පරිච්ඡේදය 45
මාණවම්ම රජුගේ රාජ්‍ය ප්‍රාප්තිය සහ අනුප්‍රාප්තිකයන්
රජු: Manavamma
7th - 8th Century AD
මාණවම්ම කුමරු දඹදිව නරසීහ රජුගේ සහාය ඇතිව ලංකාවේ රජකම ලබාගත් ආකාරය මෙහි විස්තර වේ. ඔහු පල්ලව රජුට යුද්ධයේදී උදව් කර පසුව සේනාවක් සමඟ පැමිණ දාඨෝපතිස්ස පරදා රජ විය. ඔහුගෙන් පසු අග්‍රබෝධි සහ කාශ්‍යප රජවරුන් පත් වූ අතර ඔවුන් වෙහෙර විහාර කරවමින් සහ වැව් ප්‍රතිසංස්කරණය කරමින් රට පාලනය කළහ. මිත්‍රත්වයේ වටිනාකම සහ දැහැමි පාලනය මෙහි අවධාරණය කෙරේ.
45. මාණවම්ම රජුග් රාජ්‍ය ප්‍රාප්තිය මාණවම්ම කුමරුගයේ පසුබිම හා ඳඹදිවට ාම 1 හත්‍ථදාඨ රජුග් අභාවයන් පසු මාණවම්ම තම රජ බවට පත් විය. ඔහු කවර නම් ගා්ත්‍රයකට අයත් වූය් ද? කවරකුග් පුත්‍රයක් වී ද? කස් නම් රාජ්‍යයට පත් වී ද යත්; හතම මහා සම්මත වංශයහි උපන්නා වූ, 2 ජාති ගුණ උසුලන්නා වූ ද, ථූපාරාමය පිළිසකරැ කළා වූ ද, කාශ්‍යප නම් රජුග් 3 පුත්‍රයා ය. ඒ රජතුමාග් අගමහසිය වූය් මලය රජුග් දියණිය වූ සංඝා නම් බිසව ය. 4 ඒ කුමරිය ලබා උතුරැ ප්‍රද්ශයහි සැඟවුණු දිවි පවතක් ගවමින් වාසය කරන කල්හි, හත්‍ථදාඨ රජු විසින් ඒ බව සැකහැර දැනගත් විට, මාණවම්ම කුමරැ දඹදිවට පලා ගිය් ය. 5 එහි ගාස් නරසීහ නම් රජු වත පැමිණ, තමාග් නාමය දන්වා ඔහු අැසුරැ කිරීමට පටන් ගත්ත් ය. 6 හතම සියලු උපාය මාර්ගයන්ගන් ඒ රජුව සතුටු කළ් ය. ඔහුග් මිත්‍රභාවය වටහා ගත් මාණවම්ම, තමාග් බිරිද ද එතැනට ගන්වාගන රෑ දවල් දකහි ඒ රජුට ස්වය කරමින් එහි ම වාසය කළ් ය. 7 කාවට්ටි රටට අයත් ඒ රජතුමා ද මාණවම්ම කුමරැ විසින් සතුටු කරන ලද්ද්, මුළු රාජ්‍යය ම පවරා දන්නාක් මන් ඔහුට මහත් වූ භා්ග සම්පත් ලබා දුන්න් ය. 8 සංඝා නම් ද්විය ද මාණවම්ම කුමරැ සමඟ එක්ව වාසය කරමින් දියණියන් සතර දනකු හා පුතුන් සතර දනකු ප්‍රසූත කළා ය. නරසීහ රජු හා බෙුදුණු දැඩි මිත්‍රත්ව 9 යළි එක් දිනක් නරසීහ රජතුමා මාණවම්ම කුමරැ ද සමඟ මගුල් අැතු පිට නැඟී, 10 තමන් කැමති පරිදි අැවිද යන්න්, එහි හිදගන ම පිපාසය අැති වී පැන් බී ඉතිරිය අනකකැයි නාසිතා මාණවම්ම හට දුන්න් ය. 11 ඒ මාණවම්ම තම එය 358 පටුන ගන, “ම් රජතුමා මාග් මිත්‍රයා ය. පරමාර්ථ වශයන් ගත් කල සත්වයන්ග් කුමක් නම් ඉදුල් වේ ද?” යයි සිතී ය. 12 එහයින් “මා විසින් මය පානය කටයුතු ය” යි සිතා එය බීවේ ය. දිනනු කැමති වූ නුවණැත්තා් මලස මහත් උත්සාහ අැත්තා් වති. 13 රජතුමා එය දැක භියට පත් වී, ඔහු බී ඉතිරි වූ කාටස තමන් ම පානය කළ් ය. 14 පින්වතුන්ග් ක්‍රියාවන් සෑම කල්හි ම එස් වන්න් ය. එකල් පටන් රජු විසින් ඔහු ව තම භා්ජනයහි ද, ශයනයහි ද, පරිහරණයහි ද, වාහනයහි ද යන සෑම තැනක ම තමන් හා සමානව ම තබන ලද්ද් ය. 15 මස් ඔවුන් වසන කල්හි වල්ලභ රජු, නරසීහ රජු හා යුද්ධ කිරීම පිණිස පැමිණිය් ය. එවිට නරසීහ තම මස් සිතී ය: 16 “ම් මාණවම්ම වනාහි මා ස්වය කිරීම මඟින් තම වංශයට හිමි වූ රාජ්‍යය ලබා ගනිමි යි සිතා රෑ දවල් නාබලා අනලස් ව මට ස්වය කරයි. ඉදින් හතම 17 මා සමඟ ගාස් යුද්ධ කරමින් මරණයට පත් වන්න් නම්, ඔහුග් ද මාග් ද කල්පනා වූ ඒ සියලු බලාපාරාත්තු නි්ඵල වන්න් ය.” 18 ඒ රජ තම මස් සිතා, ඔහුව තමන්ග් නුවරහි රදවා, තම් ම වල්ලභ රජු හා සමඟ යුද්ධ කිරීමට පිටත් ව ගිය් ය. එවිට මාණවම්ම තම ද මස් සිතුවේ ය: 19 “ඉදින් මා ජීවත් වන කල්හි ම් රජතුමා යුද්ධය් දී මිය යයි නම්, මාග් ජීවිතයන් කවර ඵලයක් ද? 20 එස් වූ කල ඔහු හා සමඟ වූ විශ්වාසය පලුදු කාට කරන ලද්දක් වන්න් ය. හතම තමාට සමාන වූ භාවයන් මට සංග්‍රහ කළ් කුමක් පිණිස ද? 21 එහයින් මා විසින් ඔහු සමඟ යුද බිමට යා යුතු ය. ඔහු හා සමඟ ම ජීවත් වීම හා් මරණයට පත් වීම හා් සැපතකි.” වලයේලභ රජු පරාජ කිරීම මස් සිතා සන්නද්ධ කරන ලද යා්ධයන් අැති ව හතම උතුම් අැතු