පරිච්ඡේදය 5
ධර්මාශෝක රජු සහ තෘතීය ධර්ම සංගායනාව
රජු: Ashoka
3rd century BCE
මෙම පරිච්ඡේදය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ඇති වූ නිකාය භේදයන් පිළිබඳව විස්තර කරයි. චන්ද්‍රගුප්ත සහ බින්දුසාර රජවරුන්ගෙන් පසු අශෝක රජු බලයට පත් වූ ආකාරයත්, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකීමෙන් පසු ඔහු බුදුදහම වැළඳගත් ආකාරයත් මෙහි දැක්වේ. රජතුමා අසූ හතර දහසක් වෙහෙර විහාර ඉදිකරවමින් ශාසනයට මහත් සේවයක් කළ අතර, මහාකාල නා රජු ලවා බුදුරුවක් මවා බලා සතුටු වූ පුවත ද මෙහි ඇතුළත් වේ.
වහන්ස්ලාග් ඒ මරණය සිහි කාට, අැතිවමින් නැතිවන්නා වූ සංඛත ධර්මයන්ග් සාරරහිත භාවය නිරවශ් වශයන් ප්‍රඥාවන් පරීක්ා කාට, සාදු ජන තම් ප්‍රමාද රහිත වන්න්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි ‘දුතිය සංගීති’ නම් වූ සතර වනි පරිච්ඡේදය නිමිය් ය. 5. ධර්මාශා්ක රජු සහ තෘතීය ධර්ම සංගායනාව නිකා භයේඳයේ අාරම්භ 1 අාරම්භය්දී මහා කාශ්‍යප අාදී මහා තරවරැන් වහන්ස් විසින් පවත්වන ලද ධර්ම සංගායනාව ‘ථථේරවාදය’ යැයි කියනු ලැබ්. 2 අාරම්භය් සිට වසර සියයක් යනතුරැ පැවතිය් ඒ එකම ථථේරවාදය පමණි. ඉන්පසුව 3 අන්‍ය අාචාර්යවාදයන් හවත් නිකායන් අැති විය. ඒ දවැනි ධර්ම සංගායනාව කළ තරවරැන් විසින් නිග්‍රහ කරන ලද, දස දහසක් පමණ වූ ඒ පාපී භික්ූහු ‘මහා සංගීති’ නම් වූ අාචාර්යවාදයක් (නිකායක්) අැති කර ගත්හ. 4 ඒ මහා සංගීතික භික්ූන්ගන් ගා්කුලිකය සහ ඒකව්‍යවහාරිකය යැයි අාචාර්යවාද අැති ලබ්ධි දකක භික්ූහු අැති වූහ. 5 ගා්කුලික භික්ූන්ගන් පඤ්ඤත්තිවාදීහු සහ බාහුලිකයා් යැයි ලබ්ධි දකක පිහිටි භික්ූහු බිහි වූහ. 6 ඒ භික්ූන් අතරහිම ච්තියවාද නම් වූ අන්‍ය මතයක පිහිටි භික්ූහු ද වූහ. ඒ සියල්ලා්ම ‘මහා සංගීති’ නම් වූ වාදය අැත්තා් ය. නැවත ද ථථේරවාදී භික්ූන්ගන් ‘මහිංසාසක’ නම් භික්ූහු ද, ‘වජ්ජිපුත්තක’ නම් භික්ූහු ද යැයි ම් කාටස් දක අැති විය. 7 ඒ වජ්ජිපුත්තක භික්ූහුම ධම්මුත්තරිය නම් භික්ූහුය, භද්‍රයානික 54 පටුන භික්ූහුය, ඡෙන්නාගාරික භික්ූහුය, සම්මිතිය භික්ූහු යැයි මස් සතර කාටසක් වූහ. 8 මහිංසාසක නම් භික්ූන්ගන් වන් වී සබ්බත්ථිවාදී (සර්වස්තිවාදී) නම් භික්ූහු ද, ධම්මගුත්තිය නම් භික්ූහු ද යැයි ම් කාටස් දක අැති විය. 9 යළිත් සබ්බත්ථිවාදීන් කරන් වන් වී කස්සපිය භික්ූහු අැති වූහ. එයින් සංකන්තික නම් භික්ූහු ද, එයින් වනාහි සුත්තවාද නම් භික්ූහු ද බිහි වූහ. 10 ඒ මාවුහු ථථේරවාද නම් මතය අැති භික්ූන් හා සමඟ දාළාස් නිකායක් වති. පර කියන ලද (මහා සංගීතික අාදී) ඩ් වාදයන් ද සමඟ මස් සියල්ලා්ම අටළාස් (18) නිකායක් වූහ. 11 මස් දවැනි වර් ශතයහි (බුදුරදුන් පිරිනිවී වසර දසියයක් තුළ) දාහතක් වූ නිකාය භ්දයන් අැති විය. ඉන්පසුව අන්‍ය වූ අාචාර්යවාදයන් උපන්හ. එනම්; හ්මවතයා් ය, රාජගිරිකයා් ය, 12 එස්ම සිද්ධාර්ථිකයා් ය, පුබ්බසලික නම් භික්ූහු ය, එස්ම අපරසලිකයා් ය, වාජිරිකයා් ය වශයනි. 13 ම් ඩ්විධ (සය අාකාර) නිකායන් ජම්බුද්වීපයහි (දඹදිව) අැති විය. ධම්මරැචිකයා් ය, සාගලිකයා් යැයි ලංකාද්වීපයහි නිකාය භ්දයන් අැති විය. අාචාර්ය වංශ භ්දය නිමිය්ය. මගධ රාජ වංශ කාලාශා්ක රජුග් පුත්‍ර වූ දස බෑ කනක් වූහ. 14 ඔවුහු විසි දවසරක් රාජ්‍ය අනුශාසනා කළහ. ඒ දස බෑ රජුන්ට අනතුරැව නව නන්ද රජ දරැවා් පිළිවළින් රජ වූහ. ඔවුහු ද විසි දවසරක් 15 රාජ්‍ය අනුශාසනා කළහ. 16 ඉක්බිති ඒ චාණක්‍ය නම් බ්‍රාහ්මණ තම් නන්ද රජුන් අතුරන් නව වැනි වූ ධනනන්ද රජුව චණ්ඩ ක්‍රා්ධයන් යුක්තව මරවා, 17 මඌර්ය නම් ක්ත්‍රියයන්ග් වංශයහි උපන්නා වූ, 55 පටුන ග්‍රීධර වූ (ත්ජසින් බබළන), චන්ද්‍රගුප්ත යැයි ප්‍රසිද්ධ වූ රාජ කුමාරයාව මුළු දඹදිව රාජ්‍යයහි අභි්ක කළ්ය. ඒ චන්ද්‍රගුප්ත රජ තම් විසි හතර අවුරැද්දක් රජකම් කළ්ය. 18 ඔහුග් පුත් බින්දුසාර ක්ත්‍රිය තම් විසි අට අවුරැද්දක් රජකම් කළ්ය. 19 බින්දුසාර රජුග් පුත්‍රයා් ප්‍රසිද්ධ වූ එකසිය එක් දනක් වූහ. ඔවුන් අතුරන් ධර්මාශා්ක කුමාර තම් පිනන් සහ ත්ජස් බලයන් හා සමෘද්ධියන් 20 සම්පන්න වූය්ය. ඔහු තමාට වඩා වනස් මවේවරැන් අැති එකුන් සියයක් (99) සහා්දරයන් මරවා මුළු දඹදිව එකම රාජ්‍යයකට පැමිණිය්ය. ධර්මාශායේක රජුගයේ අභිෂයේක සහ අාශයේචර්න් සර්වඥයන් වහන්ස්ග් පරිනිර්වාණයන් පසු, ඒ රජුග් අභි්කය දක්වා වර් දසිය දහඅටක් (218) ගත වී තිබූ බව මස් දත යුතුය. 21 මහා යසස් අැති ඒ රජ තම් සතර වසරකින් (රාජ්‍යය ලබා වසර හතරකට පසු) එකම රාජ්‍යයකට පැමිණ පාටලීපුත්‍ර නගරයහි තමන්ව අභි්ක කරවා ගත්ත්ය. 22 ඒ රජුග් අභි්කය හා සමඟම අහසහි ද එස්ම පාළාවහි ද යාදුනක් යාදුනක් පාසා රජුග් අාඥාව නිරතුරැවම පැතිර ගිය්ය. 23 ඒ රජතුමාට දවියා් අනා්තත්ත විලහි පැන් කත් අටක් දිනපතා ගනාවාහු ය. 24 නර්න්ද්‍ර තම් එයින් ජනයාට කාටස් කර බදා දුන්න්ය. දවියා්ම හිමාලයන් නායක් දහස් ගණනකට සෑහන තරම් වූ දැහැටි දඩු (නාගලතා) ගනාවාහු ය. 25 එස්ම බහත් අැඹුල ද, බහත් අරළු ද, වර්ණයන් ද ගන්ධයන් ද රසයන් ද උතුම් වූ අඹ ඵල ද එයින්ම ගනාවාහු ය. 26 තවද ද්වතාවා් පස් පැහැති වස්ත්‍රයන් ද, කහ පැහැති වූ අත් පිස්නා පිළි (ල්න්සු) ද, දිව්‍ය පාන වර්ග ද ඡෙද්දන්ත විලන් ගනාවාහු ය. 27 ඒ නුවර මැරන්නා වූ මුවා් ද, උඌරා් ද, 56 පටුන ලිහිණියා් ද ඒ රජුග් මුළුතැන්ගය ළඟට අවුත් තමන්ම 28 මැරති. එහි දිවියා් ගවයන් ගාදුරැ කවා ගාලට ගන එති. 