පරිච්ඡේදය 50
පාණ්ඩ්‍ය ආක්‍රමණය සහ සේන රජුගේ පාලනය
රජු: Sena I
9th Century AD
සේන රජුගේ පාලන සමයේදී දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රජු විශාල සේනාවක් සමඟ ලක්දිව ආක්‍රමණය කළේය. අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් සිංහල සේනා පරාජයට පත් වූ අතර, පාණ්ඩ්‍ය සේනා අනුරාධපුරය කොල්ලකා වටිනා වස්තු හා රන් පිළිම රැගෙන ගියහ. පසුව දෙපාර්ශවය අතර සාම ගිවිසුමක් ඇති වූ අතර පාණ්ඩ්‍ය රජු ආපසු ගියේය. සේන රජු ඉන්පසු රට යථා තත්ත්වයට පත් කරමින් ජේතවනය ඇතුළු විහාරස්ථාන රැසක් ප්‍රතිසංස්කරණය කරමින් හා ආගමික කටයුතුවල නිරත වෙමින් වසර විස්සක් රජකම් කළේය.
91 එතැන් පටන් සියලු භික්ූහු අාදර සහිතව ම (තම තමන්ග් විහාරවලදීම) ඒ කැද පිළිගත්හ. 92 ඒ රජතම් ලක්දිව බර හසුරැවා යාචකයන් රැස් කරවා, තමා කැමති පරිදි දින තුනක් රන් දන් දුන්න් ය. 93 ම් අාදී වූ පින්කම් තුන් වසරක් පුරාවට මනා කාට සිදු කළ හතම, තරැවන් කරහි තමන් තුළ වූ ප්‍රසාදය් ඵලය දිවැස් නුවණින් බලනු පිණිස යන්නාක් මන් මරණයට පත් විය. 94 “සියලු සත්ත්වයා් ඒකාන්තයන් මස් අනිත්‍යයහ; සර්වඥයා් පවා මරණයට පැමිණත්; එහයින් සංසාරයහි අැලුණු සිත් පහ කාට, පණ්ඬිත තම් නිර්වාණයහි යහපත් නුවණ අැත්ත් වන්න් ය.” මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘පංචරාජක’ නම් වූ හතළිස් නව වන පරිච්ඡේදය නිම විය. 50. පාණ්ඩ්‍ය අාක්‍රමණය සහ ස්න රජුග් පාලනය සයේන රජුගයේ රාජාභිෂයේක සහ ගුණාංග ඒ රජුග් අැවෑමන් පසු, මහා ධනවත් වූ ඔහුග් බාල සාහායුරැ ස්න නම් කුමාරයා 1 සියලු සත්වයන් කරහි පියක් පුතකුට මන් සලකමින් පුරයහි සත්කම් පැවැත්වීය 2. හතම පර රජදරැවන්ග් සිරිත් ඒ අාකාරයන්ම ගන මැනවින් පවත්වාගන ගිය්ය. දැහැමන් යුක්ත වූ අපූර්ව චාරිත්‍ර ද අැති කර, භික්ූන්ට ද භික්ුණීන්ට ද, පාළි ධර්ම ග්‍රන්ථ හා සසදා බලන විට මය අධික යැයි සිතන තරම් 3 වූ සියලු ද් ලක්දිව වැසියන්ට ද මසුන්ට ද මෘග පක්ීන්ට ද ඉටු කරමින් සියලු කටයුතු පැවැත්වීය 4. හතම (රාජ්‍යයට තර්ජනයක් විය හැකිව පරතරට පලා ගාස් සිටි) මිහිදු කුමරැවා සායා චර පුරැයන් යාදවා ඔහු එතරදීම මරවා දැමුවේය. 383 පටුන හතම ධනය සායා එන යාචකයන්ට මහ දන් පැවැත්වූ අතර, යතිවරැන්ට හා බමුණන්ට 5 මන පිනවන රාජ බාජුන් ලබා දුන්න්ය 6. මිහිදු ය, කසුප් ය, උදය යැයි ඔහුට මලණුවන් තිදනක් වූහ. ඔවුන් අතුරන් මිහිදු තම් යුවරජ වී ඔහු 7 අනුව පවතිමින් මැනවින් ඔහුට උපස්ථාන කළ්ය. රජුට 8 