ආපසු

පරිච්ඡේදය 42

සඟතිස්, මුගලන් සහ අසිග්ගාහක රජවරුන්ගේ පුවත

රජු: Moggallana III and Silameghavanna

7th Century AD

මෙම පරිච්ඡේදය දෙවන අග්බෝ රජුගෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය විස්තර කරයි. සඟතිස් රජු සහ මුගලන් සෙන්පතියා අතර ඇති වූ බල අරගලය මෙහි ප්‍රධාන වේ. පසුව මුගලන් රජු ලෙස අභිෂේක ලැබූ අතර, ඔහු ශාසනික කටයුතු රැසක් සිදු කළේය. පසුව අසිග්ගාහක (සිලාමේඝවර්ණ) රජු බලයට පත් වී ශාසන ශෝධනයක් සිදු කළ අතර, ඔහුගේ පුත් සිරිසඟබෝ සහ දටුතිස් කුමරු අතර ඇති වූ යුද්ධය පිළිබඳවද මෙහි සඳහන් වේ. අවසානයේ දටුතිස් රජු සියදිවි නසා ගැනීමෙන් පරිච්ඡේදය නිම වේ.

67 රජතම් දනා නකයහි රිදී සුඹුලුගය කළ්ය. ඒ තම් ම බා්ගය අසල ලිදක් කැණවීය. 68 ගංතලා වැව, වලස් වැව සහ ගිරිතලා වැව ද කරවීය. බත් ඔරැ ද කරවා මහාපාලි නම් බත්හල (දාන ශාලාව) වැඬි දියුණු කළ්ය. මහසිය ද 69 මහණින්ග් බත් වස (දානය සදහා වියදම්) අණ කළාය. ඒ රජතම් මස් පින් කාට (රාජ්‍යත්වයන්) දස වන අවුරැද්දහි දවේලාව ගිය්ය. 70 සැප සම්පත් අැති, පින් කිරියහි අැළුනා වූ නරපතියා් පවා මස් මරහුග් වසඟයටම ගියහ. එහයින්ම නුවණැති සත්ත්ව තම් භවය් ම් ස්වභාවය හා නියමය මැනවින් බලා, නිසි විධියන් භවයහි අැල්ම හැර දමා, පැවිදි බවට එළඹ, ධයර්‍ය්‍යය අැතිව නිවන් අරමුණු කරගන හැසිරන්න්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහ වස විරාජක නම් වූ හතළිස් එක් වන පරිච්ඡේදය නිමිය්ය. 42. සඟතිස්, මුගලන් සහ අසිග්ගාහක රජවරැන්ග් පුවත සඟතිසයේ රජු සහ මුගලන් සනවිගයේ කුරැලයේල 1 ඒ සුළු අග්බා් රජුග් අභාවයන් පසු, අසිග්ගාහක (කඩු දරන) තනතුර දැරෑ සඟතිස් තම් පෘථිවි පාලකයා බවට පත් විය. 2 යුක්තියහි අැලුනු ඒ රජතුමා ශාසනය්ත් ලා්කයාග්ත් අභිවෘද්ධිය කැමතිව, සුදුසු පරිදි තනතුරැ දී ජනතාවට සංග්‍රහ කළ්ය. 3 එකල සුළු අග්බා් රජුග් සන්පතියා වූ මුගලන් තම් රැහුණ් වසමින් සිටියදී, සඟතිස් රජ වූ පුවත අසා යුද්ධ කිරීම පිණිස මහගල නම් ස්ථානය් කදවුරැ බැද ගත්ත්ය. 4 සඟතිස් රජතම්ද ඒ පුවත අසා ඔහු හා යුද්ධ කිරීම පිණිස බල ස්නාවක් යැවීය. 5 මහා බල අැති මුගලන් තම් ඒ රාජකීය ස්නාව දැක භීතියට පත් විය. පසුව ඒ මුගලන් සනවි තම් 336 පටුන රාත්‍රී කාලය් ‘රෑ වහර’ නම් ස්ථානයට ගාස් බල ස්නා රැස් කරමින් එහිම විසුවේය. 6 සඟතිස් රජතම් නැවතත් පැමිණ ‘කසල් නිවාත’ නම් ස්ථානය්දී තම බල ස්නාව යවා ඔහුව පලවා හැර නගරයට පිවිසිය්ය. 7 නැවතත් මුගලන් තම්ද