පරිච්ඡේදය 57
රැහුණු රට ජය ගැනීම
රජු: Vijayabahu I (Prince Kitti)
11th Century AD
මෙම පරිච්ඡේදය මගින් ලෝකේශ්වර සෙනෙවියාගේ පාලනය සහ පසුව කීර්ති කුමාරයා (පසුකාලීන විජයබාහු රජු) විසින් රැහුණු රට එක්සේසත් කළ ආකාරය විස්තර කරයි. මානවම්ම රජුගේ පෙළපත සහ ස්ලන්තර මූල විහාරයේ ආරම්භය මෙහි දැක්වේ. දහතුන් හැවිරිදි වියේදී සටන් වැදුණු කීර්ති කුමාරයා, ලෝකේශ්වර සහ කාශ්‍යප වැනි ප්‍රතිවාදීන් පරදා දාහත් වන වියේදී මුළු රැහුණු රටම සිය පාලනයට නතු කර ගත්තේය.
මතකින් “සුජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද” මහාවංශය් ‘ඩ් රාජක’ (සය රජුන්ග් කතාව) නම් වූ පනස් හයවන පරිච්ඡේදය නිම විය. 57. රැහුණු රට ජය ගැනීම ලායේක්ශයේවර සනවිා සහ මානවම්ම රජ පළපත 1 මකුහමුව ග්‍රාමය් උපන්, සත්‍ය වූ ප්‍රතිඥා අැති, නිර්විකාර ගුණ අැති, සාළීන්ග් අභිමානය මර්දනය කරන්නා වූ ලා්ක්ශ්වර නම් සනවියා ජනයා යටත් කාටගන රැහුණු රට් රාජ්‍යයට 2 පැමිණිය්ය. හතම චාරිත්‍ර විධි හා නීති රීතිවල දක් වූය් කතරගමහි වාසය කළ්ය. 3 එකල මහා බල සම්පන්න කීර්ති නම් රාජ කුමාරයක් විය. ඔහුග් වංශය අැතුළු සම්පත් පිළිබද විස්තරය පිළිවළින් මස් කියනු ලැබ්. කාශ්‍යප රජුග් පුත් වූ මාන 4 නමින් ප්‍රසිද්ධ, සත්පුරැ ගුණාංගවලින් හබි, ධර්යවන්ත අෑපාණ කනක් විය. තවද ඔහුග් වැඬිමහල් සහා්දරයා වූ මහා ප්‍රඥා අැති මානවම්ම තම්, 5 ගා්කන්න මුහුද අසල හා් ඉවුරහි හිද, නියමිත විධියට අඩුවක් නැතිව 6 මන්ත්‍ර ජප කිරීම් පිළිවත් කරන්න්, අක්මාලාව (ජප මාලය) ගන මන්ත්‍ර ජප කිරීමට පටන් ගත්ත්ය. එවිට වාහනය සහිත වූ කද කුමර තම් ඔහු ඉදිරිය් පනී සිටිය්ය. 7 මයුර වාහනය තම මුව තුඬින් පුද පූජා තැබූ බලි තටුව බිද දැමුවේය. එවිට සිදුරැ සහිත පාල් කබල් තිබූ දිය ගලා ගාස් වියළි පාළාවට උරා ගත් බැවින්, දිය නාදැක මන්ත්‍ර ජප කරමින් සිටි ඔහු ඉදිරියට මයුරයා පැමිණිය්ය. 8 එකල හතම (මානවම්ම) තමාග් සිද්ධිය සියැසින් දකිද්දී, සිය නත ඔහු වත යාමු කළ්ය. ඒ මානරා ඔහුග් අැස බිද දමා වහා පලා ගිය්ය. 9 ඒ ගැන සතුටු වූ කද කුමර තම් ඔහු පැතූ වරය දී බබළමින් 10 එතැනින් අහසට නැගී ගිය්ය. එකල අැමතිවරැ බිදුණු එක් 422 පටුන අැසක් අැති ඔහු දැක 11 ඉතා දුකස් හඩා වැලපුණාහ. පසුව අැමතිවරැ ඊට සතුටු වී, “අනුරාධපුරයට ගාස් රාජාභි්කය 12 කළ යුතුය” යි ඔහුට අාරාධනා කළහ. එවිට ඔහු, “අංග විකල වූ මට දැන් රාජ්‍යයන් 13 කවර නම් ප්‍රයා්ජනයක්ද? මම පැවිදි බවට පත්ව තපස්කම් කරන්නමි. මග් කනි්ඨ සාහායුරැ 14 මාන තම් පරම්පරාවන් පැවත එන ලක් රජය රකීවා” යි පවසා තමාට හිමි වූ 15 රාජ්‍යය ප්‍රතික්්ප කළ්ය. එකල සියලු අාකාරයන් ඔහුග් සිත් ස්වභාවය දැනගත් අැමතිවරැ, බාල කුමරැට ඒ බව දැන්වීමට මිනිසුන් යැවූහ. 16 හතම ඒ පුවත අසා වහා පැමිණ තම සහා්දරයා දැක පාමුල වැටී 17 බාහා් ස් මාරගා හඩා, වැඬිමහල් සාහායුරා සමඟ අනුරාධපුරයට ගිය්ය. ඔහු වැඬිමහල් සාහායුරාග් 18 සිතැඟි පරිදි කටයුතු කරමින් එහිදී ඔටුනු පැළදුවේය. ඉන්පසු අභයගිරියට ගාස් 19-20 ගඌරව පරදැරිව, එහි සිටි භික්ූන්ගන් තම සහා්දරයාග් පැවිද්ද ඉල්ලා සිටිය්ය. එකල ඒ යතිවරැ විකල වූ අවයව අැති ඔහුග් පැවිද්ද විනය ශික්ා පදය ගැන සැලකිල්ලක් නාදක්වා සිදු කළහ. 21 රජතුමා උන්වහන්ස් වනුවන් උත්තරා්ල නම් වූ විශාල පිරිවනක් කරවා, 22 ඒ පිරිවන උන්වහන්ස්ට හිමි කාට, එහි හයසියයක් භික්ූන් ඒ තරැන්ට 23 අයත් කර දුන් අතර, විහාරය වනුවන් උන්වහන්ස්ට පස් අාකාරයක මහකරැවන් ද දුන්න්ය. රජ තම් නානා ශිල්ප කර්මයන්හි දක් වූ දළදා රකිනා මිනිසුන් ද ඒ 24 තරැන්ට අයත් කළ්ය. අභයගිරි විහාරයහි භික්ූහු ඒ තරණුවන්ග් අවවාදයහි 25 පිහිටා කටයුතු කළහ. රජතුමා ද ඒ තරණුවන්ග් අනුශාසනාවහි පිහිටා ලා්ක 26 පාලනය කළ්ය. ඒ වංශයහි උපන් කිසිදු මනු්‍යයක් 27 පැවිදි වීම් අප්ක්ාවක් නාමැතිව, මහා සාමි යන පදවිය දරමින් තමන් කැමති පරිදි විසූහ. 423 පටුන දාඨායේපතිසයේස රජ පළපත සහ සයේලන්තර මූල විහාර රාජ නීතිය දත් ම් මානවම්ම රජුග් අග්බා් කුමරැ අාදී දරැ මුණුබුරන්ගන් ක්‍රමයන් පැවත අා ශුද්ධ වංශ වූ රාජ කුල මස්තකයහි උපන්නා වූ, මනා කාට ලංකාවහි රාජානුශාසනා කරන්නා් දහසය දනක් වූහ. 28 මිහිදු රජුග් මයිල්හු ද්වාලය සහ ලා්කිතාය යන නමින් ප්‍රසිද්ධ රෑ සපුවන් හා ගුණයන් යුතු දූවරැන් දදනක් වූහ. ඒ දූවරැන් දදනා 29 අතුරන් ලා්කිතා කුමරිය, මයිල්හු කුමරැ නිසා කසුබ් නම් මනා රෑප සම්පන්න කුමරකු ලැබුවාය. ඒ තම් මුගලන් ය, ලා්කයා ය යන නම් අැති 30 ශා්භමාන පුතුන් දදනකු ලැබුවේය. ඔවුන්ගන් ජ්‍ය්ඨ කුමාරයා 31 ලා්ක ශාසන චාරිත්‍රයන්හි පණ්ඬිත වූය් ‘මහා සාමි’ යැයි ප්‍රසිද්ධ විය. සංඝයාට උවටැන් කිරීමහි 32 අැලුණු, නායක් සාරවත් ගුණයන්ට වාසභවන වූ හතම රැහුණු දනවේවහි වාසය කළ්ය. 33 දාඨා්පතිස්ස රජුග් මුණුබුරැ කනක් ශ්‍රද්ධාවන්තව බුදු සසුන් පැවිදි වූය්, ධූත ගුණ අැත්ත්, සීල සංවරයන් යුක්තව, 34 දානාදියට මහය වූ සිත් අැතිව විවේකීව වන සනසුනක වාසය කළ්ය. දවියා් උන්වහන්ස් කරහි පැහැදී සෑම තැනම උන්වහන්ස්ග් ගුණ වර්ණනා කළහ. 35 එකල ලා්ක්ශ්වර තම් හැම තැනම පැතිර ගිය ගුණ කතා අසා, උන්වහන්ස් වත එළඹ වැද, තමන්ට අනුශාසනා කරන පිණිස අාරාධනා කළ්ය. 36 ඊට අකමැති වූ උන්වහන්ස්ට නැවත නැවතත් ඉල්ලීම් කාට එහි වැඩම කරවාගන අවුත්, මනාව සාදන ලද ප්‍රාසාදයක ඒ තරැන් වස්වා, එහි වසන ඒ යතිවරයාග් 37 ගුණයහි පැහැදුණු රජ තම්, ඒ තරැන්ග් අනුශාසනා මාර්ගයහි පිහිටිය් 38 දැහැමින් ලා්ක පාලනය කළ්ය. එකල ලා්ක්ශ්වරයා විසින් මනා 39 කාට කළ අාරාධනා හ්තුවන්, කරැණාවන්ත වූ ඒ යතිවරයා ගලතුරැමුල 40 (විහාරයන්) නික්ම යම් තැනක භික්ූන් රැස් කරවා යම් හයකින් 424 පටුන වාසය කළ් ද, එහයින් ඒ විහාරය ‘ස්ලන්තර සමූහය’ යයි ප්‍රසිද්ධියට පත් විය. එතැන් පටන් රාත්‍රියහි ද්වාලය වසා දමා දවියන් විසින් අනුමත කළ භික්ූ කනක් ප්‍රධාන තනතුරහි තබනු ලැබ්. මුල්ව වසන 41 යතීන්ග් අනුශාසනාවන් ලා්ක ශාසන රකිමින් ලා්ක්ශ්වරයා් රජකම් කරති. විජබොහු (කීර්ති) කුමරුගයේ ළමා වි සහ අරගල 42 ඒ දාඨා්පතිස්ස රජුග් වංශයහි උපන් බා්ධි නම් රජ කුමරහු නිසා එම වංශය්ම උපන් බුද්ධා නම් කුමරිය, උතුම් ලක්ණ අැති ලා්කිතා නම් දියණියක ලැබුවාය. අැය නුවණැති මුගලන් 43 කුමරැහට සුදුසු කාලය්දී සරණ පාවා දුන්නාය. ඒ කුමරිය ඔහු නිසා 44 කීර්ති නම් කුමරකු ද, මිත්‍රා නම් කුමරියක් ද, එස්ම මිහිදු ය, රක්ඛිත ය යන කුමරැන් දදනකු ද වශයන් මස් දරැවන් සතර දනකු ලැබුවාය. ඔවුන් අතුරන් වැඬිමහල් කුමාරයා ධීර විය, වීර විය, දහතුන් හැවිරිදි විය් පසුවිය. 45 විශ්යන් ධනු ශිල්පයහි හසළ කුසලතා අැත්ත් විය. පසුව