ආපසු

පරිච්ඡේදය 41

මහානාග සහ අග්ගබෝධි රජවරුන්ගේ පුවත

රජු: Aggabodhi I

6th Century AD

මෙම පරිච්ඡේදය මහානාග රජුගේ පින්කම් සහ අග්ගබෝධි රජුගේ රාජ්‍ය පාලනය විස්තර කරයි. අග්ගබෝධි රජු මහා විහාරය සහ අභයගිරිය වැනි විහාරස්ථානවලට විශාල පූජාවන් කළ අතර, ථූපාරාමය ප්‍රතිසංස්කරණය කර දළදා වහන්සේට ගෞරව කළේය. කාලිංග රජු ලක්දිවට පැමිණ පැවිදි වීම සහ ජෝතිපාල හිමියන්ගේ ශාසනික සේවාව මෙහි විශේෂයෙන් සඳහන් වේ. අවසානයේ සියලු සම්පත් හැර දමා මිය යාමෙන් ලෝකයේ අනිත්‍යතාව පෙන්වා දෙයි.

ද, සියඹලාගම ද මහා විහාරයට පූජා කරවී ය; උඩුගම්හි වැහැල්ගම ජ්තවනයට දුන්න් ය; නිකායන් තුනහි ම වස්ත්‍ර දාන පැවැත්වී ය. 98 කත් (කුඹුරැ) තුන්සියයක් දී ජ්තවන විහාරයහි භික්ූන්ට සෑම කල්හි පවතින 99 කැද දානයක් එහි පැවැත්වී ය. දුරතිස් වැවන් කත් දහයක් දී මහ වහර වැසි තපස්වරැන්ට නිති කැද දන් පැවැත්වී ය. ගුණයහි අැළුණු 100 රජ තම් චීනමාතික (අැළ) මාර්ගය ද මහ වහරටම දුන්න් ය; මානර පිරිවණහි ද නවකම් කළ් ය. කසිකට මාදවරත්කුරව නම් වහර සහ දිරා ගිය 101 අනුරාරාමය ද පිරියම් කළ් ය. නර්ශ්වර තම් ම් අාදී 102 දවේලාවට හිතකර කම් කාට (පින්කම් කාට) තුන් වසරකින් දවේ රජුග් ස්වභාවයට (දිව්‍ය ලා්කයට) ගිය් 103 ය. තුටු සිත් අැති වසමුණි මහරජු ස් අපමණ සම්පත් අැති ම් රජවරැ අට දනා, මිනිසුන්, අැතුන්, අශ්වයන්, සූර ස්නාවන් සහ රථවලින් බබළන්නා් වූහ. එහත් අන්තිම්දී සියල්ල හැර දමා, කිසිදු පිරිවරක් නාමැතිව හවත් හුදකලාව සාහානට ගියහ. තමාට වැඩ කැමති නුවණැත්තා් ඒ බව සිහි කරමින් සංසාර දුකින් මිදීමට කැමැත්තා් වත්වා! මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහවංශය් ‘අ්ට රාජක’ (රජවරැ අට දනා) නම් වූ සතළිස් වන පරිච්ඡේදය නිමි. 