ආපසු

පරිච්ඡේදය 58

අනුරාධපුරයට පිවිසීම

රජු: Vijayabahu I

11th Century AD

විජයබාහු රජු චෝල ආක්‍රමණිකයන් පරදා රට එක්සේසත් කිරීමට ගත් උත්සාහය මෙහි විස්තර වේ. විදේශීය ආධාර සහ දේශීය සේනා සංවිධානය කරමින් ඔහු කතරගම, පලටුපාණ සහ තඹවිටි වැනි ස්ථානවලදී සතුරන් පරාජය කළේය. අවසානයේදී පොළොන්නරුව වටලා මාස එකහමාරක සටනකින් පසු එය ජයගෙන, සිය රාජ්‍යත්වයේ 15 වන වසරේදී අනුරාධපුරයට පිවිස ලක්දිව පාලනය තහවුරු කළේය.

මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘රා්හණ රාජ්‍ය විජය’ නම් වූ පනස් හත් වන පරිච්ඡේදය නිමිය්ය. 58. අනුරාධපුරයට පිවිසීම විජබොහු කුමරුගයේ නුගී සිටීම සහ සාළී අාක්‍රමණ 1 ඉක්බිති යුව රජ පදවියහි සිටි, රාජ්‍ය නීතිය දන්නා වූ එතුමාග් නම විජයබාහු නම් විය; ඔහුග් කීර්තිය සෑම තැනම පැතිර ගිය්ය. 2 මහා නුවණ අැති හතම එහි සිට සිය අණසක පතුරැවා බර හසුරැවා, නායක් අැමතියන්ව සුදුසු තනතුරැවල පිහිටුවිය. 3-4 කාර්යයහි දක් වූ හතම රජරට වාසය කරන්නා වූ සාළීන්ව මැඩපැවැත්වීම පිණිස උපක්‍රම යාදමින් එහි විසීය. 5 සාළී රජතම ඒ බව අසා පාළාන්නරැවහි සිටියා වූ සිය සනවියාට බලස්නා සහ වාහන දී යැවීය. 6 කතරගම ළඟට පැමිණි එම සනවියාව ඒ අවස්ථාවේදී පරාජය කළ නාහැකි යැයි දැනගත් මහා අෑපාණන් වහන්ස් (විජයබාහු කුමරැ) එතැනින් ඉවත්ව පර්වත දුර්ගයකට ගිය්ය. සාළී සනවි තම් වේගයන් කතරගමට කඩා වැදී එය කාල්ලකා ගත් නමුත්, එහි වැඬි කලක් විසීමට 7 නාහැකි වූයන් නැවත තමා සිටි ප්‍රද්ශයටම ගිය්ය. ඉක්බිති අෑපාණන් වහන්ස් 8 ද පර්වතයන් වහා අවුත් මහත් වූ ස්නා සමූහයක් සමඟ සිප්තල නම් ස්ථානය් විසීය. 9 මහාදිපාද රජ තම රාමඤ්ඤ (බුරැම) රට රජු වතට බාහා් ජනයා ද, ඉතා වටිනා ධන සමූහයක් ද යැවීය. 10 (එහි ප්‍රතිඵලයක් ලස) විසිතුරැ වස්ත්‍ර, කපුරැ, සදුන් අාදී වස්තූන්ගන් පිරී ගිය නායක් නැවේ තාටුපළවල් වත පැමිණියහ. හතම නායක් අාකාරය් ධනය දී යා්ධයන්ව සංග්‍රහ කරමින් බදවා ගත්ත්ය; 11 ඉක්බිති මහත් ස්නාවක් සහිතව තම්මල නම් ගමහි විසීය. 428 පටුන රජරට කුරලි සහ රුහුණ් අාරක්ෂාව රජරට වැසි ජනයා 12 ඔවුනාවුන් හා විරැද්ධ වූ බැවින්, සියල්ලා්ම එක්ව රජුට දිය යුතු බදු අාදිය නාදති. 