29 මුවා් සහ උඌරා් කත්වත් විල් අාදිය රකිති. මනාව පිපුණා වූ දිව්‍යමය සමන් මල් පට සහ මානල් මල් ද, විලවුන් ද, අදුන් ද නාග විමානයන් 30 නාගයා් ගන එති. ගිරවු වනාහි හැල් වී කරල් නව දහසක් ඡෙද්දන්ත 31 විලන් ම දිනපතා ගනාවාහු ය. මීයා් ඒ හැල් වී නාකඩා, දාසවිය සහ කුඩු නැති කාට සහල් ශුද්ධ කළහ. 32 ඒ සහලින් රජගයි බත පිසින ලදී. 33 ඒ රජුට නිරතුරැව මී මැස්සා් මී බැන්දා්ය. එස්ම ඒ රජුග් කම්මල්හලහි වලස්සු කුළු ගැසූහ (යකඩ තැලූහ). 34 මනා්ඥ මධුර ස්වර අැත්තා වූ කුරවිකවිල්ලා් අවුත් ඒ රජුට මධුර වූ නාද කළහ. 35 අභි්ක කරන ලද්දා වූ ඒ අශා්ක රජ තම් ස්වකීය බාල සහා්දර වූ තිස්ස නම් වූ කුමාරයා උප රාජ්‍යයහි අභි්ක කළ් ය. ධර්මාශා්කාභි්කය නිමිය් ය. නිග්‍රායේධ සාමණ්රන් වහන්සයේ සහ රජුගයේ පර භව 36 ඒ රජුග් පියා බ්‍රහ්ම පාක්ික වූ (බ්‍රාහ්මණ භක්තික) සැට දහසක් බ්‍රාහ්මණයන්ව වැළදවීය. ඒ ධර්මාශා්ක රජ තම් ද තුන් අවුරැද්දක් ඔවුන්ටම දන් 37 දුන්න්ය. නුවණැත්තා වූ අශා්ක රජ තම් දන් දන තැනදී ඔවුන්ග් 38 අසංවර බව දැක, “පරීක්ා කාට දානය දන්නමි” යැයි අැමතියන් 39 මහයවා, වන් වන් වශයන් නා නා පාාණ්ඩයන් (විවිධ අාගමික කාටස්) ගන්වා, අසුන් ගැන්වීමන් විමසා, අාහාර වළදවා පිටත් කර හැරිය්ය. එක් කාලයක සී මැදුර් සිටි ඒ රජ තම් වීථියහි වඬින්නා වූ, උපශාන්ත වූ, සංසුන් ඉදුරන් අැත්තා වූ ඒ නිග්‍රා්ධ සාමණ්රයන් දැක සිත පැහැද වූය්ය. 40 ඒ නිග්‍රා්ධ සාමණ්ර තම් 57 පටුන බින්දුසාර රජුග් පුත්‍රයන් අතුරන් සියල්ලන්ට වැඬිමහල් සහා්දර වූ සුමන නම් කුමාරයාග් පුත්‍ර වූය්ය. (එහි පිළිවළ කතාව මස්යි:) 41 ඒ අශා්ක කුමාර තම් පියාණන් විසින් දන ලද උද්නි රට රාජ්‍යය හැර දමා, බින්දුසාර රජු රා්ගාතුර වූ කල්හි පාටලීපුත්‍ර නගරයට පැමිණිය්ය. පුරය තමා යටත් කරගන, පියා මළ කල්හි වැඬිමහල් සහා්දරයා මරා පුරවරයහි රාජ්‍යය ගත්ත්ය. 42 සුමන නම් කුමාරයාග් සුමනා නම් වූ ගර්භිණී ද්විය ඒ පුරයන් නික්ම නැගනහිර 43 දාරටුවන් පිට වී සැඩාල් ගමකට ගියාය. එහි නුග රැකකට අධිපති වූ ද්වතාවිය 44 නමින් අැයව කැදවා ගයක් මවා දුන්නාය. අැය එදිනම 45 උතුම් පුතකු වැදුවාය. ද්වතානුග්‍රහය අනුව ගිය හයින් පුත්‍රයාට ‘නිග්‍රා්ධ’ යැයි නම් කළාය. 46 සැඩාල් ගම් නායකයා අැය දැක තමාග් ස්වාමි දියණිය මන් සිතා, සත් අවුරැද්දක් මනා කාට අැයට උවටැන් කළ්ය. 47 එකල්හි මහා වරැණ නම් අර්හත් ස්ථවිර තම් පින් අැති කුමරැවා දැක, මෑණියන්ගන් විචාරා ඒ කුමරැවා පැවිදි කරවූය්ය. 48 ඒ කුමාර තම් හිස කස් බාන විටම (ක්ර ගෘහයහිම) රහත් බවට පැමිණිය්ය. ඉක්බිති ඒ නිග්‍රා්ධ සාමණ්ර තම් මවු බිසවුන් දකිනු පිණිස යන්න් පුරවරය් දකුණු දාරටුවන් අැතුළු වී, 49 එකල රජ මළුවහි ඒ ගමට යන මගින් ගිය්ය. රජ තම් ශාන්ත වූ ඉරියවේ අැති ඒ සාමණ්රයන් කරහි පැහැදුණ්ය. 50 පර භවය් එකට විසීම හ්තුවන් උන්වහන්ස් කරහි (රජුග්) ප්‍ර්මය උපන්න්ය. (ඒ පිළිවළ කතාව මස්යි:) පූර්වයහි වනාහි මී පැණි වළන්දා් 51 තුන් බෑ කනක් වූහ. එක් වළන්දක් මී පැණි විකුණයි. අනිත් දදනා මී පැණි 52 ගන එති. එකල එක් 58 පටුන පස්බුදු කනක් ව්‍රණ රා්ගයකින් අාතුර විය. අන්‍ය වූ පස්බුදු කනක් උන්වහන්ස් පිණිස මී පැණි සායමින් එකල පිඩු සිඟන වතින් නුවරට පිවිසි ස්ක. 53 දිය ගනනු සදහා තාටට යන්නා වූ එක් දාසියක් (ඝට ච්ටිකාවක්) උන්වහන්ස් දුටුවාය. 54 කරැණු විචාරා මී පැණි කැමති බව දැන, “වහන්ස, අර තිබන්න් මී පැණි වළදසැලය” යි අතින් පන්වා, “එහි වැඬිය මැනව” යැයි කීවාය. 55 එහි පැමිණි පස්බුදුන්ට පහන් වූ වළන්දා පාත්‍රය උතුරැවමින් පාත්‍රය පුරා මී දන් දුන්න්ය. 56 පිරැණා වූ ද, ඉතිරී ගියා වූ ද, පාළාවහි වැටුණා වූ ද මී පැණි දැක ප්‍රසන්න වූ ඒ වළන්දා එකල්හි, “ම් දානය හ්තු කාටගන මට ජම්බුද්වීපයහි ඒක රාජ්‍යය වේවා! අහසහි යාදුනක් තැන ද, පාළාවහි 57 යාදුනක් තැන ද මාග් අාඥාව පැතිර්වා!” යි මස් ප්‍රාර්ථනා කළ්ය. පැමිණියා වූ සහා්දරයන්ට හතම, “මබදු කනකුට මම මී පැණි 58 දුනිමි. මී පැණි නුඹලාට ද අයිති හයින් නුඹලාත් ඒ අනුමා්දන් වන්න” යැයි කීය්ය. 59 ඒ වැඬිමහලු සහා්දරයා නාසතුටු සිත් අැත්ත්, “සැම කල්හිම චණ්ඩාලයා් කසාවත් අදිති. හතම චණ්ඩාලයක් වන්න් දා්” යි කීය්ය. 60 මැද සිටි තැනැත්තා, “ඒ පස්බුදුන් මුහුදින් එතර දමව” යි කීය්ය. (නමුත් පසුව) ඒ මී පැණි දුන් තැනැත්තාග් බස් අසා ඔවුහු දානය් පින අනුමා්දන් වූහ. 61 ඒ වළදසැල පන්වූ දාසිය වනාහි ඒ මී පැණි දුන් තැනැත්තාග් මහසිය වීමටත්, නාපනන සන්ධි අැති (අසන්ධි) ඉතා මනා්හර වූ රෑපයක් ලැබීමටත් ප්‍රාර්ථනා කළාය. 62 මධු දායක වූ වළන්දා ධර්මාශා්ක නම් රජ වූය්ය. දාසිය අසන්ධිමිත්‍රා නම් ද්විය වූවාය. 63 චණ්ඩාල වාදී වූ (පස්බුදුන්ට චණ්ඩාලයකැයි කී) වළන්දා නිග්‍රා්ධ සාමණ්ර වූය්ය. 59 පටුන ‘මුහුදන් එතර දමව’ යැයි කී වළන්දා දවැනි පෑතිස් නම් රජ වූය්ය. 64 යම් හයකින් හතම චණ්ඩාල වාදී වී නම්, එහයින් සැඩාල් ගමක උපන්න්ය. යම් ස් මා්ක්ය ප්‍රාර්ථනා කළ් ද, එහයින් සත් හැවිරිදි වයස් අැත්ත්ම මා්ක්යට (රහත් බවට) පත් ද