විනාශ වූ තම ස්නාව යළි එක්රැස් කාටගන කර්හ්ර නම් ප්‍රද්ශයට පැමිණිය්ය. 8 එකල සඟතිස් රජුග් සනවි තම් යම්කිසි සුළු කරැණක් නිසා දුකටත් දාම්නසටත් පත්ව, සතුරන් වතට තම පුත්‍රයා යවා, තමා දැඬි ස් ගිලන් වූවකු ස් අැදක වැතිර සිටිය්ය. 9 රජතම් ඒ පුවත අසා එකනහිම ඔහු වතට පැමිණිය්ය. 10 එවිට ඒ සනවියා කූට ලස මස් කීය: “එස් වී නම් නුඹ කිසිස්ත් ශා්ක නාවනු මැනව. මහි කටයුතු කුමාරයාට උපදස් දමින් නුවර අාරක්ා කරව. මා ගිලන්ව සිටින බැවින් නුඹ සමඟ යුධ පිටියට පැමිණීමට මට නාහැකිය.” 12 සියලු ජනයා පිටත් කර හැර රජු භා්ජනය අවසන් කළ කල්හි, මහාපාලියහි උයන ලද අාහාර රජු වත එළවූහ. රජතම්ද එය දැක කලකිරී “මපමණකින් මය කුඩා නාවන්න්ය” යයි සිතා, පුත්‍රයා සමඟ අැතා පිට නැගී, පැළදගත් සන්නාහයන් යුත් ස්නාව අැතිව යුද්ධය පිණිස වහා ගිය්ය. 1314 රජතම් ඉතා කුඩා ස්නාවක් සමඟ නැගනහිර තිස් පවේවට (පාචීන තිස්ස පබ්බතයට) පැමිණිය්ය. 15 මස් දපැත්තන්ම සංග්‍රාමය එළැඹි කල්හි, මිත්‍ර ද්‍රා්හි වූ ඒ සනවි තම් පිටුපසින් සිට යුද්ධය පටන් ගත්ත්ය. රජුග් පුත්‍රයා එය දැක “මූව මරා දමමි” යි කීය. 16 එවිට රජතම් “එය නුඹට රිසි නාවේවා, ම් සනඟට එය ඉවසිය හැකි නාවනු අැත. ඉතා කුඩා ස්නාවක් විනාශ වන්න්ය” යයි පවසා එය වැළැක්වීය. 17 රජතම් බල ස්නාව මැදින් දකට බදා වන් කළ්ය; එහයින් රජුග් ස්නාව සතුරන් හා සනවියා යන දපිරිසටම පනන ලස දැක්වුණි. 337 පටුන සඟතිසයේ රජුගයේ පරාජ සහ පලා ාම 18 රජුග් අැතා මී ගසක සවණට අැතුළු විය. එහි අත්තක වැදී අැතා පිට වූ ධවල ඡෙත්‍රය (ස්සත) බිම වැටුණි. සතුරාග් ස්නාව එය දැක රැගන ගාස් (මුගලන්) ස්වාමියාට දුන්හ. 19 හතම් පර්වත මුදුනහි සිට ඒ ස්සත ඉහළට එසවීය. එකල රජුග් ස්නාව “ම් සිටින්න් රජතුමා යැයි” සිතා ගාස් ඔහුව පිරිවරා ගත්හ. 2021 එකල රජතම් හුදකලා විය. ඉක්බිති අැත් කදින් බැස පුත්‍රයාද, හිතවත් අැමතියාද කැටුව සමීප වූ මරමදාරා වනයට අැතුළු විය. 22 ඉක්බිති ලබන ලද ජය අැති මුගලන් තම් වාහනද, මිත්‍රද්‍රා්හි සනවියාද, ඔහුග් පවිටු පුත්‍රයාද රැගන නගරයට පැමිණ, ලක්දිවට අධිරාජයා විය. 23 අනතුරැව “සතුරා ජීවත්ව සිටින තාක් කල් සුවයක් නැතැ” යි ඔහු සිතුවේය. 24 හතම් පර රජුග් පින් අැත්ත් මහියැයි අසා, කා්පවී වහා ඔහුග් අත් පා කපන ලස අණ කළ්ය. 25 රජු විසින් අණ කරන ලද රාජ පුරැයා ක්ණයකින් අත් පා කැපීමට සැරසුණ්ය. 26 එවිට ඒ (සඟතිස් රජුග්) කුමාරයා දාම්නස්ව “මාග් කැවුම් කන අත ඉදින් කැපුවහාත්, එකල මම කුමකින් කැවුම් කන්නම්දැ” යි විලාප තබා හැඩුවේය. 27 එය අසා රජුග් අණ පරිදි වධ බන්ධන දන අධම මනු්‍යයා හඩා වැළපමින්ම, රාජාඥාවන් මිරිකී සිටි බැවින් ඒ කුමරැග් වම් අත සහ පය කපා දැමුවේය. 28 රජුග් අනක් පුත්‍රයා වූ දටුතිස් කුමරැ වස්වළාගන ‘මරකදුර’ නම් මලය රටට (කදුකරයට) ගිය්ය. 29 ඉක්බිති සඟතිස් රජතම් පුත්‍රයා සහ අැමතියා කැටුව රහස් වේළුවනයට ගාස්, භික්ූන් වහන්ස්ලා විසින් සපයන ලදුව කසාවත් හැද ගත්ත්ය. 30 මහණ වස් ගන රැහුණු රටට යාමට කැමතිව මිණිහිරි වැවට පැමිණිය්ය. එහි සිටි රාජ ස්වකයා් ම් තිදනාම හදුනාගන ඔවුන්ග් ගමන අවුරා රජුට හසුන් යැවූහ. 31 රජතම් එය අසා බහවින් සතුටු වී වහා එතැනින් ඔවුන් ගන ගාස් සීගිරියට පමුණුවා, 3233 “සැක 338 පටුන බිය නැතිව එහිදී රජු සහ පුතුග් හිස් ගනු මැනව, අැමතියා වනාහි පණ පිටින්ම මා වත ගන එව” යයි අණ කළ්ය. 34 මස් අණ ලත් මිනිස්සු ඒ තිදනා රැගන සීගිරියට ගාස් කී ද් කිරීමට පටන් ගත්හ. රාජකීන්ගයේ ඛේඳජනක මරණ 35 එකල රජ කුමරැ ඒ වධක මිනිසුන්ට “පළමුව මාග් හිස සිද දමනු මැනව, එය මට සුවයකි” යි කීය. 36 රජුග් මිනිස්සු එස් කළහ. පසුව රජුග් හිසද සිද දැමූහ. 37 “අහා්! කර්මය දත් ජනයනි, බාලයන්ග් ක්‍රියාවක් බලවේ. සම්පත් වූ කලී මස් අනිත්‍යය, ස්ථිර නැත, තමාට වසඟ නාවති. පින්වතුනි, එහි අැලුන නුඹලා නිත්‍ය සුව වූ නිර්වාණය කවර හයින් නාසායන්නහුද?” 38 හිතී අැමතියා හට දැන් රජුග් පණිවිඩය කීහ. ඔහු එය අසා සිනාසී ම් වදන් කීය: 39 “මා ජීවත්ව සිටියදී හිස සිදින ලද ස්වාමියා මා විසින් දකින ලද්ද්ය, අහා්! ඔහු හැර වනත් ස්වාමියකු සවීමද මට සුදුසු නැත. 40 ඔහුව මරා ඔහුග් සවණැල්ල ගන යාමට කැමති වීමට තරම්, අහා්! නුඹලා නුවණ නැත්තා්ය. උමතුව සිටින්නහියයි සිතමි.” මස් කියා (මළ) ස්වාමියාග් පය අල්ලාගන වැද වැතිර ගත්ත්ය. 41 කිසි අාකාරයකින් ඔහු විසින් එස් අල්ලා ගත් පාදයන් මුදා ගත නාහැකි බව දුටු මිනිස්සු ඔහුග්ද හිස සිද, හිස් තුනම එකට එකතු කාට ගන ගාස් රජුට දැක්වූහ. රජතම් බිය පහව ගාස් සතුටු විය. මුගලන් රජුගයේ පාලන සහ අසිගයේගාහකගයේ කුරැලයේල 43 ඉක්බිති දු්ට සනවියාට මලය රජ තනතුර දුන්න්ය. ඔහුග් පුත්‍රයා අසිග්‍රාහක තනතුරහි තැබීය. ඒ තම් අලුත් වස්ත්‍රයන් දාගැබ් තුනම වැස්වීය. 44 එස්ම ලක්දිව මතුපිට පිහිටි සියලු දාගැබ් උදසා මහත් පළහර කරවීය. 45 ඒ 339 පටුන රජතම් බුදුන්ග් ක්ශ ධාතුද, දළදා වහන්ස්ද, එස්ම ශ්‍රී මහා බා්ධියද යන ම් පූජනීය වස්තූන් සකසා මහා පූජාවන් සත්කාර කළ්ය. 