13 සාළී රජුට විපක් වූවා් ඔහුග් අණ බිද, මදයන් උඩඟුව, බදු අය කරන රාජ පුරැයන් වහසට පත් කරමින් කැමති කැමති පරිදි හැසිරැණාහ. 14 ඒ බව අසා බලවත් කා්පයට පත් වූ සාළී රජ තම, මහත් ස්නාවක් ලබා දී සිය අැමතියා පිටත් කළ්ය. 15 මහා තාටට ගාඩ බැස්සා වූ හතම, ඒ ඒ තැන්හි බාහා් ජනයන් විනාශ කරමින් රජරට වැසියන්ව තම 16 වසඟයට ගත්ත්ය; ක්‍රර වූ අණසක අැති හතම පිළිවළින් රැහුණට ගාස් ස්නා සහිත වූය්, වේල්ල බිද දැමූ සාගරයක් මන් මුළු ප්‍රද්ශයම යටකර ගත්ත්ය. රවිද්ව සහ චල යන නම් අැති මහත් බලසම්පන්න වූ දදනා රජුට සතුරැව දමළ සනවියාට වසඟ විය. 17 ස්නාපති තම මහත් වූ පක්පාතී බලයකින් යුක්ත වූ ඔවුන් දදනා දැක, 18 සියලු රැහුණු රට වහාම තමාග් අතට පත් වූය් යැයි සිතුවේය. විජයබාහු රජ තම් (තම රාජ්‍යත්වය්) එකාළාස් වනි වර්යහිදී සාළීන් මැඩපැවැත්වීම පිණිස පලටුපාණ නම් ස්ථානය් බලකාටුවක් කරවා එහි විසීය. 19 එකල්හි සාළී ස්නාව එම පර්වතය හාත්පසින් වට කළාය. එහි දපිරිස්ම ස්නාවන්ට භය උපදවන්නා වූ දරැණු යුද්ධයක් අැති විය. පලටුපාණ ජග්‍රහණ සහ පාළාන්නරු අාක්‍රමණ 20 රජුග් යා්ධයා් ඒ සියලුම දමළ ස්නාව වනසා, පලා 21 යන්නා වූ මහා සාළී සාමන්තයා ද ලුහුබැද ගාස්, තඹවිටි නම් ගමහිදී යාන 22 වාහන සහ වටිනා වස්තූන් සමඟ ඔහුග් හිස ද කපා ගන, අල්ලා ගන්නා ලද සියලු බඩු ගනැවිත් රජුට දක්වා; “පාළාන්නරැවට යාම පිණිස ම් සුදුසු කල් ය”යි 23 කීහු. මිහිපල් තම් ද අැමතියන්ග් බස් අසා එකල්හි මහා ස්නා 429 පටුන සමූහයා සමඟ පාළාන්නරැවට ගිය්ය. සාළී රජ තම් ම් 24 සියලු පුවත් අසා තියුණු කා්පයට වසඟ වූය්, මිහිපල්හු අල්ලා ගනු 25 කැමතිව, දැඬි වීර්යය අැතිව තම් ම වහා මුහුදු පටුනට අවුත් (හා් තම නියා්ජිතයන් එවා) ඉතා විශාල වූ මහ සනඟක් ලක්දිවට එවීය. 26 රජ තම් ඒ බව දැන සාළී ස්නාව සමඟ යුද්ධ කරනු පිණිස මහ 27 ස්නාවක් දී සිය සනවියා යැවීය. (යුද්ධයට) යන්නා වූ ඒ ස්නාපති තම් අනුරාධපුරය සමීපයහි දමළ ස්නාව සමඟ මහත් වූ යුද්ධයක් පැවැත්වීය. 28 ඒ යුද්ධයහි දී රජුග් බාහා් මනු්‍යයා් මරණයට පත් වූහ. ඒ රට 29 