පරිච්ඡේදය 40
අට රජුන්ගේ පුවත
රජු: Mahanaga
6th Century AD
මෙම පරිච්ඡේදය කුමාර ධාතුසේන රජුගෙන් ආරම්භ වී රජවරුන් කිහිප දෙනෙකුගේ පාලන සමයන් විස්තර කරයි. සිලාකාල රජුගේ කාලයේදී ධර්ම ධාතුව ලංකාවට වැඩම කරවීම වැදගත් සිදුවීමකි. පසුව ඇති වූ අභ්‍යන්තර යුද්ධ සහ බල අරගල හමුවේ මහානාග රජු බලයට පත්වන ආකාරයත්, ඔහු විසින් සිදු කරන ලද ආගමික සහ ශාසනික සේවාවන් පිළිබඳවත් මෙහි සඳහන් වේ. විශේෂයෙන්ම රජවරුන්ගේ පින්කම් සහ වැව් අමුණු ඉදිකිරීම් පිළිබඳව අවධානය යොමු කර ඇත.
40. අට රජුන්ග් පුවත කුමාර ධාතුසයේන රජු සහ කාලිදාස කතා පුවත 1 ඒ මුගලන් රජුග් අැවෑමන් පසු, දවියකු වැනි රෑප ශා්භාව අැති, ‘කුමාර ධාතුස්න’ යැයි ප්‍රසිද්ධ වූ ඔහුග් පුත්‍රයා මහා බල අැති රජක් බවට පත් විය. (සිංහල ඉතිහාසයහි මස් සදහන් වේ: ‘කුමාරදාසස්‍ය කාතඌ ජානකීහරණ’ යනාදී වශයන් ජානකීහරණ නම් ප්‍රසිද්ධ මහා කාව්‍යයහි මාහු ගැන සදහන් වේ. එස්ම පැරකුම්බා සිරිත නම් සිංහල කාව්‍යයහි, ‘වහර දසටක් යි පටන් ගණ කුමරදස් රද කාලිදාස් නම් කිවිදුහට සිය දිවි පිදී’ යනාදී කාරණා මහිදී සැලකිය යුතු ය). 2 හතම් පියාණන් විසින් කරවන ලද වහර විහාරවල නවකම් කරවී ය; දහම් සංගායනා කරවා 3 ශාසනය පිරිසිදු කළ් ය; සිවේපසය දීමන් මහා සංඝයා වහන්ස්ලා සතුටු කරවී ය. 4 මස් නායක් පින්කම් කාට රජ තම් රාජ්‍යත්වයන් නව වනි වර්යහි මිය ගිය් ය. ඉක්බිති ඔහුග් පුත් කිත්සන් (කීර්තිස්න) කුමරැ රජකමට පැමිණ, නායක් අයුරින් පින්කම් කාට, නව වනි මස දී ඒ රාජ්‍යය අත්හැරිය් ය (මරණයට පත් විය). 5 ඔහුග් මයිල් වූ සීව තම් ඔහු මරා රජ වී, අපමණ පින්කම් කාට, 6 විසි පස් වනි දින උපතිස්සහු විසින් නසන ලදී. සීවක රජු මරා උපතිස්ස තම් රජ විය. උපතිසයේ රජු සහ සිලාකාලගයේ කුරැලයේල 7 මුගලන් රජුග් සාහායුරියග් ස්වාමි පුරැයා (උපතිස්ස රජු) ස්නාධිනායක විය; උපතිස්ස රජ තම් තනතුරැ දීම අාදියන් ජනයාට සංග්‍රහ කාට, සිලාකාල හට භා්ග සම්පත් ද දී තම දියණිය ද පාවා දුන්න් ය. 8 උපතිස්ස රජුට කාශ්‍යප නම් වූ එක් පුතක් විය; හතම් සූර වීර්ය අැත්ත් ය; හතම් සූර වූ සාළාස් මිතුරන් පිරිසක් හා 9 යහළු ව, දානමාන අාදියන් හා 322 පටුන මහා ධනයන් යුක්ත ව, එකම පැවතුම් අැති යහළුවන් සමඟ දැහැමිව වසමින්, වීර්යයන් යුතුව ජීවත් වන්න් කුල දටුවන් මැනවින් පුදයි. 