ආපසු

පරිච්ඡේදය 43

සතර රජවරුන්ගේ පුවත

රජු: Kassapa II

7th Century AD

මෙම පරිච්ඡේදය කස්සප, දප්පුල සහ දාඨෝපතිස්ස යන රජවරුන්ගේ පාලන සමයන් විස්තර කරයි. කස්සප රජු ශාසනික සේවාවන් රැසක් සිදු කර තම බෑණනුවන් වූ දප්පුලට රාජ්‍යය පවරා මිය යයි. පසුව දකුණු ඉන්දීය ආධාර ඇතිව හත්ථදාඨ කුමරු දාඨෝපතිස්ස නමින් රජ වේ. දප්පුල රජු රෝහණයේ සිට පුණ්‍ය කටයුතු හා විහාර කර්මාන්ත රැසක් සිදු කළ ආකාරයත්, අවසානයේ ඇති වූ යුද්ධයකින් මාණ කුමරු මියයාම සහ දප්පුල රජුගේ අභාවයත් මෙහි දැක්වේ.

පහසුව) පිණිස උන්වහන්ස්ටම දුන්න්ය. 151 ඉක්බිති ඒ දාඨා්පතිස්ස රජතම් දඹදිව සිට මහ බලසන් ගන මහි අාවේය. 152 යුද්ධ කරමින් සිටි, මැනවින් සරසන ලද බල වාහන අැති ඒ කසුප් රජු විසින් පහරන ලද්ද් මළ්ය. මාහුග් (දාඨා්පතිස්සග්) රජ බැවේ වූ කලී දාළාස් අවුරැද්දක් විය. 153 ඒ දාඨා්පතිස්ස රජුට සමාන නම් අැති (හත්ථදාඨ) බෑණා කනක් මහා යුද්ධයහිදී ඔහු කරන් බිය වැදී දඹදිවට පලා ගිය්ය. 154 ඒකාන්තයන් සියලු සම්පත් මස්ම අනිත්‍යයහ, ඉතා දුර්ලභද වති, ක්ණයකින්ම විනාශ වන්නාහ. 155 එහයින් තමාට වැඩ කැමැත්තා් මහි අැල්ම බැහැරලා ධර්මාභිමුඛ වන්න්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය සහ සංවේගය පිණිස කළ මහවස ‘ජරාජාක’ නම් වූ හතළිස් දවන අදියර නිමි. 43. සතර රජවරැන්ග් පුවත කසුබ් රජුගයේ ශාසන සයේව 1 ඉන්පසුව යුද්ධය ජයග්‍රහණය කළා වූ ද, පිරෑ පැතුම් අැත්තා වූ ද කසුබ් රජතුමා ‘මහා පාළි’ නම් දන්සැලහි මහා සංඝයා වහන්ස්ට දානය සම්පූර්ණ කළ්ය. එම රජතුමා නාහල් හි විසූ මහා ධර්ම කථික තරැන් වහන්ස්ට මහත් වූ පූජාවන් පැවැත්වූ අතර, 2 උන්වහන්ස් ලවා බණ ද්ශනා කරවීය. තවද රජතුමා තම සාහායුරා විසූ අාරාමය් වැඩ විසූ කටන්ධකාර 3 ද්ශයහි තරැන් වහන්ස්ලා උදසා අටුවා සහිත සියලු පළ දහම ලියවීය; දිරාගිය තැන් 4 ප්‍රතිසංස්කරණය කළ්ය. හතම චත්‍යයහි නවකම් ද කරවීය. ඒ ඒ ස්ථානයන්හි 5 නායක් සංඝයාට අාදායම් මාර්ග අැති කරවූ රජතුමා, නානා රත්නයන් බබළන චූඩා මාණික්‍යයක් 347 පටුන කරවීය. පඩුපලාසයන් (ප්‍රවෘජිතයන්) සියයක් දනා වස්ත්‍ර දානයන් පිනවීය. ඔහුට දරැවා් බාහා් දනක් වූහ. ඔවුන් අතරින් වැඬිමහල් පුත්‍රයා මාණක නම් විය. 6 ඒ සියලු දරැවා් තරැණ වයසට නාපැමිණියහ; ඔවුහු බාලයන් වූහ. එහයින්ම ඔවුහු 7 මුහුකුරා ගිය නුවණ නැත්තා් වූහ. රජුගයේ අභාව සහ ඳපයේපුල රජුගයේ පුමිණීම පසුව ඒ රජතුමා කිසිදු වද්‍යවරයකුට සුව කළ නාහැකි රා්ගයකින් පළුණ්, “මාග් පුතුන් සියල්ලා්ම ළදරැවා් ය; මාවුහු රාජ්‍යය අාරක්ා කිරීමට 8 සමත් නාවති” යි සිතා රැහුණු රට වසන මහා නුවණැති තම බෑණනුවන් කැදවා, තමාග් පුතුන් සහ සියලු රාජ්‍යය ඔහුට පවරා දුන්න්ය. සුවද මල් අාදී පූජාවන්ගන් චත්‍යයන් පුදා, සිවේ පසය දී භික්ූන් වහන්ස්ලාගන් සමාව ලබා ගත්ත්ය. ඒ කසුබ් රජතම් 9 මස් සුචරිතයහි ද, මිත්‍රයන් සහ අැමති ජනයා කරහි ද දැහැමිව හැසිර, නව 10 අවුරැද්දකින් කම් වූ පරිදි පරලාව ගිය්ය. 11 ඒ මාණ කුමරැ තම මාමා වූ රජතුමාට කළ යුතු අවසන් කටයුතු ගඌරව සහිතව නිමවා, ජනයාට සංග්‍රහ කාට දමළ ජනයා පිටුවහල් කළ්ය. 12 එකල්හි දමළ ජනයා එක්ව, “මාහු බැහැර කරමු” යැයි සිතා, පිටත සිටි තමන්ග් පිරිස් හා එකතුව 13 නුවර අල්ලා ගත්හ. ඔවුහු දඹදිවට ගාස් සිටි හත්ථදාඨ කුමරැට “රජය ලබා ගැනීම සදහා 14 ඔබග් පැමිණීමට මය කාලයයි” යනුවන් හසුන් යැවූහ. මාණ කුමරැ ද තම පියාණන් කැදවීම පිණිස රැහුණට වහා හසුන් යැවීය. පියාණන් ද ඒ අසා නාබා් කලකින් 15 රැහුණන් පැමිණිය්ය. ඔවුන් දදනා මන්ත්‍රණය කාට දමළුන් එකිනකා හා බිදවූහ. ඉන්පසු ඔවුහු සියල්ලා්ම සාමකාමී පැවතුම් අැත්තා් වූහ. එකල මාණ 16 කුමරැ තම පියාණන්ව රාජ්‍යයහි අභි්ක කරවීය. අභි්ක ලත් 17 ඒ රජතුමා (තුන්) නිකායට තුන් දහසක් වටිනා 348 පටුන ද් දුන්න්ය. හතම සංඝයාට ද රටට ද සංග්‍රහ කාට, රජකුලහි තිබූ සියලු වස්තු සතුරන්ගන් අාරක්ා කරනු පිණිස රැහුණට 18 යැවීය. හත්ථදාඨගයේ අාක්‍රමණ හත්ථදාඨ තම් ද දමළුන්ග් හසුන අසා දමළ බල ස්නාවක් ගන ක්ණයකින් මම දිවයිනට අාවේය. එකල ඒ ඒ තැන්හි විසිරී සිටි දමළු සියල්ලා්ම, පරිභවයට පත්ව 19 මහි සිටියා්, ගාස් මගදී ම එන ඔහු පිරිවරා ගත්හ. මාණ කුමරැ ද 20 ඒ සියලු පුවත් අසා, “ම් යුද්ධයට කාලය නාවේ” යැයි සිතා, සාර වූ ධනය සහිතව පියාණන්ව 21 රැහුණට යවා, තම් නැගනහිර රටට ගාස් ජනයාට සංග්‍රහ කරමින් 22 විසීය. දාඨායේපතිසයේස රජුගයේ පාලන ඒ දාඨා්පතිස්ස තම් දමළ පක්ය් සහාය ලැබූ හයින් රජ නුවර ගන, 23 ‘දාඨා්පතිස්ස රජ’ යැයි තමාග් නම ප්‍රකාශ කරවීය. ලා් වැසි ජනයා ද මාමාට මන්ම එම නමින් ඔහුට ව්‍යවහාර කළහ. ඒ රජ තම් පියාග් 24 සාහායුරියග් පුත් අග්බා් නම් කුමරැ ගන්වා යුව රජ තනතුරහි 25 තබා දකුණු රට ද ජය ගත්ත්ය. හතම තමා අැසුරැ කළවුන්ට සුදුසු පරිද්දන් තනතුරැ ද