41. මහානාග සහ අග්ගබා්ධි රජවරැන්ග් පුවත අගයේගබොයේධි කුමරුගයේ රාජාභිෂයේක සහ ගුණ වර්ණනාව 1 ඉක්බිති මහානාග නරනිදුග් මයිලණුවන්ග් පුත්‍ර වූ, 2 මනා පින් අැති, බුදුබව පතන අදහස් අැති ඒ අක්කා් (අග්ගබා්ධි) කුමරැ රජ විය. ඒ රජතම් 3 ත්ජසින් හිරැ ද, සඌම්‍ය ගුණයන් සුපුන් සද මඩල ද, නිසල ගුණයන් 4 මහා ම්රැව ද, 330 පටුන ගැඹුරැ ගුණයන් මහ මුහුද ද, නාසල්වන ගුණයන් මහ පාළාව ද, සමව හැසිරීමන් සුළඟ ද, නුවණින් සුරයන්ග් අැමතියා (බ්‍රහස්පති) ද, පිරිසිදු 5 ගුණයන් සරත් කාලය් අහස ද, කාම සැප විදීමන් දවිදු (ශක්‍රයා) ද, සම්පතින් වසවුණු (කුවේර) ද, ධර්මයන් යම රජු ද, වික්‍රමයන් මහින්ද ද, රාජ ධර්මයන් සහ රාජ්‍ය පාලනයන් 6 සක්විති රජු සහ ඊශ්වරයා ද, දානයන් වස්සන්තර රජු ද අනුව ගාස් ලා්කයහි ප්‍රසිද්ධ විය. ඒ රජතම් 7 තම මයිලණුවන් උප රජ තනතුරහි ද, සාහායුරා යුවරජ තනතුරහි 8 ද, බෑණනුවන් මලයරජ තනතුරහි ද පිහිටුවිය. ශ්‍ර්්ඨ වූ දක්යන් යාදවන 9 පරිදි ඒ ඒ තනතුරැවල සුදුස්සන් පිහිටුවා ජනයාට සතර සංග්‍රහ වස්තුවන් හා රාජ ධර්මයන් සංග්‍රහ කළ්ය. ස්නාව සහිත දකුණු ද්ශය යුවරජුට දුන්න්ය. හතම එහි වසමින් සිරිවඩමන් වැව බැදවූය්ය. මහා ප්‍රඥා අැති (රජතම්) 10 සඟසතු ගිරිවහර තනා, භික්ූන් වහන්ස්ලාග් ප්‍රයා්ජනය පිණිස කත් දසියයක් එම 11 වහරට පිදීය. මලය රජු හට දළනම් තම දියණිය පාවා දුන්න්ය. සිරි සඟබා් නම් පිරිවණ ද කරවූ අතර මහා සිව (තරැන්ට) තම නමින් පිරිවණක් ද කරවූය්ය. 12 ඔහුග් පිරිවර ජනයා ද එස්ම පින් දහම්හි නිරත වූහ. ඔවුහු සත්පුරැ අැසුර ලබමින් පුරාණ ධාර්මික විධි ඉටු කළ අතර, අන්තරායන් දුරැ කරනු පිණිස 13 දිරාගිය තැන් ප්‍රතිසංස්කරණය ද කළහ. ඒ රජුග් කාලයහි කවීහු සිංහල භාාවන් විසිතුරැ නයින් යුක්ත වූ බාහා් කාව්‍යයන් රචනා කළහ. ශාසනික සයේවාවන් සහ සාහිත්‍යම පුනර්ජීවන 14 දකුණු වහර ඉතා සිත්කලු ප්‍රාසාදයක් කළ්ය. නව වසරක් [15, 16] මුළුල්ල් ලක්දිව කටු කාහාල් හරවා සංවර්ධනය කළ්ය. කුරැන්ද නම් වූ සාංඝික විහාරය කරවා, ඒ නම අැති 17 331 පටුන වැව ද, යාදුන් තුනක පාල් උයනක් ද, ගාවිතැන් කරවනු සදහා මහත් වූ සීමා දකක් ද එකල පූජා කළ්ය. ලාභ සත්කාර සම්මාන හා අාරාමිකයන් සියයක් ද දුන්න්ය. 18 ඒ අසල අැඹුල්පස නම් වහර කරවා එම නම අැති ගම මහා විහාරය් 19 භික්ූන්ට පූජා කළ්ය. උරැවල් වහරට අයත්, බාහා් කලක් වර්ණනා කරන ලද රැවන් නම් ගම ලබා දී එහි