සංඝා නම් වූ බිසවක් වූවාය. රජු මුහුදු කළි පිණිස තාටුපළකට 9 ගිය කල්හි ඒ උදය නම් අෑපා තම් පුරයහිම නතර විය. එකල්හි රාජාරක්ාව යටත් රැකබලා ගත් නාලා නම් නැන්දනියග් දියණිය රැගන හතම පාළාන්නරැවට පලා ගිය්ය. රජ තම් ඔහු කරහි නාකැපී, කිපිය 10 නාහැකි වූ සම්බන්ධයක් අැති කරගන, මා අෑපාණන් යවා ඔහුව සතුටු කරවා 11 මහි ගන්වා ගත්ත්ය. මස් ඔවුහු නැවත සමගි වූහ. එතැන් පටන් ඒ ක්ත්‍රියයා් 12 අතිශයින් සන්සුන්ව ශාසනය ද ලා්කය ද රකිමින් වාසය කළහ. පාණ්ඩ්‍ය අාක්‍රමණ ඉන්පසු කිසියම් කලක මහා ස්නාවක් අැති පාණ්ඩ්‍ය රජතම දඹදිව සිට මහි අවුත් දිවයින 13 අත්පත් කර ගැනීමට පටන් ගත්ත්ය. රජතම ඒ පුවත අසා ඔහු වතට මහා ස්නාවක් යැවීය. එහත් අැමතියන්ග් අභ්‍යන්තර විවාද නිසා පාණ්ඩ්‍ය රජුට පහර දීමට අවකාශ ලැබිණි 14. පාණ්ඩ්‍ය රජතම ඒ සියලු උතුරැ දස වනසමින් මහා තලිත නම් 15 ගමහි කදවුරක් බැන්ද්ය. එහි ඒ ඒ තැන යම්තාක් දමළ ජනයා වාසය කළාහු ද, 16 බාහා් වූ ඒ සියල්ලා් ඔහුට පක් වූහ. එහයින් හතම බලවත් විය. සිංහල මහා ස්නාව එහි ගාස් රජු හා යුද්ධ කිරීමට පටන් ගත්තාය 17. අැත් කද පිටට නැඟුණු පාණ්ඩ්‍ය රජ තම් ද යුද්ධයට පිවිසිය්ය. ඒ ද්‍රවිඩ ස්නාව තම ස්වාමියාග් මුහුණ බලමින් ඔහුග් අභිමතාර්ථය වනුවන් 18 ජීවිතය පරිත්‍යාග කිරීමට සැදී පැහැදී සිටි බැවින් බලවත් උත්සාහ අැතිව සටන් කළහ. එහත් ලක්දිව ස්නාව හිමියන් (නිසි නායකත්වයක්) නැති බැවින් 384 පටුන උත්සාහ රහිතව 19 යුද කරන්නී, බිදී ඒ ඒ අත පලා ගියාය. ඒ ක්ණයහි පාණ්ඩ්‍ය රජුග් මහා 20 ස්නාව මර සනඟ මන් මහ ජනයා වසසින් සුණු විසුණු කරමින් පැතිර ගියාය. රජතම ස්නාව බිදී ගිය බව අසා සියලු හස්තසාර වස්තූන් ගන පුරය හැර මලය රට (කදුකරය) බලා පලා ගිය්ය. මිහිදු ුවරජුගයේ දිවි පිදීම හා නගර කාලයේලකූම ඉක්බිති මිහිදු නම් යුවරජ තම අැතා පිට නැඟී යුද කරමින් සිටියදී සිය 22 ස්නාව පලා ගිය බව දැක, “ඒකාන්තයන්ම හුදකලා වූ මා විසින් 23 ම් සියල්ලන් මැරිය නාහැක්ක්ය. ම් නීචයන් අතින් මැරීම (මට) සුදුසු නාවේ, එහයින්ම මා විසින් මාග් මරණය සිදු කර ගැනීම උතුම්ය”යි සිතා, 24 අැත්කද මත්ත් හුන්නා වූ හතම තමාග් හිස කපා ගත්ත්ය. එය දැක 25 බාහා් වූ ස්වකයා් ද තම හිස් කපා ගත්හ. ඒ දැක ඒ දමළ ස්නාව 26 තුටුපහටුව සන්තා් විය. එකල්හි කසුප් අෑපා තම සියල්ල දැක උතුම් අශ්වයකු පිට නැඟ, යහපත් ස් සන්නද්ධව අායුධ ගත් අත අැතිව 27 අභයගිරි වහරට පැමිණ හුදකලා වූය්ම, එබදු වූ මහා ස්නාවකට 28 මැදට වැද ගුරැළක් සයුරන් නයින් ගන්නා