පිට නැඟී යුද බිමහි පනී සිටිය් ය. 22 ඒ නරසීහ 359 පටුන රජු ද ඔහුව දැක තුටු පහටු ව, “අහා්! මා විසින් මාහු කරහි කරන ලද මිත්‍ර භාවය සැබෑවක් ම ය” යි විශ්වාස කළ් ය. 23 ඉන්පසු මාණවම්ම කුමරැග් ස්නාව ද, ඒ නරසීහ රජුග් ස්නාව ද එකමුතු ව වල්ලභ නම් රජුග් ස්නාව වැනසූ හ. 24 මාණවම්ම තම ද, රාම රජුග් යුද්ධය් දී වි්ණු දවියන් මන් එහි තමන්ග් ශූර බව දැක්වී ය. 25 නරසීහ රජ තම ද මාණවම්ම කුමරැග් වික්‍රමයහි සතුටු 26 වූය්, “ඔබ වනාහි මට ජය ලබා දුන්න් ය” යි කියා ස්න්හයන් වැලද ගන, තමාග් නුවරට අවුත් ජය කළි පවත්වා මාණවම්ම කුමරැග් ස්නාවට කළ යුතු සියල්ල කළ් ය. 27 යළිත් රජ තම මස් සිතී ය: 28 “මාග් මිත්‍රයා තමා විසින් කළ යුතු සියල්ල කළ් ය. හතම අද පටන් මට ණය නැත්ත් ය. එබැවින් මා විසින් කළ යුතු දය කාට මාග් 29 ණය ද පියවමි. කළගුණ දන්නා වූ පුරැයන්ට කෘතගුණ සැලකීම ඉතාම 30 දු්කර කාර්යයක් වුව ද එය කළ යුතු ම ය” යි සිතා අැමතියන් රැස් කරවා ම් වචනය කීවේ ය. “මාග් ම් මිත්‍රයාග් ක්‍රියාවන්හි තාපි ද සාක්ිකරැවා් ය. එබැවින් මා විසින් ද සැප ඵලවන්නා 31 වූ යහපත් ක්‍රියාවක් ඔහුට කළ යුතු ය. පූර්වා්පකාරී වූ පුද්ගලයාට උපකාර කිරීම සත්පුරැයන්ග් ධර්මයකි.” 32 මස් කී කල්හි, “ද්වයන් වහන්ස, ඔබ වහන්ස් යමක් කැමති වන්න් නම් ඒ ඒ දය අපට ද රැචි වන්න් ය” යි ඒ අැමතියා් රජුට පිළිවදන් දුන්හ. 33 ඉක්බිත්තන් ඒ රජ තම් මාණවම්ම කුමරැ හට වාහන සහිත 34 ස්නාව ද, සියලු උපකරණ ද, සියලු ස්වකයන් ද දී “යව” යි කියා, ස්නාව 35 සමඟ යන්නා වූ ඔහුව බලා වන් වූ පුතකු වනුවන් හඩන්නාක් මන් හැඩුවේ ය. ලංකාව අාක්‍රමණ කිරීම සහ පසුබෙුසීම 36 මාණවම්ම ක්ත්‍රිය තම ද මුහුදු වරළ් දී නැවේ නැඟී, නාබා් කලකින් ම වේගයන් මුහුද ඉක්මවා අවුත්, ස්නාව 360 පටුන සමඟ ලංකාද්වීපයට පළමින් අැතුළු විය. ඒ බව අසා දාඨා්පතිස්ස නම් රජ තම පලා ගිය් ය. 37 මාණවම්ම ක්ත්‍රිය තම ද නුවරට ගාස් රජ නාවී, පලා ගිය රජු ලුහුබැද අඬියක් අඬියක් පාසා පසුපස ම යමින් මතු බලාපාරාත්තු අැතිව ගිය් ය. එකල්හි (දඹදිව නරසීහ රජුට) රා්ගයක් වැළදුණ් යයි ද්‍රවිඩ 38 ස්නාව අසා, “අපග් ස්වාමි තම මහා රා්ගයකින් මැඩ පැවතුණ් ය” යි කියා ස්නාව ඔහු අතැර ඉවත්ව ගියා ය. දාඨා්පතිස්ස රජ 39 තම ඒ බව අසා මහත් ස්නාවක් ගන මාණවම්ම කුමරැ කරා පැමිණ 40 යුද්ධ කිරීමට පටන් ගත්ත් ය. මාණවම්ම කුමරැ තම ද, “මාග් 41 සියලු ස්නාව ගිය බැවින්, මා මළ කල්හි මාග් සතුරාග් අභිමතය ඉටු වන්න් ය. එහයින් මම දඹදිවට ම යමි. එතැනින් ස්නාව ගන්වාගන නැවත රාජ්‍යය ගනිමි” යි සිතී ය. එහයින් ඒ තම එස් කළ් ය. ඳවන වරට ලංකාවට පුමිණීම හා ජග්‍රහණ 42 නැවත දඹදිවට ගාස් මිත්‍ර වූ නරසීහ රජු දැක, මනා කාට සතුටු 43 කරමින් සකස් කාට ඔහුට ස්වය කළ් ය. එහි රජවරැන් සතර දනකු මියගාස් අලුත් රජවරැන් පත් වන තක් ම ඒ මාණවම්ම තම එහි වාසය කළ් ය. ඉක්බිත්තන් 44 “මානයන් තද වූ, කීර්තිය ම ධනය කාට අැත්තා වූ මාග් මිත්‍රයා රාජ්‍යය 45 පිණිස මා ස්වය කරමින් ම කල් ගත වී මහලු බවට පත් වන්න් ය. ඔහු එස් දුක් විදිනු බලමින් 46 මම කස් රාජ්‍යය කරම් ද? ම් වාරයහි වනාහි මාග් ස්නාව යවා ඒ රාජ්‍යය ලබා නාදන්නම් නම් මාග් ජීවිතයන් කවර ප්‍රයා්ජන 47 ද?” යි නරසීහ තම සිතුවේ ය. මස් සිතා හතම තමන්ග් ස්නාව රැස් කරවා, සුදුසු පරිද්දන් සන්නද්ධ කරවා, ඔවුන්ට කැමති ද් ලබා දී, 48 තමන් ම ඒ ස්නාව ගන මුහුදු වරළට පැමිණිය් ය. විචිත්‍ර රෑප අැත්තා වූ ස්ථිර වූ බාහා් නැවේ කරවා, “පින්වතුනි, මාහු සමඟ යවේ” යයි අැමතියන්ට නියා්ග කළ් ය. එකල්හි සියලු ජනයා් 361 පටුන නැවේ නැඟීමට අකමැති වූහ. 49 එකල්හි නරසීහ තම නානාප්‍රකාරයන් සිතා, තම් ම වස්වලාගන, රාජ ලක්ණ වශයන් සම්මත වූ තමන්ග් සියලු පරහර ද, තමන්ග් අාභරණ සියල්ල ද