පරිච්ඡේදය 44
රජවරුන් තිදෙනෙකුගේ පුවත
රජු: Aggabodhi IV
7th Century AD
මෙම පරිච්ඡේදය අග්බෝ (සිරිසඟබෝ) රජුගේ ධාර්මික පාලනය විස්තර කරයි. ඔහු සතුන් මැරීම තහනම් කර, මහාපාලී දන්සල දියුණු කර, විහාරස්ථාන රැසක් ප්‍රතිසංස්කරණය කළේය. ඔහුගේ මරණයෙන් පසු පොළොන්නරුවේදී, දමිළ නිලධාරියෙකු වූ පෝත්ථකුට්ඨ බලය අල්ලාගෙන දත්ත සහ හත්ථදාඨ යන රජවරුන් නාමිකව සිහසුනට පත් කරමින් රට පාලනය කළ ආකාරය මෙහි දැක්වේ.
මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි ‘චතුරාජක’ නම් වූ තසාළිස් වන අදියර නිමි. 44. රජවරැන් තිදනකුග් පුවත සිරිසඟබොයේ රජුගයේ රාජ්‍ය සම සහ දැහුමි පාලන 1 හත්‍ථදාඨ රජුග් අභාවයන් පසු, රජුග් බාල සාහායුරැ වූ 2 අග්බා් කුමරැ ‘සිරිසඟබා්’ යන නාමයන් රජ විය. ම් තම් සම්මා දෘ්ටියන් යුක්ත වූ ඉතා ධාර්මික රජක් විය. එහයින් හතම 3 ප්‍රමාණය කළ නාහැකි තරම් වූ පින්කම් සිදු කළ්ය. තුන් නිකාය්ම භික්ූන් වහන්ස්ලාග් දන්සල්වලට අවශ්‍ය ද් සපයා ඒවා රැකබලා ගත් ඔහු, ‘මහාපාලී’ නම් 4 දන්සල ද වැඬි දියුණු කළ්ය. එස්ම සතුන් මැරීම වළක්වනු පිණිස රාජ අාඥාවක් ද පැනවීය. 5 පක්පාතීත්වයන් තාරව සුදුසු පරිදි රාජ්‍ය තනතුරැ ලබා දුන් හතම, ශිල්ප ශාස්ත්‍ර අාදියහි දක් ජනයාට ද මැනවින් සංග්‍රහ කළ්ය. මහා ප්‍රඥාවන්ත වූ ඒ රජතම යම් කිසි තැනකදී භික්ූන් වහන්ස්ලා දුටුවේ ද, උන්වහන්ස්ලාට සත්කාර 6 කාට බුදු සසුනට අදාළ වූ පිරිත් ද්ශනා කරවීය. ඒ රජතම නාගසාල 7 විහාරය් වැඩ වාසය කළා වූ ද, දාඨාශීල නම් වූ ද, මහා නුවණැති සිල්වත් බහුශ්‍රැත 8 තරැන් වහන්ස් වත එළඹ, උන්වහන්ස්ට සත්කාර කාට ධර්මය අසා සියලු සත් ශාන්තිය සිදු කරගත්ත්ය. ධර්මය කරහි අතිශයින් පැහැදුණු හතම, පවිටු වූ දු්ට සිත් අැති තම පැරණි 9 ඥාතීන් විසින් ‘ථථේරවාදී’ යන නම අැති මහාවිහාරවාසී භික්ූන්ට කරන ලද හිරිහැර ගැන අසා, දිරා ගිය බාහා් විහාර සහ පිරිවන් නැවත ප්‍රකෘතිමත් කළ්ය. ඒ ඒ තැන්හි බාහා් අාදායම් ලැබන ගම් ද පූජා කළ්ය. 354 පටුන ශාසනික සයේවාවන් සහ පූජාවන් එකල හිස්ව තිබූ පිරිකර අාදිය ද රජු විසින් අතිශයින් දියුණු කරන ලදී. 