ස් සතුරන් ගනිමින් ස්නාව භ්ද 29 කළ්ය. ඒ තම් ඒ සතුරන් පිළිබද සියල්ල වැළැක්වීය; තමා ද 30 මනා කාට අාරක්ා කර ගත්ත්ය. එකම අශ්වයා අස් පළක් මන් පනිණි. හතම තමන්ග් පස්ස් එන කිසි ජනයක් නාදැක 31 “තනි වූ මා විසින් සතුරන්ග් අභිමතය පිරීමන් කවර ඵලක් ද? ජීවත්ව සිටියහාත් මම අන් කාලයකදී මාග් අභිමතය ඉටු කර ගන්නමි. එහයින් යා යුත්තමි” 32 යි සිතා මහා ස්නාව විසුරැවා හැර බිය රහිත වූ මහා යා්ධ 33 වූ ඒ තම් කාඬිවායට ගිය්ය. එහයින් පාණ්ඩ්‍ය රජුග් මහා 34 ස්නාව පුරය අල්ලා ගත්තී ය. ඔවුහු යුවරජුග් හිස පාණ්ඩ්‍ය රජුට දැක්වූහ. හතම එය දැක 385 පටුන පාණ්ඩ්‍ය රට රජුන්ග් දාහන චාරිත්‍ර විධි අනුව සියලු 35 අාදාහන කටයුතු ඔහුට කරන ලස නියා්ග කළ්ය. රජුග් භාණ්ඩාගාරයහි තිබූ සියලු සාරය ගන්වා ගත්ත්ය; විහාරයන්හි ද නුවර ද ගත යුතු සියලු ද් 36 ගත්ත්ය. ප්‍රාසාදය් සියලු රැවන් ද, ස්වර්ණමය බුද්ධ ප්‍රතිමා ද, ගල් පිළිමයහි නත් වූ මැණික් දක ද, එස්ම ථූපාරාම චත්‍යයහි රන් පට ද, ඒ ඒ වහර වල රන් පිළිම ද යන ම් සියල්ල ගන හතම ලක්දිව නිසරැ කළ්ය. සිත්කළු වූ පුරය යකුන් විසින් අනුභව කළාක් වැනි තත්ත්වයකට පත් කළ්ය. සාම ගිවිසුම සහ රට නුවත ගාඩනුඟීම රජතම් මහ මග ඒ ඒ තන්හි රැකවල් යාදා සැක සහිතව දගංමුව වාසය කළ්ය. ඉන්පසු පාණ්ඩ්‍ය රජ තම සිංහල රජු සමග මිතුරැ 38 වනු කැමතිව අැමතියන් එහි යැවීය. ඒ සිංහලාධිපති තම ඔවුන් 39 දැක, ඔවුන්ග් පණිවිඩ අසා, ඒ සියල්ල පිළිගන කැමති ස් දූතයන්ට 40 සංග්‍රහ කාට අැතුන් දදනක් ද සියලු අාභරණ ද දී තමාට වැඩ 41 කැමැත්තා වූ තම් ඔහු වත දූතයන් යැවීය. පාණ්ඩ්‍ය රජ තම් ද ඒ සියල්ල දැක සතුටු සිත් අැත්තක් විය. එදවසම මහ පුරය දූතයන්ට 42 පාවා දී, නුවරින් නික්ම නාබා් කලකින්ම තාටුපළට ගාස් එහි දී නැවේ නැඟී හතම සිය ද්ශයට ගිය්ය. ඉන්පසු (ස්න නමින් ද හදුන්වන ලද) ශිලාම්ඝ රජ 43 තම නුවරට අවුත් ලංකාද්වීපය යථා ස්ථානයහි පිහිටුවා එකඟව වාසය කළ්ය. දවනි සාහාවුරැ වූ උදය නම් ක්ත්‍රියයා මාපා ධුරයහි පිහිටුවා ඔහුට 44 භා්ග පිණිස දකුණු දස දුන්න්ය. හ් තම් ද නාබා් කලකින් සුදුසු 45 පරිද්දන් පින් කාට එක් රා්ගයකින් පීඩා විද මරැ මුවට ගිය්ය. කසුප් නම් අෑපා තම් ද පාළාන්නරැවහි 46 වසමින් පාණ්ඩ්‍ය රජු හා සමග යුද කරමින් සිටියදී මරණයට පත් විය. 386 පටුන සයේන කුමරු සහ රුහුණු ඳයේශ එකල්හි 47 කසුප් නම් අාදිපාදයන්ග් මහාර්ඝ වූ පින් ලකුණන් යුත් පුත්තු සතර දනක් වූහ. ඔවුන් අතුරන් සියල්ලන්ට පළමු වනි වූ ස්න 48 නම් යම් කුමරක් වී ද, හතම ශූර වීර වූ මහාත්සාහ අැති රාජ්‍ය 49 භාර දැරීමහි පාහාසත් වූ අසමානයක් විය. රජ තම විධි වූ පරිද්දන් මහ අෑපා ධුරය ඔහුට දී, භා්ග පිණිස වාහන සහිත වූ දකුණු දස දුන්න්ය. රැහුණට අධිපති වූ කිතු අග්බා් කුමරහුග් පුත්තු සතර දනක් 51 වූහ; දැකුම් කටයුතු වූ මන පිණවන්නා වූ දූවරැන් තුන් දනක් ද වූහ. එකල්හි ඔහුග් දටු පුත් වූ මිහිදු කුමරැ ඔහුග් නැන්දනිය මරවා අැයග් උපකරණ සහිත වූ ද්ශය අත්පත් කර ගත්ත්ය. ඒ සහා්දරයා් 52 තුන් දනා ඒ සාහායුරා මැරීමහි රාස් වූවා් සහා්දරියන් තුන් 53 දන රැගන රජු කරා අාවා්ය. රජ තම් ද ඔවුන් දැක කරැණා බහුලව අාදර කරමින් ප්‍ර්ම අැතිව ඒ සියල්ලන් දවේ කුමරැවන් සයින් සැපස් වැවුවේය. ඉක්බිති ඒ රජ තම ඔවුන් අතුරන් වැඬිමහල් කසුප් කුමරැට 54 “ඒ දස ගනු” යැයි පවසා ස්නාව දී යැවීය. හ් තම් ද ගාස් ඔහු මරා සියලුම රැහුණ අත්පත් කාට එහි උවදුරැ රහිතව විසීය. 56 ඉක්බිති හතම ස්න, උදය යන සාහාවුරන් දදන ද කැදවා ද්ශය බදා දී ඔවුන් සමග විසුවේය. විවාහ සබෙඳතා සහ පින්කම් රජ තම ඒ කුමරියන් මනා කාට වඩා, දිවසරන් බදු මනා රෑ අැති පින් අැති යාවුන් පත් 57 රජ කුමරියන් තුන් දනා අතුරන් සංඝා නම් වූ කුමරිය රැජින තන්හි 58 තබා රජය හා සම වූ මහා භා්ග දී උප රජුට පාවා දුන්න්ය. බාල සාහාවුරැ 59 වූ, සියල් ගුණන් යුත්, සියල් සතරහි විශාරද වූ උප රජ වූ මිහිදු නම් 60 ක්ත්‍රියක් ද අැත. රජ තම ඔහුට රිසි ස් භා්ග දානය 387 පටුන කාට තිස්සා නම් වූ ද, කිත්ති නම් වූ ද සිත්කළු වූ රජ කුමරියන් දදනා ලබා දුන්න්ය. ඒ රජ තම මස් නෑයන්ට සුදුසු ස් සංග්‍රහ කරමින් දානාදී සංග්‍රහයන් මහජනයා ද සතුටු කරමින් රජුන්ට අයත් දස දහමින් 62 යදුණ්, පින් රැස් කරමින් රට පරිභා්ග කළ්ය. අරිටු පවේවහි පාංශුකූලික භික්ූන්ට සෘද්ධියන් මවන ලද්දක් මන් මහා භා්ග යුක්ත 63 වූ අාරාමයක් කරවා පූජා කළ්ය. ඒ අාරාමයට නිරවශ් වශයන් රාජ යා්ග්‍ය 64 වූ පරහර ද, බාහා් වූ දස්කම්කරැ අාරාමිකයන් ද දුන්න්ය. බුදුබව කරා ගිය සිත් අැත්තා වූ ඒ මිහිසුරැ තම ජ්තවන නම් 65 වහර නායක් මහල් අැති ප්‍රාසාදය කරවීය. සර්වස්වර්ණමය වූ ජින (බුද්ධ) පිළිමයක් කරවා එහි වඩා හිදුවා මහා භා්ග පිහිටුවා එහි භික්ූන් වස් 66 වැස්වීය. එම වහර මහ පිරිවන ගින්නන් දා ගිය බැවින්, එම ප්‍රාසාදය අතිශයින් මනරම් කාට කරවීය. අභයුත්තර නම් වහර වීරකූර නම් අාරාමයක් 67 කාට මහා සාංඝික පරම්පරාවේ භික්ූන්ට ද මහ වහර වැසි 68 භික්ූන්ට ද දුන්න්ය. හතම සංඝා