පරිච්ඡේදය 4
දවැනි ධර්ම සංගායනාව
රජු: Kalasoka
4th century BCE
බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර සියයකට පසු වජ්ජිපුත්‍රක භික්ෂූන් විසින් දස වස්තුවක් කැප යැයි ප්‍රකාශ කිරීම නිසා ඇති වූ විනය ගැටලුව මෙහි විස්තර වේ. කාලාශෝක රජුගේ අනුග්‍රහය ඇතිව යස, රේවත සහ සබ්බකාමී යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ 700ක් රහතන් වහන්සේලා විශාලා මහනුවර වාලුකාරාමයේදී දෙවන ධර්ම සංගායනාව පවත්වා ශාසනය පිරිසිදු කළහ.
42 ප්‍රඥාව නමැති පහනින් මා්හය නමැති අන්ධකාරය විනාශ කළා වූ, ලා්කය් අන්ධකාරය නැසීමහි මහා පහන් වැනි වූ ඒ ස්ථවිරයන් වහන්ස්ලා ද, මරණය නමැති භයානක මහා සුළඟින් නිවා දමන ලද්දාහුය. එහයින් නුවණැත්තා ජීවිත අාශාව (ජීවිත මදය) අත්හරින්න්ය. මතකින් “ප්‍රථම සංගීතිය” නම් වූ, යහපත් ජනයාග් පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශය් තුන්වන පරිච්ඡේදය නිමිය්ය. 4. දවැනි ධර්ම සංගායනාව පීතෘ ඝාතක රාජ වංශ 1 අජාසත් රජුග් පුත්‍ර වූ ද, මිත්‍ර ද්‍රා්හී වූ ද උදායිභද්‍ර නම් රජතම්, ඒ අජාසත් රජු මරවා දහසය වසරක් රාජ්‍යය කරවූය්ය. 2 උදායිභද්‍ර රජුග් පුත්‍ර වූ අනුරැද්ධ කුමාරයා ඒ උදායිභද්‍ර රජු මරවා ද, අනුරැද්ධ රජුග් පුත්‍ර වූ මුණ්ඩ කුමාරයා ඒ අනුරැද්ධ රජු නසා ද යනුවන්, මිත්‍ර ද්‍රා්හී වූ ද දු්ට අදහස් අැත්තා වූ ද ඔවුහු රාජ්‍යය කරවූහ. 3 ඒ දදනාග් (අනුරැද්ධ සහ මුණ්ඩ) රාජ්‍ය සමයන්හි අට අවුරැද්දක් ඉක්ම ගිය්ය. මුණ්ඩ රජුග් පුත්‍ර වූ පවිටු නාගදාසක තම් පියා මරවා විසිහතර වසරක් රාජ්‍යය කරවූය්ය. 4 ඉක්බිත්තන් “ම් මුළු වංශයම පීතෘ ඝාතක වංශයක්ය” යි කිපුණු නුවරවැසියා් සමගි වී නාගදාසක රජු පහකාට, 6 යහපත් මිනිසුන් විසින් සම්මත කරන ලද්දා වූ, සුසුනාග යැයි ප්‍රසිද්ධ වූ, සියල්ලන්ට හිතවත් සිත් අැති අැමතියකු රාජ්‍යයහි මැනවින් අභි්ක කළහ. 7 ඒ රජතම් දහඅට වසරක් රාජ්‍යය කරවූය්ය. ඔහුග් පුත් වූ කාලාශා්ක රජතම් විසිඅට වසරක් රාජ්‍යය කරවූය්ය. 47 පටුන ඳස වසයේතුව සහ වජ්ජිපුත්‍රක භික්ෂූන් 8 කාලාශා්ක රජුග් රාජ්‍ය සමයහි දස වනි වසර ඉක්ම ගිය කල්හි, මලස ගණන් පිළිවළින් සර්වඥයන් වහන්ස් පිරිනිවන් පා වසර සියයක් සම්පූර්ණ විය. 9 එකල්හි විශාලා මහනුවර වාසය කරන ලජ්ජා නැති වූ නායක් වජ්ජිපුත්‍රක භික්ූහු, 10 සිංගිලා්නකප්පය, ද්වංගුලකප්පය, එස්ම ගාමන්තරකප්පය, අාවාසකප්පය, අනුමතිකප්පය, අාචිණ්ණකප්පය, අමථිතකප්පය, ජලා්ගිකප්පය, අදසකනිසීදනකප්පය, ජාතරෑපාදිකප්පය