවා ගත්හ. ස්ථවිර තම් රජුව බත් වළදවා, නායක් පරිද්දන් අවවාද කාට, ලාවේතුරැ දහම් දක්වා අප්‍රමාදයහි (පින් දහම් හි) යදවූහ. 102 පසුව වැවට ගාස් දියහි බැස කැමති ස් ස්නානය කාට පැන් පානය 103 කාට, රාජ ස්වකයන්ට, “පින්වතුනි, මාග් වස්තුව මපමණ යැ” යි (දිය දා්තක් ගන) මස් කීය. රාජ ස්වකයා් ඒ පුවත අසා ඔහුව නුවරට ගන ගාස් රජුට දැන්වූහ. “ම් තම් ජීවත් වමින් පුතාට වස්තුව රකියි, ලක්දිව මිනිසුන් 104 (මා කරහි) බිදවයි” යි සිතා කිපී, සනවිරජ හට “මාග් පියා මරව” යි අණ කළ් ය. ඉතා 105 රාස් වූ ඒ සනවිරජ, “මාග් වරියා පිටු දකින ලද්ද් ය” යි සතුටු වී, 106 සියලු අාභරණවලින් සැරසී රජු කරා එළඹ ඔහු ඉදිරියහි සක්මන් කළ් ය. 107 රජ තම් ඒ දැක, “මම පවිටු වූ ම් තම් යම් ස් මාග් සිත පළා 108 නිරයට යවනු කැමැත්ත් ය. ඔහුට කා්ප උපදවීමන් කවර 109 අාශාවක් පුරම්දැ” යි (සිතා) මත්‍රී කරමින්, රජ තම් ඒ සනවිහට, “මුගලන් කුමරැ කරහි ද, තා කරහි ද මම එක සමාන සිත් අැත්තමි” යි කීය. හ් තම් 110 සිනා සමින් හිස සැලුවේ ය. රජ තම් ඒ දැක, “ඒකාන්තයන්ම අද මා 111 මරවයි” යි දැන ගත්ත් ය. එකල සාහසික වූ ඒ තම් රජුව නග්න කාට, නැගනහිරට මුහුණ ලා හැකිළි බැම්මන් බන්දවා, අැතුළු බිත්ති තුළ බහා මැටි ගැස්වී ය (බිත්ති බැද මැටි ගැසුවේය). 112 මස් දැකත්, පණ්ඬිත වූ කවරක් නම් සම්පත්හි හා් ජීවිතයහි හා් යසසහි හා් අැලන්න් ද? 113 ඒ දාසන් (ධාතුස්න) නම් මහ රජ තම මස් පුතු විසින් මරණ ලදුව, දහඅට (18) වසරකින් දිව්‍ය රාජයා කරා (දවේලාවට) 315 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.