නම් වූ තමන්ග් බිසව සමග 69 පූර්වාරාමය ද සිවුපසයන් සම්පන්න කාට කරවීය. මහා නුවණැති මිහිපල් තම් ඒ බිසව සමග මහ වහර මහා භා්ග යුක්ත වූ සංඝස්න 70 නම් අාවාසය කරවීය. වනත් අාගමික සහ සමාජයී සයේවාවන් උතුම් රජ තම සියල්ල රන් මුවා කාට ක්ශ ධාතු කරඩුවක් 71 කරවා මහපුද පැවැත්වූය් රජය ද පරිත්‍යාග කළ්ය. සෑගිරියට 72 බාහා් අාදායම් උපදනා කණාවැව පූජා කළ්ය. ලක්දිව වැසි වූ ශ්‍රමණවරැන්ට තුන් 73 සිවුරැ දුන්න්ය. පාළාන්නරැවහි තුසා වැවන් වැවේ කර්මාන්ත කළ්ය. ග්‍රාමාරාමිකයන්ගන් යුක්ත කාට සන් අග්බා් නම් අාවාසය කරවා, 74 එහිම මහා පාළි නම් දන්හල මනා බාජුන් අැතිව කරවූය්ය. මානත් පවේවහි සියලු භික්ූන්ට මහාපාළි නම් දන් හලක් කරවා, නුවරට බටහිර 388 පටුන දිග වද හලක් ද කරවීය. අනාථ ජනයාට කැවිලි සහිත කැද 75 දනක් පැවැත්වීය. ඒ උත්තමයා පාංශුකූලාංග ධර භික්ූන්ට වන් වශයන් මුළුතැන් ගයක් කාට සතතයන් සකස් කාට බාජුන් පූජා කළ්ය. ම් තම් (රාජ්‍යයට පර) මහ අෑපා වූ කල කපුරැ පිරිවනහි ද උත්තරාල්හ 76 විහාරයහි ද තමන්ග් නම අැති කාටස් කරවීය. මහා ධන අැති ඒ රජ 77 තම තුන් වරක් තුලාභාර දානය (තමාග් බරට සමාන වස්තු) දුන්න්ය. ඒ රජ තම් අනිකුදු නානා විධ වූ 78 පින්කම් ද කළ්ය. ඒ රජුග් සංඝා නම් වූ මහසිය ද 79 උතුරැ වහර මිහිදු ස්න නම් වූ අාවාසයක් කාට භික්ූන්ව වැස්වූවාය. නුවණැත්තා වූ දප්පුළ නම් රජුග් කාලයහි මහාද්ව නම් 80 අැමතියා විසින් ඒ රම්‍ය වූ දප්පුල පර්වත නම් වහර (වැඩ) පටන් ගන්නා 81 ලද්ද්ය; දාරැකසුප් නම් අැමතියා විසින් කස්සප රාජක නම් වහර වැඩ එස්ම පටන් ගන්නා ලද්ද්ය. අඩාල කරන ලද්දා වූ ඒ දකම ම් රජ 82 තම් නිම කරවීය. ඔහුග් භද්‍ර නම් ස්නාපති තම මහත් වූ භා්ග 83 යුක්ත භද්‍ර ස්නාපති නම් පිරිවන ද දසුන් හා භා්ග යුක්ත කාට කරවීය. උතුරැ නම් අැමති තම් ද අබාතුර නම් වහර අධික වූ පස 84 අැති සිත්කළු වූ උතුරැ සන් නම් අාවාසය කළ්ය. එහි ම විදුරැ නම් අැමති තම් ද විදුරැසන් නම් අාවාසය කළ්ය. රකුස් නම් අැමති තම් ද රකුස් නම් අාවාසය කළ්ය. රජුගයේ අභාව ඉන්පසු පාළාන්නරැවහි වසමින් විසි හවුරැදු අැවෑමන් සාරදර්ශී වූ ඒ රජ තම 85, පාණ්ඩ්‍ය රජු විසින් කරන ලද ක්‍රියාව සිහි කරන්න් (පළිගැනීමට නාහැකි වී නමුත්), සූර වූ ස්න කුමරැට අවකාශ දන්නා ස් ලක්දිව හැර (මිය ගාස්), මහ පවනින් පහරන ලද පහනක් මන් පරලාව ගිය්ය 86. ජීවිතය සමගම භා්ගයා් අනිත්‍යයහ. පළමු කාටම නෑයා් ද යහළුවා් 389 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.