10 ඉක්බිති සිලාකාල තම් රාජ්‍ය ලා්භයන් රැවටුණු සිත් අැති ව, 11 දකුණු මලය ද්ශයට ගාස් මහත් වූ ස්නාවක් එකතු කරගන, ප්‍රත්‍යන්ත ජනපද (පසල් දනවේ) කාල්ලකමින් නුවර වත පැමිණිය් ය. ඒ බව අසා ජ්‍ය්ඨ පුත්‍ර කාශ්‍යප තම් 12 පියාණන් අස්වසා, උතුම් අැතකු පිට නැගී, යහළුවන් ද ගන නුවරින් නික්ම සිලාකාලයා දැකීමට (යුද්ධයට) ගිය් ය. එවිට ඒ සිලාකාල තම් මස් අට වරක් සැඟවුණු පැවතුම් අැතිව පලා ගාස්, නැගනහිර සහ බටහිර 13 ප්‍රද්ශයන් උපායන් තමා සතු කරගන, නැවත නැගනහිර තිස්පවේව (තිස්ස පර්වතය) වත 14 යුද්ධය පිණිස අාවේ ය. ගිරි කසුබ් කුමරුගයේ ඛේඳවාචක කාශ්‍යප කුමාරයා ද අැතකු පිට නැගී යහළුවන් සමඟ එහි ගාස්, සාරැන් පලවා හැර මහා අැතු පර්වත මුදුනට නැංවී ය; ඒ හ්තුවන් හතම් ‘ගිරි කසුබ්’ (ගිරි කාශ්‍යප) 15 යයි නම් ලැබී ය. තද මන් අැති සිලාකාල තම් බාහා් ස් රට භ්ද 16 කාට සියල්ල අත්පත් කරගන, අන්‍යයන් විසින් නාදිනිය හැකි 17 බලවත් ශරීර අැතිව අවුත් නුවර වටලා අවහිර කළ් ය. රාජ ස්වකයා් සත් දවසක් යුද්ධ කාට බලයන් අඩු වූහ. ඉක්බිති කාශ්‍යප කුමරැ මස් සිතී ය: “නුවර වටලෑම හ්තුවන් 18 ම් සියලු සත්ත්වයා් විනාශ වති; ස්නා බලය ද පිරිහයි; රජ තම් ද අන්ධ ය, මහලු ය. එබැවින් මාග් මවේපියන් ම්රැ කදුර රටහි රදවා, බලය එක් කාට ගන 19 පසුව සාර තම් (සිලාකාල) නිග්‍රහ කටයුතු ය” යි සිතා, හ් තම් රාත්‍රියහි 20 යහළුවන් ද, රාජකීය උපකරණ ද, මවේපියන් ද ගන මලය රට බලා 21 නික්මුණ් ය. එකල පාර කියන්නා් මගදී හමු නාවූහ; මග නාදන්නා ඔවුහු නුවර අවට ම ඔබ මාබ අැවිද්දා 323 පටුන හ. 22 සිලාකාල තම් ඒ පුවත අසා වේගයන් අවුත් ඔවුන් වටලා ගත්ත් ය. 23 එහි බියකරැ යුද්ධයක් විය; දිව්‍යාසුර යුද්ධයක් බදු මහා යුද්ධය පවතින කල්හි, යහළුවන් ද 24 වැටුණු කල, මහා අැතු ද පසු බසින කල, (කාශ්‍යප කුමරැ) තමාග් හිස කපා අැත් ගාවේවාට දී, 25 කඩුවහි ල් පිස කාපුවහි බහා, අැත් කුඹ මත්තහි දඅත් තබා වැතිර ගත්ත් ය. 26 උපතිස්ස රජ ද ඒ පුවත අසා ශා්කය නමැති හුලින් පහර ලද්ද් මිය ගිය් ය. මස් එකඩ මසකින් (දින කිහිපයකින්) උපතිස්ස රජු ද මළ කල්හි සිලාකාල තම් රජ විය. සිලාකාල රජුගයේ පාලන සහ ධර්මධාතුව 27 ජනයා ඔහුග් පර නාමය හා එක් කාට ‘අඹ හරණ සලමවන්’ රජ යැයි 28 ව්‍යවහාර කළා් ය. හ් තම් දහතුන් අවුරැද්දක් වසමින් ලක්දිව දැහැමින් රැක්ක් ය. ‘මහාපාලි’ නම් බත්හල (දාන ශාලාව) සදහා මහඟු වූ රාජ 29 භා්ජනය