යැයි මස් අකැප වූ දස වස්තූන් කැප යැයි ප්‍රකාශ කළහ. (මහි සිංගිලායේනකපයේප නම් ලුණු නැති අාහාර ලද විට, ඒ හා මිශ්‍ර කාට වැළදීම පිණිස ගරි අං අාදී පුලාවක බහා තබාගන ලුණු පරිහරණය කිරීමයි. ඳයේවංගුලකපයේප නම් ඉර මුදුනන් ඉවත්වී අැඟිලි දකක සවණැලි වැටන තක් විකල් භා්ජන වැළදීමයි. ගාමන්තරකපයේප නම් දැන් වනත් ගමකට යන්නමු යැයි පවරා, කැප නාකළ හා ඉතිරි නාවූ භා්ජනය වැළදීමයි. අාවාසකපයේප නම් මහා සීමාව තුළ පිහිටි නා නා අාවාසයන්හි වන් වන්ව පාහා්ය කර්ම කිරීමයි. අාචිණ්ණකපයේප නම් අාචාර්ය උපාධ්‍යායන් විසින් පුරැදු කළ දය යැයි සිතා අකැප ද් පැවැත්වීමයි. අමථිතකපයේප නම් කිරිත් නාවූ දීත් නාවූ කිරි, කැප කරවා නාගන වැළදීමයි. ජලායේගිකපයේප නම් යමක් සුරා බවටත් නාපැමිණිය් ද, මද්‍ය බවටත් නාගිය් ද, එබදු වූ පැසන්නට නාලූ බාරදිය වැනි සුරා බීමයි. අඳසකනිසීඳනකපයේප නම් දාවලු (වාටි) නැති නිසීදන (අැදිරිලි) පරිහරණයයි. ජාතරූපාදිකපයේප නම් රන්, රිදී, මසු, කහවණු අාදිය පිළිගැනීමයි. යන මතක් ද් භික්ූන්ට කැප යැයි වජ්ජිපුත්‍රක භික්ූන් විසින් උපදවන ලද දස වස්තු නම් වේ. මහි පවාරණ පටිග්ගහණාදියහි වැඬි විස්තර විනය නියමයන් අනුව දත යුතුය.) 48 පටුන ස තරුන් වහන්සයේගයේ මුදිහත් වීම 11 වජ්ජිරට චාරිකාවහි වඬිනා වූ, ඩ් අභිඥා අැත්තා වූ, මහා බල ප්‍රාප්ත වූ කාකණ්ඩක පුත්‍ර යස ස්ථවිර තම් ඒ පුවත අැසුවේය. යස ස්ථවිර තම් එය සංසිදුවීම පිණිස උත්සාහ සහිත වූය් එහි මහා වනයට වැඩම කළ්ය. 12 ඒ වජ්ජි රටවාසී භික්ූහු පාහා් ගයි ජලය සහිත ලා්හ තලියක් තබා, “සඟුන් හට කහවණු අාදිය දවේ” යැයි කියා උපාසකයන්ට කීහ. 13 ඒ යස ස්ථවිර තම්, “මය නාකැපය, එය නාදවේ” යැයි කියා එය වැළැක්වූය්ය. 14 එවිට ඒ භික්ූහු යස ස්ථවිරයන් වහන්ස්ට ‘පටිසාරණීය’ නම් විනය කර්මය කළහ. 15 ඒ ස්ථවිර තම් තමන් හා පැමිණි අනුදූතයකු අල්වාගන ඔහු හා සමඟ නුවරට පිවිසිය්ය. 16 තමන් ධර්මවාදී බව නුවරවැස්සන්ට හැඟවූ උන්වහන්ස් නැවත පරළා වැඬි ස්ක. අනුදූත භික්ුවග් බස් අසා ඒ ස්ථවිරයන් වහන්ස්ට ‘උක්ඛේපනීය’ නම් කර්මය (සඟුන්ගන් බැහැර කිරීම) කරන්නට පැමිණි භික්ූහු ස්ථවිරයන් වහන්ස්ග් ගෘහය වටකාට සිටියා්ය. 17 ස්ථවිර තම් අහසට නැගී එතැනින් කාසඹෑ නුවරට වැඩම කාට, අධා්ගංග පර්වත විහාරයට තම් වැඩමවා පාවා රට වාසී වූ ද, අවන්ති රට වාසී වූ ද භික්ූන් වත වහා දූතයන් යැවූ ස්ක. 18 උන්වහන්ස් සාණවාසී සම්භූත