වූය්ය. ධර්මාශායේක රජු බෙුදු ඳහම වුළඳ ගුනීම එහයින් ඒ සාමණ්රයන් කරහි ප්‍ර්මය අැති ඒ රජ තම්, ඉතා ඉක්මන් වූය් ඔහු කැදවූය්ය. 65 හතම සංසුන් පැවතුම් අැත්ත්ම රජු ළඟට පැමිණිය්ය. රජ තම්, “දරැව, සුදුසු අසුනක හිදගත මැනව” යි කීය්ය. හතම අන්‍ය වූ ශ්‍රමණයකු 66 නාදැක සිංහාසනය කරා පැමිණිය්ය. ඒ සාමණ්රයාණන් පර්යංකය කරා එන කල්හි රජ තම්, “අද ම් සාමණ්ර තම් මාග් ගයි 67 ස්වාමියා වන්න්ය” යි සිතුවේය. හතම රජුග් අත අල්ලා පර්යංකයට 68 නැඟ, රාජ පර්යංකයහි ස්සත යට වැඩ හුන්න්ය. ඒ ධර්මාශා්ක රජ තම් එස් හුන්නා වූ ඒ සාමණ්රයන් දැක, ගුණයන් සම්භාවනා කාට, එකල අතිශයින්ම සතුටු වූය්ය. 69 ඒ සාමණ්රයන් තමන්ට පිළියළ කරන ලද කැවිලි හා බත්වලින් සනසා, සම්බුදුන් වදාළ ධර්මයක් විචාළ්ය. ඒ සාමණ්ර තම් ඒ රජහට ධම්මපදයහි ‘අප්පමාද වර්ගය’ 70 වදාළ්ය. ඒ රජ තම් ඒ අසා බුද්ධ ශාසනයහි ප්‍රසන්න වූය්, “දරැව, නුඹ වහන්ස්ට නිති බත් (දිනපතා දානය) අටක් දමි” යි ඒ සාමණ්රයන්ට කීය්ය. 71 ඒ සාමණ්ර තම්, “මහරජ, ඒ නිති බත් මාග් උපාධ්‍යායයන් වහන්ස්ට දමි” යි කීය්ය. 72 නැවත අටක් දුන් කල ඒ අට අාචාරීන්ට ද, නැවතත් අටක් දුන් කල්හි ඒ අට භික්ු සංඝයාට ද ඒ සාමණ්ර තම් දුන්න්ය. 60 පටුන 73 නැවතත් අටක් දුන් කල්හි ප්‍රඥාවන්ත වූ සාමණ්ර තම් එය තමන් සදහා පිළිගත්ත්ය. දවැනි 74 දවස්හි භික්ූන් තිස් දකක් (32) සමඟ රජගට වැඬිය්ය. රජු විසින් සියතින්ම පූජා සත්කාර කරන ලද්ද්, ධර්ම ද්ශනා කාට මහා ජනයා සහිත 75 වූ රජුව තිසරණ පන්සිල්හි පිහිටුවූ ස්ක. (නිග්‍රා්ධ සාමණ්ර දර්ශනයයි.) වහර විහාර ඉදිකිරීම සහ නාග රාජා දැකීම ඉක්බිති ප්‍රසන්න වූ ඒ රජ තම් දිනපතා පිළිවළින් දගුණ කරමින් භික්ූන් සැට දහසකට උපස්ථාන කළ්ය. 76 සැට දහසක් වූ තීර්ථකයන් බැහැර කාට සැට දහසක් භික්ූන් නිරතුරැව රජගයි වැළදවීය. 77 ඒ රජ තම් සැට දහසක් භික්ූන්ට වළදවනු පිණිස ඉක්මන් වූය්, මහා වටිනාකම් අැති ඛාද්‍ය භා්ජ්‍යයන් පිළියළ කරවා, 78 නුවර සරහවා ගාස්, සංඝයාට අාරාධනා කාට රජගට වඩා ගනවුත් වළදවා, බාහා් වූ ශ්‍රමණ පිරිකර දන් දී, “ශාස්තෘෘන් වහන්ස් විසින් ද්ශනා කරන ලද ධර්මය 79 කාපමණ දැ?” යි විචාළ්ය. මාග්ගලීපුත්ත තිස්ස නම් ස්ථවිර තම් එකල ඔහුට ඒ ප්‍රශ්නය විසදා වදාළ්ය. “අසූ සාර දහසක් (84,000) ධර්මස්කන්ධයා් ය” යි අසා ඒ රජ තම්, 80 “මම ඒ ධර්මස්කන්ධයන් එකක් එකක් වශයන් (එක එක ධර්මස්කන්ධයක් වනුවන්) එක එක විහාරයන් පුදමි” යි කීය්ය. රජ තම් එකල්හි කා්ටි අනූ හයක් (96) ධනය දී දඹදිව පුරා අසූ සාර දහසක් පුරයන්හි ඒ ඒ තැන්හි 81 රජුන් ලවාම විහාරයන් අාරම්භ කරවීය. තම්ම අශා්කාරාමය කරවන්නට අාරම්භ කළ්ය. 82 ඒ රජ තම් රත්නත්‍රය, නිග්‍රා්ධ සාමණ්රයන් සහ ගිලන්වූවන් යන මාවුන්ට ශාසනයහි වන් වන් වශයන් 83 දිනපතා ලක්ය බැගින් ධනය යදවූය්ය. බුදුන් උදසා 84 දන ලද ධනයන් සෑම කල්හි නායක් විහාරයන්හි නායක් 61 පටුන අයුරින් ථූප පූජා කළහ. මනු්‍යයා් ධර්මය උදසා දන ලද ධනයන් 85 ප්‍රණීත වූ සිවුපසයන් ධර්මධර භික්ූන්ට උපස්ථාන කළහ. 86 අනවතප්ත විලන් ගනන පැන් කත්වලින් දිනපතා හතරක් සංඝයාට ද, ත්‍රිපිටකධර භික්ූන් සැට නමකට එකක් ද දුන්න්ය. එකක් අසන්ධිමිත්‍රා නම් 87 ද්වියට දුන්න්ය. මිහිපති තම් (ඉතිරි) දකම තමන් පරිභා්ජනය කළ්ය. දිනපතා සැට දහසක් භික්ූන්ට ද, සාළාස් දහසක් 88 ස්ත්‍රීන්ට ද නාගලතා නම් වූ දැහැටි දඩු දුන්න්ය. ඉක්බිති එක් දිනක් රජ තම් සතර බුදුවරැන්ග් දර්ශනය 89 අැත්තා වූ, මහත් සෘද්ධි අැති, කල්පයක් අායු අැති මහාකාල නම් නා රජුග් 90 පුවත් අසා, ඔහු ගන ඒමට රන් දම්වැලක් යවා ඔහු 91 ගන්වා, ස්සත යට පලඟහි හිදුවා, නානා විධ පු්පයන් පුදා, 92 සාළාස් දහසක් ස්ත්‍රීන් පිරිවරා, “පින්වත, සද්ධර්ම චක්‍රවර්තී වූ අනන්ත ඥාන අැත්තා වූ මහර්ී වූ සර්වඥයන් වහන්ස්ග් රෑපය මට 93 පන්වනු මැනව” යි කීය්ය. දතිස් මහා පුරැ ලක්ණයන්ගන් යුක්ත වූ, අසූවක් 94 අනුව්‍යඤ්ජනයන් බබළන්නා වූ, බ්‍යාම ප්‍රභා මණ්ඩලයන් වට කරන ලද්දා වූ, ක්තුමාලාවන් විශ්යන් හබියා වූ මනා්ඥ වූ බුද්ධ රෑපය ඒ නාග රජ තම් මවා පෑවේය. ඒ දැක අධික වූ ප්‍රසාදයන් සහ 95 විස්මයන් ද පිරැණු රජ තම්, “මාහු විසින් මවන ලද රෑපය මබදුය, තථාගතයන් වහන්ස්ග් සැබෑ රෑපය කබදු වේ දා්” යි සිතා ප්‍රීතියන් අතිශයින් උසස් වූය්ය. 96 මහත් සෘද්ධි අැත්තා වූ ඒ මහා රජ තම් ‘අක්ි පූජා’ යැයි නම් වූ ඒ මහත් වූ පූජාවක් සත් දවසක් නිරතුරැ කාට කරවූය්ය. මිහිපති තම් මස් මහානුභාව අැත්ත් ද ශ්‍රද්ධාව අැත්ත් ද විය. 62 පටුන 97 මාග්ගලීපුත්ත තිස්ස නම් වූ ස්ථවිර තම් ද යන මාවුන්ව පූර්වයහි රහතුන් විසින් දක්නා ලද්දා්ය. ධර්මාශා්ක රජුග් ශාසන ප්‍රවේශය නිමිය්ය. මාගයේගලීපුත්ත තිසයේස තරුන්ගයේ පහළ වීම 98 දවැනි සංගායනාවහි දී ඒ ස්ථවිරයා් අනාගතය බලන්නාහු, ඒ ධර්මාශා්ක රජුග් කාලයහි වන ශාසන උපද්‍රවය 99 දුටහ. ඒ උපද්‍රවය නැසිය හැක්කක් සකල ලා්කයහි බලන්නාහු, නාබා් කල් පවතින ජීවිත අැත්තා වූ තිස්ස නම් බ්‍රහ්මයා දුටහ. 100 ඒ ස්ථවිරයා් මහා ප්‍රඥා අැති ඔහු වත එළඹ, මිනිසුන් අතර ඉපදී ඒ උපද්‍රවය නැසීම ඉල්ලා සිටියහ. සසුන් බබළවනු කැමති වූ හතම ඒ ස්ථවිරයන්ට ප්‍රතිඥා දුන් ස්ක. 101 සිග්ගවය, චණ්ඩවජ්ජිය යන නම් අැත්තා වූ බාල භික්ූන් දදනාට ඒ ස්ථවිරයා් මස් වදාළහ. “අටළාසක් අධික 102 වූ අවුරැදු සියයකින් මත්තහි ශාසනයට උවදුරක් වන්න්ය. අපි 103 ඊට (ඒ කාලයට) නාපැමිණන්නමු. අැවැත්නි, තපි ම් අධිකරණයට (දවැනි සංගායනාවට) නාපැමිණියාහුය. එහයින් දඩුවමට සුදුසුය. ම් තාපට දඩුවම් නම් 104 වේ: සසුන් බැබළවීම පිණිස මහත් ප්‍රඥා අැත්තා වූ තිස්ස නම් බ්‍රහ්ම තම් මාග්ගලී නම් බ්‍රාහ්මණයාග් ගහි පිළිසිද ගන්න්ය. තාප අතුරන් එක් අයක් ඒ කුමාරයා පැවිදි කර්වා. එක නමක් සර්වඥ වචනය මනා කාට උගන්වාව” යි වදාළහ. අාචාර් පරම්පරාව 105 උපාලි ස්ථවිරයන් වහන්ස්ග් සද්ධිවිහාරික වූ දාසක නම් ස්ථවිර කනක් විය. ඒ තරැන්ග් සද්ධිවිහාරික වූ සා්ණක නම් ස්ථවිර 106 කනක් විය. ම් සිග්ගව, චණ්ඩවජ්ජි දදනා සා්ණක තරැන්ග් සද්ධිවිහාරිකයා් වූහ. 63 පටුන (එහි පිළිවළ කතාව මස්ය:) 107 පූර්වයහි විශාලා මහ නුවර දාසක නම් බ්‍රාහ්මණයක් විය. 108 ශි්‍යයන් තුන් සියයකට ප්‍රධාන වූ හතම අාචාර්යයන් සමීපයහි වසමින් දාළාස් හැවිරිදි වූය් වේදයහි පරතරට පත් වූය්ය. ශි්‍යයන් සහිතව හැසිරන්න්, වාළුකාරාමයහි වසන්නා වූ, කරැණාවන් සංග්‍රහ කරන්නා වූ උපාලි තරැන් ගැන දැන, උන්වහන්ස් සමීපයහි හිද, වේදයන්හි 109 ගැටළු තැනක් විචාළ්ය. උන්වහන්ස් ඒ විසදූ ස්ක. ඉක්බිති, “මානවකය, සියලු ධර්මයන් අනුව පවතින්නා වූ එක් ධර්මයක් වේ. සියලු 110 ධර්මයා් එහි බැස ගනිති. ඒ ධර්මය කවර්ද?” යි ස්ථවිර තම් නාමය (නාම රෑප ධර්මයන්) සදහා කී ස්ක. මානවක තම් එය නාදත්ත්, “ම් කවර 111 මන්ත්‍රයක් ද?” යි විචාළ්ය. “බුද්ධ මන්ත්‍ර යැයි කියන ලද්ද් එයයි. එය අපටත් 112 දුන මැනවැ” යි කීය්ය. “අපග් වස් දරන්නකුට දමි” යි (තරැන්) කීය්ය. මන්ත්‍ර පිණිස අාචාර්යයන් සහ මවුපියන්ගන් අවසර ගන ම් 113 මානවක තම් මානවකයන් තුන්සියය හා සමග ස්ථවිරයන් වහන්ස් සමීපයහි පැවිදිව 114 සුදුසු කාලයහි උපසම්පන්න විය. ඒ උපාලි ස්ථවිර තම් දාසක ස්ථවිරයන් ප්‍රධාන කාට අැත්තා වූ රහතුන් දහසකට ත්‍රිපිටකය ඉගැන්වූ 115 ස්ක. යම් කනක් ඒ ස්ථවිරයන් වහන්ස් සමීපයහි පිටකයන් උද්ග්‍රහණය කළා් ද, ඒ සා්වාන් අාදී අාර්යයන් සහ පෘථග්ජනයා් 116 ගණනින් ඉක්ම පැවතියහ. කාසි ජනපදයහි සා්ණක නම් වූ සාර්ථවාහ (වළද නායක) පුත්‍රයක් විය. වළදාම් පිණිස මවුපියන් හා රජගහ නුවරට 117 ගියා වූ පහළාස් හැවිරිදි වූ ඒ කුමාර තම් වේළුවනාරාමයට ගිය්ය. 118 මානවකයන් පස් පනස් දනක් (55) ඔහු පිරිවරා ගියහ. එහි පිරිවර භික්ු සමූහයා සහිත දාසක නම් ස්ථවිරයන් 64 පටුන දැක ප්‍රසන්නව පැවිද්ද ඉල්ලා සිටිය්ය. ඒ ස්ථවිරයන් වහන්ස්, “තාපග් මවුපියන්ගන් විචාරව” යි 119 වදාළ ස්ක. ඒ සා්ණක නම් කුමාර තම් බත් වේල් තුනක් අනුභව නාකාට මවුපියන් ලවා පැවිද්දට අවසර ගන අාවේය. 120 ඒ පිරිවර කුමරැන් සමඟ දාසක ස්ථවිරයන් වහන්ස් සමීපයහි පැවිදිව, උපසම්පදාව ලැබ ත්‍රිපිටකය උගත්ත්ය. ඒ සා්ණක නම් යති තම් 121 පිටකත්‍රය දන්නා වූ ක්ීණාශ්‍රවයන් දහසක් අැති දාසක ස්ථවිර ශි්‍ය සමූහයාට ජ්‍ය්ඨ වූය්ය. තිසයේස කුමරු පුවිදි කරවීම 122 පාටලීපුත්‍ර නම් නගරයහි ප්‍රඥාවන්ත වූ සිග්ගව නම් අමාත්‍ය පුත්‍රයක් විය. දහඅට අවුරැදු වයස අැති ඔහු ඍතු තුනට ගැළපන 123 ප්‍රාසාද තුනහි වසන්න්, චණ්ඩවජ්ජි නම් වූ යහළු අමාත්‍ය පුත්‍රයා කැටුව 124 පුරැයන් පන්සියයක් විසින් පිරිවරන ලද්ද්, කුක්කුටාරාමයට ගාස්, 125 සමාපත්තියට සමවැදී වසන ලද ඉන්ද්‍රිය අැතිව වැඩහුන් සා්ණක 126 ස්ථවිරයන් දුටුවේය. වැදි කල කතා නාකරන්නා වූ උන්වහන්ස් ගැන 127 එහි වැඩ උන් ඒ සංඝයාගන් විචාළ්ය. “සමාපත්තියට සමවැදුණා් කතා නාකරති” යැයි ඒ භික්ූහු වදාළහ. “කස් නම් (සමාපත්තියන්) නැගිටිත් ද?” යැයි විචාරන ලද්දා වූ භික්ූහු පිළිතුරැ දමින්, 128 “ශාස්තෘෘන් වහන්ස්ග් කැදවීමන් ද, සංඝයාග් කැදවීමන් ද, කාල පරිච්ඡේදය වූ පරිද්දන් (කාලය සම්පූර්ණ වීමන්) ද, අායුයාග් ක්ය වීම වශයන් ද නැගිටිති” යි කියා ඔවුන්ග් පින් අැති බව (හ්තු සම්පත්) දැක සංඝයාග් වචනයක් යැවූහ (සංඝයාග් නමින් කැදවූහ). ඒ ස්ථවිර තම් නැගිට 129 එහි වැඬි ස්ක. කුමාර තම්, “වහන්ස, කුමක් හයින් කතා නාකළ ස්ක් ද?” යැයි විචාළ්ය. “අනුභව කටයුත්තක් අනුභව කළමු (සමාපත්ති සුවය වින්දමු)” යැයි ස්ථවිර තම් වදාළ්ය. 130 “අපටත් අනුභව කරවුව 65 පටුන මැනව” යැයි කුමාර තම් කීය්ය. “අප වැනි (පැවිදි) වූ කල්හි අනුභව කරවනු හැකිය” යි ස්ථවිර තම් වදාළ්ය. ඉක්බිත්තන් මවුපියන්ග් අනුදැනීමන් ඒ සිග්ගව කුමාර තම් ද, 131 චණ්ඩවජ්ජි කුමාර තම් ද, ඒ පන්සියයක් පුරැයා් ද සා්ණක 132 නම් ස්ථවිරයන් වහන්ස්ග් සමීපයහි පැවිදිව උපසම්පන්නව, ඒ 133 දනම උපාධ්‍යායයන් සමීපයහිම පිටකත්‍රය ද උගත්හ. සුදුසු කාලයහි ඩ් අභිඥා ද ලැබූහ. ඒ සිග්ගව නම් ස්ථවිර තම් තිස්ස කුමාරයාග් පිළිසිද ගැනීම දැන, 134 එතැන් පටන් සත් අවුරැද්දක් ඒ ගට වැඬිය්ය. “යව” යැයි කියන වචන මාත්‍රයක්වත් සත් අවුරැද්දක් මුළුල්ල් නාලද්ද්ය. අටවනි අවුරැද්දහි (අන් තැනකට) “යව” (පලයන්) යන වචනයක් එතැන දී ලද්ද්ය. 135 (පසුව) ගට යන්නා වූ මාග්ගලී නම් බමුණු තම් නික්ම යන්නා වූ උන්වහන්ස් දැක, “අපග් 136 ගයිදී කිසි දයක් ලද්දහි ද?” යි විචාළ්ය. හතම “එස්ය” යි කීය්ය (වචනයක් ලද හයින්). බ්‍රාහ්මණ තම් ගට ගාස් විචාරා (කිසිත් නාදුන් බව දැන), එයින් දවැනි