දුන්න් ය. ජන සමූහයාට හිතවත් වූ හතම් වද හල්හි (රා්හල්වල) වැටුප් වැඬි කළ් ය; දවසක් පාසා බා්ධි පූජා කළ් ය; පිළිම ද කරවී ය; සියලු ලක්දිව වැසි 30 ශ්‍රමණයන්ට තුන් සිවුරැ දුන්න් ය. ‘ලක්දිව කිසි සතක් නා නසාවා’ යි නීති සම්පාදනය කළ් ය; තමා ගනා ක්ශ ධාතූන් වහන්ස් මැනවින් පිදුවේ ය; රහ්ර අැළ මාර්ගය 31 ද අභයගිරි නිකායට දුන්න් ය. හ් තම් මහානිකායික ශ්‍රමණයන්ග් පරදිග වහරින් කුන්තයක් නම් වූ අණක් ගන එහි බා්ධිය වත තැබුවේ ය; දිවි හිමියන් ගණන් 32 කළ නාහැකි තරම් පින්කම් කළ් ය. 33 ඒ රජුට මුගලන් ය, දාඨාපභූති ය, උපතිස්ස ය යි පුතුන් තුන් දනක් වූහ; ඉන් වැඬිමල් කුමරැ හට නැගනහිර රට ද, ‘අෑපා’ නම් 34 තනතුර ද දී, “ගාස් එහි වසව” යි යැවී ය. හතම් ද ගාස් එහි විසී ය. 35 දවැන්නාට මලය රාජ අංග තනතුර ද, දකුණු රට ද දී, මධ්‍යමයා (දාඨාපභූති) මුහුදු රකිනු 36 පිණිස 324 පටුන යදවී ය. යඌවනයන් අතරින් මහා දැකුම්කලු රෑපයක් අැති උපතිස්ස කුමරැ වනාහි වසසින් තමාට මමත්වය කරන්න් තමා වතම රදවා ගත්ත් ය. 37 ඒ අඹහරණ සලමවන් රජුග් දාළාස් වනි වර්යහි, මරටින් කසී රටට ගිය වළද තරැණයක්, ඒ කසී රටින් ‘ධර්ම ධාතුව’ (වතුල්‍ය වාදය අඩංගු ග්‍රන්ථයක්) මහි 38 ගන අාවේ ය. දහම් නා දහම් විමසීමහි අදක් වූ ඒ රජ තම්, එය දැක “රත්රන් ය” යි සිතා පහතට වැටන පළගැටියකු මන් ද, “බුදු දහමක් ය” යි සිතා එය 39 ගන මැනවින් සත්කාර සම්මාන කාට, රජුග් ගය අසල ගයක 40 තැබී ය; එය සත්ත්වයන්ට හිතකර දයකැයි සිතා අවුරැදු පතා එය දනානකයට (ජ්තවනයට) ගන ගාස් සැණකළි පැවැත්වීමට චාරිත්‍රයක් ද අැති කළ් ය. සිලාකාලගයේ මරණ සහ සහායේඳර ුඳයේධ 41 සිලාකාල තම් මස් අපමණ පින්කම් කාට තළස් වනි 42 වස පැමිණි කල කර්මය වූ පරිද්දන් මිය පරලාව ගිය් ය. එකල විකෘති බුද්ධි අැති ‘දාඨාපභූති’ නම් මලය රජ, රාජ්‍යය අත්පත් කරගන, “මය නියම ක්‍රමය නාවේ” යයි කියා වැළැක්වූ තම බාල සාහායුරා (උපතිස්ස) මැරවී ය. 43 ඉක්බිති අෑපා මුගලන් කුමර (වැඬිමල් සාහායුරා) ඒ පුවත අසා, “නාපැමිණියා වූ රාජ්‍යය බලහත්කාරයන් ගත්ත් ය; ධර්මවාදී වූ කිසි යාවුන් මාග් මලණුවන් නිකරැණ් මැරවී ය; එබැවින් මම දැන් රාජ්‍යයක් 44 කරවන්නමි” යි (යුද්ධ කරමි යි) කිපී මහ සනඟ ගන රහ්ර පර්වතයට පැමිණිය් ය. 45 (දාඨාපභූති) රජ තම් ද ඒ අසා සැරහුණු බල අැණි අැතිව කිරිදිගල කදවුරැ බැන්ද් ය. 46 මුගලන් කුමර ඒ බව අසා, “ලක්දිව වැසි මිනිස්සු නුඹට හා් මට අපරාධ අැත්තා් නාවති; අප දදනාගන් එකක් මළ 325 පටුන කල ඉතිරි තැනැත්තාට රජය හිමි වන්න් ය; එහයින් අන්‍යයා් යුද්ධ නාකරත්වා! 