10 සංඝයාග් වැඩ කටයුතු කරන දාසයන් ද නියමිත ස්ථානවල යදවීය. දාඨාසීව නම් 11 තරැන් වහන්ස් වනුවන් තමාග් නමින් ප්‍රධාන ගාඩනැගිල්ලක් කරවීය. මහා 12 නුවණැති ඒ තරැන් වහන්ස් ද එය පිළිගන සංඝයාට පූජා කළහ. ඒ ගාඩනැගිල්ලට 13 ශාරතතල, කිහිම්බිල, කතක, තුලාධාර, 14 අන්ධකාර, අනතුරලි, බාලව, වාර, 15 නායක සහ මහා නික්කඩ්ඬික යන භා්ග උපදින ගම් 16 පූජා කළ්ය. එස්ම ‘පළහාල’ නම් තවත් ගමක් ද ලබා දුන්න්ය. 17 ඒ රජතම මහි සදහන් කරන ලද ගම් ද, වනත් භා්ග උපදින ගම් ද දී, තමන්ග් නෑයන් වූ අය ද අාරාමිකයන් (අාරාම ස්වකයන්) ලස දුන්න්ය. එස්ම නිකාය දකහි පිරිකර අාදියන් අඩුපාඩු අැති 18 විහාර දැක ද, ඒ ගැන අසා ද, බාහා් භා්ග උපදින ගම් ලබා දුන්න්ය. බාහා් ද් කීමන් අැති ප්‍රයා්ජනය කිම ද? රජු තුන් නිකායට ම බාහා් සම්පත් ලැබන ගම් දහසක් නිරවුල් කාට පූජා කළ්ය. තරැවන් ගුණ මනහි කරන්නා වූ ඒ රජතම, නිතර අක්ර මාලාවක් (නවගුණ වැලක්) අතින් ගන ධර්මයහි අැලුන් විය. ඔහු අනුව හැසිරන සියලු මිනිස්සු ද දහම් පිළිවත් පුරන්නා් වූහ. රාජ්‍ය නිලධාරීන්ගයේ සහ මහජනාගයේ පින්කම් 19 එකල්හි ඒ රජුග් කටයුතු කළ ‘පාත්‍ථකුට්ඨ’ නම් දමළ තැනැත්තා ‘මාටම්බිය’ නම් වූ අාශ්චර්යවත් ප්‍රධාන ගාඩනැගිල්ලක් කරවීය. ‘බුකකල්ල’ නම් ගම, 20 අඹ වැව, ‘තන්තවායිකවාටික’ නම් ගම සහ ‘නිඨිලවියී’ නම් ගම ඔහු දාසයන් ද සහිතව ඊට පූජා කළ්ය. ‘කපුරැ’ පිරිවනහි ද, 21 ‘කුරැන්දපිල්ල’ නම් පිරිවනහි ද, රජ මාලිගාවහි ද ප්‍රාසාද ඔහු විසින්ම කරවන ලදී. 22 මහත් ධන අැති හතම අන්‍ය 355 පටුන ස්ථානයන්හි විහාර වියහි ගම් තුනක් දුන්න්ය. ‘පාත්‍ථසාත’ නම් නුවණැති ස්නාධිපතියා ජ්තවන විහාරයහි රජුග් නමින් පිරිවනක් නිම කරවීය. ‘මහාකන්ද’ 24 නම් දමළ තම් ද තමාග් නමින් පිරිවනක් කරවීය. 25 එස් ම එක් පුරැයක් ‘චුල්ලපන්ථ’ නම් පිරිවනක් කරවීය. රජුග් ‘සංඝතිස්ස’ නම් උපරාජයා ද ‘සහාල උපරාජ’ නම් 26 පිරිවනක් කරවීය. අන්‍යයා් ද ම් අාදී ඉතා බාහා් විහාර කරවූහ. ඒ රජු අනුව පවත්නා රට වැසියා් මස් ධාර්මික වූහ. 27 “යම් ප්‍රධානියක් යම් පාපයක් හා් පිනක් හා් කරයි ද, ලා්කයා ඒ ඒ දයම කරන්න් ය,” යන බව පණ්ඬිතයා් දනිති. රජුග් 28 ‘ජට්ඨා’ නම් මහා පින් අැති මහසිය ‘ජට්ඨාරාම’ නම් වූ 29 මහණි අසපුවක් කරවූවාය. ඒ අාරාමයට ‘පත්තපාසාණ’ නම් භූමියහි වූ ගම් දකක් ද, ‘බල්’ නම් ගම් ද, එස් ම අාරාමිකයන් සියයක් ද දුන්නාය. මහත් වූ ධන අැති මලය රජතම ද ‘මණ්ඩලගිරි’ නම් 30 විහාරයහි චත්‍යයට අයත් වටිනා දාගයක් කරවීය. ඔහු විසින්ම ලා්වාමහාපායහි කුළු ගය සවිලි කරවන