දුන්න්ය; ශාසනයට හා ලාවට කළ යුතු සියලු ද් කළ්ය. හතම මහා පාළියහි 26 පිළි සහිත දීකිරි බත් ද, කිරිබත් ද දුන්න්ය; බණ අැසුවේය; පහවස් සමාදන් වී විසුවේය; සියලු පූජාවන් කරවමින් සහ දහම් දසවමින් ම් අාදී පිනින් තමා යහපත් කර ගත්ත්ය. 27 කසුබ් වහරට ස්නාගම දුන් අතර, පදන්න් හිමියන්ට ‘මහගල’ වැව දුන්න්ය. මානර පිරිවණට ‘කසගම’ පූජා කළ්ය. ථූපාරාමයට ‘පුණ්ණාළිය’ දී 28 සෑයට සත්කාර කළ්ය. 349 පටුන හ් තම් අභයගිරි විහාරයහි ‘කපුරැ පිරිවණ’ කරවීය. ‘තිපුතුල්’ නම් විහාරය කරවා ඒ වහරට පිදුවේය. ඔහු ඒ 29 වහර කරවන කල්හි ථථේරවාදී භික්ූහු එය තමන්ග් සීමාව අැතුළත යැයි පවසා 30 එය වැළැක්වූහ. රජතුමා ඔවුන්ව නාසලකා හැර බලහත්කාරයන් එහි ම එම විහාරය කරවීය. ඉක්බිති ඒ ථථේරවාදී භික්ූහු රජු කරහි නාසතුටු සිත් අැත්තා්, ඔහු 31 සැදැහැ නැති අයකැයි සිතාගන ‘පත්තනික්කුජ්ජනකම්’ (පාත්‍රය මුනින් නැමීම් විනය කර්මය) කළහ. 32 බුදුරජාණන් වහන්ස් විසින් “යම් උපාසකයක් සැදැහැ නැත්ත් නම්, භික්ූන්ට අලාභ 33 පිණිස උත්සාහ කර් නම් හා්, එස්ම ඔවුන්ට අාක්‍රා්ශ කර් 34 නම් හා් ඔහුට ‘පත්තනික්කුජ්ජය’ කටයුතු යැයි වදාරන ලද්ද්ය” යි සිතා, පසුව ඒ භික්ූහු ඔහුට ඒ කර්මය කළහ. ලා් වැසි ජනයා එය අනික් 35 අාකාරයකින් සිතූහ. එනම්, “භික්ූන් වහන්ස්ලා භික්ාව පිණිස උඩුකුරැ කළ පාත්‍රය ගන හැසිරමින්, ඔහුග් ගදාර දී එය මුනින් නමන්න් ය” යි කතිකා කළහ. එකල්හි ඒ රජ තම් මහා ව්‍යාධියකින් පළන ලද්ද්, නව වන අවුරැද්දහි ජීවිතක්යට පැමිණිය්ය. ඳපයේපුල රජුගයේ පළපත සහ පුණ්‍ය ක්‍රිා 36 ඉක්බිති දප්පුල රජ තම් සිය රැහුණු රටට ගිය් පින් රැස් කරමින් 33-37 එහි ම වාසය කළ්ය. මතැන් පටන් ඔහුග් වංශය නිරවුල් කාට කියමු; එය මහි ම කියන කල නිරවුල් වේ. ඔකාවස් කුලහි උපන්, 38 මහා තිස්ස යන නමින් ප්‍රසිද්ධ වූ මහ පින් අැති, සමාකීර්ණ ගුණ අැත්තක් විය. 39 රැහුණු රට හිමියාග් දියණිය වූ, පසසන ලබන පින් ගුණ අැති ‘සංඝසිවා’ යැයි ප්‍රසිද්ධ කුමරියක් ඔහුග් භාර්යාව වූවාය. අැයට පුතුන් තුන් දනක් වූහ. 350 පටුන 40 ප්‍රථමයා අග්බා් නම් විය, දවැන්නා දප්පුල නම් විය, තවැන්නා මිණි අක්බා් විය. (දළ මුගලන් රජු මැරෑ අසිග්‍රාහක සලමවන් ඒ රජ තම් සිලාම් සිලාදාඨ නාවේ ය.) අැයග් එක් දුවක් ද වූවාය. ඕ තාමා් රජුට විවාහ කර දුන්නාය. 41 දටු කුමර තම් රැහුණු රට තමාග් වසඟයට ගත්ත්ය. මහා ධන අැති