47 මහි අප දදනා අැත් යුද්ධ කරමු” යයි රජු හට හසුන් යැවී ය. හතම් ද “මැනව” යි කියා බැදි පස් අවියක් අැත්ත්, අැතකු පිට නැගී, 48 මුණි රජුට විරැද්ධව පැමිණි මාරයා ස් එකණහිම අාවේ ය. මුගලන් කුමරැ ද සන්නද්ධ වී උතුම් අැතකු පිට නැගී එස් ම අාවේ ය. ඒ මහා අැත්තු ඔවුනාවුන් වත අාහ. අුත් පාර සහ දාඨාපභූතිගයේ මරණ 49 අැතුන්ග් හිස් ගැටන කල්හි අකුණු හඩක් මන් ශබ්ද අැසුණ් ය; දළ පහර දීමන් 50 විදුලිය වැනි ගිනි සිළු නැංග් ය; ල් තැවරැණු අැත්තු සවස වලාකුළු බදු වූහ. 51 මුගලන් කුමරැග් අැතු විසින් විදිනා ලද රජුග් අැත් තම් පසු බැස්ස් ය. 52 රජ තම් (දාඨාපභූති) ඒ දැක සිය හිස සිද ගැනීමට පටන් ගත්ත් ය. ඉක්බිති මුගලන් කුමරැ “තාපට මස් නාකරව” යි වදිමින් අායාචනා කළ් ය. එස් අයදින 53 කල්හි ද හතම් එය නාතකා ගළ කපා ගත්ත් ය. ඒ දාඨාපභූති රජ තම් සය මසක් රාජ්‍යය විචාළ් ය. චූල මුගලන් රජුගයේ දැහුමි පාලන 54 ඉක්බිති මහා බල අැති මුගලන් කුමර ලක්දිව රජ විය. මයිල් 55 රජු (පළමු මුගලන්) නිසා මාහු ‘සුළු මුගලන්’ (චූල මාග්ගල්ලාන) නමින් ව්‍යවහාර කළා් ය. හ් තම් අසදෘශ කවියකු විය; තුණුරැවන් කරහි පරම ප්‍රති්ඨා අැති කළ් ය; දන් දීම, සන්සුන් 56 බව, පිරිසිදු බව, සුරත බව යනාදී ගුණයන්ට වාසස්ථානයක් බදු විය. 57 දානයන් ද, ප්‍රිය වචනයන් ද, අර්ථචර්යාවන් ද, සමානාත්මතාවයන් ද (යන සතර සංග්‍රහ වස්තුවන්) මහජනයාට සංග්‍රහ කළ් ය. පිණ්ඩපාතය, 58 විහාරය, බහත් ය, සිවුරැ ය යන සිවේ පසයන් හා ධාර්මික 59 අාරක්ාවන් ද භික්ූන් වහන්ස්ලාට සංග්‍රහ කළ් ය; ධර්ම 326 පටුන භාණකයන් වහන්ස්ලාට අතිර්ක පූජාවන් පුදා අටුවා සහිත ත්‍රිපිටකය කියවී ය. ධර්ම ප්‍රදීපයක් වැනි වූ මහා නුවණැති ඒ රජ තම් රිසි පරිදි වැටුප් දී දරැවන් සතුටු කරවා හැම කල්හි දහම් 60 හැදෑරවී ය. පුරැා්ත්තම වූ හ් තම් දහම් කවේ බැද, අැත් කුඹහි (මිනිසුන් හිදුවා) රාත්‍රී කාලයහි ධර්ම ද්ශනා අවසානයහි නුවර පුරා කියවී ය; පර්වතය මැදින් 61 කාළාම් හාය (කාළාම් අැළ) බැන්දවී ය. දීර්ඝායු ලැබීමට හ්තු වන ක්‍රියාවන් යැයි සලකා අාදර සහිතව පත්පහන් වැව, දන වැව සහ ගිරිත වැව බැදවී ය; සදහම් පාත් ද ලියවී ය; තුණුරැවන් 