46 වසක් පූජා අාදී චාරිත්‍ර ක්‍රමයහි අා සියල්ල කළ්ය. ධර්ම කර්මයන් සියලු බුදු සසුන් පිරිසිදු කළ්ය. 47 මහා පූජාවන් යුතුව ධර්ම සජ්ධායනා කරවීය. ලාභ දී අතිර්ක පූජාවන් බහුශ්‍රැතයන් පිදීය. ලක්දිව වැසි සියලු භික්ූන්ට සිවුරැ දුන්න්ය. 48 සියලු අාවාසයන්හි ‘කළින්’ (කඨින පූජා හා් විශ් පූජා) අැති කරවීය. 49 පිළිම කරවීය. දිරෑ තැන් ප්‍රතිසංස්කරණය කරවීය. තුන් සියයකට වැඬියක් ලුණු කත්ද සංඝයාට දුන්න්ය. කරවිට මුගලන් වහර කරවීය. 50 පිටිගම් වහර, සංගමුව, වටගමුව එස්ම සැගයද, රත් වහරද කරවීය. ඒ රජතම්ම බාහා් විහාරයන්ට බාහා් අාදායම් මාර්ග දුන්න්ය. 51 මස් ඒ රජතම් අපමණ පින් කළ්ය. 51 පළමු රජුග් සම්පත් අනිත්‍ය බව මනහි කරමින්, එකල කිසි දාසකින් මලය රජු හට (පර සිටි සනවියාට) කිපිය්, එම මලය රජු විසින් පූර්ව රජතුමාට (සඟතිස් රජුට) කරන ලද විප්‍රකාරයද මනහි කාට, උපායන් ඔහුව ගන්වා අත් පා කැප්පවීය. 52 53 එපවත් අසා (මලය රජුග් පුත්) අසිග්‍රාහක තම් පුතුන් සහිතව රැහුණු රටට ගිය්ය. ඔහු එහි වසමින් සුළු කලකින්ම ජනපදය තමා සතු කරගන, මලය රට් සැඟවී සිටි දටුතිස් කුමරැ කරා අාවේය. 54 ඔහු හා එක්ව ඒ තම් විහාර අාදියටත් දනවේවලටත් හානි පමුණුවමින් දාළු ගලට අවුත් කදවුරැ බැන්ද්ය. 55 රජතම් ම් සියල්ල අසා, සරසන ලද බලසන් සහිතව ගාස් ඔහු වතම කදවුරැ බැන්ද්ය. 56 එකල රජුග් බාහා් මිනිස්සු උණ රා්ගයන් පළී මිය ගියහ. 57 ඒ අසා අසිග්‍රාහක තම් වේගවත්ව යුද්ධය පටන් ගත්ත්ය. ඉතා දුර්වල වූ රජුග් ස්නාව බිදී පලා ගියහ. 58 ඒ රජතම් පසුව පලා ගිය්ය. 59 ඒ අසිග්‍රාහක තම් සීගිරි පර්වතය වත හුදකලාව යන මහරජු දැක පිරිසක් එක්කාට මරවීය. 60 පසුව එන දටුතිස් කුමරැන් රජ කරවනු පිණිස “පැමිණ රජ වුව මැනව” යි හසුනක් 340 පටුන ඔහුට යැවීය. 61 දටුතිස් කුමරැ ඒ දැන “ඔහු විසින් දුකස් ලබාගත් රජය කස් නම් මට දයිද?” යි සිතා, හැරී පලා ගාස් මලය රටටම ගිය්ය. අසිග්‍රාහක (සිලාමඝවර්ණ) රජුගයේ පාලන 63 ඒ අසිග්‍රාහක (සිලාමඝ) තම් මස් දළ මුගලන් රජු වසරකින් මරා බල ස්නා ලබා නැවතත් අනුරාධපුරයට අවුත් මිහි තලයහි අණසක පැවැත්වීය. 6465 සලමවන් නම් ඒ රජතම් සංඝයා හා බා්ධිය වැද තුන් මහා සෑයට සත්කාර කළ්ය. බත් හල වැඬි දියුණු කළ්ය. 66 ඉතා දුක් අැති සාගත සමයහි ගිතල්, උක් සකුරන් සකස් කරන ලද කිරිබත්ද, පරහන් කඩද සංඝයාට දුන්න්ය. 67 දුගී, මගී, යාචකයන් සියලු දානයන් සංග්‍රහ කළ්ය. මහා කරැණා අැති ඒ රජතම් දරැවන්ට කැවුම් මිලද දුන්න්ය. 68 අභයගිරි