නම් ස්ථවිරයන් වහන්ස්ට ද ඒ සියලු පුවත් දැන්වූ ස්ක. රහතන් වහන්සයේලා ඒකරාශී වීම සහ ර්වත තරුන් හමුවීම 19 පාවා රට වාසී වූ සැට නමක් ද, අවන්ති රට වාසී වූ අසූ නමක් ද යන සියලු මහරහත් ස්ථවිරයන් වහන්ස්ලා අධා්ගංග පර්වත විහාරයට බැස්සාහුය. එහි ඒ ඒ තැනින් රැස් වූ භික්ූහු සියල්ලා් ම අනූ දහසක් වූහ. 20 රාගාදී ක්ල්ශ රහිත ඒ ස්ථවිරයන් වහන්ස්ලා එකිනකා සාකච්ඡො කාට, 21 ක්ීණාශ්‍රව වූ බහුශ්‍රැත වූ සාරය්‍ය රට වැසි ර්වත ස්ථවිරයන් වහන්ස් ඒ කාලයහි ප්‍රධානියා වශයන් දැන, උන්වහන්ස් දැකගනු පිණිස 22 ඒ 49 පටුන තරැන් වහන්ස්ලා නික්මුණාහ. ඒ ර්වත ස්ථවිරයන් වහන්ස් ඒ සාකච්ඡොව දිව කණින් අසා, විශාලා මහනුවරටම වඬිනු කැමැත්තන් ද, 23 පිරිවර සහිතව පහසු ගමනක් යනු කැමැත්තන් ද, එතැනින් එකණහිම නික්මුණු ස්ක. මහා අදහස් අැත්තා වූ ඒ ර්වත ස්ථවිරයන් වහන්ස් විසින් උද් උද් නික්මුණු තැනට, සවස සවස පැමිණන්නා වූ ඒ අාගන්තුක තරවරැ ර්වත ස්ථවිරයන් වහන්ස්ව සහජාති නම් භූමියහි දී දුටහ. 24 එතැන දී සම්භූත ස්ථවිරයන් වහන්ස් විසින් නියා්ග කරන ලද්දා වූ යස ස්ථවිරයන් වහන්ස්, සද්ධර්මය ශ්‍රවණය කිරීමන් අනතුරැව, ර්වත ස්ථවිරා්ත්තමයන් වත එළැඹ දස වස්තූන් පිළිබද විචාළ්ය. 25 ඒ ර්වත ස්ථවිර තම් එය වරද යැයි ප්‍රතික්්ප කාට වදාළ්ය. ඒ අධිකරණය ගැන ද අසා වදාරා, “එය වළක්වම්හ” යි වදාළ්ය. 26 ඒ පාපී භික්ූහු ද උත්තම වූ ර්වත ස්ථවිරයන් වහන්ස් තම පක්යට කරගන්නට සායන්නාහු, බාහා් වූ ශ්‍රමණ සාරෑප්‍ය පිරිකර සපයාගන, 27 වහා නැවේ නැග සහජාති භූමි සමීපයට ගියාහු, දන් වැළදිය යුතු කාලය පැමිණි කල බත් අනුභව කළහ. 28 සහජාති භූමියහි වසන්නා වූ, අානන්ද ස්ථවිරයන් වහන්ස්ග් සද්ධිවිහාරික වූ, රහත් වූ සාළ්හ නම් ස්ථවිර තම් කාරණය සිතා බලන කල “පාවය්‍යක භික්ූහු ධර්මවාදීහු ය” යි දැක වදාළ්ය. මහා බ්‍රහ්ම තම් උන්වහන්ස් කරා එළැඹ, “ධර්මයහි පිහිටන්න” යැයි කීවේය. 29 ඒ ස්ථවිර තම් තමන් සදාකාලිකවම ධර්මයහි පිහිටි බව ඒ බ්‍රහ්මයාට වදාළ්ය. ඒ පාපී භික්ූහු පිරිකර රැගන ගාස් ර්වත ස්ථවිරයන් දුටහ. 30 ඒ ස්ථවිරයන් වහන්ස් ඒ පිරිකර නාපිළිගත්ත්ය. උන්වහන්ස්ග් පක්ය ගත්තා වූ උත්තර නම් ශි්‍යයා නරපූය්ය. ඉක්බිත්තන් ඔවුහු විශාලා මහනුවරට ගාස් එතැනින් පැළලුප් නුවරට ගියාහුය. 50 පටුන කාලාශායේක රජුගයේ සහා සහ සිහින 31 අලජ්ජි භික්ූහු කාලාශා්ක රජු හමුවී, “අපග් ශාස්තෘෘන් වහන්ස්ග් ගදකිළිය රකිමින් අපි එහි වජ්ජි රට මහාවන විහාරයහි වසන්නමු. 32 ගම්වැසි වූ භික්ූහු පැමිණ ‘වහර ගන්නමු’ යි කියති. මහරජ, ඔවුන් වැළැක්විය මැනව” යැයි 33 කාලාශා්ක රජහට කීවා්ය. රජු නාමඟ යවා ඔවුහු විශාලා මහනුවරට අාවාහුය. 34 මහි සහජාත භූමියහි ර්වත ස්ථවිරයන් වහන්ස් සමීපයහි භික්ූහු එකාළාස් ලක් අනූ දහසක් රැස් වූහ. 35 ඒ දස වස්තුව සංසිදුවන පිණිස උන්වහන්ස්ලා කරැණු සැළ කළා්ය. මුල් වූ වජ්ජි රට වාසී භික්ූන්ගන් වන් ව දස වස්තුව සමනය කිරීම ර්වත ස්ථවිරයන් වහන්ස්ට රැචි නාවීය. 36 ඉක්බිත්තන් ඒ සියලු ම ස්ථවිර භික්ූහු විශාලා මහනුවරට ගියාහුය. 37 වරදවා පිළිගත්තා වූ රජතම් ද එහි අැමතියන් යැවූය්ය. නමුත් ද්වානුභාවයන් මං මුළා වූ ඔවුහු අන් තැනකට ගියාහුය. 38 ඒ මිහිපල් තම ඔවුන් යවා, එදින රාත්‍රියහි තමාග් ශරීරය ලා්හකුම්භ නරකයහි බහාලුවාක් මන් ස්වප්නයන් දුටුවේය. 39 රජතම අතිශයින් බියපත් වූය්ය. ඔහු අස්වසනු පිණිස ඔහුග් නැගණිය වූ නන්දා නම් රහත් ස්ථවිර තාමා් අහසින් පැමිණියාය. 40 “තාප විසින් බරපතල වූ පාප කර්මයක් කරන ලද්ද්ය. ධාර්මික වූ අාර්යයන් වහන්ස්ලාගන් සමාව ලබා ගනු මැනව. ඔබ උන්වහන්ස්ලාට පක්ව ශාසන සංග්‍රහ කරව. 41 මස් කළ කල්හි ඔබට සැප වන්න් ය” යැයි කියා අෑ බැහැර ගියාය. 42 රජතම් උදෑසනම විශාලා මහනුවරට යන්නට නික්මුණ්ය. 43 ඒ රජතම මහ වනයට ගාස් භික්ු සංඝයා රැස් කරවා, දපක්ය්ම වාදය අසා ධර්ම පක්යට රැචි විය. 44 ඒ සියලු ධාර්මික භික්ූන් ලවා ක්මා කරවාගන, තමන්ග් ධර්ම පක්පාතී භාවය කියා, “නුඹ වහන්ස්ලා රැචි වූ පරිද්දන් 51 පටුන ශාසනයාග් දියුණුව සිදු කරනු මැනව” යැයි කියා 45 උන්වහන්ස්ලාට අාරක්ාව දී ස්වකීය නගරයට ගිය්ය. ඳස වසයේතුව විනිශයේච සහ උබ්බොහිකාව 46 එකල්හි ඒ දස වස්තූන් විනිශ්චය කරනු පිණිස සංඝයා රැස් වූ ස්ක. එහි කළවරක් නැත්තා වූ විවාද කථාවා් සඟ මැද උපන්නාහ. 47 ඉක්බිත්තන් ඒ ර්වත ස්ථවිරයන් වහන්ස් සඟ මැදට පැමිණ, සංඝයාට කරැණු අස්වා, ඒ වස්තුව අධර්මවාදීන් පිරිසන් පිට කිරීම වූ ‘උබ්බාහිකාව’ නම් ක්‍රමයන් සංසිදුවන්නට නිශ්චය කළ ස්ක. 48 පරදිග වැසි භික්ූන් සතර නමක් ද, පාවය්‍යක භික්ූන් සතර නමක් ද වශයන් වස්තුව සංසිදුවන පිණිස උබ්බාහිකාවට සම්මත කළ ස්ක. 49 සබ්බකාමී ය, සාළ්හ ය, ඛුජ්ජසා්භිත ය, වාසභගාමික ය යැයි ම් පූර්වදිග වාසී වූ ස්ථවිරයා්ය. සාණවාසී සම්භූත ය, ර්වත ය, කාකණ්ඩ පුත්‍ර වූ යස ය, සුමන ය යැයි ම් සතර නම පාවය්‍යක වූ ස්ථවිරයා්ය. 50 රහත් වූ ස්ථවිර අට නම අල්ප ශබ්ද වශයන් නිරවුල් කාට ඒ වස්තූන් සංසිදුවනු පිණිස වාලුකාරාමයට වැඬියාහුය. 51 එතැන්හි අභිනව වූ භික්ූ නමක් විසින් පනවන ලද අාසනයහි සර්වඥයන් වහන්ස්ග් අදහස් දන්නා වූ මහා තරහු වැඩහුන් හ. 52 ප්‍රශ්න විචාරීමහි දක් වූ ර්වත නම් මහා ස්ථවිරයන් වහන්ස් ඒ වස්තූන් අතුරන් එක එකක් පිළිවළින් සබ්බකාමී ස්ථවිරයන්ගන් විචාළ ස්ක. 53 ඉක්බිති උන්වහන්ස් විසින් විචාරන ලද සබ්බකාමී නම් මහා ස්ථවිර තම ඒ සියලුම වස්තූහු කැප නාවත් යැයි සූත්‍ර දැක්වීමන් ප්‍රකාශ කාට වදාළ්ය. 54 ඒ ස්ථවිරයා් තුමු අධිකරණය පිළිවළින් බැහැර කාටලා, එහිම සඟ මැද පිළිවළින් ප්‍රශ්න විචාරීම සහ විසදීම කළහ. 55 ඒ මහා ස්ථවිරයා් තුමු දස වස්තූන් කැප යැයි ප්‍රකාශ කළා වූ ඒ දස 52 පටුන දහසක් පාප භික්ූන්ට නිග්‍රහ කළහ. 56 සබ්බකාමී නම් ස්ථවිරයන් වහන්ස් එකල ලා්කයහි සියලු සංඝයාට වැඬිමහලු වූ ස්ක. එකල්හි උන්වහන්ස් උපසම්පදාවන් එකසිය විසි වයස් වූ ස්ක. 57 සබ්බකාමී ය, සාළ්හ ය, ර්වත ය, ඛුජ්ජසා්භිත ය, කාකණ්ඩක පුත්‍ර වූ යස ය, සාණවාසී සම්භූත ය යන ම් ස්ථවිරයන් වහන්ස්ලා අානන්ද ස්ථවිරයන් වහන්ස්ග් සද්ධිවිහාරික වූ ශි්‍යයා්ය. 58 වාසභගාමික ය, සුමන ය යන ම් ස්ථවිර දනම වනාහි අනුරැද්ධ ස්ථවිරයන් වහන්ස්ග් සද්ධිවිහාරික වූ ශි්‍යයා් යි. පින්වත් වූ ඒ ස්ථවිර අට නම ද පර තථාගතයන් වහන්ස් දුටුවා්ය. ඳවුනි ධර්ම සංගානාව 59 එකල්හි භික්ූහු දාළාස් ලක්යක් රැස් වූහ. 60 සියලු ම භික්ූන්ට ර්වත නම් ස්ථවිරයන් වහන්ස් ප්‍රමුඛ වූය්ය. 61 එහයින් එකල්හි ඒ ර්වත ස්ථවිරයන් වහන්ස් බාහා් කල් සද්ධර්මයාග් පැවැත්ම සදහා ධර්ම සංගීතියක් කරවනු පිණිස, 62 සියලු භික්ු සමූහයන් ප්‍රභ්ද ප්‍රාප්ත අර්ථ ප්‍රතිසම්භිදා අාදී ඥාන අැති, පිටකත්‍රයධාරී වූ රහතුන් වහන්ස්ලා සත් සියයක් තා්රා ගත් ස්ක. 63 ර්වත ස්ථවිරයන් වහන්ස් ප්‍රමුඛ කාට අැත්තා වූ ඒ සියල්ලා් වාලුකාරාමයහි කාලාශා්ක නම් නර්න්ද්‍රයා විසින් අාරක්ා කරන ලද්දාහු ධර්ම සංගායනා කළහ. 64 පූර්වයහි ප්‍රශ්න විචාරීම් ද ධර්ම කථනය ද කරන ලද්දා වූ ඒ ධර්මය මස් ග්‍රහණය කාට, 65 ම් ධර්ම සංගීතිය අට මසකින් නිම කළහ. 66 මස් ඒ මහා යසස් අැත්තා වූ, දා්යන් ක්ය කිරීමට ප්‍රාප්ත වූ ස්ථවිරයන් වහන්ස්ලා ද දවනි සංගායනාව කාට කලකින් පිරිනිවන් පා වදාළහ. 67 මස් උත්තම ප්‍රඥා අැත්තා වූ, ලා්කා්ත්තර විශ් ධර්ම ලැබුවා වූ, භවත්‍රය වාසීන්ට වැඩ සිදු කරන්නා වූ සර්වඥ පුත්‍රයන් 53 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.