ආපසු

පරිච්ඡේදය 55

ලංකා විලාපය

රජු: Mahinda V

10th - 11th Century AD

5 වන මිහිඳු රජුගේ දුර්වල පාලනය නිසා රට අරාජික විය. වැටුප් නොලැබූ සේනාව රජමාළිගාව වටලෑම නිසා රජු රුහුණට පලා ගියේය. මෙම දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත් චෝළ රජු ලංකාව ආක්‍රමණය කර මිහිඳු රජු සහ රාජ්‍ය භාණ්ඩ අල්ලාගෙන චෝළ දේශයට රැගෙන ගියේය. පසුව කසුබ් කුමරු සහ වීර ඇමතිවරුන් චෝළයන්ට එරෙහිව සටන් වැදුණහ.

මතකින් හුදී ජනන්ග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් තීරාජක නම් වූ පනස් හතර වනි පරිච්ඡේදය නිමි. 55. ලංකා විලා්පය මිහිදු රජුගයේ දුර්වල පාලන සහ කුරැලයේල ස්න රජුග් අැවෑමන් ඔහුග් බාල සාහායුරැ වූ මිහිදු කුමාරයා උතුම් අනුරාධපුරය්දී රාජ්‍යත්වයට පත්වී ස්සත් නැංවූය්ය 1. ස්න නම් සනවියා විසින් රටට ගන එන ලද විවිධ ද්ශවල ජනයාගන් ව්‍යාකූල වී තිබූ ඒ නුවර, හතම දස වසරක් ඉතා දුකස් වාසය කළ්ය 2. හතම යුක්ති මාර්ගය ඉවත් කළ, සෑම අතින්ම මෘදු වූ අයක් බැවින් එකල ජනපදවාසීහු රජුට දිය යුතු බදු කාටස නාදුන්හ 3-4. මස් අතිශයින් ධන හීන බවට පත් වූ ඒ රජ තම්, දස වන වසර වන විට වැටුප් ගවා සිය ස්නාව නඩත්තු කිරීමට නාහැකි විය 5. පසුව තමන්ට ලැබිය යුතු වැටුප් නාලැබූ සියලු ක්රළ භටයා් එක්වී, “අපට නාලැබී අැති වැටුප් මුදල් යම්තාක් නාලැබ්ද, ඒ තාක් කිසිවක් අාහාර නාගනිමු; කිසිවක් පිටව නායමු” යි කියා රජ මාළිගාවේ දාරකඩ අවුරා ගත්හ 6. ඔවුහු ඉතා සාහසික ක්‍රියා අැතිව, දුනු සහ බැබළන අායුධ අතින් ගන එහි රැදී සිටියහ. එවිට රජතුමා උන් රවටා, අතට ගත හැකි වටිනා වස්තූන් රැගන උමගකින් පිටත්ව වහා රැහුණට ගිය්ය 7. හතම එහි ගාස් ‘සිදු පබ්බත’ නම් ගමහි කදවුරක් බැදගන, සිය සාහායුරාග් බිරිද අග මහසි තනතුරහි තබාගන එහි විසී ය 8. නාබා් කලකින් ඒ බිසව මියගිය කල, ඒ රජ තම් තම සාහායුරාග් දියණිය මහසි බවට පත් කර ගත්ත්ය 9. ඉන්පසුව ‘කපුගල්’ නම් ගමහි නුවරක් කරවාගන එහි අධිපති බව පවත්වමින් රැහුණු රට් බාහා් කල් විසී ය 10. එකල ලංකාවේ එයින් සසු තැන්හි ක්රළයා් ද, සිංහලයා් ද, 417 පටුන කර්ණාටයා් ද යන මාවුහු තම තමන් කැමති පරිදි බලය පතුරැවාගන සිටියහ 11-12. චායේළ අාක්‍රමණ සහ රජු සිරභාරට පත්වීම ඉක්බිති විද්ශයකින් මහි පැමිණි අශ්ව වළන්දක් ලක්දිව පැවති තත්ත්වය දැනගන අාපසු ගාස් ඒ බව සාළී රජුට දැන්වී ය 13. මහත් බල අැති ඒ සාළී රජ තම්, ඒ පුවත අසා ලක්දිව අත්පත් කර ගැනීම් කැමැත්තන් මහත් බල ස්නාවක් එවී ය 14. ඒ ස්නාව වහා අවුත් ලක්දිවට ගාඩ බැස්ස්ය. ගාඩ බට තැන පටන් බාහා් ජනයා පළමින් ඒ සාළී බල ස්නාව