ආපසු

පරිච්ඡේදය 49

පස් රජුන්ගේ පුවත

රජු: Dappula II

8th - 9th Century AD

මෙම පරිච්ඡේදය දප්පුල, තෙවන මහින්ද, අටවන අග්‍රබෝධි, තෙවන දප්පුල සහ නවවන අග්‍රබෝධි යන රජවරුන්ගේ පාලන සමයන් විස්තර කරයි. දප්පුල රජු රුහුණේ කැරලි මර්දනය කරමින් වෙදැදුරු ශාලා සහ විහාරස්ථාන ඉදි කළේය. අටවන අග්‍රබෝධි රජු තම මෑණියන්ට අතිශය භක්තියෙන් උපස්ථාන කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. නවවන අග්‍රබෝධි රජු ශාසනික පිරිසිදු කිරීම් සිදු කරමින් කුඩා විහාරවල භික්ෂූන්ගේ පහසුව පිණිස ගම්වර පූජා කළේය. මෙම යුගය ආගමික පුනර්ජීවනය සහ පවුල් සබඳතා මත පදනම් වූ දේශපාලන ස්ථාවරත්වයකින් යුක්ත විය.

158 ඒ දැක ඉතා සතුටු වූ (රජතම), රාජ්‍යයහි තබන්නට අන්‍යයන් නැති හයින් ද ඔහුට තමන්ග් උප රජ තනතුර දුන්න්ය. 159 හතම මස් විසි අවුරැද්දක් ම් දිවයින මනා කාට භුක්ති විද, පුණ්‍ය කර්මයාග් විපාකය විදින්ට මන් ස්වර්ගයට ගිය්ය. 160 මස් ජනයාට දුක් වූ, විරෑප වූ, නායක් ක්‍රමවලින් ලද්දා වූ සියලු භා්ගයා් ක්ණයන් නස්නාහුය. අදා්මය! අඥානයා් එහිම අැලති. මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයහි ජරාජන නම් වූ සසාළිස්වනි අදියර නිමි. 49. පස් රජුන්ග් පුවත ඳපයේපුල රජුගයේ රාජ්‍ය සම සහ අභ්‍යන්තර ගුටුම් 1 පිය රජුග් අභාවයන් පසුව, මිතුරන්ට සංග්‍රහ කිරීමටත් සතුරන්ට නිග්‍රහ කිරීමටත් සමත් වූ දප්පුල නම් උප රජ තම් රාජ්‍යත්වයට පත් විය. 2 ඒ රජුට ස්නා නම් වූ නුවණැති මහසියක් වූ අතර, යහපත් දැකුම් අැති අැය රජුට ඉතාම ප්‍රිය වූවා ය; ඔවුන්ට කුඩා පුතක් ද සිටිය් ය. 3-4 රජතම් තමාග් වැඬිමහල් පුතුට යුවරජ තනතුර දුන් අතර, අන්‍ය වූ අාදිපාදවරැන් කරහි තම දියණියන් විවාහ කරවා දී ඔවුන්ව තම පාර්ශ්වයට ගත්ත් ය. 5 රජතම් ඔවුන් එකිනකාට සුදුසු පරිදි තනතුරැ දී, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවන් ජනයාග් සිත් දිනා ගත්ත් ය. 6 ඉක්බිත්තන් ඔහු කිසියම් කරැණක් නිසා මින්න්රියට ගාස් වසන කල්හි, ද්ශසීමාවේ ප්‍රද්ශවල වැසියන් කිපී කැරලි ගැසූ බව අසන්නට ලැබුණි. 7 එහයින් හතම් ස්නාධිනායකයා සහ තම වැඬිමහල් පුත්‍රයා කැදවා, “ගාස් ඒ ද්ශසීමා ප්‍රද්ශ සංසිදුවා 375 පටුන එව”යි කියා වහාම පිටත් කර යැවීය. ඔවුන් එහි ගිය කල්හි, භ්ද කිරීමට සමත් සිත් අැති ක්ලාම් කියන්නා් යම් යම් ද් කියා, නරනිදුන් කරහි ඒ දදනා භ්ද කළහ. 8 ඒ හ්තුවන් ඒ දදනා රජු සමඟ සතුරැ වී ද්ශය අත්පත් කර ගැනීමට පටන් ගත්හ; රජතම් ඒ බව අසා ක්ණයකින්ම දුරතිස්ස නම් වැව ළඟට පැමිණිය් ය. 9 රජු ඒ දදනා එතැනදී ම මරවා දමා, ඔවුන් සතු සියලු ධනය ද ගන, 10 ඔවුන්ග් පක්ය ගන කටයුතු කළ සියල්ලන් ද මරා පාළාන්නරැවට ගිය් ය. රුහුණු රජු සමඟ සබෙඳතා සහ පුණ්‍ය කටුතු එකල්හි රැහුණු ද්ශය් භා්ගාධිපති වූ දාඨාසීව නම් අාදිපාදවරයාග් පුත්‍ර වූ මහින්ද නම් ක්ත්‍රියයක් විය; හතම් තම පියාට විරැද්ධ වී රජු වත පැමිණිය් ය. 11 රජතම් ඔහුග් තත්ත්වය සුදුසු පරිදි දැන සතුටු වී, ඔහුට ද සංග්‍රහ කාට සතුටු කළ් ය. 12-13 ඔහු සමඟ අැති මිත්‍රභාවය ස්ථිර කරනු පිණිස, රජතම් ද්වා නම් වූ තම දියණිය ද ස්නාවක් ද ඔහුට ලබා දී රැහුණටම යැවී ය. 14 හතම් රාජකීය ස්නාව සමඟ ගාස් රැහුණ මර්දනය කරවා, තම පියාව දඹදිවට පලවා හැර රැහුණු ද්ශය ලබා ගත්ත් ය. එම දප්පුල රජතම් මහා විහාරයහි යහපත් වූ ලහබත් ගයක් ස්ථිර කාට කරවී ය. 15 කාලක්ඛිය නම් බුද්ධ ප්‍රතිමා වහන්ස්ට පරහැර පැවැත්වීම පිණිස ‘මහා මහ’ නම් ගමක් පූජා කළ අතර, ශක්ති පමණින් පුද සත්කාර කළ් ය. 16 වඩ්ඪමාන නම් වූ බා්ධි වෘක් රාජයාග් දිරා ගිය ගෘහය කරවා, එය අාරක්ා කිරීම පිණිස බාහා් අාදායම් උපදින කාටුගම නම් ගම්වරය ඒ බා්ධියට දුන්න් ය. 17 නීලාරාම විහාරයට කාළුස්ස නම් ගම ද, ලා්හ ප්‍රතිමාවට අාරාමස්ස නම් ගම ද දුන් හතම් දිරා ගිය විහාර ද ප්‍රතිසංස්කරණය කළ් ය; ප්‍රතිමා ද කරවූය් ය. 376 පටුන 18 මහත් වූ කරැණා අැති ඒ රජතම් ප්‍රාසාදයන් ද, චත්‍යයන් ද, බාහා් විහාරයන් ද කරවූ අතර පාළාන්නරැවහි වද්‍ය ශාලාවක් ද කරවීය. 19 පදවියහි ද එස්ම භා්ග උපදින ගම්වලින් යුක්ත කාට වද්‍ය ශාලාවක් කරවූ හතම, කුදුන්ට ද අන්ධයන්ට ද ඒ ඒ තැන්හි ශාලාවන් ඉදි කරවීය. නීති ප්‍රතිසංසයේකරණ සහ රැජිනගයේ පින්කම් 20 හතම මනා කාට විනිශ්චය කරන ලද නඩු තීන්දු නීති පාත්හි ලියවා, අනාගතය් අැති විය හැකි කළහයන්ට බියන් ඒවා රජ මාළිගය් තැබ්බවීය. 21 පැරණි සිරිත් විරිත් හා ල්ඛන නා වළක්වා, පූර්ව නියා්ගයන් අාරක්ා කාට නවඩුන්නා නම් වහරට බාහා් භා්ග උපදින ගම්වර දුන්න් ය. 22 පිය රජු විසින් කරන ලද මහ දන් හා අන් යම් පින්කම් වී ද, ඒ සියල්ල නා නසා හතම් අාදර සහිතව අාරක්ා කළ් ය. මහ රජුග් මහසිය ද බාහා් පින්කම් කරවූවා