හතම, “සතුරැ උවදුරැ දුරලා ලක්දිව කස් අත්පත් කර ගනිම්ද?” යි සිතමින් කල්පනාවට බරව මූලසල නම් ගමහි වාසය කළ්ය. 46 එකල වීර වූ මහා බල අැති ‘බුද්ධ රාජ’ යයි ප්‍රසිද්ධ ජනයා ලා්ක්ශ්වර සනවියාට විරැද්ධව කැරලි ගසා, ‘චූර්ණශාල’ (හුණුවල) නම් දනවේවට වහා පලා ගිය්ය. එහි වාසය කරන කීර්ති අාදී නායක් ජනයන් සියලු අාකාරයන් මාග් 47 වසඟයහි පවත්වා ගනිමියි සිතූ හතම, යුද්ධයට සූර වූ බාහා් ඥාතීන් හා සමඟ 48 දරා ගැනීමට අපහසු බල අැතිව එකල මලය පර්වත පාමුල වාසය කළ්ය. 49 ‘සංඝ’ නම් වූ ගණක නායක තම් ඔහු වත එළඹ කුමාරයාග් පවතින තත්ත්වය මැනවින් විස්තර කළ්ය. 50 “මා හිමියනි, වැඬිමහල් පුත් කීර්ති නම් කුමාරයා පුණ්‍ය ලක්ණයන් යුක්තය. උතුම් වූ බුද්ධියක් හා වික්‍රමයක් අැත්ත්ය. 425 පටුන දඹදිව රාජ්‍යය වුවද 51 එක්සත් කිරීමට ඔහු සමත් යයි සිතමි. එස් නම් ලක්දිව ගැන කියනුම කවර්ද?” හතම ඔහුග් බස් අසා, කුමාරයා ස්වයහි යාදවා ගත යුතුය යි නිශ්චය 52 කාට කුමරැ වත මිනිසුන් යැවීය. ඔවුන්ග් බස් අසා, මවේපියන් විසින් වළක්වනු අැතැයි යන බියන්, 53 මවේපියන් නාදන්නා අවස්ථාවක දුනු පමණක් සහාය කරගත් ඒ වීර 54 කුමාර තම් ගදරින් නික්ම, නායක් අයුරින් ප්‍රශංසා කටයුතු නිමිති අැතිව 55 පමා නාවී ‘සිරිවග’ පිටියට ගිය්ය. රුහුණු රට ජ ගුනීම මහත් නුවණ අැති වීර වූ ඒ තම් එහි වසමින් සිය ස්වකයන් යවා ප්‍රතිවාදීන් සිටි ‘බා්වළ’ නම් ගම දිනා ගත්ත්ය. ඉක්බිති අභිමානයන් යුත් ලා්ක්ශ්වර සනවි තම් ස්නාවක් 56 එහි යැවීය. ඒ ස්නාව ඒ ගම වටලා යුද්ධ කිරීම අාරම්භ කළාය. දක් 57 වූ වික්‍රම අැති මනා භටයන්ගන් යුක්ත කුමාර තම් ඔවුන් හා යුද්ධ කරමින්, සැඩ පවනක් හමුවේ විසිරන පුළුන් මන් සියල්ලන් ඒ ඒ දිශාවලට විසිරැවා හැරිය්ය. එකල 58 සුදුසු ස්ථාන හදුනන කුමාර තම් ‘සුණුවල්’ දනවේවට ගාස් එහි වසමින්, සියලු මලය මණ්ඩලය (කදුකර ප්‍රද්ශය) තමා යටතට ගන යා කළ්ය. එකල්හිදු සනවි තම් නායක් වර සිය ස්නාව යවා ඒ කුමරැ පරාජය කරන්නට නාහැකි වී දාම්නසට පත්විය. 59 ඉක්බිති මකුහමු වැසි කීර්ති අැමතියාග් පුත්‍ර වූ, බල සම්පන්න ‘ද්ව මල්ල’ 60 යයි ප්‍රසිද්ධ අයක් තම ඥාති මිත්‍රයන් කැටුව බාහා් රැහුණු වැසියන් ද 61 ගන