62 උදසා පූජා ද කළ් ය. මවක ඔරැවැඩු පිතකුට (කිරි බාන දරැවකුට) සනහස පාන්නාක් මන්, ඒ තම් ලාවට අනුකම්පා කාට, කැමති පරිද්දන් දන් දී සම්පත් අනුභව කාට විසි වනි වර්යහි මළ් ය. කිත්සිරිමවන් රජු සහ මහානාගගයේ නුගී සිටීම 63 ඒ සුළු මුගලන් රජුග් මහසිය විස යාදා නෑයන් මරා, 64 (අැග්) පුත්‍රයා රාජ්‍යයහි අභි්ක කාට, අැය විසින් රාජ්‍යය විචාළා ය. එස් 65 අභි්ක ලත් ඒ කිත්සිරිම් (කීර්ති ශ්‍රී ම්ඝ) රජ තම් පළමු කාට ටැම් ලිපි මගින් බා්ගය අාවරණය කරවී ය; දුගී මගී යාචකයන්ට මහ දන් පැවැත්වී ය; 66 හතම් සතරමංසලක් (හතර මං හන්දියක්) මන් සියල්ලන් විසින් උපභා්ග කළ හැකි කනක් විය. එකල 67 මහ්සිකා තාමා් සියලු කටයුතු වල ප්‍රධාන වූවා ය; එහයින් ම ඔහුග් රජය 68 උඩු යටිකුරැ ව පරළිණ; රාජ්‍යය් බලකණු වූ මහා අැමතියා් අල්ලස්වලට යටත් වූහ; ජනපද වාසී බලවත්තු දුර්වලයන් පළුෑහ. 69 අඹහරණ සලමවන් රජු දවස සංගිල්ලාගම ‘භයසීව’ නම් 70 එක්තරා පුද්ගලයක් විය; ම් තම් මඌර්ය වංශය් උපන් අයකි. ‘අග්බා්’ (අග්ගබා්ධි) නම් වූ ඔහුට සිවයා නම් පුතක් විය; මහානාග යැයි ප්‍රසිද්ධ වූ ඔහුග් බෑනක් ද විය. 71 බෑණා වූ 327 පටුන මහානාග තම් අග්බා් ස්ම මනා රෑ අැත්ත් විය. මහා බල අැති ඒ 72 මහානාග තම් උදාර අදහස් අැති හයින් කෘිකර්මාන්තය සදහා ගායමක් (කුඹුරක්) ලබාගන නැන්දනිය වත (සහල්) එවී ය. ඕ තාමා් ඒ ගායම (සහල්) දැක හදුනාගන, වී පැසක් යැවුවා ය; කුඹුර වැඩ කළ තැනැත්තාට සාවකු (මස් පිණිස) එවී ය; හ් තම් ද එස් ම කළ් ය. 73 (පසුව) බුහුනණියන්ගන් (නැන්දාගන්) වී ඉල්ලා සිටිය් ය; ඕ තාමා් වී මැන ගන්නා දාසයක් ද ඔහුට 74 දී රස අාහාර පානාදියන් පා්ණය කළා ය. එකල දුර්භික් කාලයක්හි, 75 එක් මන්ත්‍රධර මිනිසක් තම් සැදැහැවතුන්ගන් පිඩු සිඟනු පිණිස මහණ 76 වසින් සිඟමන් යදියි. ඒ තම් ගමට වැද කිසි අාහාරයක් නාලදින් බඩගින්නන් පළුණ් වවුලමින් බැහැර යයි. මහා අාදර අැති මහානාග තම් 77 ඔහු දැක කරැණා කරමින් පාත්‍රය ගන ගම මුළුල්ල් අැවිද්ද ද කැද 78 පමණක් කුත් නාලද්ද් ය. ඉක්බිති (තමාග්) උතුරැ සළුව දී (එය විකුණා) අාහාර ගන අාවේ ය. මන්ත්‍ර දන්නා තැනැත්ත් ඒ අාහාර අනුභව කාට පැහැද, “මාහු ම් දිවයිනහි 79 රාජ්‍යාභි්ක කරවන්නමි” යි සිතා, ඔහු ගන ක්ණයකින් ගා්කණ්ණ (ත්‍රිකුණාමලය) මහා මුහුදට ගිය් ය. නාගා සහ රාජ්‍යත්ව පිළිබෙඳ අනාවුකි 80 ඉක්බිති මුහුද