ශලමය බුදු පිළිමයක් පිහිටුවිය. 20 ක්ලිවා (රට) සුමන නම් පර්වත විහාරය කරවූය්ය. මහා තල පාත්‍රයක් (තල් පූජා කරන භාජනයක්) හා බා්ධි ගෘහයහි ගල් පියගැට පළ ද කරවූය්ය. 21 ඒ රජතම් ලා්වාමහාපාය කරවා, පහන් පූජා පවත්වා, තිස් හය දහසක් භික්ූන්ට තුන් සිවුරැ පූජා කළ්ය. 22 දුවණියන්ග් නමින් (පැවති) ගමක් පූජා කර අාරක්ාව සැලසුවේය. 23 නුවණැති ඒ රජතම් අැත් කද විහාරයහි ප්‍රාසාදය ද කරවූය්ය. දාඨාසිව නම් තරැන්ග් අවවාදයහි මනාව පිහිටා, දැහැමින් සමන් රාජ්‍යය කරමින්, 24 උන්වහන්ස්ට ඉතා ගඌරවයන් උපස්ථාන කළ්ය. එම රජතම් විශාල වූ ගාළු සවියා වහර කරවූය්ය. ලජ්ජිත නම් ගම එක් (පැවිදි) කනකුට දාස භා්ගය (ස්වකයන් නඩත්තුව) පිණිස 25 දුන්න්ය. මහානාග රජු හට පින් පිණිස ඒ නමින් පිරිවණක් කරවූය්ය. රජතම් ත්‍රිපිටකධාරී මහා ස්ථවිරයන් වහන්ස් නමකට එය 26 පූජා කළ්ය. අාශාවන් දුරැ කළ ඒ ස්ථවිරයන් වහන්ස්, තමන් හා සමාන වූ තපස් අැති හැට හතරක් භික්ූන්ට එකල ඒ වහර පවරා දුන් ස්ක. 27 මහ පිරිවන් වැසි එම තරැන් වහන්ස්ටම වටු කර පිටියන් හින්නරැ ද්වීපය ලබා දී, දක්ිණාගිරි 28 දළ නම් වහර ද, මානා ගල වහර ද, කලා වැව අාදි විහාරවල ද 29 පාහා් ගවල් කළ්ය. අභයගිරි විහාරයහි මහා පාකුණක් කරවූය්ය. 332 පටුන 30 ච්තියගිරියහි (මිහින්තලයහි) ස්ථිර ජලය අැති නාග සාණ්ඬි (නම්) පාකුණ කරවූය්ය. 31 මනාව සකස් කාට මිහින්තලා වැව ද (කරවීමට) නියා්ග කළ්ය. මිහිදු මහ රහතන් වහන්ස් එතැනට පැමිණි විට, ඒ මගින් වඩා ගන එන්නැයි කතිකාවක් ද කරවූය්ය. 32 හතම නිකාය තුනහිම, සත් අට 33 නව වරක් පමණ මහාර්ඝ රත්නයන් රන් කුඩ (ඡෙත්‍ර) ද කරවූය්ය. මහා ථූපයහි විසි හතර 34 බරක් අැති දළදා ගය තනවා, විසිතුරැ රැවනින් බබළන රන් කරඩුවක් හා මහාපාළියහි ලා්හ ඔරැවක් ද කළ්ය. 35 ඒ රජතම් මිණිමවේලා නම් (වෑ) බැම්ම ද බැදවීය. මිණිහිරි වැවහි මහ මාවේ අැල ද යදවීය. ජායේතිපාල තරුන් සහ අගයේබොයේ රජුගයේ අභාව 36 එකල ජා්තිපාල නම් මහා ස්ථවිර කනක් ලක්දිව දී වාද කාට වතුල්‍යවාදීන් පරාජය කළ ස්ක. පසුව දාඨාපභූති නම් අෑපාණා් ඉතා ලැජ්ජාවට පත්ව උන්වහන්ස්ට