ආපසු

පරිච්ඡේදය 39

කසුප් සහ මුගලන් රජුන්ගේ රාජ්‍ය සමය

රජු: Kassapa I and Moggallana I

5th Century AD

පියරජු පණපිටින් වැළලූ පවිටු කසුප් රජු, සීගිරිය බලකොටුවක් ලෙස ගොඩනඟා එහි වාසය කළේය. පසුව දඹදිව සිට පැමිණි මුගලන් කුමරු සමඟ සටනින් පැරදුණු කසුප් සියතින්ම දිවි නසා ගත්තේය. රජ වූ මුගලන් පියරජුගේ මරණයට සම්බන්ධ වූවන්ට දඬුවම් කළ අතර පසුකාලීනව කේශ ධාතූන් වහන්සේ වෙනුවෙන් මහා පූජාවන් පවත්වා ශාසනික සේවාවන් රැසක් ඉටු කළේය.

ගිය් ය. ම් රජ තම් 114 කලාවැව බදින කාලය් දී සමාධියන් හුන් භික්ූ කනකු දැක, සමාපත්තියන් නැගිටුවීමට නාහැකිව, ඒ මහණ මත පස් දැම්මවීය. ම් එහි ම් අාත්මය්දීම ලැබූ විපාකය (සාදෘ්ටික ඵලය) යැයි දක්වන ලදී. 115 එශ්චර්යමත් වූ ම් රාජ ශ්‍ර්්ඨයා් දස දනම, තම ඉසුරැත් සමඟම මරැ මුවට පත් වූහ. ඉසුරැමත් බවහි ද, වස්තුවහි ද අනිත්‍ය බව දැක නුවණැත්තා නිවන ම කැමති වන්න් ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් දස රාජක නම් වූ තිස් අට වනි පරිච්ඡේදය නිමාවිය. 39. කසුප් සහ මුගලන් රජුන්ග් රාජ්‍ය සමය සීගිරි නිර්මාණ කිරීම සහ කසුපයේ රජුගයේ පසුතුවිලයේල 1 ඉක්බිති පවිටු සිත් අැති කසුප් නම් වූ ඒ රජතුමා, අශ්ව පාලකයා සහ අරක්කැමියා ද යවා මල් (මුගලන් කුමරැ) මරවනු නාහැකි වූ හයින් (ඔහු ගැන බියට පත්ව) තමාග් බිසව ද සමඟ සීගිරියට ගිය් ය. 2 මිනිසුන් විසින් නැඟිය නාහැකි වූ ඒ පර්වතය වටා ශුද්ධ කරවා, පවුරකින් පිරිවරා, එහි සිංහයකුග් අාකාරයට සමාන වූ හිණි ගවල් (පඬිපළ සහිත මාර්ග) කරවී ය; එහයින් එය ‘සීගිරි’ නම් විය. 3 හ් තම් වස්තු රැස් කාට එහි මනා අාරක්ාව යාදා තබා, තමා තැන්පත් කළ ඒ වස්තූන් සදහා ඒ ඒ තැනින් අාරක්කයන් ද තැබුවේ ය. 4 එහි දැකුම්කලු වූ ද සිත්කලු වූ ද රජ ගයක්, දවන අාලකමන්දාවක් (කුවේරයාග් භවනය) ස් කරවා වසමුණු මහ රජු (කුවේරයා) මන් එහි වාසය කළ් ය. 5 මිගාර නම් සනවි තම් තමාග් නමින් පිරිවනක් ද, එස්ම අභි්ක බුද්ධ ප්‍රතිමාව සදහා ගෘහයක් ද කරවා, ශලමය බුද්ධ ප්‍රතිමාවට පූජා පැවැත්වීමට අවසර ඉල්ලුවේ ය. 6 7 ඔහු විසින් එයට අභි්ක 316 පටුන මංගල්‍යයක් ඉල්ලා සිටි කල්හි, එය නාලැබූ හයින් “ස්වාමීහුග් රාජ්‍යය ගැන මම බලාගනිමි” යි සිතා (වර බැද) නිහඩ විය. 8 ඒ කසුප් රජතුමා ද විපිළිසරව (පසුතැවිල්ලට පත්ව) තමා කළ පාප කර්මයන් “කස් නම් මිදම් දා්” යි සිතා අපමණ පින්කම් කළ් ය. 9 හ් තම් නුවර දාරටුවල මහත් වූ උයන් වතු කරවී ය; ලක්දිව සෑම තැනම යාදුනන් යාදුන අඹ උයන් ද කරවී ය. 10 ඉසුරැමුනි විහාරය කරවා, පර (ඒ විහාරයට) අයත්ව තිබූ වස්තුවට වඩා වැඬි කාට භා්ග ග්‍රාමයන් ද (විකිණීමට තිබූ ඉඩම් මිලට ගන) එම විහාරයට පූජා කළ් ය. 11 රජුට ‘බා්’ සහ ‘උපුල්වන්’ යනුවන් දූවරැන් දදනක් වූහ; 12 රජු ම් විහාරයට උන් දදනාග් නම් ද තමාග් නම ද යාදා (නම්) කරවී ය. 13 ඒ විහාරය පූජා කරන කල්හි මහා විහාරවාසී භික්ූන් වහන්ස්ලා, “පියා මැරෑවකු මැයි” සිතා ලා්කවාසීන්ග් නින්දාවට භය වූවා් එය පිළිගැනීමට කැමති නා වූහ. 14 ඒ රජතුමා උන් වහන්ස්ලාට ම දීමට කැමති වූය්, (එය සංඝයාට කලින්ම නාදී) බුද්ධ ප්‍රතිමාවට පූජා කළ් ය. 15 භික්ූහු ද “මය අපග් ශාස්තෘන් වහන්ස්ග් භා්ගයකැ” යි සිතා එය ඉවසා වදාළහ. එස්ම ඒ රජතුමා සීගිරි ගල සමීපයහි පූජා කරන ලද උයනහි වහරක් කරවී ය; 16 එහයින් ඒ විහාරය ද ඔවුන්ග් නම් වලින් (බා්-උපුල්වන්-කසුබ්ගිරි ලස) නම් විය. රජතුමා සිවේ පසයන් යුත් ඒ විහාරය සහ උතුරැ දිග උයන ද ධම්මරැචි නිකායික භික්ූන්ට පූජා කළ් ය. 17 ස්ත්‍රියක් විසින් තැඹිලි කිරන් පිසින ලද, ගිතල් මුසු කර සකස් කරන ලද බතක් යහපත් වූ කැවුම් (පූප) සමඟ (රජුට) දුන් කල්හි, එය අනුභව කාට “මය අායර්‍ය්‍යයන් වහන්ස්ලාට දීමට සුදුසු ය” යි සිතුවේ ය. 18 “අායර්‍ය්‍යයන් වහන්ස්ලාට ද මබදු ලසට ම බත් දමි” යි සිතා, එවැනි බත් සපයා සියලු භික්ූන්ට සිවුරැ සහිතව දානය දුන්න් ය. 19 ඔහු පහවස් විසී ය; සතර බ්‍රහ්ම විහරණ භාවනා කළ් ය; ධුතාංග සමාදන් විය; පාත් පත් 317 පටුන ද ලියවී ය. 20 නායක් බුදු පිළිම, විහාර ගවල් සහ දන්සල් අාදිය ද කරවී ය; එස් වුව ද හ් තම් පරලාව ගැනත් මුගලන් කුමරැ ගැනත් බියන් යුතුව කල් ගවී ය. මුගලන් කුමරුගයේ පුමිණීම සහ කසුපයේ රජුගයේ අවසාන 21 