විහාරයහි ශලමය බුදු පිළිමයක් පිදීය. 69 ඒ පිළිමය පිළිබද දිරාගිය ගයද නන් රැවනින් විසිතුරැ කාට කරවීය. ඉලන්ද වැව පූජා කර ඒ බුදුන්ට අාරක්ාවද, සියලු උපහාරයන් පූජාද හැම කල්හිම පැවැත්වීය. 70 පුණ්‍ය භාජනයක් බදු වූ ඒ රජු මස් වසන කල, දටුතිස් කුමරැග් මාමා වූ සිරිනාග නම් නායක තම් එතර (දඹදිවට) ගාස් බාහා් දමළුන් ගන අවුත් උතුරැ රට අත්පත් කර ගැනීමට පටන් ගත්ත්ය. 71 රජතම්ද එපවත් අසා ගාස් ‘රජ මිතුරා’ නම් ගම්දී යුද්ධ කාට ඔහුව මරා දැමීය. 72 ඉක්බිති ඔහු සමඟ අා දමළුන් මරණ ලදින්, ඉතිරි අය අල්ලාගන, නායක් පරිභව කාට ඒ ඒ තැන විහාරයන්හි දාසයන් ලස දුන්න්ය. 73 74 මස් ලත් ජය අැති රජු නුවරට අවුත් සියලු රට පිරිසිදු කාට කායිනුත් බිය නාවී වසන කල, අභයගිරි විහාරයහි බා්ධි නම් භික්ූ තම් බහුලව සිටින දුස්සීලයන් දැක, 75 තම් පැවිද්දන් බාල වූය් නමුත් රජු කරා එළඹ ධර්ම කර්මයක් (ශාසන ශා්ධනයක්) කිරීමට ඉල්ලා සිටිය්ය. 76 රජතම් උන්වහන්ස්ග් සහය ලබාගන ඒ විහාරයහි ධර්ම කර්ම කරවීය. 341 පටුන 77 උන්වහන්ස් විසින් සසුනන් බැහැර කරන ලද සියලු දුස්සීලයා් එක්ව මන්ත්‍රණය කාට, රහසින් ඒ දැහැමි හිමියන් මරා ඒ කර්මය (ශාසන ශා්ධනය) වැළැක්වූහ. 78 එකල රජතම් එපවත් අසා කිපිය්, උන් සියල්ල එක් කාට ගන අත් කපා, බැදුම් සහිත කාට පාකුණු පල්ලන් (වැවේ මහකරැවන්) කළ්ය. 79 ඒ අධිකරණයහිදී අනක් සියයක් භික්ූන්ද දඹදිවට පිටත් කර යැවීය. 80 ඒ මරණ ලද දැහැමි හිමියන්ග් උත්සාහය මනහි කරමින් ශාසනය පිරිසිදු කරවීය. ඔවුන් හා පාහාය කරනු පිණිස ථරිය වාදික භික්ූන්ට අාරාධනා කාට, එය ප්‍රතික්්ප කරන ලද්ද්, 81 ඉතා කිපී අනාදරව අක්‍රාශ කාට පරැ බසින් පරිභව කාට, ඒ භික්ූන් ක්මා නාකරවාම දකුණු ද්ශයට ගිය්ය. 82 ඒ රජතම් එහි වසමින් මහා රා්ගයකින් පළන ලද්ද් ක්ණයකින් මළ්ය. මස් නව වසරකින් මිහි තලය හැර ගිය්ය. සිරිසඟබොයේ රජු සහ ජට්ඨතිසයේසගයේ අාක්‍රමණ 83 ඒ රජුග් අැවෑමන් ඔහුග් පුත් අග්බා් කුමරැ ‘සිරිසඟබා්’ නමින් ප්‍රසිද්ධ වූය් රජ විය. 84 ඔහුග් මලණුවන් වූ මාණ කුමරැ උප රජ තනතුරහි අභි්ක කාට, ඔහුට ස්නා වාහන සහිතව දකුණු රට දුන්න්ය. 85 ඒ රජතම් පර රජුන් පැවති පරිදි චාරිත්‍ර නානසා දැහැමින් රට රැක්ක්ය. සංඝයාටද බුහුමන් කළ්ය. 86 ඉක්බිති මලය රට් සැඟවී සිටි දටුතිස් කුමරැ ඒ සියලු පවත් අසා රිටිගලට අවුත් මහ ජනයාට සංග්‍රහ කළ්ය. 87 ඉතා මන දාළ අැති ඒ කුමාර තම් පූර්ව දක්ිණ (නැගනහිර සහ දකුණු) ද්ශයන් අත්පත් කරගන, මහා බල අැතිව ක්‍රමයන් නුවරට