ඔහුට ම දී, ඒ මාණවම්ම 50 කුමරැ ව නැවට නංවා, “යව, මුහුද් සිට ම් ‘කාට’ නම් බරය වාදනය 51 කරව” යි නියා්ග කළ් ය. ඒ මාණවම්ම තම ද සියල්ල එස් 52 කළ් ය. එවිට “අපග් රජතුමා ද ගිය් ය” යි සිතා, රජු ව තනි කාට 53 ජනයා් නැවේ නැංගාහ. මාණවම්ම තම ඒ සනඟ ගන යාමට පටන් ගත්ත් ය. හුදක් ඒ සාගරය තම පාවන නුවරක් හා සමාන විය. පාත්ථකුට්ඨ හා හත්‍ථදාඨ පරාජ කිරීම 54 ඉක්බිත්තන් හතම තාටුපළට පැමිණ වාහන සහිත ව ගාඩබැස, එහි කීප දවසක් වසමින් ස්නාවට විවේක දී, උතුරැ ද්ශය ගන 55 ජනයා තමා යටතට පත් කාට ගන, සලවිය නාහැකි මහා ස්නාවක් අැති ව නුවරට යාමට පටන් ගත්ත් ය. පාත්ථකුට්ඨ තම ඒ බව අසා මහත් 56 ස්නා අැති ව ඉදිරියට ගිය් ය. ඒ ස්නා දක බිදුණු වරළ අැති සාගර දකක් මන් එකිනක ගැටුණාහ. 57 ඉන් මාණවම්ම තම ගන්නා ලද අායුධ අැති ව අැතු පිට නැඟී පාත්ථකුට්ඨ නම් ද්‍රවිඩ පුරැයා ද, හත්‍ථදාඨ රජු ද වන් කාට පලවා හැරිය් ය. පලා යන්නා වූ හත්‍ථදාඨයා දනවේ වැසි මිනිසුන් විසින් දැක, 58 ඔහුග් හිස ගන මාණවම්ම රජහට දැක්වූහ. පාත්ථකුට්ඨ තම පලා ගාස් ම්රැකන්දර නම් දනවේවට පැමිණිය් ය. 59 ඉන්පසු ඒ රට් පාලකයා ඔහුව දැක, “ම් තම් මට බාහා් කලක් මිත්‍ර ව සිටිය් ය. එහයින් විපතහි පිහිට සායා අාවහු හැරදැමිය 60 නාහැකි ය. ස්වාමියාට ද මිත්‍රයාට ද නිදාස් වූ යමක් කස් කරම් ද?” 61 යි සිතා හතම වි සහිත වූ කැවුමක් අනුභව කාට මළ් ය. පාත්ථකුට්ඨ තම ද එයින් ම කැවුමක් අනුභව කාට මළ් ය. ඒ මාණවම්ම රජුට මස් ලංකාද්වීපය නිරවුල් විය. 362 පටුන මාණවම්ම රජුගයේ පින්කම් 62 ඒ මාණවම්ම තම එයින් ම ලංකා ද්වීපයහි ජනයාග් දුක් වළක්වන්නාක් මන් ම එකල්හි ලංකාවහි ජය ස්සත එසවී ය. හතම 63 බාහා් වූ ද අනගි වූ ද පින්කම් කළ් ය. ඒ සියල්ල පදයක් පාසා 64 කියන්නට කවර මනු්‍යයක් නම් සමත් වේ ද? හතම කප්පගාම නම් වූ ද, එස් ම ස්පණී නම් වූ ද, පධානඝර නම් විහාරයහි සිරි නම් ප්‍රාසාදය 65 ද, සිරිසඟබා් නම් වූ විහාරයහි ප්‍රසාද ඵලවන්නා වූ පහයක් ද යන ම්වා උත්තමයාණන් වහන්ස් ම කරවූය් ය. ලා්වාමහාපාය ද එස් ම 66 ථූපාරාමයහි ගය ද සවිලි කරවී ය. ථූපාරාමයහි ම ප්‍රසාදයක් ඉදි කාට පාංශුකූලිකාංගය රක්ා කරන භික්ූන්ට දුන්න් ය. දිරා ගිය චත්‍ය මස්තකයහි ඡෙත්‍රය ප්‍රතිසංස්කරණය කළ් ය. එහි ම බාහා් වූ ජරාවට පත් අාවාසයන් ද පිළිසකරැ කළ් ය. (මහි සතළිස් හත්වනි පරිච්ඡේදය් කළවර නාපන්. මතැන් පටන් සතළිස් අටවනි පරිච්ඡේදය යයි හැඟ්. පූජාවලි අනුසාරයන් මීට අනතුරැව අග්බා් රජුග් නම පැණයි. පරිච්ඡේද සංඛ්‍යාව ද පාත් අඩු වී පන්.) 46-48. අග්‍රබා්ධි සහ සිලාම්ඝ රජවරැන්ග් පුවත අග්‍රබොයේධි රජුගයේ දැහුමි පාලන ඉක්බිතිව අග්‍රබා්ධි කුමාරයා රජ විය. ශ්‍රද්ධාවන් පරිපූර්ණ වූ ඒ රජතම (මහි මුල් පළ මදක් අඩු බවත්, පූජාවලි ක්‍රමයට අනුව කාශ්‍යප නම් රජු වසර හතක් රාජ්‍ය කළ බවත් සදහන් වේ) 1 පහසුවන් සිවේපසය ලැබිය හැකි අාවාසයක් කරවා, එය ධම්මරැචි නිකාය් භික්ූන්ට හා් අභයගිරි විහාරය් භික්ූන්ට පූජා කළ්ය. රාජිනිදිපක නම් ගම ද ඊට පූජා කළ්ය. මහානත්‍රාදිපාද නම් අාවාසය වන් කරවා එම භික්ූන්ටම දුන්න්ය. 363 පටුන හතම (කාක) වාතයහි 2 ද්වතිස්ස නම් අාවාසය ඔවුන්ට දුන්න්ය. හතම මාතල් ද්ශය් කාදම්බගාත නම් අාවාසය ද, ද්වපාලි නම් ජනපදය් ගිරි නම් නුවරක් ද කරවා, අන්තරසාබ්භයහි ද්ව නම් විහාරයක් ද 3 කරවා, රාජමාතික නම් අාරාමයක් කරවා එය පාංශුකූලික භික්ූන්ට දුන්න්ය. 4 ගා්ණ නම් වූ විහාරයහි ප්‍රධාන ගයක් කළ්ය. වඩමන් නම් වූ බා්ධිවෘයහි දිරා ගියා වූ ගය ද කරවීය. සංඝමිත්තා නම් විහාරයහි 5 සහ අනිකුත් තැන්වල පිහිටි ඒ ඒ විහාරයන්හි ද මහත් වූ යසස් අැති ඒ රජතම අලුත් කර්මාන්ත කරවීය. 6 ඒ රජතම රන් සවිසි දහසක් වියදම් කාට සෑගිරියහි (මිහින්තලයහි) ජරාවට පත්ව තිබූ තැන් ප්‍රතිසංස්කරණය කළ්ය. 7 පන්බත් (යනුවන් හැදින්වූ) තල්වතු වහර කරවා මහාස්න රජුග් නම අැති විහාරයට (ජ්තවනයට) දුන්න්ය. 8 බිදී ගාස් තිබූ ගාඬිගමු වැව ද පර තිබුණු අාකාරයන්ම බැදවීය. 9 හතම සියලු දාන භාණ්ඩයන් ද සියලු සත්ත්වයන්ට දුන්න්ය. 10 හතම ලංකාද්වීපවාසී ජනයා සමඟ පහවස් සමාදන් වයි. ලා්කා්ත්තර සැපය ලබා දීම පිණිස ඔවුන්ට ධර්මය ද ද්ශනා කරයි. ඔහුග් රාජ්‍යය් වූ සියලු ජනතාව ස්වර්ගයට හිතකර වූ කර්මයන් මනා කාට කළහ. 11 ”මහීපාලයා (රජු) යමක් කර් ද, ඔහුග් ජනතාව ද එයම කර්.” 