වැස්සා් නැවතත් දමළන්ට යටත් වූහ. එකල්හි මහ රජ තම් 30 පාළාන්නරැව අතහැර වේගයන් විල්ලිකා බාන නම් ප්‍රද්ශයට පැමිණිය්ය; එකල්හි ඒ ප්‍රද්ශය් (කැරලි ගසා) සිටි අැමතියන් දදනකු මරා දමා, සිය බල ස්නා රැස් කරමින් එහි වාසය කළ්ය. පසුබෙුසීම සහ නුවත සංවිධාන වීම 31 සාළී සනවියා තමන් ලුහුබදින්න් යැයි අසා, කාලය ගැන දන්නා වූ රජ 32 තම් වාතගිරි නම් පර්වතයට ගාස් ඒ පවේව වත බලකාටු පිහිටුවා ගත්ත්ය. 33 එහි සිට තුන් මසක් යුද්ධ කරමින් දමළන්ව පසු බස්වනු ලැබීය. පර යුද්ධයක දී 34 මරන ලද ක්ශධාතු නම් අධිපතියාග් බාල සාහායුරා විසින් (තමාග් සාහායුරාව) මැරවීම සිහි කරමින්, රාස් වූ සිත් අැති රජ තම් මුළු ගුත්හල් මණ්ඩලයම පරළා දැමුවේය (පාලනය වනස් කළ්ය). 35 ඉක්බිති මහත් බල අැත්තා වූ ලංක්ශ්වර තම් වහා එහි 36 ගාස් මරැතලා නම් ස්ථානයහි කදවුරැ බැද, යුද්ධ කාට සතුරන්ව බදිරංගණය නම් දුර්ගයන් පලවා හැරිය්ය; තවද කුබුල්ගල්ල නම් ස්ථානයන් ද පහර දී එලවා දැමුවේය. 37 අඹුදරැවන් අාදී සියල්ල ද, නායක් ධනය ද, ස්නාව ද සමඟ 430 පටුන පලා යන්නා වූ හතම (සතුරා) සාළීන් සතුව පැවති රටට වහා ගිය්ය. 38 එකල්හි නර්්වර තම් එහි තිබූ ඔහු සතු සියලු ධනය ගන්වාගන තම්බල නම් ගමහි අලුතින් බලකාටුවක් පිහිටුවිය. ඉන්පසු පිළිවළින් ගාස් මානාහුල නම් 39 නගරයහි සාළීන් හා යුද්ධ කිරීමට ස්නාව මැනවින් සංවිධානය කරමින් විසීය. සාළීන් පරදා රට මුදා ගුනීම 40 ඉක්බිත්තන් රජ තම් මහ බලැති අැමතියන් දදනකු 41 කැදවා, එහි ජනයන් වසඟ කරනු පිණිස දකුණු දිශාවට යැවීය. ඉක්බිත්තන් රජ 42 තම් කර්කශ වූ (දැඬි) මහා අැමතියන් දදනකු සාළීන්ග් අභිමානය වනසනු පිණිස වරළබඩ මහා මාර්ගය ඔස්ස් යැවීය. දකුණු පසට යන ලද්දා වූ මහා බලැති ඒ අැමතියා් දදනා මුහුන්නරැගම් නම් වූ දුර්ගය ද, බලතල ද, 43 වැතරෑ නම් බලකාටුව ද, බුද්ගමුව ද, තලගුල් ද, මහගල සහ මජගල්ල ද, 44 අනුරාධපුරය ද යන ම් ස්ථානයන් ක්‍රමයන් අල්ලා ගන, රට වැසියන්ව 45 තමන්ග් වසඟයහි පවත්වමින් මහා තාට (මන්නාරම) දක්වා පැමිණියහ. ඉක්බිත්තන් වරළබඩ මහා මාර්ගයහි යවන ලද අැමතිවරැ දදනා ද ඒ ඒ තැන තිබූ චාගම අාදී වූ 46 කදවුරැ පහර දී