දවස්හි ගට 137 පැමිණි ස්ථවිරයන් වහන්ස්ට මුසාවාදයන් නිග්‍රහ කළ්ය. (වචන මාත්‍රයක් ලැබීම සදහා “ලද්දමි” යැයි කියන ලද්දා වූ) ඒ ස්ථවිරයන් 138 වහන්ස්ග් බස් අසා ප්‍රසන්න වූ ඒ බමුණු තම්, තමන්ට (තමන් උදසා) කරන ලද බතින් උන්වහන්ස්ට නිති බතක් පැවැත්වූය්ය. ක්‍රමයන් ඒ ගයි වැසි සියලුම මනු්‍යයා් උන්වහන්ස්ට ප්‍රසන්න වූහ. බ්‍රාහ්මණ තම් උන්වහන්ස් ගයි වැඩ හිදුවා සෑම දාම වැළදවූය්ය. මස් 139 ක්‍රමයන් කල් ගත වන විට ත්‍රිවේද නැමැති සයුර පරතරට පැමිණි ඒ තිස්ස කුමාර තම් දහසය හැවිරිදි වයස් අැත්ත් විය. 66 පටුන ස්ථවිර තම් (මස් ම් ගයි) 140 කතාබහක් හට ගැනීමක් වන්න් යැයි සිතා, එක් දවසක් බ්‍රාහ්මණ මානවකයාග් අාසනය හැර අන්‍ය වූ අාසනයක් 141 නාපනී යන ලස (අතුරැදන්) කළ ස්ක. ඒ බ්‍රාහ්මණ මානවක තම් බඹ ලාවින් අා හයින් පවිත්‍රත්වයට කැමැත්ත්ය. එහයින් ඔහු හිදින පර්යංකය 142 වස්ත්‍රයන් වසා (දූවිලි නාවැදීමට) එල්ලා තබනු ලැබ්. ස්ථවිරයන් වහන්ස් වැඩ සිටි කල්හි අන්‍ය වූ අාසනයක් නාදකිමින් කලබලයට පත් වූ (සම්ප්‍රම සහිත වූ) ගයි වැසි ජනයා ඒ බ්‍රාහ්මණ මානවකයාග් අාසනය තරැන් වහන්ස්ට 143 පැනවූහ. මානවක තම් අාචාර්යයන් සමීපයන් අවුත් එහි 144 උන්නා වූ තරැන් වහන්ස් දැක කිපී පරැ වචන කීය්ය. ස්ථවිර තම්, “මානවකය, කිමක? මන්ත්‍ර දන්නහි ද?” යි ඔහුට 145 කී ස්ක. මානවක තම් එම ප්‍රශ්නය ස්ථවිරයන් වහන්ස්ට පරළා යාමු කළ්ය. 146 ස්ථවිරයන් වහන්ස් “මන්ත්‍ර දනිමි” යි ප්‍රතිඥා කළ කල්හි, ඒ මානවක තම් ස්ථවිරයන් වහන්ස්ගන් වේදයහි ගැටළු තැනක් විචාළ්ය. ඒ ඉක්බිත්තන් ස්ථවිර තම් ඔහුට ඒ ප්‍රශ්නයන් විසදා වදාළ ස්ක. ඒ ස්ථවිර තම් පූර්වයහි ගෘහස්ථ වූය්ම වේදයහි පරතරට පත් වූය්ය. ප්‍රතිසම්භිදා ප්‍රභ්දයට (සිවේ පිළිසිඹියාවට) ප්‍රාප්ත වූය් ඔහුට කිමකැයි (කුමක් නම්) ප්‍රකාශ නාකරන්න් ද? නිර්භය වූ ස්ථවිර තම් ද, “මානවකය, තා විසින් බාහා් ප්‍රශ්නයන් අසන ලද්දමි. මම ද එකක් තාගන් විමසන්නම් ද?” යි කීහ. “විමසනු මැනව” යැයි ප්‍රතිඥා දුන් කල්හි: 147 “යමකුග් චිත්තයක් උපදී ද, නිරැද්ධ නාවේ ද; ඔහුග් චිත්තය (මතු) නිරැද්ධ වන්න් ය, නූපදින්න් ය. යමකුග් චිත්තයක් හා් වනාහි මතු නිරැද්ධ වන්න් 148 ද, නූපදින්න් ද; ඔහුග් චිත්තය උපදින්න් ය, නිරැද්ධ නාවයි” යන චිත්ත 67 පටුන යමකයහි ප්‍රශ්නය විශාරද ස්ථවිර තම් (මානවකයාගන්) 149 විචාළ ස්ක. ඒ ප්‍රශ්නය ඔහුට අන්ධකාරයක් මන් (ත්රැම් ගත නාහැකි) වූය්ය. හතම, “මහණ, ම් කවර නම් මන්ත්‍රයක් ද?” යි ඒ තරැන් වහන්ස්ට කීය්ය. ඒ ස්ථවිර තම් “බුද්ධ මන්ත්‍රය” යි වදාළ්ය. “මට ද මන්ත්‍රය දනු මැනව” යි කී කල්හි, “එය අපග් වස් දරන්නකුට (පැවිද්දකුට) දමි” යි වදාළ ස්ක. 150 ඒ මානවක තම් මන්ත්‍රය පිණිස මවේපියන් විසින් අවසර දන ලද්ද් පැවිදි වූය්ය. ස්ථවිර තම් ඒ මානවකයා පැවිදි කාට සුදුසු පරිද්දන් කමටහන් 151 දුන් ස්ක. මහා ප්‍රඥා අැත්ත් භාවනාවහි යදමින් නාබා් කලකින් සා්වාන් ඵලයට පැමිණිය්ය. 152 ඒ සිග්ගව නම් ස්ථවිර තම් එස් සා්වාන් ඵලයට පැමිණි බව දැන චණ්ඩවජ්ජි නම් ස්ථවිරයන් වහන්ස් වත සූත්‍ර සහ අභිධර්මය උද්ග්‍රහණය පිණිස යැවූය්ය. උන්වහන්ස් එහිදී ඒ ඉගැන්ම කළ ස්ක. 153 ඉක්බිත්තන් ඒ තිස්ස නම් ළදරැ භික්ු තම් විදර්ශනා භාවනාව අාරම්භ කාට සුදුසු කාලයහි ඩ් අභිඥාවන් යුක්ත වූ අර්හත් වූ ස්ක. ස්ථවිර භාවයට ද ප්‍රාප්ත වූ ස්ක. 154 ඒ ස්ථවිර තම් සද ස් ද හිරැ ස් ද (ලා්කයහි) අතිශයින් ප්‍රකට වූය්ය. ලා් වැසියා උන්වහන්ස්ග් වචනය සර්වඥයන් වහන්ස්ග් වචනය මන් සැලකුවේය. උපරාජ තිසයේස කුමරුගයේ පුවිදි වීම මාග්ගලීපුත්ත තිස්ස නම් මහරහතන් වහන්ස්ග් පහළ වීම මස් සිදුවිය. එක් දිනක් උපරාජයා (රජුග් සාහායුරැ තිස්ස කුමරැ) මුව දඩයම් ගාස් වනයහි කළනා 156 මුවන් දුටුවේය. ඒ දැක, “වනයහි තණපත් ගාදුරැ කාට අැත්තා වූ මුවා් පවා මස් ක්‍රීඩා කරති. එස් නම් සැප වූ අාහාර විහරණ 157 අැත්තා 68 පටුන වූ භික්ූහු කුමක් හයින් ක්‍රීඩා නාකරද්දැ” යි මස් සිතුවේය. ඒ යුවරජ 158 තම ගට ගිය් තම සිතිවිල්ල රජුහට දැන්වූය්ය. ඔහුට කරැණු අවබා්ධ කරවනු පිණිස ඒ (අශා්ක) රජ තම සත් දවසකට ඔහුට රාජ්‍යය දුන්න්ය. “එම්බා කුමාරය, 159 තා් ම් රාජ්‍යය සත් දවසක් අනුභව කරව. ඉන් මතු තා මරවන්නමි” යන ම් වචනය ද රජ තම කීවේය. සත් දවස ඉක්මුණ කල්හි වැහැරැණා වූ යුවරජහු දැක, “තා් කුමකින් කෘශ වූයහිදැ” යි රජ තම 160 විමසුවේය. “මරණ හ්තුවන් වන්නා වූ භය කරණ කාට ගණය” යි කී කල්හි, රජ තම ඔහුට නැවත මස් කියන්න්ය. “මම සත් දිනකින් මැරන්නමැයි සිතා තා් ක්‍රීඩා නාකළහිය. දරැව, එස් නම් සෑම කල්හි 161 මරණ සංඥා අැත්තා වූ ම් භික්ූහු කස් ක්‍රීඩා කරද්දැ” යි කීය්ය 162. මස් සහා්දරයා විසින් කියන ලද්දා වූ හතම බුද්ධ ශාසනයහි පැහැදුන්ය. ඒ ප්‍රඥාවන්ත වූ යුවරජ තම කලක මුව දඩයම් ගාස්, වෘක් මූලයක් 163 යට හුන්නා වූ, සල් අත්තකින් අැතකු විසින් පවන් සලනු ලබන්නා වූ, 164 සන්හුන් ඉදුරන් අැති මහා ධම්මරක්ඛිත නම් රහත් තරැන් දැක, “ම් ස්ථවිරයන් 165 වහන්ස් මන් මම ද බුද්ධ ශාසනයහි පැවිදිව කවර කලක වනයහි වසම්දැ” යි සිතුවේය. ස්ථවිර තම ඔහුග් ප්‍රසාදය පිණිස උඩ නැගී 166 අහසින් ගාස් අශා්කාරාමය් පාකුණු දිය මතුයහි සිටි ස්ක. 167 උතුම් වූ සිවුරැ අහස තබා පාකුණට බැස ජලයන් ශරීර ස්පර්ශනය කළ ස්ක. උපරාජ තම ඒ සෘද්ධි දැක අතිශයින්ම පැහැද, නුවණැත්ත් ‘අදම පැවිදි වමියි’ සිතක් ද අැතිකරගන මහරජාණන් කරා එළඹ අාදර සහිත වූය් පැවිදි පිණිස අවසර ඉල්ලා සිටිය්ය. 69 පටුන මහීපති වූ රජ තම ඔහුව වළක්වනු 168 නාහැක්ක්, ඔහු රැගන මහ පිරිවරින් යුතුව තම්ම විහාරයට ගිය්ය. 169 හතම මහා ධම්මරක්ඛිත නම් ස්ථවිරයන් වහන්ස් වත පැවිදි වූය්ය. ඔහු හා සමාන අදහස් අැති සාර ලක්යක් (4,00,000) මනු්‍යයා් ද පැවිදි 170 වූහ. ඔහු අනුව පැවිදි වූවන්ග් ගණනක් ද නාවීය. අග්ගිබ්‍රහ්ම යයි ප්‍රසිද්ධ වූ රජහුග් බෑණනුවන් වූ ද, රජහුග් දියණිය වූ ඒ 171 සංඝමිත්තාවග් ස්වාමිපුරැයා වූ ද කුමරැග් පුත්‍ර තම් ද නාමයන් සුමන නම් වූය්ය. හතම්ම රජහට යාච්ඤා කාට යුවරජ 172 හා පැවිදි වූය්ය. මහ ජනයාග් වැඩ සිදුවීම අැත්තා වූ ඒ උපරාජහුග් පැවිදි වීම තාමා් ඒ අශා්ක මහ රජහුග් රාජාභි්කයන් 173 සතර වනි හවුරැද්දහි විය. එහිම උපසපන් වූ උපනිශ්‍රය සම්පන්න වූ ඒ යුවරජ තම වීයර්‍ය්‍ය වඩන්න් ඩ් අභිඥා සහිත රහත් ඵලයට පැමිණි ස්ක. අසූහාර ඳහසක් වහර විහාර පූජාව 174 සියලු පුරයන්හි අාරම්භ කරන ලද්දා වූ ඒ මනහර වූ විහාරයන් 175 තුන් හවුරැද්දකින් මනා කාට නිම වූහ. කර්මාන්ත අධීක්ණය කළ ඉන්දගුත්ත නම් ස්ථවිරයන් වහන්ස්ග් සෘද්ධි බලය හ්තු කාට ගන අශා්කාරාම නම් විහාරය ද වහා නිම විය. මහීපාල තම් සර්වඥයන් 177 වහන්ස් විසින් පරිභා්ග කරන ලද ඒ ඒ තැන්හි ද සිත්කළු වූ චත්‍ය 178 කරවූය්ය. “විහාරයා් නිමවන ලද්දාහු යැ” යි හසුන් පත් හාත්පසින් සුවාසූ දහසක් (84,000) නුවරින් එක දිනම ගනාවාහුය. මහත් ත්ජස් සෘද්ධි වික්‍රම අැත්තා වූ මහරජ තම් ඒ පත් හසුන් අසා සියලු අාරාමයන්ට 179 සම්බන්ධ වූ මහා පූජාව එකවරම කරනු කැමැත්ත්, “මයින් සත්වන දවස්හි සියලු ද්ශයන්හි සියලු අාරාම පූජාව එක විට වේවා! 180 මිහිතලහි යාදුනක් යාදුනක් තැන්හි මහ දන් දත්වා! ග්‍රාමාරාමයන්ග් ද මාර්ගයන්ග් ද සැරසිලි කරත්වා! සියලු විහාරයන්හි 181 ද භික්ූ සංඝයාට 70 පටුන සර්ව ප්‍රකාරයන් හැකි පමණ මහ දන් පවත්වා, 182 පහන් මාලා, මල්මාලා අලංකාරයන් ද, ඒ ඒ තැන්හි සියලු තූයර්‍ය්‍ය වාදනයන් 183 ද නායක් පරිද්දන් පූජා පවත්වත්වා! සියල්ලා් පහවස් අංගයන් සමාදන්ව ධර්මය ද අසත්වා! එදවස්හි ද නායක් පූජා විශ්යන් ද 184 කරත්වා” යි පුරයහි අණ බර හැසිරවූය්ය. සියල්ලා් සෑම තැනම 185 සර්ව ප්‍රකාරයන් අාඥා කළ පමණටත් වැඬි වූ ද, දවේ ලාව සැණකළි සයින් මනරම් වූ පූජාවන් පිළියළ කළහ. එදවස අන්තඃපුර ස්ත්‍රීන් සහිත 186 වූ, අැමතියන් සහිත වූ, අැත් අස් අාදී ස්නාවන් විසින් පිරිවරණ ලද, 187 සවේ අබරණින් සැරසුණු මහ රජ තම මිහිතල බිදින ස් ඝා්ා අැතිව ස්වකීය අාරාමයට පැමිණ උත්තම සංඝයා වැද සඟ මැද සිටිය්ය. ඒ සමාගමයහි අසූ කළක් (කා්ටි අසූවක්) භික්ූහු වූහ. උන් වහන්ස්ලා අතුරන් අර්හත් භික්ූහු ලක්යක් වූහ. එහි අනූ ලක්යක් භික්ුණීහු ද වූහ. ඔවුන් 189 අතුරහි රහත් මහණින්නා් දහසක් වූහ. ඒ රහතුන් වහන්ස්ලා 190 ධර්මාශා්ක රජහුග් ප්‍රසාදය පිණිස ‘ලා්ක විවරණ’ නම් ප්‍රාතිහායර්‍ය්‍යයක් කළහ. (ඒ රජ තම) පාප කර්ම හ්තු කාට ගන පූර්වයහි 191 ‘චණ්ඩාශා්ක’ යයි ප්‍රකට වූය්ය; පසුව පුණ්‍ය කර්ම බලයන් ‘ධර්මාශා්ක’ 192 යයි ප්‍රකට වූය්ය. ඒ රජ තම මුහුද කළවර කාට අැති දඹදිව 193 හාත් පසින් ද, නානා පූජායන් අලංකෘත වූ සියලු විහාරයන් ද (ප්‍රාතිහාර්ය බලයන්) දුටුය්ය. ශාසන දාාඳ සහ මහින්ඳ සංඝමිත්තා පුවිඳයේඳ ඒ විහාරයන් දැක අතිශයින්ම සතුටුව හිද, “වහන්ස, බුද්ධ ශාසනයහි 194 කාග් පරිත්‍යාගයක් මහත්වූ දැ” යි සංඝයා විචාළ්ය. ඒ මාග්ගලීපුත්ත නම් ස්ථවිර තම, “සර්වඥයන් 71 පටුන වහන්ස් ජීවමාන කාලයහි ද තාප හා 195 සම වූ ත්‍යාගවන්තයක් නැත්ත් ය” යි රජහුග් ප්‍රශ්නය විසදා වදාළ්ය. එබස් අසා සතුටු වූ රජ තම, “මත්තහි ද මා වැන්නක් බුද්ධ 196 ශාසනයහි නෑයක් වේ දැ” යි නැවතත් ඒ ස්ථවිරයන් විචාළ්ය. 197 ශාසන භාරධාරී වූ ඒ ස්ථවිර තම, මහින්ද නම් වූ රාජ පුත්‍රයාග් ද, 198 එස්ම සංඝමිත්‍රා නම් වූ රජ දුවග් ද හ්තු සම්පත් (පැවිදිවීමට අැති පින) බලා, “එබදු වූ මහා 199 පරිත්‍යාග අැත්තක් ද ශාසනයාග් නෑදෑයක් නාවන්න්ය. 200 නර්න්ද්‍රය, හතම ප්‍රත්‍යය දායක යයි කියනු ලබන්න්ය. යමක් තම වනාහි පුතක් හා් දුවක් හා් සස්නහි පැවිදි කරවා ද, හතම ශාසනයට දායාද වන්න්ය. හුදක් දායකම නාවන්න්ය” යි රජහට ප්‍රති වචන වදාළ්ය. ඉක්බිත්තන් ශාසන දායාද භාවය පතන්නා වූ මිහිපති තම, “කිමක දරැවනි, පැවිදි වන්නාහු ද? ප්‍රව්‍රජ්‍යා තාමා් මහත් යයි දන්නා ලදී” යි එහි සිටියා වූ මිහිදු කුමරැ ද සඟමිත් කුමරිය ද විචාළ්ය. 201 පියාණන් බස් අසා ඔවේහු, “ද්වයන් වහන්ස! ඉදින් ඔබ කැමැති 202 ස්ක් නම් අදම පැවිදි වන්නමු. පැවිද්දන් අපට ද නුඹ වහන්ස්ට ද ලාභය” යි පිය රජාණන්ට කිවුය. ඒ මහින්ද කුමාර තම යුවරජහු (තිස්ස කුමරැ) 203 පැවිදි වූ කල් පටන් ද, ඒ සංඝමිත්තා කුමරිය අග්ගිබ්‍රහ්ම කුමාරයා පැවිදි වූ කල් පටන් ද, පැවිදි වීම පිණිස කරණ ලද නිශ්චය අැත්තා් වූහ. 204 මහීපති තම් උපරජ තනතුර මිහිදු කුමරැහට දනු කැමැත්ත් වුවද, ඊටත් වඩා පැවිද්දහි අධික වූ අාසා අැත්ත් යයි ප්‍රව්‍රජ්‍යාවටම රැචි කළ්ය. 205 ඥාන රෑප