12 එහයින් මහත් ප්‍රඥා අැති රජතම සෑම කල්හි ධර්මයහිම හැසිරන්න්ය. 13 හතම වසන වසන තැන මහත් යසස් අැත්ත් වයි. 14 පිරිවර සහිත වූය් අවසානය් නිර්වාණයට ද යන්න්ය. එහයින් නුවණැත්තා තමාග් අර්ථය (යහපත) ද අනුන්ග් අර්ථය ද බලන්න්ය. 15 ඉදින් හික්මුණා වූ එක් අයකු (නායකයා) නිසා සියලු මහජනයා ද හික්මීමට යත් නම්, කවර නම් පණ්ඬිතයක් ඒ හික්මීම විනාශ කරන්න් ද? 16 සත්ත්වයන්ග් යම් ක්‍රියාවක් දලාව වැඩ පිණිස පවතී ද, රෑ දවල් අනලස් වූ ඔහු විසින් නාකරන ලද්දා වූ එබදු ක්‍රියාවක් 364 පටුන නැත්ත්ය. 17 ඒ රජුග් පාලනය තුළ අස්ථානයහි යදවීමක් හා්, නුසුදුසු සංග්‍රහයක් හා්, වරද සහිත වූ ප්‍රයා්ජන විදීමක් හා් කිසිදු අාකාරයකින් සිදු නාවීය. 18 යම් යම් සත්ත්ව කනක් යමක් යමක් අාහාර ලස ගන්නාහු ද, ඔවුන්ට ඒ ඒ ද් හතම දුන්න්ය. 19 යම් යම් සත්ත්ව කනක් යමකින් සැප අැත්තාහු වත් ද, ඒ ඒ සත්ත්වයන් එයින් සුවපත් කරවීය. ශාන්තිය උදාකරන්නා වූ ඒ රජතම් මස් හය අවුරැද්දක් දන් පින් කාට ශක්‍රද්වේන්ද්‍රයාග් සමීපයට (ස්වර්ගයට) ගිය්ය. කාශ්‍යප රජු සහ මහින්ඳ කුමරු 20 ඉක්බිත්තන් ඔහුග් සහා්දර වූ, පර පැවති පරිද්දන්ම රාජ්‍ය භාරය ගැනීමට සමත් වූ කාශ්‍යප නම් ක්ත්‍රිය තම් රජ විය. 21 පියකු තම පුතකුට සලකන පරිද්දන්ම හතම දානයන් ද, ප්‍රිය වචනයන් ද, අර්ථයහි හැසිරීමන් ද මහාජනයාට සංග්‍රහ කළ්ය. ඒ ඒ අයට සුදුසු පරිද්දන් තනතුරැ ද දුන්න්ය. 22 තම්ත් සියලු දුකින් වැළැක්ක්ය; භා්ගයන් ද අනුභව කළ්ය. 23 ඒ ක්ත්‍රිය තම් ගිහියන්ග් ද, භික්ූන්ග් ද, බ්‍රාහ්මණයන්ග් ද ස්වකීය අාචාරයන් පැවැත්වූය්ය. 24 සතුන් නාමරවේ යන අාඥාවක් ද කරවීය. මස්තාට අාවාස දකක් ද, හළාගාම නම් වූ අාවාසය ද, වළදගම අාරාමය ද, එස්ම කස්සපගිරි නම් උතුම් ප්‍රධාන ගෘහය ද, 25 එස්ම අඹවන නම් අාරාමය ද කරවීය. භා්ග උපදින ගමක් ද දුන්න්ය. 26 ඔවුන් අතුරන් සියල්ලන්ට බාල වූ මහින්ද නම් ක්ත්‍රිය තම පැමිණියා වූ රාජ්‍ය උරැමය අැත්ත් වුව ද අභි්ක නාලද්ද්ය. 27 ඔහුග් වනාහි බාහා් කල් අැසුරැ කළා වූ නීල නම් මිත්‍රයක් රාජ්‍ය ලා්භයන් ඊට පරම මරණයට පත් වී තිබුණි. හතම ඔහුව සිහි කරමින් රාජ්‍යය රැචි නාකළ්ය. 28 ”අහා්! යහළුවා නැති බැවින් ලංකාද්වීපයහි සැප ගන දන්නා වූ රාජ්‍යය පවා නාසිතමි” යි සිතීය. 29 යහළුවා් නම් ඉතා දුර්ලභ 365 පටුන වත්. එහයින්ම බුදුන් විසින් ද්ශනා කරන ලද්ද්ය: ”යම්කිසි ලඌකික ධර්ම කනක් වත් ද, එස්ම ලා්කා්ත්තර ධර්ම කනක් වත් ද, 30 නිර්වාණගාමී වූ ධර්ම කනක් වත් ද, සත්ත්වයන්ට ඒ සියල්ලා්ම යහපත් මිත්‍රයා නිසා සමෘද්ධි වන්නාහුය. 31 එහයින් කල්‍යාණ මිත්‍රයන් කරහි සෑම කල්හි අාදරය කටයුතු ය” යි වදාරන ලදී. 