පහර දීමට අත එසවූහ. 37 ඒ අැසිල්ලහිම (ඔහුග් අතහි) ගඩුවක් හට ගත්ත්ය. රජතම් ඒ තරැන් කරහි පැහැදී 38 විහාරයහිම වාසය කරවූය්ය. මානය හ්තුවන් උන්වහන්ස් වත (සමාව ගැනීමට) නාගාස් 39 දාඨාපභූති තම් මිය ගිය්ය. (රජු) තම බෑණනුවන් වූ අග්බා් කුමරැහට මහ අෑපා තනතුර දී, 40 ඒ තරැන් වහන්ස්ව අාරක්ා කිරීමට නියා්ග කළ්ය. හතම ද එස්ම ක්‍රියා කළ්ය. ඒ තම් නිල්ග් පරිශ්‍රය කරවා උන්වහන්ස්ට ම පූජා කළ්ය. මස් නායක් අාකාරයන් පින්කම් කාට (රාජ්‍යත්වයන්) තිස් හතර වන අවුරැද්දහි (ඒ අග්බා් රජතම්) මිය ගිය්ය. කුඩා අගයේබොයේ රජු සහ කාලිංග රජුගයේ පුවිඳයේඳ 41 ඒ රජුග් අභාවයන් පසු අග්බා් මහා අෑපා තම් රජ විය. කලින් සිටි 42 රජු මහලු බැවින්, මාහු ‘කුඩා අග්බා්’ නමින් ප්‍රකාශ කළහ. පූර්ව චාරිත්‍රයන්හි දක් වූ ඒ රජතම් ලක්දිව 333 පටුන පාලනය කළ් යැයි කියනු ලැබ්. ඒ 43 තම් තමාග් මයිලණුවන්ග් දියණියක් අගමහසුන් කළ්ය. මහසියග් ඥාතියකු වූ සංඝ භද්‍ර කුමරැ අසිග්‍රාහක තනතුරහි පිහිටුවිය. 44 (අගතිගාමී) අාලයක් නැත්ත්, සුදුසු පරිදි තනතුරැ ද දුන්න්ය. වේළුවන විහාරය කරවා සාගලික නිකායික භික්ූන්ට නියා්ග කළ්ය (පූජා කළ්ය). ජඹුරනතරගල්ල (රන්ගිරි දඹුල්ල) සහ මාපිටිය විහාරය කළ්ය. 45 එම රජුග් කාලයහි කාලිංග රට රජතම් යුද්ධය්දී සතුන් මිය යනු දැක, කලකිරැණු සිත් අැත්ත්, ම් ලක්දිවට අවුත් පැවිදි වීම 46 පිණිස තීරණය කර, ජා්තිපාල නම් මහ තරැන් කරහි පැවිදි විය. රජතම් උන්වහන්ස්ට බාහා් කලක් සත්කාර කළ්ය. 47 මත්තපවර්‍වත විහාරයහි උන්වහන්ස්ග් පධානඝරය (භාවනා කුටිය) කළ්ය. 48 එස්ම උන්වහන්ස්ග් අැමතිවරයා ද, මහ්සිකාව ද මහි අවුත් පැවිදි වූහ. 49 රජුග් මහසිය ඒ බිසවග් උතුම් පැවිද්ද ගැන අසා මනාව උපස්ථාන කළාය. රතනා නම් (මහණවරක්) ද කරවූවාය. 50 රජතම් (පැවිදි වූ) අැමති භික්ුවට නැගනහිර කඩරාද පිහිටි වත්‍රවාස විහාරය ද දුන්න්ය. ඒ යතිවරයා 51 සංඝයාට ඒ වහර පූජා කළ්ය. (කාලිංග) රාජ ස්ථවිරයන් වහන්ස් මිය ගිය ස්ක. රජතම් ශා්ක වී හඩා වැළපී, සුළුගල් වහර පධානඝරයක් කරවූය්ය. උන්වහන්ස්ට (පින් පිණිස) පලංනගරග