ලදී. මහා 31 යසස් අැති ‘බා්ධිතිස්ස’ තම් ද බා්ධිතිස්ස නම් විහාරයක් කරවීය. ලංකාද්වීපයහි මණ්ඩලාධිපතීහු (එනම් දනවේ භාර දිසාපතිවරැ) ද විහාර සහ පිරිවන් 32 කරවූහ. ඒ රජුග් කාලය පින්කමින් ගවුණු ස් විය. වැඬි විස්තර කීමට අැති බිය නිසා සියල්ල විස්තර නාකරන ලදී. රජුගයේ අභාව සහ අරාජික සම 33 හ්තූන්ග් ප්‍රධාන ලක්ණ කියන ලද හයින් පර වූ කථා මාර්ගය ද අවුල් සහගත ස් මට වැටහ්. පසු කලක රජතම පාළාන්නරැ 34 ගාස් පින් රැස් කරමින් එහිම වාසය කළ්ය. සුව කළ නාහැකි රා්ගයකින් 35 පළුණු හතම, තමාග් ජීවිතය අවසන් වන බව දැක, මහජනයා කැදවා ධර්මයන් අවවාද කාට මරණයට පත් විය. ඔහු මළ 36 කල්හි මහජනයා 356 පටුන දැඬි ශා්කයන් හඩා වැළපී, ඔහුග් අාදාහන කටයුතු සියල්ල ඉතිරි නාකාට මනා ලස සිදු කළහ. ඔහුග් අාදාහනය් අළු පවා තමන්ට බහත් ලස ගන, ඒ සියලු රාජ භාණ්ඩ ද, සියලු ස්නා වාහන 37 ද ගරැ කාට ගන අාරක්ා සහිතව නුවරට පැමිණියහ. මස් දහසය (16) වන වර්යහි සිරිසඟබා් 38 රජතම දවේලාව ගිය්ය. 39 එකල පාත්‍ථකුට්ඨ නම් දමළ තම් ඔහුග් රාජ්‍යය විචාරණය කළ්ය. හතම දාඨාසීව නම් වූ උපරාජයා අල්ලා සිරගයි දැමුවේය; 40 මනා අාරක්ාව සහිතව අණසක පැවැත්වීය. රජකු නාමැතිව 41 රාජ්‍යය භුක්ති විදීමට නාහැකි යැයි සිතූ ඔහු, දනපිටිය් ප්‍රධානත්වය 42 දැරෑ රාජ වංශයහි උපන් ‘දත්ත’ නම් පුරැයකු ගන්වා, ඔහු රාජ්‍යයහි අභි්ක කරවා, නාම මාත්‍රික රජකු ලස තබා තමන් සියල්ල පාලනය 43 කළ්ය. ඒ දනපිටිය් දත්ත නම් රජතම තමාග් නමින් විහාරයක් කරවා අනකුත් පින් ද රැස් කළ්ය. 44 ඒ දත්ත නම් රජතම අවුරැදු දකක්ම සිට මිය ගිය්ය. ඔහු 45 මළ කල්හි පාත්‍ථකුට්ඨ තම නැවත හුණන්නරැවහි උපන් ‘හත්‍ථදාඨ’ නම් කුමරකු ගන්වා ඔහු ද රාජ්‍යයහි 46 අභි්ක කාට, තම් පර පරිද්දන්ම විසුවේය. හතම ‘කාලදීඝාවික’ නම් වූ ප්‍රධාන ගාඩනැගිල්ලක් කාට, එස් ම අනකුත් පින්කම් ද කර, සය මසකින් මරණයට පත් විය. 47 මස් බාහා් උපද්‍රව අැත්තා වූ ධනය ද, ධාන්‍ය ද, වාහන ද ගැන (අනිත්‍ය බව) දැන, නුවණැති පුද්ගලයා් රාජ්‍යයන් කරහි අැල්ම හැර, යහපත් වූ පින් දහම්හි අැලුනා් වත්වා. මතකින් සත්පුරැ ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘තිරාජක’ (රජවරැන් තිදනාග් පුවත) නම් වූ හතලිස් හතර වනි පරිච්ඡේදය නිමාවිය. 357 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.