ඉන් අටළාස් වන වර්යහි (කසුප් රජුග් රාජ්‍යයන් වසර 18 කට පසු) මහා භට ස්නා අැති මුගලන් කුමාරයා, නිවටුන්ග් (නිගණ්ඨයන්ග් හා් අාජීවකයන්ග්) උපදස් හා අණ පරිදි අග්‍ර වූ දාළාස් යහළුවන් පිරිවරා දඹදිව සිට මහි පැමිණිය් ය. 22 ඔහු අඹකාළ පටුනහි ගාඩ බැස, එහි වූ කුඨාරි විහාරය් කදවුරැ බැද ස්නා සංවිධානය කළ් ය. 23 රජතුමා ඒ පුවත අසා “ඔහු අල්ලා ගනිමි ම ය” යි කියා, නිමිති කියන්නන් විසින් “එස් කිරීමට නාහැකිය” යි කියද්දීත්, මහත් ස්නා බල අැත්තක් ව (සටනට) නික්මුණ් ය. 24 මුගලන් කුමරැ ද සන්නද්ධ වූ බල ස්නා අැතිව, සූර වීර යහළුවන් පිරිවරාගන, අසුර සංග්‍රාමයට වදිනා ශක්‍ර ද්වේන්ද්‍රයා මන් (රජුට) අභිමුඛ විය. 25 26 ඒ දපිරිසග් ස්නාවා් බිදුණු වරළ අැති සාගර ජල කද ස් එකිනකා කරා එළඹ මහා යුද්ධයක් පටන් ගත්හ. කසුප් රජු ඉදිරියහි මහා මඩ වළක් දැක, එය මඟ හැර වනත් මඟකින් යාමට අැතා අාපසු හැරවී ය. 27 එය දැක ඔහුග් ස්නාව “අපග් ස්වාමියා ම් පලා යන්න් ය” යි කියා (බිය වී) බිදී ගියහ; මුගලන් කුමරැග් භටයා් “සතුරන් පිටු දක්නා ලද්ද් ය” යි (ජයඝා්ා කරමින්) අරගල කළහ. 28 (තමා පරාජය වූ බව දැනගත්) ඒ කසුප් රජ තම්, (කලවාය් වූ) සිරියන් (කිනිස්සන්) සිය හිස සිද ගත්ත් ය; (නැතහාත් ගල සිද ගත්ත් ය), පසුව ඒ කිනිස්ස කාපුවහි බහාලුවේ ය. 29 ඒ මුගලන් කුමාරයා ඔහුග් (සහා්දරයාග්) ඒ ක්‍රියාව ගැන පැහැදී, අාදාහන කටයුතු කරවා, (රාජ්‍යයට අයත්) සියලු උපකරණ ද රැගන උතුම් වූ නුවරට හවත් අනුරාධපුරයට පැමිණිය් ය. 318 පටුන මුගලන් රජුගයේ රාජ්‍ය පාලන 30 භික්ූන් වහන්ස්ලා ඒ පුවත අසා මනා කාට සිවුරැ හැද පාරවා, විහාරය් සියලු තැන්හි පිළිවළින් පළ ගැසී සිටියහ. 31 (මුගලන් රජ) අැත් පවුරන් පිටත මහා ස්නාව නවතා, දවේ රජු නන්දන වනයට පිවිසන්නාක් මන් මහමවේනා උයනට අැතුළු විය. 32 ඒ සංඝයා වහන්ස්ලා කරහි පැහැදී සමීපයට එළඹ, වැද, තමාග් ධවල ඡෙත්‍රයන් (රාජ්‍යයන්) සංඝයා පිදුවේ ය; සංඝයා වහන්ස්ලා එය නැවත ඔහුට ලබා දුන්හ. 33 එතැන ‘ඡෙත්තවඩ්ඬි’ (සත් පිරිනැමූ තැන) යන නමින් ව්‍යවහාර කළහ; එහි කළ පිරිවන ද ඒ නමින්ම හැදින්විණි. 34 මුගලන් කුමරැ නුවරට පැමිණ විහාර දකට ම ගාස්, එහි සංඝයා වහන්ස්ලා වැද මහා රාජ්‍යයට පැමිණ ලා්කයා දැහැමින් අාරක්ා කළ් ය. 35 හ් තම් “මාග් පියා මැරෑවන්ට ම් අැමතියා් පක්පාතී වූහ” යි කිපී, (එම අැමතියන්) දායාදයන්ගන් බැහැර කරවී ය (තනතුරැ අහිමි කළ් ය). 36 (ඔහුග් කා්පය නිසා) හතම ‘රාක්ස’ නම් විය; ඒ රජ තම් අැමතියන් දහසකට වැඬියන් විනාශ කළ් ය. 37 එස්ම බාහා් දනාග් කන් සහ නාසා කප්පවා රටින් පිටුවහල් කරවී ය. පසුව සද්ධර්මය අසා (කා්පය) සංසිදී, පහන් සිත් අැත්ත් පාළා් තලයහි ම්ඝයක් ස් මහ දන් පැවැත්වී ය. 38 ඒ රජ තම් අවුරැදු පතා දුරැතු මස මැද පාහා් දින (මහා) දානයක් පැවැත්වී ය; එතැන් පටන් ඒ දානය ලක්දිව අද දක්වා ත් පවතී. 39 (ධාතුස්න) පිය රජුට විලද දුන් ඒ රියදුරැ තම් ද, පිය රජු දුන් හසුන (සංද්ශය) රැගන මුගලන් රජුට දැක්වී ය. රජු ද ඒ දැක හඩා, තමා කරහි පැවති පියාග් ප්‍ර්මය වර්ණනා කාට, ඔහුට දාරටුපාල නායක තනතුර දුන්න් ය. 319 පටුන ශාසනික සයේවාවන් සහ සිලාකාලගයේ කථාව 40 මිගාර සනවි තම් විධි වූ පරිද්දන් රජුට දන්වා (කලින් තමාට ඉඩ නාලැබුණු) අභි්ක පිළිමයහි අභි්ක මංගල්‍යය තමා රිසි ස් කළ් ය. 41 (රජු) සීගිරි දළ්හ නම් විහාරය ද, දරි දායා කාඩ්ඩඤ්ඤ නම් විහාරය ද ධම්මරැචි නිකායික භික්ූන්ට පූජා කළ් ය. 42 හ් තම් එම සීගිරි ගලහි විහාරයක් කාට, දික්සද සනවියා කළ විහාරයහි වැඩ සිටි මහානාම තරැන්ට දුන්න් ය. 43 මහත් නුවණැති ඒ රජ තම් ‘රාජිනී’ නම් මහණවරක් කරවා සාගලික නිකායික භික්ුණීන්ට දුන්න් ය. 44 ලම්බකර්ණ ගා්ත්‍රයහි උපන් ‘දාඨාපභූති’ නම් කිසිවක් කසුබ් රජුට උපස්ථාන කිරීමහි කලකිරැණු සිත් අැත්ත් ‘මරලියවග’ ට ගාස් එහි ම වාසය කළ් ය. 45 ‘සිලාකාල’ යයි ප්‍රසිද්ධ වූ ඔහුග් එක් පුතක් ද විය; හ් තම් ද කසුබ් රජුට භය අැත්ත්, මුගලන් කුමරැ හා එක්ව මයින් දඹදිවට පලා ගිය් ය. 46 එහි ගාස් බා්මැඩ වහර (බුද්ධගයාවේ) පැවිදි බව ලබා, ප්‍රියශීලී ව අාදර සහිතව සංඝ වත් පිළිවත් කරමින් (වාසය කළ් ය). 