අනුක්‍රමයන් රැහුණට පැමිණියාහ 15. මිහිදු රජුග් තිස් හය වන රාජ්‍ය වර්ය්දී ඔවුහු රජුග් මහසිය ද, පරම්පරාවන් අා ඔටුන්න ද, එස්ම සියලු රාජාභරණ ද, දවියන් විසින් දන ලද අමූල්‍ය වූ දියමන්ති වළල්ල ද, කඩ කළ නාහැකි ජය අසිපත ද, ඉරා දැමූ පටි ධාතුව ද යන ම් සියල්ල අත්පත් කර ගත්හ 16-17. භයින් තැතිගන දු්කර වනාන්තරයට වැදුණු රජුව ද, ඔහු අත තිබූ සියලු වස්තු ද සාළීහු අල්ලාගන සාළී රජු වත යැවූහ 18-19. ඒ සාළීහු තුන් නිකායට අයත් දාගැබ් ද, මුළු ලක්දිව තැන්පත් කර තිබූ ඉතා අගනා නායක් රන් පිළිම අාදිය ද, එස්ම ඒ ඒ වහර විහාර සියල්ල ද, ල් උරා බාන යකුන් මන් විනාශ කරමින් ලක්දිව සාරය පැහැර ගත්හ 20-21. ඒ සාළීහු පාළාන්නරැව ක්න්ද්‍ර කරගන, ‘රක්පාන්කට’ (රක්ඛපාාණ කණ්ඨ) නම් ස්ථානය සීමා කාට මුළු රජරට ප්‍රද්ශයම භුක්ති වින්දහ 22. කසුබ් කුමරුගයේ නුගී සිටීම රට වැසියා් මිහිදු රජුග් පුත් වූ කසුබ් නම් කුමාරයා භාරගන, සාළී භීතියන් රකිමින් ඉතා අාදරයන් අැති දැඬි කළහ 23. ඒ 418 පටුන කුමාරයා දාළාස් හැවිරිදි බව අසා, ඔහු අල්ලා ගැනීම පිණිස සාළී රජු විසින් පන්දහසකින් අඩු යා්ධයන් ලක්යක් (95,000ක්) සහ මහා බල අැති අැමතිවරැන් මහයවන ලදී 24. ඔවුහු මුළු රැහුණු රටම ඔබ මාබ අරින්න් කලඹවා දැමූහ 25. ඉක්බිති මකුහමු නම් ගමහි වැසි ‘කීර්ති’ නම් අැමති තම් ද, එස්ම මරාගල වැසි ‘බුද්ධ’ නම් අැමති තම් ද යන මහා වීර වූ යුද්ධා්පායහි දක් වූ ඒ දදනා, සාළී ස්නාව විනාශ කිරීමට දැඬි වූ නිශ්චයක් අැති කර ගත්හ 26. ඔවුහු ‘පලුටුපාණ’ නම් ස්ථානය් කදවුරැ බැදගන සය මසක් මුළුල්ල් යුද්ධ කාට බාහා් දමළ ස්නාව මැරෑහ 27. මරණයන් බ්රැණු සාළීහු ඒ යුද්ධයට බියන් මිරිකී පලා ගාස් පර ස්ම පාළාන්නරැවහි විසූහ 28. එකල ජයග්‍රහණය කළ ඒ අැමතිවරැන් දැක කසුබ් කුමාරයා සතුටට පත්ව, “දරැවනි, වරයක් ඉල්ලා ගනිවේ” යැයි කීවේ ය 29. එවිට බුද්ධ අැමති තම් පරම්පරාවන් භුක්ති විදිය හැකි ගම්වර ඉල්ලුවේ ය 30. කීර්ති අැමති තම් සාංඝික ද්පළවලින් ගන්නා ලද බදු ඉවත් කිරීමට වරයක් ඉල්ලුවේ ය 31. නිර්භීත වූත්, රජු කරහි අාදරය අැත්තා වූත් ඒ අැමතිවරැ දදනා එකල උතුම් රජ කුමරහු වතින් මස් වර ලබා ඔහු පා වැන්දා් ය 32. සාළීන් විසින් අල්ලා ගන්නා ලද මිහිදු රජ තම් දාළාස් වසරක් චා්ළ ද්ශයහි වාසය කාට, රාජ්‍යත්වයට පත්වී (හා් උපතින්) අටසාළිස් වැන්නහි පරලාව ගිය් ය 33. මස් ප්‍රමාදය නම් දා්ය අනුව යෑමන් ලබන ලද සම්පත් ස්ථිර නාවති; එහයින් තමන්ට යහපත පතන්නා වූ මහා ප්‍රඥාවන්තයා් නිතර අප්‍රමාදයහි යදී මැනවින් හැසිරන්නා් ය 34. 419 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.