ගනිමින්, පිළිවළින් පාළාන්නරැව වත පැමිණ; “මහි වැඩම කිරීම සුදුසු ය”යි 47 රජු වත දූතයන් යැවූහ. 48 දිශා දකහි ගියා වූ අැමතියන් විසින් පවත්වන ලද වික්‍රමාන්විත ජයග්‍රහණයන් අසා, කල් දන්නා වූ ඒ මිහිපති තම් විධි දන්නා වූය්, වහාම සමගි වූ 49 ස්නාව සන්නද්ධ කාට සාළීන් උපුටා දැමීම පිණිස ඒ නුවරින් නික්මුණ්ය. රජතම් ගඟ (මහවැලි) දිග් යමින් මියුගුණ දාගැබ් (මහියංගණය) සමීපයහි ස්නා නිවසක් 50 කරවා ස්වල්ප කාලයක් විසීය. ස්ථාන දන්නා වූ මහාවීර තම නැවතත් ස්නා නිවේස කරවා 51 පිළිවළින් අවුත් පාළාන්නරැවහි යුද්ධ කරනු පිණිස රැස් වූහ. 431 පටුන 52 සාළීහු නුවරින් පිටතට නික්ම ගාස් මහ යුද්ධයක් කාට, පැරදී භය අැතිව සිය නුවරට 53 පිවිස, සියලු පුර දාරවල් වසා දමා, පිටත දාරටු සහ අට්ටාල අැසුරැ කළාහු; 54 බාහා් උත්සාහ අැත්තා වූ, බිය එලවන්නා වූ මහ යුද්ධයක් පැවැත්වූහ. ඒ නුවර වටලා ගන එක් මසක් සහ පසළාස් දිනක් (මාස එකහමාරක්) යුද්ධ කරන්නා වූ 55 රජුග් මහා ස්නාවට අර්ථය සිද්ධ කරනු (නුවර අල්ලා ගනු) නාහැකි විය. එවිට මහා රජුග් මහත් වූ වීර්යය අැති, මහා ශූර වූ, මහා බලැත්තා වූ, මහා 56 මානය අැත්තා වූ රවිද්ව, වල අාදී වූ මායා රට් යා්ධයා් පවුර පැන, බලාත්කාරයන් පුරයට පිවිස ක්ණයකින් සියලු දමළුන් මුලිනුපුටා දමන ලස මැරෑහ. අනුරාධපුරට පිවිසීම 57 මස් ලත් ජය අැති, මහත් වූ නුවණැති ඒ විජයබාහු නම් 58 වූ රජ තම් එකල්හි සිය අණින් නුවර බර හැසිරවීය. ජය ශ්‍රී මහා බා්ධිය පිහිටුවීමන් පසු දාළාස් වනි හවුරැද්ද දක්වා ලක්දිව රජ දරැවා් බා්ධි පූජා කරවූහ. සාළී රජ තම ස්වකීය ස්නාවග් විනාශය අසා සිංහලයා් බලවත් යැයි සිතා නැවත ස්නාවක් නා එවීය. 58 උඩඟු වූ සාළී ශ්‍ර්්ඨයන්ව නිරවශ්යන් (ඉතිරි නැතිව) නසන ලද්දා වූ, රට ඉතා මනා කාට තබන ලද්දා වූ, නුවණැති, වීර වූ රාජ ශ්‍ර්්ඨ තම; තමන්ග් අභිලාය වූ අනුරාධපුරවරයට අතිශයින් සතුටුව (රාජ්‍යත්වය්) පසළාස් වනි වර්යහි සම්ප්‍රාප්ත වූය්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘අනුරාධපුරාභිගමන’ නම් වූ පනස් අට වනි පරිච්ඡේදය නිමි. 432 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.