වත හිද විධි වූ පරිද්දන් ජප කරමින්, දුරැතු පුර පසළාස්වක පාහා් රාත්‍රියහි මන්ත්‍ර බලයන් නාග්න්ද්‍රයක් (නයක්) ගන අාවේ ය. “ම් මහා නාගයා 81 ස්පර්ශ කරව” යි (මන්ත්‍රධරයා) මහානාගට පැවසී ය. හ් තම් භය වූය් පරයම අා ඒ නාගයා ස්පර්ශ නාකළ් ය; මැදියම් රැයහි ද එස් මැයි; පසුයම (අලුයම) 82 වනාහි නගුට දසින් ගන (නාගයා) දමනය කළ් ය. ඒ තම් මස් අැඟිලි තුනකින් ඔහු ස්පර්ශ කළ් ය. මන්ත්‍රධර තම් ඒ දැක ඔහුට (අනාගතය) ප්‍රකාශ කළ් ය. 328 පටුන 83 “මාග් වෑයම සඵල ය; තා් තුන් රජකු හා යුද්ධ කාට සතරවැන්නා 84 මරා, මහලු වයස් දී රජ ව තුන් අවුරැද්දක් ම ජීවත් වන්නහි. එස්ම තාග් වංශයහි උපන් මිනිසුන් තිදනක් රජ වන්නා හ. ගාස් රජුට ස්වය 85 කරව; පසුව මාග් බලය දකින්නහි ය” යි මස් කියා පිටත් කර හැරිය් ය. හතම් ද ගාස් රජු දැක උපස්ථාන කළ් ය. රජ තම් ඔහු රැහුණු රට් කම්කරැවක් (නිලධාරියක්) 86 කළ් ය. හතම් එහි උපදින බාහා් බඩු ගන අාවේ ය. රජ තම් ඔහු කරහි පැහැද ඔහුට ‘අන්ධස්නාපති’ නම් තනතුර දී, 87 එහිම යන්නට නියම කළ් ය; (මහානාග) භයසීවයාග් පුත්‍රයා ද තමාග් බෑනා ද ගන ගාස් ඒ ද්ශය 88 සර්වප්‍රකාරයන් (තමාට පක්පාතී ලස) පරළා ගත්ත් ය. මහානාග රජුගයේ පාලන සහ පින්කම් ඒ තම් රැහුණ ප්‍රත්‍යක භා්ගයක් (තනි භුක්තියක්) කාට 89 ගන එහි වසමින්, මහා බල අැත්ත් දාඨාපභූති හා යුද්ධ කරන්නට ගාස්, මුගලන් කුමරැ හට බියන් පරළා රැහුණට ගාස් 90 එහි විසී ය. (පසුව) කිත්සිරිම් රජුග් රාජ්‍යයහි යහපත් මාර්ගයක් නාමැති බව අසා, “රාජ්‍යය 91 ගැනීමට ම් සුදුසු කාලය ය” යි සිතා, රැහුණින් වහා අවුත් එක්විසි වනි දින රජු මරා, 92 තම් මිහිපල් (රජ) ව, ද්ශය පර ස් සංවිධානය කාට, “එව” යි කියා (තමාග්) බෑනාට ලිපියක් යැවී ය. ම් තම් (බෑනා) එමින් සිටියදී යම්කිසි නිමිත්තකින් (අශුභ ලකුණකින්) අාපසු හැරී ගාස් මළ් ය. 93 ඉක්බිති කළහි ගුණ දන්නා ඒ මහානාග රජ තම් මයිල් පුත්හු (මාමාග් පුතා) 94 උපරජ කළ් ය. හතම මහ බා් මළුවහි තාතැන්නක් කාට රන්මුවා (රන් අාල්පිත) 95 ගය (වහල) වැස්සවී ය; මුනි රජුග් පිළිම ද තැබුවේ ය. මහා සෑ තුනහි (රැවන්වැලි, අභයගිරි, ජ්තවන) හුණු පිරියම් කටයුතු 96 හා කාත් කැරලි ද හැදවී ය; අැත් පවුර ද කරවා සිතුවම් කරවී ය. ඒ 97 තම් උතුරැ දිග ජම්බලා නම් පහර ගම් (වළද ගම්) 329 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.