32 එහයින් හතම ලක්දිව ජනයා රකිනු පිණිසම ජීවත් වන්නක් මන් අාදිපාදවම රාජ්‍ය විචාළ්ය. 33 හතම තමාග් සාහායුරැ කසුප් රජුග් පුත් වූ අග්බා් කුමරැ උප රජ තනතුරහි තබා, 34 බාහා් වූ භා්ග දී නැඟනහිර ද්ශය දී එහි වාසය කරන්නට යැවීය. තම කුමරැට දකුණු දස දුන්න්ය. 35 මහාපාළි නම් දානශාලාවහි දානය සදහා දවසක් පාසා දස ගැලක් බර (සහල් අාදිය) දුන්න්ය. සියලු භා්ගයන් තමන්ට හා යාචකයන්ට සම කළ්ය. 36 යදියන්ට නාදී හතම කිසිවක් ප්‍රයා්ජනයට නාගත්ත්ය. සිහි නාකිරීමන් යමක් අනුභව කරන ලද්ද් නම්, තමන් අනුභව කළ දයින් දගුණයක් දුන්න්ය. 37 හතම භික්ූණීන්ට තමාග් නම අැත්තා වූ (මහින්දාරාම) අසපුවක් කරවීය. නගරගල නම් ගම ද, අාරාම මරියාදක නම් ගම ද ඒ මහණි අසපුවට දුන්න්ය. 38 මහින්‍දතට නම් අාරාමය සිවුපසයන් සමෘද්ධිමත් කාට කරවීය. පුණ්‍ය ගුණයහි අැලුන් අනකුත් පින් ද බාහා් ස් කළ්ය. 39 තුන් අවුරැද්දක් මස් රාජ්‍යය කාට, ඒ මහත් ප්‍රඥා අැති මහින්ද තම යහළුවා සායා යන්නාක් මන් දවේලාව ගිය්ය. සිලාම්ඝවර්ණ රජුගයේ පුවත 40 දකුණු දස වසන්නා වූ අග්‍රබා්ධි කුමාර තම කිසියම් කටයුත්තකින් නුවරට අාවේය. ඔහු එහි වසන කල ම මහින්ද අාදිපාද තම් මළ්ය. එහයින් රාජ්‍යය ඔහුග් අතට පත් විය. 41 හතම එය තමා සතු කරගන, නැඟනහිර දස අධිපති වූ 366 පටුන අග්‍රබා්ධි කුමාරයාට හස්නක් (ලියුමක්) යැවීය. 42 ඒ අග්‍රබා්ධි කුමාර තම් අවුත් සිලාම්ඝ යන නම අැතිව රජ විය. රජතම ඒ අග්‍රබා්ධි කුමාරයා ද උප රාජ්‍යයහි අභි්ක කළ්ය. 43 ඒ උප රජ තම, ”සිතිවිලි බර මුදා නුඹ වහන්ස් භා්ග අනුභව කළ මැනවි” යි රජුට පවරා තම් රාජ්‍ය විචාළ්ය. 44 මාහු සුදුසු පරිද්දන් ජනයාට නිග්‍රහ (දඩුවම්) ද සංග්‍රහ ද කළ්ය; නුවණැස් අැත්ත් ලංකාද්වීපයහි විනය විරැද්ධ වූ සියල්ල මාර්ගයට පැමිණවීය. 45 මස් ඒ දදනා වසන කල්හි පවේකම් කරන්නා වූ ජනයා් ඉඩක් නාලබන්නාහු, ”මාවුහු ඔවුනාවුන්ට විරැද්ධ කටයුත්තාහ” යි සිතූහ. 46 ක්ළාම්කාරයා් රජු කරා පැමිණ රහස් කාට, ”නුඹ වහන්ස් නමින් රජය; ස්වභාවයන් අනකක් රජය. ම් උප රජ තම මහජනයාට සංග්‍රහ කාට රාජ්‍යය ගන්න්ය. 47 නාබා් කලකින් රජ වයි, සැක නැතැ” යි කීහ. 48 ඒ අසා රජතම කුමාරයා කරහි බිදුණ්ය. කුමාර තම් ද ඒ දැන රජුහට දාමරික ව සිය රටට පලා ගාස්, 49 එහි ජනයාට සංග්‍රහ කාට මහත් ස්නාවක් එක් රැස් කරගන යුද්ධ කරන්නට පටන් ගත්ත්ය. 50 කදලිනිවාත නම් වූ ස්ථානයහි භයානක වූ යුද්ධයක් විය. 51 ඒ කුමර තම එතැන දී පැරදී මලය රටටම ගිය්ය. 52 ඉන් පසු කළහිගුණ දන්නා වූ රජතම තමාග් සාහායුරාග් රාජ්‍යය, දානාදී උපකාර සිතා ප්‍රසිද්ධිය් හැඩීය. 53 කුමාර තම් ද ඒ අසා මාළාක් සිත් අැති විය. මස් ඔවුහු ඔවුනාවුන්ට මාළාක් බව ප්‍රකාශ කළහ. 54 ඒ රජතම තමන්ම හුදකලාව මලය රටට ගාස් ඒ කුමරැ රැගන සිය නුවරට අාවේය. 55 ”එයින් නිසැකවම ප්‍රිය සිත් අැතිවේය” යි සිතා සංඝා නම් වූ දියණිය ඔහු සමඟ විවාහ කරවීය. ඒ රජු හා සමඟ විශ්වාස අැත්ත්, ඒ සංඝාව සමඟ වසන්නා වූ හතම කිසියම් දා්යක දී කිපී කුමරියට පහරක් දුන්න්ය. 56 ඕ තාමා් පියාණන් කරා පැමිණ, 57 ”නුඹ වහන්ස් විසින් දන ලද ස්වාමි තම නිකරැණ් මා මරයි” කියා 367 පටුන බැගෑපත් ලස රජුහට අැඩුවාය. රජතම් ද ඒ අැසූ කණහිම, ”මා විසින් ඒකාන්තයන් නපුරැ කාට කරන ලදැ” යි සිතා වහාම 58 මහණවරට ගාස් අැය පැවිදි කරවීය. ඉක්බිත්තන් ඒ කුමරියග් මයිලනුවන්ග් පුතක් වූ, අග්‍රබා්ධි යන නම අැත්තා වූ කුමරක් ඉතා බාහා් කල්ම අැය කරහි අැළුණා වූ සිත් අැත්ත්, 59 ”අැය ගන පලා යන්නට ම් කාලය ය” යි දැන අප්‍රසිද්ධව ඒ කුමරිය ගන හුදකලාවම රැහුණට ගිය්ය. 60 ඒ අග්‍රබා්ධි රජතම අග්‍රබා්ධි (නම් උපරජු) ගන ඒ අග්‍රබා්ධි කුමාරයා නසනු පිණිස රැහුණට ගාස් පිවිසිය්ය. 61 අග්බා් (උපරජ) තම තමාග් සාහාවුරැ වූ අග්බා් (රජු) වළක්වා, පශ්චිම පර්වතය් දී අග්බා් කුමරැ නසනු පිණිස තම් ගිය්ය. 62 මහා බල අැත්ත් සියලු රැහුණ අත්පත් කාට ඔහු සමඟ යුද්ධ කාට සංඝා නම් වූ තමාග් භාර්යාව අත්පත් කරගත්ත්ය. 63 එතැන් පටන් සුවපත් වූ, සමගි වූ ඒ තුන් දන ඔවුනාවුන් කරහි විශ්වාස අැතිව රිසි ස් වාසය කළා්ය. 64 ව්‍යාපාරනිමක නම් අාරාමය ද, එස්ම මනගගබා්ධි නම් අාරාමය ද, 65 අභයුත්තර විහාරයහි පුනාපිටි නම් විහාරයහිත්, මහ පිරිවනහිත්, වහදිව (නාහාත් වහකාට්ට) නම් විහාරයහිත් ප්‍රාසාදයන් ද කළ්ය. 66 ථූපාරාමයහි