ඒ 42 තම් මාගම්හි ‘මහාපාළි’ නම් දන්සැල කරවීය. එහි ම ‘දළ අග්බා්’ 43 නම් පිරිවණ ද කරවීය. කණගම්හි අන්ධයන්ටත් ගිලනුන්ටත් ශාලා කරවීය. මහා ප්‍රඥා අැති ඒ තම් ‘පිළිම’ නම් වහර මහත් පිළිම ගයක් 44 කාට, එහි ශලමය වූ මහා බුදු රැවක් ද ඍද්ධියන් මැවේවාක් බදු 45 කාට පිහිටුවීය. තමාග් නම අැති ‘සාලවාණ’ විහාරය ද, පිරිවන් 46 වහර ද, එස් ම කතරගම ද කරවීය. ම් තම් දමහල් වහර 47 නවකම් කරවා, එහි පරණ වැසිකිළි නුවණැත්ත් තම් ම ශුද්ධ කළ්ය. 48 පැහැදුණු සිතැති හතම භික්ූන් වහන්ස්ලාග් ඉදුල් බාජුන් වළදා, ‘මඩ’ නම් ගම සඟනට දුන්න්ය. ඔහු ම් හැර තවත් පින්කම් කාට දවේලාව ගිය කල, ඔහුග් මල් වූ සාමිදප්පුල නම් කුමර තම් එහි 49 ඊශ්වර විය. ඒ තම් එහි සතුරන් මැඩ බලය පැවැත්විය. මහ දන් පැවැත්වීය. රැහුණ ද නිර්භය කළ්ය. ඔහුට සතුටු වූ ජන තම් “ම් තම් 50 අපග් මහා ස්වාමියා” යි කීය. එතැන් පටන් ලා් වැසි තම් “ඔහු 51 මාහිමිය” යි ව්‍යවහාර කළ්ය. සීලාදාඨ නර්න්ද්‍ර තම් එම පුවත අසා ඔහුට සතුටු වූය්, බාහා් ධන හා තමාග් දියණියන් දුන්න්ය. රාජ 52 යා්ග්‍යයක් කිරීම සදහා යුව රජ තනතුර ද දුන්න්ය. ඔහුග් දරැවා් වූ මාණවම්ම අාදීහු 53 මහත් යසස් අැත්තා් වූහ. පාණ දිවයින් වැසි මහ තරැන් වත බණ අසා, උන්වහන්ස් කරහි පැහැද, උන්වහන්ස්ට බුහුමන් කරනු 54 පිණිස රැහුණ් වහරක් කාට උන්වහන්ස්ට පූජා කළ්ය. තරණුවා් ඒ 351 පටුන වහර චතුර්දිශික සංඝයාග් පරිභා්ගය පිණිස දුන්හ. අඹ මල් වහර 55 අාදී බාහා් වහර කරවීය. කිහිරැලි වහර කාට දවියන් පිදීය. 56 මහත් ප්‍රඥා අැති ඒ යුව රජ අනුරාරම් ප්‍රාසාදය ඉතා දිරා ගාස් තිබියදී, එලන මුතු ලැල් අැති කාට එය නවකම් කරවීය. එස්ම ‘සිරිවඩ’ ප්‍රාසාදය ද, අන්‍ය වූ ‘තක්අැඹුල’ යන ම්වා ද ශුද්ධ කරවා, සියලු පසය දීමන් පවරා එහි දතිස් 57 නමක් භික්ූන් වස් වැස්වීය. ‘කවුල් ගැඹුර’ නම් ගම නා වහරට 58 දුන්න්ය. එස් ම රජ වහරට ‘ගාන්ගම’ දුන්න්ය. තිස් වහරට ‘තන්තික පවේව’ දුන්න්ය. එස් ම ඒ යුවරජ සිතුල් පවේවට ‘ගාන්නවිටිගම’ ද, එහි 59 ම අැති ‘අරියාකර’ විහාරයට ‘මල්වතු’ නම් ගම ද දුන්න්ය. එහි ම ඉතා 60 සිත්කලු පිළිම ගයක් කළ් ය. එහි හිටි පිළිමයහි මහා වටිනාකම් අැති 61 උඌර්ණ රා්මයක් කළ් ය. හ් තම් රන් පටක් කරවීය. සියලු පූජා 62 විධානය ද කළ් ය. චත්‍යය බාහා් ස් දිරෑ කල හ් තම් 63 හුණු බදාම යාදා පිළිසකර කරවීය. තව ද අන්‍ය වූ පසළාස් රියන් මත් බුදුරැවක් 64 කරවීය. ඒ යුවරජ තම් ම් අාදී අපමණ පින් තම්ත් මනා කාට කළ්ය; පිරිවර ලවාත් කරවීය. ඔහු පිරිවරා ගත් බාහා් පින්කරැ 65 මිනිස්සු වූහ. ඔවුන් විසින් ශ්‍රද්ධාව අැතිව කරවන ලද නායක් විහාරයා් ද වූහ. ඳපයේපුල රජුගයේ අනුකම්පාව කිසි කලක ඒ යුව රජ සිය රටහි 66 අැවිදින් ගම් නැති වනයක් හි 67 ස්නා සංවිධාන කාට රෑ වාසය කළ්ය. හ් තම් මනා කාට නෑම් විලවුන් ගැන්වීම් කාට, සැප අාහාර ගන, සිත්කලු ගයක සුව 68 යහනක නිදා ගැනීමට සැරසුණ්ය. එකල නින්ද නාලබන්න් “කරැණු 69 කිමැ” යි දහවල් තමාග් සියලු පැවතුම් මනහි කරමින්, තමා තුළ කිසි 70 දාසක් නාදැක, “බැහැර කිසි කරැණක් වුව මැනව” යි මස් සිතා, 71 ඒ සවීමට මිනිසුන් යදවීය. මස් “ඒකාන්තයන් මාග් අාර්යයන් වහන්ස්ලා 72 රාත්‍රියහි තමමින් රැක් මූලක 352 පටුන ඉන්නාහ. උන්වහන්ස්ලා 73 ගනව” යි කීය. ඒ මහයන ලද මිනිස්සු පහන් ගත් අත් අැතිව 74 ගාස් සායමින්, මග අසල රැක් මූලක උන් භික්ූන් දැක, එකල 75 ගාස් ඒ අස්න රජුහට දැන්වූහ. ඒ රජ තම් උන්වහන්ස්ලා වතට 76 දිව ගිය්ය. භික්ූන්ට නිති දන් පිණිස තබන ලද, සායම් පාවන ලද සිවුරැ උන්වහන්ස්ලාට දී, තත් සිවුරැ අැරගන වියළා, පා දා්වනය අාදිය කාට, මනා කාට අතුල 77 අැදහි ඒ සියලු භික්ූන් වඩා හිදුවා, බහත් පිළියළ කාට තම් ම පිළිගන්වා, පරවරැ ද කටයුතු භා්ජනාදිය කරවා, කැපකරැවන් දී 78 ඉක්බිති රැචි පරිද්දන් යැවීය. කුශල ක්‍රියාවහි ම අැලුනා වූ ඒ රජුග් දවස් මස් පසුවිය. ුඳයේධ සහ අවසාන මස් පුණ්‍ය පරායනව ඒ නර ශ්‍ර්්ඨයා සියලු 79 රට දනවේ පින්කම්හි යාදවමින් වසන කල, මාණ කුමර නැගනහිර රට 80 වසමින් බල ස්නා එක් කාට ගන, පියාග් ස්නාව හා වස්තුව ගන්වා ගන යුද්ධ කරනු පිණිස ‘තිපුචුල්ල’ නම් ගමට ගිය්ය. දාඨා්පතිස්ස රජ එපවත් අසා සහ බල ස්නාව අැතිව ‘තඹල’ ගමට ගිය්ය. එහි ඔවුහු එකිනකා හමුව මහ යුද්ධ කළහ. දාඨා්පතිස්ස රජුග් යා්ධයා් ස්නාංග සහිත මාණ කුමරැ මැරෑහ. ඒ පවත් අසා ඒ දප්පුල තම් ද සා්කය නැමැති හල්ලන් පහරන ලද්ද් මළ් ය. ම 81 තම් අනුරාධපුරයහි සත් දවසක් වසමින් රජකම් කළ්ය; රැහුණහි තුන් අවුරැද්දක් රජකම් කළ්ය. එහයින් ඔහුග් කථාව 82 මහි ද රැහුණහි ද විය. මස් අකාල සතුරන් මරා දුකස් උපයා ගන්නා ලද්දා වූ සම්පත්හු ක්ණයහි විදුලියක් ස් වූහ. නුවණැති කවරක් නම් එහි අැල්ම කරන්න් ද? 353 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.