පැමිණීමට පටන් ගත්ත්ය. 88 බටහිර දිග වසඟ කරනු පිණිස දළසිවේ අැමතිවරයා යවා, තමා ‘සිරිපිටිගම’ විසීය. 89 රජතම් එපවත් සියල්ල අසා උපරජු (මාණ කුමරැ) එහි යැවීය. 90 ඔහු බටහිර දිගට ගාස් සන් සහිතව ඔහුව පලවා හැරිය්ය. 91 ‘කැදැල්ලහි සිටින පිළවකු මන් දරැවා නැසිය හැකියැ’ යි 342 පටුන සිතා මයත් වැවට පැමිණි කුමරැග් අැමතියා රජතම් අල්ලා ගත්ත්ය. 92 දටුතිස් කුමරැත් ‘මුහු ස් ගන්නමි’ යි සිතා අති වික්‍රම අැත්ත්, නිසැකවම මද වූ බල සනගින් යුක්තව පැමිණිය්ය. 93 දටුතිස් කුමරැද එපවත් අසා යුද්ධය පිණිස සැරසුණු ස්නා වාහන අැත්ත්, බිදුනු වරළ අැති සමුදුර ස් රජුග් ස්නාව වසා ගත්ත්ය. රජ ස්නාව බිදී ගිය්ය. 94 ඒ රජතම් (සිරිසඟබා්) අැතා පිට නැගී හුදකලාව අප්‍රසිද්ධ වේශයන් ක්ණයකින් පලා ගාස්, රජ පැමිණ සවන මසහි එකණහිම නැවේ නැගී, වස්තු හා රට හා නෑයන් හැර දඹදිවට ගිය්ය. ඳටුතිසයේ රජුගයේ කටි පාලන සහ ඛේඳවාචක 95 අනතුරැව දටුතිස් කුමර තම් නුවරට අවුත් රජව පර සයින් සියලු කිස පැවැත්වීය. සස්න රැක්ක්ය. 96 ඒ රජතම් අභයගිරි විහාරයට ‘මහා දාරගිරය’ දුන්න්ය. මහා විහාරයටද මාමන් බා්ව (ග්‍රාමය) දුන්න්ය. 97 ඒ රජතම්ම ජ්තවනයට ගාඬිගමුව දුන්න්ය. මහිලගන, දිඹුලගන යන ගම් දක පදානඝරයහි නායක වූ මහානාග තරැන්ට දුන්න්ය. 98 කසුබ් ගිරියට ගාදුරැ ගම් කාට අඹලප නම් ගම දුන්න්ය. එම රජතම් වේළුවනයට කැකුළු විට දුන්න්ය. 99 ගංගාමාතිකා විහාරයට කහතා ගම දුන්න්ය. අතුරැ ගං වහරට චූලාමානික ගම දුන්න්ය. 100 මයත් වැව කසුබ් වහරට සහන් නරැව දුන්න්ය. 101 කළා වෑ වහරට උදා ගම දුන්න්ය. ම් විහාරයන් හා අනිකුත් විහාරයන් අය ගමින් පිරවීය. 102 දිරෑ විහාරාදිය තුන් ලක්යක් වියදම් කාට නවකම් (ප්‍රතිසංස්කරණ) කළ්ය. ලක්දිව වැසි භික්ූන්ට තුන් සිවුරැ දුන්න්ය. 103 දඹදිව ගිය රජුග් (සිරිසඟබා්ග්) සහා්දරයා් ඒ ඒ තැන සැඟවී සිටියහ. ඔවුහු ද්ශය නසන්නට පටන් ගත්හ. 104 දටුතිස් රජ ඒ අසා කළාවැවට පැමිණ ඔවුන් හා යුද කරමින් ස්නා සහිතව එහිම විසීය. 105106 පරතර (දඹදිවට) ගිය රජතම් 343 පටුන දමළ ස්නාවක් ගන කළා වැවට අවුත් යුද්ධ කිරීමට පටන් ගත්ත්ය. 107 දටුතිස් රජද සටනට සැරසුණු බල ස්නා අැතිව අායුධ ගන, දළසිවේ අැමති දඹදිව යවා, පැළදගත් සන්නාහ අැති අැතකු පිට නැගී යුද්ධ කරමින් සිටිය්ය. තමාග් ස්නාව පසුබසිනු දැක, තමාග් අැතා පිට නැගී සිටි මහා අැමතියා හට ම් වදන් කීය: 108 “මාග් මම පණිවිඩය මහසියට පවසා, පසුව නුඹ කැමති දයක් කරන්න.” 109 තවද “මාග් ද්වියනි, පැවිදිව දහම් හදාරා අභිධර්මය ද්ශනා කාට රජුට පින් අනුමා්දන් කරවන්න” යනුවන් පවසා, යුද්ධයට පැමිණි යම්තාක් දමළුන් මරා අායු කාලය ගවා දැමුවේය (සියදිවි නසා ගත්ත්ය). 