ය. 23 ද්විය සෑගිරියහි (මිහින්තලයහි) කටුසෑය කළා ය; එස්ම ඕ තාමා් ජයස්න නම් පර්වත විහාරය ද කරවා ගම්වැසි භික්ූන් වහන්ස්ලාට පූජා කළා ය. 24-25 ඕ තාමා් ඒ විහාරයට මහුමාර නම් ගම දුන් අතර, සිල් මෑණියන් වහන්ස්ලාට ‘සලම්’ නම් අසපුවක් කරවා එහි වැසි මහණින්ට පසය (සිවේපසය) ලබා දුන්නා ය. 26 ඒ විහාරයහි පර යම් ගම්වරයක් විකුණා දමන ලද්ද් ද, ඕ තාමා් වස්තු දී ඒ ගම් මුදවා ගන නැවත විහාරයට දුන්නා ය. 27 සෑගිරියහි සියලු මහ රැක්වල අතු කප්පවා පිරිසිදු කර, නායක් වර්ණ අැති ධජ පතාකයන්ගන් පූජා කළා ය. වහර විහාර ප්‍රතිසංසයේකරණ සහ දානමාන 28 රජතම් පූර්වාරාමය කාටසහි වූ ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය කළ් ය; ඊට අයත් වූ අඩු අාදායම් අැති උස්සනවයී නම් ගම භා්ගවලින් සමෘද්ධිමත් කරවී ය. 29 විනාශ වී තිබූ ගිරිභණ්ඩ නම් 377 පටුන වහර පිළිසකර කරවූ අතර, එහි විසූ භික්ූන්ට භා්ග උපදින ගම් ද ලබා දුන්න් ය. 30 අඹ උයනහි ‘දප්පුල පබ්බත’ නම් අාවාසය කරවා, සිවේපසයන් සමෘද්ධිමත් කාට තුන් සියයක් භික්ූන් වහන්ස්ලාට පූජා කළ් ය. 31 හතම සිත පහදවන්නා වූ නිල්ගල අරම කරවා, බාහා් පසය උපදින ජලාවරණයක් (වැවක් හා් අැළක්) කරවා ඒ අාරාමයට දුන්න් ය. 32 අරිකාරි නම් වහරහි ද දිරා ගිය තැන් ප්‍රතිසංස්කරණය කළ හතම, පර නා තිබුණා වූ ලහබත් ගයක් ද, ප්‍රාසාදයක් ද කරවීය. 33 හතම මහා දූපතහි ‘සනග බා්ධි’ නම් චත්‍යයක් කරවී ය; බහුශ්‍රැත වූ හතම තුන් නිකායහි ම දහම් ද්ශනා කරවී ය. 34 භික්ූන් වහන්ස්ලාට යහපත් කාට වට (නිම) කරන ලද යකඩ පාත්‍රයන් පිළිගැන්වී ය. 35 හතම ‘පින්’ යැයි කියන ලද සියල්ලන් කිසිවක් අත නාහැර සිදු කළ් ය; අනාථ වූ කුලවත් කාන්තාවන්ට පලදනා දුන්න් ය. 36-37 රාත්‍රියහි බාජුන් කැමති වූවන්ට බාහා් ස් බාජුන් දුන්න් ය; ගවයන්ට ගායම් (තණ) ද, කපුටන් අාදී සතුන්ට බත් ද, ළදරැවන්ට මී පැණි සහ හකුරැ මිශ්‍ර බත් ද දුන්න් ය. මස් පිරිස් සහිත වූ ඒ රජතම් පින් කරමින් පස් වසරක් රාජ්‍යය විචාරා දිවි අත්හැරිය් ය. ධාර්මික සිලාම්ඝ රජු 38 ඔහුග් අභාවයන් පසුව ඔහුග් පුත්‍ර වූ, සියලු යහපත් ගුණයන් යුක්ත වූ මිහිදු (තුන්වන මහින්ද) නම් ක්ත්‍රිය තම් සිංහලයන්ග් රජ විය. 39 ධර්මයම පහනක් කාට අැති, ධර්මයම ධජයක් කාට අැති, පිරිසිදු ධර්මයම පිහිට කාට අැති හතම ‘ධාර්මික සිලාම්ඝ’ යන නාමයන් පාළා් තලයහි