ගයි දිරැවා වූ දාරටු ද පියවි (ප්‍රතිසංස්කරණය) කළ්ය. ඒ ථූපාරාමයහි ටැම් ද වනස් කරවීය. 67 මස් හැකි වූ පරිද්දන් අනික් පින්කම් ද කාට සතළිස් වනි වර්යහි (අග්‍රබා්ධි සිලාම්ඝ) රජතම කම් වූ පරිද්දන් පරලාව ගිය්ය. ශ්‍රී ධර අග්‍රබොයේධි රජු සහ අනුප්‍රාපයේතික අරගල 68 ඉක්බිත්තන් ශ්‍රී ධර වූ අග්‍රබා්ධි නම් උපරාජ තම රජ විය. මහින්ද නම් නුවණැත්තා වූ අාදිපාදයන්ග් පුත්‍ර වූ හතම ශාසනය ද ලා්කය ද සුදුසු පරිද්දන් සංග්‍රහ කළ්ය. 69 තමන්ග් පුත්‍ර වූ මිහිදු කුමරැ උපරජ තනතුරහි අභි්ක කළ්ය. 70 හතම මහා බා්ධියහි දිරැවා වූ ගය තර කාට 368 පටුන (ශක්තිමත් කාට) නවකම් කරවීය. 71 කලන්දය සහ මලලවාතය යන නම් අැති අාරාම දකක් ද කරවීය. ධර්මකර්මයන් සකස් කාට බුදු සසුන ශුද්ධ ද කළ්ය. ධර්මයන් විනිශ්චය කරමින් මිථ්‍යා අධිකරණ නගන්නන් ඉවත් කළ්ය. 72 මුළු ලක්දිව ගිලනුන්ට බහත් ද, මඟුල් අවමඟුල් ද තම්ම විචාරණය කළ්ය. 73 තුන් නිකායවාසී වූ භික්ූන්ට ලහබත් දුන්න්ය. තමන්ට යා්ග්‍ය වූ වටිනා බාජුන් 74 පාංශුකූලික ධූතාංගධර භික්ූන්ට දුන්න්ය. ඩ් වංශික වූ හතම ම් අාදී වූ පින් කාට පාළාන්නරැවහි වසමින් හය අවුරැද්දකින් චුත විය. 75 ඉන් පූර්වයහිම ඔහුග් පුත්‍ර වූ යුවරජ තම මළ්ය. එහයින් ඒ රාජ්‍යය එකල්හි අපුත්‍රක (රජ පුතකු නාමැති) විය. 76 සිලාම්ඝ රජුග් රාජ්‍යයට යා්ග්‍ය වූ, මහත් පින් අැත්තා වූ, ලා්කයාට සංග්‍රහ කළ හැකි වූ මහින්ද නම් පුත්‍රයක් විය. 77 ඔහු උපන් දිනම රජතම නක්ත්‍ර පාඨකයන් විමසා, රාජ්‍යයට යා්ග්‍ය යැයි ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද වචනය අසා, 78 ඔවුන්ට මනා කාට වස්තු දී ඒ පුවත සැඟවීය. ඉක්බිත්තන් ඒ සිලාම්ඝ රජතම් වයස පැමිණියා වූ ඔහුව සිය සනවි කාට, 79 සියලු රාජ්‍යයම ඔහුග් අතහි තබා තම් වාසය කළ්ය. 80 මහත් නුවණැත්තා වූ හතම දැහැමින් රාජ්‍යය විචාළ්ය. 81 ඒ සිලාම්ඝ රජු මළ කල්හි ද, ක්‍රම දන්නා වූ ඒ තැනැත්ත් අග්‍රබා්ධී නැමැත්තා වූ ඔහු අතින් ස්නාපති ධූරය නාගත්ත්ය. 82 එකල්හි ඒ තම රජුග් කිසියම් කටයුත්තකින් ගාස් මුහුද තර මාතාට නම් පටුනහි වසයි. 83 හතම සුළුපියාග් මරණය අසා, ”සාරැ රාජ්‍යය ගන නුවර නසත්” යැයි සිතා වේගයන් අාවේය. ඊට පරාතුව උතුරැ දසහි රටවාසීන් සහිත වූ ද මාණ්ඩලික නායකයා් ඒ ද්ශය උදුරා ගන රජුට අයිති අයබදු නැති කළහ. 84 හතම ඒ අසා මහා ස්නා අැත්ත් උතුරැ දසට ගාස් සියලුම රටවාසීන් සහිත මණ්ඩලිකයන් මැඩ පවත්වා, 85 රජු මළ තැනට ගාස් ද්විය (රැජින) දැක අඩා අස්වසා, කල් වූ පරිද්දන්, ”මහා ද්විනි, මාග් ස්වාමි තම 369 පටුන මළ් යැයි නාසිතන්න. 86 මම දිවයින රක්නමි; නුඹ වහන්ස් රාජ්‍යය කරව” යි ම් වචනය කීවේය. 87 පාප බුද්ධි අැත්තා වූ ඕ තාමා් ඉවසුවාක් මන් නිහඩව, රිසි ස් වසනු කැමැත්තී රහස් ඔහුව මරන්නට යා්ජනා කළාය. 88 ඒ ස්නාපති තම එය දැනගනම බිසවට අාරක්ා විධාන කාට, ඒ පක්යට අයිති වූ මහා ජනයා සමඟ යුද්ධ කාට (ඔවුන්) පන්නා දැමුවේය. 89 ඉන් පසු හතම ඒ මහසිය බන්දවා යහනක දමාගන නුවරට ගාස් උපකරණ සහිත වූ රාජ්‍යය ගත්ත්ය. ඳපයේපුල සමඟ ගුටුම 90 සිලාම්ඝ නම් රජුග් බෑණා වූ, මහා ස්නා අැත්තා වූ, මහා ධන අැත්තා වූ දප්පුල නම් අාදිපාද කනක් අැත. 91 හතම කලාවැව වසමින් ස්නාව රැස් කරවා, 92 නසංගමු නම් පියසට යුද කරනු පිණිස අාවේය. ස්නාපති තම ඒ ප්‍රවෘත්තිය අසා සමෘද්ධ වූ ස්නා වාහන අැත්ත් ඒ බිසව ද රැගන, 93 වහාම එහි ගිය්ය. ඒ දදනාග් භයානක වූ යුද්ධයක් එහි විය. 94 එකල දප්පුල නම් අෑපා තම් පසුබසින ස්නාව දැක පලා ගාස් ස්නා සහිතව වලස් පවේවට නැංග්ය. 95 ඔහුව එහි පලවා ස්නාපති තම සුවස් විසීය. 96 උතුරැ රට මාණ්ඩලිකයා් ද නුවර හිස් යැයි අසා ඒ ද්ශයහි සියල්ලා් සමාගම් වී එකල්හි පුරය ගත්හ. සූර වූ, ස්ථිර පරාක්‍රම අැති ඒ ස්නාපති තම වනාහි ඔවුන් පසු