ආපසු

පරිච්ඡේදය 52

කසුබ් රජවරැන්ගේ පුවත

රජු: Kassapa IV and Kassapa V

9th - 10th Century AD

මෙම පරිච්ඡේදය හතරවන සහ පස්වන කසුබ් රජවරුන්ගේ පාලන සමයන් විස්තර කරයි. හතරවන කසුබ් රජු රුහුණේ කැරලි මර්දනය කරමින් ශාසනික සේවාවන්හි නිරත විය. පස්වන කසුබ් රජු මිරිසවැටි විහාරය ප්‍රතිසංස්කරණය කර අභිධර්මය දේශනා කළේය. ඔහු පාණ්ඩ්‍ය දේශයේ යුද්ධයට සහාය වීමට තම සේනා යැවූ අතර, විවිධ ආගමික ගොඩනැගිලි සහ දානශාලා ඉදිකරමින් රටේ දියුණුවට කටයුතු කළේය.

හතම දවේ ලාවට හිත වූ ම් අාදි පින් කාට එකාළාස් වසකින් දවියන් හා එක් භාවයට (මරණයට) ගිය්ය. 134 ඔහු විසින් ම් එකාළාස් වසහි දන ලද රන් ම තිස් ලක්යක් විය. 135-136 එක් නිරිදක් තම (ස්න රජු) අතිශයින් දුක ස් දිනිය යුතු වූ පඬි රජු ද, අනික් රජ තම් (උදය රජු) උග්‍ර වූ දුර්ගස්ථාව අැති රැහුණ ද තමන් යටහත් බවහි තබා (අවසානය්) ම් රජවරැ තමන් මරැවාග් යටහත් බවට පැමිණියා්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේග පිණිස කළ මහවංශය් ‘රාජද්වය දීපන’ (රජවරැන් දදනකුග් විස්තර දැක්වීම) නම් වූ පනස් එක් වන අදියර නිමි. 52. කසුබ් රජවරැන්ග් පුවත සිවේවන කසුබ් රජු සහ රුහුණ් කුරැලයේල 1 ඉක්බිති කසුබ් රජු රාජ්‍යත්වයට පත්ව, ප්‍රඥාවන්ත වූ කසුබ් යුවරජු හට දකුණු ද්ශය පවරා දුන්න්ය. 2 එම යුවරජුග් දියණිය වූ ද, තමන්ග් භායර්‍යාව වූ ද ‘තිස්සා’ නම් රාජකන්‍යාවට රජු අග්‍රාභි්කය ලබා දුන්න්ය. 3 රජතම් ඒ ඒ දසින් පැමිණියා වූ යාචකයන්ට සහ ශිල්පීන්ට හැමකල්හිම ‘දණ්ඬිස්සර’ නම් වූ දානය දුන්න්ය. 4 එකල රැහුණ් වසන ‘මිහිදු’ නම් අෑපා තම් බල ස්නාවක් ගන, 5 රජුග් රට අල්ලා ගැනීමට පැමිණිය්ය. ඒ බව අසා කිපුණු රජතම් තමන්ග් බල ස්නාව එතැනට යැවීය. මහා භට පිරිසක් අැති ඒ මිහිදු අෑපා තම් යුද්ධ කාට රජුග් ස්නාව පැරදවීය. 6 ඉක්බිති රජතම් ඔහු සන්සුන් කරනු පිණිසත්, ඔහු බිය ගන්වනු පිණිසත් කසුබ් යුවරජු යැවීය. 7 හතම පුතු කරා 400 පටුන ගාස්, නායක් දහම් කථාවන් යුක්ත වූ යුක්තිය නායක් අාකාරයන් කියා දී, පුතු යුද්ධයන් වළක්වා නැවත පරළා අාය්ය. 8 ඒ අෑපා තම් පසුව මණ්ඩල නායකයන් මරා දැමූ හයින් ජනපදවාසීන් කිපුණු බව දැක නුවර වත අාය්ය; එවිට භික්ු සංඝයා වහන්ස්ලා ඔහුව කැදවාගන අවුත් රජුට දැක්වූහ. 9 ම් රජතම් තමාග් දියණියන් ඔහුට සරණ පාවා දී නැවත ඔහු රැහුණට යැවීය. 10 ඒ රජතම් තුන් නිකායහිම භික්ූන් අතර සිටි දුස්සීලයන් බැහැර කරවා, 11 ඒ ඒ අාවාසයන්හි අලුත් භික්ූන් වස් වැස්සවීය; හතම් අගමහසියන් දදනාග් පුත්‍ර අෑපාණන් ලවා මහා විහාරය් බා්ධියට පූජා