ප්‍රසිද්ධ විය. 40-41 පැරණි රජ දරැවන් විසින් කරන ලද ධර්ම මාර්ගයට අනුගත වූ සියලු ද් නා පිරිහළා ඉටු කළ හතම අධර්මය දුරැ කළ් ය. ඒ රජතම් රැවන්වැලි සෑ පහයහි නවකම් (ප්‍රතිසංස්කරණ) කරනු පිණිස ‘ගථුම්බ’ නම් වූ ජල අැළ මාර්ගය හැම කල්හිම පූජා කළ් ය. 42 ජරාවට පැමිණි චත්‍ය ස්ථාන ද 378 පටුන ප්‍රතිසංස්කරණය කරමින් පින්කම් කළ හතම, සිවේ වසරක් රාජ්‍යය කාට පරලාව ගිය් ය. අග්‍රබොයේධි රජුගයේ මාතෘ උපසයේථාන 43 ඒ රජුග් අැවෑමන් අග්‍රබා්ධි (අටවන අග්බා්) රජතම් සියලු සත්ත්වයන්ට එක ස් හිත සුව සලසමින් නගරයහි සත් දවසක් උත්සව පැවැත්වීය. 44-45 හතම ශාස්තෘන් වහන්ස්ග් සියලු ගුණයන්ට සුදුසු වූ ධාතු පූජාවක් ද, තම මුත්තණුවන් විසින් කරවන ලද බුද්ධ ප්‍රතිමාවට මහා පූජාවක් ද කරවී ය. 46 ඒ රජතම් පියාණන්ග් හා තමන්ග් නමින් ‘උදාඅග්බා්’ නම් වූ පිරිවනක් කරවීය; 47 සියලු පහසුකම් අැති, භා්ග සහිත වූ ඒ පිරිවන කරවා ස්වකීය අාචාර්යවරයන්ට ද, භික්ූන් තුන්සියයකට ද පූජා කළ් ය. ඒ රජතම් ‘සුළු වැවේ’ නම් වූ ගම ධර්ම ශාලාවට පූජා කළ් ය; එස්ම කාළුළය සහ මල්ලාවාතය යන ගම් දක ද පූජා කළ් ය. 48 හතම පාහා් දිනවල මත්ස්‍ය, මාංස සහ මත්පැන් අාදිය තමන්ග් අැතුළු නුවරට ගන ඒම තහනම් කළ් ය. 49 භික්ූන් වහන්ස්ලා හා් චත්‍යයන් හා් වැද පුදා එතැනින් පිටතට පැමිණන විට (ඔවුන්ග් පාදවල) වැලි නා රැද්වා යි සිතා පාදයන් මනා කාට ධා්වනය කරවීය. 50 ස්වර්ග සැපය ලබා දන්නා වූ යම් පින්කමක් වේ ද, තරැවන් කරහි පැහැදුණු හතම ඒ සියලු පින්කම් සිදු කළ් ය. 51 හතම දිවා රෑ දකහි තම මෑණියන්ට උපස්ථාන කිරීමහි අැලුණ් විය. 52 උදෑසනම රජතම් මෑණියන් උපස්ථානයට ගාස්, හිස තල් ගා, අැඟ දූවිලි අාදිය පිස දමා, නියපාතු පිරිසිදු කාට අාදර සහිතව නාවා සුවපහසු වූ අලුත් වස්ත්‍ර තමා විසින්ම අැන්දවීය. 53-55 අැය විසින් ඉවත් කළ කිලිටි වස්ත්‍ර ගන තමන්ම සා්දා මිරිකා, ඒ වස්ත්‍ර ස්දූ ජලයන් ඔටුනු සහිත වූ තම හිස තමා ගත්ත් ය; ඉන්පසු ඒ මෑණියන් චත්‍යයක් 379 පටුන මන් සුවද මලින් පුදා, අැය වටා ප්‍රදක්ිණා කාට තුන් වරක් වැන්ද් ය. 56 අැයග් පරිවාර ජනයාට වස්ත්‍රාදියන් රැචි වූ ද් දී, මෑණියන්ට වටිනා වූ ප්‍රණීත අාහාර සිය අතින්ම කැවී ය. 57 අැය අනුභව කාට ඉතිරි වූ දය තමන් අනුභව කාට, (ඉතිරි වූ ජලය) හිසහි ද ඉස ගන, ඒ බිසවග් පිරිසට ද උතුම් වූ රාජ භා්ජනය අනුභව කරවී ය. 58 අැය වාසය කරන ගෘහය ද සුවද දුම් අල්වා සරසා, එහි යහනක් මනා කාට සියතින්ම සකස් කළ් ය. 59 පාදයන් සා්දා, සිනිදු කාට, සුවද තල් ගල්වා මිරිකමින් ළඟ හිද අැය නින්දට පමුණුවා, අැද වටා පැදකුණු කාට මනා කාට තුන් වරක් වැන්ද් ය. 60-63 දාසයන් ද, කම්කරැවන් ද අාරක්ාකාරයන් ලස නියා්ග කාට, අැය දසට පිටු නාපා පිටුපසින්ම ඉවත්ව, නා පනන තැනකට ගාස් නැවත තුන් වරක් වැන්ද් ය; ඒ ක්‍රියාවන් සතුටු වී එය නැවත නැවත සිහි කරමින් ගට ගිය් ය. ජීවත්ව සිටි ඒ බිසවට ම් අාකාරයන් උපස්ථාන කළ් ය. 64 එක් කලක තමාග් දාසයකුට ‘දාසයා’ යැයි (නින්දා සහගත) වචනයන් බැණ වැදී, පසුව ඔහු ලවා තමාට ක්මා කරනු පිණිස තම්ම වචන කියවීය; එස්ම මෑණියන් ලවා තමා භික්ූන් වහන්ස්ලාට පූජා කරවා, පසුව තමා වටිනා තරම් ධනයක් දී (දාස භාවයන්) නිදහස් විය. 65 මස් පිනහි අැළුණු රජතම් දිවයිනට සංග්‍රහ කාට එකාළාස් වසරක් රාජ්‍යය කාට දිව්‍ය ලා්කයට ගිය් ය. ඳපයේපුල රජු සහ රුහුණ් අරගල 66 ඉක්බිත්තන් ඔහුග් අැවෑමන් ඔහුග් මලණුවන් වූ (තුන්වන) දප්පුල තම් රජ විය; හතම පුරාණ රජුන්ග් සියලු චාරිත්‍ර එලසින්ම පවත්වාගන ගිය් ය. 67 එකල්හි රැහුණු ද්ශය හිමි මිහිදුග් පුත්‍රයා් පියා විසින් රටින් බැහැර කරන 380 පටුන ලද්දාහු, සිය මාමා වූ රජු වත පැමිණියහ. 68 රජතම් ඔවුන් දැක තාරතුරැ අසා, මහා ස්නාවක් දී තම නෑයන්ට උපකාර කිරීම පිණිස පියා සමඟ යුද්ධ කිරීමට යැවී ය. 69 රැහුණට අධිපති වූ මිහිදු තම් ද ඒ බව දැන, මහා ස්නා අැත්ත් ඔවුන්ට පළමුවන් ම යුද්ධ කළ් ය. 70 ස්නාවට නායකයකු පමුණුවා යුද්ධ කළ කල, (පරාජය වූ) ඒ දදනාම පලා ගාස් නැවත අවුත් රජු ස්වය කරමින් මහි විසූහ. 71 රැහුණු මිහිදු තම් ද ඉන් සතුටු වූය්, තමාග් අන්‍ය වූ ඥාතියකු සමඟ යුද්ධ කරමින් සිටියදී මරණයට පත් විය; ඒ ඥාතියා ද මළ් ය. සසුන් වුඩ සහ පාදුජන සයේවාවන් 72 එකල්හි දප්පුල රජතම් කිතුඅග්බා් නම් වූ බෑණනුවන්ට සියලු රෑප ගුණයන් යුත් ‘ද්වා’ නම් වූ දියණිය විවාහ කර දුන්න් ය. 73 ඒ කිතුඅග්බා් තම් ඒ රජුට ස්වය කිරීම පිණිස දප්පුල නම් මලණුවන් නවත්වා, තමන් සනඟ ගන රැහුණට ගිය් ය; හතම රැහුණට අධිපතිව, සියලු සැප සම්පතින් සතුටුව, පුතුන් ලැබීමන් දියුණු වමින් එහිම වාසය කළ් ය. 74 ඒ (දප්පුල) රජතම් දිරා ගිය මහා බා්ධි ගෘහය තහවුරැ කාට ප්‍රතිසංස්කරණය කළ් ය; රනින් නිමවූ කර්මාන්ත ද කළ් ය. 75 හතම ඒ බා්ධි මන්දිරයට උත්සවශ්‍රීයන් යුක්ත වූ ද, තමන්ග් රජකමට ද ශාස්තෘන් වහන්ස්ග් පාරමිතාවට ද සුදුසු වූ ද කර්මාන්ත මනා කාට කරවා මහත් පූජාවක් පැවැත්වී ය. 76-77 අැත්කුස් වහරහි දිරා ගිය ප්‍රාසාදය අලුත් කරවූය් ය; වහාම දිවයින පර්වතයහි ‘ලාව’ නම් අාරාමයක් ද කරවී ය. 78 ජ්තවන විහාරයහි ද රන් මුවා පිළිමයක් කරවා බා්ධි මන්දිරයහි පිහිටුවා සිතා ගත නාහැකි තරම් මහා පූජා කළ් ය. ලක්දිව අවුරැද්දක් පාසා වස්ත්‍ර දානයක් පැවැත්වී ය; මහාපාළි නම් දන්සල ද විශාල කරවා වැඬි දියුණු කළ් ය. 79 දාන ශාලාවට ද 381 පටුන අවශ්‍ය ද් සැපයීමන් බැලීම් කළ් ය; (තමාග් බරට සරිලන) තුලාහාර දානයක් ද දුන්න් ය; දිරා ගිය ස්ථාන ද පිළිසකර කරවී ය. 80 පර රජවරැන් කළ, රජුන්ට නිවැරදි වූ සිරිත් විරිත් අාරක්ා කළ් ය. 81 රජුට ‘වජිර’ නම් මහ නුවණැති සනවියක් විය; හතම පාංශුකූලික භික්ූන් වහන්ස්ලාට ‘කච්ඡොවල’ නම් අාරාමයක් කරවී ය. 82 ථූපාරාමයහි වටදාගය රන් උළු සවිලි කාට මනා කාට සවණ කරවීය; රන් මුවා දාරවල් ද සම්පාදනය කරවී ය. මස් ඒ රජතම් සාළාස් වසක් රජ කාට සියලු සත්ත්වයන් විසින් යා යුතු වූ ද්ශයට (මරණයට) ගිය් ය. නවවන අග්‍රබොයේධි රජු සහ සුළු විහාර ගුටළුව 83-84 ඒ රජ දවේලාවට පැමිණි කල්හි, අග්‍රබා්ධි (නවවන) යන නම අැත්තක් එකල්හි රජ විය; හතම ඉක්බිත්තන් අණබර හැසිරවී ය. 85 ඔහුග් පියා සිය සහා්දරයාග් පුත්‍රයා වූ මහින්ද නම් කුමාරයාට රජකම ලබා දීම පිණිස තමා අෑපා තනතුරට පත් නාකරන ලස ඉල්ලා සිටිය් ය; ඒ මහින්ද තම් තම නෑයන්ට ද මලණුවන් අැතුළු සහා්දරයන්ට ද සංග්‍රහ කිරීමට නාහැකි වී, ව්‍යාකූලව එතරට (ඉන්දියාවට) පලා ගිය් ය. 86 අග්‍රබා්ධි රජතම් ඔවුන් එන බව අසා, මහ සනඟක් යවා ඔවුන් සමඟ යුද්ධ කරවා ඔවුන්ග් හිස් කපා ගන්වී ය. 87 හතම නිකායන්හි කටයුතු සියල්ල ම විමර්ශනය කරවා මුළු දිවයිනහි ම පාපී සිරිත් වැළැක්වීම සිදු කළ් ය. 88-89 එකල්හි කුඩා විහාරවල භික්ූහු සෑම කල්හි ම මහා විහාරයන් කැද පිළිගනිති; ඒ බව අසා කළකිරැණු සිත් අැති රජතම්, 90 කණ්ඨපීඨි නම් මහ ගම ද, එස්ම යාබාල නම් සුළු ගම ද, බාහා් අාදායම් උපදින තල් ගම ද, ජල මාතිකාවක් (අැළ මාර්ගයක්) ද ලබා දී (ඒ ඒ) කුඩා විහාරයන්හි ම කැද පිළිගැනීමට විධිවිධාන යදී ය. 382 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.