බැස්වීය. ඉක්බිත්තන් නුවරට අවුත් විධි වූ පරිද්දන් රාජ්‍යය විචාරණය කළ්ය. 97 භික්ු සංඝයාට ද, ලා්වැසි ජනයාට ද, මත්ස්‍යයන්ට ද, මෘග පක්ීන්ට ද, නෑයන්ට ද, ස්නා සමූහයාට ද කටයුතු සියල්ලම කළ්ය. පසුව අනුබලයට පැමිණියා වූ දප්පුල තම මලය රටට ගිය්, බෑණන් දදනා ද රැහුණන් කැදවා, සියලුම රට දනවේ වැස්සන් ගන බාහා් වාහන අැත්ත්, 98 රාත්‍රියහි නුවරට 370 පටුන අවුත් මුහුද මන් පැතුරැණ්ය. හාත්පසින් ඝා්ා කරමින් ස්නා සමූහ තම නුවර වට කළ්ය. 99 අශ්වයන්ග් හ්ාරාවයන් ද, අැතුන්ග් කුංචනාදයන් ද, තූර්ය ශබ්දයන්ගන් ද, 100 කාහල බර නාදයන් ද, යා්ධයන්ග් ගර්ජනාවන් ද එකල්හි අහස නාපැළුණ්ය. 101 එකල්හි ස්නාපති තම් මහා ස්නාව දැක සතුටු ව ඒ ප්‍රවෘත්තිය තමන්ග් ස්නා සමූහයට කියා, 102 ”ම් රාජ පුත්‍රයා් තුන් දන මහත් වූ ස්නාව ගන අප් නුවර වට කාට වසා ගත්හ. මහි තාප විසින් කුමක් කටයුතු ද?” යි අැසීය. 103 ඔහුග් යුද්ධ කැමති වූ සූරයා් මස් කියන ලද්දාහු සනවිහට කීවාහුය: 104 ”දවියන් ස්වනය කරන දවස්හිම විජිතය ස්වකයන්ග් නාවේ. ඉදින් මස් වූ කාලයහි ජීවිත කැමතිව පසු බැස්සා් වමු නම්, ස්වාමි තම් මපමණ කලක් අප සැප වූ පරිද්දන් කුමට පා්ණය කළ් ද?” 105 මස් කී කල්හි උත්සාහ අැත්තා වූ ස්නාපති තම රාත්‍රියහි ස්නාව සජ්ජිත කාට, 106 අරැණ නැගී කල්හි කරන ලද කර්ම (පළපුරැදුකම්) අැති අැතු පිට නැගී, එක් දාරටුවකින් නිකම් වැටන හනක් (අකුණක්) සයින් යා්ධයන් දහස් ගණන් සමඟ ඉවසිය නාහැකි වූ යුද්ධයක් කළ්ය. 107 ඒ අෑපාණන්ග් ස්නාව ඒ ඒ දිග විසිරැවා හැර එක තැනක ස්නා හා එකතුව සතුට මානවට වින්ද්ය. දප්පුල නම් වූ අාදිපාද තම (ස්නාව) නසන ලදින්, අවශ්යන් ගන පරවරැ කාලයහි ම පැරදී රැහුණට පලා ගිය්ය. 108 එකල්හි රැහුණන් අාවා වූ ඒ රාජ පුත්‍රයන් දදනා ද ජීවග්‍රහයන් අල්වා ගන නුවරට ගිය්ය. 109 මස් පැමිණි ජය අැත්තා වූ සූර වූ මහින්ද රජතම දිවයින නිරවුල් වූ කල්හි නැඟනහිර දස සාදනු පිණිස ස්වකීය ස්නාවන් පිටත් කළ්ය. 110 ඔවුහු ගාස් ඒ දස ද, උතුරැ දස ද සාදා නාබා් කලකින්ම මහා ස්නාවක් සංග්‍රහ කළ්ය. 111 රජතම් ද ඒ මහ බිසව, 112 ”මෑ හරින්නට ද මරන්නට ද නාහැකිය” යි සිතා තමන්ග් බිරිද කළ්ය. 113 ඔවුන්ග් 371 පටුන සංවාසයට පැමිණ ගර්භයක් පිහිටිය් විය. ඕ තාමා් ධන ලාභයට හ්තු වූ පුන්‍ය ලක්ණයන් යුක්ත වූ පුත්‍රයක් වැදුවාය. 114 එතැන් පටන් ඕ තාමා් රජහට ඉතා ප්‍රිය විය. ඒ රජතම් ද ඒ පුත්‍රයාට භා්ග සහිත වූ උප රාජ්‍යය දුන්න්ය. 115 පැදුම් දස සිටියා වූ අාදිපාදයන් ඒ අසා ”ම් අපට විනාශය” යි සිතා දදන එකතුව, දපසහි ස්නාව ද මහත් ධනය ද රැගන රැහුණු දසින් සහා්දරයා කැදවා සම්බන්ධ කාට, 116 මහත් ස්නා අැත්තා වූ ඔවුහු ගංගා තීරයහි වාසය කළා්ය. 117 රජතම ම් සියල්ල අසා ඒ ඒ තන්හි මණ්ඩලිකයන් සතුටු කරගන, කිසි දු්ට කනකුන් මරවා, නුවරහි රැකවල් කටයුතු මනා කාට යාදා, මහ සනඟ ගන ඒ මහසිය ද ගන 118 හුම්මාර නම් ගමහි කදවුරැ පිහිටුවූය්ය. 119 ඔහුග් ඊම දැන ඒ අාදිපාද තුන්දනා ද කාවිළාර නම් ගමහි දී මහත් යුද පැවැත්වූහ. ඉක්බිත්තන් මහත් ස්නා අැති ඒ රජතම් ඒ ස්නාව නැසූය්ය. 120 ඒ දප්පුල තම් පලා ගිය්ය. අාදිපාද දදනක් මරන ලද්දා්ය. එහි ද ලැබූ විශ් ජය අැත්තා වූ රජතම නුවරට අවුත් රාජකෘත්‍ය විචාරණය කළ්ය; මහ දන් පැවැත්වූය්ය. ශාසනික සයේවාවන් සහ ඉදිකිරීම් 121 හතම මහා බා්ධි වෘක් රාජයාට ද, මහා චත්‍ය තුනට ද, ධාතුවට ද සත්කාර කාට මහා පූජා කරවීය. 122 දප්පුල තම රැහුණට පැමිණ එහි අාවා වූ කලක දී නැවත රජු හා යුද්ධ කරන පිණිස ස්නාව පිළියළ කළ්ය. 123 ඒ රජතම් පුතුන්ට ද මුනුබුරන්ට ද ද්ශය නිරවුල් කරනු පිණිස, 124 සියලුම භික්ූන් ථූපාරාමයහි රැස් කරවා, 125 අනිකුත් යුතු අයුතු දැනීමහි දක් වූ මහා ප්‍රාඥයන් ද රැස් කරවා, 126 සියලු රාජ ධර්මයන්හි