කරවමින් වස් වැසීම කරවීය. ශාසනික සයේවාවන් සහ ළඟසයේන සනවිාගයේ පින්කම් 12 එකල රජු තුන් නිකායහි ශලමය බුද්ධ ප්‍රතිමා තුනහි රන්මුවා රැස් වළලු ද, ඡෙත්‍ර ද, සිළුමිණි ද යන ම්වා කරවීය. 13 අභයගිරි විහාරයහි සිය නමින් ප්‍රාසාදයක් කරවා, එහි භික්ූන් වස්වා, ගම්වරයක් ද වස්ත්‍ර සහිත වූ පිළිම බතක් ද සියලු භික්ූන්ට දුන්න්ය. 14 ඒ රජතම් මහියංගන විහාරයහි චත්‍යයට ගම්වරයක් දුන්න්ය; 15 ගාඩ දිය වසන සතුන්ට එකල අභය දානය දුන් අතර, හැම කල්හිම පර රජුන්ග් සිරිත් අාරක්ා කළ්ය. 16 ඒ රජුග් සනවි වූ රජ කුලයහි උපන් ‘ළඟස්න’ නම් තැනැත්ත්, 17 ථූපාරාමයට පිටුපසින් මහා විහාරවාසීන්ට අාවාසයක් කළ්ය; හතම ධම්මරැචික නිකාය් භික්ූන්ට දහම් අරම කරවීය; එස්ම සාගලික නිකාය් භික්ූන්ට ‘කසුප් සන්’ නම් අාරාමය කරවීය. 18 එම සනවි තම් සෑගිරිගල (මිහින්තල්), 19 ‘හෘදයා්්ණ’ නම් පිරිවණ කරවා ධම්මරැචික භික්ූන්ට පූජා කළ්ය; අාරාමික භික්ූන්ට ඒ ඒ තැන්හි එක එක ගය බැගින් සාදා දුන්න්ය. 401 පටුන 20 එම සනවි තම් රන්මලගල සිත්කලු වූ, උතුම් වූ, මනාවූ කුටියක් කරවා සසුන් හිමි තවුස් භික්ූන්ට පූජා කළ්ය. 21 මහා විහාරයහි ‘මුහුදුගිරි’ නම් උතුම් පිරිවනක් කරවා පාංශුකූලික භික්ූන්ට දුන්න්ය. 22 තමාග් වංශය් නාමය අැති අාවාසයක් වනයහි කරවා මහා විහාරයහි වනවාසී භික්ූන්ට දුන්න්ය. 23 දිරා ගිය වහර වල නවකම් කරවීය. 24 සියලු භික්ූන්ට මාළු සමඟ සිවුරැ ලැබන ස් අගුල් ගැන්වීය (නියම කළ්ය); ‘තිස්සාරාම’ නම් මහණවර කරවා මිරිසවැටි මහබා් පරිහරණයහි පිහිටුවීය. 25 අනුරාධපුරයහි ද පාළාන්නරැවහි ද උවදුරැ රා්ග නැසීම පිණිස වදහල් කරවීය. 26 තමා විසින් කළ අාවාසයන්ට අාදායම් ලැබන ගම් ද, 27 එස්ම අාරාමික ගම් ද, පිළිම පා්ණය සදහා ද්වල් ද දුන්න්ය. ඒ තම් නුවර ඒ ඒ තැන්හි බහත් ගවල් කරවීය. 28 පාංශුකූලික භික්ූන්ට බත් සහ වස්ත්‍ර දුන්න්ය. 29 බන්ධනාගාර ගත වූ බාහා් තිරිසන් සතුන් මුදා හැරිය්ය; ඒ සනවි තම් දිළිදුන්ට මහ දන් දුන්න්ය. 30 විසිතුරැ වෑංජන, බත්, කැද, නායක් වර්ගය් කැවුම් ද, හුරැ රෑ (උඌරැ රෑප) බදු වූ උක් සකුරැ ද සාදවා භික්ූන්ට පූජා කළ්ය. ස්නා නායක ස්න තම් ම් අාදී පින්කම් කාට කීර්ති නමැති සදරැස්වලින් සියලු දිශාවන් බැබළවීය. 31 ඔහුග් නෑයක් වූ ‘රකුස්’ නම් නායක තම් ‘සවාරක’ ගමහි ඉතා සිත්කලු විහාරයක් කාට, උතුම් වත් (පාහාය කර්ම අාදිය) මනාව පිහිටුවා මහ වහර වැසි පිළිවත් සරැ භික්ූන්ට පූජා කළ්ය. 32 ‘ස්න’ නම් මහා ල්කම් තම් මහ වහර ‘මහ ල්නා පන්’ නම් උතුම් අාවාසයක් භික්ූන් පිණිස කරවීය. 34 එම රජුග් අැමති වූ ‘සාළී රජ’ නම් තැනැත්ත් සහමුලින්ම නටබුන් වූ පිරිවණක් මනා කාට පිහිටුවා සිත්කලු කාට හැදුවේය. 402 පටුන 35 රජතම් තුන් නිකායහි රෑප කර්මයන් සිත්කලු වූ, 36 විජයාත්පාය (වජයන්ත ප්‍රාසාදය) බදු විසිතුරැ මණ්ඩප කරවා, ජනයාග් සිත් ගන්නා ධාතු පූජා ද කරවා, දාහත් අවුරැද්දක් රජකම් කාට කම් වූ පරිද්දන් පරලාව ගිය්ය. පසයේවන කසුබ් රජුගයේ රාජ්‍ය සම 37 ඒ රජුට ඉක්බිති අභි්ක ලත් බිසවග් කුසහි උපන් කසුබ් යුවරජ තම් පිළිවළින් අා ලක් රජයහි රාජාභි්කය ලැබුවේය. 38 හතම් ශ්‍රද්ධාවන්තය, අාගමනය කරන ලද මාර්ග අැත්ත්ය; අභිඥා අැත්තකු ස් ප්‍රඥාවන්තය; දවියන්ට ගුරැවරයා (බ්‍රහස්පති) බදු වූ කථිකයකි; වසමුණි රජු ස් ත්‍යාගීවන්තය. 39 බාහා් අැසූ පිරෑ තැන් අැත්ත්ය, ධර්ම කථිකය, සියලු ශිල්පයහි විශාරදය. 40 යුක්තිය සහ අයුක්තිය විචාරයහි දක්ය, නීතියහි පණ්ඬිතය, ඉන්ද්‍රඛීලයක් ස් නාසැලන්න් බුදු සසුනහි පිහිටිය්ය, සියලු පරප්‍රවාදී (මිසදිටු) වාතයන් අකම්ප්‍යයි. 41 තමා කරහි නැති ගුණ පහළ කරන ‘ලක්ණ මායා’ ය, නුගුණ සඟවන ‘ලක්ණ සාධ්‍ය’ ය, මද ය, වංචා යනාදී පාපයන්ට ඔහු ගාදුරැ නාවේ; සියලු ගංගාවන්ට මුහුද යම් ස් ද, ගුණයන්ට උත්පත්ති ස්ථානය ඔහුය. 42 ‘භූමිචන්ද්‍ර’ නම් වූ ඒ නර්න්ද්‍ර තම් තමාග් ගා්ත්‍රයහි උපන්, හික්මුණා වූ එකම තමා කරණ කාට ගන බලන්න්ය. 43 ඉක්බිති ඔහු දප්පුළ අෑපාණන්ට යුවරාජ පදවිය දුන්න්ය. 44 දශ රාජ ධර්මයන් හා චතුස්සංග්‍රහ වස්තුවන් රජකම් කරමින් තමාග් එක් අැසක් මන් ලාව රැක්ක්ය. 45 බුදුන්ග් සියලු ශාසන ධර්මය නමින් (ධර්මානුකූලව) ශුද්ධ කාට, නවක භික්ූන් ගන්වා අාවාස පුරණය කළ්ය. 46 දුටුගැමුණු රජු විසින් කරන ලදුව නටබුන්ව තිබූ මිරිසවැටි වහර අන්ක අාවාසයන්ගන් හාබනා ස් කරවා මහ 403 පටුන පළහර කාට සීමා පිරිසිද භික්ූන්ට පූජා කළ්ය; 47 ඒ පන්සියයක් භික්ූන්ට අාදායම් ලැබන ගම් ද දුන්න්ය. 48 ඒ ලංක්න්ද්‍ර තම් සිත්කලු තුසිත පුරයහි දවේ පිරිසන් පරටු කරන ලද, උතුම් දහම් දසන ලා් හිමියා (බුදුරජාණන් වහන්ස්) ලාවට දක්වන්නා ස්, සර්ව සජ්ජිත (සියල්ලන් සැදුම් ලත්) ඒ විහාරයහි, 49 නන් රැවනින් හබියා වූ සිත්කලු මණ්ඩපයහි හුන්න් නුවරැන් හා භික්ූන් පිරිවරා ගත්ත් බුද්ධ ලීලාවන් විජම් බණ (අභිධර්මය) ද්ශනා කළ්ය. 50 එකල ඒ රජතම් අභිධර්ම පිටකය රන් පත්වල ලියවා ‘ධම්මසංගණී’ පාත නන් රැවනින් හාබනා කාට, 51 නුවර මැද උතුම් ගයක් කරවා ඒ පාත එහි තබ්බවා පරහර පැවැත්වීය. 52 තමාග් පුතුට ‘සක් සනවි’ තනතුර දී ඒ දම් සඟුණු පරහරහි ඔහුව යදවීය. ඒ රජතම් අවුරැදු පතා දවේ පුරයක් ස් නගරය සරසවා, 53 සරසන ලද ස්නාව විසින් පිරිවරණ ලද්ද්, 54 සියලු අාභරණයන් සැදී දවේ රජු ස් හාබවන අැත් කද පිට හිද නගරය් හැසිරමින්, 55 ඒ ධර්මය බබළවනු සදහා තමා විසින් කරවන ලද සිත් කළු වූ සර්ව සජ්ජිත විහාරයට මහ පරහරින් වඩා ගනැවිත්, 56 නන් රැවනින් හබි සිත් කළු ඒ වහර දාගැබ තුළ මණ්ඩපයහි ධාතු පීඨය් තබා පිදුවේය. 57 රජතම් මහමවුනා උයනහි ‘ග්‍රන්ථාකර’ පිරිවණ ද, නුවර වදහල් ද කරවා ඊට ගම් ද දුන්න්ය. 58 අභයගිරි විහාරයහි ‘භණ්ඬිකා’ පිරිවණ ද ‘සලම් පවේව’ ද කාට ඊට අයබදු එන ගම් දුන්න්ය. 59 ලක්නා (ලංකා නායක) වූ එම රජතම් ජා්තිවන වහර දන්හලට ද, එස්ම අභයගිරියට ද එකී එකී ගමක් දුන්න්ය. 60 පරම ධාර්මික රජතම් කළහි ගුණ දන්නා බැවින් දකුණු ගිරි වහරට ද ගමක් දුන්න්ය. 61 සක් සනවි තම් සිත් කළු පිරිවණක් සිය නමින් මනාව මවා (සාදවා), ගම් සමඟ මහා නිකාය් භික්ූන්ට දුන්න්ය. 62 404 පටුන ‘වජිරා’ නම් ඔහුග් බිරිද සිය නමින් පිරිවණක් කාට ගම් සහිත කාට මහ වහර වැස්සන්ටම දුන්නාය. 63 අැයම පාදලඤ්ඡෙනයහි (ශ්‍රී පාදය අසල හා් සිරිපතුල පිහිටි තැනක) මහණවරක් කාට, 64 සියලු තන්හි ප්‍රසිද්ධ ථථේරවංශික භික්ූන්ට පූජා කළාය. 65 සක් සනවිග් මව වූ ද්විය, මහා විහාර වංශික අාරණ්‍යක භික්ූන්ට සිය නමින් අාවාසයක් කළාය; අැයම මිරිසවැටි බුදු රැව ද, සිළුමිණ, පාද ජාල (පාද අාවරණ), ඡෙත්‍ර සහ සිවුරැ යන ම්වා පූජා කළාය. 66 රජතම් රජ ගයිම සිය නමින් රාජවාසයක් ද, ඉතා සිත් කළු ‘පාළික’ නම් ප්‍රාසාදයක් ද කළ්ය. 67 රජුග් අනික් බිරිදක් වන ‘රාජිනි’ නම් තැනැත්තිය රැවන්වැලි සෑය පට සැට්ටයකින් පිදුවාය. 68 ඒ බිසවග් පුත් වූ ඉසුරහි පිහිටි ‘සිද්ධත්ථ’ නම් වූ, මලය රාජ යයි ප්‍රසිද්ධ, රැවින් මලවියා (අනංගයා) බදු කුමරක් විය. 69 රජතම් ඔහු මළ කල්හි භික්ූන්ට උතුම් දන් හලක් හා වැටුප් තබා එකල ඔහුට පින් දුන්න්ය. පාණ්ඩ්‍ය ඳයේශයේ ුඳයේධ 71 එකල ලංකාධිපති රජු මස් දැහැමින් රජ කරද්දී, පඬි රජතම් සාළී රජු හා යුද කාට පැරදුණ්, බල ස්නා ලබා ගැනීම සදහා ලංකාවට නායක් පඩුරැ එවීය. 72 ඒ ලංක්ශ්වර රජතම් අැමතියන් හා මන්ත්‍රණය කාට බල ස්නා සරසා, සක් සනවියා බලනායක කාට, තම් ම මහතාටට ගිය්ය; 73 මුහුදු වරළ් සිට පූර්ව රජුන්ග් විජයග්‍රහණ කියා උත්සාහ දනවා බල ස්නාව නැවේ නැංවීය. එකල සක් සනවි තම් බල ස්නා ගන, 74 සුවස් සයුර එතරව පඬි රටට පැමිණිය්ය. 75 පඬි රජ තම් බල ස්නා සහ ඔහුව දැක සාම්නස් අැත්ත් ”දඹදිව එක්සත් කරන්නමි” යි කීවේය. 76 පඬි රජ දපිරිස්ම සනඟ ගන සාළියා දිනනු නාහැකිව යුද කටයුතු හැර නික්ම ගිය්ය. 77 නැවත සක් 405 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.