නම් තැන කරවූය්ය. රජතම් මස් උන්වහන්ස් වනුවන් බාහා් පින්කම් ද කළ්ය. ථූපාරාමයේ හාසයේකම සහ ඳළදා වන්ඳනාව 52 ජා්තිපාල තරැන් ථූපාරාමයහි සෑය වදින කල්හි, ඒ (සෑයන්) කාටසක් බිදී උන්වහන්ස් ඉදිරියට වැටුණ්ය. දුකට පත් ස්ථවිර තම් 53 රජු කැදවා එය පන්වූ ස්ක. රජතම් දැකීමන් ම තැති ගත්ත්, 54 එකණහිම කර්මාන්ත අාරම්භ 334 පටුන කරවූය්ය. ඒ රජතම් දකුණු අකු ධාතුව ලා්වාමහාපාය කුස අාරක්ාව සහිතව තබ්බවා රෑ දවල් දකහි පූජා පැවැත්වීය. 55 නවකම් (ප්‍රතිසංස්කරණ) කල් ගත වන විට, ථූපාරාමයහි දවියා් ඒ රජුට අාරාමිකයන් ලස පනී සිටිමින් සිහිනයක් දක්වන්නා්, 56 “ඉදින් රජතම් ධාතු ගෘහය කරවීමට ප්‍රමාද වන්න් නම්, අපි ධාතුව රැගන යම් කිසි තැනකට යන්නමු” යැයි දැන්වූහ. 57 එකණහි ම රජතම් පිබිදුණ්, තැති ගත් සිත් අැත්ත්, දාගයිහි සිතියම් අාදියන් යුක්ත වූ සියලු කර්මාන්ත කල් නායවා ම කරවූය්ය. 58 පිළිම සතරක් ද, ශලමය අාසනයක් ද, රන් ඡෙත්‍රයක් ද, ගහි කැටයම් වැඩ සහ දළකඩකම් (අැත්දත් වැඩ) ද සියලු අාකාරයන් (කරවා), මහා අැමති අාදීහු ලවා කරඩු 59 එකසිය නවයක් හා ද්වානම්පියතිස්ස රජු විසින් කරවන ලද සියලු කර්මාන්ත ද අලුත් වැඬියා කළහ. ඒ රජතම් යථාර්ථයන් 60 හා සියලු උත්සාහයන් මහා පූජාවක් කරවා, සියලු ගඌරවයන් ලා්වාමහාපායන් ධාතුව වඩා ගනවුත්, සංඝයා සහිත ජා්තිපාල මහතරැන් පිරිවරා, 61 (ඒ අකු) ධාතුව පරහරින් ධාතු කරඩුවහි තැන්පත් කළ්ය. තමන් අැතුළු 62 මුළු ලක්දිවම දාගට පූජා කළ්ය. පසු කාලීන පින්කම් සහ අනිත්‍යතාව ඒ ගය අාරක්ා කිරීමට මහසියග් ලාභ ග්‍රාමය (බා්ගම) ලබා දුන්න්ය. නාගදීපයහි රාජායතන ධාතු ගෘහය ද, උණු ලාම් 63 ගය ද, අාමල චත්‍යයහි ඡෙත්‍රය ද (කරවා) විහාරයට කැද දන් පිණිස තත්ත ග්‍රාමය පූජා කළ්ය. 64 අගතසල් නම් ගම අභයගිරි විහාරයට දුන්න්ය. ඒ රජතම් තමන්ග් හා බිසවග් නම් එක් කාට තබා, ‘දළ අග්බා්’ නම් [65, 66] අාවාසය අභයගිරි විහාරයහි කරවීය. ඒ ද්විය මනාව සපයන ලද සිවේපස අැති කබල්නා වහර මැනවින් කරවා එම විහාරයට පිදුවාය. 335 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.