දක් වූ, ක්‍රම දැනීමහි පණ්ඬිත වූ රජතම ඒ ප්‍රවෘත්තිය දන්වා, 127 ඔවුන් විසින් මනා කාට පසසන ලද්ද්, සිවුරඟ මහ සනඟ අැත්ත්, 128 සියලු උපකරණ සහිත වූය්, දිවයින සැම තන්හි ද 372 පටුන නුවර ද කටයුතු යාදා නික්මුණ් නාබා් කලකින්ම මාර පවේවට ගිය්ය. 129 ඒ ද්ශය මර්දනය කාට වහාම පර්වතයට නැංග්ය. 130 ඒ දැක රැහුණු සියල්ලා්ම භයපත් වූවා් ඔහු වසඟ බවට අාවාහුය. ඉක්බිති දප්පුලයන් සමඟ මිත්‍ර සන්ථවය කාට, 131 ගර්ව සහිත ව ඔහු අතින් අැතුන් ද, අසුන් ද, මැණික් ද ගන, 132 රැහුණ භුක්ති විදින්නවුන්ට කළුගඟ ද සීමා කාට, ගඟින් මතර ගන රජුග් භුක්තිය කරවීය. 133 මස් මහත් ත්ජස් අැත්ත් ලංකාද්වීපය සතුරැ භය නැති කිරීමන් නිශ්කණ්ටක කාට, එකච්ඡෙත්‍ර වූය් නුවරට අවුත් සැප ස් විසීය. 134 අධිපති වූ ඒ රජතම දාමවිහාරික නම් පිරිවන කරවීය. පාළාන්නරැවහි තැඹිලි තාට නම් පිරිවනක් ද කරවීය. අභයගිරියහි මහා ල්ඛ නම් පිරිවන කරවීය. 135 එස් වූ එහිම තුන් ලයකින් නායක් මහල් අැති කාට, අන්‍ය වූ වජයන්ත ප්‍රාසාදයක් මන් ඉතා මනා්ඥ වූ රත්න ප්‍රාසාදය කරවා, 136 මහත් ධන අැත්තා වූ රජතම ජාම්බා්නද රන් සැට දහසකින් අනර්ඝ චූඩා මාණික්‍ය යුක්ත කාට සර්වඥ ප්‍රතිබිම්බයක් ද කරවා, 137 සියලු උපහාරයන්ම හැඟවූ පූජා කරවා, ප්‍රාසාද පූජාවහි තමන්ග් සියලු රාජ්‍යය පරිත්‍යාග කළ්ය. 138 රිදියන් නිමවන ලද ඉතා මනා්ඥ වූ යහපත් වූ බා්ධිසත්ත්ව රෑපයක් ද කරවා සිලාම්ඝ නම් වූ මහණින්ග් විහාරයහි තැබීය. 139 ථූපාරාමයහි සෑයට විසිතුරැ පිණිස අතරතුර රිදී පටක් කාට රනින් නිමවන ලද සැට්ටයක් (කංචුකයක්) කළ්ය. 140 එහිම දිරා ගියා වූ ප්‍රාසාදය ද හතම කරවූය්ය. 141 ස්මෘතිමත් වූ ඒ රජතම මහත් වූ පූජා කරවා හ්මාලි විහාරවාසී වූ මහා ස්ථවිරයන් වහන්ස් ලවා අභිධර්මය කියවීය. 142 ඒ විහාරයහි ඒ ස්ථවිරයන් වහන්ස්ට පරිභා්ග පිණිස පාකුණක් ද කරවීය. 373 පටුන 143 ඒ රජතම ඒ ඒ තන්හි බාහා් වූ ජීර්ණ ද්ව මන්දිරයන් කරවා 144 දවියන්ග් පිළිරෑ ද මාහැඟි කාට රැක්වීය. බමුණන්ට ඝෘත මිශ්‍ර කිරි පවීය. 145 හතම පිළුන්ට (අාබාධිතයන්ට) ගානුන් ද දිවල් ද දුන්න්ය. ගානුන් නාගන්නා වූ දමළුන්ට අසුන් දුන්න්ය. 146 අනාථ වූ, ලජ්ජා සහිත යම් කනක් වත් ද, ඔවුන්ට ද හතම රහස සංග්‍රහ කළ්ය. ඔහු විසින් සුදුසු පරිද්දන් සංග්‍රහ නාකරන ලද්දක් ලංකාද්වීපයහි නැත්ත්ය. 147 හතම කලාවැවහි ජල සම්පාදනය ස්ථිර කළ්ය. 148 මයාකාර වූ ඔහුග් පුණ්‍ය කර්මය ප්‍රමාණ රහිතය; ඉතා බාහා්ය. නව සයේනාපතිගයේ නුගීම 149 එකල්හි ඔහුග් පුත්‍ර වූ යුවරජ තම ස්වර්ගප්‍රාප්ත විය. 150 ස්නාපති කාලයහි උපන්නා වූ අනාථ වූ කුමරැවක් අැත්ත්ය. රජතම රාජ පුත්‍රයන්ගන් බියපත් වූය් රජ වන්නට සුදුසු යැයි සිතා, 151 යම් ස් මරවන්නට නාහැකි ද ඒ පරිද්දන් ඒ කුමාරයා වර්ධනය කරවීය. 152 ඒ කුමාර තම වනාහි එක් කලක සතුරන් විසින් නුවර වට කළ කල්හි, පියා කරා එළඹ යුද්ධයහි හැසිරන්නා වූ අැතක් ඉල්ලීය. හතම භයානක වූ මාරයාග් අැතාට උපමා අැත්තා වූ මහ අැතක් ද, සියලු අායුධ ශිල්පයන්හි විශාරද, යුද පුරැදු වූ ස්නාවක් ද දුන්න්ය. 153 එකල්හි ඒ කුමර තම්, ”ම් තම් කාලය” යි කියා සිරිය බැද, හස්ති රාජයාට නැගී නුවරින් පිටත නික්ම, දුක ස් දිනිය යුතු වූ සියලුම ස්නාව විසුරැවා ජය ගත්ත්ය. 154 ඒ දැක පහන් වූ රජතම ඔහුට සනවිරත් තනතුර දුන්න්ය. 155 ම් තම්ම වනාහි ස්නා සහිතව උතුරැ දසට ගාස් ස්නා සහිත වූ ඒ දප්පුල නම් අාදිපාදයන් ද පලවා හැරිය්ය. 156 එහයින් දප්පුල තම් ඔහු කරහි අතිශයින්ම බද්ධ වර අැති විය. මහමමාර නම් ගම යුද්ධය් දී ඔහුව දැක ඉතා ක්‍රා්ධ අැතිය්, 157 තමා නැංගා වූ අැතා ඔහුව නසනු පිණිස වහාම යැවීය. ම් කුමර තම ඒ අැතා තමාග් අැතා ලවා අන්නවා පලවා හැරිය්ය. 374 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.