ආපසු

පරිච්ඡේදය 56

වික්‍රමබාහු අැතුළු සය රාජක වෘත්තාන්තය

රජු: Vikramabahu

11th Century AD

මෙම පරිච්ඡේදය වික්‍රමබාහු රජුගෙන් ආරම්භ වන රුහුණේ පාලකයින් හය දෙනෙකුගේ පාලන සමයන් විස්තර කරයි. චෝල ආක්‍රමණිකයන්ට එරෙහිව සේනා සංවිධානය කළ වික්‍රමබාහු රජු රජරට මුදා ගැනීමට පෙර රෝගාතුරව මිය ගියේය. ඉන්පසු කීර්ති, මහාලාන කීර්ති, වික්‍රම පාණ්ඩ්‍ය, ජගත්පාල සහ පරාක්‍රම පාණ්ඩ්‍ය යන රජවරු කෙටි කලක් රුහුණ පාලනය කළහ. මොවුන් සියලු දෙනාම පාහේ චෝල ආක්‍රමණ හමුවේ යුද්ධයෙන් මිය යාම හෝ පරාජය වීම සිදු වූ අතර, මෙය සංසාරයේ අනිත්‍යතාවය මැනවින් පසක් කර දෙයි.

මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘ලංකා විලා්ප’ නම් වූ පනස් පස් වනි පරිච්ඡේදය නිමි. 56. වික්‍රමබාහු අැතුළු සය රාජක වෘත්තාන්තය වික්‍රමබොහු රජු සහ ුඳයේධ සූදානම එකල සියලු සිංහලයා් රාජ කුමාරයාට ‘විකුම්බා’ (වික්‍රමබාහු) යන නම තබා සාදරයන් ඔහුග් අණට කීකරැ වූහ. ඒ රජතුමා දමළ ස්නාව විනාශ කිරීමට නායක් 2 අයුරින් වස්තුව රැස් කාට, ස්වකයන්ට සුදුසු පරිදි සංග්‍රහ කරමින් අාභරණ, ඔටුනු, ස්සත් සහ සිංහාසන අාදිය කරවූය්ය. ඉක්බිති අැමතිවරැන් 3 විසින් අභි්ක මංගල්‍යය පවත්වන ලස අායාචනා කරන ලද කල්හි, “රජරට ප්‍රද්ශය නැවත ලබා ගැනීම යම්තාක් කල් සිදු නාවේ 4 ද, එතක් මා විසින් ඒ ස්සත් එසවීමන් අැති ඵලය කුමක්ද?” යැයි පවසා රජතුමා අභි්කය නැවැත්වීය. මහත් බල අැති ඒ ක්ත්‍රිය තම් ලක්යක් පමණ ජනයා එක් 5 කාට යුද්ධය අාරම්භ කරන කාලයහි වාත රා්ගයකින් දැඬි ස් පීඩාවට පත් විය. “ම් යුද්ධයට සුදුසු කල් නාවේය” යැයි සිතූ හතම, රාජ්‍යත්වයන් දාළාස් වැනි අවුරැද්දහි වහා 6 දවේලාව ගාස් දවියන් හා එක් විය. කීර්ති සහ මහාලාන කීර්ති රජවරු එකල්හි සනවිරත් ධුරය දැරෑ ‘කීර්ති’ නම් අැමති තම් රජකම කරහි අාශාව 7 අැත්ත්, අට දවසක් මුළුල්ලහි සිය අණසක පැවැත්වූය්ය. එවිට මහත් බල අැති ’මහාලාන 8 කීර්ති’ නම් තැනැත්ත් ඔහුව මරවා, රාජාභි්කයට පැමිණ රැහුණු රට පාලනය කළ්ය. හතම රාජ්‍යත්වයන් තුන්වන අවුරැද්දහි 420 පටුන සාළී යුද්ධය්දී පරාජයට පත් වූය් 9, “දැන් ඉතින් පරාජය නිසැකය” යැයි සිතා සිය අතින්ම සිය හිස කපාගන මිය ගිය්ය. එකල්හි ඒ 10 දමළ ස්නාව රජුග් ඔටුනු අාදී සාරවත් වස්තූන් එක්රැස් කාට සාළී රජු වත යැවූහ. පාණ්ඩ්‍ය සහ අායේධ්‍යා කුමාරවරුන්ගයේ පාලන ‘විකුම්පඬි’ (වික්‍රම පාණ්ඩ්‍ය) යැයි ප්‍රසිද්ධ රජ කුමරක් එකල සාළීන්ට අැති බියන් සිය රට හැර දඹදිව වාසය කරමින් සිටිය්ය. හතම ලංකාවේ තාරතුරැ දැනගන රැහුණු ප්‍රද්ශයට අවුත් 11 කළුතාට වාසය කරමින් වසරක් රාජ්‍යය කළ්ය. එකල අයා්ධ්‍යා පුරයන් පැමිණි, රාම ගා්ත්‍රයහි උපන් 12 ‘ජගත්පාල’ නමින් ප්‍රසිද්ධ රාජ පුත්‍රයක්, ඒ විකුම්පඬි රජු රණබිම්දී මරවා දැමුවේය. මහා බල අැති ඒ ජගත්පාල තම් සතර 13 අවුරැද්දක් රැහුණු රට් රජකම කළ්ය. පසුව සාළීහු ඔහු ද රණබිමහි මරා දමා, ඔහුග් දියණියන් 14 සහ බිසව ද, සියලු සාරවත් ධනය ද සාළී රටට යැවූහ. ඉක්බිති පාණ්ඩ්‍ය රජුග් 15 පුත් වූ ‘පැරකුම්’ (පරාක්‍රම පාණ්ඩ්‍ය) නම් රජ තම් දවසරක් රාජ්‍යය කළ්ය. සාළීහු යුද්ධ 16 කාට ඔහු ද මරා දැමූහ. අනිත්‍යතාව පිළිබෙඳ පාඩම අතිශයින් ලා්භ බලයන් යටපත් වූ ම් සියලු රජවරැ විගසින්ම විනාශයට පත් වූහ. එහයින් නුවණැත්තා හැම කල්හිම සංසාරය් ස්වභාවය මස් යැයි දැන තෘ්ණාව ක්ය කිරීමහිම අැලුම් කළ යුතුය. 421 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.