අවුත් අාදර සහිතව කුමරැ මුණගැසුණ්ය. පසළාස් වයස් අැති, මහා 62 යසසින් යුත්, සමර්ථ ඒ කුමාර තම් ද එහිදී සිරිය බැද අෑපා තනතුරට පත්විය. මහා බල අැති ඒ කුමර තම් ‘හිරණ්‍ය මලය’ ට අවුත් 63 එහි රමුණුගල කදවුරැ බැන්ද්ය. සනවි තම් එහි ද ස්නාව 64 එවා යුද්ධ කරවූ නමුත් ජය නාලැබූයන්, ඉන්පසු 426 පටුන යුද්ධයක් කිරීමට අකමැති විය. 65 එකල ලා්කනාථ නම් සනවි තම් සිය පාලනය් හයවන වර්ය්දී පරලාව සැපත් විය. 66 එකල්හි ‘කාශ්‍යප’ නම් ක්ශධාතු නායක වූ එක්තරා පුද්ගලයක් ජනයා 67 මැඩ රැහුණහි සිය අණ බලය පැවැත්විය. එකල සාළී සාමන්ත තම් 68 ඒ පුවත අසා පාළාන්නරැවන් නික්ම යුද්ධයට සැරසී කතරගමට 69 ගිය්ය. එකල ක්ශධාතු (කාශ්‍යප) තම් යුද්ධයහිදී දමළ බල ස්නාව බිද දමා, 70 රක්පහන් සීමායහි අාරක්ක මිනිසුන් තබා, ලබන ලද ජයග්‍රහණයන් උද්දාමයට පත්ව, මහ සනඟ පරටු කරගන වීරත්වය ප්‍රදර්ශනය කරමින් පරළා අවුත් කතරගම නුවරට අැතුළු විය. 71 එකල ඉතා ස්ථිර වූ එශ්චර්යය හා ගුණ අැති අෑපාණා් (කීර්ති කුමරැ) ඒ සියලු පුවත් 72 අසා, ක්ශධාතු නසනු පිණිස වහා බල ස්නා සූදානම් කළහ. අතිශයින් අභිමානය 73 අැති හතම ඒ පුවත අසා සියලු බල ස්නාව ගන ඉන් පිටත්ව ‘සිප්තල’ නම් ස්ථානයට පැමිණිය්ය. පස් යාදුන් රට අාදී රටවල වැසියන් වූ ඉතා බාහා් මිනිසුන් 74 ගන, අතිශයින් පැරදවිය නාහැකි රජ කුමරැ සමීපයට එන කල, ක්ශධාතු තම් බාහා් රට වැසියන් තමාට නාසතුටු බව 75 දැන, “මහි යුද්ධ කිරීම අපහසුය” යි සිතා ‘ඛදිරංගණියට’ ගිය්ය. සාළාස් 76 වයස් අැති ඒ මිහිපල් කුමරැ ද මහ සනඟ සමඟ පහ වූ බිය අැත්ත් කතරගම් නුවරට අැතුළු විය. රැහුණ සමසක් (මාස 6ක්) භුක්ති විදීමන් පසු, රාස් වූ සිතක් 77 අැති ක්ශධාතු තම් යුද්ධ කිරීම පිණිස එහි පැමිණිය්ය. ඉක්බිති රජ කුමරැග් මහා බල අැති ස්නාව දරැණු යුද්ධයක් පවත්වමින් ක්ශධාතුවරයාග් හිස ගත්තාය (ඔහු මරා දැමුවාය). 78 ම් කුමර තම් දාහතක් වයසට පැමිණ, සියලු තැන පැතිර ගිය මහා යසසින් හා ත්ජසින් යුක්තව, සමාදානයන් හා නායක් විධික්‍රම යදීමන් විශ්යන් දක් වූය්, ඒ මුළු රැහුණු රට්ම තිබූ සතුරැ කටු උපුටා දමා ඒවා නැති කළ්ය. 427 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.