110111 එකල්හි යුද්ධයට අා වේළුප්ප නම් දමළා දැක, අත වූ බුලත් පයියහි රැක තිබූ සිරිය (පිහිය) ගන තමාග් හිස කපා අැතා පිට තබා, සිරිය කාපුවහි බහාලීය. මහස්නාව ඝා්ා කළාය. 112113 එකල ඒ මහා අැමති තම්ද ගාස් ස්වකීය පරාජය කියා, රජු හිස සිද ගැනීම්දී කී පණිවිඩය බිසවට දන්වා සිටිය්ය. 114 ඒ බිසව ශාසනය් පැවිදිව අටුවා සහිත අභිධර්ම පිටකය ඉගන නිම කළ කල්හි, ධර්මාසනයන් බැස පාළාව මතුපිට හිදගන, “එව, රජු මළ සැටි දක්වන්න” යි මහයන ලද්ද්, 115 ඒ අැමතියා බිසා් මහණිය ඉදිරියහි හිදගන, තමාග් හිස සිද සිරිය කාපුවහි ලා “ද්වයන් වහන්ස් මස් මළ්ය” යි කියා පන්වීය. 116 බිසා් මහණිය ඒ දැක දැඬි සාවින් ළය පැලී මිය ගියාය. 117 මස් පස් මසකින් ඒ දටුතිස් රජ දවේලාව ගිය්ය. නුවතත් සිරිසඟබොයේ රජු සහ දාඨායේපතිසයේසගයේ අාක්‍රමණ 118 මස් දිනූ යුද්ධ අැති (සිරිසඟබා්) රජතම් සතුරන් මැඩ රජය තමා සතු කරගන අනුරාධපුරයහි වසමින් සිටිය්ය. 119 ඔහු උපරජු (මාණ) නමින් තමා විසින් කරවන ලද ‘මහල්ලකාරාජ’ නම් පදානඝරය් නායක තරැන්ට 120 භංකාරය, සමුගම යන ගම් දක හා ක්ගල්ල රාජභාගයද, සියලු පිරිවරද යන ම් 344 පටුන සියල්ල දුන්න්ය. 121 එස්ම ජ්තවනයට මාමිණියාගම දුන්න්ය. ‘මයන් කසුප්’ අවස සල්ගමින් පිදීය. සෑගිරියට අැඹුල්පදර දුන්න්ය. 122 පාළාන්නරැවහි මහාපානාදිදීපකං (මහපන්දිව) කළ්ය. 123 ඔහුග් අැමැත්තා් මාණ නම් යුව රජු අන්තඃපුරයහි අපරාධ කළ හයින්, සම මත්‍රි දානය කාටත් (අභය දානය දී තිබියදීත්) මැරෑහ. 124 ඉක්බිති ඒ රජතම් තමන්ග් කිස් යාවුන් (බාල) මලණුවන් වූ කසුප් කුමරැ පරම්පරාව රක්න් යුවරජ තනතුරහි අභි්ක කරවීය. 125 දළසිවේ තම් මාණ නම් යුවරජු මරණ ලද බව අසා දමළ ස්නාවක් ගන සියඹලාගමුවට අාවේය. රජතම් ඔහු එනු දැක ස්නාව සමඟ ගාස් යුද්ධ කරමින් සිටියදී දාළාස් වන අවුරැද්දහි දඹදිවට පලා ගිය්ය. 126 හතම් (දළසිවේ) සියල්ල හැර යමින් තමා හදුන්වනු පිණිස ‘ඒකාවැල’ ගන හුදකලාව නික්මුණ්ය. 127 ම් තම් ඒකාවැල නැතිවම විධි වූ පරිද්දන් රජව ‘දාඨාපතිස්ස’ යයි මිහි තලයහි ප්‍රකට විය. සිරිසඟබා් රජතම් ලද අවකාශ අැතිව (නැවත අවුත්) යුද්ධ කාට රජය ගත්ත්ය. 128 මස් ඔවුහු දදනා අතරතුර එකිනකා පලවා හැරියහ. දරජුන්ග් මබදු යුද්ධයන් පළුණු සියලු ලා්වැසි තම් උපද්‍රවයට පත් විය. 129 ධන ධාන්‍යයන්ද පිරිහී ගිය්ය. 130 ඒ දාඨා්පතිස්ස රජතම් පූර්ව රජුන් සතු සියල්ල නැසීය. තුන් නිකාය් දාගවල්ද සාරා (හාරා) ගත්ත්ය. 131 රන් පිළිම බිද රන් ගත්ත්ය. රන් මාලා අාදී සියලු පූජා භාණ්ඩ බැහැර කළ්ය. 132 එස්ම ථූපාරාමයහි රන් කාත ගත්ත්ය. මහා සෑයහි මාහැඟි රත්නයන් අාකීර්ණ වූ ඡෙත්‍රයද බින්ද්ය. 133 මහා පාලි නම් බත් හලහි තිබූ (රන්) ඔරැ දමළුන්ට දුන්න්ය. ඒ දමළු ධාතු ගය හා රජ ගවල් ගිනි ලූහ. 134 පසුව විපිළිසර වූ හතම් තමාග් පවේ දසා හැරීමට භා්ග සහිත පලාවතු වහර කරවීය. 135 රැවන් දළැයි ජනයා කරහි ප්‍රසිද්ධ ඔහුග් බෑණා තම්ද මහ අෑපා වී පාහාසත් වූය් ඔහුට උපස්ථාන කළ්ය. 345 පටුන 137 යුද්ධ බලයන් අග්බා් රජ නැවත රජයට පැමිණි කල්හි, ඔහුග් මලණුවන් වූ කසුප් යුව රජ තමාග් බල ස්නා රැක ගැනීමට, ථූපාරාමයහි දාගැබ ලාහලා (නාසලකා) බිද, ද්වානම්පියතිස්ස රජු හා සුළු අග්බා් රජු අැතුළු වූ පූර්ව රජුන් විසින් පුදන ලද සාර වස්තු, ප්‍රඥා නැති ම් තම් දුර්නීතික පාපයන් පරටු කාටගන පැහැර ගත්ත්ය. 138 දකුණු විහාරයහි සෑය බිද ධන සාරය පැහැර ගත්ත්ය. 139 මස් අනක් දාගැබ්ද බිදවීය. දුර්නීතිකයන් පරටු කාටගන මස් කරන ඔහුව වළකන්නට රජතම් පාහාසත් නාවිය. 140 අහා්! පවිටුහු පාලනය කිරීමට අපහසු අය වති. ඔහුව වළක්වන්නට පාහාසත් නාවූ ඒ රජතම් ථූපාරාමයහි එම යුවරජු ලවාම දහසකින් බුසෑය (වටිනා ද්) කරවා පළහර කළ්ය. සිරිසඟබොයේ රජුගයේ මරණ සහ කසුපයේ රජුගයේ සම 143 එකල දාඨා්පතිස්ස රජු විසින් අග්බා් (සිරිසඟබා්) රජු පරාජයට පමුණුවන ලද්ද්, බල වාහන සරසනු පිණිස රැහුණු රටට ගිය්ය. එහි විසූ හතම් ව්‍යාධියකින් පහරන ලදුව (රා්ගාතුරව) සාළාස්වන වර්යහි මළ්ය. 144 එකල ඔහුග් කිස් යාවුන් මලණුවන් වූ කසුප් යුව රජතම් දාඨා්පතිස්ස රජු දඹදිවට පලවා හැර ලක්දිව එක්සත් කළ්ය. 145 ඔහු ඔටුනු නාපැලැන්ද්ය. ම් තම් සත්පුරැ සමාගමයන් විපිළිසරව “කළ පාප කර්මයන් නසන්නමි” යි සිතා, 146 මල් වතු, පාල් වතු සහ වැවේද කරවීය. මහා සෑ තුනට මහා පූජාවන් සත්කාර කළ්ය. ථූපාරාමයද පුදා ඊට එක් ගමක්ද දුන්න්ය. 147 සියලු අාරණ්‍යක භික්ූන් ලවා දහම් දසවීය. 148149 මිරිසවැටියහි ඉතා ශක්තිමත් ප්‍රාසාදයක් කාට නාහල (නාගසාල) වැසි මහ තරැන් එහි වැස්වීය. එහි වසනා උන්වහන්ස්ට සිවුපසයන් උපස්ථාන කරමින් අටුවා සහිත විජම්පළ (අභිධර්ම පිටකය) කියවීය. 150 නාහල් අවස (අාවාසය) කරවා උන්වහන්ස්ටම දුන්න්ය. මානිටුලා ගමද පසය (ප්‍රත්‍ය 346 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.