4748 (එක් දවසක්) අඹ ගඬියක් ලැබ, එය සංඝයාට පූජා කළ් ය; සංඝයා වහන්ස් ඔහු කරහි පැහැදී “අඹ හරණ” (අම්බ සාමණ්ර) යැයි වදාළ ස්ක; එහයින් ඔහුට ඒ නම අැති විය. 49 හ් තම් ක්ශ ධාතූන් වහන්ස් ලැබ දඹදිව සිට (පැමිණ), මුගලන් රජු රජ කරන කල්හි මහි ගන අාවේ ය. 50 (රජතුමා) ඔහුට සත්කාර කාට, ක්ශ ධාතූන් වහන්ස් ගන මහාර්ඝ වූ පළිඟු කරඩුවක ලා දිවකුරැ බුදුන්ග් උතුම් පිළිම ගයි තැන්පත් කරවා මහ පරහරින් පුද පැවැත්වී ය. 51 ඒ රජ තම් (සිලාකාලග්) මාමණ්ඬිය ද ඔහුග් බිරිද ද රන්මුවා රෑප කාට (නිර්මාණය කරවා) එහි තැබී ය. 5253 එස්ම (තවත්) පිළිම ද, මනා අශ්ව රෑපයක් ද තැබූය් ය; ක්ශ ධාතු කරඩුව ද, ඡෙත්‍රයක් ද, රැවන් මණ්ඩපයක් ද, අගසවේ යුවළග් රෑප ද, වල්විදුනාවක් ද කරවී ය. 320 පටුන 54 රජ තම් තමාට තිබූ අධික වූ රාජකීය පරිවාර ජනයා (පරහර) ඔහුට (සිලාකාලට) ලබා දුන්න් ය; සිලාකාලයන් අසිග්ගාහක (කඩු ගන්වන්නා) තනතුරහි පිහිටුවා (ක්ශ ධාතුවේ) අාරක්ාව පිණිස යදවී ය. 55 එහයින් හතම ‘අසිග්ගාහක සිලාකාල’ යයි ප්‍රසිද්ධ විය; රජ තම් බාහා් භා්ගයන් ද, තමාග් සාහායුරිය ද ඔහුට පාවා දුන්න් ය. 5657 ම් කියන ලද්ද් ඉතා සංක්ිප්තයනි; මහි විස්තරය සර්වප්‍රකාරයන් පැන නැත්තහු විසින් ‘ක්සධාතුවංශයන්’ ගත යුතුය. (මුගලන් රජ) සයුරින් අාරක්ාව තර කාට (වරළාරක්ක මුරපාළවල් යාදා) ලක්දිව නිර්භය කළ් ය; දහම් සහිත බුදු සසුන ධර්මානුකූලව ද සමන් ද (සාමකාමීව) ශුද්ධ කළ් ය. 58 (රජුග්) උතුරැ නම් සනවි තම් සිය නමින් ප්‍රධාන ගයක් කරවී ය. ඒ රජ තම් මස් පින්කම් කාට, රාජ්‍යයන් අටළාස් වන වර්යහි මරණයට පත් විය. 59 මස් අතිශයින් බලවත් වූ කසුප් රජුගන් (රාජ්‍යය) දිනූ මුගලන් රජ ද, (තමා) කළ පින් ගවුණු කල තමා කරා පැමිණි මරැවා දිනීමට නාහැකි වූවා ස්, තම් ම දාසයකු මන් (මරණයට යටත්) විය. එහයින් නුවණැත්තා් මරැවාග් බලය පැහැර හැර (මරණය ජයගන) සුවපත් වන්නා් ය; (සසර ස්වභාවය) තමා විසින් හදුනාගන්නා අය විසින් ශාන්ති පදය වූ පරම නිර්වාණය ලැබිය යුත්ත් ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘රාජ ද්වය දීපන’ (රජුන් දදනකුග් කතාව) නම් වූ එකුන්සාළිස් වන (39) අදියර නිමි. 321 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.