බලයන් ප්‍රකට වූ මහ්න්ද්‍ර නම් වූ ප්‍රිය පුත්‍රයා ද, සංඝමිත්‍රා නම් දියණියන් ද පූජා සහිත කාට පැවිදි කරවූය්ය. 72 පටුන 206 එකල ඒ මිහිදු නම් වූ රජ කුමාර තම් විසි වයස් අැත්ත් වූය්ය. 207 සංඝමිත්තා නම් වූ රජ දූ තාමා් අටළාස් (18) හැවිරිදි වයස් අැත්තී විය. ඒ කුමාරයාහට ප්‍රව්‍රජ්‍යාව ද උපසම්පදාව ද එදවසම වූය්ය. ඒ රජ දුවට ද ප්‍රව්‍රජ්‍යාව හා ශික්ා දානය එදවස්හි විය. මාග්ගලීපුත්ත 208 තිස්ස නම් ස්ථවිර තම මිහිදු කුමරහට උපාධ්‍යාය වූය්ය. මහාද්ව නම් ස්ථවිර තම පැවිදි කරවූය්ය. මජ්ධන්තික නම් වූ ස්ථවිර 209 තම වනාහි කර්මවාක්‍ය (උපසම්පදා වාක්‍ය) කථනය කළ්ය. ඒ ස්වකීය වූ උපසම්පදා මණ්ඩලයහි ඒ මහින්ද යති තම සිවුපිළිසිඹියා සහිත වූ අර්හත් ඵලයට පැමිණිය්ය. ධර්මපාලා යයි ප්‍රසිද්ධ වූ මහණි තාමා් 210 සංඝමිත්‍රා නම් කුමාරිකාවට උපාධ්‍යාය විය. අායුපාලී නම් මහණි තාමා් අාචාර්ය විය. ඕ තාමා් සුදුසු කාලයහි රහත් විය. ශාසනයට 211 පහන් වූ ලංකාද්වීපයට උපකාරී වූ ඒ දදනා ධර්මාශා්ක නම් මහ රජුග් සවනි වර්යහි පැවිදි වූහ. ලංකා ද්වීප ප්‍රසාදක වූ මහා 212 මහ්න්ද්‍ර යති තම උපාධ්‍යායන්ග් සමීපයහි තුන් හවුරැද්දකින් පිටකත්‍රය උගත්ත්ය. චන්ද්‍ර ර්ඛාවක් වැනි වූ ඒ මහණි තාමා් 213 ද, සූර්යයා සමාන වූ මහ්න්ද්‍ර භික්ු තම් ද යන ඒ දදන ඒ ඒ කාලයහි 214 නිරන්තරයන් සර්වඥ ශාසන නමැති අාකාශය ශා්භමාන කළහ. කුන්තකින්නරී පුත්‍රන්ගයේ කථාව පූර්වයහි පැළලුප් නුවරින් නික්ම වනයහි හැසිරන්නා වූ 215 වනචර පුරැයක් තම කුන්ත කින්නරියක් සමග සංවාසය කළ්ය. ඕ තාමා් ඔහු හා සංවාසයට පැමිණ පුතුන් දදනක් ඉපදවීය. දටු තම් තිස්ස නම් විය. කණිටු තම් සුමිත්ත නම් විය. සුදුසු කාලයහි මහා වරැණ නම් ස්ථවිරයන්ග් සමීපයහි පැවිදිව 216 දදනම ඩ් අභිඥා ගුණ අැත්තා වූ අර්හත් භාවයට පැමිණියහ. 73 පටුන වැඬිමහල් තිස්ස ස්ථවිර තම පාදයහි ගා්නුසු වියකින් ස්පර්ශ 217 කරණ ලද්ද් වේදනා සහිත වූය්ය. කණිටු වූ සුමිත්‍ර ස්ථවිරයන් විසින් විචාරණ ලද්දා වූ ස්ථවිර තම, “ගිතල් පතක් බහත (ලැබිය 218 යුතු යැයි)” කීය්ය. ඒ ස්ථවිර තම ගිලන්වතින් නමුත් රජහට දැන්වීම ද, පස්වරැ වේලහි ගිතල් පිණිස හැසිරීම ද ප්‍රතික්්ප කළ ස්ක. “ඉදින් තපි පිඩු පිණිස හැසිරමින් ගිතල් ලබන්නාහු නම් එය ගනව” යි තිස්ස නම් ස්ථවිර තම සුමිත්ත නම් උතුම් ස්ථවිරයන් වහන්ස්ට 219 කී ස්ක. පිඩු පිණිස හැසිරන්නා වූ උන් වහන්ස් විසින් ගිතල් 220 පතක් නාලද්ද්ය. හටගත් රා්ගය තම ගිතල් කළ සියයකින් හා් සාධ්‍ය නාකට හැකි විය. ස්ථවිර තම එම රා්ගයන්ම අායුයාග් අන්තයට පැමිණිය්, අප්‍රමාදව වාදයන් (භික්ු සංඝයාට) 221 අවවාද කාට පිරිනිවන් පාන්නට සිතුස්ක. ඒ ස්ථවිර තම අාකාශයහි හිද, ත්ජා් ධාතු වශයන් රැචි වූ පරිද්දන් ශරීරය අධි්ඨාන 222 කාට තබා පිරිනිවිය්ය. ශරීරයන් අග්නි ජ්වාලාවා් නික්ම මාංස 223 භස්ම රහිත කාට ස්ථවිරයන්ග් සකල ද්හය දැවූහ. මහීපති තම ම් තිස්ස නම් ස්ථවිරයන්ග් පරිනිර්වාණය අසා ජන සමූහයා විසින් 224 පිරිවරන ලද්ද් ස්වකීය වූ අශා්කාරාමයට ගිය්ය. අත් කද (අැත් ස්කන්ධය) මත්තට 225 පැමිණි රජ තම ඒ අස්ථි ධාතූන් අහසින් පහත කාට බැස්විය. ධාතු සත්කාර කාට, “ඒ (මරණ හ්තු වූ) රා්ගය කිමක් දැ” යි සංඝයාගන් විචාළ්ය. 226 ඒ අසා හටගත් සංවේග අැත්ත්, නුවර සතර දාර සුනුවමින් කරණ ලද පාකුණු බහතින් පුරවා, “භික්ු සංඝයාට බහත් දුර්ලභ 227 නාවේවා” යි දවසක් දවසක් පාසා භික්ු සංඝයාට බහත් පැමිණවූය්ය. සුමිත්‍ර නම් ස්ථවිර තම සක්මන් මළුවහි සක්මන් කරන්න්ම 228 පිරිනිවි ස්ක. ඒ කරණ කාට ගන ද මහාජන තම 74 පටුන සස්නහි බහවින් පැහැදි වූය්ය. ඒ ලා්කහිතකාරීවූ කුන්ත පුත්‍ර ස්ථවිර 229 දදනා වහන්ස් ධර්මාශා්ක රජහුග් අට වනි වර්යහි 230 පිරිනිවන් පෑවහුය. ශාසනාරක්ෂාව සහ මාගයේගලීපුත්ත තිසයේස තරණුවායේ පසුව ප්‍රසන්න වූ ජනයා් ද යම් හයකින් ලාභ පැවැත්වූ ද, එහයින් එතැන් පටන් සංඝයාට ලාභ ඉතා මහත් විය. ලාභ සත්කාර හීන වූ තීර්ථකයා් ලාභ හ්තුවන් තමන්ම 231 සිවුරැ දරාගන භික්ූන් සමග විසූහ. ඔවේහු යම්ස් ස්වකීය වාදය ද බුද්ධ වාදය යයි ප්‍රකාශ කළාහු ද, යම් ස් ස්වකීය වූ ශාසනයන් බාහිර වූ අග්නි හා්මාදී ක්‍රියාවන් රැචි වූ පරිද්දන් කළාහු ද, 232 එස් හයින් ස්ථිර වූ ගුණ ප්‍රකාශ අැත්තා වූ මාග්ගලීපුත්ත නම් වූ ස්ථවිර 233 තම ඒ උපන් ඉතා කර්කශ වූ ශාසනාර්බුදය දැක, දීර්ඝ දර්ශී වූය්, ඒ 234 ශාසනාර්බුදයාග් ව්‍යපසමනයහි (සංසිදවීම්) කාලය බලා වදාරා, ස්වකීය වූ මහා භික්ු සංඝයා මහ්න්ද්‍ර ස්ථවිරයන් වහන්ස්ට පාවාදී, ගංගා නම් 235 නදියහි උඌර්ධව භාගයහි වූ අභා්ගංගා නම් පර්වතයහි විවේක කැමැති වමින් සත් හවුරැද්දක් විසූය්ය. තීර්ථකයන් බහුල බැවින් ද, 236 දුර්වච බැවින් ද ඔවුන් අදැහැමින් වළක්වන්නට භික්ූහු නාහැකි වූහ. 237 එහයින්ම දඹදිව සියලු අාරාමයන්හි භික්ූහු සත් හවුරැද්දක් පාහා් පවුරැණ නාකළහ. මහා යශස් අැති ධර්මාශා්ක මහ රජ තම ඒ අසා, 239 “තා් ගාස් ම් අධිකරණය සංසිදුවා මාග් අාරාමයහි භික්ු සංඝයා ලවා පාහාය කරවව” යි කියා එක් අැමැතියකු උතුම් අශා්කාරාමයට 240 යැවූය්ය. ඒ නුවණ මද අැමැති තම ගාස් භික්ු සංඝයා රැස් කරවා, “පාහා් කරවේ” යයි රජහුග් හස්න දැන්වීය. “අපි තීර්ථකයන් හා සමග පාහා් නාකරම්” යි භික්ූ සංඝ තම ඒ මූඪ චිත්තාන්විත වූ 241 අැමැතියාහට කීය. ඒ අමාත්‍ය තම “පාහාය කරවම්හ” යි පිළිවළින් තර කීප දනකුන්ග් හිස් 75 පටුන කපා හළුවේය. රජහුග් සාහායුරැ 242 වූ තිස්ස නම් ස්ථවිර තම ඒ ක්‍රියාව දැක වහා අවුත් ඔහුට අාසන්න වූ අසුනක හුන්න්ය. ඒ අැමැති තම තරැන් දැක රජහට දැන්වූය්ය. 243 ඒ සියලු පවත් අසා හටගත් දාහ (කම්පාව) අැති රජ තම් භයින් චකිත 244 සිත් අැත්ත් වහා ගාස්, “මස් කරණ ලද කර්ම කරණ කාට ගන කවරකුට පාපය වේ දැ” යි භික්ු සංඝයා විමසුවේය. ඒ භික්ූන් 245 අතුරන් කිසි කනක්, “පාපය තාපටය” යි ද, කිසි කනක් වනාහි, “තාප දදනාට මය” යි ද කීහු. පණ්ඬිතයා් වනාහි, “පාපය තාපට 246 නැතැ” යි කීහු. මහරජ තම ඒ අසා, “මාග් විමතිය පහකාට ශාසනය යථා ස්ථානයහි තබන්නට පාහාසත් ශ්‍රමණ කනක් අැත්ත් දැ” යි කීය්ය. 247 “මහ රජාණනි, ඒ මාග්ගලීපුත්ත තිස්ස තරැන් වහන්ස් අැත්ත් ය” යි සංඝ තම රජහට වදාළ්ය. රජතම 248 උන්වහන්ස් කරහි අාදර සහිත වූය්ය. වන් වසයන් භික්ූන් 249 දහස දහසින් පිරිවරණ ලද්දා වූ ස්ථවිර සතර නමක් ද, එස්ම මනු්‍යයන් 250 දහස දහසින් පිරිවරණ ලද්දා වූ අමාත්‍යයන් සතර දනක් ද, ඒ රජ තම එදවසම තමන් වචනයන් තරැන් වහන්ස් කැදවන්නට යැවූය්ය. 251 ඔවුන් විසින් එස් කියන ලද්දා වූ ඒ ස්ථවිර තම නාවැඬි ස්ක. ඒ අසා නැවත පර පරිද්දන් ස්ථවිර අට නමක් ද, වන් වසයන් දහස් පුරැයන් පිරිවර කාට අැත්තා වූ අමාත්‍යයන් අට දනක් ද යැවූය්ය. ඒ ස්ථවිර තම නාවැඬි ස්ක. “කස් ස්ථවිරයන් 252 වහන්ස් වඩන්දා් හා්” යි රජ තම අැසීය. භික්ූහු, “මහරජ, ’ස්වාමීන් 253 වහන්ස, ශාසනය උසුලා ගන්නට උපස්ථම්භක වේවා’ යි කියන ලද්ද් 254 නම් ඒ ස්ථවිර තම වඩන්න්ය” යි ස්ථවිරයන් වහන්ස්ග් අාගමන කාරණය කීහු. රජ තම නැවත ද වන් වසයන් දහස දහස පිරිවර 255 කාට අැත්තා වූ ස්ථවිරයන් සාළාස් නමක් හා අමාත්‍යයන් 76 පටුන සාළසක් ද එස් කියා යැවූහ. “මහලු බැවේහි සිටියා වූ ද තරැන් වහන්ස් යානාවකට නානඟින්න් යයි (අසා) තරැන් වහන්ස් නැවකින් ගඟහි ගන එවේය” යි ද කීය්ය. ඔවේහු ගාස් (තරැන් වහන්ස්ට) එස් කීහ. උන්වහන්ස් ඒ අැසූ කණහිම නැඟිට වදාළ්ය. 256 නැවකින් තරැන් වහන්ස් ගනාවාහුය. රජ තම එහි පර 257 ගමන් කළ්ය. රජ තම දණක් පමණ දියට බැස ගඌරව අැත්ත්, 258 නැවින් බස්නා තරැන් වහන්ස්ට දකුණු අත දුන්න්ය. රජහට 259 අනුකම්පාකාරී වූ දක්ිණාර්භ වූ ඒ ස්ථවිර තම රජහට අනුකම්පාවන් ඒ දකුණු අත අල්වා ගන නැවින් බටුය්ය. පෘථිවීශ්වර වූ රජ තම අාලය වඩන්නා වූ උයනට තරැන් වහන්ස් පමුණුවා, තරැන් වහන්ස්ග් පාදයන් ධා්වනය කාට, තල් ගල්වා හිදගන, 260 ස්ථවිරයන් වහන්ස්ග් සමර්ථතාවය විමසන්න්, “වහන්ස මම පළහරක් දකිනු කැමැත්තමි” යි කීය්ය. “කිමක් දෑ” වදාළ 261 කල්හි, “පෘථිවි කම්පාවක් දකිනු කැමැත්තමි” යි කීය්ය. “සර්ව පෘථිවීහුග් කම්පාවක් ද, ප්‍රද්ශ පෘථිවියක්හුග් කම්පාවක් දකිනු කැමැත්තහි දැ” යි නැවතත් තරැන් වහන්ස් වදාළ්ය. “එයින් 262 කවරක් දු්කර දැ” යි විචාරා, “ඒක ද්ශ පෘථිවිහුග් කම්පාව දු්කර ය” යි 263 අසා එය දකිනු කැමැති බව සැල කළ්ය. ස්ථවිර තම යාදුනක් ඉම අතර සතර දිග රථයක් ද, අශ්වයක් ද, මනු්‍යයක් ද, දිය පිරෑ 264 තලියක් ද යන මාවුන් තබ්බවා, ඔවුන්ග් (ඉම අැතුළට පත්) අවයවයන් 265 සමග ඒ යාදුනක් පමණ පාළාව සෘද්ධියන් කම්පා කළ්ය. එහි උන් රජහට ද දැක්වූය්ය. “ඒ අැමැතියා විසින් භික්ුන් මැරීමන් තමහට ද පාපය අැති නැති බැවේ” මහ රජ තම ස්ථවිරයන් විචාළ්ය. “කිලුටු සිතින් 77 පටුන වන්ව, ඒ නිසා වන කර්මයක් නැතැ” යි තිත්තිර ජාතකය 266 වදාරා ස්ථවිර තම රජහට අවබා්ධ කරවීය. එහි සිත් කලුවූ රජ 267 උයනහි සත් දවසක් වසන්න් යහපත් වූ සර්වඥාගම රජහට ඉගැන් 268 වූය්ය. පාපී භික්ෂූන් නරපීම සහ තෘතී සංගානාව රජ තම එම සත් දවසහි යක්යින් දදනකු යවා පාළා් තළහි සියලු භික්ූන් එක්තන්හි රැස්කර වූය්ය. සත්වන දවස්හි සිත් කලු වූ සිය අරමට පැමිණ නිරවශ් වශයන් භික්ු සංඝයා රැස් කරවූය්ය. 269 ස්ථවිරයන් වහන්ස් සමග තිරය තුල එක් තැනක හුන්නාවූ 270 මිහිපති තම, එක එක ලබ්ධි අැත්තා වූ භික්ූන් සමීපයට කැදවා ගන, “වහන්ස සර්වඥයන් වහන්ස් කිනම් වාද අැත්ත් දැ” යි විචාළ්ය. 271 ඔවේහු ස්වකීය වූ පරිද්දන් ශාශ්වතාදි දෘ්ටි ප්‍රකාශ කළා්ය. ඒ සියලු මිථ්‍යාදෘ්ටිකයන් රජ තම සිවුරැ හැරවූය්ය. 272 සිවුරැ හරවන ලද සියල්ලා් සැට දහසක් (60,000) වූහ. සුගත තම කිනම් වාද අැත්ත් දැයි ධාර්මික භික්ූන් විචාළ්ය. “විභජ්ජවාදී” 273 භාවය උන් වහන්ස්ලා කීහු. මහීපති තම, “වහන්ස සර්වඥ තම විභජ්ජවාදී දැ” යි ස්ථවිරයන් විචාළ්ය. ඒ ස්ථවිර තම, “එස් ය” යි 274 වදාළ්ය. එකල ඒ අසා සතුටු සිත් අැත්තා වූ රජ තම, “යම් හයකින් සංඝ තම ශා්ධිත ද, එහයින් වහන්ස සංඝ තම පාහා් කර්වා” 275 යි මස් තරැන් වහන්ස්ට කීය්ය. සංඝයාට අාරක්ා දී මහීපති තම යහපත් නුවරට ප්‍රවි්ට වූය්ය. 276 එකල සංඝ තම සමගි පාහාය කළ්ය. ස්ථවිරයන් වහන්ස් නායක් සංඛ්‍යා අැති භික්ු සංඝයා අතුරන් විසාරද වූ, 277 ඩ් අභිඥා අැත්තා වූ, ත්‍රිපිටකධාරී වූ, ප්‍රභ්ද ප්‍රාප්ත ප්‍රතිසම්භිදා අැති 278 භික්ූන් දහසක් ධර්ම සංගායනා කරනු පිණිස තා්රා ගත්ත්ය. උන් වහන්ස්ලා සමග අශා්කාරාමයහි ධර්ම සංගීතිය කළ්ය. 78 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.